epa enna kiyala geetha vicharaya|mahinda prasad masimbula speech| hr jothipala cover songs

Ойын-сауық

epa enna kiyala geetha vicharaya|mahinda prasad masimbula speech| hr jothipala cover songs |
පන්සිළු ගීනද ප්‍රසංගය සඳහා විමසීම්
ප්‍රසාද් රාජපක්ෂ - 071 6066404 / 074 1616728
කිසිදා නොමියන මිනිසා එච්.ආර්.ජෝතිපාල ශූරීන්ගේ අතිශය ප්‍රේමනීය ගීතයක් කවියෙන් පිරිමදිමින් අලුත් ගීත නිර්මාන වලට දැඩි පහරක්
පන්සිළු ගී නද තුන්වන දිගහැරුම
තංගල්ල පුරහලේදී
singer by
sigithi niroshan
prasad rajapaksha
chathurya sandabarana
presenter by mahesh nishsanka
video by shashika video teem
music by thineth anuhas with YOYO live band
Bigwings tv present
• me irai hadai thian ah...
• සිකුරුලියා /sikuruliya...
• Hemin sare piya wida b...
• mahinda prasad masimbu...
• chandra mandale sethap...
face book / prasad82rajapaksha

Пікірлер: 61

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 Жыл бұрын

    රසපිරි රසවතා මස්ඉඹුල 🙏🙏🙏

  • @manelathukorala4854
    @manelathukorala48549 ай бұрын

    සොබා දහමෙන් මහපොළ වේ විශ්ව යේ පය තැබූ මිනිසුන් ❤ හරිම ලස්සනයි 👌💐 හදවත ❤ මොනවදෝ දැනෙනවා ලියාගන්න තේරෙන්නේ නැහැනේ තෙරුවන් සරණයි 💐😮

  • @nishanuwan5908
    @nishanuwan5908 Жыл бұрын

    සෙංකොට්ටං ආය ජීවිතේට කියවන්නේ නැති පොතක්.ඒ වගේ අති ශ්‍රේෂ්ඨ කෘතියක් දායාද කලාට ඔබට පිං.

  • @sanfernando9

    @sanfernando9

    Жыл бұрын

    ඔව් ඒ පොත එක සැරෙකට වඩා කියවන්න හිත හයිය නෑ

  • @padmajayasinghe1443

    @padmajayasinghe1443

    Жыл бұрын

    @@sanfernando9 ඔව්,ඇත්ත . පුදුම කතාවක් .

  • @janakamadu382

    @janakamadu382

    Жыл бұрын

    සත්තකින්ම ............සියක් වතාවක් අතට ගන්නැති දෙවනි වතාව කියවන්න ...... ඒත් ...., එක පිටුවකට වඩා කියවන්න බෑ ......... ඒ උනත් ...... දැනෙන තේරෙන කාලේ ඉඳලා කියවපු , දහස් ගාණක් පොත් අතුරින් .., විස්තර කරන්න අමාරු විදියේ .., වෙනස්ම පොතක් ...... ❤️

  • @petikirigesenevirathna9103
    @petikirigesenevirathna9103 Жыл бұрын

    ආඩම්බරයි අපිට ඔබ ගැන අපේ ගමේ ඉන්න කෙනෙක් මල්ලී ඔයා ජයවේවා මමත් ගොඩකෙවල ලයනල් කඩෙන් තේ බී අම්මඩුවට යන තෙරුවන්සරණයි

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.47172 ай бұрын

    1965, ශංකර් - ජායිකිෂන් සංගීතවත්කල අර්සු චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ "අජී හම්සෙ බච්කර්" ගීතය අනුව නිර්මාණය වූවකි මෙම ගීතය. දේස් රාගය මෙම ගීතය නිර්මාණය සඳහා ඇසුරු කරගෙන ඇත. ශංකර් - ජායිකිෂන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත. මම ආදරෙයි කියන්නම්, මල් වැහි සීතල, පෙම් පහන නිවී, නංගී නංගී රූපිකා, ආනන්ද සාගරේ, තරුණ නෙත් ජය මංගලේ, කුමාරි ආදරමැදුරේ, මල්සරාට ප්‍රේම ලෝකෙ, සිහින දෙව් දුවේ, සුදු පාට මීදුම් ගලාලා, රාණී යමුකෝ නැගී ම පෙම්, ඔබ වේවා වේවා පහන මගේ, සිතුම් පැතුම් සඳ ආදරේ, මේ මාමා පොඩිකාලේ බෝනික්කා වාගේ, ලෝ අම්බලමේ, ශ්‍රී ලංකාවේ ජාතික ජීවේ, දල්වව් බැති ආදර පෙම්, මේ ලෝක තලේ, සැංගී සැංගී ඈත සූර්‍යා දිලෙන්නා, ඉන් කීපයකි.

  • @nilminijayarathna7931
    @nilminijayarathna7931 Жыл бұрын

    Mahesh mahaththaya සිහිනයකි රෑ අපි ආසම වැඩසටහනට මොකද උනේ.මේ වැඩසටහනට සුභ පැතුම්.

  • @kelumjayasinghe1034

    @kelumjayasinghe1034

    Жыл бұрын

    Npp eke wedikawedi kiwwa

  • @hasithajayawardena3553

    @hasithajayawardena3553

    Жыл бұрын

    අවුරුදු 75ක් රට වනසපු පාලකයො කැමති වුනෙ නෑනෙ ලංකාවේ මිනිස්සු මිත්‍යාවෙන් මිදෙනවට....ඒ වැඩසටහන නැවැත්තුවෙ ඒකයි

  • @chithraswarnamali2865
    @chithraswarnamali2865 Жыл бұрын

    ආදරේ.හෝයමු.අපි.ඉස්සර .හගපු.තැන්වල.ඇත්තමයි

  • @amithgajaweera2354
    @amithgajaweera2354Ай бұрын

    Mass has rethamic thinking pattern and wonderful presenting style to us to taste mouth watering great lavish .

  • @nayanamaddegoda5914
    @nayanamaddegoda5914 Жыл бұрын

    වර්තමාන ගීතය ගැන එතූමා ගෙ විග්‍රහය හරියටම හරි ,,,,,,ඇත්තටම ඒ ගීත මතක හිටින්නෙත් නෑ ,,,,,,,

  • @user-ny3bm5dk1t

    @user-ny3bm5dk1t

    9 ай бұрын

    Mage jiiwithe nomiyenamathakayak

  • @chathurachaminda4152
    @chathurachaminda4152 Жыл бұрын

    වැඩසටහන ගොඩක් ලස්සනයි.,අර්ථවත්

  • @damithajanakipathirana1648
    @damithajanakipathirana1648 Жыл бұрын

    ලස්සනයි ,අහන්න ආසයි කඳුළු එනවා ,මුළු වැඩසටහනම අහන්නේ කොහොමද ....

  • @cholithaishang.3705
    @cholithaishang.3705 Жыл бұрын

    මස් ඉඹුල⁣ගෙ පොත් විතරයි දැකල තිබුණෙ මං කලක්ම හරිහරියට කවි කියනව දැක්කෙ ළඟදි රස ගුලක්නෙ පැණි බූන්දි රස පරදන කතා තමයි හිතම ගත්තෙ ඔහු කියනවා කවියො තමයි හැමට කලින් නිවන් දැක්කෙ

  • @m.dissanayake2768
    @m.dissanayake2768 Жыл бұрын

    හරිම සුන්දරයි.

  • @msdesilva4698
    @msdesilva4698 Жыл бұрын

    චාතුර්යා පබාවතී නම්.. අවසානයේ (බදින අවස්තාවේ රජ රූපය )නියම කුස රජ වගේ මෙහි කුස රජ මහේශ් .හෝ මස්ඉඹුල මහතා .යයි සිතමු. ආශාවෙන් මුලු වැඩසටහන් ටිකම බලන නිසා මම විහිළුවක් කලේ.

  • @chaniwipulasena9688
    @chaniwipulasena9688 Жыл бұрын

    ජෝතිපාල මහත්තයා අමරණීය මතකයන් ඉතුරු කර ගියේ නෑ. තාමත් ජීවත් වෙනවා

  • @kgskaushalya4898
    @kgskaushalya4898 Жыл бұрын

    යහපතක් ම වේවා. නීතිඥ මහත්තයාටත් ස්තාතියි. ජෝතිපාල කියවේ පෙර ආත්මයක් දුටුගැමුණු රජතුමා ගෙන ගායකයා.එයාට මැණිකෙ ගැනම සිංදු කියන්න ලැබෙන්නෙත් හේතුවකට..රජුට ආදරය කල රන්මැණිකා වෙනුවෙන් එදත්...

  • @induamarasingha7630
    @induamarasingha7630 Жыл бұрын

    සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා. එචිචරයි දන්නේ.🙏

  • @user-ny3bm5dk1t
    @user-ny3bm5dk1t9 ай бұрын

    Aadare meetharam weedanakarida

  • @nilminirathnayake18
    @nilminirathnayake18 Жыл бұрын

    ස්කෝලෙක ළමයින්ට මේ වගේ වැඩසටහනක් කරන්න කැමති ද පිළිතුරක් බලාපොරොත්තු වෙමි

  • @user-qs3ju8gy2x
    @user-qs3ju8gy2x Жыл бұрын

    මේ වැඩසටහන කරන සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා, දශක ගණනාවක් තිස්සේ පවතින අපේම මිල කල නොහැකි වස්තු බීජ අනාගත පරපුරට නිවැරදිව අවබෝධ කර වටහා දීම ගැන ඔබ තුමාලට ගොඩක් ස්තූතියි, වර්තමාන තුල ක්ෂණික අර්ථ නිරූපණය කරන සෑම දෙයක්ම තාවකාලිකයි, දරැවන් මුහුකුරා යන කල මේය වටහා ගේන අලුත් අර්ථවත්ව දේවල් නිර්මාණය කර රටට දායාද කරන්න ලැබේවා

  • @ganganathkaluarachchi5073
    @ganganathkaluarachchi5073 Жыл бұрын

    Chathurya is indeed so beautiful.

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 Жыл бұрын

    මම පාසැල් කාලයේ ආසාවෙන් අහපු ගීතයක් . සියල්ල පාඩම්. මම ඔය ගීතය ගායනා කරලත් තියෙනවා hostel එකේ සමිතියේදි. මහේන්ද්‍ර කපූර්ගෙ හින්දි ගීතයටත් හරිම ආසයි.

  • @chanakaperera6078
    @chanakaperera6078 Жыл бұрын

    H R Jothipala mahatha dewana warata kala patigatha keerimakadi padayak weradiyata gayanakala ain' geethaye arthaya wenas una.ada obala katha karanne a weradi pada pela.

  • @kandysarath6699
    @kandysarath6699 Жыл бұрын

    ඇත්ත සිද්ධියක්... ජොතිපාල ,,යහළුවෙලා හිටියා නුවර කුන්ඩසාලේ, හොද සල්ලි කාර,වලව්ව ක ,, කෙල්ල ක් සමඟ ,,කෙල්ල ගේ නම මැනිකේ මැනිකේ මාරවිදියට අදෙරෙයි ජොති ට...දෙන්න ට දෙන්නාම ගැලපෙනවා... මොහුට කැමති නැැ දෙමාපියන් ,අය්යා ලා....එන වෙිලාවක් බලලා ජොති ට ගහන්ඩ බලා ඉන්න වේලාවක තමයි ,මේ ගිතය නිර්මාණය වුනේ ... නුමුත් මැනිකේ ත්එක්ක තිබුණු ඒ සම්බන්ධ ය...මැරෙන තුරැ ජොති පවත්වා ගෙන ගියා මේ තොරතුරු මම දන්නෙ මාගේ record බාර් එකට ආ දිනයක අඩමින් කිවු නිසයි... අදත් මට ඇඬෙනව⁣ා .. එදත් මම ඇඬවා..මගේ මිත්‍ර දැනටනුවර" සිතාරා" record බාර් අධිපති තුමා නිසා...ජොතිපාල ව මුනගැසුනේ...හැම සෙනසුරාදා රැැට යනවා කොලඹ.. ජය ගි් කැසටයේ සිංදු record කරන්න ෴

  • @padmajayasinghe1443

    @padmajayasinghe1443

    Жыл бұрын

    මටත් ඔය ආදර කතාව ගැන ජෝතිපාල එක්ක සිංදු කියපු ගමේ කෙනෙක් කිව්වා.

  • @mmgunawardana8668
    @mmgunawardana86683 күн бұрын

    Mahesh nethi Roopavahiniya Masimbula nethi Lankawa vage.Mahesh Ivath kireemama ethi Me Kalakanninta Gena therum Ganna Cricket Sport Vage thama Ratama.kana me Ballo Hendi gevilaama yanna onemaya.

  • @kirishanthiasha7372
    @kirishanthiasha73729 ай бұрын

    Y🎉

  • @ranjanisiriyalatha6282
    @ranjanisiriyalatha6282 Жыл бұрын

    ඔබගේ ඔය ගායනය ඇත්තටම මට බලා ගෙන ඉන්න බැරි තරම් අපහසු වක් උනා මගෙ මහත්තයාව මතක් උනා එයත් සමහර අවස්ථාවල ගායනා කරපු වෙලාවල් තිබුණා ඒත් එයා දැන් නෑ නැතිවෙලා මාස 9 ක් උනා මේ අවස්ථාව මට හරි ම සංවේදී අවස්තාව ක් උනා ... මේ වැඩසටහන මං බලනව අගේ කරනවා

  • @joypintojoypinto9994

    @joypintojoypinto9994

    11 ай бұрын

    Wonderful

  • @pradeepsamankumara4644
    @pradeepsamankumara4644 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️🤗

  • @kamaldesilva7644
    @kamaldesilva7644 Жыл бұрын

    JOTI aiye give manai...

  • @chamarasandaruwan8036
    @chamarasandaruwan8036 Жыл бұрын

    👌👌👌

  • @indranipathirage
    @indranipathirageАй бұрын

    ❤❤😂😂🎉🎉

  • @nisansalasubasinghe203
    @nisansalasubasinghe203 Жыл бұрын

    ❤❤❤

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 Жыл бұрын

    💟💟💟

  • @siherath1385
    @siherath1385 Жыл бұрын

    PL BEAR IN YOUR MIND THAT YOU ARE NOWHERE NEAR JOTHI"S VOICE THAT HAS WON THE BEST PRIZE OF CHOICE.... THAT BEAUTIFUL GIRL CAN SING WELL.WITHOUT MAKING US ILL.

  • @bwdoli1544
    @bwdoli1544 Жыл бұрын

    obe wiwechanayath rasaswadanayath hadath kawiyak geetayak sahithyadarayaneni

  • @user-ny3bm5dk1t
    @user-ny3bm5dk1t9 ай бұрын

    Malath aadarei man😂

  • @user-ny3bm5dk1t
    @user-ny3bm5dk1t9 ай бұрын

    Oya wage mata looke wena wasthuwak naaaa

  • @nilanthakumara1268
    @nilanthakumara1268 Жыл бұрын

    වටිනා සංවාදයක් .නමුත් එක් තැනක කරන විහිළු ව නොගැලපේ යැයි මට සිතේ

  • @ravindralalthilakarathna9478
    @ravindralalthilakarathna9478Ай бұрын

    1990 passe haduna godak evunta meva therenne na. un hariyata karatiyata hena gahapu pol gas vage.

  • @tddramarathna5593
    @tddramarathna55939 ай бұрын

    ආදරය හිතට එනකොට ඒ පිටිපස්සෙන් එන්නේ විරහවයි ....මහේෂ් මහත්තයෝ විරහව එන්නේ ආදරය පිටිපස්සෙන් නොවෙයි....පෙු්මය ට පිටිපසින් නේද .....?

  • @chamarasandaruwan8036
    @chamarasandaruwan8036 Жыл бұрын

    මිය යන්න සූදානම් පැරදුම අරන්... සමරන්න එනවාද සුදු මල් අරන්... ඒක නම් කිවුව රිදෙන්න 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 Жыл бұрын

    කතනය නම් අනර්ඝ යි නමුත් ගායන ය ඒ හලෙයේ මහා ගායක යාට කරන ලොකුම අපහාස යක් රූපවාහිනී ට ගුවන් විදුලියට කෙලෙවෙලා ගියේ මෙවැනි ගොරකයො නිසායි

  • @kalpamaharage4152

    @kalpamaharage4152

    Жыл бұрын

    kuhaka wenna epa yako

  • @indraniudugamasooriya231

    @indraniudugamasooriya231

    Жыл бұрын

    Mahesh excellent

  • @padmajayasinghe1443

    @padmajayasinghe1443

    Жыл бұрын

    දෙවෙනි ගීතය හරි නෑ එච්චර .

  • @sunilfernando9928

    @sunilfernando9928

    Ай бұрын

    අමරදේවයන් වගේම ගායනා කරන්න කාටවත් බෑ ...මහේෂ් සෑහෙන්න හොඳයි ..

  • @mcbond6162
    @mcbond6162 Жыл бұрын

    මස්ඉඹුල මහත්මයා ... දාඩියත්දානවා;ටිකක් මහතයි... රුධිර පරීක්ෂණයක් කරගන්න . ...ආදරේට කීවේ...

  • @cholithaishang.3705

    @cholithaishang.3705

    Жыл бұрын

    මස් ඉඹුල⁣ගෙ පොත් විතරයි දැකල තිබුණෙ මං කලක්ම හරිහරියට කවි කියනව දැක්කෙ ළඟදි රස ගුලක්නෙ පැණි බූන්දි රස පරදන කතා තමයි හිතම ගත්තෙ ඔහු කියනවා කවියො තමයි හැමට කලින් නිවන් දැක්කෙ

  • @dinishimaheshika2098

    @dinishimaheshika2098

    Жыл бұрын

    Oops

  • @dinishimaheshika2098

    @dinishimaheshika2098

    Жыл бұрын

    @@cholithaishang.3705 i

  • @padmajayasinghe1443

    @padmajayasinghe1443

    Жыл бұрын

    ඔව්, දැන් මහතයි නේද?

  • @jagathweerabandujagathweer5968
    @jagathweerabandujagathweer5968 Жыл бұрын

    යකෝ මේ උත්තරීතර ගීතය ගයන්න වෙන එකෙක් හිටියේ නැද්ද පව් ජෝති මේවගේ හාල් පාරුවො නිසා තමයි ජොතිගේ ගීත විනාස වෙන්නේ

  • @artprofsl
    @artprofsl Жыл бұрын

    සිංදුව හෑවා ඒ පොර 🙄

Келесі