තරු අරුන්දතී ගීත විචාරය සහ ගීතය හැදුනු හැටි Tharu arundathi geetha vicharaya

#vicharatv #geethavichara #vichara #dammikaBandara
Dear Subscribers and Fans, Welcome to our channel! We bring you the best of the musical, visual and artistic joy, including critiques of songs and lyrics, discussions, cinematic creations and events. In addition, we will bring you singers and other eminent artists who excels in playing musical instruments and contribute to the Art and musical literature. We believe that our videos and other discussions will bring you closer to better comfort and enjoyment. Enjoy the channel Vtv guys!!!

Пікірлер: 311

  • @janakaheenkenda8615
    @janakaheenkenda86153 жыл бұрын

    භගවත් ගීතාවේ එක තැනක සඳහන් වෙනවා අරුන්දතී තාරකාව ගැන. හින්දු ආගමේ හැටියට දෙදෙනෙක් විවාහ වන විට අරුන්දතී තාරකාවේ ආශීර්වාදය ලබා ගන්නවා (දකුණු ඉන්දියාවේ). මොකද අරුන්දතී සහ වාශිෂ්ට කියන්නේ යුවලකට ඉන්න උතුම්ම ආදර්ශය. අරුන්දතී තාරකාව පායන්නේ එළිවෙන්න වෙන්න. වෙනදා ඔබ දෙස බලන් සිටින කවුළුව අසලට වී මේ රාත්‍රිය පුරා බලන් සිටියත්, ඒ ආශීර්වාදය දුන් තාරකාව ද නිවී ගොස් ඇත.

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි ජනක මහතා අදහස් දැක්වීම බෙහෙවින් වටිනවා

  • @Sandakathmini01

    @Sandakathmini01

    6 ай бұрын

    ලස්සන විස්තරයක්

  • @indikanawalage1812
    @indikanawalage18125 ай бұрын

    මගේ ජිවිතේ අහපු ලස්සනම ගිතය මියුසික් හිතාගන්න බැරිතරමි ලස්සනයි.මෙක අහලා තමයි නිදයන්නෙ.මෙි නිර්මාන අයෙත් අහන්න ලැබෙන්නැ😢 ❤❤❤❤

  • @lakshimaayeshmanthi1572
    @lakshimaayeshmanthi15723 жыл бұрын

    අසන කොයි මොහොතක වුවත් හදවත පාරන තනුවක් සහ පද පෙළක් හිමි ගීතයක්...ධම්මික මහතාගේ විචාරය මෙන්ම නාලක මහතාගේ ගායනයත් හරිම රසවත්..❤️❤️❤️ ස්තූතියි ඔබට..

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    බොහොම ස්තූතියි ලක්ෂිම. කුණු රස සොයන සමාජයක සහිත්‍ය රසයට පෙම්බදීන ඔබට නැවත තුති...

  • @lakshimaayeshmanthi1572

    @lakshimaayeshmanthi1572

    3 жыл бұрын

    @@Vicharatv trending නොවුණට හිතේ ගැඹුරුම තැනට කතා කරන්න පුළුවන්,නැවත නැවත අසමින් විඳින්න පුළුවන් රසය තියෙන්නෙ මෙවැනි ගීතවල පද පේළි සහ තනු අතර පමණයි..trending වීමේ පහත් අරමුණින් මිනිස්සු හොයන කුණු රස නොදී ඉතාමත් වටින අර්ථවත් වැඩක් ඔබ මේ සිදුකරන්නේ..ඔබට ජය!! තවත් මෙවැනි අර්ථවත් ගීත විචාර අප වෙත ගෙන ඒමට ඔබට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා!!

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    @@lakshimaayeshmanthi1572 මේ නාලිකාවේ වෙනත් ඔපා දුප පල කර මුදල් ඉපැයිමට අවස්තාව තිබුණත් කිසිදවසක ඒසේ නොකරමිි. ස්තූතියි ඔබේ ප්‍රර්ථනාවට

  • @lankabroo4716

    @lankabroo4716

    2 жыл бұрын

    ම්ම්ම්ම්ම්ම්

  • @Vicharatv

    @Vicharatv

    2 жыл бұрын

    kzread.info/dash/bejne/eKWFmKuuoM_PprQ.html

  • @wapasela
    @wapasela8 ай бұрын

    සංගීත කණ්ඩායමට ස්තුති කරන්න ඕනා වගේම, ඒ දක්ෂතාව අගය කරන්න ඕනාමයි😊

  • @tonelanka3120
    @tonelanka31203 жыл бұрын

    මට වයස අවුරුදු 25යි. පොඩි කාලෙදිත් ඇහුනෙ මේ සින්දු.අදටත් අහන්නෙ මේ සින්දු. ඉස්සර තදින් තිබුනත් දැන් මට ආදරයක් නෑ.. නමුත් කෙනෙක්, ලඟ ඉන්නවට වඩා ආදරය කියන හැඟීම මේ ගීත වලින් මගෙ හදවතට තට්ටු කරනව වගේ... හැබැයි ගොඩක් දුක හිතෙනව මේව අහද්දි..

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    හදවතට දැනෙන ගීත කිවන්නෙත් වෙනම අාදරයක්... අැයි දුක හිතුනේ අහනකොට ?

  • @ranjithkumara3189

    @ranjithkumara3189

    2 жыл бұрын

    Hi

  • @ritaperera9164

    @ritaperera9164

    Жыл бұрын

    නූතන තරුණ පරපුර අතර ඔබ වැන්නන් අතලොස්සක් හෝ සිටීමත් වාසනාවක් පුතා

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi68183 жыл бұрын

    නාලක අංජන සර්ගෙ නිහතමානීත්වයට ❤❤❤❤❤❤

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි ඔබට kzread.info/dash/bejne/aqGoxqepZdzdXbg.html

  • @buddhikabandara9510
    @buddhikabandara95103 жыл бұрын

    මේ වගේ දේවල් තමයි මේ කාලයට රටට වැදගත් වෙන්නේ... අඩුම තරමේ කුරුවල් වෙලා තියන මොල දෙක තුනක් හරි සුද්ද වෙයි නේ. ගොඩක් වටින වැඩසටහනක්. Good luck...

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි

  • @y.m.rupasinghe7845

    @y.m.rupasinghe7845

    3 жыл бұрын

    Good song

  • @amalamitha6639

    @amalamitha6639

    Жыл бұрын

    Reti unificate a a ah ha ah

  • @hasanthagamage1101
    @hasanthagamage11013 жыл бұрын

    බුදු අම්මෝ....ඒ තනුව සහ පද රචනය.අර ෆ්ලූට් පාර්ට් එක ඇහෙද්දි පපුව බර වෙලා ඇස් දෙක තෙමුනා.නාලක මහතා උපරිම සාධාරණයක් කරා ගීතයට.අමරදේව මහා ගාන්ධර්වයාණන්ට අමාමහ නිවන් සුව ලැබේවා ..! මෙවැනි හරවත් දේ තව තවත් කරනට ඔබේ යු ටියුබ් නාලිකාවට වාසනාව ශක්තිය ලැබේවා..!

  • @Vicharatv

    @Vicharatv

    2 жыл бұрын

    ස්තුතියි ඔබ‍ට 🙏

  • @jeeplovers8479
    @jeeplovers8479 Жыл бұрын

    ගිතයක සැබැ අසිරිය විදින්න නම් දම්මික බන්ඩාරයන් වැන්නවුන්ගේ විචාරයත් තිබිය යුතුයි. අද තමයි සැබැ හැගිම වින්දෙ. ස්තුතියි ඔබ සැමට.

  • @chandanikithulampitiya487
    @chandanikithulampitiya4873 жыл бұрын

    මේඅය එකතු වුන තැන අපේ හිතට දැනෙන වැඩක් වෙනබව සහතකයි.❤ කාලෙකට පස්සේ නාලක,..ධම්මික..සමග මේ හැමෝටම ස්තූතියි. ❤ තව ඉදිරියටත් දකින්න කැමතියි මේ වගෙ සංවේදී ගීතයක විඳීම...

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි ඔබට

  • @15968ssk
    @15968ssk3 жыл бұрын

    නාලක ඔබත් විෂිශ්ඨ යි.

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    thank you

  • @rohinirohini9118
    @rohinirohini91183 жыл бұрын

    හදවතට දැනෙන හිත පතුලම ස්පර්ශ කරන පුදුමාකාර හිත නිවන ගීත තමයි මේවා,කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ,අමරදේව ශුරීන්ගේ මං ගොඩක්ම ආසම ගීතයක් තරු අරුන්දතී ❤️❤️❤️❤️❤️

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි ඔබට රෝෂනී kzread.info/dash/bejne/aqGoxqepZdzdXbg.html

  • @RoshanthaRamanayaka
    @RoshanthaRamanayaka3 ай бұрын

    ගීතයේ කියවෙන අත්දැකීම මුසු වූ මතකයන් එක්ක රාත්‍රියට මේ ගීතය අහන වෙලාවට භාවනාවක් වගේ හිත එක්තැන් වෙනවා...🙏🙏🙏🙏🙏

  • @rupasiriperera5526
    @rupasiriperera55263 жыл бұрын

    තරු අරුන්දතී ගීතය සුපිරි තරු වලට වඩා හොදින්, තරු විසුුුුරුවන අයුරින් ගායනා කළ බවක් හැගුණා!❤️

  • @Vicharatv

    @Vicharatv

    2 жыл бұрын

    ස්තුතියි ඔබ‍ට 🙏

  • @sujathwijesekara9168
    @sujathwijesekara91683 жыл бұрын

    අපි බොහොම ආඩම්බරකාර ජාතියක්...අපි ලග ඇති පෞඩ ඉතිහාසය....අපේ කමට පන දියව් මාධ්‍යවේදී සහෝසදරයිනේ... උඹලාට පමනයි අපේ රට බේරා ගත හැක්කේ......

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි

  • @shashin4234
    @shashin42343 жыл бұрын

    මේක සින්දුවක් නෙමේ වෙනම ලව් එකක් ❤😍😍😍😍😍

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    සතුටුයි ශාන් ඒ් කමෙන්ට් ඒකට. ස්තූතියි

  • @chandanasamaranayake9919

    @chandanasamaranayake9919

    3 жыл бұрын

    pattama vigrahaya,oya la wage aya maarai.pls reply me

  • @anandawickramarachchi3918
    @anandawickramarachchi39183 жыл бұрын

    ඉතාම නිහතමානීව නිවැරදි කරමි. විනාඩි 13 ක් ගැයෙන කරුණාරත්න අබේසේකර ලියූ ගීතය අන්තර්ගත වූයේ " අංගුලිමාල " චිත්‍රපටයේ ය. 'පටාචාරා' හි නොවේ.

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි ඔබතුමාට

  • @sanjayaranasinghe9346
    @sanjayaranasinghe93463 жыл бұрын

    A/L කාලේ අහපු සින්දුවක් . ඒ කාලේ හිතන් හිටියේ ගුරුවරයෙක් තම සීශ්ශාවක් ගැන ආදරෙන් හිටපු එකක් ගැන කියවෙන සින්දුවක් කියා . අලුත් මලින් පිරි වනෝද්‍යනේ ( අලුත් lamai පන්තියට ආවාට පරණ ළමයා replace වෙන්නේ නැ )

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    හම්ම් ස්තූතියි ඔබේ අදහස බේදා ගත්තාට

  • @udulanawarathne9349
    @udulanawarathne93493 жыл бұрын

    ධම්මික බණ්ඩාර මහතාගේ ගීත විචාරය අහන් ඉන්න ආසයි...මේ ගීතයේ වයලීන, සහ බටනලා වාදනය හරිම අපූරුයි...

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තුතියි

  • @canthi147
    @canthi1473 жыл бұрын

    තරු අරුන්දති..... හිත කකියවන ගිතයක් ඒ වචන දෝතට අරන් තනුවෙන් සරසා ලස්සනට සිත්තමි කලා දමිමික සොයුරා.. නාලක අංජන..........❤ සොදුරු සරසවියගේ දරුවෙක්....මැ යි..❤️

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි

  • @sanjayaranasinghe9346

    @sanjayaranasinghe9346

    3 жыл бұрын

    කරු නොවේ තරැ

  • @canthi147

    @canthi147

    3 жыл бұрын

    @@sanjayaranasinghe9346 ස්තුතියි .. තරු......තරැ ⁣ෙනමෙයි

  • @sarath9999
    @sarath99993 жыл бұрын

    ධම්මික බණ්ඩාර මහතා ගේ විචාරය නම් අපූරුයි.තරු අරුන්දතී නෙතු පහන් නිවා..,. වැලපෙන මා හද කැටපත් පවුරේ හංස ගීතය ලියවෙනදා......

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි

  • @CKN229
    @CKN2293 жыл бұрын

    සුන්දර වැඩක් අනුශ්ක . කට්ටියම දැක්කම ආඩම්බරයි .ජයවේවා .

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක් kzread.info/dash/bejne/paSH3JarqsmznZs.html

  • @chinthaseneviratne9435
    @chinthaseneviratne94353 жыл бұрын

    රසවත් මෙවැනි ගී තලින් වේදනා විදින පාර්ෂවයන්ගේ හදට සිසිලක් ගෙනෙනවා .

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි චින්තා

  • @harshanamalinda2388
    @harshanamalinda23883 жыл бұрын

    ලස්සන වැඩසටහනක් සුභ පැතුම් ඔබට.... දිගටම කරගෙන යන්න 👍👍👍👍

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    බොහොම ස්තූතියි

  • @gihankarunarathna47
    @gihankarunarathna473 жыл бұрын

    ඇයි මේ වගේ රසයන් අද රසිකයන් ස්පර්ස නොකරන්නේ නහයෙන් අඩන විරාහයට වඩා මාරම වටිනවා

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    thank you gihan

  • @udeniindunil4985

    @udeniindunil4985

    3 жыл бұрын

    @@Vicharatv සඳ කුමාරි මගේ මනාලි.. මෙම ගීතයේ විචාරය රැගෙන එන්න පුලුවන්ද

  • @KinzlyDhanushka

    @KinzlyDhanushka

    3 жыл бұрын

    හැම පැත්තෙන්ම අගාධයට ගිය රටක කලාව විතරක් උඩට යයිද බ්‍රෝ

  • @mr.654
    @mr.6543 жыл бұрын

    ඇත්තටම හදවතට දැනුන සිංදුවක් හරිම ලස්සනයි !!❤️👏

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි

  • @indunil6433
    @indunil64333 жыл бұрын

    තරු අරුන්දතී නෙතු පහන් නිවා දුර නිසොල්මනේ හිඳිනා මඟ වනස්පති ලිය ලදල්ලකින් පිණි පොදක් සෙමෙන් සලනා ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා අළුත් මලින් පිරි වනෝද්‍යානේ සැඳෑ ‍බොල් හුළ‍ඟේ මට තනියක් දැනුණා තරු අරුන්දතී නෙතු පහන් නිවා දුර නිසොල්මනේ හිඳිනා ඔබ කවුළු පියන් හැර පාන්දරින් කොහි ගියේද මට සිතුණා වැලපෙන මා හද කැටපත් පවුරේ හංස ගීතය ලියැවෙන දා පළමු අරුණු රන් රේඛාවක් සේ ප්‍රාර්ථනා සුව‍ඳේ ඔබ එතැයි සිතුණා පිපි මලින් මලේ රොන් සුනු විසිරී හද දිදී සුසුම් රඟනා ඔබ කවුළු පියන් හැර පාන්දරින් කොයි ගියේද මට සිතුණා කොයි ගියේද මට සිතුණා//

  • @malingaramanayaka1914
    @malingaramanayaka19143 жыл бұрын

    ගොඩාක් වටිනවා මෙ වැඩෙ දිගටම කරන්න කියලා ඉල්ලිමක් කරනවා

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි ඔබට

  • @lovatas
    @lovatas3 жыл бұрын

    අමරදේව නොවේ කියා කියන්නම බෑ. අර එතුමා ශබ්ද අදින විදිහටම කරන නිසා කිසි වෙනසක් පෙනෙන්න නෑ. මගේ මතකය ශතක තුනක් අතීතයට රැගෙන ගියාට ස්තූතියි!

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි අදහස් දැක්වීමට

  • @gunarathana2172
    @gunarathana2172 Жыл бұрын

    දක්ෂයකු වීමට නම් දක්ෂ ප්‍රවීණයන්ට ගරු කළ යුතුයි. ඔබේ ගයනය බොහොම අගෙයි

  • @monindelidinkles334
    @monindelidinkles3343 жыл бұрын

    Unlike කරපු විශාරදලට ඔතනට ඇවිත් කරන්න පුලුවන්ද ඔය විචාරය අපි අවස්තාවක් දෙමුද unlike කරපු විශාරදලට අවස්තාවක් ගොබ්බ හරක් ඉන්නවා මේ රසය දන්නේ නැති උන්

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි

  • @prasadvlog6754

    @prasadvlog6754

    3 жыл бұрын

    හිපි සංස්කෘතියේ උන් තමා ඕකුන්

  • @nadeeshadiwakara9667
    @nadeeshadiwakara96673 жыл бұрын

    පපුවට දැනෙන සින්දු

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි නදීශ

  • @sewmininawodhya9169
    @sewmininawodhya91693 жыл бұрын

    ප්‍රථම ප්‍රේමයේ මතකයන් ඉකිගසන වේදනාව.. හදවත සතපවන පද වැලකට ගෙත්තම් කර ඇති අපූරුව කෙතෙක්ද... යළි යළිත් මෙවන් අදිවිතීය නිර්මාණ බිහි වේ නම් එය අප දේශයටම ආඩම්බර වීමට කෙතරම් රුකුලක් වේද...

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තුතියි සෙව්මිනි

  • @sameerajayarathne4157
    @sameerajayarathne41573 жыл бұрын

    ගීතය සමග නිවැරදි ගී පදවැල් පලකරන්න හැකි නම් තවත් ගොඩක් වටිනව. අන්තර්ජාලයේ උනත් ගොඩක් තැන්වල තියෙන්නෙ වැරදි පද. දිගටම අපි ඉන්නව මේ රසයත් එක්ක.

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    අනිවාර්්‍යයෙන් කරන්නම් ස්තූතියි '''' සබ්ස්ක්‍රයිබ් කරන්න මිතුරන් ඒක්ක බෙදා ගන්න

  • @BINU.ENTERTAINMENT.WALASMULLA
    @BINU.ENTERTAINMENT.WALASMULLA3 жыл бұрын

    බිලා මැරෙන්නෙ මෙවා අහලා🤟🤙👌👍🙏🙏🙏🙏🙏

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    kzread.info/dash/bejne/aqGoxqepZdzdXbg.html

  • @hiru9671

    @hiru9671

    3 жыл бұрын

    එකගයි

  • @kiwdorwilligoda2556
    @kiwdorwilligoda25562 жыл бұрын

    හදවතට දැනෙන ගීතයක්.....

  • @NirajWijewardana
    @NirajWijewardana3 жыл бұрын

    ඔබ කවුලු පියන් හැර පාන්දරින්....කොහෙ ගියේද මට සිතුනා ❤️

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක් kzread.info/dash/bejne/paSH3JarqsmznZs.html

  • @malithgeethike5108
    @malithgeethike51083 жыл бұрын

    ඉතාම ලස්සන ගීතයක් වගේ ම අගනා විචාරයක්.💖

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක් kzread.info/dash/bejne/paSH3JarqsmznZs.html

  • @user-nb4gw1if2f
    @user-nb4gw1if2f3 жыл бұрын

    හරිම ලස්සනයි

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි මදු

  • @kailash--5808
    @kailash--58082 жыл бұрын

    අරුන්දති කියන්නේ ගුරු ග්‍රහයා, පාර කියන තරුව , ප්‍රථම ප්‍රේමය ජීවිතයට පාර කියනවා

  • @user-fy6vd4ni9w
    @user-fy6vd4ni9w3 жыл бұрын

    මේ විචාරයට මාළග ඌනපූරණයක් තියෙනවා. මේ ගීතයේ අනුභූතිය ගැන දවසක් අජන්තා රණසිංහ ම කිව්වා මතකයි.ඔහු එදා බිරිඳත් සමඟ ඇවිත් සිටියේ හිනා වෙවී කීවෙ,ඒ කාලේ වයලීන් පන්තියට ආව එක්තරා ගැහැණු ළමයෙක්ට අජන්තා සිතින් ආදරය කරලා තියෙනවා. නමුත් හිටි හැටියේම කාටත් නොකියා මේ ළමයා පන්ති එන එක නවත්තලා.... වෙච්ච දෙයක් දන්නෙත් නෑ හිතාගන්නත් බෑ..... ඒක ඔහුට දරාගන්නට බැරි, වචනයෙන් කියන්නට බැරි පාළුවක් තනිකමක් ගෙනදුන්නා.. හරියට හිටි හැටියේ,දොර ජනෙල් හායි ගාල ඇරල දාල පැනලා ගිහින් වගේ ඔහුට දැනුනේ ..... (මේ ගීතයේ තේරුම එහෙම නෙවෙයි. ගීතයේ අනුභූතිය..)

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    පුදුම සතුටක් ඔබ බේදා ගත්ත අදහස ගැන තියෙන්නේ ධම්මික බණ්ඩාර මහතාව මේ ගැන දැනුවත් කරලා අපි කතා කරන්නම් මේ සම්බන්ධව..... ස්තූතියි මේ බෙදාගැනිමට

  • @slkali1900

    @slkali1900

    3 жыл бұрын

    එ මෙක නෙවේ "මගේ පුන්චි රොස මලේ..."

  • @user-fy6vd4ni9w

    @user-fy6vd4ni9w

    3 жыл бұрын

    @@slkali1900 ඒක වෙන්න බැහැ ඒ කතාව අජන්තා කියනකොට මගේ පුංචි රෝස මලේ රෝස මලේ ගීතය බිහි බිහිවෙලා වත් නැහැ . අනික ඒක ලිව්වෙ අජන්තා නෙවෙයි ධම්මික බණ්ඩාර නේ .

  • @slkali1900

    @slkali1900

    3 жыл бұрын

    @@user-fy6vd4ni9w ඔව්.. නමුත් මං අහල තිවුන විදියටනම් ඒ වගේ සිදුවීමක් පද්නම් වෙලා තමා මගේ පුංචි රෝස මලේ ගීතය නිර්මානය වෙල තියෙන්නෙ... සංගීත පන්තියට ආව ගෑනු ලමයක් ගැන සිතුවෙල්ලක් පහ්ල වෙලා.. කෙසේ හෝ පසුව ඇය ඔහුට ඇයගේ මංගල දවසට් ආරාදනාවක් කරපු සිදුවීඉමක් ගැන වගේ.. වැරදිනම් කාරුනිකව සමාවක් ඉල්ලන්වා මං

  • @siriljoshap1801
    @siriljoshap1801 Жыл бұрын

    නියමයි!!!වචනයකින් සනිත කරන්නට බැහැ,!!!පුථමයෙන් වාදනයෙ තනුවෙන් ලස්සන මෙහෙයවරක් කළා!!!ගිිතයෙ රසය තැනින් තැන,ලස්සනට පැහැදිලි කළා,!!!ගායනයද ඉතාමත් මනහරයි!!!

  • @NuvanViduranga
    @NuvanViduranga3 ай бұрын

    මම දවසට එකසැරයක් හරි මේ සින්දුව අහනව...ඇබ්බැහි වෙලා ඉන්නෙ මේ සින්දුවට.

  • @chamararathna438
    @chamararathna4383 жыл бұрын

    ඇත්තටම අපුුරුයි.අද සමාජය පිරිහෙන්න එක හේතුවක් රසාස්වාදයක් නැති කම.

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක් kzread.info/dash/bejne/paSH3JarqsmznZs.html

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi68183 жыл бұрын

    මේ ගීතයෙන් අප ආත්මය සනහාලූ හෙලයේ මහා ගාන්ධර්වයානන් ඇතුළු සියළුම දෙනාට උපහාරය.

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි ඔබට kzread.info/dash/bejne/aqGoxqepZdzdXbg.html

  • @selmarakela
    @selmarakela Жыл бұрын

    ඉතාම ප්‍රියකරන ගීතයක්❤ අලුත් මලින් පිරුනු වනෝද්‍යානයේ පුදුම ලස්සන වචන

  • @ajithdesilva1202
    @ajithdesilva12022 жыл бұрын

    Such a lovely program Can watch all day long

  • @Vicharatv

    @Vicharatv

    2 жыл бұрын

    Thank You 🙏

  • @user-we4ef4re5r
    @user-we4ef4re5r5 күн бұрын

    ත්‍රිත්වයම අතිවිශිෂ්ට නිර්මාණාත්මකයි

  • @rasangarathnayaka9068
    @rasangarathnayaka90683 жыл бұрын

    Harima sanwi..hitha niwa ganna puluwan .godak pin...

  • @Vicharatv

    @Vicharatv

    2 жыл бұрын

    ස්තුතියි ඔබ‍ට 🙏

  • @sankadevinda3273
    @sankadevinda3273 Жыл бұрын

    Humble, beautiful people...thanks so much...

  • @Flower_info
    @Flower_info3 жыл бұрын

    ඔබ එතැයි සිතුනා ....😥, 2021

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි.....

  • @-thusithaya7608
    @-thusithaya76083 жыл бұрын

    Ithaa mihiri sangeethaya, apoorui wicharaya,me Geethaya ta mm boho alum karanawa.me program eka nisa e rasaya tawath wadi unaa....mewani arathawath program walata apey pranamaya.............oyalata niraturuwa jaya weva...............

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි..

  • @siriwardanabollegala1885
    @siriwardanabollegala18853 жыл бұрын

    මම ආදරය කරන ගීත විචාරකයෙක් ධමිමික මහත්මා.ඒ ඒ ගීතවල තේරැම ඉන්කියැවෙන යහ ගුන අපි භාවනාවකට සම වැදිලා වගේ අහන් ඉන්නේ.ඉස්කෝලෙ කාලෙ සිංහල භාෂාව පාඩමි වෙලාව මතක් වෙනවා. ගීතය කෙසේ වෙතත් ඔබෙ විග්‍රහය මනස්කාන්තයි.

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි ඔබට kzread.info/dash/bejne/aqGoxqepZdzdXbg.html

  • @jagathperera4309
    @jagathperera43093 жыл бұрын

    Good Programme . One of my favourite songs by late Visharadha Amaradeva !

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    thank you very much mr jagath

  • @chandanaananda2303
    @chandanaananda2303 Жыл бұрын

    Great Presentation to educate us Sirs thankyou all Live long!!!

  • @uvindumanohara7569
    @uvindumanohara75693 жыл бұрын

    හංස ගීතය ලියවෙන දා🙏

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    thank you uvindu

  • @DineshDinesh-fp3oe
    @DineshDinesh-fp3oe11 ай бұрын

    හරිම ලස්සනයි ............🙏👍🙏👍

  • @nisithadesilva4137
    @nisithadesilva41372 жыл бұрын

    Great job Anushka Aiya. We listened to u from දම්දූ හඬ as teenages. Always loved ur voice n presentation. Very happy to see u here in the big stage. Proud of u. Love from a Old Dhuthian. ( Ironically, It's through Damdu handa I first heard this song. Fell in love with it since then.

  • @jagathlakshman879
    @jagathlakshman8793 жыл бұрын

    wadagath watina wada satahank. a wagema mage pasal mithura DAMMIKA SIR. sathutui..mama k.v.j

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    සතූටුයි ජගත් මහතා ධම්මික මහතාට ඔබ ගැන පවසන්නම් අප සමග දිගටම රැදි සිටින්න

  • @gaminikadamayanthi9192

    @gaminikadamayanthi9192

    3 жыл бұрын

    කසි කබල් ගිිත අහන අපට මෙහෙම ගිිත ඉඩෝරයට වැස්සක් වැනි ය

  • @bhathiyap
    @bhathiyap Жыл бұрын

    no words to say .........................wow wow wow..........!! tears into our eyes ........!!

  • @lalithkumarasinghe875
    @lalithkumarasinghe8752 жыл бұрын

    legends in the music industry !

  • @virajkumarage2158
    @virajkumarage21583 жыл бұрын

    Apita ahimiwana rasa..great sir

  • @ranjithgunawardana8900
    @ranjithgunawardana8900 Жыл бұрын

    Anjana kumara ahala thiyenawa adai eyage daksakama dakke thanks Damnika Sir

  • @nadeerugannoruwa622
    @nadeerugannoruwa6223 жыл бұрын

    Ammbooooo flute eka ❤️❤️❤️❤️

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu89933 жыл бұрын

    සංගීත කණ්ඩායමට අපි ස්තූතියි කරනවා.denanda ලස්සනට වාදනය කරනවා..gitar .leed .වයලීන..බටනලා ..සුපිරි ඔක්කොම ..aka widinda puluwan

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක් kzread.info/dash/bejne/paSH3JarqsmznZs.html

  • @amalariyapperuma6796
    @amalariyapperuma6796 Жыл бұрын

    Good job

  • @kaviya_ftt6552
    @kaviya_ftt65522 жыл бұрын

    අමරදේව මාස්ටර්... එ් සින්දුව අහද්දි එළියට දෙන්න බැරි මොකද් දෝ දෙයක් ගැඹුරේ හිරවෙලා, වෙතලේට මුදාහරින්න අසමත් වෙනවා... හැම වෙලාවෙම... සමහර විට W.D අමරදේවයන් නැති අඩුව වෙන්න අැති... මම මේ අසහාය සංගීත වේදියාට... ඔහුගේ හඬට... පෙම් බඳින්න දැනගනිද්දි ප්‍රමාද වැඩියි... ඔහුගේ සොහොන් කොතේ දුක් ගීයක් ලියැවිලා...

  • @ariyasinghesusilchandresek3616
    @ariyasinghesusilchandresek36163 жыл бұрын

    6:31 look at the violinist's expressions on the artist with the flute..

  • @ranjithgunawardana8900
    @ranjithgunawardana8900 Жыл бұрын

    Thanks Damnika

  • @supunrangana100
    @supunrangana1003 жыл бұрын

    හර්ෂණ දිසානායක මල්ලි ගායනා කරන "හීන පේන හැම රෑකම" ගීතයෙත් පුළුවන්නම් විචාරයක් කරන්න. ඒකත් බොහොම ලස්සන ගීතයක්. ලොකු අර්ථයක් ඒ ගීතය ඇතුලෙ ඇති කියල හිතෙනව

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    අනිවාර්්‍යයෙන්ම කරන්නම් ඉදිරි වැඩසටහනකදී

  • @ranjithgunawardana8900
    @ranjithgunawardana8900 Жыл бұрын

    Thanks Ajantha oya marai puthe

  • @Sandakathmini01
    @Sandakathmini016 ай бұрын

    👌

  • @raneshsanjeewa3059
    @raneshsanjeewa30592 жыл бұрын

    Harima lassanai Athi dakshai hamoma Theruwan saranai !

  • @vijithaellegala4635
    @vijithaellegala4635 Жыл бұрын

    තනියම usa කාමරෙක ඉදන් අහන්නෙ සින්දුව මාව වෙනම ලොකෙට ගෙනගියා🥹🥹🥹🥹 adarei dammika bandara mahatha l

  • @ranjithgunawardana8900
    @ranjithgunawardana8900 Жыл бұрын

    Nalaka wish you all the best

  • @tharangasanjeewa116
    @tharangasanjeewa1163 жыл бұрын

    සුපිරි...

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි

  • @buddhikahashan196
    @buddhikahashan1963 жыл бұрын

    ලස්සන වැඩසටහනක්.

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි අපි ඒක්ක රැදී ඉන්න කොරෝනා අඩුවුන ගමන් අපි තව ලස්සන සිංදු ටිකක් දෙන්නම් රස විදින්න

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake99193 жыл бұрын

    niyama baas

  • @rushanmjayasekara2450
    @rushanmjayasekara2450 Жыл бұрын

    ❤️❤️❤️

  • @indraniamarasingha9902
    @indraniamarasingha99023 жыл бұрын

    ආදරයේ ගින්දරින් ලිප මොලවා එහි පත්තු වන ගින්දරින් සීතල නිවා ගන්න ඔබත් මෙි සින්දු වලට ගොඩාක් 😍 ආදරෙයි⁣ ..නේ

  • @Vicharatv

    @Vicharatv

    2 жыл бұрын

    ස්තුතියි ඔබ‍ට 🙏

  • @gihanchathuranga4259
    @gihanchathuranga42593 жыл бұрын

    Adarei

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    thank you gihan

  • @gayathriranasinghe265
    @gayathriranasinghe2652 жыл бұрын

    හරිම රසයි. සංගීතය, තනුව, ගායනය ඉතා ඉහල රසවින්දනයක්, කවදාක ඇහුවත් තිබෙනවා. එපා වෙන්නෙම නෑ. අපේ මහගෙදර ජාතික ගුවන් විදුලියට මෙවන් වටිනා අගනා දේ දෙමින් හරසුන් දේ අගයන සමජය ඉන් මුදවා ගන්නට, දරණා මේ ප්‍රයත්නයට "ආයු බොහෝ වේවා" 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @Vicharatv

    @Vicharatv

    2 жыл бұрын

    ස්තුතියි ඔබ‍ට 🙏

  • @gayathriranasinghe265

    @gayathriranasinghe265

    Жыл бұрын

    @@Vicharatv 🙏💐

  • @innovativeideas440
    @innovativeideas440 Жыл бұрын

    Words are artificial but human feelings are natural. Ajantha is a genius who knows how to blend these two extremes together.

  • @shalikamaduwanthishalikama6629
    @shalikamaduwanthishalikama66293 жыл бұрын

    කොයිතරම් වාසනාවන්ත උනාද ඔබගේ පංතියක් හිඳ අකුරු උගනින්නටත් ජිවිතේ විඳින හැටි ඉගෙන ගන්නත්.ගුරුපියාණනි ඔබ සුඛි දිඝායු වේවා !

  • @Vicharatv

    @Vicharatv

    2 жыл бұрын

    ස්තුතියි ඔබ‍ට 🙏

  • @iamhermes9656
    @iamhermes96563 жыл бұрын

    වැඩ්ඩො ටිකක් ❤️

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ඔවින්ට උපහාරය

  • @h.mudiyansenpshantha8441
    @h.mudiyansenpshantha84413 жыл бұрын

    වැදගත් හරවත් වැඩසටහනක්.

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි ඔබතුමාට

  • @nimeshaariyarathne1145
    @nimeshaariyarathne114510 ай бұрын

  • @Aruna91665
    @Aruna91665 Жыл бұрын

    ❤❤❤❤❤❤

  • @TharishaLakshan-jv7qc
    @TharishaLakshan-jv7qc3 күн бұрын

    මී පැනි❤️

  • @L.G.dayansameera
    @L.G.dayansameeraАй бұрын

    කනට මීපැණි වගේ මේ විශ්මිත නිර්මාණ...

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara51993 жыл бұрын

    කියාගන්න බැරි අමුතුම සීන් එකක් තියෙන්නේ,පුදුම ලස්සනයි....😍 වර්තමානයේ පිළිකුලෙන් හෙළාදකින අපිට අහිමිවුන සොදුරු අතීතයේ මොනතරම් නම් විශිෂ්ට නිර්මාණ බිහිවුණාද....?

  • @Vicharatv

    @Vicharatv

    2 жыл бұрын

    ස්තුතියි ඔබ‍ට 🙏

  • @simplesound2372

    @simplesound2372

    Жыл бұрын

  • @jayanthasenevirathna3750
    @jayanthasenevirathna3750 Жыл бұрын

    ආරම්භයේදීම ගීතයේ අර්ථයට ඔබිනා ගැඹුරු සංගිතය මගේ සිතද යම් සසල" වීමක් සිදුවූවා මෙන් දැනෙන්න වුන. කෙසේ කොහොම වුනත්, වර්තමානය වෙද්දී එවැනි නිර්මාණන් බිහිවීම බොහෝ සෙයින් අඩුවීමක් දකින්නට තිබෙන බවක් ඇඟට දැනෙමින් තිබෙනව සේම, විශේෂයෙන් විද්වතුන්ගේ ඌණතාවයක්" වර්තමානය වෙද්දි නිර්මාණයවී තිබෙනව. ඉතින් එම ඌණතාවයට හේතුවලෙස මා දකින්නේ 88, 89යේ රටට අහිමිවූ හා අපට අහිමිවූ ඝාතනය" කරනලද බුද්ධිමත් තරුණ කොටස අපට අහිමිවීමයි. ඒවගේම එම ගීතයේ වර්තමාන ගායකයානන්ගේ ගායනයද ඉතාම අගය කරනාබව සඳහන් කරමින්, මාගේ විචාරයද" අවසන් කරනව. ස්තුතියි !

  • @ritaperera9164

    @ritaperera9164

    Жыл бұрын

    එපමණක් නොවේ, සිංහල සාහිත්‍ය පාඩම පාසල් විෂය පථයෙන් ඉවත් කිරීම ප්‍රබල හේතුවක් වුණා

  • @imant_ism
    @imant_ism2 жыл бұрын

    Change my mind❤️👉👈

  • @sandeepadamith920
    @sandeepadamith9202 жыл бұрын

    ❤❤කොයිවෙලේ ඇහුවත් හදවතට දැනෙනවා..😢😢😢😢මං කැමතිම ගීතයක්...❤❤❤..

  • @Vicharatv

    @Vicharatv

    2 жыл бұрын

    ස්තූතියි ඔබ‍ට

  • @champ9753
    @champ97533 жыл бұрын

    Superb , keep it up

  • @Vicharatv

    @Vicharatv

    2 жыл бұрын

    Thank You 🙏

  • @Rane1557
    @Rane15573 жыл бұрын

    Good work 🙏🏻

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    Thank you 🙌

  • @shamindanilantha1994
    @shamindanilantha19943 жыл бұрын

    Sub kala. Hodama wedak lankawata awashyamai me wage wedagath wedasatahan. Igena ganna godak dewal thiyenawa.. jaya wewa.. theruwan saranai..

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි... මිනිසා ගීත විචාරය kzread.info/dash/bejne/paSH3JarqsmznZs.html

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana54922 жыл бұрын

    ස්තුතියි!හංස ගීතය කියන්නේ මොකටද?

  • @manjulaamarasinghe6435
    @manjulaamarasinghe64352 жыл бұрын

    විශිෂ්ඨ නිර්මනයක්.

  • @Vicharatv

    @Vicharatv

    2 жыл бұрын

    ස්තුතියි ඔබ‍ට 🙏

  • @manikejayasingha5850
    @manikejayasingha58503 жыл бұрын

    Excellenr

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    thank you very much

Келесі