කැම්පස් එකේ JVP කරන ඔක්කොම ඡන්දේ දුන්නනම් අද ආණ්ඩුව JVP | ධම්මික බණ්ඩාර සමග මතක පද

Ойын-сауық

ධම්මික බණ්ඩාර සමග මතක පද (Mathaka Pada) |
Gemunu Wanninayake
Stay Connected & Subscribe to Keep in Touch for More Updates
👉 bit.ly/SubscribeMathakaPada
Stay Connected & Subscribe to Keep in Touch for More Updates
👉 bit.ly/SubscribeMathakaPada
Mathaka Pada Jingle: band.link/MathakaPada
Follow Me on Other Social Media;
Facebook:
/ mathakapada / mathakapada
TikTok:
/ mathakapada / mathakapada
Instagram:
/ mathakapada / mathakapada
කැම්පස් එකේ JVP කරන ඔක්කොම ඡන්දේ දුන්නනම් අද ආණ්ඩුව JVP
#mathakapada #gemunuwanninayake #gemunu_wanninayake #wanninayake #මතකපද

Пікірлер: 174

  • @YasinthaPathirana
    @YasinthaPathirana26 күн бұрын

    මෙතුමා හරි සරල මනුස්සයෙක් .

  • @w.a.d.tchamara2412
    @w.a.d.tchamara241220 күн бұрын

    නාමල් ජයසිංහවත් ගෙන්නන්නකෝ. හොඳ සමාජ කියවීමක් තියෙන කියව ගන්න ඕනෙම මිනිසෙක්.

  • @Chamila69
    @Chamila694 ай бұрын

    සුපිරි කටහඬ ❤ මීවිත 🍸 පොඩ්ඩක් තොල ගාල වගේ 👍

  • @jehan707
    @jehan7074 ай бұрын

    මේකටනම් ගැමුනු ඔයාට ගොඩක් ස්තූතියි....මේ චැනල් එක දැන් පිස්සුවක් වේගෙන එන්නෙ🎉❤.....ඉක්මනට 100K ගහමු

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga50484 ай бұрын

    දැම්මට බඩුටිකක් නොපෙනේ එහිද වරදක් රස මතුකර .. උදක් ගෙනෙන මිහිරට. දේවි අරුතක්

  • @karunasenamunasingha3377
    @karunasenamunasingha33774 ай бұрын

    1956 න් පස්සෙ ලංකාවේ ව්ශ්ව විද්‍යාල වලින් බිහිවූ(මාද ඇතුළුව) බහුතරයක් බුද්ධිමතුන් නොවෙයි .උගතුන්ද නොවෙයි .උගතුන් සහ බුද්ධිමතුන් යැයි මවාගත් උමතු චරිත ඇත්තෝය.

  • @sumithpali3684

    @sumithpali3684

    4 ай бұрын

    Thanks for understanding that 👍

  • @shanthidhammika8978

    @shanthidhammika8978

    3 ай бұрын

    මගේ නම් ජන්දය මෙතෙක් පාවිච්චි කල මේ අත රටට අවැඩක් වීමට කතිරය ගසා නැත.

  • @appuhamisir
    @appuhamisir4 ай бұрын

    මතක පදට... පදමට මත... මතට රසක්... ගෙනදුන් හඩ... ඔබ දම්මික වැඩ්ඩෙකි හෙට... අඩිය ගහාමු වැඩ නිම කොට...❤

  • @padmajayasinghe1443

    @padmajayasinghe1443

    4 ай бұрын

    නියමයි .

  • @rathnasirijayaratne4329
    @rathnasirijayaratne43294 ай бұрын

    පන්සල් යන හැමෝම නිවරදි මග දැක්කානම්, හැමෝම නිවන් දකිනවා .

  • @ranjankumara2320
    @ranjankumara23204 ай бұрын

    සර්ගෙ සිංහල පන්තියෙ අවුරුදු 21කට කලින් ඉගෙන ගත්තෙ...අදත් සර්ගෙන් අපි ඉගෙන ගන්නවා දිගාසිරි ලැබේවා සර්❤❤❤❤

  • @NayomiSamantha
    @NayomiSamantha2 ай бұрын

    මම හරිම ආසාවෙන් බලපු වැඩසටහනක් .ධම්මික සර්ගේ හැම වැඩසටහනක්ම මම බලනවා .නැවතත් මෙම වැඩසටහනට සර්ව ගෙන්නන්න .මට සර්ගෙන් ඉගෙන ගන්න බැරි උනාට ඇත්තටම දුකයි .ඒත් මම කොහේදී හෝ සර්ව දකින්න ආසාවෙන් ඉන්නවා .හරිම ආදරණීය ගුරුවරයෙක් ඔබ දෙපලටම තෙරුවන් සරණයි .

  • @anjanahema
    @anjanahema4 ай бұрын

    හැමෝටම සාහිත්‍යාත්මක රසය බෙදූ ඔහුත් මදුවිතක් තොලගා ඒ රසය විඳිමින්ම අර්ථයත් රසයත් අවංකවම අප හා බෙදාහදා ගැනීමේ වරදක් මට නම් නොපෙනේ... 🍻❤️🫡 ඇත්තටම මිනිස්සු පොඩි අඩියක් ගහන ගමන් කතා බහට මාතෘකා කරගන්නෙ උක්ත කතාබහේ දි වන් ඉහල මාණව වටිනාකම් සහිත දේවල් නම්, කරටි හැලෙන්න බීල ආතල් කුඩු කර ගැනීම වීරකමක් කරගෙන ඉන්න ට්‍රැක් පැනපු මේ ලාංකික සමාජයට හොඳක් වේවි...

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy4 ай бұрын

    මැද්දෙන් පැනීම කලාවක් නම්....චමුදිත මලයා එහි පිකාසෝ වෙයි.

  • @senda74
    @senda744 ай бұрын

    දවසක් උනත් බලන් ඉන්න පුළුවන් සර් අතිත ආවර්ජනා ❤❤❤

  • @KapilaWeliwitiya-jy6dm
    @KapilaWeliwitiya-jy6dm4 ай бұрын

    සැන්ඩි අඩුවුන සඳ ඔබෙි ගලනා වචන පිළිබඳ පුීතිමත් මාහද සැලෙයි බඩු බිංදුවක් නෑ අද

  • @sanirachathuranga6810
    @sanirachathuranga68104 ай бұрын

    ගැමුණු අයියා..This is one of best one ❤ එතුමගෙ පිරිමි කටහඬ👌

  • @indirakatugampola5752
    @indirakatugampola57524 ай бұрын

    අන්තිමට කීව පද ටික මතක පද වේවා කෙල්ලන්ට කොල්ලන්ට අද ඉන්න.

  • @roshanreginald1968
    @roshanreginald19684 ай бұрын

    සුන්දර මතක පදයක් ❤️

  • @lion6334
    @lion63344 ай бұрын

    මම හිතන්නෙ කැමිපස් කාලෙ Jvp කලාට සමාජයට අාපුහම ඊට වෙනස්වන්නෙ. සමාජයේ රැකියා නැහැ එක එක දේශපාලන පස්සේ ගිහින් ජිවත් වෙන්න රැකියාවක් ගන්න එහෙම කරනව අැති.

  • @padmajayasinghe1443
    @padmajayasinghe14434 ай бұрын

    "ඉන්න ඕන එවුන් මැරුණා . ඔය ගැන මගෙන් වැඩිය අහන්න එපා." ඒක හිතෙන්නෙ අපිට. උන්ට හිතෙන්නෙ නෑ .

  • @user-ks9lq3zh8k
    @user-ks9lq3zh8k4 ай бұрын

    අයියේ තව කොටසක් කරන්න තිබුනා කියලා හිතුනෙ නැද්ද ...ආදරේයි ❤❤❤❤

  • @indirakatugampola5752
    @indirakatugampola57524 ай бұрын

    සුඛී දීඝායුකෝ භව !!

  • @grantanmarketing4970
    @grantanmarketing49704 ай бұрын

    ආදරය ඔබතුමාගෙන් තරම් සාදරණ නිර්වචනයක් මම තාම අහලා නෑ, (රාගය+ආදරය+දයාව+කරුණාව+මෛත්‍රීය+ඉවසීම+පරිත්‍යාගය = ප්‍රේමය )මේ වගේ ලස්සන,අරථවත්,දැනෙන නිර්වචනයක් මමනම් තාම අහලා නෑ

  • @kamalsomasiri377
    @kamalsomasiri3774 ай бұрын

    Drink එක පස්සේ දුන්නනම් ඔයිට වඩා කතාව රසවත් වෙනවා මල්ලි.

  • @prasadihalaranaweera3230

    @prasadihalaranaweera3230

    4 ай бұрын

    Absolutely true!! still not too bad!?

  • @emdssampath9688

    @emdssampath9688

    4 ай бұрын

    ඒක ඇත්ත

  • @dularamathukandage315

    @dularamathukandage315

    4 ай бұрын

    Drink. දැම්මට පස්සෙ තමයි කියන්න පුළුවන් . 😊

  • @maxexpress5932

    @maxexpress5932

    4 ай бұрын

    හ්ම් නේ

  • @HarshanaPrasad-ki8dc

    @HarshanaPrasad-ki8dc

    3 ай бұрын

    අනිවාර්යයෙන් ම. ලොක්ක ගහල ඉන්නෙ සැපටම😂😂😂😂

  • @shereenkarunarathna4873
    @shereenkarunarathna48734 ай бұрын

    ධම්මික සර් හරි සොඳුරු මනුස්සයෙක්..

  • @malshamadubashini9182
    @malshamadubashini91824 ай бұрын

    මතක පොතක්.❤

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe37544 ай бұрын

    වැඩේට කලින්ම..සර්..හොඳට ම සූර් වෙලා වගේ ,වටින මිනිහෙක් අපරාධෙ මෙහෙම😢😢

  • @mghalwis9741
    @mghalwis97414 ай бұрын

    මම campus එකේදි JVP නෙවෙයි .ඒකට විරුද්ධයි . අද මම JVP

  • @shanthidhammika8978

    @shanthidhammika8978

    4 ай бұрын

    Ath dakeem nadda? Rate doller ena krama nawaththuwe kawuda? Wayasa morana kota mole aduwenawada, boru kiyanawada?

  • @wishwa864

    @wishwa864

    4 ай бұрын

    වයස ගියේ අත්දැකීම් නැතුව ද 😂😂😂

  • @HirunKarunaratne

    @HirunKarunaratne

    3 ай бұрын

    ​​​@@shanthidhammika8978 අත්දැකීම් ලබලා නේන්නම් ඔය මනුස්සයා ඔය වෙනස් වෙලා තියෙන්නෙ. ඔහෙලට ඔල්මාදෙද නිකන් ගූඇන්පී-පොහොට්ටු-සජබ-ශ්‍රිලනිප කල්ලියේ Fan කෙනෙක් දැකලා වගේ ඒ මනුස්සයාට අමතන්නෙ? යකෝ ඒ ඉන්නෙ ජාතික ජනබලවේගය සමඟ අත්වැල් බැඳගත්තු මනුස්සයෙක්. අර රට කාපු හොර කල්ලි එක්ක හිටගත්තු මනුස්සයෙක් නෙමෙයි. ඉදිරියේ එන තීරණාත්මක ජනාධිපතිවරණයේදී පවුලක් හෝ තනි පුද්ගලයෙක් වට කරගත් හොර කල්ලියකට නැතුව දේශපාලන පක්ෂයකට ඡන්දය පාවිච්චි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න මනුස්සයෙක් දැක්කාමවත් අපේ රටේ වැඩිහිටියන්ට සතුටු වෙන්න බැරි හැටි. රනිල්, රාජපක්ෂ පවුල, ලැවරියදාස, සිරිසේන, චන්ද්‍රිකා වගේ හොර හැත්තට එහෙම 'ජයවේවා!' කියලා තිබුණානම් බලාගන්න තිබුණා ඔයැයිලගෙ නැටිල්ල.

  • @shanthidhammika8978

    @shanthidhammika8978

    3 ай бұрын

    Hirun Karunaratne, මේ සැරේ මට ජන්දය නෑ.

  • @HirunKarunaratne

    @HirunKarunaratne

    3 ай бұрын

    @@shanthidhammika8978 ඔයාට මගේ ඒ Reply Comment එක දැකගන්න පුළුවන් ද? මොකද මට ඒක පේන්නේ නෑ. ඇතැම්විට KZread මඟින් ඉවත් කරන්න ඇති. වෙලාවකට KZread එහෙම කරනවා. ඒ කොහොමද ඡන්දය නැති වෙන්නේ? කාන්තාවන්ද ඇතුළුව වයස අවුරුදු 18ට වඩා වැඩි රටේ සමස්ත ජනයාටම සර්වජන ඡන්ද බලය ලැබීම අපි ඉතිහාසය විෂයට ඉගෙනගත්තා. ඔය පිටරට ඉන්න අය පවා ලංකාවට ඇවිත් යන්නේ ඡන්දය දාන්න. ඔයාගේ පුරවැසිභාවය ලංකා රජයෙන් අහෝසි කරලද?

  • @kliyanage211
    @kliyanage2114 ай бұрын

    සිංහල බසේ ගැඹුරටම ගිය මහත්තයෙක්,

  • @krishanthasooriyaarahchi3515
    @krishanthasooriyaarahchi351523 күн бұрын

    Mahattayoo oya muna diha balana inda mata aඅසයි 💞

  • @gayanperera6165
    @gayanperera61654 ай бұрын

    Patta ….respect …matath bonna hituna ahanagaman ❤

  • @palliyaguru332
    @palliyaguru3324 ай бұрын

    හරිම සුන්දරය්.

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha77254 ай бұрын

    ගැමුණු මේ මනුෂ්‍යයන්ට අගෞරවයක් මෙහෙම ඉන්න වෙලාවට මෙහෙම සාකච්ඡා කරන්න එපා. අපිත් කන බොනවා තමයි හැබැයි රටම දකින්න ඔනේ නැහැනෙ

  • @Nik-88

    @Nik-88

    4 ай бұрын

    I believe he must have gotten the permission from this gentleman before publishing this video

  • @Kalu_Art_SL

    @Kalu_Art_SL

    4 ай бұрын

    ඇත්ත

  • @sunilwithanage6953

    @sunilwithanage6953

    4 ай бұрын

    Yako biwwama mehemada. Anika biwwa kiyamuko. Ubala balanna epa. .Lankawe ewun hoyanne anunge magulne

  • @chanaka520

    @chanaka520

    3 ай бұрын

    තෝ දැක්කද බොනවා?

  • @sumithpali3684
    @sumithpali36844 ай бұрын

    Great 👍

  • @anomaherath1090
    @anomaherath10904 ай бұрын

    මත්වතුර කොතරම් මිනිස්සු දුර්වල කරනවාද යන්න ට මෙය හොඳ උදාහරණයක් .

  • @maxexpress5932

    @maxexpress5932

    4 ай бұрын

    ඒකනේ

  • @sunilwithanage6953

    @sunilwithanage6953

    4 ай бұрын

    Biwwa kiyala kiyanne kohomada

  • @kpydassanayake4270

    @kpydassanayake4270

    3 ай бұрын

    බිව්වද දන්නෙ නෑ හැබැයි ඉන්නෙ බීල . ගදත් එනවා.

  • @user-ks9lq3zh8k
    @user-ks9lq3zh8k4 ай бұрын

    සුහද කතා බහක්.ආදරේයි ❤❤❤❤

  • @abmara1972
    @abmara1972Ай бұрын

    ❤ great gentleman love you listen his stories💙

  • @senakewimalajeewa8946
    @senakewimalajeewa89464 ай бұрын

    මත් වතුර මිනුසුන් කොතරමිි දුර්වල කලත්... ධමමිිමික .....මත් වතුර ගත් පමණින් සිහි විකල්ව මෙම සංවාදය ගෙන ගිය බවක් නොපෙනේ.... මා දන්නා තරමින් සිංහලය පිළිබඳව අකුරැ කරවු හොදම ඇදුරෙක්.... නිරහංකාරවු ....සොදුරැ මිනිසෙක්ම බව.... පසක් කල හැක.🙏🌳

  • @sunilwithanage6953

    @sunilwithanage6953

    4 ай бұрын

    Beela kiyala kohomada kiyanne.

  • @janakakasthuri3850
    @janakakasthuri38504 ай бұрын

    අපි හැමෝම හරිම ආදරෙ කෙනෙක් ඔබ....👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍..මේ විදියෙ කතාබහ ඉතාම හොඳයි.සුබ ගමන්....ඔයාගෙ චැනල් එකටත්..❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samanthakumara7072
    @samanthakumara7072Ай бұрын

    දම්මික බංඩාර සර් මෙහෙම කතා කරන කොට හරි දුකයි ..

  • @TheNewsCipher
    @TheNewsCipher3 ай бұрын

    That's My Point.❤

  • @user-ok8ll2re2s
    @user-ok8ll2re2s4 ай бұрын

    හිරිපිටිය සිට කලුගල්ල පාරෙ පොන්නිලව තියෙන්නෙ..අදටත් මහ ලොකු දියුණුවක් නෑ..

  • @HirunKarunaratne
    @HirunKarunaratne4 ай бұрын

    47:46 Thumbnail එකේ ඇති "කැම්පස් එකේ JVP කරන ඔක්කොම ඡන්දෙ දුන්නානම් අද ආණ්ඩුව JVP" යන්න කතා වෙන කොටස ආරම්භ වෙන Timestamp එක.

  • @chanaka520
    @chanaka5203 ай бұрын

    ❤ මේ වැඩේ රහ වැඩක්

  • @MaxMax-ry3fd
    @MaxMax-ry3fd25 күн бұрын

    Patta rahai,math poddak gahala inne,mettumath poddak anumatha wela wage dannewa❤❤

  • @Papi20222
    @Papi202224 ай бұрын

    Gamunu ayye dammika bandara mahaththa dakimath sathutak ❤❤❤❤❤

  • @Papi20222

    @Papi20222

    4 ай бұрын

    Gamunu ayyage hadata ❤❤❤

  • @dhamindhasilva5765
    @dhamindhasilva57654 ай бұрын

    Sir. Maru porak. Sundara mathaka padayak

  • @kamaldesilva7644
    @kamaldesilva76444 ай бұрын

    ❤adaraiya dhammika mahattaya❤

  • @surajthamel8063
    @surajthamel80634 ай бұрын

    ❤ Adaraniya awanka hadawathak ❤🙏

  • @SampathKumara-zh6sl
    @SampathKumara-zh6sl4 ай бұрын

    ධම්මික සර් ❤❤❤

  • @janak1850
    @janak18502 ай бұрын

    මට නම් තෙරෙන්නෙනෑ පුදුමාකාර සරලකමක් තියන හොඳම මනුස්සයෙක්. මටනම් තෙරෙන්නෙනෑ කොහොම මෙම මනුස්සය ගැන කියන්නද කියල.

  • @asankarajakaruna95
    @asankarajakaruna954 ай бұрын

    අසූචි ගොඩවල් උඩ පෙරලෙන උගත් ජීවිත,වටිනා මැණික් කැට...ඇයි මේ ජීවිත නෙලුම් මල් උඩ නතර නොවුනේ....

  • @user-bc5is5hh8k
    @user-bc5is5hh8kАй бұрын

    ❤❤❤

  • @banteshantha9660
    @banteshantha96604 ай бұрын

    ඉන්න ඕන එවුඑ මැරුණ මැරෙන්න ඕන එවුන් ඉන්නව එක හැමදාටම එකයි

  • @maheeprime7608
    @maheeprime76084 ай бұрын

  • @sooriyacreations5509
    @sooriyacreations55093 ай бұрын

    තැන නොතැන නොතකා ..වටිනාකම් නැති කරන...ඇබ්බැහි කම්....

  • @hewagenimal3053
    @hewagenimal30534 ай бұрын

    ඔය එකම රත්න ශ්‍රී විජේසිංහ සර්වත් ගෙන්වන්න 🍀

  • @teamlankagames

    @teamlankagames

    4 ай бұрын

    He did 2 programs with him.

  • @dilhanikumarapperuma3050

    @dilhanikumarapperuma3050

    4 ай бұрын

    කලින් කරා

  • @krishanthasooriyaarahchi3515
    @krishanthasooriyaarahchi351523 күн бұрын

    Metuma hari niyama oluwak hebei matanam hari aull ada mama hituwe ne tarahak ne dukai😮

  • @user-vp3mi2kc9q
    @user-vp3mi2kc9q4 ай бұрын

    කමෙන්ට් දැක්කම මට දැනුනේ මේ තරම් බෝධි සත්ව වරු ලංකාවේ ඉන්නවද කියල අර සිංහල වහරෙ තියෙන්නේ හක්කෙ බුදුරැස් බොක්කේ දඩමස් ද මොකක්ද කියල

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna51374 ай бұрын

    ❤️❤️❤️❤️

  • @malshamadubashini9182
    @malshamadubashini91824 ай бұрын

    ❤❤

  • @sudatharambewela
    @sudatharambewela4 ай бұрын

    ❤❤❤❤

  • @surenfernando
    @surenfernando4 ай бұрын

    දම්මික බොසා එක්ක ශොට් එකක් දාන්න තිබ්බනම් පට්ට

  • @enavigator3821
    @enavigator38214 ай бұрын

    මේ ස' නේද දම්මික පැණිය හැදුවේ ? පිං සිදුවේවා 🙏

  • @KolithaRohan
    @KolithaRohan4 ай бұрын

    Attama atta kalaye gatha wenakota ateetaya amathaka wrnawa matak wenakota kalaya gatha wela

  • @ravikandiah5837
    @ravikandiah58374 ай бұрын

    දැන් මිනිසුන් පොත් දාන නිසා පොත් කියවන්න වෙලාවක් නැහැ 😢

  • @sunilsantha6959
    @sunilsantha69594 ай бұрын

    🌼🌼🙏🌸

  • @sureshkoratuwewaththa9633
    @sureshkoratuwewaththa96334 ай бұрын

    මදුවිත තොලගෑම පිළිඹඳව අදහස් පළකරලා තියෙනවා. ඒක ඉතිං එක් එක් කෙනාගේ මතය හැබැයි ඉතිං...ගංජා කියන වර්ගය නොතිබුනා නම් අද මොහිදීන් බෙග්ලාගේ වාගේ ශ්‍රීමත් කටහඬවල් අහන්නත් අපිට බැරි වෙනවා... ධම්මික මහත්මා කියූ ජෝතිපාලයන් ගැන සත්‍යය අදහසට මටත් නැගෙන පොඩි ප්‍රශ්ණාර්ථ කාරණාවක්‌ කියන්නම්... මිනිසුන්ගේ වටිනාකම් ඔවුන් ජීවත් වෙලා ඉන්න කම්...මතු නොකරන සමාජය, ඔවුන් මළ පසු ඒවා අගය කරන්නේ ඇත්තටම ඔවුන්ගේ ඒ නිර්මාණ අගය කරන්නමද...?? නැතිනම් තවත් ජීවත් වෙලා ඉන්න එකෙකුට, අර මැරිච්ච එකාගේ උපකරන උපයෝගී කොට ගෙන පහර දීමටද කියලා...??

  • @142samantha

    @142samantha

    2 ай бұрын

    දෙවැනි කාරණය නෙ නැත්නම් හොදින් ඉන්නකොට සනිපෙන් ඉන්න විට අගයක් දෙන්ට බැරිනම් ඇති වැඩෙ මොකද්ද ජයෙන් ජය සැමට

  • @tharindudeshapriya506
    @tharindudeshapriya5062 ай бұрын

    මකක පද😅😅

  • @shamaranaveera9857
    @shamaranaveera98574 ай бұрын

    පොත් කතාව නම් ඇත්තම ඇත්ත සෝබනේට අවුරැද්දක් ගානේ යන්නන්වාලේ BMICH යනවා පොත් ගේනවා ඒවා පැත්තකට දානවා ඊලඟ අවුරැද්දෙත් ඒ දේමයි අපි පොත් ක්යවන්න මාරම ආසයි කැමතියි ඒත් බැරිවෙලාවත් එක පොතක් ඉල්ලුවට දෙන්නැහැ සිංහලු ඒ තරමටම ඉරිසියයි කුහකයි 😠😠😢😢

  • @sunilaperera6491
    @sunilaperera64914 ай бұрын

    👍👍👍👍👍👍

  • @uthpalasiriwardana3261
    @uthpalasiriwardana32614 ай бұрын

    🖤🖤

  • @bimaldan8380
    @bimaldan83804 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kazzypie4141
    @kazzypie41414 ай бұрын

    Asawen balana programme ekak mekanam melodeyak terunena gemunu aiye

  • @enjoylife80212
    @enjoylife802124 ай бұрын

    Sirta wade iwara wela drink eka gaththanao supiri

  • @manojsandaruwan2110
    @manojsandaruwan21104 ай бұрын

    ධම්මික සර්ගේ without 🍸 තව එකක් ඔනේ ❤❤

  • @jayampathyyapabandara898
    @jayampathyyapabandara8984 ай бұрын

    Shantha was my room mate at JP ..Dami.

  • @vijayanthabandra8057
    @vijayanthabandra80574 ай бұрын

    Mihira sirithilakage interview ekak karanna

  • @thilakwijesiri8432
    @thilakwijesiri84323 ай бұрын

    Ala

  • @imashafernando2507
    @imashafernando25074 ай бұрын

    2008 ho 2009 කාලයේදී ධමිස්සර ජාතික පාසලේ AL සිංහල උගන්නපු sir කෙනෙක්.හැබැයි මන් ඒ කාලේ commerce කරපු ළමයෙක්.එත් මන් දනන් හිතියේ නේ මේ සිර මෙඡ්චාර දක්ෂ කෙනෙක් කියල.

  • @shanthidhammika8978
    @shanthidhammika89784 ай бұрын

    1980 ganan wala Colombo campus eke under grads la Colmbo awata aya JVP ekata kamathi naa. Godak aya Stike walata kamathi naa, viseshayen science faculty eka.

  • @thakshisenani3075
    @thakshisenani30754 ай бұрын

    Oya wage awasthawaka ai..me wage wadasatahan walata genne...😢😢😢

  • @ChefTrack-hn1up
    @ChefTrack-hn1up4 ай бұрын

    මතට පද 😂

  • @grantanmarketing4970
    @grantanmarketing49704 ай бұрын

    කසුන් කල්හාර එක්ක මතකපද කරන්නේ කවද්ද? එහෙම අදහසක් තියෙනවද?

  • @surangathilakarathne5441
    @surangathilakarathne54414 ай бұрын

    Campus eke okkamavdunna 10 k wath chanda enne nene modayo. Chanda 10 k kohomada andu hadanne. Kade noya idahan ban

  • @rangithnarampanawa1757
    @rangithnarampanawa1757Ай бұрын

    මේක ඇයි මේ drink එකක් දීල ඔය සාකච්ඡා ව කලේ? මෙච්චර වටිනා පුද්ගලයකු බේබද්දකු යැයි ලෝක යටම පෙන්නන්නද

  • @TUBEH991
    @TUBEH9914 ай бұрын

    ඒ කාලේ "පරවුණු මල් යලිත් පිපේ" කියලා දේශප්රේමින් කියද්දි, ඒකට ආණ්ඩුවෙන් දුන්න Reply එක " පරණ ටයර් තවත් තිබේ" කියලා.. කොච්චර මිලේච්ඡද? 😢

  • @shyamaligustafsson7086
    @shyamaligustafsson70864 ай бұрын

    tumpanen godak mini keta pahalawela ada lankawa witarak nemei loket babalanawa.....

  • @shalitharanasinghe1033
    @shalitharanasinghe10334 ай бұрын

    @sky phone 8133 කියන බූරුවාටයි මේ මේ කියන්නෙ . මේ වැඩසටහනට අදාල දෙයක් දාපන්. හරකෙක් වගේ හැසිරෙන්නේ . නැතුව. උඹ වගේ මීහරකෙකුට පුළුවන්ද npp එකට දනවන්න. උඹල වගේ හරක් කියන දේවල් මිනිස්සු අහන්නෙ නැ. දැනගනින්. ධම්මික බන්ඩාර මහත්තයෝ ජයවේවා

  • @user-dx4dp8dh4s
    @user-dx4dp8dh4s3 ай бұрын

    ංධමිමික මහත්මයා ඉල්ලිමක් කරන්න හිතානයිසුදානමිබවුනේ .නමුත් ඔබනෙ රචනයනැවතුම පිලිබද ඇසුනම ම⁣ෙ ග ඉලුලිම???වුනා නමුත් කුතුහලයක් ඉතිරිනිරිමනොහොබියිද හිතෙනවා නැ නොනිවත් හිතාගයිවි❤❤❤❤

  • @user-ok8ll2re2s
    @user-ok8ll2re2s4 ай бұрын

    සද කුමාරි මගෙ මනාලී

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana39554 ай бұрын

    සියල් (Ciyal) බ්‍රෑන්ඩ් එක මතකයි මට. පාට පෙට්ටියක් තිබුණා. ඒ 1990 ගණන් වල මුල් කාලෙ. ධම්මික සර්ගෙ සින්දු විචාර කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ. හන්තානට පායන සඳ පසුබිම් කතාව තව දාස් වතාවක් උනත් අහතෑකි. අන්තිම ටික තමයි මරුම... 😅😅 Thank you ගැමුණු මේ එපියට. 🎉 ඔය හූනට ගෙවනවද සවුන් ඉෆෙක්ට්ස් වලට...? 🙄🤷‍♂️😅😅

  • @lalithpiyatissa551
    @lalithpiyatissa5514 ай бұрын

    Campus lamaita diyauuuu,ginithiyauuu,marapiyooo oya satan pata tika tama,

  • @hemsampathi671
    @hemsampathi6714 ай бұрын

    පුලුවන් නම් සන්නස්ගලට ඔය ටික කියල දෙන්න ... මොකද ඌට 60යි මට 40යි ෆියුස් එක උගේ යයිද මගේ යයිද 😂

  • @KmKm-sn7gr
    @KmKm-sn7gr4 ай бұрын

    Meewithai geepothai kiyanne sonduruthama bendeemak

  • @hemaohgod6098
    @hemaohgod60984 ай бұрын

    අනේ මේ මනුස්සයා වචන ගිලිනව නේ. මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ.

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland69343 ай бұрын

    MALIMAWA AMU BORU KARAYO.........THARUNAYO DANNAWA

  • @VihangiSubasinghe-ni1wx
    @VihangiSubasinghe-ni1wx4 ай бұрын

    ♥️🫂

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon22043 ай бұрын

    2000 න් පස්සෙ උන් වැඩකට නෑ කමකට නෑ කියන අය මතක තියාගන්න පරම්පරාවෙන් පරම්පරාවට අරං ගියපු අර සාහිත්‍ය රසාස්වාදය,සංගීතය ඇතුලු මුලු සංස්කෘතියම එක අවස්ථාවකදි ඉස්සරහට ගියෙ නෑ..88/89න් මැරුණු ඒ 40000-70000 අතර තරුණ තරුණියන් පුරවන්න තිබ්බ ඒ හිස්තැන අදටත් හිස්තැනක්ම විතරයි...

  • @koekloeren3797
    @koekloeren37974 ай бұрын

    ජය වේවා මාලිමාවට ජයවේවා 💪💪

  • @lalithchinthakanawarathna5551

    @lalithchinthakanawarathna5551

    4 ай бұрын

    😮

  • @mortzkizshikesh9375
    @mortzkizshikesh93754 ай бұрын

    දයා පතිරණ ඝාතනය ජෙප්පෝ කරපු මිනිස් ඝාතන වලින් එකක් 😢😢😢!!!

Келесі