bigwings tv

bigwings tv

Пікірлер

  • @holmana6281
    @holmana62818 сағат бұрын

    සිංදුව ලස්සනයි ,විනාඩි 4යි නමුත් කතාව විනාඩි 14යි එපා වුනා

  • @RandikaThisera
    @RandikaThisera4 сағат бұрын

    පල පකය 😂😂

  • @kodikodisinhe9353
    @kodikodisinhe935320 сағат бұрын

    So good thanks you ❤❤❤🎉🎉🎉

  • @mmgunawardana8668
    @mmgunawardana8668Күн бұрын

    Mahesh nethi Roopavahiniya Masimbula nethi Lankawa vage.Mahesh Ivath kireemama ethi Me Kalakanninta Gena therum Ganna Cricket Sport Vage thama Ratama.kana me Ballo Hendi gevilaama yanna onemaya.

  • @user-ct1tr9xc6w
    @user-ct1tr9xc6wКүн бұрын

    ❤❤❤

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952Күн бұрын

    ලස්සනයි ලස්සනයි එලකිරි .

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726Күн бұрын

    අපූරුවට ගායනය කලා.

  • @pererafrank6470
    @pererafrank64702 күн бұрын

    😂😂😂❤හරි අගෙයි...

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb2 күн бұрын

    මසා නියමයි ජය වේවා

  • @nanapitta3124
    @nanapitta31242 күн бұрын

    ලස්සන ට රහට කිව්වා.

  • @ThinithiSenethya
    @ThinithiSenethya4 күн бұрын

    🤍

  • @RKTalents-tr9bf
    @RKTalents-tr9bf5 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤මගෙ ආසම සිංදුව

  • @siraniasallappge7361
    @siraniasallappge73616 күн бұрын

    රත්නත්ශිු සර්ට නිදුක් නිරෝගී සුවය ලැබෙිවා මම කැමතිම ගි පද රචකයෙක් කතා විලාසය හරිම සිත් ගන්නා සුලුයි

  • @raweensanjeewaliyanage1279
    @raweensanjeewaliyanage12796 күн бұрын

    Ey song eka neththe.. ekath ekkamai meka rasawidinna ooni..

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl82156 күн бұрын

    මේ ගිතය ලියපු, ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා අතින් ලියැවුණු තවත් සුවිශේෂී රචනයක් තමයි "ලඳුනේ ලඳුනේ" ❤සදා උපහාර වේවා!

  • @user-jf3ty1lb6m
    @user-jf3ty1lb6m7 күн бұрын

    උන්වහන්සේගෙ ටිවි සද්දෙ හරි වදයක් පන්සලෙ සිල් රකින බල්ලට

  • @user-jf3ty1lb6m
    @user-jf3ty1lb6m7 күн бұрын

    තවත් එක පබයෙක් හදන්නට ගිහින් එක්කහු වෙනව වෙනුවට උපන් කුබුරට පොහොර වෙන එක සැපකි සතුටකි පිදුරු ගහකට

  • @pathmagunawardanaliyanage855
    @pathmagunawardanaliyanage8557 күн бұрын

    අමිල නිමල සම්පතක් රත්න ශ්‍රී .ඔබට දිගාසිරි

  • @sousouateyat8758
    @sousouateyat87587 күн бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @ireshnimantha2603
    @ireshnimantha26038 күн бұрын

    Announcer plyn whotto ynn.... 😒

  • @PrasadFernando-y5w
    @PrasadFernando-y5w8 күн бұрын

    ලස්සනයි ❤

  • @KalumSrimal-lv4we
    @KalumSrimal-lv4we10 күн бұрын

    නිවැරදිව බෙදා දෙන දැනුම සහ සතුට වෙනුවෙන් ස්තුත... ඔබ සැමට.❤❤❤

  • @user-df6mo5bo1v
    @user-df6mo5bo1v11 күн бұрын

    Nivedanaya karana kena venas ubanm godak hodai

  • @mithilagamage4956
    @mithilagamage495612 күн бұрын

    හරිම හරිම ලස්සන ගීතය වික්ටර් රත්නායක තුමාගේ හඩින් එය තවත් ලස්සනයි

  • @KanthiPathirana-kv4gz
    @KanthiPathirana-kv4gz12 күн бұрын

    මෙම විචාරය ඉතා හරවත්ය මෙහි පලමු කොටසෙහි රචකයා ඇත්තවශයෙන්ම ඔහු මව සමග හේනේදී මුහුණදුන් අත්දැකීමෙ මතකයයි. දෙවනි කොටසින් ඔහු මතකය අවදි කරන්නෙ ඔහුගෙ පලමු බිරිදගෙ ක්‍රියාවන් නිසාවෙන් ඔහුට විදින්නට වන නින්දාවන් සහ ක්‍රමයෙන් සිදුවූ බිරිදගෙ ඈත්වීමත් ඒ අවස්ථාවේදී මව් සෙනෙහස නොවෙනස්ව තමා වෙත ලැබීමත්ය. අවසාන කොටසින් ඔහු පසුතැවෙන්නෙ කොළඹදී ඔහුට ලැබෙන තනතුරු නිසා අම්මා බලන්න නිතර ගමට යාමට නොහැකි වීමයි නමුත් ඔහු එනතුරු අම්මා බලාසිටින වාදැයි ඔහු පසුතැවෙයි

  • @priyanthavithanage4065
    @priyanthavithanage406513 күн бұрын

    නිවැරදිව බෙදා දෙන දැනුම සහ සතුට වෙනුවෙන් ස්තුත... ඔබ සැමට.

  • @shamalipriyangika5548
    @shamalipriyangika554813 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @rangithnarampanawa1757
    @rangithnarampanawa175713 күн бұрын

    ඒක තමා හරිම අදහස

  • @chamodperera7331
    @chamodperera733114 күн бұрын

    සහෝදරයා ,buddhi lokaya ඔබට මේ කියන්නෙ ඔයාට ලොකු ගමනක් තියනව subscribers ල අඩුයි තමයි, බයවෙන්න එපා අපි උබව ඔසවන්නම් සහෝදරයා , ඔබගේ මාධය නාලිකාවේ ශක්තිය මේ වෙලාවෙ රටේ නව වෙනස සිදු කිරීම සදහා අපිට අවශ්‍යයි සහෝදරයා, රටේ ජනතාව පුනරුදයක් කරා නැගිටින්නට වෙර දරන 76 වසරක ශාපය නිමාකරන්නට වෙරදරන මේ මොහොතේ ඇතැම් ජඩ මාධ්‍ය රටේ මිනිසුන්ගේ පුනරුද සිහිනය පාගා දැමීමට වෙරදරමින් සිටිනවා, ඒ ජඩ මෙහෙයුම් පරාජය කිරීම සදහා ඔබ ඔබට හැකි ඇයුරින් ඔබගේ මාධ්‍ය භාවිතාව හසුරවන්න කියා අප ඔබට ආරාධනා කරනවා සහෝදරයා , අනිවාරෙන්ම අපි ඔබව මේ සටන අවසානයේ ඉහළටම ඔසවා තබනවා, ඔබට ජයවේවා ,මාලිවාව වටා එකතුවී මේ රටේ 76 වසරක ශාපය නිමා කිරීම සදහා පුරෝගාමියෙකු වී ලක් බවගේ වීරෝදාර පුතෙකු වීමට ඔබට ඇරයුම් කරනවා, budhdhi lokayata ජයවේවා ,මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤

  • @PriyanthiAluvihara
    @PriyanthiAluvihara15 күн бұрын

    ❤❤❤❤❤

  • @sujiwasujiwa595
    @sujiwasujiwa59515 күн бұрын

    හොරෙක් ඉන්න ව ඉදිරියේ ම

  • @beautifulasia6254
    @beautifulasia625416 күн бұрын

  • @dinu8989
    @dinu898916 күн бұрын

    රත්තරං මිනිස්සු ගොඩක් මැද්දේ රතුපාට ශර්ට් එකක් ඇදන් කාලකන්නියෙකුත් ඉන්නවා... 1:22

  • @user-ql4tn2wo8o
    @user-ql4tn2wo8o17 күн бұрын

    කතා කරනව ඇහුනත් හිත නිවෙන මිනිස්සු❤

  • @chandraniwitharana2385
    @chandraniwitharana238518 күн бұрын

    Mathithumani budun wahanse deshanaya kale San wegayen midena magi soya ganna harima pahasui.

  • @chandraniwitharana2385
    @chandraniwitharana238518 күн бұрын

    Mathithumani budun wahanse de

  • @chandraniwitharana2385
    @chandraniwitharana238518 күн бұрын

    Meethithumani budun wahanse deshanaya kale sanwegayen midena magi soya yanna

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe635619 күн бұрын

    රසවෑහෙනවා❤❤❤❤

  • @beautystudio495
    @beautystudio49520 күн бұрын

    😢❤❤

  • @swarnaabegunasekara1955
    @swarnaabegunasekara195520 күн бұрын

    රත්න ශ්‍රී කියන්නේ මම ප්‍රිය කරපු ගීත රචකයා❤❤

  • @ajithkumara1810
    @ajithkumara181020 күн бұрын

    ඔබතුමාට දිර්ගායුශ මේ සින්දුව අපි වෙනුවෙන් ලිව්වට ගොඩක් පින්

  • @L.G.dayansameera
    @L.G.dayansameera21 күн бұрын

    ඔබතුමා මගේ රටට විශාල සම්තක් විජේසිංහ මහත්තයා. තෙරුවන් සරණයි මහත්තයා ඔබට.

  • @jkmalani1544
    @jkmalani154421 күн бұрын

    සිංදු අහල තිබ්බට කව්රු නිර්මාන කරපුවද කියල දැක්කත් සතුටුයි එතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @RohanaLiyanage-kn2hv
    @RohanaLiyanage-kn2hv21 күн бұрын

    Nice programme

  • @jeewanthadisanayake2541
    @jeewanthadisanayake254121 күн бұрын

  • @L.G.dayansameera
    @L.G.dayansameera21 күн бұрын

    ඔබතුමාට තෙරුවන් සරණයි. ඔබතුමා මගේ රටට විශාල සම්පතක්..

  • @mmgunawardana8668
    @mmgunawardana866821 күн бұрын

    Mahesh/ Masimbula Lankawatama Hedenna me Geetha Ethi. Eva Kalakannin visin Ivathatama Daanawa. Maheshtath Kalae Oya demaya.

  • @thililakshi85
    @thililakshi8522 күн бұрын

    ඉතාම ලස්සන විග්‍රහයක් ✨අපිටත් ඇත්තටම ඒ සුරංගනා ලෝකෙ නැති උනේ අපි විද්‍යාත්මකව හිතන්න ගිය නිසා නේද කියලා අද තේරුනා😢

  • @niranjalapushparani6050
    @niranjalapushparani605023 күн бұрын

    Sresta. Uthumek

  • @niranjalapushparani6050
    @niranjalapushparani605023 күн бұрын

    Ane sir a kale wage adath. Suddata yatath wela thibuna nam. Apith England wala

  • @badullaceb3237
    @badullaceb323723 күн бұрын

    ඔයවගේ awanakaawadasatahankarannaapa

  • @badullaceb3237
    @badullaceb323723 күн бұрын

    රත්නසිරිkalakaruwanne. Obaratatwasanawak