දවසක්දා කකුලුවෙකුට මොනවද හිතිලා ගීතයේ විචාරය |sinhala geetha vichara |fredi silva song

Ойын-сауық

ප්‍රසංග සඳහා විමසන්න - 071 6066404
share/v/8Yyt...
දවසක්දා කකුලුවෙකුට මොනවද හිතිලා ගීතයේ විචාරය |sinhala geetha vichara |fredi silva song
වර්තමාන සිංහල සංගීතය තුල අරුත්බර ගීතය යටපත් වී අරුත් සුන් ගීත ඉහලට පැමිණ තිබෙනු දැකගත හැක.ඒ හේතුවෙන්ම වර්තමාන තරුණ පරපුරේ රසවින්දන හැකියාව කෙමෙන් කෙමෙන් පහත් තත්වයකට පත්වෙමින් ඇතැයි සිතේ.මේ තුලින් ආදරය,කරුණාව, දයාව, අනෙකාගේ දුක දැනීම වැනි කාරණා සමාජය තුලින් පහව යනු ඇත.
මේ හේතුවෙන් එකිනෙකාට ආදරය කරන ජාතියක් තනනු වස් වර්තමාන පරපුරට ආදරය කියාදෙන්න “පන්සිළු ගී නද” , “සොඳුරු සිහිනයකි රෑ” වැනි වැඩසටහන් නිර්මානය කරමින් ඒවායේ රස මුසු අරුත්බර වීඩියෝ ඔබ වෙතට ගෙන ඒමට bigwingstv අප ආයතනය කැපවී කටයුතු කරයි.
ඔබට හැකි අයුරින් අප ඔබට ගෙනඑන වීඩියෝ නරඹා තවත් ඔබේ මිතුරෙකුට එය නරඹන්නට share කරන්න.යහපත් දෙයක් සමාජ ගත කරන්නට ඔබත් දායක වන්න. එමෙන්ම අපගේ මේ ප්‍රයත්නය පිලිඹඳ ඔබේ අදහස දන්වා සටහනක් තැබීමටත් අමතක නොකරන්න.

Пікірлер: 17

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb4 күн бұрын

    මසා නියමයි ජය වේවා

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena7264 күн бұрын

    අපූරුවට ගායනය කලා.

  • @KalumSrimal-lv4we
    @KalumSrimal-lv4we12 күн бұрын

    නිවැරදිව බෙදා දෙන දැනුම සහ සතුට වෙනුවෙන් ස්තුත... ඔබ සැමට.❤❤❤

  • @TheNimal64
    @TheNimal642 күн бұрын

    Super singer

  • @kodikodisinhe9353
    @kodikodisinhe93533 күн бұрын

    So good thanks you ❤❤❤🎉🎉🎉

  • @priyanthavithanage4065
    @priyanthavithanage406516 күн бұрын

    නිවැරදිව බෙදා දෙන දැනුම සහ සතුට වෙනුවෙන් ස්තුත... ඔබ සැමට.

  • @PrasadFernando-y5w
    @PrasadFernando-y5w11 күн бұрын

    ලස්සනයි ❤

  • @nimalgunarathna9952
    @nimalgunarathna99524 күн бұрын

    ලස්සනයි ලස්සනයි එලකිරි .

  • @nanapitta3124
    @nanapitta31245 күн бұрын

    ලස්සන ට රහට කිව්වා.

  • @holmana6281
    @holmana62812 күн бұрын

    සිංදුව ලස්සනයි ,විනාඩි 4යි නමුත් කතාව විනාඩි 14යි එපා වුනා

  • @RandikaThisera

    @RandikaThisera

    2 күн бұрын

    පල පකය 😂😂

  • @SunilMahinda-kw7qr

    @SunilMahinda-kw7qr

    17 сағат бұрын

    😮 2:32 2:37 2:37 ​😊

  • @pererafrank6470
    @pererafrank64704 күн бұрын

    😂😂😂❤හරි අගෙයි...

  • @user-ct1tr9xc6w
    @user-ct1tr9xc6w3 күн бұрын

    ❤❤❤

  • @skananda7026
    @skananda70262 күн бұрын

    Frege bettakwath watin e naaa

  • @BandulaKeerthi-yr6gy
    @BandulaKeerthi-yr6gy11 сағат бұрын

    Keriyo sinduwa kiyanawanam kiyapan panpori gahanne nethiwa

  • @s.aperera2558
    @s.aperera2558Күн бұрын

    80 දශකයේ ප්‍රෙඩි සිල්වා කලා කරුවා සංගිත සංදර්ශවලට අපුවාම කියන කිවියක් තිබුනා. මාස තුනේ තනේ උඩ බලන තනේ මාස හයේ තනේ කිරි එරේන තනේ මාස නවයේ තනේ කිරි දෙන තනේ තමන් දුවන විට තමන්ටම තලයි තනේ. මට සමාහරු බනියි මෙයට නමුත් එතුමා මෙය විහිලුවට කියන කවියක් 80 දශකයේ.

Келесі