කුසුමාවතී, කස පහරක් නියම කරනු, ඔබේ නමට ගවුම් දෙකක් වෙන් කලාට! / මස්ඉඹුල/Masimbula/

කුසුමාවතී, නුබට දඬුවම් දෙන්න කෙනෙක් මෙලොව ඇත්ද? කියන්න මට?
දඬුවමක් නියම කරනු මුලු සමාජයටම!
කස පහරක් නියම කරනු, ඔබේ නමට ගවුම් දෙකක් වෙන් කලාට!
කවියා :- පරාක්‍රම කොඩිතුවක්කු
කවිය :- කුසුමාවතී
විචාරය :- මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | Mahinda Prasad Masimbula

Пікірлер: 14

  • @user-ri9uk2mo4l
    @user-ri9uk2mo4lАй бұрын

    අද දරුවො මේවා අහන්න ,දකින්න ඕනමයි😍👍🤚

  • @sriyanikumarasinghe868

    @sriyanikumarasinghe868

    Ай бұрын

    සමහරු නිදිනෙ අනේ

  • @bandara153
    @bandara153 Жыл бұрын

    සමහරු නිදි 🍦 ගහලද මන්දා..😁

  • @msdesilva4698
    @msdesilva4698 Жыл бұрын

    මටත් පාසැලේ සේවය කල ඒ අතීතය මතකයට නැගුනා. මා සේවය කල .පාසැල් දෙකක්ම දුෂ්කර පාසැල් වන අතර .ඉගෙනුම ..ලැබුවේ ගැමි.පරිසරයේ . අහිංසක දෙමාපියන්ගේ කුඩා දරුවෝය. සැතපුම් 2ක් 3.ක් . පාගමනින් එදා පාසලට ගියේ පටු මාවතකිනි. සමහරුනට තිබුනේ එක සුදු ගවුමකි.දෙකක් තිබුනේ එහෙමත් ලමයෙකුටයි.ආදරය ලැදියාව ගුරු ගෞරවය .මුසුවූ .හිතවත් කමක්ද ලමයින් සහ දෙමාපියන් අප වෙත පෑවෝය. ඒ අතීත .ගුරු වෘතිය හරි .සුන්දර සතුට පිරි සේවයකි. මස්ඉඹුල මහතාගේ ඒ .වර්ණනා තුලින් මගේ සිත අතීතයට දිවගොස් අහිංසක සතුටක් වින්ද බව සතුටින්ම පවසන අතර ඔබතුමාට මගේ අවංක ස්තුතිය මේ සමග.

  • @madusankaramanayaka1072

    @madusankaramanayaka1072

    Жыл бұрын

    ❤️❤️❤️

  • @manojagamage5231
    @manojagamage5231 Жыл бұрын

    ස්තුතියි අතීතය දුකයි වර්තමානය

  • @winrichniroshanidilrukshi7534
    @winrichniroshanidilrukshi7534 Жыл бұрын

    My father was a school master at kudawa school. I remembered his teaching days.

  • @nihalwasantha2503

    @nihalwasantha2503

    Жыл бұрын

    I know that area

  • @saumyarekhani5012
    @saumyarekhani5012 Жыл бұрын

    කුසුමාවතීට සුදු ගවුම් දෙකයි. ඒත් මට තිබුණේ එක සුදු ගවුමයි.😢

  • @madusankaramanayaka1072

    @madusankaramanayaka1072

    Жыл бұрын

    බහුතරයක් ළමයින්ගේ කතාව ඕක! සමහරු ඉස්කෝලේ එන්නෙම නෑ 🥲🥲

  • @saumyarekhani5012

    @saumyarekhani5012

    11 ай бұрын

    @@madusankaramanayaka1072 ඒත් මං නම් හැමදාම ඉස්කෝලේ ගියා.

  • @rajithasanoj9155
    @rajithasanoj9155 Жыл бұрын

    💙💙💙💙🔥

  • @kasunpremathilaka3485
    @kasunpremathilaka3485 Жыл бұрын

  • @indraniwagodapathirage9344
    @indraniwagodapathirage9344 Жыл бұрын

    💕💕💕💕💕

Келесі