ඇල්ලෙන් වැටී හාස්කමින් දිවි බේරුන ප්‍රංශ යුවල - Pallewela Waterfall | Rupavahini News

ඇල්ල පල්ලෙවෙල දිය ඇල්ලේ දිය නෑමට ගිය ප්‍රංශ ජාතික විදේශීය තරුණියක් ඊයේ (6) හවස දිය ඇල්ලෙන් පහලට වැටී බරපතල තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා. දහනව හැවිරිදි තරුණිය මෙසේ පහලට වැටී ඇත්තේ පල්ලෙවෙල ඇල්ලෙන් දිය නෑමට ගොස් සිටියදීයි. තුවාල ලැබූ තරුණිය වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කර ඇත. ඇල්ල වැල්ලවාය මාර් ගයේ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට මීටර් 800ක පමණ දුරින් කරදගොල්ල 12 කණුව ප්‍රදේශයේ මෙම සුන්දර පල්ලෙවෙල දිය ඇල්ල පිහිටා තිබෙනවා.
Follow on:
#rupavahininews #slrc #rupavahini #aurvedicmethods
එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
Official website (news) - www.runews.lk
Official TikTok Account (news) - Link: shorturl.at/itG48
Official facebook page (news)- / runewslk
Official website - www.rupavahini.lk
Official KZread Channel - www.rupavahini.lk/youtube

Пікірлер: 11

  • @indikairoshan8933
    @indikairoshan89336 күн бұрын

    දැන් වුන දේ අපිම තේරැම් ගන්න ඕනිද???

  • @shasikauda2135

    @shasikauda2135

    3 күн бұрын

    Kiyala wedak na

  • @shasikauda2135

    @shasikauda2135

    3 күн бұрын

    Pake news

  • @priyaniwirakoon6201

    @priyaniwirakoon6201

    9 сағат бұрын

    😄😄

  • @maleedesilva6061
    @maleedesilva60614 күн бұрын

    වැටුන උං කෝ වාශ්ප වෙලාද

  • @Handy-Chanda1970
    @Handy-Chanda19705 күн бұрын

    ජාතික රූපවාහිනියත් ජඩ සෝසයිල්මොඩයා ගේමට බැහැලා. ත්‍රාසය බිය විතුණනවා.

  • @anomaicheong2193
    @anomaicheong21936 күн бұрын

    O GIVE THANKS UNTO THE LORD;🇮🇱 FOR LORD 🇮🇱 IS GOOD,🇮🇱 📖☦️❤ FOR LORD MERCY ENDURETH FOR EVER. AMEN. 🎉❤☦️ 📖 🇮🇱 🛐🗣🙏🙏🙏

  • @Mmediateam
    @Mmediateam6 күн бұрын

    පිස්සුද😂

  • @madhawaprabodith2587
    @madhawaprabodith25874 күн бұрын

    මෙහෙම විවුස් ගන්නේ නැතිව පරේ හිගා කාපන්

  • @samanjayatileka2060
    @samanjayatileka20606 күн бұрын

    මුන්ට මොංගල්

  • @CiciliyaPerera-ld2xj
    @CiciliyaPerera-ld2xj4 күн бұрын

    Munta mongel

Келесі