වැල්ලවාය ඇල්ලවල දිය ඇල්ලවල බිලි ගත් ජීවිත දෙකක්.

ඇල්ලවල දියඇල්ලට බිලි වූ ජීවිත දෙකක්

Пікірлер: 24

  • @Thidesatv
    @Thidesatv2 жыл бұрын

    මුන්ට මොලේ නැනෙ දැන් කිදෙනෙක් නැති උනාද මුං ඒක දැනගෙන ⁣නෙ නාන් යන්නෙ ඇල්ල බලලා එන් නැතුව ගිහිල්ලා ඒකෙ නාලා නැතිවුණාම ගෙදර දෙමාපියෝ කොච්චර දුකෙන්ද ඇත්තේ පවුනෙද තරැන ජිවිතේ මොලේ නැති හරක්නෙ මුං එක්කො ඇල්ල ගාවට ආරෂාවට කවුරැ හරි දාන්න ඔනි එක්⁣කො ඇල්ල වල වහලා දාන්න ඔනි ඕන මගුලක්වෙන්න 😭😭

  • @sandarahemantha3136

    @sandarahemantha3136

    2 жыл бұрын

    මුන් ගේ එකෙක් ට කිව්වා ම්න් ඌ ගනන් ගත්තේ නැ ඕයි

  • @chethiyarathna5031
    @chethiyarathna50312 жыл бұрын

    වැටවල් ගහනවට වඩා තහනම් කරන ඒකතමයි සුදුසු , මැරෙන ගාන අඩුවෙන්නේ වෙන විකල්පයක් නෑ ,සංචාරක කලාප කියලා රටේ ජනතාව නිකරුනේ බලණ් ඉන්ඩ බෑ ,දෙමවුපියන්ට දුක උහුලන්ඩ බෑ ,අනිවාර්යෙන් තහනම් කලයුතූයි ,?,,

  • @RMSRSLBRO
    @RMSRSLBRO2 жыл бұрын

    අඩෝ ඇයි බන් උන් එහෙම.ආතල් ගනිල්ලා ලිමිට් ඇතුව.ගැබුරු තැන් වලට යන්න එපා බන් කොහේ ගියත්.උබලා මැරුනම උබලගෙ අම්මලා දුක් විදින්නෙ 😔

  • @himansarandhinu1561

    @himansarandhinu1561

    2 жыл бұрын

    😃😃😃😃😃😃😃😃😃😃

  • @niroshalwis7525
    @niroshalwis7525 Жыл бұрын

    සරසවි යැවිවට වැඩක් නැ අතරමග ජිවිතයයට සමහර දේවල් උගන්වන්න ඔනි

  • @sudarshanisilva4731
    @sudarshanisilva47312 жыл бұрын

    මෙික නමි මහ අපරාදවක් බලදාරින් සද්ද නැ නැත්තටම නැතිවෙන්න මෙික වහලා දැමිමා නමි ඉවරයි යන මෝඩයෝ දැන ගන්න එපැයි ඉට වඩා

  • @Thidesatv
    @Thidesatv2 жыл бұрын

    මුං ආතල් ගන්න ගිහිල්ලා .. ඇයි බං ඔහොම මුං

  • @Thidesatv
    @Thidesatv2 жыл бұрын

    පවුනෙද බං අර කැම්පස් කොල්ලා මුං හරක් නෙ බං උඹලා ඇල්ල වල බලන්න ගියත් නාන්න යන්න එපා බං මොලේ වැඩි උන් තමයි ඔහොම වෙන්නේ

  • @surangalasanaisuranga1649
    @surangalasanaisuranga1649 Жыл бұрын

    Niwan suwa

  • @hansiperera9469
    @hansiperera94692 жыл бұрын

    😢

  • @k.aprasadi6812
    @k.aprasadi68122 жыл бұрын

    🥺🥺🥺

  • @gfcc9856
    @gfcc9856 Жыл бұрын

    Ane paw dewiyani

  • @sudarshanisilva4731
    @sudarshanisilva47312 жыл бұрын

    😥😥☹️🙄

  • @sandarahemantha3136
    @sandarahemantha31362 жыл бұрын

    මිනිහෙක් කියන එක පොඩ්ඩක් අහන්න ඕනී මූ මොනාද කියන්නේ කියලා ලොකු සීන් එකේ ඉන්නකොට ඉතින් අපිට බලෙන් කියන්න බැ නේ නාන්න එපා කියලා උබලා කව්ද කියලා අහයි අපෙන් ඕකයී සමාජෙ තත්වේ

  • @himansarandhinu1561
    @himansarandhinu15612 жыл бұрын

    Hodama wade ponna pakkunta

  • @travelwithkella3841
    @travelwithkella38412 жыл бұрын

    ඇල්ල වල තහනම් කරලා ඇතුලු උනොත් 10000ක දඩයක් නියම කරලා තිබ්බා නේද්

  • @wazeemsharma113
    @wazeemsharma1132 жыл бұрын

    Ape game thiyena apiwath yanne na owata. Wadak na katha karala

  • @maheshmadu1734
    @maheshmadu17342 жыл бұрын

    Ane manda me moda harak thamun denaganna oni

  • @nisayabadurdeen1933
    @nisayabadurdeen1933 Жыл бұрын

    4 boys dead yesterday

  • @surangalasanaisuranga1649
    @surangalasanaisuranga1649 Жыл бұрын

    Modakama

  • @kalharavlogs..9596
    @kalharavlogs..95962 жыл бұрын

    ආසයි තම්බි දෙන්නෙක් මැරිලා තියෙන්නේ අනේ සාධු තම්බි... අල්ලාහු අක්බර්...

  • @rasikamaddage563

    @rasikamaddage563

    Жыл бұрын

    Nodakin paukara balla

  • @sandarahemantha3136
    @sandarahemantha31362 жыл бұрын

    මම ත් යාලුවා එක්ක ඊයේ වලට ගියා. අපි යනකොට මෙයාලා යනවා පයින් .අපි බයිසිකලේ ගියේ. අපි යනකොට කවුරුත් හිටියේ නැ වලේ .පොටෝ අරගෙන ටික වෙලාවක් යන කොට මෙයාලා ආවා වලට හරිද .ඊට පස්සේ මෙයාලා ගේ එක්කෙන් ඇවිත් ම්න් ලගට ඇහුවා නාන්න පුලුවන් ද කියලා .ම්න් ගත්තේ කටටම කිව්වේ වල ගැන හොයලා නෙවෙයි කියලා ආවේ නාන්න හරි ද මම ඒම කිව්වා ට ඒ කියපු එකා හිතුවේ ම්න් ආතල් එකට බොරු කිව්වේ කියලා මිහාට මිනිහා කාටවත් කිව්වේ නැ ම්න් කියපු කතාව මගේ යාලුවා ත් කිව්වා නාන්න එපා කියලා ඇහුවේ නැ මෙයාලා හරී ද මන් වල යටයි කියපු එකා ගොඩ හිටියේ ඉතුර අය ගියා.අරයාට කියන්න තිබුනා නේ නාන්න එපා කියලා නේද එයාගේ යාලුවෝ නේ .ඊට පස්සේ නාන්න එපා කියපු එකත් සර්ට් එක ගලවලා නාන්න යන්න හරි ද අපි කල්පනා නා කරා මුන්ට කියලා හරියන්නේ නැ කියලා කියලා. ඊට පස්සේ අපි දෙන්නා අරයා ලා ව්ලට යනකොට ම පොඩ්ඩක් උඩට ගිහින් ගත්ත පොටෝ ස් බලලනකොටම හරි වෙඩේ .ඊට පස්සේ මොනා කරන්න ද ඉතින් මගේ කකුල් දෙක නලියව්වා වතුර ට බහින්න ඒත් නැ . ගියේ නැ ගියාන්ම් අපි ත් ඉවරයි .කල්පනා කරා මොකද්ද කරන්නේ කියලා හරී දිව්වා යන්න වලේ ඉදලා පාරට පෝන් වලට සිග්න්ල් නැ වලට .ඊට පස්සේ මට තිබුණේ ct100 බයික් එක් යාලුවා යී මායී ඔකේ ගියා ඊට පස්සේ ගෙදර අයියාහ් කෙනෙක් ට කියලා එයා තමයි පොලිසිය ට කතා කරේ ඕන්න ඔඕකයි කතාව .අපි කියන එක පොඩ්ඩක් ඇහුවා න්ම් මේ දෙන්නා ඉන්නවා නේ .අපේ බාසාවෙන් කිව්වොත් ලොකු සීන් එකේ හිටියේ ඉතින් .අපි ඉතින් පාඩුවේ හිටියා

Келесі