මුතුරාජා ලංකාවේ හිටියනම් සුවකරන්න තිබුණා - මෙන්න සාක්ෂි | Rupavahini News

Follow on:
Official website - www.runews.lk
Official website - www.rupavahini.lk
Official KZread Channel - www.rupavahini.lk/youtube

Пікірлер: 358

  • @Doniii_5
    @Doniii_57 ай бұрын

    වෙද මහතාටත් බන්ඩාරටත් කුමාරි ඇතුලු අලි ඇතුන් සියලු දෙනාට හස්තිපාලක මහත්වරුන්ටත් දීර්ඝායුෂ ලැබේවා....❤️

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe7527 ай бұрын

    එයා දැන් හොදින් ඉන්නවා එයා දැන් කකුලත් නමනවා. ඉන්නකම් නොසලකා හැරලා දැන් මොනවා කිව්වත් වැඩක් නැ එයා අපිට නැති උනා

  • @sahanavishka3985
    @sahanavishka39857 ай бұрын

    උතුම් දළදා සමිඳු පිහිට ලැබේවා ඇප කැප වූ සියලු දෙනාටම ...🙏🙏🙏

  • @user-vh5nl3pc6d
    @user-vh5nl3pc6d7 ай бұрын

    වෙද මහතාට ගොඩක් පිං🙏🙏🙏

  • @angeliki2946
    @angeliki29467 ай бұрын

    දැන් ඉතින් කියවයි ...අරක කරනව මේක කරනව අපේ ලංකාවෙ අය සතුන්ට සලකන්නේ නෑ....😢😢මුදලට පමනයි ...හැබැයි ඉන්න අයත් ඉන්නව සතුන්ට පන උනත් දෙන අයත් . ඒ අයටත් සටුනටත් තෙරුවන් සරණයි .❤

  • @chandrakanthiliyanage6112
    @chandrakanthiliyanage61127 ай бұрын

    මෙවැනි උතුම් වෛද්‍යවරුන් ට පින් සිදු වේවා !!!

  • @galahakumburage
    @galahakumburage7 ай бұрын

    මුතු රාජට උනේ ඌව විකුණගෙන කන්න පුලුවන් හැමඒකාම ඌව හූරගෙනම කාපු එක... හාමුදුරුවොත් එහෙමයි ...NGO නඩෙත් එහෙමයි .... වෙද මහතාට සහ මෙමෙ වීඩියෝ එක කරපු සැමට ගොඩක් පින්... ස්තූතියි ..තෙරුවන් සරණයි 🙏🙏☸️☸️❤️❤️❤️

  • @lakshmanperera9018

    @lakshmanperera9018

    Ай бұрын

    "NGO නඩේ" මුතුව විකුණන් කෑවා කියන එක වැරදියි. මුතූට ප්‍රතිකාර නොකර කටුදම්වැල් දමා මැරෙන තෙක් බලාසිටීම සොයාගත් "NGO නඩය" කළ කලබැගෑනිය නිසාම තායිලන්ත බලධාරින්ගේ අවධානයට ලක්වී මුතූට ජීවිතය ගලවාගැනීමට සහ නිවැරදි ප්‍රතිකාර ලබාගැනීමට වාසනාව හිමිවුණා. මේවන විට මුතු සුවෙන් සහ පුෂ්ටිමත්ව සිටින විලාසය අන්තර්ජාලයෙන් නරඹන්න පුළුවන්.

  • @nayananandani8281
    @nayananandani82817 ай бұрын

    හැමෝටම ගොඩාක් පිං එයාට දැන් සුවයි...මාලිගාවේත් ඔය වගේ ඇත් පැට්යෙක් ඉන්නවා එයත් සුව කරන්න මේ වගේ ආබාද අලි කිපදෙනෙක් ඉන්නවා එයල ගැන බලා සුව කරන්න ජාති ජාතිත් ලැබෙන මහා පිං බුදුසරණයි .... තව අර ලියක් ඇගේ බර දරාගන්න කකුල යට්න් තියාගන්න වැට ලගට එන අලියාට හා හම්බන්තොට වෙඩ්තියල කකුල් දෙකම බැරි අලියාටවනජිව් එකෙන් බෙහෙත් කලාද අනේ එයාලටත් ඔයාල මැදිහත් වෙලා ජාතික රූපවාහිනීයෙන් පිහිට වෙන්න බුදුසරණයි ....

  • @sumudubhashini2806
    @sumudubhashini28067 ай бұрын

    වෙද මහතාටත් දීර්ඝායුවේවා.💐👏👍🙏🙏🙏🙏

  • @Sara96Sid
    @Sara96Sid7 ай бұрын

    මුතූ ලංකාවෙන් යවන්න මුල් උනේ "Voice for Elephant" එකේ උන් උන් ඒක අල කරලා චොර කරලා රටේ නම කැත කරලා ඉවර උනාට පස්සේ පංචාලී කලදුටු කල වල ඉහ ගත්තා. කොහොම වෙතත් මුතූ ආපහු රට යන්න උන නාට්‍යයේ කොටස් එක එක උන් ඒ ඒ ජවනිකා හොදට රග පෑවා. ඒකෙන් උනේ ඒ සතාව මුල් කරගෙන රටේ හීලෑ අලි ඇතුන්ගේ අභිමානය නැති උන එක විතරයි.😢 කොච්චර අපි ඒ පොස්ට් වලට කමෙන්ට් කලාද දේශිය වෛද්‍ය ප්‍රතිකාර කරන්න කියලා, උන් කලේ කමෙන්ට් ඩිලිට් කරපු එකයි පෙජ් වලින් අපිව බ්ලොක් කරපු එකයි විතරයි. මුතූ යන්න කලින් දෙහිවල සත්වෝද්‍යානයට එන්න කලින් දීලා තිබුන එන්නත නිසා හැදුන තුවාලය සියයට අනූ පහක් පමන සුවකරලයි යැව්වෙත්.

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj59797 ай бұрын

    අපෙ රටට. මුතුකැටය කියන්නේ මේ දෙවල්වලට තමයි .හෙළවෙදකම බුදුන් වහන්සේ ගෙ පහළ වූ ශ්‍රේෂ්ඨතම වෙදකම් 🙏

  • @pradeeperanga8958

    @pradeeperanga8958

    29 күн бұрын

    Paka thamai😂😂😂😂😂

  • @ireshakalhari5351
    @ireshakalhari53517 ай бұрын

    හරිම වාසනාවන්ත හස්තියෙක්.තාමත් පොඩි එකා වගේ අම්මා ලඟම ඉඳගෙන ලෙඩෙත් සනීප කරගන්න පුලුවන් වුණානේ.බුදු සරණයි පැටියෝ❤

  • @ShashieHerath
    @ShashieHerath7 ай бұрын

    මුතූ ගියේ ලංකාවෙ අලි ඇතුන් වෙනුවෙන් 🙏 ලංකාවෙ අලි ඇතුන් ගැන මිනිස්සු හිතන්න සලකන්න කියන පණිවිඩය මුතූ රාජා මෙරට මිනිස්සුන්ට කියලා දීලා ගියා... මේ රටේ අලි ඇතුන් සුව වන පිනම ඇති මුතු මැණික ඔයාට!!! 🙏🙏🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d7 ай бұрын

    තවත් ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි ඇත් රජුනේ

  • @prabodhaindrajith7381
    @prabodhaindrajith73817 ай бұрын

    මේ දේවල් ගැන අපිව දැනුවත් කරාට ජාතික රූපවාහිනියට හුඟාක් ස්තූතියි…….❤🙏

  • @surangaabeysinghe2125
    @surangaabeysinghe21257 ай бұрын

    කොරන්ට තිබුනේ ඉන්න කාලේ දැන් කොරන්ට වෙන්නේ...... තමයි.

  • @gayanbuddhika5036
    @gayanbuddhika50367 ай бұрын

    ❤❤❤❤ අපි කියන්නෙ බන්ඩ කියල, පැටිය කාලෙ අපේ ගේ අතුල්ටටත් එනව.. හරිම මුරන්ඩුයි.. අපේ අල්ලපු ගෙදර අයිය සුනිල් තමයි බැලුවෙ.. අවුරුදු කාලෙට කැවුම් කොකිස් මගෙ අත් දෙකෙන් කොයි තරන්නම් දීල ඇතිද.. ඒ කාලෙ කිසිම අමරුවල් අතේ තිබුනෙ නෑ.. අලී රේස් වලින් හොදට කප් ගැහුව.. ඒ බලපු යියගෙ ගෙදර තාම තියනව රේස් එකක් දිනල හම්බඋන TV එකක්.. පොඩිකාලෙ ටයර් එකක් දුන්නම ඒකෙන් කරන දේවල් අදටත් මැවි මැවි පේනව.. දවසක් එයා බැදල හිටපු ඇබුල් දොඩම් ගහේ තිබුන දිමිගොට්ටක් එයා ගහ හොලවපු පාරට බිම වැටිල හොඩේ අතුලටත් දිමියො ගිහින් හොදටම කෑගහල ගහත් කැඩුව.. අපේ පොඩි කලෙයි එයගෙ පොඩි කාලෙයි ලස්සන ආයෙ එන්නෙ නෑ.. ඉක්මනින් හොදවෙන්න සහෝදරයා.😢😢😢😢❤❤❤❤❤❤❤❤❤

  • @piyasomapalliyaguruge886

    @piyasomapalliyaguruge886

    4 ай бұрын

  • @gayanwaduge9096

    @gayanwaduge9096

    Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kkdkoralage2790
    @kkdkoralage27907 ай бұрын

    ඔබ හැමෝටම බොහොම පින්. බොහොම ස්තූතියි මහත්තයා.❤

  • @danushkadassanayaka9469
    @danushkadassanayaka94697 ай бұрын

    දැන් ඔනේ නම් කාවේරි රාජාට බේහෙත් කරන්න පුළුවන්නේ.

  • @krishanchamara6821

    @krishanchamara6821

    25 күн бұрын

    Ow lagadi buruma rajawath suwa karane dan kaweri rajawa bara dunnam hari

  • @ashendimalka4664
    @ashendimalka46647 ай бұрын

    නියම වැඩක් කරන හෙල ඉතිහාසය හෙල තාක්ශනය කතා කරන උතුම් මාද්‍යක්.🙏☸️🇱🇰🍃🌍❤️

  • @dayanic61
    @dayanic617 ай бұрын

    ගොඩක් පිං නීරෝගී සුවය ලැබේවා මේ සත්තුන්ට තෙරුවන් සරණයි !!🙏🙏🙏

  • @sujeewachanaka7297
    @sujeewachanaka72977 ай бұрын

    මං හිතනවා ඉස්සරහට හීලෑ අලී ඇතුන්ගෙ හොඳ කාලය කියලා❤ (කෑලේ ඉන්න අයගේ කරුමේ 😢😢)

  • @thilakakumara626
    @thilakakumara6267 ай бұрын

    බුදු සරණයි බණ්ඩාරට තවත් හොඳට සුව වෙන්න ඕනි බොහොම පින් මේ වෙද මහත්මයාට 🙏❤❤

  • @kavindubandara7172
    @kavindubandara71727 ай бұрын

    කොරයි කෙරෙයි අනේ නිකං පැලැං යන්න මෙතන අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහන්න යනවා 😂😂😂

  • @kasunmadhu1556

    @kasunmadhu1556

    7 ай бұрын

    ඉරිසියාව නෙද

  • @user-yn3rc2jo7y
    @user-yn3rc2jo7y5 күн бұрын

    මුතු රජා .හොදින් සනිපෙන් ඉන්නවා.....❤❤❤

  • @Alex-dx8xz
    @Alex-dx8xz7 ай бұрын

    තෙරුවන් සරණයි....🙏🙏🙏

  • @user-hx8hb2mq3f
    @user-hx8hb2mq3f7 ай бұрын

    බලන්න එයා කොච්චර ආසාවෙන් ඇවිදිනවද කියලා😊😊😊😊😊😊😊😊😊

  • @lillyd3016
    @lillyd3016Ай бұрын

    බලන්න වටින වීඩියෝවක් එතරමට සංවේදී කමක් හදට දැනුනා

  • @achinthamadush5785
    @achinthamadush57857 ай бұрын

    අප්පටසිරි 😂😂 ලංකාවෙ නෙමෙයිද හිටියෙ😂

  • @ushithamadushan9559

    @ushithamadushan9559

    7 ай бұрын

    දැන් බොරුවට කියවනවා ඉන්න කාලේ ඇස් පියාගෙනද දන්නේ නෑ මුන් හිටියේ

  • @LookAtMe-qo3wc
    @LookAtMe-qo3wc7 ай бұрын

    ඉක්මන් සුවය ලැබේවා....! තෙරුවන් සරණයි.

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r7 ай бұрын

    තෙරුවන් සරණයි❤❤❤

  • @madusankachamoth
    @madusankachamothАй бұрын

    මේ මහත්තයා ඉන්නේ අපේ ගෙවල් පැත්තේ.හරිම හොද කෙනෙක්...මේ ලගදි බුරුම රාජත් එක්කන් ආවා කකුලකට බෙහෙත් කරන්න.බුරුම රාජත් හොද කරලා මෙ ලගදී එක්කගෙන ගියා...

  • @lathakarunarathne5563
    @lathakarunarathne55637 ай бұрын

    ස්තුතියි

  • @sameerachinthaka6802
    @sameerachinthaka68027 ай бұрын

    තෙරුවන් සරණයි

  • @rachagodagechandradasa1419
    @rachagodagechandradasa14197 ай бұрын

    සහභාගී වන සියලු දෙනාටම තෙරුවන් සරණයි.

  • @user-qx4zb9ir3u
    @user-qx4zb9ir3u7 ай бұрын

    අනේ මගේ අම්මා ඔයාට ඉක්මනින් සුවපත් වේවා ❤❤

  • @achalaliyanage6828
    @achalaliyanage68287 ай бұрын

    🙏🙏🙏 Great job

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71017 ай бұрын

    අනේ,තෙරැවන් සරණයි !!! ගොඩාක් පිං .❤❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹😢😢😢😢

  • @hashanchathuranga7115
    @hashanchathuranga71157 ай бұрын

    වාසනාවන්.. යහපතක්ම වේවා.. තෙරුවන් සරණයි..❤👍

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom5617 ай бұрын

    මුතුරාජා අපිට අහිමි කලේ කන්දේ විහාරේ හමුදුරුවො ඒක අමුතුවෙන් කියන්න ඔනී නෑ ගාමිණී මහත්තයා බෙහෙත් කරද්දි ටිකක් හොද වෙද්දි අරන් ගිහින් උදේ ඉදන් රෑ වෙනකම් චු කක්කා ගොඩේ බැදලා තිබ්බා ඒකෙන් අයි අයිමත් ඒ සතා ලෙඩ කරා අනේ කමක් නෑ මුතුරාජා දැන් සුවෙන් ඉන්නවා

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de7 ай бұрын

    Ane godak pin theruwan saranai ♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @idjayasuriya5435
    @idjayasuriya54357 ай бұрын

    බුදු සරණයි බන්ඩාර මැනික .....නිදුක් නිරෝගී සුවයත් දීර්ඝ ආයුෂත ලැබේවා ....❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @user-yf4kw1sr4f
    @user-yf4kw1sr4f7 ай бұрын

    ඉක්මනට සුවවේවා

  • @w.a.u.priyankaprerea9283
    @w.a.u.priyankaprerea92837 ай бұрын

    බුදු සරණයි ❤❤

  • @chamindajayasinghe5634
    @chamindajayasinghe56347 ай бұрын

    What a program there is no other than "discover Sri Lanka" not only the program but also the presentation, it's hear-twarming keep it up try to bring knowledge about trees also like previous "kubuk tree"

  • @rajithasampath5341
    @rajithasampath53417 ай бұрын

    අර ඊයෙ සත්තු වත්තෙ ජිරාෆ්වත් බොහොම අපූරුවට හොදකරල තිබ්බ. තව ඉන්නව නම් ලංකාවට එවන්න. හොදකරල කෑශ් ඔන් ඩිලිවරි කරනව😀😁😂

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe7527 ай бұрын

    ඉක්මනින් සුවය ලැබේවා මැනිකට ❤❤❤

  • @shanthikudahetti4839
    @shanthikudahetti48397 ай бұрын

    ඉතින් ඉන්න කාලෙ කොරන්න තිබුන නේ .දැන් ප්‍රමාද වැඩියි .

  • @sriyanikumarasinghe868

    @sriyanikumarasinghe868

    7 ай бұрын

    කියලා වැඩක් නෑ.

  • @1965abc

    @1965abc

    7 ай бұрын

    ඒකතමා...ඉන්නකොට බැලුවෙ නැහැ

  • @swarnasrijayalath5321

    @swarnasrijayalath5321

    7 ай бұрын

    ඉන්න කාලෙ කරන්න අයිති අය කියන්න එපැයි

  • @pathumwanniarachchikankana6596

    @pathumwanniarachchikankana6596

    7 ай бұрын

    ගොනෙක් වෙන්න එපා. උබ ,ලෙඩ උනහම දොස්තර බලෙන් ඇවිත් බෙහෙත් දෙනවද. අයිති කාරය ඉල්ලීමක් නොකර සතාට බෙහෙත් කරන්න පුලුවන්ද.

  • @sahanpradeep1377

    @sahanpradeep1377

    7 ай бұрын

    අනේ නිකං පලයං බං

  • @himalhimal2666
    @himalhimal26667 ай бұрын

    නිදුක් නිරෝගී වේවා ...☸️

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71017 ай бұрын

    අනේ,හරි සතුටුයි .නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! මෙහෙස මහන්සි වු වෙද ඇදුරැ තුමාටත් හස්ති පාලක තුමාටත් භාරකාරතුමාන්ලාටත් ,අපේ සුරතල් බංඩාරටත් ඔහුගේ අමිමා කුමාරිටත්,අපට මෙික දුන්න අපේ ආදරනීය,ගෞරවනීය ජාතික නාලිකාවටත්.ගොඩාක් ස්තුතියි .දිගු ගමනකට ආසීරී !!!❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🐘🐘🐘🐘🐘🙏🙏🙏🙏

  • @ranokaranoka6016
    @ranokaranoka60167 ай бұрын

    ජයශ්‍රී මහා බෝසමිදු පිහිටයි බණ්ඩාර ඇතුට 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @mihirangammm
    @mihirangammm7 ай бұрын

    අනේ පල විව්ස් වැඩි කර ගන්න බොරු නොකිය එයි දැන් කොච්චර සැපට බගඉන්නව ද කාලකන්නි රූපවාහිනිය

  • @saliyaperera6169
    @saliyaperera61697 ай бұрын

    බන්ඩාරට ඉක්මන් සුවය ලැබේවා.එයාව බලගන්න හැමෝටම පින්

  • @manjulaliyanage9551
    @manjulaliyanage95517 ай бұрын

    සුවපත් වේවා

  • @kwtkwt6749
    @kwtkwt6749Ай бұрын

    පලමු වෙන් මා ඔබලාට තෙරුවන් සරනයි කියන්වා නුවර මාලිගා වෙ ඉන්නවා ඔවැනි ඇතුන් ඒ ගැන ත් හොයාබලනවානන ගොඩක් පින් කාවන් ඇත් රජුන් සුවපත් වේවා

  • @remonaelders8997
    @remonaelders89977 ай бұрын

    Thanks for the great effort and support .Nice to see him recovering. God bless you

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee70577 ай бұрын

    පිට රටවල් වල බලු බෙට්ට හරි වටිනවා අපේ උන්ට.ඔය සතා උන්ට වටින නිසා අරං ගියා.අපේ රටේ අලි නැතුව නෙවෙයිනෙ.උන්ව රැක ගත්තා නම් මොකද වෙන්නෙ.ගියපු සතා ගැන වද නොවී.අනික අලිම නෙවෙයි නෙ රටට ඕන .මිනිස්සු ගැන සතෙක් තරම් වත් හොයන්නෙ නැති රටක් මේක.

  • @kaveeya5059
    @kaveeya50597 ай бұрын

    Budu saranai❤️

  • @sriyanigunawardan5040
    @sriyanigunawardan5040Ай бұрын

    🙏🏻🙏🏻🙏🏻වේද මහතාටත්, කුමාරි දුවටත්, බණ්ඩාර පුතාටත්. හස්ති පාලක මහත්වරුන්ටත් දීර්ගායු ලැබේවා 🙏🏻උතුම් දළදා සමිඳු පිහිටයි 🙏🏻🙏🏻🙏🏻❤️🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘

  • @sriLanka-er7ru
    @sriLanka-er7ru7 ай бұрын

    අනේ ලොකු පිනක් නේද.අපේ රටේ වෙදකම තියෙද්දී මුතුව විකුනලා දාන්න ඇති.දේශපාළුවන් දැන් කරන්නේ රටත් ණය කරල ලැජ්ජාවටත් පත් කරලා උන් වැජබෙන්නනේ.

  • @srilanka7360
    @srilanka73607 ай бұрын

    Budu saranai

  • @sarigama9472
    @sarigama94727 ай бұрын

    අනේ නිකං පලයන් ලබන් යන්න දැන් එනවා බොරුවට මෙතන පම්පෝරි ගහන්න..උඹලා කරන ලබ්බක් නෑ...

  • @chandraperera6247
    @chandraperera6247Ай бұрын

    කුමාර පේලි මහතා මමත් හොඳින් දන්න හොඳ මහත්මයෙක්. මම ඒ මහතාගේ ගෙදරත් ගිහින් තියෙනවා. එහෙත් අලි හිටිය. ඔබ තුමා කාලෙකින් දැක්ක එකත් සතුටට කරුණක්. මේ වගේ දැනුවත් අයගෙන් උපදෙස් ගන්න එක කොතරම් හොඳ දෙයක්ද?.කුමාරපේලි මහතාට විශ්ව ශක්තියේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා .

  • @ChemistryWithLahiru
    @ChemistryWithLahiru7 ай бұрын

    රාජ්‍ය නොවන සංවිධානයක කූට උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මුතුරාජා අපිට අහිමි උනා

  • @laksirirupasinghe2991
    @laksirirupasinghe29917 ай бұрын

    😂😂 අනේ දැන් උබලා කොච්චර බයිලා ගැහැව්වා ත් වැඩක් නෑ ....මුතූ දැන් සුවසේ ජීවත් වෙනවා ❤❤

  • @ashenwickaramaarachchi8823
    @ashenwickaramaarachchi88237 ай бұрын

    රජ කලේ ඉදන් අලි ඇත් වෙදකම අපේ රටේ තිබ්බා.දෙශිය වෙදකම ගැන අපි අගය කරන්න ඔනේ..අපෙන් එ වෙදකම ගිලිහෙන්නේ නැතුව ඉදිරියටත් රැගෙන යන්න ඔනේ

  • @sajithlahiru4339
    @sajithlahiru43397 ай бұрын

    දැං ඒ ගිය සතා ගියා.ඉන්න සත්තු ගැන බැලුව නම් හරි. මලිගාවේ ඉන්න කාවේරී රාජ ගැන බලන්න කෝ.ගොඩක් පිං.

  • @WaruniNirasha
    @WaruniNirasha7 ай бұрын

    මුතූව අරගෙන ගියාට පස්සෙද ඕව කියන්නෙ,,මුතූව අපිට රැකගන්නබැරි උනානෙ,,අනේ රත්තරනේ ඉක්මනින් සුවය ලැබේවා

  • @isurusampath11
    @isurusampath117 ай бұрын

    දම්මික පැණි වගේ😂

  • @shalanidisanayaka9224
    @shalanidisanayaka92247 ай бұрын

    ඒ වෙද මහතා ට පිං අයිති වෙයි එයා හොඳ කරනවට. ව්‍යායාම කිරීම සතූන්ට ගොඩක් අවශ්‍ය යි

  • @suppriyadevika8822
    @suppriyadevika88227 ай бұрын

    ඉන්න කොට සලකන්න බැරිව, දැන් ද කියන්නේ සුව කර ගන්න තිබුනා කියලා. අශ්වයා ගියාට පසු ඉස්තාලය වසා දැමීමෙන් පසුවයි හැම දෙයක්ම මතක් වෙන්නේ. 😢😢😢😢 රටට ජාතියට හිමි සම්පතක් මිනිස්සු විසින්මයි නැති කර ගත්තේ.

  • @user-wm4tm9nu7g

    @user-wm4tm9nu7g

    7 ай бұрын

    Atha kathawa..ekanam.

  • @dushanthiomani23

    @dushanthiomani23

    7 ай бұрын

    අයිති අය ඉල්ලීම් නොකර බලෙන්ම බෙහෙත් කරන්න පුළුවන්ද??

  • @chandrikawijeundera5176
    @chandrikawijeundera51767 ай бұрын

    Api nam hamadhaama muthuth ekka hitiyaa.mewaa monawaa kiwwath dhan muthu sathutin suwen innawaa.api hamadhaama eyath ekka.❤❤❤❤❤❤❤

  • @happyheart252
    @happyheart2527 ай бұрын

    කැලේ සිටිනා අලි ඇත්තු සැමටම ඔය වගේ කරැනාව ආදරය දක්වමු ❤

  • @chandaniratnayake1130
    @chandaniratnayake11307 ай бұрын

    Educate the society. Need to stop these NGO drama. Understand the value of Hela medicine

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt7 ай бұрын

    අපේ රටෙිි ඉන්නවා නේ එන්.ජි.ඔිි. වලින් යැපෙන රටට වින කටින දේවලට ඩොලර් වලට පුක දෙන මහා ලොකු සත්ව වෙිිදියෝ උන් තමා මුතු අපට නැති කලේ ❤බන්ඩාර මහත්තයෝ දැන් ඔයාට සනිපයි දාළදා හාමුදුරුවන් ගේ පිහිටෙන් අමිමා ත් එක්ක හොදින් ඉන්න ❤බුදු සරනයි ❤

  • @irangiliyanage3167
    @irangiliyanage31677 ай бұрын

    Muthu raja nnakale me mahaththaya idiri path unananam muthu ta mehemawennene muthu hitapu kande vihare hamuduru woth eyawa suwakarnna unanduwak unethne ne bandara ta theruwan saranai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ThusewChandi
    @ThusewChandiАй бұрын

    දැන් එක එක කතා කියලා වැඩක් නෑ ඒ සතා ඉන්න කොට හොඳින් පරිස්සමින් බලාගන්න තිබුණා ලංකාවේ හිටියා නම් ඒ සතා අද ජීවතුන් අතරත් නෑ දැන් එයා හොඳින් ඉන්නවා බුදු සරණයි මුතු රාජා හස්තියාට

  • @natureloversiw
    @natureloversiw7 ай бұрын

    අම්මෝ ඒ කෙරුවාව ගැන අහන්න ඕනේ නෑ .කෙරුවාව ලෝකෙම දැක්කා.

  • @phy6thinker329
    @phy6thinker329Ай бұрын

    සතාට ආදෙරට වඩා පෙරහර එක්ක තියෙන තරහා මොකක් ?? ජාතික කැල්ල ගහගනින්

  • @lifewiththusha55
    @lifewiththusha557 ай бұрын

    අනේ..🐘♥️

  • @user-kc1sh4kh5p
    @user-kc1sh4kh5p7 ай бұрын

    අනේ වෙදමහත්තයා අනිත් හීලෑ අසනීප ඇත්තුත් සොයලා බෙහෙත් කරන්න..ගොඩාක් ඉන්නවා..

  • @padmalathaperera6212
    @padmalathaperera62127 ай бұрын

    වෙද මහත්තයා ත් අත්ගොව්වාත් හස්ති න් දෙදෙනා ට තෙරුවන් සරනයි සියලු දෙවියන් ගේ පිහිටයි .

  • @ආසා
    @ආසා7 ай бұрын

    ❤❤

  • @user-gz2uy3vq8e
    @user-gz2uy3vq8eАй бұрын

    ලංකාවෙි මෙහෙම අය හිටිය කවුරැත් කියන්නැ කොහෙ හරි එකෙක්ට කෙලවෙනවානමිි එක කියවයි

  • @chrisbabujoseph7324
    @chrisbabujoseph73247 ай бұрын

    හිටියානම් මැරුණට පස්සේ දල දෙක විකුණගන්න තිබුණා.

  • @Dinethmx
    @Dinethmx7 ай бұрын

  • @sobachandni6817
    @sobachandni68177 ай бұрын

    අනේ බොහෝම පිං සියළුම දෙනාට

  • @user-tn8ck8gy6m
    @user-tn8ck8gy6m7 ай бұрын

    👍💐🙏

  • @wgpathmini8191
    @wgpathmini81917 ай бұрын

    Weyda mahathmatath niduk nirogi wewa dalada samiduga pihetai obs thumatath 💐💐💐💐😍😍

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp7 ай бұрын

    කකුලනමන්න බැරිව තමයි ඒ සතා යන්නේ.ඒ වේදනාව දැනෙන්නේ අමාඑුව තියෙනසතාට බලන අපට නෙමෙයි.පව්

  • @imeshdilshan8726
    @imeshdilshan87267 ай бұрын

    ❤❤❤❤

  • @wgpathmini8191
    @wgpathmini81917 ай бұрын

    Ali rajuni oyata niduk nirogimath wewa obata dalada samiduga piheta ark shawa labaywa bs 🌻🌻🌻🌻😍😍😍😍😍

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv7 ай бұрын

    ❤❤❤❤❤

  • @lakshmidapana1569
    @lakshmidapana1569Ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @user-df8bw8nm5m
    @user-df8bw8nm5m7 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nishandesilva5865
    @nishandesilva58657 ай бұрын

    කොරයි ලබ්බක්..හිටියා නම් කකුල කොර වෙලා මුතුරාජගේ.

  • @lakshmidapana1569
    @lakshmidapana15697 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @samanthiheenpallage8763
    @samanthiheenpallage87637 ай бұрын

    💕🌷

  • @pathumkumara7268
    @pathumkumara72687 ай бұрын

    ඒකනේ..ලංකාවේ හිටියෙම නෑනේ

  • @ireshchathuranga3443
    @ireshchathuranga34437 ай бұрын

    🙏🙏🙏🙏

Келесі