දින ගණනක රාජකාරී ගමන් වලින් පසු තම නිවසට පැමිණෙන වාසනා

#kataragamawasana #wasana #වාසනා #katharagamawasana

Пікірлер: 325

  • @EduacademySL
    @EduacademySL10 ай бұрын

    මී හරක් දෙසිය විසිපහකට වියදම් කරන සල්ලි මේ වගේ වටින සත්තුන්ට වියදම් කරමු... කව්ද එකඟ ???😁

  • @user-mc9zc2uo7g

    @user-mc9zc2uo7g

    10 ай бұрын

    මන් එකගයි❤

  • @gayanmax8969
    @gayanmax896910 ай бұрын

    හැමොම කතා නොකරත් අපේ වාසනා❤ හැම තැනකම අරන් යන රියදුරු මහත්තයටත් බුදු සරණයි දෙවි පිහිටයි..!!❤😘

  • @prasadijayasundara6995

    @prasadijayasundara6995

    10 ай бұрын

    Oyata mahansi athine wiweka ganna budu saranai

  • @aisharajapaksha8807

    @aisharajapaksha8807

    10 ай бұрын

    අනිවාර්යයෙන් තෙරැවන්ගේ සරනයි හැමෝමටම

  • @MInsaD793

    @MInsaD793

    9 ай бұрын

    🎉❤❤❤❤❤❤❤❤🎉

  • @nimanim7274
    @nimanim727410 ай бұрын

    වාසනා නවගමු සත්පත්තිනි අඩවියට පැමිණ කරඩුව වැඩමවා අප සැම සිත් ඇද ගනිමිනි විශාල පිං කන්දරාවක් ලබා ගෙන පිං කද🙏 නිදුක් නිරෝගී සුවය ලැබේවා මැනික පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏❤️🙏....................

  • @surekawijatilaka2394
    @surekawijatilaka239410 ай бұрын

    බොසත් වාසනා ඇත් රාජාණනී ඔබට දිර්ගායුශ ලැබේවා දළදා සම්දු පිහිටයී ..කතරගම දෙව් පිහිටයි

  • @rmkanthi1852

    @rmkanthi1852

    10 ай бұрын

    ❤❤❤

  • @sisirasenarath2695

    @sisirasenarath2695

    10 ай бұрын

    Thopi gobba unata loketa gobba kama w Penwanna epa bolaw

  • @Sheeli12

    @Sheeli12

    10 ай бұрын

    ​@@sisirasenarath2695තම්බින්ට ඕවා අවුල් තමයි

  • @blac750

    @blac750

    10 ай бұрын

    ​@@sisirasenarath2695ඇයි උබ මොකද්ද ප්‍රශ්නෙ

  • @dillu1288
    @dillu128810 ай бұрын

    අනේ අම්මෝ ඇති. දැන් අපේ වාසනා මැණිකට ඕන නිදහසේ ඉන්න තමා. ❤️ කියන්න තේරෙන්නේ නැති වුනා​ට අපේ මැණිකට ගොඩාක් අමාරු ඇති. අපි ඉතින් ඒවා තේරුම් අරන් වැඩ කරන්න ඕනි. ඔන්න අජිත් මාමේ අපේ රටේ වාසනාව ගොඩාක් ආදරෙන් හොඳට බලාගන්න. තුනුරැවන්ගේම පිහිටයි 🙏❤️

  • @eunlockAmarasingha2023

    @eunlockAmarasingha2023

    10 ай бұрын

    හා 😂

  • @kavyapathirana2839

    @kavyapathirana2839

    10 ай бұрын

    මද කාලෙ ඉවර උනත් හරි විඩාවක් හම්බුනාමද කොහෙද ඔය

  • @Sheeli12

    @Sheeli12

    10 ай бұрын

    ​@@eunlockAmarasingha2023මොකද තම්බියෝ

  • @piumikanchana9750
    @piumikanchana975010 ай бұрын

    වාසනා මැණික දවස් ගානක්ම පෙරහැර රාජකාරි කටයුතු ඉටු කරානෙ... අනේ එයාට විවේකයක් ලැබුණු එකටනම් ගොඩක්ම සතුටුයි අපිට.🥰.. වාසනා මැණිකට තෙරුවන් සරණයි....❤️🐘🙏

  • @athalcity8761

    @athalcity8761

    10 ай бұрын

    මට මුලින් දකිනකොට හිතුනා මෙ මොකො ලොරියක එන්නෙ එකලා පස්සෙ මතක් උනෙ මැදුන්ගොමුවෙ ඇතා නෙමෙ කියලා එ තෙජ්සමයි මෙයගෙත් තියෙන්නෙ ,

  • @warashwarsha897

    @warashwarsha897

    10 ай бұрын

    වාසනා මැනික ඔයා ගියාට පසු මුඵ නුවරම පාඵයි

  • @lashikachamodi8785

    @lashikachamodi8785

    10 ай бұрын

    ​@@warashwarsha897p

  • @athalcity8761

    @athalcity8761

    10 ай бұрын

    @@warashwarsha897 නුවර නම් පලුයි තමා කොහොමත් දලාදා වහන්සෙ නුවරට එන් නැතුව කොට්ටෙ හරි අනුරාධපුර හරි නැවතුනන්ම් නුවර කදු බඩ ගන්න එන්නෙ නැ කවුරුත්

  • @pubudusilva4947

    @pubudusilva4947

    10 ай бұрын

    😊😊😊

  • @thamararajapaksha1085
    @thamararajapaksha108510 ай бұрын

    සෑම තැනකටම ගිහින් තමන්ගෙ යුතුකම් ඉටුකරල .තමන්ගෙ ගෙදරට ආව. වාසනා ඇත්‍ රජුනි නුබ මේ රටට වාසනාවක්ම තමයි❤ 3:49

  • @user-ol7uo6lz8b
    @user-ol7uo6lz8b10 ай бұрын

    වාසනා ඇත් රජුන්ට ජේසු පිහිටයි ආදරෙයි ගොඩාක් අජිත් මාමා වගේ ඇදුරු තුමmek මේ ඇත් රජුන්ට ලැබීම හරිම වාසනාවක් වාසනාට ආදරෙයි ඉතිං ගොඩක් ❤❤

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe530910 ай бұрын

    ඔන්න අජිත් මාමේ අපේ වාසනා මැණිකට ලොකු rest එකක් ඕනි මැනික් ගගේ නාලා මල්කෙල්ලො බලලා තනියම ටිකක් ඇවිදින්නත් ඕනි නේද වාසනා ඔයාටත් ඔයාව ආදරෙන් පරෙස්සමෙන් බලාගන්න හැමෝටමත් උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @NETHU946
    @NETHU94610 ай бұрын

    වාසනාත් නැඳුන් වගේමයි.. මේ ඇතාගෙ පින නේද. දැන් නිදහසෙ ඉන්න ආයෙ ආවනෙ කතරගමට❤ වාසනාටත්,වාසනාව පණ වගෙ බලාගන්න අජිත් මාමටත් දීර්ඝායුෂ ලැබේවා❤

  • @ranokaranoka6016
    @ranokaranoka601610 ай бұрын

    අපේ වාසනා මැණිකට සහා අජිත් මාමාට කතරගම දෙවිපිහිටයි දිර්ගයුෂ ලැබේවා ❤️❤️❤️❤️❤️❤️❤️🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🇸🇦🇸🇦

  • @shamaliwasanthi3821
    @shamaliwasanthi382110 ай бұрын

    කාලා බිලා දොයියන්න මැණික මහන්සි දැන් ඔයාට.. බුදු දැන් 🙏❤️❤️

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz10 ай бұрын

    වාසනා මැණිකට දැන් ඕන නිදහස තමයි ටිකක් .බුදු සරණයි වාසනා ට අපේ

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri915110 ай бұрын

    වාසනා බලා ගන්නා මාමලා දෙන්නටම මුලින් ස්තුති කරන්න ඔිනි. ආදරෙන් වාසනාව❤❤❤බලා ගන්නවට වාසනාටත් මාමලා දෙන්නටත් නිරෝගි සුව දැන් වාසනා විවෙිකිව ඉන්න❤❤

  • @rasikahemachandra7931
    @rasikahemachandra793110 ай бұрын

    දළදා සමිදු පිහිටයි පිංවන්ත ඇත් රජුනි අජිත් අයියාටත් තරැවන් සරණයි නිදුක්නිරෝගී දීර්ඝායුෂ ලැබිවා

  • @chamzuw.k2246
    @chamzuw.k224610 ай бұрын

    අජිත් මාමා නම් 💯💯💯💯💯💯 ♥️ වාසනා ට. ඒ එයාගේ පින. ඒ මාමට දීර්ගායු වේවා...!!!💐💐💐

  • @wasanthalekamalage6275
    @wasanthalekamalage627510 ай бұрын

    නිදුක් නිරෝගී වි දිර්ගායුස ලෙබේවා වාසනා මෙනික ..තෙරුවන් සරනයි ....

  • @monikakumari8153
    @monikakumari815310 ай бұрын

    සාදු. සාදු සාදු

  • @padmakanthi2833
    @padmakanthi283310 ай бұрын

    මැණිකේට දළදා සමිඳු පිහිට යි ❤❤❤❤

  • @Esh96
    @Esh9610 ай бұрын

    අජිත් මාමා මම දැකපු ආදරණීයම කෙනෙක්❤ ඔය ආදරේ හැම අලියෙක්ටම ලැබුනනම්...

  • @himalkosala8136

    @himalkosala8136

    10 ай бұрын

    ඔයාගෙ කතාවනම් ඇත්ත වෙන අය බනින එකමනෙ කරන්නෙ කලු මාමටත් වඩා මෙයා ආදරෙන් බලා ගන්නව..

  • @shenulisenarathna3482

    @shenulisenarathna3482

    10 ай бұрын

    මාත් හිතලා තියෙනවා ඒක❤

  • @user-tl1he4nf7v

    @user-tl1he4nf7v

    10 ай бұрын

    Oyawa balagannath ajith mama ganna 😁😂💔

  • @shanikanilmini6361

    @shanikanilmini6361

    10 ай бұрын

    Kalu mamai ajith mamai dennama eka wage neda

  • @rtarta8534
    @rtarta853410 ай бұрын

    වාසනා ඹයාට සියලුම දෙව ආරක්ෂාව නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි

  • @user-kc1sh4kh5p
    @user-kc1sh4kh5p10 ай бұрын

    වෙහෙස මූනෙන් පේනවා හැමෝගෙම ..ඒත් බලන්න එයාව දන් වැල් වලින් නිදහස් කරන අපූරුව..ජේසුපිහිටයි හැමෝටම

  • @SUBHARATHITV

    @SUBHARATHITV

    10 ай бұрын

    පල්ලි නිරා

  • @nishanthivijebandara3435

    @nishanthivijebandara3435

    10 ай бұрын

    තොට පිස්සුද බන් තෝ එකවෙලාවකට සමහර වීඩියොඉ වල බවුද්දයෙකු විදිහට ක්මේන්ට කරනවා මෙතෙන්දී ක්‍රිස්තියානි කාරයෙක් විදිහට ක්මෙන් කරලා මටපේන විදිටතෝ තම්බියෙක් එහෙම නේද

  • @user-kc1sh4kh5p

    @user-kc1sh4kh5p

    10 ай бұрын

    @@nishanthivijebandara3435 මම මොකෙක් උනත් තොට ඒක අදාල නෑ..කාටත් බාශන අයිතිය තියෙනවා..

  • @nishanthivijebandara3435

    @nishanthivijebandara3435

    10 ай бұрын

    @@user-kc1sh4kh5p බාසන අයිතිය කියලා තොට බෑ එහෙම එක එක ආගම් වලට විරුද්දව ප්‍රකාසන කරන්න තෝ සමහර වීඩියෝ වල එහෙම කරලා තියෙනවා විරුද්දව ක්මේන්ට් කරලා නැත්තේ ඉස්ලාම් ආගමට විතරයි තෝ තම්බියෙක්නම් ඒවිදිහට ඉදපන් නිකන් අනිත් ආගම් අදහනවා කියලා පෙන්නන්නේ නැතුව තොපිවගේ උන් තමයි දෙබඩි ජීවිත ගතකරන්නේ එලොවටත් නෑ මෙලොවටත් නෑ මේ ලෝකේ අවිස්සාවන්තම පුද්ගලයෝ තමයි ඔහේලා මොකද ආගමක් දහමක් නෑනේ ඒකනේ හැම ආගමක් ම අදහනවා වගේ මේන්ට කරන්නේ

  • @geethamalakarandagoda8580
    @geethamalakarandagoda858010 ай бұрын

    අනේ පව් වාසනා පුතේ ඔයා ලොරියෙන් කතරගම පුදබිමට කරදරයක් නැතුව ගියා නේද. මම හරිම ආසයි මේ දසුන් බලන්න. වාසනා ඔයාට තෙරුවන් සරණයි. කතරගම දෙවියන් ගේ පිහිටයි.

  • @nirosharohini9387
    @nirosharohini938710 ай бұрын

    රාජකාරි බොහොමයක් හරි අපූරුවට ඉටුකරල සුපුරුදු නවාතැනට සැපත් වෙච්චි ❤..කොච්චර ආඩම්බරද ඉතින්..ඔයාල නිසා සතුටු වෙන අය අතරෙ ,අපි ඉහලින්ම ඉන්නව❤❤..හැමෝම හරි වටිනව සමාජෙට.විශේෂ උනාම තවත් වටිනව වැඩි..ඉතින් හැමෝගෙම ආදර කරුනාවට,ගෞරවයට පාත්‍ර වෙන්න පෙර පිං ඕනෙ..ඔයාට ඒක තියෙනව ..දැන් රැස් වෙන පිං වලිනුත් සසරට ඒව ලැබෙනව..හරිම ආදරනීයයි..ඔයාව අවසන් කුබල් පෙරහැරේ මන් දැකගත්තා..පුදුම තරම් සතුටුයි.ඔය වගේ ලගින් ඉදන් ,අපි ගෙදර පූස් පැංචො,බව්වො හුරතල් කරනව වගේ..කරන්න ඇත්නම්...අම්මෝ කොච්චර ද?? ඔයාලගෙ වීඩියෝ බලල මේ තරම් සතුටින් නම්..එහෙම උනොත්...❤❤❤..ආදරෙයි ඉතින් .අජිත් මාම ඇතුලු ඒ කටයුතු කරන හැමටත්...ඔයාට අවශ්‍යතා සපුරා ලන පූජා භූමියට අදාළ හැමටත්.පිං...නිරෝගීව යහපත්ව ජීවත් වෙන්න ගොඩක් කාලයක්..🎉🎉🎉🎉..තෙරුවන් සරනයි !!!! කදිර දෙව් පිහිටයි,රැකවරනයි 🙏

  • @chamodisadaruwani7189

    @chamodisadaruwani7189

    10 ай бұрын

    හිතේ තියාගෙන ඉන්න හැමදේම මෙකේ තියනවා.❤

  • @Travelingbrothersclub1999
    @Travelingbrothersclub199910 ай бұрын

    ඔය එන ගමන් තව ටිකෙන් මාවත් නාවනවා..පහල කඩුගන්නවෙදි වතුර බැරල් එක හැලිලා....❤️❤️❤️❤️

  • @lifewiththusha55
    @lifewiththusha5510 ай бұрын

    වාසනා මැණික දකිද්දී නැඳුන් මතක් වෙනවා ...දැන් හොඳ නින්දක් දාන්න ඉතිං 😊..ඔයාගේ වාසනාවට තමයි..අජිත් මාමා වගේ හොඳ කෙනෙක් හම්බුණේ 🐘🙏

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    10 ай бұрын

    ඔව් කෝට්ටේ රාජා ව්තරයි ඉන්නේ පොඩ්ඩක් හරි ඒ හැඩෙ තියෙන..

  • @chandimagunasekara7921
    @chandimagunasekara792110 ай бұрын

    දීර්ඝායු වේවා ඇත් රජුනි .....🙏🙏🙏🙏💖💖💖💖🌹🌹🌹🐘🐘🐘

  • @dilrukshl
    @dilrukshl10 ай бұрын

    වාසනා 🐘🐘🐘💎💎💎 අජිත් මාමා ඇතුළු ඔයාලා සියලුම දෙනාටම දීර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏 වාසනාගේ දිග විඩියෝ දන්න please 🙏🙏💎💎💎

  • @buddiniganga9922
    @buddiniganga992210 ай бұрын

    පොල් අතු අද්දලා යන්නෙ නෑ වගේ....😂😂 අනේ.....❤ දීර්ඝායුෂ ලැබේවා වාසනා ඇත් රජුනි.❤🙏

  • @user-ys7be4zw5v
    @user-ys7be4zw5v10 ай бұрын

    වාසනා නිදුක් නීරෝගී ,දීර්ගායුශ ලබේවා❤❤

  • @tenishaariyarathne2696
    @tenishaariyarathne269610 ай бұрын

    අපෙ මැණික ව පරිස්සම් කරගන් න.බුදු සරණයි.

  • @manelvijay9741
    @manelvijay974110 ай бұрын

    Kataragamata awa tamai ape manika wasana teruwan saranai wasana manikatat ajith mamatat annit mahatmayatat yeruwan saranai

  • @t.p.g.roshankumara3340
    @t.p.g.roshankumara334010 ай бұрын

    එයා ඉතින් ගෙදර ආව කියල අපි වගෙ කාල නිදියනවද...නෑනෙ... බුදුසරනයි ...සියලු දෙවි රැකවරනයි.... ❤❤❤❤❤❤❤❤❤❤

  • @nirmalikusuminikarunanayak5024
    @nirmalikusuminikarunanayak502410 ай бұрын

    බුදු සරණයි කතරගම දෙවි පිහිටයි🙏

  • @anjaleefernando7266
    @anjaleefernando726610 ай бұрын

    වාසනාටයි හාස්ති පාළක මාමිලාටයි කතරගම දෙවි පිහිටයි . ඉතිං නිදහසේ සුවසේ ඉනුමැනේ. 🙏😍🙏😍🙏😍🙏😍🙏😍🙏😍🙏 ඒ කාර්ය අකුරටම ඉටු කරලා වචනයක් නාහා කට්ටියගෙන් ආදරේ ගොඩාක් අරං ආවේ වාසනා. ❤️❤️‍💜️❤️❤️❤️❤️️💜️❤️❤️ ගොඩාක් ආදරෙන් ආරක්ෂාව රැකවරණය ගොඩාක් දිලා පරිස්සම් කරමු අපේ වාසනා . තෙරුවන් සරණයි .

  • @AnushaPerera-nr1gh
    @AnushaPerera-nr1gh10 ай бұрын

    අපේ මැණික අපිට රටක් රාජ්‍යයක් වගේ. බුදු සරණයි සැමට.

  • @oshiniwickramaratne9762
    @oshiniwickramaratne976210 ай бұрын

    එයාට හොඳින් විවේක ගන්න නිදහසේ ඉන්න දෙන්න කොයිතරම් මහන්සි ඇතිද රට පුරාම පෙරහැර වලට සහබාගි වෙලා ❤❤❤ .

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    10 ай бұрын

    ඔව් ව්වේකය ඔනේ

  • @Esh96
    @Esh9610 ай бұрын

    අපේ හිතටත් සතුටුයි මෙහෙම ආදරෙන් බලාගන්නවා දැක්කම

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    10 ай бұрын

    එහෙම අය තමයි ඉන්න ඔනේ සත්තු බලා ගන්න

  • @dianna9943
    @dianna994310 ай бұрын

    රත්තරන් වාසනා පැටියට දැන් විවේකයක් ලැබෙන එක හොඳයි. ගොඩක් පෙරහැරවල් වලට සහභාගි උනා නේ දැන් මහන්සිත් ඇති. වාසනාට වගේම අජිත් මාමාටත්දෙන්නටම මහන්සියි ඇති.දෙන්නම දැන් විවේක ගන්න. ඔබ දෙපලට දළදා සමිදු පිහිටයි 🙏🐘❤️❤️❤️❤️❤️

  • @sanjnaraju3085
    @sanjnaraju308510 ай бұрын

    Ane manika budusarnai parissmne awane satutin einna manika adaeari godak dirghusa manika♥️♥️♥️😘😘

  • @oshanikiyara7062
    @oshanikiyara706210 ай бұрын

    කතරගම වාසනා බුදු සරණයි

  • @maashwathsan
    @maashwathsan10 ай бұрын

    Wasana menikata dalada samidu pihitai.katharagama devi pihitai. ❤❤❤❤

  • @tharinduktk9317
    @tharinduktk931710 ай бұрын

    Oya gedara awda patiyo.parissamin inna.devi pihitaiy.🙋🙋🙋🙋💙💙💙💙

  • @komangodagechandrika4742
    @komangodagechandrika474210 ай бұрын

    අනේ රත්තරන් වාසනා මැණික ඔයාට සියලු දේ හාමුදුරුවන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @sisirasenarath2695

    @sisirasenarath2695

    10 ай бұрын

    Thopi wage gobba harak Inna turu rata goda ganna be.

  • @sameeradanuska903

    @sameeradanuska903

    10 ай бұрын

    ​@@sisirasenarath2695mokadda e kathawa theruma,

  • @komangodagechandrika4742

    @komangodagechandrika4742

    10 ай бұрын

    @@sisirasenarath2695 mole theyana mi haraka

  • @blac750

    @blac750

    10 ай бұрын

    ​@@sisirasenarath2695ඇයි උබෙ දෙවියන්ගෙ අම්මට හුකන්නෙ නැද්ද කවුරුත්

  • @kanchanaganegoda8826
    @kanchanaganegoda882610 ай бұрын

    Katharagama dhewiyangema pihitay oyata බුදු සරනයි

  • @user-lw6dv1ks5e
    @user-lw6dv1ks5e10 ай бұрын

    තෙරුවන් සරනයි ඇත් රජුනි නුබට ❤❤❤ තෙරුවන් සරනයි අජිත් මාමාටත්❤❤❤

  • @luckygayashan1544
    @luckygayashan154410 ай бұрын

    Budusarani wasana manika❤❤

  • @_babyboyshibu_5699
    @_babyboyshibu_569910 ай бұрын

    වාසනා මැණික....දැන් ඔයා හොඳට විවේක ගන්න...ඔයා මේ රටට ගොඩාක් වටින සම්පතක්නෙ රත්තරනෙ........උතුම් තුණුරුවනේ සරණයි වාසනා මැණික, අජිත් මාමා❤❤

  • @maduramadusanka-iw9wy
    @maduramadusanka-iw9wy10 ай бұрын

    Wasana tamai danata inna anka 1at raju budu saranai

  • @yaminiyamini4200
    @yaminiyamini420010 ай бұрын

    Ape wasana apita wasana budu saranI oyala siyaludenatama 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmaleesheela4796
    @nirmaleesheela479610 ай бұрын

    වගකීම් ගොඩක් ඉෂ්ඨ කරලා ගෙදර අාව වාසනා අැත් රජුනි දැන් හොඳට නිදාගෙන විවේකයක් ගන්න. වාසනා අැත් රජුනි ඔබටත්, ඔබ අාදරයෙන් බලාගන්න අජිත් මහත්මයටත්, ඔබව පරෙස්සමින් එහා මෙහා ප්රවාහනය කරන රියදුරු මහතා අැතුලු සහායක පිරිසටත් තෙරුවන් සරණයි! සියලු දෙවියෝ අාරක්ෂා කෙරෙත්වා! සැමටම දීර්ඝායු වේවා!

  • @prabathsudarshana1068
    @prabathsudarshana106810 ай бұрын

    මෙි පිං බලයේන් ,කුසල් බලයේන් වාසනාට.මතු බුදු වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ න් උතුම් චතුරාය සත්‍ය ධර්මය අසා සියලු කේලේස් නැසු උතුම් මහ රහතන් වහන්සේ නමක් බවට පත් වෙිවා .🙏🙏🙏

  • @sameeradanuska903

    @sameeradanuska903

    10 ай бұрын

    Esema wewa 😊

  • @idkuwait4249
    @idkuwait424910 ай бұрын

    Budu.saranai.manika.wasana.🪷🪷🪷🪷🙏🙏🙏🙏

  • @chalanagothami5299
    @chalanagothami529910 ай бұрын

    Wasana manika oya awada theruwan saranai dalada hamuduruwange pihetay🌷🌷🌷🌷🙏🙏🙏

  • @chandrakalungalla8306
    @chandrakalungalla830610 ай бұрын

    බුදු සරණයි වාසනා 🙏🙏🙏

  • @kaushalyaperera5530
    @kaushalyaperera553010 ай бұрын

    අම්මෝ ලොකු දෙයක් එයාට ගොඩක් මහන්සිත් ඇති ❤

  • @shenalihansini7245
    @shenalihansini724510 ай бұрын

    අනේ මැනික 💖💖💖 🙏🙏🙏 තෙරුවන් සරණයි දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏

  • @iranganiayabaddage792
    @iranganiayabaddage79210 ай бұрын

    බුදුසරණයි 🙏 වසනා ❤

  • @ShiromiDharmasena-ht7sj
    @ShiromiDharmasena-ht7sj10 ай бұрын

    Wasana kumaruta saha ajith mahaththayata theruwan saranai.

  • @himalkosala8136
    @himalkosala813610 ай бұрын

    වාසනා පින් වන්ත ඇත් රජුට් දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r10 ай бұрын

    වාසනා ඇත් රජුට අජිත් මාව මතක් තෙරුවන් සරණයි කතරගම දෙවි පිහිටයි විවේක සුවයෙන් කාලය ගත කරන්න ලැබේවා

  • @achalaliyanage6828
    @achalaliyanage682810 ай бұрын

    බුදුසරණ යි පුතා

  • @user-md8gi7dt7o
    @user-md8gi7dt7o3 күн бұрын

    අනේ❤❤❤ ඉතින් වාසනා නමි කොචිචර බැලුවත් ඇති වෙන්නෙ නැහැ...ඒ තරම් අපේ වාසනා පින්වන්තයි...අපේ රටෙ අභිමානයක් අපේ වාසනා මැණික...ආදරෙයි අපි හැමෝම ❤❤❤❤

  • @sandiyakumare4340
    @sandiyakumare434010 ай бұрын

    වාසනා ඔයාට ❤❤❤❤❤❤❤❤❤

  • @user-cf9qj7tt6m
    @user-cf9qj7tt6m10 ай бұрын

    බුදු සරණ වාසනා❤❤❤❤

  • @aisanka6043
    @aisanka604310 ай бұрын

    Theruwan Saranai..... Deergayusha Labewa.... Suwapath Wewa....

  • @ChamindaYapa-gq4me
    @ChamindaYapa-gq4me10 ай бұрын

    පෘථිවියටම වාසනාවක් වූ වාසනා මහිමය ජද්දන්ත ඇත් රජූනෙ ඔබට බූදු පියාණන් වහන්සේගේ ,විෂ්ණු දෙවි පියාණන් වහන්සේගේ.ගම්භාර දෙවි පියාණන් වහන්සේගේ ,සූනියම් දෙවි පියාණන් වහන්සේගේ, සුමණ සමණ් දෙවි පියාණන් වහන්සේගේ,කතරගම දෙවි පියාණන් වහන්සේගේ,දැඩි මූණ්ඩ දෙවි පියාණන් වහන්සේගේ.ආදරය.ආරක්‍ෂව.රැකවරණය.ආශිර්වාදය ලැබෙවා 💜👩‍❤️‍👩👭👑

  • @fatemakw3723
    @fatemakw372310 ай бұрын

    Wasana manika dan athine mhansi oyata nidahase iña budusaranai ❤❤❤❤

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po10 ай бұрын

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා වාසනා මැනික

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    10 ай бұрын

    🙏🙏🙏💙💙💙💙

  • @pablupablu4965
    @pablupablu496510 ай бұрын

    Theruwan sarani 🙏🌹💕❤ theruwan

  • @gamagegamage8986
    @gamagegamage898610 ай бұрын

    ඇත් යන්තන් වාසනා ඇත් රජුනි විවේක ගන්න....හොදට නිදා ගන්න බුදු සරණයි කතරගම දෙවි පිහිටයි ඉක්මනට එන්නම් බලන්න 😊😊😊

  • @blac750
    @blac75010 ай бұрын

    බුදු සරණයි වසනාවන්ත ඇත් රජිදානනී

  • @user-uw2hq7hg2l
    @user-uw2hq7hg2l10 ай бұрын

    අම්මෝ.කෑමත් අරගෙනම අපේ වාසනා මැණික ගෙදර ආව .තුනුරුවනේ පිහිටයි .

  • @madushani2604
    @madushani260410 ай бұрын

    බුදුසරණයී ❤

  • @rasikakumari9511
    @rasikakumari951110 ай бұрын

    ආදරෙයි wasna ගොඩක්

  • @nilankajayawardena6918
    @nilankajayawardena691810 ай бұрын

    අනේ වාසනා ගෙදර ආපු ඵකට සතුටුයි.මහන්සිය පේනව හැමෝගෙම.ඒත් ඉතින් මේව කෙරෙන්න ඕනි දේවල්නෙ.හැමෝගෙම යහපත සදහා.සියලු දෙනාටම තෙරුවන් සරණයි.දෙවි රැකවරණයි

  • @sheengamagee1323
    @sheengamagee132310 ай бұрын

    රත්තරං ...වාසනා .... ආදරෙයි ..මැනික. ඔයාට ...💖💖💖💖💖💖💖

  • @bubulu794
    @bubulu79410 ай бұрын

    පින්වන්ත වාසනා හස්තිරාජයාට දීර්ගායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏♥️

  • @CharityDeA
    @CharityDeA10 ай бұрын

    දැන් විවේකයෙන් ඉන්න මැණික ...🙏

  • @bandulabandu5139
    @bandulabandu513910 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 GODAK PIN ,OBA DAPALATA NIDUK 🙏NIROGE SUWAYA 🙏LABA WEWA BUDUSARANAI DALADASAMIDUPIHITAI

  • @gimhanichathu5750
    @gimhanichathu575010 ай бұрын

    මැණික දැන් හොදින් විවෙක ගන්න ..අපිට ඔයාව වටිනව රත්තරං ❤️❤️❤️❤️🐘🐘🐘🐘

  • @mariawijeweera7455
    @mariawijeweera745510 ай бұрын

    Bye bye wasana RAja. God bless you my dear. Thank you uncle. 🙏🙏🙏🙏🤭🤭🤭 .

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d10 ай бұрын

    Deerghayu වේවා theruwan saranai අජිත් mama wasana manikatath

  • @tharangadamayanthi3918
    @tharangadamayanthi391810 ай бұрын

    අනේ අපේ මැණික...ඔයාට දළදා සමිදු පිහිටයි ...❤❤❤❤❤❤❤❤

  • @sriyanijayawardena7270
    @sriyanijayawardena727010 ай бұрын

    වාසනා මැණික ආවා නේද කතරගම දෙවියන්ගේ භූමියට.ඔයාට දළදා සමිදු පිහිටයි දීර්ගායු වේවා.වාසනා හස්ති රජුනි.❤

  • @Blackdiomond23
    @Blackdiomond2310 ай бұрын

    ලොරියේ නැගලා එන හැටි බතල කොටේ වගේ💘💘💘💘💘💘💘 මැණික් කැටේ

  • @chandimalperera9935
    @chandimalperera993510 ай бұрын

    Oya eanakam mama බලාගෙන hitiue.

  • @buddika84ranasinha79
    @buddika84ranasinha7910 ай бұрын

    Mage manika adarei oyata API Godak ❤❤

  • @feelthevibe5673
    @feelthevibe567310 ай бұрын

    මෙයාව දැක්කම මොකක්දෝ කියාගන්න තේරෙන්නෙ නැති සැනසීමක් හිතට එනවා❤️🙏

  • @samanthisamanthi7563
    @samanthisamanthi756310 ай бұрын

    කතරගම දෙවියන්ගේ පිහිටෙන් නිදුක් නීරෝගී දීර්ඝායුෂ වාසනාට ලැබේවා ... පොල් අතු කාල එපාවෙලා තියෙන්නේ වෙන මොනවා හරි දෙන්නකෝ ....

  • @padminichandrika8523
    @padminichandrika852310 ай бұрын

    වාසනාවන්ත ..වාසනා..බුදුසරණයි

  • @madushaninilushika30
    @madushaninilushika3010 ай бұрын

    ඔව් අපේ වාසනා මැණිකට ගොඩාක් මහන්සි ඇති... 💖💖💖දැන් ඉතිං නිදහසේ ඉන්න මහත්තයෝ... ඔයාටත් ඔයාව බලගන්න අපේ අජිත් මාමා ඇතුළු අනිත් හැමෝටමත්, ඒ වගේම අපේ මැණිකව පරිස්සමට දුරු කතර රැගෙන යන එන වාහනේ රියදුරු මහත්මයටත් තුණුරුවන්ගේම පිහිටයි... කතරගම දෙවි හාමුදුරුවෝ අපේ වාසනා මණිකව ආර්ක්ශා කරත්වා...🙏🙏🙏 හැමෝටම තෙරුවන් සරණයි...🙏🙏🙏 දෙවුන්දරට ඇවිල්ලත් ඔයා ළගටම ඇවිත් ඔයාව බලාගන්න මට බැරි උනා.. කුසේ ඉන්න දරු පැටියා අතට ලැබුනම මං ඔයාව බලන්න ඒ පැටියත් එක්කම කතරගමට එනවා අපි..... ඔයාට වදින්න ආසයි අපේ වාසනා මැණික...🙏🙏🙏ඔයා හරිම පිං කඳක්... 🥰😘🥰😘😘😘

  • @priyadarshanikumburegama824
    @priyadarshanikumburegama82410 ай бұрын

    Dalanda hamduruwange pihitai...ape wasana manikata.. ❤️ 🙏❤️😍😘

  • @vijithahettiarachchi1369
    @vijithahettiarachchi136910 ай бұрын

    Wasana manikawa mata balaganna bari una .mama nawagamuwata yana kota oyawa akka gihin.oyatath agith mamatath budu saranai. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @cmjayarathnajayarathna6266
    @cmjayarathnajayarathna626610 ай бұрын

    දැන් විවේකිව ඉන්න බුදුසරණයි ❤❤

  • @disnaranjani3644
    @disnaranjani364410 ай бұрын

    Hoda putha❤❤❤ Budusarani dewipihitai ❤❤

  • @user-nz7ob1id1f
    @user-nz7ob1id1f10 ай бұрын

    Ane wasana manika dakkath hita pirenawa..❤️❤️❤️❤️

  • @hashanwishwa4946
    @hashanwishwa494610 ай бұрын

    Budusaranai ☸️🙏

  • @chamindajayalal4962
    @chamindajayalal496210 ай бұрын

    Theruwan saranai ath raju athulu siyalu denata

  • @niroshaniwijerathne647
    @niroshaniwijerathne64710 ай бұрын

    Adareyi wasana manika.parissamin wiweka suwayen inna patiyo.dalada samidu pihitayi ! Katharagama dewi pihitayi !

Келесі