මරන්න හදපු අලියාත් හීලෑ කරපු, මිනිස්සු නිසා ලංකාවට අහිමිවන සද්ධන්තයා | අලියා | Elephant | Pet Talk

Үй жануарлары мен аңдар

මරන්න හදපු අලියාත් හීලෑ කරපු, මිනිස්සු නිසා ලංකාවට අහිමිවන සද්ධන්තයා | අලියා | Elephant | Pet Talk
Facebook : / pettalksl
Instagram : / pettalksl
E-Mail : pettalksl@gmail.com
#elephant #PetTalk

Пікірлер: 699

  • @jamesshenuli6902
    @jamesshenuli69023 жыл бұрын

    ඒ වචනවල මහමෙරක් තරම් ආදරේ පිරිලා තියෙනවා.කෙටියෙන්ම කියනවා නම් රත්තරං හදවතක් තියෙන මනුස්සයෙක්.❤❤❤❤🐘🐘🐘🐘🐘🐘❤❤❤❤

  • @sriyanikusum5465
    @sriyanikusum54654 жыл бұрын

    මේ අහින්සකයෝ පින් කරලා තියෙනවා .හැම සැපක්ම ආදරයක්ම ලබන්න .කැලේ අහිමිවුනාට එයාල සතුටින් .

  • @mayanthaperera874

    @mayanthaperera874

    4 жыл бұрын

    අලියා ද කිව්වේ

  • @user-kl7cw4nr4h
    @user-kl7cw4nr4h4 жыл бұрын

    මතුගම සද්දන්තයා ජගත් විතාන ❤❤ රසික විතාන ❤ මිනිසුන්ට මෙන්ම සතුන්ටත් ආදරය කරන හදවත් දෙකක් ❤❤

  • @prasadweerasooriya1096
    @prasadweerasooriya10964 жыл бұрын

    හිනයක් ජිවිතේ ආදරේට අලියෙක් ඇති කරන එක අපේ අබිමානය රැක ගන්න ඔනේ♥️🙏

  • @INZIBUSKINGDOM

    @INZIBUSKINGDOM

    2 жыл бұрын

    matath

  • @Gossip10482
    @Gossip104823 жыл бұрын

    සංජු මාර fun එකේ ඉන්නෙ...😍

  • @chaniththarindu3209
    @chaniththarindu32094 жыл бұрын

    මිනිස්සුන්ගෙ වැරදි නිසායි මෙයාල ජීවිත හානි කරන්නෙ. ශරීරයෙන් ලොකු වුනාට මෙයාල පොඩි ළමයි වගේ. අලි ඇතුන්ට මාත් පට්ට ආදරෙයි💯❤😍😚

  • @sameerasandaruwansameerasa7777

    @sameerasandaruwansameerasa7777

    3 жыл бұрын

    මාත් අලි ඇතුන්ට පට්ටම ආදරෙයි කැලෙ ඉන්න අය කියලා නැ පට්ටම ආදරෙයි අලි ඇතුන්ට බුදු සරනයි දෙවි පිහිටයි ජගත් මහත්තයාටත් බුදු සරනයි දෙවි පිහිටයි

  • @p.n.s.pathirana2238

    @p.n.s.pathirana2238

    2 жыл бұрын

    Ane ow 👍

  • @janakaindrajith8182

    @janakaindrajith8182

    Жыл бұрын

    ​@@sameerasandaruwansameerasa7777 😢

  • @lmg1997
    @lmg19974 жыл бұрын

    ආදරෙයි අනේ ..පව් අහිංසක සත්තු..ඇත්ත නිකන් මැරිලා යනවට වඩා හදාගන්න පුලුවන් අයට දෙන එකයි වට්න්නේ..❤️❤️

  • @liyo8178
    @liyo81784 жыл бұрын

    නැදුන්ගමුවේ රාජා ගැන විඩියෝ එකක් කරන්න අපි හැමෝම ආස වෙයි. ඒ පින්වත් ඇතු ලගට යන්න ඔබටත් පින් ලැබෙයි. Please 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw80453 жыл бұрын

    මරණවට වඩා පුලුවන් කෙනෙකුට හදා ගන්න දෙන එක කොච්චර පිං ද

  • @akalankaegodawatta7401
    @akalankaegodawatta74014 жыл бұрын

    වෙනස්ම මාතෘකාවක් කවුරුත් කතා කරනනේ නැති මාතෘකාවක් pet talk එකට ජය ✌️✌️❤️❤️

  • @slmalindugaming9070
    @slmalindugaming90704 жыл бұрын

    අද pet talk ඇවිල්ලා තියෙන්නේ අපේ ගමටනේ මතුගම ට ... පට්ට ❤️😊✌❤️ 😚

  • @AnuAnu-hx5vs

    @AnuAnu-hx5vs

    4 жыл бұрын

    @@slmalindugaming9070 💖

  • @backup2196

    @backup2196

    4 жыл бұрын

    Mu piliyo

  • @nishanthanishantha904

    @nishanthanishantha904

    3 жыл бұрын

    Ape gamata thamau

  • @TN-xs9yn
    @TN-xs9yn3 жыл бұрын

    සංජුවා ගිය ආත්මේ DJ කාරයෙක් ද කොහෙද🎶🎤🎧💿️

  • @iresha4693

    @iresha4693

    3 жыл бұрын

    😂

  • @piwithuruniwanmaga

    @piwithuruniwanmaga

    2 жыл бұрын

    @@iresha4693 😂😂😂

  • @piwithuruniwanmaga

    @piwithuruniwanmaga

    2 жыл бұрын

    🤣

  • @slriyasewana5388

    @slriyasewana5388

    2 жыл бұрын

    😂

  • @shiranvimukthi561

    @shiranvimukthi561

    2 жыл бұрын

    Ammoo 😂

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.60343 жыл бұрын

    ආදරේයි හැමදාමත් ... අපේ රටේ වටිනා සම්පතකි . අලි ..ඇතුන් ...💞💞💞

  • @lasandawijayananda3107
    @lasandawijayananda31072 жыл бұрын

    අර බෙල්ලන්විල පන්සලේ ඉන්න අලියා ගැන ටිකක් හොයලා බලන්න..ඒ අලියා ගැනත් හොයලා බලලා වැඩසටහනක් කරන මෙන් ඉල්ලා සිටිනවා..

  • @kanchanasamanmalee310
    @kanchanasamanmalee3104 жыл бұрын

    මන් පෙට් ටෝල්ක් බැලුවට අද තමයි කොමෙන්ට් කරන්නේ මතක හැටියට.හරිම ලස්සනයි අද ප්‍රෝග්‍රෑම් එක.මන් ආසම සතා වගේම බයම කෙනා.හරිම හුරතල් සන්ජු...මේ වගේ තවත් වෙනස් විදියේ ප්‍රෝග්‍රෑම් කරන්න අයියේ.tnk u.

  • @MudithaDissanayake8081
    @MudithaDissanayake80814 жыл бұрын

    සිරාවටම අලින්ට ආදරේ කරන මිනිහෙක් බං

  • @nirmalifernando2774

    @nirmalifernando2774

    3 жыл бұрын

    Mama harima adari meyalat

  • @filp_chama

    @filp_chama

    2 жыл бұрын

    මමත් ආසයි අලියෙක් ඇති කරන්න

  • @vishwasachintha9567

    @vishwasachintha9567

    2 жыл бұрын

    Uu

  • @sandamalibuwanayake19
    @sandamalibuwanayake194 жыл бұрын

    අපේ රටට තියෙන වටිනා සම්පත් වලින් එක දෙයක් තමයි අලි ඇතුන් කියන්නේ,ඒ වාසනව හැම රටකටම නෑ හැම රටකම මෙයාලව හදන්න බෑ , රැක ගන්න ඕනා මේ වගේ සත්තුන්ව 🐘🐘🐘

  • @cattylovers3829

    @cattylovers3829

    4 жыл бұрын

    Ow mewwage kakul dekatama chain yadam daala. Pawkaara waeda. Dewiyoth saapa tiyawi. Teruwan Saranai me ahinsaka sathwayata me karumayen midenna

  • @lakshinavodya2512
    @lakshinavodya25123 жыл бұрын

    මටත් ආසයි අලියෙක් හදන්න 😘😘❤😜😍

  • @user-kz5iy2wy5u
    @user-kz5iy2wy5u3 жыл бұрын

    ඈ..බං අයියෙ..යන හැම තැනම ඉන්න සතා උඹට හීලෑ වෙන්නෙ කොහොමද? Pet talk presenting සුපිරි.. 🥰🥰 ජයවේවා!!!

  • @virajmithum6046
    @virajmithum6046 Жыл бұрын

    මතුගම ජගත් මහත්තයා කියන්නෙ අලින්ට ඇත්තුන්ට වගේම බස් වලටත් ගොඩක් ආදරේ කරන කෙනෙක්.

  • @dammikagunarathna5935
    @dammikagunarathna59353 жыл бұрын

    හිත හොද මනුස්සයෙක් ❤

  • @Lankanzone
    @Lankanzone4 жыл бұрын

    කොහොමහරි අලියගෙ පිටෙත් ගියානේ😂👍😆😆😆😆😆😆අනිත් වීඩියෝ වලට වඩා සුපිරි නිවේදනය නියමයි

  • @sandunathukorala4755
    @sandunathukorala4755 Жыл бұрын

    ඇග ලොකු උනාට අහින්සක සත්තු ඇස් වල තියෙනව ඒක💓

  • @wasanthadarmarathna6862

    @wasanthadarmarathna6862

    10 ай бұрын

    Lankawe ali atthunge amuthu siriyawak thiyenawa❤❤

  • @gamingwithviz5061
    @gamingwithviz50614 жыл бұрын

    තවත් අලි ගැන වීඩියෝ ඕනෙකියන අය මේ කොනට

  • @fire4kill223

    @fire4kill223

    4 жыл бұрын

    Gaming with viz aniwa

  • @kvvidanalagevidanalage8614

    @kvvidanalagevidanalage8614

    4 жыл бұрын

    ඕනේ

  • @wonderworldrr9443

    @wonderworldrr9443

    3 жыл бұрын

    Gaming with viz aniwarenma oi

  • @vmffnoob8840

    @vmffnoob8840

    3 жыл бұрын

    Ooone

  • @thajanisewwandi9757

    @thajanisewwandi9757

    2 жыл бұрын

    KZread eke video ekk yanwa...adaren family ekaka hadapu ali petiyek e family eken Ath karnwa...comment wagayka thibba මොරගහ වෙච්ච සිද්ධිය කියල....puluwanm eka gena video ekk danna aiye.

  • @shanilkadilshan4063
    @shanilkadilshan40634 жыл бұрын

    එලම ඉස්සරහට දල ඇත්තු ගැනත් කරන්න නැදුම්ගමුවේ රාජා,වාසානා ඉන්න තැන් වලට හරි ගිහිං වීඩියො එකක් ඹ්නි විස්තර සම්බන්දව 😍💪

  • @samaniwarakapitiya3532

    @samaniwarakapitiya3532

    2 жыл бұрын

    Hoda adahasak.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @omindivinoja0789
    @omindivinoja07894 жыл бұрын

    Ashට අලිත් එක්ක ඉඳල හොඳ පුරුද්දක් තියෙනවා වගේ ඉන්නේ...😂 super...👌❤

  • @giharisandaruwani9407
    @giharisandaruwani94073 жыл бұрын

    ඒක ඇත්ත හදාගන්න පුළුවන් කැමති අයට අලි දුන්නනම් ඉවරයිනේ, එහෙම නොකර පෙරහැරේ යන්න අලි නෑ කිය කිය කෑ ගහනවා. උඩුවේ හාමුදුරුවොත් ආදරෙන් බලාගත්තා වාසනා බේකරිය අයිති අයගේ අලියත් නඩුදාලා පින්නවලට යැව්වා

  • @nilankakalubowila1029
    @nilankakalubowila10292 жыл бұрын

    ගොඩක් හොද වැඩ සටවනක් මගෙ අලි උන්මාදය ටික්ක සනිප කලාට පිං ඔබලාට

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe53094 жыл бұрын

    බව්වන්ට පස්සෙ මම ගොඩක් ආදරය කරන්නේ අලි ඇතුන්ට අද program එක හරියට වටිනවා ගොඩක්ම බලන්නෙ නැදුන්ගමුවේ ඇතා ගේ විස්තර දැන් මේ දෙන්න ගැනත් බලන්න ආසයි

  • @imeshaimesha4085
    @imeshaimesha40852 жыл бұрын

    අනෙ ශොක් එ දෙන්නා 🙂 හුරතල් අනෙ ඔයවගෙ සතුටින් ඉන්න බුදු සරණයි .....අයිතිකාර මහතාටත් ඇත් ගොව්වන්ටත් බුදු සරණයි

  • @pubudulakmal2558
    @pubudulakmal25582 жыл бұрын

    ආදරණිය මිනිස්සු සත්තුන්ට ආදරේයී ...අලින් ට විශෙන්ම 👉🐘❤️

  • @nuwansandaru7876
    @nuwansandaru78764 жыл бұрын

    අපිත් ආදරෙයි අලින්ට. අපි ඉන්නෙත් අලි ජීවත් වෙන කැලයක් ආසන්නයේ හැබැයි අපේ ජීවිත වලටනම් හානියක් නැහැ. මාදුරුඔය වනොද්‍යානයේ

  • @MudithaDissanayake8081

    @MudithaDissanayake8081

    4 жыл бұрын

    SSpecial force training camp eka lagada inne ayya oya

  • @dayaseelamayadunne9319

    @dayaseelamayadunne9319

    4 жыл бұрын

    නුවන් පුතේ, ඔයාල තමයි මේ සතුන්ට සැබෑවටම ආදරය කරන්නේ.ඵහෙම නැතුව බල්ලො බළල්ලු වගේ සුරතලයට ඇතිකරන අයවත් යදමින් බැද පෙරහැරේ ගෙනයන හාමුදුරු වරු වත් නොවෙයි.

  • @achiraudantha649

    @achiraudantha649

    4 жыл бұрын

    මොන සතා උනත් උන්ට කන්න කැලේ ඇතුලේ තියෙනවනම් මිනිස්සුන්ට ඇවිල්ලා කරදර කරන එකක් නෑ,කොහෙද මිනිස්සු සේරම විනාශ කරනව නේ ඉතින් කන්න හොයාගෙන එනවා

  • @MudithaDissanayake8081

    @MudithaDissanayake8081

    4 жыл бұрын

    @@dayaseelamayadunne9319 රෙද්ද තමා

  • @dayaseelamayadunne9319

    @dayaseelamayadunne9319

    4 жыл бұрын

    මුදිත හොද උදාහරණයක් .නුවන්ගේත් මුදිතගේත් වෙනස.

  • @malintharohana2079
    @malintharohana207910 ай бұрын

    ඒ මහත්තයා කිවුවා වගේ මරන්නැතුව අලි හදන්න කැමති කෙනෙකුට භාර දුන්නා නම් ඉවරයි ❤❤❤❤❤❤

  • @SaNa_Official_
    @SaNa_Official_4 жыл бұрын

    මතුගම❤️ 😚

  • @viduthshalinda5165
    @viduthshalinda51653 жыл бұрын

    අලි සම්පත රැක ගැනීම අපේ මූලික යුතුකම ක්...

  • @sakalaya6343
    @sakalaya63434 жыл бұрын

    අපේ ගෙවල්ලග බන්❤️ බදුගම

  • @edirisinghekumar7349
    @edirisinghekumar73494 жыл бұрын

    මම ගොඩක්ම ආදරේ බල්ලාට වගේම අලින් රතු කිව්වොත් මගේ ලෝකෙ මං කොහේ හිටියත් සත්තුන්ට ආදරේ ඔබතුමාටත් ගොඩාක් පින් මේවා පෙන්නනවා දෙවි පිහිට

  • @rangalakmal9970
    @rangalakmal99704 жыл бұрын

    නියමයි Ash.මේව බලලවත් අපේ මිනිස්සු මේ අහිංසකයන්ට ආදරය කරුනාව දක්වනවානම් අපේ රටේ මේ අහිංසක සත්වයා ආරක්ෂාවෙයි.ජය ශ්‍රී

  • @subodasampath3199
    @subodasampath31994 жыл бұрын

    අපේ රටේ ඇති වට්නා සම්පතක් . එය රැකගැනීමට අපිත් දායක වෙමු❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @gamingwithviz5061

    @gamingwithviz5061

    4 жыл бұрын

    6 bn ai hoda

  • @sherankekulkotuwe556

    @sherankekulkotuwe556

    4 жыл бұрын

    🧠🧠🧠🧠🐘🐘🐘🐘🐘🐘🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹👍✝️🙏...........🚶🏼‍♀️🚶🏼‍♀️🧠🧠🧠👎👎

  • @onelove5671
    @onelove56713 жыл бұрын

    මාත් ආසම සතා. අලින් රැකගන්න ඒක අපේ යුතුකමක් ..❤❤❤

  • @duminduperera4939
    @duminduperera49394 жыл бұрын

    සද්දන්ත අලියෙක් මතුගම

  • @samanthahabibi6527

    @samanthahabibi6527

    3 жыл бұрын

    බුදු සරනයි ටිකිරිටයි අනිත් එක්කෙනාටයි එයාගෙ නම මතක නෑ

  • @gihankarunarathna47
    @gihankarunarathna474 жыл бұрын

    ගොඩාක් පිං අලින්ට ගොඩක් ආදරෙයි ඔබතුමාල සමාජයට හොද ආදර්ශයක් දුන්නේ මිනිසුන්ගේ නොමනා වැඩ නිසා අලි ප්‍රමානය විශාල වසයෙන් අඩු වී ඇති අතර වටිනා සත්තු බොහොමයක් ලොකයේ වදවී ඇත අතිසය අලංකාර වූ මැමැත්ලා වැනි සතුන් අද සිතුවම් පමනක් වී ඇත

  • @anushanu9424
    @anushanu94242 жыл бұрын

    අලි පොඩි ලමයි වගේ තමයි .කරන වැඩ බලන් ඉන්න ආසයි..❤️❤❤️❤️❤️❤️❤️

  • @sachinniroshan4274
    @sachinniroshan42744 жыл бұрын

    අඩේ අපේ ගමේ ටිකිරි 😘

  • @tharuwasala2814
    @tharuwasala2814 Жыл бұрын

    ඔබ තුමාට බුදුසරණයිිඑ🙏🙏🙏

  • @antanetliyanage.7247
    @antanetliyanage.72474 жыл бұрын

    බල්ලෙක් වගේම හුරතල් සතෙක් පාටයි,මේ අලි දෙන්න ඉන්න ගෙවල් අවට අය හරි වාසනාවන්තයි මෙයාලව නිතර දැකගන්න පුළුවන් වීම,ඒත් මේ අලි දෙන්න කොටට ගැටගහල තියන එක නම් හරිම කනගාටු තත්වයක් මනුස්සයින් නිසා එයාල මොනතරන් අසරනද ඇඟපතින් ලෝකයේ විශාලම සතා උනත්...මාර දුකක් හිතට එනවා ඒ ගැන හිතෙනකොට,පුළුවන්නම් ඔබතුමා ඒ ගැන හිතල සාධාරනයක් කරන්න..🙏🏽 🙏🏽

  • @surajgs7274
    @surajgs72744 жыл бұрын

    අයියෙ අලි ගැන තව විඩියො ඔනි අලියෙක් ගන්නෙ කොමද එයාලගෙ ජිවන රටාව ඇති කරන්න බල පත්‍ර ගන්න විදිය

  • @prasannabuddhika4444

    @prasannabuddhika4444

    4 жыл бұрын

    Find our place

  • @bimsara7766

    @bimsara7766

    4 жыл бұрын

    Ou e gena video ekak karanna

  • @sagarawanniarachchi8197

    @sagarawanniarachchi8197

    4 жыл бұрын

    Ali prasneta piliturak widiyata ali allala hadaganna denna oone kalakin onanam kaleta dannat puluwan

  • @shankagamage8792
    @shankagamage87924 жыл бұрын

    අලි ගැන වෙනම එපිසෝඩ් ටිකක් කරා නම් හොඳයි... වාසනා නැදුන්ගමුවේ රාජා වගේ... 🥰

  • @presadmadhumadhawa1071
    @presadmadhumadhawa10712 жыл бұрын

    මගේත් තියේන ලෝකුම අාසාවක්....😍😍😘😘

  • @wiskamsaubhagyawijerathne8929
    @wiskamsaubhagyawijerathne89294 жыл бұрын

    හොඳයි මේ වීඩියෝ එක දැකපු හින්දා මමත් අදහසක් දෙන්නම් මේ ගැන. ලංකාව කියන්නේ ලෝකෙන්ම ලස්සනම අලි ඇත්තු ඉන්න රට.ඇත්තටම අද වෙනකොට ලංකාවේ අලින්ට අත්වෙලා තියෙන තත්ත්වය බොහොම සෝචනීයයි.ඒක හීලෑ අලිද වන අලිද කියලා නෑ.මේ වීඩියෝ එක මතුගම ජගත් මහත්තයාගේ හීලෑ අලි දෙන්නා ගැන හින්දා හීලෑ අලි ගැන යමක් මම සදහන් කරන්නම්.ලංකාවේ හීලෑ අලි ගත්තොත් ලංකාවේම හීලෑ අලි ඉන්නෙ 120කටත් අඩුවෙන්.ඒ අතරිනුත් සැලකිය යුතු ප්‍රමාණයක් වයස්ගතයි.ඇත්තටම අද වෙනකොට හීලෑ අලි සංචිතය බොහොම අවම මට්ටමක තියෙන්නෙ.මොකද මේ ඉන්න අලි පෙරහැරක් කරගන්නවත් ප්‍රමාණවත් නෑ.මේ ගැටළුවට හාම්පුත්තුත් පැවති සහ පවත්නා රජයනුත් වගකිව යුතුයි. මොකද ඉන්න හීලෑ අලි ටික රැකගන්නවත් හරිහමන් වැඩ පිළිවෙලක් නෑ.ගොඩක් වෙලාවට මේ හීලෑ අලි බහුතරයක් සෆාරි වලට දානවා.ඒවගෙදි ඒ අලින්ට වෙන්න තියෙන සේරම කරදර දුක් සිද්ද වෙනවා සමහර විට ඒ අලි අකාලෙම මැරෙන්නත් හේතුව සෆාරි.ඊට අමතරව හරිහමන් පුහුණුවක් නැති ඇත්ගොව්වො හින්දා අද හීලෑ අලි බහුතරයක් පුදුම දුක් විදින එක රහසක් නෙමෙයි.ඔය උඩට පේන ඔපේ ඇතුලින් නෑ ඒකයි ඇත්ත.අලියට අවම නිදහසක්වත් දෙන්නෙ නෑ සමහර වෙලාවට ඇත්ගගොව්වො බීගත්තම තිරිසන්නු වගේ අලින්ට වද දෙනවා.කන්න වෙලාවට දෙන්නෙ නෑ.මේවා බොරු නෙමෙයි ඇත්ත.ඒ වගේම ඉස්සර ඇත්ගොව්වො හිටියා මේ අලි බලනවා කියන ශාස්ත්‍රය ගැන මනාව පුරුදු පුහුණු වෙලා නියමාකාරව මේ කටයුත්ත කරපු.නමුත් අද වෙනකොට ඉන්න බහුතරයක් ඇත්ගොව්වො ඇගේ හයියට අලි බලන මිනිස්සු.අලියෙකුට හදිසියේ ලෙඩක් උනාම බෙහෙතක් දන්නෙ නෑ.නිල ශාස්ත්‍රය ගැන හෙන්ඩු ශාස්ත්‍රය ගැන සුබ අසුබ නිමිති වෙලාවල් ගැන මේ කිසි දෙයක් ගැන දන්නෙ නෑ.උන් දන්නෙ හෙන්ඩුවයි කෙවිටයි අරයි සරමට යටින් කලිසම ගහලා උජාරුවට සරම කැහැපොට ගහන් කුණුහරුප කිය කිය හෑන්ඩ්ස්ෆ්‍රී ගහන් මිනිස්සුන්ට පේන්න අලි දක්කන්න විතරයි.(සමාවෙන්න මෙහෙම කිව්වට තාමත් අතරින්පතර හොඳ දක්ෂ ඇත්ගොව්වන් ඉන්නවා).ඉතින් මේ වගේ මිනිස්සු බලන අලි ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැනෙ.අනික තමයි සමහර හාම්පුත්තු පවා අද කාලේ අලි හදන්නෙ ඇත්තටම තමන්ගෙ සතාට තියෙන ආදරේකටත් වැඩිය තමන්ගෙ නම්බුව ප්‍රතිරූපය නඩත්තු කරන්න විතරයි.ඇත්තටම තමන්ගෙ අලි ගැන දවස ගානේ හොයලා බලලා සලකන හාම්පුත්තු හරිම අඩුයි.අපි නිතරම පැවති රජයන්ට කියපු දෙයක් තමයි මේ හීලෑ අලි පිළිබඳව යම්කිසි ක්‍රමවේදයක් සකස් කරන්න කියපු එක.ඒක අවාසනාවකට අද වෙනකම් කිසිම ආණ්ඩුවකින් කරේ නෑ.ලංකාවේ හීලෑ අලි සංචිතය අඩුයි කියලා ඒක වැඩිකරගන්න විසදුම රටින් ඇත්තු ගේන එකවත් ලංකාවේ කැලෑ වල ඉන්න අලි පැටව් 2015ට පෙර තිබිච්ච ආණ්ඩු කාලේ සමහර මිනිස්සු කරා වගේ හොරකම් කරලා ගෙනත් හීලෑ කරලා කොල්ලටයි බල්ලටයි සේරටම විකුණන එකවත් නෙමෙයි.මේකට කල යුත්තේ දැනට ලංකාවේ ඉන්න හීලෑ අලි ඇතුන්ගේ ජාන මතු ප්‍රයෝජනයට අරන් පැටවුන් බිහිකිරීමේ ක්‍රමවේදයකට යන එකයි.මේක ලොකු සංකීර්ණ ක්‍රියාවලියක් නිසා එය රජය පාරම්පරික අලි හිමිකරුවන් වනජීවි එක පශුවෛද්‍යවරුන් සහ නිළමේවරුන්ගේ සංගමය යන සියළුම දෙනා එකතු වෙලා කලයුතු වැඩක්.ඒ වගේම මේ ඉදිරියේදී පැටවුන් වශයෙන් මෙම හීලෑ අලි සංචිතයට අලි එකතු ⁣කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සතුන් කුඩා කාලයේ ඉදලා දම්වැල් හෙන්ඩු වලට බය කරලා වද දීලා යක්කු වගේ හීලා කරලා ලොකු වෙද්දි දංවැල් හෙන්ඩු නැතුව බැරි මහ දරුණු අලි බවට පත්කරන්නෙ නැතුව බොහොම ආද⁣රයෙන් අවම නිදහසක් යටතේවත් හැදිය හැකි මට්ටමට මේ සතුන් කුඩා කාලයේ පටන් අවම වශයෙන් සීමාසහිත නිදහසක් හෝ ලබාදීලා හීලෑ කරන නව ක්‍රමවේදයකට අපි අනුගත විය යුතුයි.මේ දේවල් අපිට කරන්න බැරි නෑ අනිවාර්යයෙන් පුලුවන්.අනිත් කාරණය තමයි ඇත්ගොව්වන් සම්බ්නධයෙන් අනිවාර්යයෙන් රජය විසින් යම්කිසි ක්‍රමවේදයක් සකස් කලයුතුමයි.ඔවුන්ව රජයේ ලියාපදිංචි කර යමකිසි කාල සීමාවක මූලික පුහුණුවක් හෝ ඔවුන්ට ලබා දී ඔවුන්ව යම්කිසි නියාමනයන්ට යටත් කර ලියාපදිංචි කර මෙම රැකියාවට යම්කිසි පිලිවෙලක් සහ වලංගු නෛතිකභාවයක් ලබාදිය යුතුයි.හීලෑ අලි ගැන කියනවා නම් තව බොහොම ගොඩක් කරුණු කාරණා තියෙනවා.දැනට ඇති. මම විස්කම් විජේරත්න

  • @PetTalk

    @PetTalk

    4 жыл бұрын

    ඔබේ අදහසට අපි සම්පුර්ණයෙන්ම එකඟයි..බොහෝම ස්තුති ඔබට

  • @sakunthalaudugampola1221

    @sakunthalaudugampola1221

    4 жыл бұрын

    bohoma wadaagath adahas tikak...

  • @thisaracharunda7197

    @thisaracharunda7197

    4 жыл бұрын

    wenna ona de hariytama kiwwata obata godag sthuthi, apith me gana dan awrudu ganaka indn baladarinta kiwwath kisima result ekak naa, , eth prayogika gataluwa thamai eka parak hari ekathu unu satthunwa ayi perharaka ehema geniyanna bari eka , female kenekwa arudu 2 vitharai patiya ekka thawa arudu 2vithara ekathanka thiyagena kanna bonna deela balaganna eka, ithin balagena inna thamma wenne ,kalei gewalwali 2 ali vindawala marenakam

  • @kaveeshadilhan6289

    @kaveeshadilhan6289

    4 жыл бұрын

    අලි කියන්න අපේ රටේ සම්පතක් දිගටම මේවගේ ලස්සන වීඩියෝ දාන්න ❤️

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x4 жыл бұрын

    🖤❣️🇱🇰🎄💘💙💝💞💗🎆🎀💚🧡💕❤️💞💙 ලංකාවේ අලියා හරිම ලස්සනයි නේ බුදුසරණයි

  • @disnajayamali6337
    @disnajayamali63374 жыл бұрын

    අනේ පව් ගොඩක් ලස්සනයි ස්තූතියි 🌹🌹🌹🌹🌹❤❤❤❤❤ 🙏🙏👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @user-hj5ok5ug1q
    @user-hj5ok5ug1q3 жыл бұрын

    මාත් ගොඩක් ආදරෙයි අලි බබාට

  • @duleeshadamayanthi4846
    @duleeshadamayanthi48463 жыл бұрын

    මාත් අලියන්ට ගොඩක් ආදරෙයි .... තව විඩියෝ ඕනෙ .... 👍👍👍

  • @foodlovers1701
    @foodlovers17014 жыл бұрын

    ජගත් අයියා❤️ රසික අයියා❤️

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz4 жыл бұрын

    මමනම් හරිම ආදරේ සතා තෙරැවන් සරණයි

  • @vismithaudana2868
    @vismithaudana28683 жыл бұрын

    අලි ගැන තව එකක් ඔනේ ❤✨

  • @HarshMesh
    @HarshMesh4 жыл бұрын

    අද වැඩසටහන නම් නියමයි ❤️❤️❤️😍

  • @tharuwasala2814
    @tharuwasala2814 Жыл бұрын

    මුතු රජු අපට ආපහු දුන්නොත් ඔබ තුමා භාර ගන්න.🙏🙏🙏

  • @annedilipharshi9686
    @annedilipharshi96864 жыл бұрын

    Wow niyamaiii malli hodhama KZread program eka thamai me.all the best.

  • @prabuddamadushan4071
    @prabuddamadushan40714 жыл бұрын

    ආසයි අලින්ට..❤️❤️ Thz pet talk

  • @pushparanjani8146
    @pushparanjani81462 жыл бұрын

    අලිය කියන්නෙ හරි අහිංසක සතෙක්. ❤

  • @user-qt3hi9nd1l
    @user-qt3hi9nd1l3 жыл бұрын

    ලස්සන අලි දෙන්නා. ❤️❤️❤️

  • @JanuSusi
    @JanuSusi2 жыл бұрын

    බුදුසරණයි

  • @poornialoka6688
    @poornialoka66884 жыл бұрын

    මටත් අලියෙක් හදන්න ආස හිතුනා අනේ😍😍

  • @PoojaniTharulya
    @PoojaniTharulya3 жыл бұрын

    මටත් ඕනි අලියෙක්.. මං ආස නෑ බල්ලො පූසෝ හදන්න මට ඕනි අලියෙක්.ඒත් අලියෙක් හදන්න ගොඩක් ඉඩ ඕනි. 😑

  • @champaperera8487

    @champaperera8487

    3 жыл бұрын

    It's not easy to adopt an elephant. U must have a large area for the elephant to walk u must be aware of the sicknesses of the elephant. It needs a lot leaves and grass to eat..your idea is good. Love elephants.

  • @esanduhansakaepa8061
    @esanduhansakaepa80614 жыл бұрын

    ලංකාවෙ youtube channel වලින් මම ආසම channel එකක් ❤ අලි ගැන තව වීඩියෝ ගේන්නකෝ අයියේ 🙏

  • @geethshan94
    @geethshan944 жыл бұрын

    අලි ඈනුමක් ගියා දැකපු අය කෝ බලන්න...???

  • @lochalasilva2359

    @lochalasilva2359

    2 жыл бұрын

    Math dakka sanjuta giye🥰

  • @lahiruchamara3744
    @lahiruchamara37444 жыл бұрын

    Proud of you jagath uncle 💪😍

  • @chathu2457
    @chathu24572 жыл бұрын

    ආදරෙයි හැමදාත් අපේ 🇱🇰 වෙ උතුම් සම්පත රැකගනිමු 💪💪💪💪💪👊👊👊👊👊❤️❤️❤️❤️❤මන් චතූ කුවේට්

  • @srimathirupasinghe
    @srimathirupasinghe4 жыл бұрын

    Shaaaa Niyamai ada program eka pattai...👍👍👍👏👏👏👏

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi8174 жыл бұрын

    මේ අපේ රටෙි සම්පතයි මෙයාලා රැක ගැනිම අපේ වගකිමයි තෙරුවන් සරණයි !

  • @lifewithDhanu
    @lifewithDhanu4 жыл бұрын

    ආදරේයි ❤️❤️

  • @user-sk9jg4hs7q
    @user-sk9jg4hs7q4 жыл бұрын

    ආදරෙයි අපේ සත්තුන්ට

  • @nevergiveup2734
    @nevergiveup27344 жыл бұрын

    සුපිරිම වෙනසක්❤️❤️

  • @thilininisansala6236
    @thilininisansala62363 жыл бұрын

    Pet talk ආසාවෙන්ම බලපු එපිය මේක😍 අනේ දිගටම අලි ගැනත් වීඩියෝ දාන්න❤️

  • @dilrukshiseneviratne4016
    @dilrukshiseneviratne40164 жыл бұрын

    My beautiful motherland Sri Lanka and you are my favourite animals. From Australia

  • @bethesdaaquariums
    @bethesdaaquariums4 жыл бұрын

    Brother බොහොම පින්, ඔයාට මෙම video එක කාරට.. මෙගොල්ලෝ අපෙ සම්පත්, අපි රැක ගන්න ඕනේ වදවෙන්න නොවි. ජගත් විතාන මහත්මාට ස්තුයියි. Video එක UNLIKE කරපු පොන්නයො මෙවගෙ ජාතික උරුමයන්ගෙ අගය දන්නෙ නෑ.

  • @anushaperera2359
    @anushaperera23594 жыл бұрын

    Like 5 මගෙන්

  • @hirujasandaken4320
    @hirujasandaken43204 жыл бұрын

    නියමයි අයියේ, දිගටම කරගෙන යන්න

  • @nishanthikothalawala6111
    @nishanthikothalawala61114 жыл бұрын

    නියමයි අනේ තවත් අලි ගැන වැඩසටහන් දාන්නකෝ....මාත් ගොඩාක් ආසයි අලි ,,ගැන ව් ඩ් බලන්න.වැදගත් progrem ,එකක් මේක .

  • @rangaprasad6152
    @rangaprasad61524 жыл бұрын

    මතුගම සෙට් එක කෝ බලමු ගැම්මට♥️😊

  • @slmalindugaming9070

    @slmalindugaming9070

    4 жыл бұрын

    මේ යින්නේ

  • @shehansilva3918

    @shehansilva3918

    4 жыл бұрын

    Apinam panadure. 😷😷😷😷😷

  • @nishanthanishantha904

    @nishanthanishantha904

    3 жыл бұрын

    Mama Mathugama thami do

  • @tharindubenaragama4295

    @tharindubenaragama4295

    2 жыл бұрын

    මතුගම සෙට් එක මට දෙයක් දැනගන්න ඕනි...ඔයාලගෙ ගමේ රට ඉදන් ආපු පාපුසුසි කියල ටැමිල් අක්ක කෙනෙක් ඉන්නවද වයස 30විතර ...මගේ යාලුවෙක්...මේ හස්බන්ඩ් ගෙ අකවුන්ට් එකෙන් ආවෙ

  • @teamrevival2418
    @teamrevival24184 жыл бұрын

    Ada wade wenas..😍😍phtta..😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @kmgeethani4
    @kmgeethani43 жыл бұрын

    Lassanai malli parissamin eyalatath godak adaraya oni budu saranai

  • @mohammedumairumair4925
    @mohammedumairumair49254 жыл бұрын

    Super ayya 💕

  • @Gayathra1998
    @Gayathra19982 жыл бұрын

    අලි හදන්න කැමති අයට එයාලව දෙන්න හදාගන්න කැලෑවේ මැරිලා යනවට වඩා ඒක කොයිතරං වටිනවද?😍😍😍😍😍😍😍😍😍

  • @user-ci3lr5se7m
    @user-ci3lr5se7m Жыл бұрын

    අලි 🐘 යෙක් හදන්න මොනාද තියෙන්නෙ ඔන ලියකියවිලි ❤🐘

  • @vinodchathuranga8007

    @vinodchathuranga8007

    Ай бұрын

    idam tiyenna ona koti gnka wathkam blnawa

  • @sajeewakumara9176
    @sajeewakumara91764 жыл бұрын

    niyamai niyamai pet talk jayawewa

  • @user-uo1xi9do1i
    @user-uo1xi9do1i3 жыл бұрын

    Ane a dennanm maru ane adare eyalage hodata kema ahema dila thiyenawa දීර්ඝායුෂ lebewa

  • @abhithadilman5907
    @abhithadilman59074 жыл бұрын

    Api godak adare karana sathek

  • @pasindumalinda1812
    @pasindumalinda18124 жыл бұрын

    Pet talk eke lassanama video ekak..😍 Math podi kale asawen hitiya aliyek hadanna..eth kohenda echchara salli..hadanna bari unath puduma widihata adare karana sathek thamai aliya..😙🐘

  • @shyamali2834
    @shyamali28344 жыл бұрын

    Methuma aththatama aliyatanta adareii ..budu saranii oba thumata

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha47312 жыл бұрын

    ලස්සනයි මාත් ආදරේම සතා අලි හරිම අහි0සක සතෙක්.

  • @kaveeshachamod1801
    @kaveeshachamod18014 жыл бұрын

    නියමයිනේ✌️✌️✌️✌️

  • @imeshabeysinghe9181
    @imeshabeysinghe91814 жыл бұрын

    සුපිරි ...🤘♥️🤘

  • @s3m_ff902
    @s3m_ff9022 жыл бұрын

    මෙම ඇතාට නිවන් සුව

  • @user-hp4cj8ju2n
    @user-hp4cj8ju2n10 ай бұрын

    දීර්ඝායුෂ ලැබේවා පැටව් 2න්න්ටම🙏

  • @NoName-op6yl
    @NoName-op6yl2 жыл бұрын

    ඕන සතෙකුට ආදරේ කරන මං වගේ අය සිටීද 😍

  • @wickramarachchi1821
    @wickramarachchi18214 жыл бұрын

    තනි අලියෙක් හදනවාට වඩා අලි දෙන්නෙක් හදන එක හොඳයි කියල හිතෙනවා

  • @pasindumahesh8980
    @pasindumahesh89804 жыл бұрын

    මතුගම අය කො 💪💯

  • @tharidupanandu5432

    @tharidupanandu5432

    2 жыл бұрын

    🐘🐘🐘🐘

Келесі