Obata Sitha Adare Karai | ඔබට සිත ආදරේ කරයි | Dayaratne Perera | Sandaru Suyamaya | Roo Tunes

Музыка

#RooTunes #RupavahiniMusical #Rupavahini
Watch More : bit.ly/3b3heHY
© 2024 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Rupavahini Music Channel - kzread.info?su...
Official KZread Channel - kzread.info...
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv

Пікірлер: 31

  • @jeewaka59
    @jeewaka592 ай бұрын

    බලනු නුවනින් විමසා ආදරේ මායාවන් සසර පුරා මුලාවෙන් රැගෙනයයි භව කතරේ..... අවිදු අඳුරේ වෙලී ගෙවන ජීවිත සදා නොදකී තතු ඒ ලෙසින් සසර පුරා මුලාවෙන් රැගෙන යයි භවකතරේ බලනු නුවනින් විමසා .... ජීවක....

  • @bggprasanna-universityofke5655
    @bggprasanna-universityofke56553 ай бұрын

    ඔබට සිත ආදරේ කරයි දෙතොල ගොලු වී සිටි නැගුන සෙනෙහේ කියනු බැරි වී මගේ සිත වේදනා විදී...

  • @roshangallage4077
    @roshangallage407724 күн бұрын

    මෙච්චර ලස්සනට සංගීතය දෙනකොට සක්සෆෝන් එකත් තිබුණා නම් කියලා හිතුනා ❤

  • @ChamriPerera-vl2rt
    @ChamriPerera-vl2rt6 күн бұрын

    මම හරිම ආදරේ ගායකයෙක්

  • @Sathsara134
    @Sathsara1344 ай бұрын

    ඔබට සිත ආදරේ කරයි දෙතොල ගොලු වී සිටි නැගුන සෙනෙහේ කියනු බැරි වී මගේ සිත වේදනා විදී... මෙහෙම කීපාරක් වෙලා ඇත්ද🥹❤️

  • @hashanshammika1501

    @hashanshammika1501

    15 күн бұрын

    🥺

  • @induwaradinith2504
    @induwaradinith25044 ай бұрын

    obata deeghaayu wewa 💖

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq4 ай бұрын

    😍ඒ හඩ තමයි හඩ.👍මරු.

  • @MrAshx
    @MrAshx4 ай бұрын

    Come on boys !!!! we need the saxophone parts using the real one, not a organ 😢😢😢

  • @deshanperera5835

    @deshanperera5835

    4 ай бұрын

    yeeeeeees agreed 😢😢 also need double bass also chello 🥲

  • @senithmalabage7789

    @senithmalabage7789

    4 ай бұрын

    Yess

  • @praneeth_ilandara

    @praneeth_ilandara

    4 ай бұрын

    Trueee 😢

  • @kavindasiriwardhana

    @kavindasiriwardhana

    4 ай бұрын

    ya.!

  • @yasirukaweesha7024

    @yasirukaweesha7024

    3 ай бұрын

    ඔව්

  • @chinthapatti1
    @chinthapatti13 ай бұрын

    My longtime favourite,sweet,independent art,good luck Pattiarachchi

  • @prasadmanjuon367
    @prasadmanjuon36715 күн бұрын

    Super song

  • @nadunshansathsara2456
    @nadunshansathsara24564 ай бұрын

    Lassani💖❤️

  • @user-rp7um2dk7u
    @user-rp7um2dk7u4 ай бұрын

    Harima lassanai..

  • @hashanshammika1501
    @hashanshammika150115 күн бұрын

    🥺💞🥺

  • @samwms7439
    @samwms7439Ай бұрын

    ❤️❤️❤️👌👌👌

  • @nuwanmadusanka1842
    @nuwanmadusanka18424 ай бұрын

    ❤❤

  • @Dushanthi84
    @Dushanthi844 ай бұрын

    ❤️❤️❤️❤️

  • @arunaaruna3922
    @arunaaruna39223 ай бұрын

    ❤❤❤❤

  • @Jambii99
    @Jambii99Ай бұрын

    ❤❤❤❤❤

  • @prasannakumara5254
    @prasannakumara52542 ай бұрын

    ❤❤❤❤❤❤❤❤Supiri

  • @yasirukaweesha7024
    @yasirukaweesha70243 ай бұрын

    🥰

  • @pushpawarnakulasuriya4323
    @pushpawarnakulasuriya43234 ай бұрын

    Nice 0:25

  • @lassanadewal8918
    @lassanadewal89183 ай бұрын

    මෙන්න සිංදු ❤

  • @hansanagamage2948
    @hansanagamage29483 ай бұрын

    මම කෙනෙක්ට හිතින් ආදරේ කරනව.එයා මට උදේ හවස මුණ ගැහෙනව,මගෙ ළඟම ඉන්නව.මම එයා ඉන්නෙ එකම තැනක. එයාගෙ හිනාවට මම වශී වෙලා වගේ...මම තනියම ගෙදර ආවම මට හීනෙනුත් එයාව පේනව.මම එයා ගැන හිතනව කියල එයා දන්නවද ඒ කොච්චර ද කියල එයා දන්නවත් ඇති....ඒත් මම එයාට කැමති කියන දේ අපි දෙන්නව දන්න හැමෝම දන්නව.ප්‍රසිද්ධ රහසක් වගේ ඒක ගැන කියල එයාගෙම යාලුවො ත් මට විහිලු කරනව.මම ඒව හරි ආදරෙන් භාර ගන්නෙ මට එයා ගැන කියල විහිලු කරද්දි මට ලොකු සතුටක් වගේ නිසා ඒකත්. 😊 එයා මගෙ ඇගේ ගෑවි ගෑවි ඉන්නව අපි එකට වැඩ කරනව..ඉගන ගන්නව.මම දිහා හොරෙන් බලනව මම දැකලත් තියනව .ඒත් අවාසනාවකට මට එයාට මගේ ආදරේ කියාගන්න විදියක් නෑ...මට එයාට ආදරේ කරන්න අයිතියක් නෑ .මට එයාට එකතු වෙන්න ලෝකෙ අවසරයක් නෑ.... මොකද අපි දෙන්නම එකම නේවාසිකාගාරයේ සිසුන්...ලොකෙට තහනම් වෙච්ච හදවතට තහනම් නොවෙච්ච ආදරයක්....❤😢💔 මම ඔයාට ගොඩක් ආදරේ ( HL❤ ) මොන දේ උනත් ඔයාගෙ අහිංසක බැල්මට ඒ අහිංසක කමට මම ආදරේ .මිනිස්සු ආදරේ ට ත් නීති දැම්ම නිසා මේ බවේ එකතු වෙන්න බැරුව ඇති ලබන ආත්මෙක වත් ආයෙ මට හම්බෙන්න කියල ප්‍රාර්ථනා කරන්නම්.තව මාස කීපයයි අපි එකට ඉන්නෙ..මට ඔයාව පේන්නෙ.ඊට පස්සෙ මොන වෙයිද...මම දන්නෙත් නෑ....😢

  • @crick360plus

    @crick360plus

    3 ай бұрын

    Dont worry bro. mathakayak ubalawa jeewath karai.. ubage unuhuma hangeema adala kentath e wagema danenawa.. eka vishwasai. idiri keti kalaya athulataha hithe hira karan inna de kiyanna kohoma hari prathicharaya mokak unath kamak na.. naththan awasaney mathakayan pamanak ithuru wei..

Келесі