Digu Neth Hasaralle | දිගු නෙත් හසරැල්ලේ | Dayaratne Perera | Sandaru Suyamaya | Roo Tunes

Музыка

#RooTunes #RupavahiniMusical #Rupavahini
Watch More : bit.ly/3b3heHY
© 2024 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Rupavahini Music Channel - kzread.info?su...
Official KZread Channel - kzread.info...
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv

Пікірлер: 40

  • @DananjayaDissanayaka-jr4th
    @DananjayaDissanayaka-jr4th22 күн бұрын

    බලන්න 90 දශකයේ ගිත මා මේන්ම 90 දශකයේ හා ඉට කලින් ඉපදුන අය මෙන්නම අදටත් එදා මේන්ම මේ ගිත අසන්නට ලැබිම කේතරම් හිතට මිහිරක්ද එදා වින්ද එ රසාස්වාදයම එලේසමයි අදටත් 🎉

  • @nalindamunaweera315
    @nalindamunaweera3154 ай бұрын

    ❤❤❤ 1989 මේ වගේ ආදරණීය ගීත අහන්න අපි වාසනාවන්ත උනා.❤

  • @gayansampath2035
    @gayansampath20355 ай бұрын

    ආසම සින්දුවක්..... මයික් බැලන්ස් කරගෙන් අලංකාර ගායනා කරන දක්ශයෙක්..... ස්ටූඩියෝ රෙකෝඩින් ලයිව් අහන්න නම් ඒ දයාරත්න පෙරේරා තමයි....❤

  • @sumittap.medawatta8672
    @sumittap.medawatta867229 күн бұрын

    ආදරයේ මුල, මැද, අග.. හමුවීම, නොගැලපීම, වෙන්වීම.. කොච්චර ලස්සනට ලියලද? ❤

  • @sunandmoon5395
    @sunandmoon53954 ай бұрын

    ආදරයද මට කිවේ!! කොහොමද අදහස❤ දැං ඉන්න පකාලට මෙ වගේ සින්දු අස්සවන්න ඕනේ

  • @user-jz4zy7ry5b

    @user-jz4zy7ry5b

    2 ай бұрын

    අනිවාර්යයෙන් ම ❤

  • @sithijadananjaya4026

    @sithijadananjaya4026

    Ай бұрын

    Dan sindu liyana untath ahanna denna one...

  • @user-jw1hg2zp8k
    @user-jw1hg2zp8k3 күн бұрын

    🎉🎉🎉🎉🎉❤❤❤❤one of my favourite

  • @aselaliyanapathirana1277
    @aselaliyanapathirana12775 ай бұрын

    Patta music adarei❤

  • @ravindrajayamanna
    @ravindrajayamanna4 ай бұрын

    Music එකත් දෙනව සුපිරියටම..lead,drums,වයලින් ඇතුලු හැමදේම මරු

  • @FrankFernando-ol9zz
    @FrankFernando-ol9zz19 күн бұрын

    මම මෙගිතයට ආදරෙයි

  • @deelakasemal3174
    @deelakasemal31745 ай бұрын

    A perfect music re-arrangement 🌝💓🕊️

  • @ravindubopage9334
    @ravindubopage93345 ай бұрын

    මේ නෙතු නවතා මගේ හිත අමතා හිරු හිනහුන දවසේ ආදරයද මට කීවේ ❤ . . උණුසුම් සුසුමින් නෙතු බොඳවෙද්දි සැඩ හිරු නැගි මධ්‍යහනේ ආදරයද මට කීවේ ❤ . . මා නෙතු හඩවා ඔහු හද සනසා හිරු වැලපෙන හැන්දෑවේ ආදරයද ඔබ කීවේ... 😢 ~මගෙ හදවතේ රජ කරන තවත් ගිතයක් 😢

  • @samandikavijayanthiranawak2083
    @samandikavijayanthiranawak20833 ай бұрын

    හිරු හිනැහුනු උදයේදී ආදරයද මට කීවේ ❤ වාසනාවන් මෙහෙම ගීත හිත නිවන තරම් 🌷

  • @prasannapradeepkumara
    @prasannapradeepkumara3 ай бұрын

    Asama sinduwak.....♥♥♥♥

  • @rishithamadushan6237
    @rishithamadushan62374 ай бұрын

    ආදරය කියන්නෙ මොකක්ද කියලා ඇත්තටම තේරුම් ගන්න බැරි දෙයක්😪 ආසම සින්දුවක් ආසම ගායකයෙක් ආසම විදිහට❤️❤️

  • @sameerananayakkara4831
    @sameerananayakkara48312 ай бұрын

    වියපත් නොවන ඒ හඩ ❤

  • @user-sk9ew2le7g
    @user-sk9ew2le7g2 ай бұрын

    Puduma lassanai kochxhara ahuwath apa wenne na

  • @tharakajeewantha2178
    @tharakajeewantha21784 ай бұрын

    දෙදෙනා හා මඟ අද මා තනිවම ඔබ na මාගෙ සෙවනේ 😀😀

  • @NipunTharakaOnYouTube
    @NipunTharakaOnYouTube5 ай бұрын

    අහනවනම් සින්දු ❤❤

  • @prasannapradeepkumara
    @prasannapradeepkumaraАй бұрын

    Aasama Sinduwak......❤❤❤

  • @nuwansanjeewa8599
    @nuwansanjeewa85993 ай бұрын

    හිරැ වැලපෙන හැන්දෑවේ ආදරයද ඔබ කීවේ❤❤❤

  • @dinushathilakshi3114
    @dinushathilakshi31144 ай бұрын

    ❤❤❤

  • @ThathsiduIndoopa
    @ThathsiduIndoopa4 ай бұрын

    ❤❤❤❤

  • @jeewaka59
    @jeewaka593 ай бұрын

    රාදොස් මෝ පොදිබැඳ යන දිගු සංසාරේ හමුවීමත් වෙන්වීමත් දුක් පමනක්නේ බෝ දෙන නෑ එය වටහා ගන්නේ බුධුසසුනක් ලැබු දුර්ලභ කාලේ ඛණ සම්පත්තිය ඉක්ම නොයවන්නේ ධහමෙහි ඇලී ගැලෙන්නට සිත සෘජු කර ගත යුතුනේ සැනසුම සතුට මේ යෑයි ඔබත් දකීවි.... අකුසල් දුරුවෙන බව ඔබත් දකීවි... කුසලයේ සිත නතුවන බව ඔබත් දකීවී..... සැනසුම මේ යැයි ඔබත් දකීවී.... ජීවක.....

  • @user-rk6ro6zj7e
    @user-rk6ro6zj7e4 ай бұрын

    Me sindu ape jivithe

  • @Dushanthi84
    @Dushanthi842 ай бұрын

    🎸 😍❤️

  • @pasidas
    @pasidas4 ай бұрын

  • @nuwanmadusanka1842
    @nuwanmadusanka18425 ай бұрын

    ❤❤

  • @SadaruwanBandara-dk4qp
    @SadaruwanBandara-dk4qp5 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @SunilJayawaradana
    @SunilJayawaradana3 ай бұрын

    Just

  • @igcas
    @igcas4 ай бұрын

    කියන්න වචන නෑ..මේවා තමයි සින්දු

  • @chandimalasantha6335
    @chandimalasantha63355 ай бұрын

    සම්පූර්ණ වැඩසටහන ලබාදෙන්න

  • @lakmalweerasekara6459

    @lakmalweerasekara6459

    5 ай бұрын

    kzread.info/dash/bejne/fGiGttKvcpbFkZM.htmlsi=mlG-6cKYReVuvutT

  • @igcas

    @igcas

    4 ай бұрын

    kzread.info/dash/bejne/fGiGttKvcpbFkZM.html

  • @cfdProptrader
    @cfdProptrader4 ай бұрын

    පුදුම අලංකාරයක් දෙන්නේ ගයන ශිල්පී දයාරත්න මහතා

  • @judeperera1590
    @judeperera15902 ай бұрын

    ❤❤❤

  • @LankanModelVibes
    @LankanModelVibes2 ай бұрын

    ❤❤❤

  • @tharindudharmakumara5554
    @tharindudharmakumara55544 ай бұрын

    ❤❤❤

Келесі