Dase Mal Vile | දෑසේ මල් විලේ | Rohana Siriwardana | Sandaru Suyamaya |

Музыка

Dase Mal Vile | දෑසේ මල් විලේ | Rohana Siriwardana
#RooTunes #RupavahiniMusical #Rupavahini
Watch More : bit.ly/3b3heHY
© 2023 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Rupavahini Music Channel - kzread.info?su...
Official KZread Channel - kzread.info...
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv

Пікірлер: 79

  • @user-rj5lx7pz3t
    @user-rj5lx7pz3t11 ай бұрын

    පුංචි කාලෙ රේඩියෝ එකෙන් ඇහුව හා සමානවම අදත් හිතට දැනුනා ඒ හඬවල් වගේම වාදනය ❤🎉❤🎉❤🎉❤🎉

  • @jayabaaravindajayasuriya6836
    @jayabaaravindajayasuriya683610 ай бұрын

    එදා 'සරත් ද අල්විස්' මහතාගේ මේ මියුරු තනුවට 'මාලිනී බුලත්සිංහල'යන් ගැයූ මිහිරම අද 'සන්ධ්‍යා බුලත්සිංහල' ගෙනුත් වින්දා. ස්තුතියි මේ ගීත අමතක නොවන අයුරින් අද පරපුරටත් ඇසීමට අවකාශය ලබාදීම පිලිබඳව.

  • @d.n.c.autoclinic2882

    @d.n.c.autoclinic2882

    8 ай бұрын

    මුල් ගයනය මාලිනී බුලත්සිංහල මහත්මියගේ නේද. Voice එක මැවිලා එනවා

  • @jayabaaravindajayasuriya6836

    @jayabaaravindajayasuriya6836

    8 ай бұрын

    @@d.n.c.autoclinic2882 ❤🙏

  • @kanishkasathyajith8845

    @kanishkasathyajith8845

    6 ай бұрын

    ඒක නම් ඇත්ත❤

  • @jayabaaravindajayasuriya6836

    @jayabaaravindajayasuriya6836

    6 ай бұрын

    @@kanishkasathyajith8845 ❤

  • @vimuran
    @vimuran10 ай бұрын

    මේ සිංදුවට නියම බැකිං එක හම්බුනේ අද තමයි❤

  • @kanishkasathyajith8845
    @kanishkasathyajith884511 ай бұрын

    ❤සිත් සනසන ගැයුම් වැයුම් ❤

  • @Dushanthi84
    @Dushanthi8410 ай бұрын

    SLBC එකේ තමයි තාමත් සුපිරි වැඩ්ඩො ඉන්නෙ.❤

  • @nadeesilva2561
    @nadeesilva256110 ай бұрын

    හිතාගන්න බැරි හේතුවකට හිත දුකින්...මේ සිංදු මාර විදියට හිත නිවනවා.දැන් අලුත් සිංදු වගේ නෙමෙයි..❤️❤️

  • @samithamanawadu8039

    @samithamanawadu8039

    9 ай бұрын

    E Ape honda dawas wala ahuna geetha Nisa.

  • @srimaldmns1142
    @srimaldmns114210 ай бұрын

    මම ආසම සිංදුවක්,මේ සිංදුව ඇත්ටටම වෙනම ලෝකයකට ගෙනියනවා ❤❤❤ Tnq Rohana Siriwarana sir & Malani Bulathsinhala miss,sandhaya Bulathsinhala miss... 🙏🙏🙏

  • @dimuthulakshan9976
    @dimuthulakshan99764 ай бұрын

    අම්මෝ backing .. ලීඩ් ගිටාර් 😍😍😍

  • @DananjayaDissanayaka-jr4th
    @DananjayaDissanayaka-jr4th22 күн бұрын

    පට්ට මැන්ඩලින් පාර්ට් එක 😊😊😊🎉🎉🎉

  • @sanushkajayasena4416
    @sanushkajayasena44163 ай бұрын

    එදා මාලනී බුලත්සිංහල අද සන්ධ්‍යා බුලත්සිංහල ගෙන්.. ඉතාම මිහිරි ඔබ දෙපල්ගේ ගායනය 💚💙

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka42805 ай бұрын

    නිහාල් ප්‍රියන්ත පෙරේරාගේ Lead guitar සුපිරි තමයි ❤

  • @hemantha79
    @hemantha7911 ай бұрын

    ❤❤❤❤සුපිරි රෝහණ අය්යා සන්ධ්‍යා අක්කා

  • @Shanukrishani.
    @Shanukrishani.9 ай бұрын

    මේ හැමෝටම තවත් කලාව නගා සිටුවීමට දිර්ඝායුශ ලැබේවා.❤❤❤❤

  • @lassanadewal8918
    @lassanadewal89184 ай бұрын

    සුපිරි ❤

  • @smm-fs5li
    @smm-fs5liАй бұрын

    මාලනී බුලත්සිංහල මම ආසම කලාකාරිනියක්. ඒ සුමිහිරි කටහඩ අද ඔබතුමියගෙනුත් වින්දා..❤❤

  • @Tharuki-Wishwadeepani
    @Tharuki-Wishwadeepani2 ай бұрын

    මේ ගීතය ට සංගීතය නියමෙටම සපයනවා 😍😍 නියමයි👌

  • @amilarajasingha5012
    @amilarajasingha50127 ай бұрын

    පට්ටම පට්ට ලස්සනයි ❤so amazing creation

  • @tharubg
    @tharubg10 ай бұрын

    Amazing backing ❤ respect 🫡

  • @indujayasundara7840
    @indujayasundara78407 ай бұрын

    අදත් ඒ රෝහණීයහඬ එදා වගේමයි ❤

  • @nirofidgett7049
    @nirofidgett70498 ай бұрын

    What a beautiful song ❤

  • @ajithpushpakumara1627
    @ajithpushpakumara16273 ай бұрын

    what a backing........singing always at its best..

  • @nilushathilak4325
    @nilushathilak43255 ай бұрын

    Beautiful song❤️❤️❤️

  • @arush1798
    @arush17982 ай бұрын

    Super backing...

  • @ErandaSamarakoon-nb2yl
    @ErandaSamarakoon-nb2yl18 күн бұрын

    මේ සින්දු සජීවීව දකින අන්තිම පරම්පරාව අපි වෙන්න ඇති 😢❤❤

  • @manojpushpakumara4559
    @manojpushpakumara455911 ай бұрын

    Maru ❤

  • @charithmadu7281
    @charithmadu72815 ай бұрын

    රේඩියේ එකේ යන සිංදු..❤️ ඒ වගේමයි පොඩ්ඩක්වත් වෙනස් නෑ ❤️

  • @dilinipriyanka2890
    @dilinipriyanka28903 ай бұрын

    love this song

  • @user-pl1oq4px6m
    @user-pl1oq4px6m7 ай бұрын

    සුට්ට පපිරි !!!

  • @DananjayaDissanayaka-jr4th
    @DananjayaDissanayaka-jr4th22 күн бұрын

    Wooow nothing to say it’s absolutely elegant 🎉

  • @JeewanSenanayake-ut2rl
    @JeewanSenanayake-ut2rl2 ай бұрын

    ගොඩාක් ආහන්න ආස සිංදුවක්. රේඩියෝ එකෙන් නිතරම ඇහුන.❤❤

  • @krishantharanasinghe-yg5nz
    @krishantharanasinghe-yg5nz8 ай бұрын

    සුපිරිම හඩවල් දෙකක්

  • @krishantharanasinghe-yg5nz
    @krishantharanasinghe-yg5nz8 ай бұрын

    සුපිරිම සුපිරි

  • @RuwanDisanayaka-ji8kq
    @RuwanDisanayaka-ji8kq4 күн бұрын

    ❤❤❤❤

  • @prasannagunawardana5323
    @prasannagunawardana53237 ай бұрын

    ආත්මිය මිහිරක් ඇති විශිෂ්ට ගියක්.

  • @thilankadharmathissa7743
    @thilankadharmathissa77439 ай бұрын

    ජාතික රූපවාහිනී ස්තූති 🥰

  • @chamirasamarasekara4349
    @chamirasamarasekara43499 ай бұрын

    Backing ♥️♥️♥️♥️

  • @user-gd9np6qy5k
    @user-gd9np6qy5k4 күн бұрын

    It's a lovely night

  • @samithudayanga367
    @samithudayanga3676 ай бұрын

    අම්මෝ පුදුම සංගීතයක් වාද්‍ය මණ්ඩලය අති දක්ශයි සුපිරිම බැකින් එකක් එදා රසයම නොඅඩුව ගායනය වාදනය ඔක්කොම මැන්ඩලීනය වයන සහෝදරිය කියන්න වචන නැති අති දක්ශයෙක්🥺❤️

  • @SurangaUpekshaka
    @SurangaUpekshakaАй бұрын

    ❤❤❤👌

  • @janakaweerakoon6832
    @janakaweerakoon68322 ай бұрын

    ❤❤❤ amazing song 🎵🎶🎵🎵🎵 🎉🎉🎉🎉

  • @sisiraattanayake5400
    @sisiraattanayake54004 ай бұрын

    ❤️❤️💐💐🙏🙏🇱🇰

  • @madushandesilva6053
    @madushandesilva605310 ай бұрын

    බාවනාවක්❤

  • @KumarKumar-dj3td
    @KumarKumar-dj3td4 ай бұрын

    එදා රස නොඅඩුව ලැබුනා අදත්.වැදුනා බොක්කටම.සුපිරි දෙන්නම

  • @inokainoka9764
    @inokainoka976420 күн бұрын

    ❤❤❤❤❤❤

  • @priyanthasomakumara8097
    @priyanthasomakumara80979 күн бұрын

  • @user-bw2oo5ub1b
    @user-bw2oo5ub1b11 ай бұрын

    Man 1st

  • @ishararathugama7967
    @ishararathugama79672 ай бұрын

    Super , Teruwan saranai ❤

  • @thisismycoment
    @thisismycoment10 ай бұрын

    Timeless...Superb 🎉

  • @aselaliyanapathirana1277
    @aselaliyanapathirana12776 ай бұрын

    Patta backing eka❤️👌

  • @user-pl1oq4px6m
    @user-pl1oq4px6m8 ай бұрын

    බුදු අම්මෝ ලස්සන

  • @rajeevsiriwardena3936
    @rajeevsiriwardena39365 ай бұрын

    parana rasya thiyagenama me musical arrangements harima lassanayi, mihiriyi, Sidath Somasundara athulu pirisata bohoma stthuthyi parana geetha awul nokara e widihatama asannata salaswanawata

  • @sandamalijayasinghe
    @sandamalijayasinghe10 ай бұрын

    Hithata danena sindu

  • @pasanlakshan4043
    @pasanlakshan40434 ай бұрын

    Backing and singing 👌

  • @manojpushpakumara4559
    @manojpushpakumara455911 ай бұрын

    Hemadama mewge sindu ahanna asai

  • @thisalkavinda1003
    @thisalkavinda100310 ай бұрын

    lead guitarist is superb..

  • @samithamanawadu8039

    @samithamanawadu8039

    9 ай бұрын

    Yes of course. have not heard of him. a hidden diamond

  • @kapitechnologysrilanka4280

    @kapitechnologysrilanka4280

    5 ай бұрын

    නිහාල් ප්‍රියන්ත පෙරේරාගේ සුපිරි වාදනයක් 🎸❤❤

  • @dushanitharanga7474

    @dushanitharanga7474

    5 ай бұрын

    Exactly

  • @madushafernando1552
    @madushafernando155211 ай бұрын

    ❤😮

  • @virajkumarage2158
    @virajkumarage21589 ай бұрын

    Mul gayumata wada mata mara feel..

  • @sachithsanuska8060
    @sachithsanuska80604 ай бұрын

    ❤❤❤❤❤

  • @TronicMade_original
    @TronicMade_original10 ай бұрын

    👌💖

  • @charithmadu7281
    @charithmadu72815 ай бұрын

    ඉන්දියාවේ තමා ලෝකේ හොඳම මියුසික් තියනවා කිවුවට මටනම් මේක ඊට වඩා හොඳයි..❤️

  • @user-wu2cd2yl3o
    @user-wu2cd2yl3o7 ай бұрын

    ❤❤

  • @virajkumarage2158
    @virajkumarage21588 ай бұрын

    Original song eka wagemai..❤❤

  • @harshaandrahennady8771
    @harshaandrahennady877110 ай бұрын

    Eyes can see when you a In flower ponds .

  • @ashokachandanathilaka4148
    @ashokachandanathilaka41485 ай бұрын

    Issara ahuwe wagemay ❤❤❤❤❤

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha233110 ай бұрын

    🎸👋🎸👋🎸👋❤️👋❤️👋❤️👋

  • @Mudith100
    @Mudith1004 ай бұрын

    Roo tunes , you have not mentioned the lady singers name in the title of the song , big shame on you. One of the great singer , she deserves the great respect

  • @user-zb6bb3yp8d
    @user-zb6bb3yp8dАй бұрын

    A.samantha.kattimahana.dummalasooriya.

  • @janakaweerakoon6832
    @janakaweerakoon68322 ай бұрын

    😂😇🥰🥰🥰😎🤓🤓🤓🤓🤣

  • @dilinipriyanka2890
    @dilinipriyanka28902 ай бұрын

    ❤❤❤❤

  • @EverythingInOne4444
    @EverythingInOne44443 ай бұрын

  • @chameestudio2030
    @chameestudio20309 ай бұрын

    ❤❤

Келесі