Pawena Wala Athara | පාවෙන වළා අතර | Charitha Priyadarshani | Sandaru Suyamaya |

Музыка

#RooTunes #RupavahiniMusical #Rupavahini
Watch More : bit.ly/3b3heHY
© 2023 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Rupavahini Music Channel - kzread.info?su...
Official KZread Channel - kzread.info...
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv

Пікірлер: 288

  • @sureshsirimanna852
    @sureshsirimanna85210 ай бұрын

    Kollo 3 dnage aka balala apu un ko❤😂

  • @chanakasandakelum4957

    @chanakasandakelum4957

    9 ай бұрын

    😂

  • @HeshanSiriwardhaneDonHesh

    @HeshanSiriwardhaneDonHesh

    9 ай бұрын

    😂

  • @disonfernando1859

    @disonfernando1859

    9 ай бұрын

    😂

  • @sumindasudeshsrimal5352

    @sumindasudeshsrimal5352

    9 ай бұрын

    මාත් 😊😍

  • @BSLSIGMALIVE

    @BSLSIGMALIVE

    9 ай бұрын

    Mama vannaathi

  • @beegbro
    @beegbro10 ай бұрын

    කොල්ලො තුන්දෙනා දැකල සින්දුව අහන්න ආපු උන් කෝ

  • @kosalimadhushika5380

    @kosalimadhushika5380

    10 ай бұрын

    Api.😊

  • @dineshamadurangani-kk1xz

    @dineshamadurangani-kk1xz

    10 ай бұрын

    මං....

  • @Apoorwafans

    @Apoorwafans

    10 ай бұрын

    මම

  • @achiraeranda4611

    @achiraeranda4611

    10 ай бұрын

    👍

  • @nipunafernando3450

    @nipunafernando3450

    10 ай бұрын

    Aniwa

  • @galiver9360
    @galiver93602 ай бұрын

    මොන කවර් ගැහුවත් Acoustic music කියන්නේ කනට මී පැණි..❤️❤️❤️

  • @belapeter7926
    @belapeter792610 ай бұрын

    කවර් එකක් නිසා හොයාගෙන ආවට...මේක තමා නියම රස..පදවල කොලිටිය..❤❤

  • @anjaleeee93
    @anjaleeee9310 ай бұрын

    පාවෙන වළා අතර ඔබ සැඟවී ... ඔබ හිනැහී ... සෙනෙහස කිමැයි කියා ඔබ දවසක් තරුවක ලිව්වා ... මම වරුවක් ඒ ගැන ඇහුවා ... ඔබ සිනාසුනා පමණයි ඔබ සිනාසුනා පමණයි රමණීයයි මේ මධුර ජවනිකා වනපෙත එකලු කරයි කුරුළු ගීතිකා රමණීයයි මේ මධුර ජවනිකා වනපෙත එකලු කරයි කුරුළු ගීතිකා ඇල දොළ ගලා බසීවී වනමල් රේණු නෙළාලා පාවෙන වළා අතර ඔබ සැඟවී ... ඔබ හිනැහී ... සෙනෙහස කිමැයි කියා ඔබ දවසක් තරුවක ලිව්වා ... මම වරුවක් ඒ ගැන ඇහුවා ... ඔබ සිනාසුනා පමණයි ඔබ සිනාසුනා පමණයි ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම් ලාහිරු ගලන පැයේ මා හිනැහෙන්නම් ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම් ලාහිරු ගලන පැයේ මා හිනැහෙන්නම් ජීවන මිහිර කියාදුන් ඔබෙ ළය පහන් කරන්නම් පාවෙන වළා අතර ඔබ සැඟවී ... ඔබ හිනැහී ... සෙනෙහස කිමැයි කියා ඔබ දවසක් තරුවක ලිව්වා ... මම වරුවක් ඒ ගැන ඇහුවා ... ඔබ සිනාසුනා පමණයි ඔබ සිනාසුනා පමණයි

  • @sachinirangika5896

    @sachinirangika5896

    10 ай бұрын

  • @ublack8749

    @ublack8749

    10 ай бұрын

    Thanks මචං 😊😊😊...

  • @danushinadishanimidigaspag424

    @danushinadishanimidigaspag424

    10 ай бұрын

    👍thanks

  • @ManjulaDissanayaka-mc1uj

    @ManjulaDissanayaka-mc1uj

    10 ай бұрын

    Super ❤❤❤❤❤

  • @dineshwijesinghe3382

    @dineshwijesinghe3382

    9 ай бұрын

    කොච්චර රමණීයද....ළදකගේ සියුමැලි හදවතක සිහින,බලාපොරොත්තු ...ජීවන ගමනේ හමුවෙන්න ඔින මෙවැනි අය හැමෝටම ...❤🌹

  • @binarakanchana4789
    @binarakanchana478910 ай бұрын

    මේක 1.25 ස්පීඩ් එකෙන් අහන්න.මාරම ලස්සනයි

  • @villagemother-or3vi

    @villagemother-or3vi

    9 ай бұрын

    සුපිරි

  • @TravelManiaofficials

    @TravelManiaofficials

    8 ай бұрын

    ❤❤

  • @yohanasanka1977

    @yohanasanka1977

    6 ай бұрын

    ❤❤

  • @dylanm7638

    @dylanm7638

    6 ай бұрын

    ow supiri 🎉😊

  • @saranhand

    @saranhand

    5 ай бұрын

    Ammata Siri 😂Elama thamai

  • @MJanaChathu
    @MJanaChathu11 ай бұрын

    මේක හරිම කලාතුරකින් 2,3 සැරයක් විතර තමයි අහලා තියෙන්නේ.හැබැයි අලුතෙන් කරපු කවර් වර්ශන් එකක් නිසා අමුතුවෙන් හොයලා බැලුවේ...ඒක වෙනම රහක්.. මේක වෙනම රහක්...

  • @thilinaadikari9098

    @thilinaadikari9098

    10 ай бұрын

    Cover song lassanai original 1ta wada

  • @Apoorwafans

    @Apoorwafans

    10 ай бұрын

    මාත් එහෙමයි..

  • @mraiyachannel6474

    @mraiyachannel6474

    10 ай бұрын

    ​@@thilinaadikari9098That's true brother 🤘It's excellent cover

  • @nsbalasuriya

    @nsbalasuriya

    10 ай бұрын

  • @lashanmadusanka1432

    @lashanmadusanka1432

    10 ай бұрын

  • @sandaru_UDP
    @sandaru_UDP11 ай бұрын

    මැන්ඩලින් ගහන දෑතට බුදු සරණයි

  • @Wnderlust

    @Wnderlust

    8 ай бұрын

    😊

  • @shehanranatunga3154

    @shehanranatunga3154

    8 ай бұрын

  • @prasannak1000
    @prasannak100010 ай бұрын

    ඇත්තටම කොල්ලො තුන්දෙනා හින්ද මමත් මේ සිංදුව අහන්න ආවෙ

  • @cartoon2497

    @cartoon2497

    9 ай бұрын

    මමත් එහෙමයි

  • @gayanchinthaka1525
    @gayanchinthaka152519 күн бұрын

    වයලීන් , මැන්ඩලීන් ගහන දෑත්වලට බුදු සරනයි 🎉❤

  • @tharanga.n
    @tharanga.n10 ай бұрын

    සින්දුවෙ තේරුම දැනගන්න ආසයි. හරිම ලස්සනයි මේ music, ඒ කටහඬ 💖

  • @amilnagahawatte6338
    @amilnagahawatte633810 ай бұрын

    ඹබ සිනාසුනා පමණයි… I felt it ♥️

  • @dilharalakshinidil
    @dilharalakshinidil8 ай бұрын

    මොන සින්දුවේ කවර් එක ආවත් ඔර්ජිනල් එක අනිවාර්යයෙන් ම බලනවා.❤😊

  • @kapilabandara1001
    @kapilabandara1001 Жыл бұрын

    මාර සංගීතය විශිෂ්ට හඩ.....ආදරෙයි හැමදාම මේවට..........❤❤❤❤❤❤❤❤

  • @desilva7297
    @desilva729710 ай бұрын

    Hearing after loooong time coz of 3guys version. How nice these songs 👌👌

  • @supunperera8600

    @supunperera8600

    10 ай бұрын

    Me 2

  • @user-pd6et9gd5w

    @user-pd6et9gd5w

    10 ай бұрын

    Me toooo😂

  • @viraj13587

    @viraj13587

    10 ай бұрын

    Seriously bro.. 🤣🤣

  • @MC13133

    @MC13133

    10 ай бұрын

    Same😊

  • @RaveenaMaddumage-pq5kr

    @RaveenaMaddumage-pq5kr

    9 ай бұрын

    Me too 😊

  • @ChinthanaLakmal-vx7pq
    @ChinthanaLakmal-vx7pq6 ай бұрын

    කොල්ලො තුන්දෙනා හොඳයි.. මරු... 👍 හැබැයි රසම චරිතා ප්‍රියදර්ශනි මහත්මිය එක... 👌👌👌❤️‍🔥

  • @shanakajeewan4651
    @shanakajeewan465110 ай бұрын

    රඹුක්කන සිද්ඨාර්ත හාමුදූරුවෝ ලියපු සින්දු අමුතුම ලස්සනක් තියෙන්නෙ❤❤❤

  • @mulaxrelaxing3959

    @mulaxrelaxing3959

    10 ай бұрын

    මගේ ජිවිතේ වැඩිම ගෞරවයක් තියෙන සහ ආදරයක් තියෙන කරැණාවන්ත සහ පින්වන්ත හාමුදුරුවෝ ❤..

  • @samithudayanganettasinghe5311

    @samithudayanganettasinghe5311

    9 ай бұрын

    රඹුක්කන නොවෙයි රඹුකන ❤

  • @adishashi2689
    @adishashi26898 ай бұрын

    ඇවිලෙන හිත් නිවන්න හැම ගීතයකටම බෑ. I felt this 😌♥️

  • @RoahanDeepthi-ip8co
    @RoahanDeepthi-ip8co7 ай бұрын

    අම්මෝ මේ සිංදුවේ කොලිටිය❤

  • @dimuthulakshan9976
    @dimuthulakshan997610 ай бұрын

    කොල්ලො සෙට් එකේ කවර් වර්ෂන් එක අහල මෙතනට ආපු අය කෝ ❤

  • @cartoon2497

    @cartoon2497

    9 ай бұрын

    ඇයි මම

  • @madushandesilva6053
    @madushandesilva605310 ай бұрын

    වයසට යන්නෙ නැති රැපයක් සාහා සින්දුවක්

  • @minoliprashanthi7440
    @minoliprashanthi744010 ай бұрын

    ලා හිරු ගලන පැයේ මා හින එන්නම්.... ජිවන මිහිර කියාදුන් ඔබෙ ලය පහන් කරන්නම්... gold ♥️

  • @buddhikadinesh3347

    @buddhikadinesh3347

    6 ай бұрын

    ❤❤

  • @charakawickramasinghe2156
    @charakawickramasinghe21564 күн бұрын

    මේ ජීවිතය මේ ලෝකයේ විඳින අපි ඉර හඳ මැද ජීවත් වෙනවා. උදේට ඉර පායනවා හවසට හඳ පායාගෙන එනවා. මේ මහ පොලොව මත තියන හැමදේම සුන්දරයි ලස්සනයි මනහරයි. ජීවිතේ ගැන හරිම අවබෝදෙන් ඉන්න කෙනා මේ සුන්දරත්වය ලස්සනට විඳිනවා. අන්න ඒ විඳින කෙනා මේ රමණීය දසුන් දැක දැක ඇත්තට මූණ දෙනවා. මේ ලෝකයේ හැමදේම ඇතිවෙනවා නැති වෙනවා.හැම කෙනාම ඒ ඒ සුන්දරත්වය වෙනුවෙන් රඟපානවා.ඒ රැඟුම් අවසානයේ තියෙන්නෙ හැමදේම නැතිවීමක්. රඹුක්කන සිද්ධාර්ත හිමියන් මේ පද පෙළ තෙරක් නොපෙනෙන මේ මහ සංසාරෙ ජීවිත ගලාගෙන යාම ගැන අපූර්ව සටහනක් කරලා තියනවා. විශ්වයේ සැරිසරණ වලාකුළු හුලඟ සුළි රැළි ගඳ සුවඳ කෙතරම් විඳලා ඇත්ද. කොතෙකුත් අය හමුවෙලා ඇත්ද. මහ මුහුදු වලින් වටවුනු පස් උඩ කෙතරම් දේ කරලා ඇත්ද ස්ථීරත්වයක් නැති මහ පොලොව කෙතරම්නම් බෙදාගෙන ඇත්ද ආදරණීය විශ්වය ඔබ මට හරිහැටි සංසාරයේ කෙළෙවර හඳුන්වා දෙනවානම් ලාහිරු බහින සුන්දර මොහොතක මම ඔබව විඳගන්නම්. ඒ විඳින මොහොත මම අඳුරගන්නට බලන් ඉන්නවා. ඒ ලස්සන සමග මම ආලෝකමත් වුනු අහස දකිනවා ඒ අහසෙ මම මේ අස්ථීරවුනු සුන්දරත්වයත් මග හැරලා මගේ ගත සිත පුබුදුවාලන ගීතය ඔබ වේනම් ආදරණීය නිවන ඒ සුයාමය මම විඳින්නම්. චරක බණ්ඩාර වික්‍රමසිංහ. එඩ්වඩ් ජයකොඩි මනා සංගීත සුසංයෝජනයෙන් චරිතා ප්‍රියදර්ශනී මන දොල පිනවවනා අලංකාර හඬ මුසුව ජීවිතයේ අරුත්බර මිහිර කියාදුන් ඒ ආත්මීය සත්‍ය වෙනුවෙන් මම ජීවත් වෙන බව මේ ගීතයේ අපූරුවට හුවා දක්වනවා චරක වික්‍රමසිංහ.

  • @WorldCar241
    @WorldCar2419 ай бұрын

    පාවෙන වලා අතර ඔබ සැඟවී ඔබ හිනැහී සෙනෙහස කීමයි කියා ඔබ දවසක් තරුවක ලීවා මම වරුවක් ඒ ගැන ඇහුවා ඔබ සිනා සුනා පමණයි ඔබ සිනා සුනා පමණයි රමණීයයි මේ මධුර ජවනිකා වනපෙත එකළු කරයි කුරුළු ගීතිකා රමණීයයි මේ මධුර ජවනිකා වනපෙත එකළු කරයි කුරුළු ගීතිකා ඇල දොළ ගලාබසිවී වනමල් රේණු නෙළාලා පාවෙන වලා අතර ඔබ සැඟවී ඔබ හිනැහී සෙනෙහස කීමයි කියා ඔබ දවසක් තරුවක ලීවා මම වරුවක් ඒ ගැන ඇහුවා ඔබ සිනා සුනා පමණයි ඔබ සිනා සුනා පමණයි ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම් ලා හිරු ගලන පැයේ මා හිනැහෙන්නම් ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම් ලා හිරු ගලන පැයේ මා හිනැහෙන්නම් ජිවන මිහිර කියා දුන් ඔබ ලය පහන් කරන්නම් පාවෙන වලා අතර ඔබ සැඟවී ඔබ හිනැහී සෙනෙහස කීමයි කියා ඔබ දවසක් තරුවක ලීවා මම වරුවක් ඒ ගැන ඇහුවා ඔබ සිනා සුනා පමණයි ඔබ සිනා සුනා පමණයි

  • @kadssagarika7965
    @kadssagarika79659 ай бұрын

    🌺🌺🌺සිත එක්‍තැන් කර ගන්න පුලුවන් ලස්සන ගීතයක්....🌷🌷🌷🌷

  • @chaminimaheshika8194
    @chaminimaheshika81949 ай бұрын

    සිත වෙනමම තැනකට අරන් ගියා මේ ගයනය. ගායනය වගේම වාදනයත් පුදුමාකාරයි

  • @user-gp2zq7zg7r
    @user-gp2zq7zg7r2 ай бұрын

    Fantastic

  • @user-cw3ey6bb7y
    @user-cw3ey6bb7y5 ай бұрын

    Mara lassanai .asama sinduwak ❤❤❤

  • @thejasathruwan219
    @thejasathruwan2199 ай бұрын

    කොල්ලො 3 දෙනාගෙ cover එකට කලින් මේක අහලා තියන අය කෝ බලන්න 🙋

  • @travellingfootprints7495
    @travellingfootprints74956 ай бұрын

    Wow wow wow e lassana, thamath e wagemay. Staysafe, healthy blessed Charitha miss ❤❤❤

  • @user-zn6mv1yw5o
    @user-zn6mv1yw5o10 ай бұрын

    හරිම ආදරණීය සින්දුවක් ❤

  • @generalmanager3242
    @generalmanager32429 ай бұрын

    භාවනාවක් වගේ මියුරු සංගීතයක්.... සුපිරි වාදන ශිල්පීන් ටිකක්..... අද කාලේ ඇහෙන විකාර වගේද....... ඇත්තටම කීපාරක් ඇහුවත් මදි වගේ....

  • @TharinduNanayakkara
    @TharinduNanayakkara Жыл бұрын

    හොය හොය හිටපු එකක් ❤️❤️❤️❤️

  • @harshakalakith9471

    @harshakalakith9471

    11 ай бұрын

    superi

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani55059 ай бұрын

    මම වරුවක් ඒ ගැන ඇහුවා ..ඔබ සිනාසුනා පමනයි...හරිම මිහිරි සින්දුවක් ❤

  • @srilal8629
    @srilal86297 ай бұрын

    සියලු දෙනාටම බුදුසරණයි

  • @UV99596
    @UV9959611 ай бұрын

    Outstanding.... Old is the Gold.

  • @CalmClipperButterfly-ch8yu
    @CalmClipperButterfly-ch8yu5 ай бұрын

    චරිතා ප්‍රියදර්ශනී නැන්දා ට බුදු සරණයි ❤❤❤

  • @user-zc6dm9sg3w
    @user-zc6dm9sg3w10 ай бұрын

    Niyamai

  • @milantharakakarunasena758
    @milantharakakarunasena75810 ай бұрын

    Speed එක 1.25x දාල අහල බලන්න..

  • @maheshjayathunga6071

    @maheshjayathunga6071

    10 ай бұрын

    නෑ.කවර් එක .75න් අහන්න

  • @asankamanoj

    @asankamanoj

    10 ай бұрын

    👍

  • @susanthavidanapathirana4375
    @susanthavidanapathirana43759 ай бұрын

    මේක ඇහුවම කවර් සිංදු කැලේ..

  • @commerce171
    @commerce17111 ай бұрын

    මාර ලස්සනයි❤️

  • @rasithasandaruwan1244
    @rasithasandaruwan12445 ай бұрын

    Ammmooo misge voice eken kiyana meka bhaawanawak

  • @RamikaRison-yf3mc
    @RamikaRison-yf3mc7 ай бұрын

    Yes this is the original song I like that song this song is better than others songs

  • @lasithabhimana866
    @lasithabhimana866 Жыл бұрын

    ආසම 😍

  • @chirathsasiri
    @chirathsasiri10 ай бұрын

    Marama mara lassanai

  • @prasannakumara2820
    @prasannakumara282010 ай бұрын

    ලස්සනයි 👌👌

  • @yehanradeesha267
    @yehanradeesha26711 ай бұрын

    සුපිරි

  • @asankaweerakoon4137
    @asankaweerakoon413710 ай бұрын

    මැන්ඩලින් පාට් මරු...👍👍👍

  • @dilanrandika9893
    @dilanrandika98936 ай бұрын

    ලස්සනම සින්දුවක්❤️😇

  • @kalarasa8478
    @kalarasa847810 ай бұрын

    සුපිරිම කැමරා ශොටි .සුපර් කැමරාමන්.මමත් කැමරාවට ආස කෙනෙක් මම ජයසේනාරත්න. ආසයි ඒ කැමරාමන් අදුන ගන්න.

  • @unlimitedgameszone
    @unlimitedgameszone11 ай бұрын

    මේ ගීතයෙ තේරුම හරිහැටි විස්තරයක් හෝ ලින්ක් එකක් දාන්න

  • @apinodannaguitar
    @apinodannaguitar10 ай бұрын

    ලස්සන සින්දුවක්

  • @sampathkumara6717
    @sampathkumara67177 ай бұрын

    කොල්ලොන්ගෙ සින්දු අහල ආපු උන් කෝ ගගා හැමිනෙන උන් හොඳ සිංදුවක් අහලම නෑ ඒ කියන්නෙ... අමුක ඩුමුක වලට පට්ට සිංදු කියන උන්නෙ නේද... ඒකනෙ රටම පිස්සු විකාර වෙලාතියෙන්නෙ...

  • @Disna0608

    @Disna0608

    4 ай бұрын

    ඒකනම් ඇත්ත.අපි පුංචි කාලෙ තේරුමක් දන්නෙ නැතත් අහන්න ලැබුනෙ මේ සිංදු.

  • @malshasheshadrie30

    @malshasheshadrie30

    Күн бұрын

    මොකක්ද මේ කියන කොල්ලො 3 සින්දුව? කවර් එකක් ද

  • @sachinthakarawita1192
    @sachinthakarawita119211 ай бұрын

    ❤love it

  • @chamindaweligama7539
    @chamindaweligama75398 ай бұрын

    ලස්සනයි ❤❤❤❤❤

  • @tharivlogs1755
    @tharivlogs17556 ай бұрын

    මේ සින්දුව Tiktok වලින් දැකලා හොයන් තමා මාත් ආවේ 😁🤭 හරිම ලස්සන Song එකක් මේක නම් 😍❤️👌👍

  • @thusithaperera4816
    @thusithaperera481610 ай бұрын

    Love this song ❤

  • @janakakasthuri3850
    @janakakasthuri38508 ай бұрын

    ෂා.................👍👍👍

  • @prameethmapabandara9488
    @prameethmapabandara94884 ай бұрын

    තබ්ලා වාදනය උපුල් අයියා ❤

  • @user-fn2jo3bb7t

    @user-fn2jo3bb7t

    4 ай бұрын

    ❤❤❤bawanawak wage githayak..❤❤❤

  • @upullakshman7756
    @upullakshman775628 күн бұрын

    භ්‍යවටීටීයෞඍපබ්‍රීයශ්‍යෑහඹ❤❤❤❤❤❤❤❤❤

  • @user-ji2sm7ig2b
    @user-ji2sm7ig2b10 ай бұрын

    ඇත්තටම මේ සින්දුව අහල තිබ්බෙ නෑ ..අර කොල්ලො සෙට් එක කියනව අහල බැලුවෙ

  • @sanjeewaadikari7397

    @sanjeewaadikari7397

    8 ай бұрын

    Eka aththa😂

  • @shenaliudugamasooriya1109
    @shenaliudugamasooriya110911 ай бұрын

    ❤❤❤❤❤wowwow❤❤❤❤❤

  • @dkslshow9210
    @dkslshow92107 ай бұрын

    Meka thama lassanama ❤

  • @poeticthoughtsbydharshinib8519
    @poeticthoughtsbydharshinib851911 ай бұрын

    කනට මිහිරි පද පෙලක්, තනුවක් සහ මිහිරි කටහඬකින් හැඩ වුන සුභාවිත ගීතයක් ❤❤❤

  • @RoshanSenarath-vd6vv
    @RoshanSenarath-vd6vv10 ай бұрын

    රමනීයයි ඒ මදුර ගීතිකා❤

  • @nuwansameera6759
    @nuwansameera67594 ай бұрын

    මැන්ඩලීන්නෙක ලස්සනට අඩවනවා❤❤

  • @IsharaMadushani-wt1zq
    @IsharaMadushani-wt1zq3 ай бұрын

    Mara voice ela

  • @user-jn3uf1lj8c
    @user-jn3uf1lj8c5 ай бұрын

    Mama හැමදාම අහනවා apa wanna nam na adarai ma කට හඬට

  • @yenukageesath9751
    @yenukageesath97515 ай бұрын

    භාවනාවක් වගේ...❤

  • @sandunkulathunga5643
    @sandunkulathunga56439 ай бұрын

    125 speed dala ahanna lassanai ❤️❤️

  • @user-mr4sk8kl2g
    @user-mr4sk8kl2g3 ай бұрын

    ඔබ සිනාසුනා පමණයි..❤️❤️🖤🖤

  • @commerce171
    @commerce17110 ай бұрын

    My fav❤️

  • @prageethbandara5381
    @prageethbandara538110 ай бұрын

    අර කොල්ලො මේ originally කියන සින්දුවට කියන වැල් බයිලාවට වැඩිය මේ හඩට කිට්ටු වෙන්න කාටවත් බෑ. Original එක තමා ලස්සන ම ❤😍🤗👌

  • @deepal2424
    @deepal242410 ай бұрын

    හිත නිවන ගීත❤❤

  • @sankalpasiriwardhana3103
    @sankalpasiriwardhana310311 ай бұрын

    Fervor ❤️❤️❤️❤️❤️❤️❤️

  • @kasundeshapriya2315
    @kasundeshapriya231510 ай бұрын

    👌

  • @shashikalamaheepala4699
    @shashikalamaheepala469910 ай бұрын

    👏👏👏

  • @nisaldileepa2015
    @nisaldileepa20155 ай бұрын

    ❤❤

  • @lothbroke882
    @lothbroke8828 ай бұрын

    විශාරද එඩ්වර්ඩ් ජයකොඩි මහතාගෙ කටහඩින් අහන්න තිබුනනම් එක පාරක්.❤

  • @Navodyaperera8
    @Navodyaperera810 ай бұрын

    😍🦋

  • @DhananjayaPriyadarshana-mo7pi
    @DhananjayaPriyadarshana-mo7pi Жыл бұрын

    තබ්ලා❤❤

  • @RuwanDisanayaka-ji8kq
    @RuwanDisanayaka-ji8kq2 ай бұрын

    ❤❤❤❤❤

  • @b.n.d.gunawardana9802
    @b.n.d.gunawardana980211 ай бұрын

    💖💖💖💖💖💖

  • @indikaamarasooriya2934
    @indikaamarasooriya2934 Жыл бұрын

    ❤❤❤

  • @AjithKumara-iv5uh
    @AjithKumara-iv5uh2 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @ruwanpushpakumara2726
    @ruwanpushpakumara272611 ай бұрын

    ❤️❤️❤️❤️

  • @sandamaliranaweera97
    @sandamaliranaweera9710 ай бұрын

    ❤❤❤❤

  • @nayanajithsandaruwan9547
    @nayanajithsandaruwan954716 күн бұрын

    Me sindu 2katama mechchara watinaakamak dunnu ekata, channel ekata, band ekata, attatama sthuthiii.... Aye me sindu , ahanna weida danneth nah me yana culture ekakth ekka.

  • @menakakasun9808
    @menakakasun980811 ай бұрын

    ❤😍

  • @nishanthakalum3851
    @nishanthakalum385110 ай бұрын

    👍❤️🙏

  • @apparelinnovationclub5899
    @apparelinnovationclub58997 ай бұрын

    Manderin girl 👍👍❤️

  • @user-fn2jo3bb7t
    @user-fn2jo3bb7t4 ай бұрын

    ❤❤❤❤❤❤❤super❤❤❤❤❤❤

  • @madushaniperera2457
    @madushaniperera245710 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @PasindaGamage
    @PasindaGamage10 ай бұрын

  • @salilarasanjana6349
    @salilarasanjana63494 ай бұрын

    සිංදුව අවසන් කරපු විදිහ නියමයි

  • @crazythili
    @crazythili Жыл бұрын

    ඔබ දවසක් තරුවක ලිව්වා, මං වරුවක් ඒ ගැන ඇහැව්වා

  • @rgsaliya

    @rgsaliya

    11 ай бұрын

    Ethana thamai point eka...song eke..uchchama awasthawa

  • @user-zv7ov7rr1n
    @user-zv7ov7rr1n10 ай бұрын

    Mema gaaykawata jesu peetai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤

  • @indikanawarathna7503
    @indikanawarathna75036 ай бұрын

    🎉❤❤

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor696510 ай бұрын

    charita mis💖💖💖💖💖💖💖🇱🇰🇦🇪

  • @inaampreena1072
    @inaampreena10727 ай бұрын

    ❤❤❤❤🎉🎉🎉

Келесі