Sikuru Tharuwa Raye | සිකුරු තරුව රැයේ | Edward Jayakody & Charitha Priyadarshani | Hiru Unplugged

Музыка

Sikuru Tharuwa Raye | සිකුරු තරුව රැයේ | Edward Jayakody & Charitha Priyadarshani | Hiru Unplugged
#Sikuru_Tharuwa_Raye #සිකුරු_තරුව_රැයේ #Edward Jayakody #Charitha_Priyadarshani #Hiru Unplugged

Пікірлер: 46

  • @user-ry6yf7qt1s
    @user-ry6yf7qt1s8 күн бұрын

    හරිම ලස්සන සින්දුවක් 💖💖

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan797411 ай бұрын

    ගීතය ඉතාම ඉතාම අගෙකරම් ලස්සනයි ඉදිරිපත් කරාට ගොඩාක් ස්තූතියි ❤️වතින්ම ❤🌷🌟

  • @ruwanidilrukshi9732
    @ruwanidilrukshi97322 жыл бұрын

    දහස් වරක් අහන්න ඇති.... චරිතා මිස්ගෙ හඩ භාවනාවක් වගේ.....

  • @_NETHSARA.2005
    @_NETHSARA.2005Ай бұрын

    රෝහණ සර්ගේ Music..🥺🎶❤

  • @dilusandamali
    @dilusandamali Жыл бұрын

    Ammo edward mahaththayai charitha misgei ලස්සනයි ඇත්තටම sinduwa dennatama bs

  • @isuruhewageofficial
    @isuruhewageofficial6 ай бұрын

    🟠 සිකුරු තරුව රැයේ ගීතය විචාරය බන්දුල නානායක්කාරවසම් විසින් ලියන ලද, රෝහණ වීරසිංහ සංගීතය සැපයූ මෙම ගීතය ගයන්නේ, එඩ්වඩ් ජයකොඩි සමග චරිතා ප්‍රියදර්ශනී ය. සිකුරු තරුව රැයේ අඳුර මකන අගේ හඳට අහස හිමි වන පෝදා ලොව හඳටම නතුවෙනවා තරුව ද අමතක වෙනවා අහස හිමි තුරු මුදුනේ මල් හිනැහෙනවා නොපැතු සැනේ පෙති ඉහිරී බිමට වැටෙනවා අහසට පිපි මල් සේ පොළවට පරමල් හිමිවේ පිපිමල් පරමල් වෙනවා ඒ මල් දුක සඟවනවා සඳළුතලේ සඳ විලසේ ඔබ හිනැහෙනවා දිළිඳු මගේ හද අරණේ එළිය නිවෙනවා ඔබ නෙත් සඳ පහනේ සඳළුතලේ සඳ සැඟවේ ඔබ යළි සඳවත වෙනවා මිහිරිව ඔබ රිදවනවා මේ ගීතයේ මුල් කොටසට අනුව හැමදාම අමාවක රාත්‍රීන් පවා අඳුරු අහස පොඩියට හරි එළිය කරන්නේ, හැමදාම පායා තිබෙන සිකුරු තරුවයි. කාගෙන්වත් කිසි වටිනාකමක් හිමි නොවුණත් රෑ අහස බබළවන්නේ සිකුරු තරුවයි. නමුත් පසළොස්වක පෝදා රාත්‍රී අහසම බබළවමින් හඳ පායයි. එතකොට ඒ හඳ ගැන මිනිස්සු වර්ණනා කරනවා. හඳේ ලස්සන බලනවා. හඳ වෙනුවෙන් කවි ගීත පවා ලියැවෙනවා. එදාට ලෝකයට ම අර රාත්‍රී අමාවක දිනවල පවා එළිය දුන්නු පුංචි සිකුරු තරුව අමතක වෙනවා. එයා පැත්තකින් පායලා ලෝකය දිහාම බලන් ඉන්නවා. නමුත් මතක තියාගන්න ඕනෙ, හඳ දවස් දෙක තුනකින් පේන්නේ නැතුව ගියාම ආයෙත් සිකුරු තරුව දිහා බලන්න වෙනවා. ඒ නිසා මුල අමතක කරන්න එපා. මල් තුරු මුදුන්වල හිනැහිලා පිපිලා තියෙනවා. අහසට මල් එතකොට හිමි වෙලා. අහසත් සතුටින් හැබැයි ලෝ දහම අනුව මල් පරවුණාම වැටෙන්නේ බිමට. බිමට වැටුණු මල් පෙති දරාගන්න ඉන්නේ, ගසක් දරාගත්ත විසල් පොළොව මිස තෙරක් නොපෙනෙන අහස නෙවෙයි. ඉතින් තමන් ලස්සනට ඉන්න හොඳ කාලෙදි තමන්ට ළං වෙන මිනිස්සු තමන්ට නැති කාලෙදි, නොහැකි කාලෙදි ඈත් වෙනවා. ඒ බව සිහියේ තබාගන්න. නැත්නම් පහුවෙලා දුක් වෙන්න වෙනවා. සඳළුතලාවේ හඳ වගේ ඔබ හිනැහෙන කොට දිළිඳු මගේ හදවත නමැති අරණ තුළ එළිය නිවෙනවා. ඔබ සඳළුතලාවට පායන හඳ වෙද්දී දිළිඳු මාගේ හදවත නමැති අරණ තුළ එළිය නැතිවෙලා යනවා. සඳළුතලාවක වුවද හඳ එළිය නැතිවුණාම ඔබේ මුහුණ සඳක් වගේ බබළනවා. ඔබ ඔබව රිදවගන්න එපා. ඔබ සඳට වඩා සඳවතක්. සඳලතාවක්... ✍️ ඉසුරු හේවගේ

  • @gayathchathuranga5121

    @gayathchathuranga5121

    Ай бұрын

    එතකොට ප්‍රේමකීර්ති අල්විස් ලියපු සිකුරු තරුව ගීතය මොකක්ද 😮..ඒක කවුද ගායනා කරන්නෙ

  • @abekonsamarakon246
    @abekonsamarakon2466 ай бұрын

    ලස්සනයි🎉🎉

  • @denethrehan6956
    @denethrehan69566 ай бұрын

    පිපි මල් පර මල් වෙනවා ඒමල් දුක සගවනවා❤

  • @thusithakelum2464
    @thusithakelum24642 жыл бұрын

    Me sunduwata sanidapa danawa pattama backing ❤👍

  • @wageeshaillangaainghe9983
    @wageeshaillangaainghe99833 жыл бұрын

    Me sinduvata kemathi aya koo

  • @samanpiyadarshana2150

    @samanpiyadarshana2150

    2 жыл бұрын

    Q

  • @sasikadananjaya
    @sasikadananjaya Жыл бұрын

    අදරනීය ප්‍රේමකීර්ති ඔබට අජරාම නිවන්සුව...හැමෝම අදරේ කරන්නෙ සිංදුව කියන අයට එත් එවගේ ලස්සන ගිතයක් නිර්මානය කර බ ගැන කවුරුත් කතා කරන්නෑ..😢😢😢😢😢🙏🙏 ඔබට නිවන් සුව.❤❤

  • @gayathchathuranga5121

    @gayathchathuranga5121

    Ай бұрын

    ඒක මට්ත් ප්‍රශ්නයක්..ප්‍රේමකීර්ති අල්විස්ද මේක ලිව්වෙ...බන්දුල නානායක්කාරවසම් ද

  • @samankumara307
    @samankumara30710 ай бұрын

    Thank you very much sir /madam 🎉❤❤❤❤

  • @kamalweijesekara6161
    @kamalweijesekara6161Ай бұрын

    Beautiful song ❤

  • @user-cn5oi6gm9t
    @user-cn5oi6gm9t5 ай бұрын

    ආදරේ.පතාගෙන.සුන්දර.ආත්ම.දෙකක්..සතුට.වාසනාව. හීනේ.සූන්දරව.පෙන්වනවා.මෙ.මල්වාරෙ🎉❤❤

  • @vimukthisanjeewa6700
    @vimukthisanjeewa6700 Жыл бұрын

    Red ♥️ ummmmma

  • @ravindrasulochana4373
    @ravindrasulochana43732 жыл бұрын

    Yuga getha walin etaa wisishta gayanayak,super

  • @DilaTv
    @DilaTv3 жыл бұрын

    Asama sinduwak❤🎼

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe40393 жыл бұрын

    Harima layanwithai. 👍👍👍👍👍

  • @vimukthisanjeewa6700
    @vimukthisanjeewa6700 Жыл бұрын

    Hm I love uuuuuuuuuuuuuuuuu ❤️

  • @jayavirakristhina1433
    @jayavirakristhina14333 жыл бұрын

    Great. 👍👌👏👏🌹❤ very nice.! Good luck!

  • @malijayasingha
    @malijayasingha2 жыл бұрын

    Excellent ❤❤

  • @thilininisansala5162
    @thilininisansala51622 жыл бұрын

    Super song..❤❤❤❤

  • @padminiranawaka5410
    @padminiranawaka54103 жыл бұрын

    Lassana geethaya oyadennata api adarei .

  • @lassanatharu1179
    @lassanatharu11793 жыл бұрын

    Mamath hari asai me sinduwata

  • @vimukthisanjeewa6700
    @vimukthisanjeewa6700 Жыл бұрын

    ❣️🙏😁❤️

  • @kitodiet
    @kitodiet Жыл бұрын

  • @ashanashan6236
    @ashanashan62362 жыл бұрын

    Man asama song ekak

  • @RAPMalithiPEOSO
    @RAPMalithiPEOSO Жыл бұрын

    😘💖

  • @indikaprasad9793
    @indikaprasad97932 жыл бұрын

    MatA oya hama datama innawada

  • @lakmalsajindra4195
    @lakmalsajindra4195 Жыл бұрын

    Super Backing

  • @hacrkumara2980
    @hacrkumara29803 жыл бұрын

    චරිතා මහත්මියත් සදක් වගේනෙ.ඒ සදේ ඒලිය වැඩියි.මහ වැස්සකට පසුව පායන සද වාගෙ.

  • @vimukthisanjeewa6700
    @vimukthisanjeewa6700 Жыл бұрын

    🙏

  • @nawawithanage7239
    @nawawithanage72393 жыл бұрын

    ❤❤

  • @ThushariWeerasinghe1977
    @ThushariWeerasinghe19772 жыл бұрын

    💖💖💖💖💖💖💖🌟🌟🌟🌟🌟🌟

  • @sampathabeywardana2915
    @sampathabeywardana29152 жыл бұрын

    😄😄😄❤😄😎📚👍

  • @wishwarajinduliyanagama7377
    @wishwarajinduliyanagama73772 жыл бұрын

  • @vimukthisanjeewa6700
    @vimukthisanjeewa6700 Жыл бұрын

    Tharuwa jo newada

  • @wishwarajinduliyanagama7377
    @wishwarajinduliyanagama73772 жыл бұрын

    ☺😏😙☺☺

  • @milroynishantha3216
    @milroynishantha32162 жыл бұрын

    🙏💛🧡💛🧡🙏

  • @minushimuthumali3976
    @minushimuthumali39763 жыл бұрын

    Me sinduwe arthaya pehedili karanna puluwanida

  • @isuruhewageofficial

    @isuruhewageofficial

    6 ай бұрын

    🟠 සිකුරු තරුව රැයේ ගීතය විචාරය බන්දුල නානායක්කාරවසම් විසින් ලියන ලද, රෝහණ වීරසිංහ සංගීතය සැපයූ මෙම ගීතය ගයන්නේ, එඩ්වඩ් ජයකොඩි සමග චරිතා ප්‍රියදර්ශනී ය. සිකුරු තරුව රැයේ අඳුර මකන අගේ හඳට අහස හිමි වන පෝදා ලොව හඳටම නතුවෙනවා තරුව ද අමතක වෙනවා අහස හිමි තුරු මුදුනේ මල් හිනැහෙනවා නොපැතු සැනේ පෙති ඉහිරී බිමට වැටෙනවා අහසට පිපි මල් සේ පොළවට පරමල් හිමිවේ පිපිමල් පරමල් වෙනවා ඒ මල් දුක සඟවනවා සඳළුතලේ සඳ විලසේ ඔබ හිනැහෙනවා දිළිඳු මගේ හද අරණේ එළිය නිවෙනවා ඔබ නෙත් සඳ පහනේ සඳළුතලේ සඳ සැඟවේ ඔබ යළි සඳවත වෙනවා මිහිරිව ඔබ රිදවනවා මේ ගීතයේ මුල් කොටසට අනුව හැමදාම අමාවක රාත්‍රීන් පවා අඳුරු අහස පොඩියට හරි එළිය කරන්නේ, හැමදාම පායා තිබෙන සිකුරු තරුවයි. කාගෙන්වත් කිසි වටිනාකමක් හිමි නොවුණත් රෑ අහස බබළවන්නේ සිකුරු තරුවයි. නමුත් පසළොස්වක පෝදා රාත්‍රී අහසම බබළවමින් හඳ පායයි. එතකොට ඒ හඳ ගැන මිනිස්සු වර්ණනා කරනවා. හඳේ ලස්සන බලනවා. හඳ වෙනුවෙන් කවි ගීත පවා ලියැවෙනවා. එදාට ලෝකයට ම අර රාත්‍රී අමාවක දිනවල පවා එළිය දුන්නු පුංචි සිකුරු තරුව අමතක වෙනවා. එයා පැත්තකින් පායලා ලෝකය දිහාම බලන් ඉන්නවා. නමුත් මතක තියාගන්න ඕනෙ, හඳ දවස් දෙක තුනකින් පේන්නේ නැතුව ගියාම ආයෙත් සිකුරු තරුව දිහා බලන්න වෙනවා. ඒ නිසා මුල අමතක කරන්න එපා. මල් තුරු මුදුන්වල හිනැහිලා පිපිලා තියෙනවා. අහසට මල් එතකොට හිමි වෙලා. අහසත් සතුටින් හැබැයි ලෝ දහම අනුව මල් පරවුණාම වැටෙන්නේ බිමට. බිමට වැටුණු මල් පෙති දරාගන්න ඉන්නේ, ගසක් දරාගත්ත විසල් පොළොව මිස තෙරක් නොපෙනෙන අහස නෙවෙයි. ඉතින් තමන් ලස්සනට ඉන්න හොඳ කාලෙදි තමන්ට ළං වෙන මිනිස්සු තමන්ට නැති කාලෙදි, නොහැකි කාලෙදි ඈත් වෙනවා. ඒ බව සිහියේ තබාගන්න. නැත්නම් පහුවෙලා දුක් වෙන්න වෙනවා. සඳළුතලාවේ හඳ වගේ ඔබ හිනැහෙන කොට දිළිඳු මගේ හදවත නමැති අරණ තුළ එළිය නිවෙනවා. ඔබ සඳළුතලාවට පායන හඳ වෙද්දී දිළිඳු මාගේ හදවත නමැති අරණ තුළ එළිය නැතිවෙලා යනවා. සඳළුතලාවක වුවද හඳ එළිය නැතිවුණාම ඔබේ මුහුණ සඳක් වගේ බබළනවා. ඔබ ඔබව රිදවගන්න එපා. ඔබ සඳට වඩා සඳවතක්. සඳලතාවක්... ✍️ ඉසුරු හේවගේ

  • @freekg3511
    @freekg35113 жыл бұрын

    අහගෙන සුපිරි මනෝ පාරක් ගහන්න පුලුවන් සිංදුවක් දෙන්නද?..😓❤️ kzread.info/dash/bejne/n6iWu9duZaXTf9o.html

Келесі