Unmada Wu premadare-උන්මාද වූ ප්‍රේමාදරේ|Damayanthi Jayasooriya & Kamal Addararachchi|Hiru Unplugged

Музыка

Unmada Wu Premadare | උන්මාද වූ ප්‍රේමාදරේ | Damayanthi Jayasooriya & Kamal Addararachchi | Hiru Unplugged
#Unmada_Wu_Premadare #උන්මාද_වූ_ප්‍රේමාදරේ #Damayanthi_&_Kamal #Hiru_Unplugged

Пікірлер: 556

  • @pubududilshan5361
    @pubududilshan5361 Жыл бұрын

    මේ සිංදුව නුවරඑලියෙ ගිහින් බංගලාවක සිතල වෙලාවක ජසි එකාක් ඇදන් හවස තෙ එකාක් බොන ගමං අහන්න කැමති මං වගේ තව කවුරු හරි ඉන්නවද

  • @kumaribandara2442

    @kumaribandara2442

    8 ай бұрын

    හරි අපි දෙන්න මේ මාසේ පඩිය ගත්තම යංකො නුවරඑළියේ . හැබැයි තේ නෙවෙයි කෝපි බිබී මේ සිංදුව අපි දෙන්න කියමුකෝ ... 😂😂

  • @pradeepsanjaya881

    @pradeepsanjaya881

    8 ай бұрын

    Math kemathi.api yamuda

  • @pradeepsanjaya881

    @pradeepsanjaya881

    8 ай бұрын

    ​@@kumaribandara2442 yamuda math annm.

  • @Thilinamadhushanka-pd6ht

    @Thilinamadhushanka-pd6ht

    7 ай бұрын

    මගේ ඒක මාත් කැමති යකෝ වැස්ස වේලක එහෙම 💞

  • @chamthkapansilu1414

    @chamthkapansilu1414

    7 ай бұрын

    @@kumaribandara2442maath enawa yaluwaa 😂😂😢

  • @denishapathiraja5956
    @denishapathiraja59563 жыл бұрын

    මගෙ ආසම සින්දුව. මේ ගීතය මුලින් ඇහෙද්දි මන් ගොඩක් පොඩියි. තේරුම දන්නෙත් නෑ ඒ කාලෙ. එත් හරිම ආසයි මේ ගීතයට . එදා වගේම අදත් ඒ වගේම ආසයි.

  • @prabuddhamaduranga4889

    @prabuddhamaduranga4889

    3 жыл бұрын

    Same here

  • @agriculturesrilanka4284

    @agriculturesrilanka4284

    3 жыл бұрын

    ඒ කාලෙ ඉදන් අමුතු හැගිමක් එන්නෙ

  • @rjayawardena1201

    @rjayawardena1201

    3 жыл бұрын

    Akenma akenma

  • @gayanspremaratne3474

    @gayanspremaratne3474

    3 жыл бұрын

    මාත් එසේමයි

  • @anilidaknasah4494

    @anilidaknasah4494

    2 жыл бұрын

    Maath

  • @kapilakapila9566
    @kapilakapila95663 жыл бұрын

    කමල් වයසට යන්නෙ නෑ .multi talented person ❤️👍

  • @pabasarapabasara5743
    @pabasarapabasara57433 жыл бұрын

    දමයන්ති ජයසූරිය ම්ස්ගේ කට හඬ තවම ලස්සනයි

  • @aree8952

    @aree8952

    3 жыл бұрын

    Ane mn eywa tharuna kaleta passe adai dekke.jivitha wenas wena widiha

  • @Dhananjaya_wije

    @Dhananjaya_wije

    Жыл бұрын

    ​@@aree8952....... 😢

  • @prinzy207
    @prinzy2073 жыл бұрын

    මෙ ගිතය මුලින්ම ආපු කාලේ මම ඉපදීලාවත් නැ...මම පොඩි කාලේ ඉදලම ආසම ගිතය තමයි මෙක...අදත් අහනවා හෙටත් අහනවා මුලු ජීවීතය කාලය පුරාවටම අහනවා....

  • @sharmi6955
    @sharmi69553 жыл бұрын

    හැමදාම ආදරෙයී එපා නොවන ගීයක්.. ප්‍රේමාන්විත ගැයුමක් කමල් අයියා..

  • @shehanmendis2708

    @shehanmendis2708

    2 жыл бұрын

    Kamal aiya Jamayanthi mis 😍😍😍😍😍😍😍

  • @geethanimalkanthi7733
    @geethanimalkanthi77337 ай бұрын

    කොච්චර ඇහුවත් කොච්චර බැලුවත් මදි❤ කමල්ගේ නිර්මාණ වැඩි වැඩියෙන් බිහි නොවීම අපේ අවාසනාව ඒ හඩ ඒ රන්ගනය කෙතරම් බැලුවත් මදි ❤❤❤❤❤

  • @aselamalawa
    @aselamalawa3 жыл бұрын

    මෙන්න සිංදු.. ❤️ කොයිතරම් පරණ වුනත් එදා වෙගෙම ආසයි ආදරෙයි 👍

  • @gayashanmadushanka7620
    @gayashanmadushanka76202 жыл бұрын

    සිංදුව අහද්දී මොකක්දෝ ලොකු දුකක් දැනෙනවා හිතට...අතීතයට හිත අරන් යනවා වගේ..කමල් සර්,දමයන්තී මිස් ගොඩක් පින් හදවතටම කීවට මේ සිංදුව...බුදුසරනයි..

  • @Dilarcreation

    @Dilarcreation

    Жыл бұрын

    මොකක්දෝ අවුලක් දැනෙනවා තමයි

  • @dilrukshidewapriya2854

    @dilrukshidewapriya2854

    Жыл бұрын

    A mk

  • @devikasandy8191

    @devikasandy8191

    10 ай бұрын

    Same

  • @kumaribandara2442

    @kumaribandara2442

    8 ай бұрын

    ඉස්සර බැදි පෙම මතක් වෙනව මට නම් ... 🎉🎉. කාටද ඉතිං ඒක කියන්නේ . මටම කියාගෙන හිත හදාගෙන ඉන්නවා ඉතිං ... 😢😢

  • @gunathilakabandara8680
    @gunathilakabandara86802 жыл бұрын

    මුල් වරට සිංදුව අහන කොට තිබු රසය අදටත් එසේම පවතී...❤❤❤❤❤

  • @crazzybreezy831
    @crazzybreezy8312 жыл бұрын

    උන්මාද වූ ප්රේමාදරේ සමනල වසන්ත යෞවනයේ සංසාරයේ සුභ ප්රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ උන්මාද වූ ප්රේමාදරේ සමනල වසන්ත යෞවනයේ සංසාරයේ සුභ ප්රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ රල පෙල කැලඹේ හසගන විලසේ ලවනත සුදු මුදු පහස ලැබේදෝ රල පෙල කැලඹේ හසගන විලසේ ලවනත සුදු මුදු පහස ලැබේදෝ ඔබ හදවත මා හඳුනාගත් සේ මා හදවත ඔබ හැඳින ගනීදෝ සංසාරයේ සුභ ප්රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ උන්මාද වූ ප්රේමාදරේ සමනල වසන්ත යෞවනයේ කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී සයුරු තෙරෙන් සැඟවී ආවාදෝ කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී සයුරු තෙරෙන් සැඟවී ආවාදෝ චන්ඩ මාරුතේ ඉන්ද්රකීලයක් වගේ නොසැලී ඉන්නට වරම් ලැබේදෝ සංසාරයේ සුභ ප්රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ උන්මාද වූ ප්රේමාදරේ සමනල වසන්ත යෞවනයේ

  • @thenulidilansa5299

    @thenulidilansa5299

    8 ай бұрын

    😊

  • @mamju6689

    @mamju6689

    6 ай бұрын

    ❤❤❤

  • @maduranginadhu3058
    @maduranginadhu30583 жыл бұрын

    කොච්චර පරන උනත් හිතට දැනෙන තරම් කියා ගන්න තේරෙන්නෙ නෑ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @walasmullawalasmulla8743

    @walasmullawalasmulla8743

    3 жыл бұрын

    Ou neda ..oya koheda

  • @sampath4458

    @sampath4458

    3 жыл бұрын

    woooow exsellents

  • @ZenVibes...

    @ZenVibes...

    3 жыл бұрын

    Ow akke eknam aththa nice voice eka

  • @deshanpraveen6266

    @deshanpraveen6266

    3 жыл бұрын

    අදටත් හොයනව ඇයි මේ සිංදුව මේ තරම් දැනෙන්නේ කියල ❤️

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874Ай бұрын

    මාව පිස්සියක් කරපු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන සින්දුවක්❤❤❤

  • @ishankahansamali8324
    @ishankahansamali83242 ай бұрын

    අනේ ❤කවදාවත් නැතිවෙන්න එපා මේ සින්දු... ඒ වචන ආත්මෙටම කා වැදිලා වගේ

  • @kumarikumari6617
    @kumarikumari66173 жыл бұрын

    අමිමෝ මේ ගීතය මම මාරම ආසයි

  • @asanthirupika2850
    @asanthirupika28503 жыл бұрын

    චන්ද්‍ර මාරුතේ ඉන්ද්‍ර කීලයක් වගේ නොසැලී ඉන්නට වරම් ලැබේදෝ 🔥🔥🔥👌👌👌

  • @user-ut7ms9vo5m
    @user-ut7ms9vo5m6 ай бұрын

    මේ සින්දුව අහද්දී මම ගොඩක් පොඩියි හැබැයි එදා වගේම අදත් හැමදාමත් මේ සින්දුවට මම ආසයි 🥰 කමල් අයියාගෙ හඩට මම නිකන් වශී වෙලා වගේ 🥰 දමයන්ති මිස්ගෙ හඩත් හරි ම ලස්සනයි 🥰❤️

  • @dilhanjayawardena6124

    @dilhanjayawardena6124

    5 ай бұрын

    Umba podi nam Kamal Ayya wenne kohomada

  • @krishanthapradeep1678
    @krishanthapradeep16783 жыл бұрын

    කමල් ඇගෙන්ම කියනවා ❤️ පට්ට

  • @maheshjayasekara3690
    @maheshjayasekara36902 ай бұрын

    කමල් අද්දර ආරච්චි අයියාගේ මම ආසම හොඳ නිර්මාණාත්මක සදාතනිකම හදවතේ රැදුනු ගීතය කී..🙋♥️😊

  • @rusiruthishakya4426
    @rusiruthishakya44263 жыл бұрын

    කමල් අය්‍යා තව සින්දු නොකියපු එක ලොකු අපරාධයක් ❤️❤️❤️

  • @navodshehan1604

    @navodshehan1604

    3 жыл бұрын

    මේක ඇත්තක්

  • @pradeeppushpakumara6874

    @pradeeppushpakumara6874

    2 жыл бұрын

    Ow ani

  • @randikasanjeewa5709

    @randikasanjeewa5709

    2 жыл бұрын

    thawa sindu thiyenawa .thun sitha dahan gatha wela

  • @WISEMARTIAL

    @WISEMARTIAL

    2 жыл бұрын

    එතකොට අරගලයට ගහපු එක අපරාදෙ නැද්ද??

  • @oriljayakody8757

    @oriljayakody8757

    8 ай бұрын

    කමල්ට කළේ හරිම අපරාධක් මේ දක්ෂතාවයට නිසි ඇගයීමක් තවම ලැබිල නැහැ.

  • @anusharajapaksha9349
    @anusharajapaksha93493 жыл бұрын

    හැමදාම ඇහුවත් කොච්චර පරන උනත් එපා වෙන්නෙ නැති සින්දුවක්

  • @udayangabanbara3148
    @udayangabanbara31482 жыл бұрын

    අපේ වානිජමය සිනමාවේ අවසන් පුරුක සංගීතා ..ඇයට කලින් දිල්හානි ,ඩිලානි ,සබීතා ❤️❤️

  • @nimeshasamarathunga7645
    @nimeshasamarathunga76453 жыл бұрын

    රසවිඳින ගීත trending නෑ.trending ගීත රසවිඳින්න බෑ

  • @user-mp4gv8jm4k

    @user-mp4gv8jm4k

    3 жыл бұрын

    ඒක මරු කතාව

  • @maheshbentotaa1981

    @maheshbentotaa1981

    3 жыл бұрын

    Patta kathawa

  • @asankaranasingha5831

    @asankaranasingha5831

    3 жыл бұрын

    Ou

  • @ss-ri5oi

    @ss-ri5oi

    3 жыл бұрын

    Eka set👍

  • @ttm-03hasininawodya61

    @ttm-03hasininawodya61

    3 жыл бұрын

    Aniwa✌️

  • @user-vb1gl8ec3q
    @user-vb1gl8ec3q3 ай бұрын

    Kamal really I love you❤

  • @MNushanthika
    @MNushanthika2 жыл бұрын

    මම පොඩි කාලේ ඉදලම ආසම ගිතය තමයි මෙක.....එපා නොවන ගීයක්....මතකෙන් අමතක කරන්නම බැරි ගීතයක්........

  • @prashan3253
    @prashan32533 жыл бұрын

    This song is so nostalgic. Coming from a Tamil background, this song brings back memories from the 80s when the war was on. Yet, we sang and hummed every beautiful tune regardless of language...that united us as a country. During the war, listening to these songs, made our hearts full. Even though I live outside Sri Lanka now, when I listen to these gorgeous songs, I want to come back to my country...the land my forefathers breathed and lived...where we ate kiribath & lunumiris ❤ my motherland

  • @RoshiR

    @RoshiR

    3 жыл бұрын

    Such an important comment :)

  • @nishaniepereira3503

    @nishaniepereira3503

    3 жыл бұрын

    Prashan, it will ALWAYS be your motherland 💕💕💕

  • @navodshehan1604

    @navodshehan1604

    3 жыл бұрын

    😪❤👌🙏👍👏🎶

  • @bemalpiyasekara735

    @bemalpiyasekara735

    3 жыл бұрын

    ❤❤❤❤❤

  • @sanjeewafonseka5114

    @sanjeewafonseka5114

    3 жыл бұрын

    Wherever you are now, Sri Lanka will always be your Motherland. War did a lot of damage to our country but still thats where you and I and everyone else who comment here will always belong. Glad to say in my childhood I had friends that I didn’t even know what race they belong to. It didn’t matter at all. Still doesn’t.

  • @chathuraelkaduwa9082
    @chathuraelkaduwa90823 жыл бұрын

    ඉතාමත් අලංකාර විදිහට ගායනා කරනවා. මේවා තමා නියමම සිංදු

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna66353 жыл бұрын

    🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼 කමල් අද්දරාරච්චි වාඩි කරවා සිංදුව කියන්න ඉඩ දීම ගැන මගේ බලවත් විරෝධය. 🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

  • @navodshehan1604

    @navodshehan1604

    3 жыл бұрын

    ඔව්, එතුමාට ස්ටේජ් ස්පේස් දෙන්න ඕනෙ පර්ෆෝම් කරන්න කියාගන්න බැරි රහක් තියෙන්නෙ, දැනෙන්නෙ එතකොට

  • @kumaranawarathna1988

    @kumaranawarathna1988

    2 жыл бұрын

    Oumai wadiwela hodata kiyanna th bha..

  • @udayangabanbara3148

    @udayangabanbara3148

    2 жыл бұрын

    😜😜😜👌

  • @udeeshainduwara
    @udeeshainduwara3 жыл бұрын

    මේ සිංදුව අහනකොට අමුතු හැඟීමක් දැනෙනවා...❤️

  • @jayanirathnayake5263
    @jayanirathnayake52633 жыл бұрын

    අමුතුම ලස්සනක් හදවතට දැනෙන සිංදුවක්....❤️

  • @sajanisisara8030
    @sajanisisara80303 жыл бұрын

    දැන් තියෙන සින්දු එක්ක බලද්දි මේවා කනට මී පැනි වගේ. දැන් ඒවා අහන් ඉන්න බෑ. කන් දෙක රිදෙනවා.

  • @kendaboy6145
    @kendaboy61452 жыл бұрын

    Mewage sinduthama trending wenna one hamadama...hitha sanasana lassanama lassana githayak meka...unmada wu premadare......👍👍❤️‍🔥❤️❤️💝💝

  • @mangalajayawardena8387
    @mangalajayawardena838710 ай бұрын

    DAMAYANTHI JAYASOORIYA And KAMAL ADDARAARACHCHI susanyogaya ape kanata genena imihiri handa sadakal randewa Kopamana asuwath kalikuth nonwana geethayak 👍

  • @pasanmethsaragallage9509
    @pasanmethsaragallage9509 Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති, පොඩි කාලෙ ඉදන් ආසම සින්දුවක්....

  • @poojaudayangani160
    @poojaudayangani1603 жыл бұрын

    ලස්සනයි ලස්සනයි 💗💗💗💗💗💗💗ගොඩක් ගොඩක් කොහොමත් ඉස්සර සිංදු ගොඩක් ලස්සනයි ♥️♥️♥️

  • @arunapriyangani1987
    @arunapriyangani19872 ай бұрын

    හරිම ලස්සන ගීය ක්❤❤

  • @pushpawijerathna7714
    @pushpawijerathna77143 жыл бұрын

    අම්මෝ,කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ,මාරම ආස සිංදුවක්

  • @luckmalsurendra9493
    @luckmalsurendra94932 жыл бұрын

    Damayanthi miss aparaade kata hadin thawamath wedak noganne,masuran watina hadak,aparaaade❤️❤️❤️🙏🙏🙏

  • @Hemanthanet
    @Hemanthanet3 жыл бұрын

    All rounder Kamal Addaraarachchi

  • @duminda270
    @duminda2702 жыл бұрын

    දමයන්ති ජයසූරිය,ඒ කටහඩ නම් මාරම ඒකක්..

  • @kanishkawickramasingha8417
    @kanishkawickramasingha84172 жыл бұрын

    මේව ඉතින් වයට යන්නෙ නැති සින්දු... ❤️

  • @prasadnalaka5775
    @prasadnalaka5775 Жыл бұрын

    අහපු ලස්සනම සින්දුව.පොඩ් කාලේ ඉඳන් මාරම ආසම සින්දුවක්.

  • @rasikamireille1570
    @rasikamireille1570 Жыл бұрын

    දමයන්ති මිස්ගේ සහ කමල් සර් ගේ කටහට පට්ට ලස්සනයි ඒදා වගේ ❤️❤️😍😘🙏

  • @athugalpuragaming7846
    @athugalpuragaming78462 жыл бұрын

    එදා වගේම තාමත් හරිම ලස්සනයි මේ සිංදුව.😍😍🙂🙂

  • @gayathrisrikumari3175
    @gayathrisrikumari31753 жыл бұрын

    මං ආසම ගීත අතරින් එකක් තමයි❤️❤️

  • @WWEAJ4
    @WWEAJ43 жыл бұрын

    උන්මාද වූ ප්‍රේමාදරේ සමනළ වසන්ත යෞවනයේ සංසාරයේ සුබ ප්‍රාර්ථනා ඉදුනිල් දෙනයන සටහන් වේ රල පෙළ කැලබේ හසගන විලසේ ලවනත සුදු මුදු පහස ලැබේදෝ රල පෙළ කැලබේ හසගන විලසේ ලවනත සුදු මුදු පහස ලැබේදෝ ඔබ හදවත මා හදුනාගත් සේ මා හදවත ඔබ හැදින ගනීදෝ සංසාරයේ සුබ ප්‍රාර්ථනා ඉදුනිල් දෙනයන සටහන් වේ උන්මාද වූ ප්‍රේමාදරේ සමනළ වසන්ත යෞවනයේ කිදුරු කොදෙව්වේ කසුන් කුමරිකාවී සයුරු තෙරෙන් සැගවී අවාදෝ කිදුරු කොදෙව්වේ කසුන් කුමරිකාවී සයුරු තෙරෙන් සැගවී අවාදෝ චණ්ඩ මාරුතේ ඉන්ද්‍ර කිලයක් වගේ නොසැලී ඉන්නට වරම් ලැබේදෝ සංසාරයේ සුබ ප්‍රාර්ථනා ඉදුනිල් දෙනයන සටහන් වේ උන්මාද වූ ප්‍රේමාදරේ සමනළ වසන්ත යෞවනයේ ඉදුනිල් දෙනයන සටහන් වේ සමනළ වසන්ත යෞවනයේ ඉදුනිල් දෙනයන සටහන් වේ....

  • @kusumdarmasiri6760

    @kusumdarmasiri6760

    3 жыл бұрын

    Harima lassanei

  • @nilmininiroshani9295
    @nilmininiroshani92953 ай бұрын

    මේක නම් උන්මාදයක් ම තමයි ❤❤❤

  • @maheshkumarasiri2353
    @maheshkumarasiri23533 жыл бұрын

    මතකෙන් අමතක කරන්නම බැරි ගීතයක්.......

  • @sfernando4409
    @sfernando44093 жыл бұрын

    Kamal Addarachchi, my all time favourite!

  • @awesawesome278
    @awesawesome2783 жыл бұрын

    Katahadanam thamath adawagemayi obadepalata subapethum

  • @dhanushkadissanayakepoliti4302
    @dhanushkadissanayakepoliti43022 жыл бұрын

    මට දන්නේ නෑ මටත් නොදැනීම මාව ඇවිදගෙන යන්නේ ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයට. හුඟක් දෙනෙක් රුහුණ සරසවිය❤️ කිඳුරු කොදෙව්ව කියල කියන්නේ සේද මාවතේ අපූර්වතම සරසවිය❤️ නිසා වෙන්න ඇති. මොනව උනත් මේ ගීතයත් , මගේ කැම්පස් ජීවීතයත් අතර තියෙන්නේ වචනවලින් විස්තර කරන්න බැරි සම්බන්ධයක්. ආදරණීය රුහුණ සරසවිය❤️ දෙවන වසර විද්‍යාර්ථී ධනුෂ්ක දිසානායක 2021.10.10

  • @supunsuranga866
    @supunsuranga8662 жыл бұрын

    පොඩි කාලෙ ඉදන්ම අහන හදවතට වදින සිංදුවක් ❤️

  • @thilinanimesha3091
    @thilinanimesha30912 ай бұрын

    ලංකාවේ මියුසික් හොදම සිංදුව මොකද්ද කියලා ඇහුවොත් මම කියන්නේ මේක්. සප්ත කන්‍යා ෆිල්ම් එකේ සුපිරිම සිංදුවක්. මම පොඩි කාලේ තමයි මුලින් ඇහුවේ මට අවුරුදු 5ක් වගේ. මගේ පුංචි ඇහුවා මම කැමතිම සිංදුව මම කීවේ මේක.. එයා මට පොඩ්ඩක් සැරකරා (එයා බලාපොරොත්තු උනේ ළමා සිංදුවක්) මියුසික් වලට වයසක්, භාෂාවක් නෑනේ...😅😅 මේක උනේ 90 දශකයේ...❤❤

  • @subashhewage3170
    @subashhewage31703 жыл бұрын

    Aiyoooo patta, kamal and damayanthi great singing and feelings

  • @shrinavaratnam8327
    @shrinavaratnam83273 жыл бұрын

    A great song and brings back wonderful, nostalgic memories of a country and people I dearly love. This song, along with Suwanda Dhanee from the movie Saptha Kanya, is even more special because it was in the first flush of dating my wife in 1993..almost 30 years on we are still together, and the lyrics, vocals and melody take my breath away; for me, a Tamil and for my wife, a Sinhalese, it just seemed like the most natural thing to be together, as Sri Lankans, bereft of race, religion, language, cast, creed - we were children of the pearl of the Indian Ocean. No hatred, just pure love. We've been away for over 20 years, mainly to escape the politics of hate that tore (and continues to do so) at the heart of our nation but carry with us a deep & profound connection to our land and people - this song just lifts my spirits and elevates my soul each time I listen to it. Lots of love Sri Lanka!!

  • @ydbn272_92

    @ydbn272_92

    2 жыл бұрын

    Thank you for spreading this positive energy

  • @shawanthak191

    @shawanthak191

    10 ай бұрын

    ❤️🙏

  • @pradeeplasanthakumara719
    @pradeeplasanthakumara7193 жыл бұрын

    හිතට මාර විදිහට වදින සිංදු වක්❤️❤️❤️❤️❤️

  • @youtubchannel8553
    @youtubchannel85532 жыл бұрын

    2021ත් අහන ආසම සිංදුව❤️

  • @welgamagepadmalatha8942
    @welgamagepadmalatha8942 Жыл бұрын

    හරිම ලස්සන සිංදුව ඔබ දෙදෙනා හැර මෙය කවුරු කිවුවත් ලස්සන නැ

  • @champikaratnayake1352
    @champikaratnayake13523 жыл бұрын

    Beautiful,Kamal my favourite singer and actor Theruwan Saranai

  • @damayanthiyatiyanaarachchi8872
    @damayanthiyatiyanaarachchi88723 жыл бұрын

    මම කමල්ගේ ආසම සින්දුව හරිම ලස්සනයි සුබ පතනවා

  • @abiyabiy1706
    @abiyabiy17063 жыл бұрын

    බුදු සරනයි කමල් සර්.

  • @malishamadurangi5786
    @malishamadurangi57862 жыл бұрын

    kiyaganna notherena sadaadara neeya hegeemak hadawathata denenawa..aadarey oba dedenatama.punchi kaale indalama rasa windina lassanama geethayak.

  • @ammaamara5321
    @ammaamara53213 жыл бұрын

    එදත් මම ආසාවෙන් රස වින්දා අදත් ඒගියේ මිහිරියාව කෙසේ කියන්නද.හරිම ආදරනියයි.කමල්ගේ දගකාර ගතිය එදාවගේමයි. ඔයාලා දෙන්නට මම ආදරෙයි.ගායිකාවගේ සරල බව හිත නිවුනා.

  • @sisirakumara2416
    @sisirakumara24163 жыл бұрын

    කමල් sir හැමදාම ආදරෙයි

  • @adaraniyapanchi7022
    @adaraniyapanchi70223 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 😍😍

  • @mangalaabeywickrama503
    @mangalaabeywickrama5033 жыл бұрын

    Super music Super lyrics Super voice ❤️❤️❤️❤️❤️❤️❤️

  • @surensalgado945
    @surensalgado9453 жыл бұрын

    Excellent sing by both Kamal A n Damayanthi J. Kamal Addaraarachchi is a very talented smart actor n a singer. He is an all round artist incl his compering skills which he always does it in style. 👌🏻

  • @nidukshilasandamini2891
    @nidukshilasandamini28913 жыл бұрын

    කමල් අද්දරආරච්චි..❤❤

  • @chathurathilanka8971
    @chathurathilanka89713 жыл бұрын

    Wayasata giye na sinduwawath oba depalawath 💣❤️❤️❤️💓

  • @m.danthanarayana5226
    @m.danthanarayana52263 жыл бұрын

    The Ultimate Love Song for Lovers in Sri Lanka 💕💕 ... Our Official Valentine's Anthem ❤️

  • @ranmaleebandara2671
    @ranmaleebandara26713 жыл бұрын

    බොහොම හොඳ මියුරු හඬ..කමල් ගෙ..දමයන්ති අක්ක ගෙ සින්දු කුඩා කාලයේ සිටම අහනව..💐💐💐

  • @supunk9160
    @supunk91603 жыл бұрын

    ඇබ්බැහිවන සුලුය

  • @thaseafarer1862
    @thaseafarer18622 жыл бұрын

    හරියට භාවනාවක් වගේ ❤️🖤

  • @ChamikaDilshan
    @ChamikaDilshan3 жыл бұрын

    හදවතට දැනෙන ඒ හැගුම 🌹🌹🌹

  • @lakshininimeshika1771
    @lakshininimeshika17713 жыл бұрын

    ගොඩක් ආස සිංදුවක් , ආයේ ඒ කාලෙට ගියා වගේ හැගෙනවා ♥️

  • @kavindurasan1089
    @kavindurasan10892 жыл бұрын

    සංගීතය සුපිරියි

  • @ydbn272_92
    @ydbn272_922 жыл бұрын

    This song was released before I was born, but it remains one of my all-time favorites. I especially love how different the two singers are. Mrs. Jayasuriya seems to be the modest and guarded type. Mr. Addararachchi on the other hand seems to be a natural entertainer. The life-of-the-party type. Most people would feel pressured to match his actions and energy when on stage with him; but she doesn’t. She’s comfortable with who she is. It’s beautiful to watch them in both this and the original video.

  • @nadithchanaka7797
    @nadithchanaka7797 Жыл бұрын

    මේ සිංදුව අහනකොට මාව අමුතුම ලෝකයකට අරන් යනවා වගේ. මේ සිංදුව මගේ ජීවිතයේම කොටසක් වගේ. මේ සිංදුව අහනකොට දැනෙන හැගීම කියා ගන්න තේරෙන්නෙ නැ....

  • @rumeshad4983
    @rumeshad4983 Жыл бұрын

    මේක නම් ගොඩක් හිතට වැදෙන සින්දුක් 💔❤

  • @dilinirathnasekara6830
    @dilinirathnasekara683029 күн бұрын

    හරිම ලස්සනයි .❤❤

  • @sandunikajayasinghe9114
    @sandunikajayasinghe91143 жыл бұрын

    I love songs with the original music

  • @kusumasaparamadu9998
    @kusumasaparamadu99983 жыл бұрын

    Harma lassanai kamal addaraarachi wisista daksakam ati kenek budusaranai

  • @gunapalaganegama8813
    @gunapalaganegama88132 жыл бұрын

    One of the best song by Kamal Addaraaratchi .

  • @PiyangaSadaruwan-rf5bn
    @PiyangaSadaruwan-rf5bn5 ай бұрын

    Mama asama gayakyaek e vagema ranganashilpiyek

  • @ceylonasia9924
    @ceylonasia99243 жыл бұрын

    අපිව අඩවනවා නේ...අතීතයට දිව යනවා ..මට වයස 10 මේ සින්දුව අහද්දී .සැපත් කන්‍යා ෆිල්ම් ..ලස්සනයි කමල් අයිය සංගීත

  • @jananisp9284
    @jananisp92842 жыл бұрын

    චුටී කාලේ ඉදන් ආසම ගීතයක් දමයන්ති මහත්මිය කොන්ඩේ මල් ගහලා හිටියේ,කමල් අද්දරාඅරච්චි ඩෙනිම් ශර්ට් එකක් ඇදලා හිටියා වගේ මතක.මාත් එයාගේ විදියට කියද්දී අම්මයි තාත්තයි හිනා වෙනවා,ඒක මතක් වෙද්දී හරිම දුකයි ඒ දෙන්නම දැන් නෑ, හරිම ලස්සන ගීතයක් 👍

  • @PanwilaroshanRoahan
    @PanwilaroshanRoahan3 ай бұрын

    ❤ eka marai

  • @apkamila1
    @apkamila13 жыл бұрын

    that voice has not aged even a bit madam...bless you ...!! thousand times and more

  • @gamingthaniduff9607
    @gamingthaniduff96072 жыл бұрын

    දැන් තියන සින්දු මොනවද😂...((මේවනී 🎶 සින්දු❤️))

  • @ChamaraGimhan
    @ChamaraGimhan3 ай бұрын

    සුපිරි අනිවාර්යයෙන්ම මමත් ආසම විදිහට

  • @disnashyamali2664
    @disnashyamali26642 жыл бұрын

    ඇත්තටම හරිම ලස්සන කැමතිම සිංදුවක්

  • @senalipramudika3293
    @senalipramudika3293 Жыл бұрын

    Mama senali sinduwa lassanai 😍😍

  • @kameshmavitha2474
    @kameshmavitha24743 жыл бұрын

    අම්මෝ ඒ voice එක. ඇග හිරිවැටෙන්වා ඇහෙනකොටත්.

  • @vasnthapadmini5879
    @vasnthapadmini58793 жыл бұрын

    ගොඩක්ම ලස්සනයි

  • @gamindabandara7683
    @gamindabandara7683 Жыл бұрын

    එදත් අදත් හෙටත් හතවතෙ රැදුනු සින්දුවක්. කවදාවත් වයසට ය්න්නෙ නැති සින්දුවක්....❤❤❤❤

  • @nothinglastsforever320
    @nothinglastsforever3203 жыл бұрын

    Favorite song ever..♥️

  • @senalipramudika3293
    @senalipramudika3293 Жыл бұрын

    Mama senali sinduwa ❤❤

  • @kusumalathavithanage5854
    @kusumalathavithanage58543 жыл бұрын

    ඇත්තටම කමල්,අද්දරාඅරච්චි,වගේ,ලස්සන මං,මේ,සින්දුව,පරන,එක,මගෙ,f,b,පිටුවෙ,තියාගෙන,ඕන,වෙලාව්ස්ට,අහනව,හැමදාම,ආදරෙයි,අපි,ඔයාලට,

  • @dilukumari1889
    @dilukumari188911 ай бұрын

    Apa wen nethi song akak.harima adarei

  • @asd-ce2hm
    @asd-ce2hm Жыл бұрын

    Mama sama githaya maruu venama lokekata yanava asdeka piyagaththama

Келесі