Obata Sitha Adare Karai - ඔබට සිත ආදරේ | Pasindu Shihan💥Hiru Star Season 3 |Round 02 | Episode 52🔥

Музыка

Obata Sitha Adare Karai - ඔබට සිත ආදරේ කරයි | Pasindu Shihan
💥Hiru Star Season 3 |Round 02|Episode 52🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode52 #PasinduShihan #ObataSithaAdareKarai

Пікірлер: 67

  • @nayomi8153
    @nayomi81532 жыл бұрын

    කොච්චර ලස්සනට අයියා සින්දුව කිව්වා ද🥺🥺🥺..අයි වොට් කරේ නැත්තේ.ආයේ උත්සාහ කරමු අයියා ඔයාට බැරි වෙන්නේ නෑ.ඔයාගේ දක්ෂතාව තියෙනවනේ ලස්සන ගමනක් යන්න පුළුවන් 🤟❤️❤️❤️

  • @pasidushihan1706

    @pasidushihan1706

    2 жыл бұрын

  • @nayomi8153

    @nayomi8153

    2 жыл бұрын

    @@pasidushihan1706 😉❤️

  • @kalumrde2025
    @kalumrde20252 жыл бұрын

    සුපිරිම ගායනයක් විනිශ්චය සාදාරන නැහැ 😎😎

  • @mirigama9130

    @mirigama9130

    2 жыл бұрын

    අසාර්ථක ගැයුමක්

  • @rupasenarathnayaka1914
    @rupasenarathnayaka19142 жыл бұрын

    හිරුස්ටාර් එකෙ දැකපු ලස්සනම සින්දුවක්🎼🎼🎶

  • @gamingwithsanka7118
    @gamingwithsanka71182 жыл бұрын

    පට්ට හඩක් ඔතන නැතත් ගෙමක් ගහපං ❤✌️

  • @rupasenarathnayaka1914
    @rupasenarathnayaka19142 жыл бұрын

    ලස්සන හඩක්.හිතහොද කොල්ලෙක් ඉස්සරහටම යන්නඔනෙ .ඔහුට කෙරෙ ලොකු අසදරනයක් .වොට් දිමට හැකියවක් තිබුණි . දුප්පතට කොතනත් කැපිල්ලයි ❤️‍🔥❤️‍🔥

  • @SUMALLIIYA
    @SUMALLIIYA2 жыл бұрын

    ඉදිරියට යන්න ඕන කෙනෙක්

  • @mahendradanushka8953
    @mahendradanushka89532 жыл бұрын

    පොඩි පොඩි අව්ල් තිබුනා...ඒත් වොයිස් එකට හදලා ගන්න පුලුවන් කොල්ලෙක් ..ඔයාල අසාධාරණයක් කරේ..පට්ටම අසාධාරණයක්

  • @nayomi8153

    @nayomi8153

    2 жыл бұрын

    වොට් එක නොදෙන්න තරම් අඩුපාඩුවක් තිබ්බේ nene.පසිඳු අයියට වැඩිය අඩුපාඩු තිබ්බා කට්ටිය ඇතුලේ කොච්චර ඉන්නවද.තව අවස්ථාවක් දුන්නනම් අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න තිබ්බා

  • @gayandarshana1302

    @gayandarshana1302

    2 жыл бұрын

    @@nayomi8153 ඇත්ත

  • @navinduhishara7195
    @navinduhishara71952 жыл бұрын

    ලස්සන හඬක් ...☝

  • @chathu40
    @chathu402 жыл бұрын

    හදවතට දැනෙන්න ගායනා කලා ඒත් හිරු එකේ දක්ශයෝ ඉදිරියට යන්නේ ගොඩාක් අඩුවෙන් 😪

  • @dasunkaldera782
    @dasunkaldera7827 ай бұрын

    සුපිරියටම කිව්වා එකෙන්ම❤

  • @nathalirathnayakanathali8450
    @nathalirathnayakanathali84502 жыл бұрын

    Ane pau lassanata sinduwa kiuwa

  • @kavindya6257
    @kavindya62572 жыл бұрын

    Lassanai malli aththatama .

  • @slmeritv4536
    @slmeritv45362 жыл бұрын

    හිරු ස්ටාර් බැකින් නම් අන්තිමයි 😅

  • @kavindusamaradiwakara311
    @kavindusamaradiwakara3112 жыл бұрын

    ලස්සනයි අයියා 💕🔥

  • @kwlady8793
    @kwlady87932 жыл бұрын

    ලස්සනයි malli ගොඩක් ඉදිරියට yanna suba patum

  • @kamalsbassnayaka2877
    @kamalsbassnayaka28772 жыл бұрын

    Niyamai malli budu saranai

  • @indikanishanthi1684
    @indikanishanthi16842 жыл бұрын

    Lassanai

  • @cdherath7168
    @cdherath71682 жыл бұрын

    Wow....❤❤❤❤

  • @shanikanimna383
    @shanikanimna3832 жыл бұрын

    Harma ලස්සනයි 🌟🌟🌟🌟🌟🌟🌟

  • @priyanthalal6926
    @priyanthalal69262 жыл бұрын

    sinduwa lassanatama kiwuwane

  • @enokapriyadarsani6700

    @enokapriyadarsani6700

    2 жыл бұрын

    හෙනගහනවා මෙ හරක් තුන්දෙනාට

  • @dimuthukasun679
    @dimuthukasun6795 ай бұрын

    සුපිරි

  • @chandanibandula9014
    @chandanibandula9014Ай бұрын

    Aasama geethayak 🥰🥰❤️❤️

  • @gawrysakunthalaofficialfan5269
    @gawrysakunthalaofficialfan52692 жыл бұрын

    Ai vote dunne naththe... lassanama lassanai... 😥😥😥😥😥😥💔 uthsaha karanna ayeth parak.... ❤️❤️

  • @rupasena7332

    @rupasena7332

    2 жыл бұрын

    kuhaka kamane

  • @kuwaitk6868
    @kuwaitk68682 жыл бұрын

    Woooow malli Hohom. Yamu 👍👍👍👍

  • @wiremediaproduction5253
    @wiremediaproduction52532 жыл бұрын

    Lassani. Kollo. .vote. Kare. Naththa. Ai. Bn. Mun

  • @gayandarshana1302
    @gayandarshana13022 жыл бұрын

    අතන ඉඳපු ඔක්කොටම වඩා මෙයා හොඳට කිව්ව තනිකරම කැපිල්ල 🙂 විනිශ්චය මණ්ඩලය අසාධාරණයක් කලේ 😌

  • @kalumrde2025

    @kalumrde2025

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @chathurangalakmal1149

    @chathurangalakmal1149

    2 жыл бұрын

    අැත්තමයි

  • @user-yh4zx3kx5s
    @user-yh4zx3kx5s Жыл бұрын

    මුන් තුන්දෙනාගේ රස නහර දියවෙලා

  • @techwithmaliyah2117
    @techwithmaliyah21172 жыл бұрын

    Api oya ekk innwa pasindu ayye ❣️🥺

  • @sudumalli3144
    @sudumalli31442 жыл бұрын

    කටහඩ ලස්සනයි වෝට් හම්බුන්නැති හේතුව මන් හිතන්නේ ගීතයට අදාල හෑගීම් මදි උන එක

  • @chalanagothami5299
    @chalanagothami52997 ай бұрын

    Lassanay aeka

  • @user-yh4zx3kx5s
    @user-yh4zx3kx5s Жыл бұрын

    මුන්ට තුන්දෙනාගේ පඩ ෂෝ විතරයි...වෝට් කරන්නේ බිබික්කම හොල්ලන්එන එවුන්ට විතරයි..මුන් එකෙක්වත් පෙර ගායනය අහල නැ.. නමුත් රටේ බහුතරයක් මේ ගායනයට කැමතියි.. පෙර ගායනයට සමානව ගායනය කලා සොයුර..ඔබට රටේ ජනතාගේ දිනුම කවදත් තියෙනවා..මුන් තුන්දෙනාගේ වෝට් බල්ලට දාමු... සොයුර මෙම ගිතයෙන් ඔබට ලස්සනමනක් යන්න පුලුවන් ජයවේවා..

  • @nimashafernando2203
    @nimashafernando22032 жыл бұрын

    ❤️

  • @thevoicetone24
    @thevoicetone242 ай бұрын

    ඔයාලා කරා අපි සංගීතය දන්නැති වෙන්න පුළුවන්. නමුත් මේක විඳින්න පුළුවන් ගීතයක් මේකට ඔයාලා අසාධාරණයක් කරේ විනිශ්චර්යමණ්ඩලය.

  • @slrawmusic1968
    @slrawmusic19682 жыл бұрын

    පට්ට බං

  • @maheshsampathmunasingha4767
    @maheshsampathmunasingha47672 жыл бұрын

    අසාධාරණ විනිශ්චය මණ්ඩලය.👉👌

  • @h.krenuka9602
    @h.krenuka9602 Жыл бұрын

    mara lassanai ban

  • @laaa7781
    @laaa77812 жыл бұрын

    Godak lassanay patiyo

  • @SUBHARATHITV
    @SUBHARATHITV2 жыл бұрын

    👍👍👍👍

  • @rupasena7332

    @rupasena7332

    2 жыл бұрын

    hirustar.pasiduta kale asadaranayak.eda minol.tanuwawenaskale.nadda.oyajajlata.pasiduge.gamana.nawattanna.kawadawat.ba.dawasaka.oyaayata.danenna wada.k karai

  • @asela-re3dm
    @asela-re3dm2 жыл бұрын

    Prabala gayanayak neweyilu,ane manda sms valin apu gayakayekge විනිශ්චය,,aparade me vage hoda kidenek nm me taraga valadi ayin venavada,taniyen gamanak yanna kollo,,

  • @dilinakanchana1003
    @dilinakanchana1003 Жыл бұрын

    🤩

  • @akilamaduranga312
    @akilamaduranga312 Жыл бұрын

    Verse eke dekak kiyanna ona eka ekaine kiyanne😢😢😢😢

  • @dineshaapithinnawoolakmali4715
    @dineshaapithinnawoolakmali47152 жыл бұрын

    lassana hadak

  • @djpererasdjpereras5046
    @djpererasdjpereras50462 жыл бұрын

    අසාධාරණයක්

  • @mirigama9130
    @mirigama91302 жыл бұрын

    Asarthaka gayumak

  • @nayomi8153

    @nayomi8153

    2 жыл бұрын

    😑මියුසික් ගැන දන්නේ නෑ නේද

  • @rumeshnilantha7440
    @rumeshnilantha74405 ай бұрын

    Mun thundena gulikalawage ohebalan innawane matanam sinduwe waradak penna

  • @artcraftstudio560
    @artcraftstudio5602 жыл бұрын

    Pitching ne neda aparade

  • @deshanbandara5005
    @deshanbandara50052 жыл бұрын

    ලස්සනයි කියනව. අපරාදේ මෙයාව කැපුවෙ 🙄😔

  • @nayomi8153

    @nayomi8153

    2 жыл бұрын

    🥺🥺🥺

  • @kwlady8793

    @kwlady8793

    2 жыл бұрын

    Godak ලස්සනයි malli ඉදිරියට yanna suba patum ගොඩක් watawak ඇහුව

  • @nayomi8153

    @nayomi8153

    2 жыл бұрын

    @@kwlady8793 තැන්ක්ස්

  • @kumarigamini7651
    @kumarigamini76512 жыл бұрын

    Puthe devpihitai dawsak ei

  • @samirurashmitha8784
    @samirurashmitha87842 жыл бұрын

    Supiriyatama kiyanwa. Munwa kawda bn judge pannel ekata ywwe?

  • @ngakarunaratne
    @ngakarunaratne4 ай бұрын

    Munta jela.

  • @Skara999
    @Skara9992 жыл бұрын

    පකේ මියුසික් නේ

  • @nayomi8153

    @nayomi8153

    2 жыл бұрын

    🙄🙄🙄

Келесі