Nupurudu Oba dutu (නුපුරුදු ඔබ දුටු) COVER version | Asantha Peiris

Музыка

Nupurudu Oba Dutu - Cover Version
Cover by Asantha Peiris
Music Arrangements & Mixing - Prageeth Perera
Guitars - Prakash Ranasinghe
Location - Kashi Pro
Video & Editing - Lasith jayawardhana
Deneth Anjana
Original Artist - Asanga Priyamantha Peiris
Lyrics - Upali Jayalath
Music - Thissa Siri Perera
Special Thanks:
Asanga Priyamantha Peiris
Shriyani Sandanayaka
Connect with Asantha Peiris
Facebook: profile.php?...
Instagram: asantha_sri...
Tiktok: / asanthpeiris
Lyrics
නුපුරුදු ඔබ දුටු පළමු දිනේ...
සුපුරුදු ලෙස පෙනුනා...
කෙදිනක හෝ විඳ පුරුදු ඇති
සුසුම් සුවඳ දැනුනා
දැනුනා මට
සුසුම් සුවඳ දැනුනා...
පෙර කිසි දා ඔබ
හමුවී නැතිබව
ඉඳුරා කියතහැකි...
හමුවී ඇත්නම්
ඒ පෙර සසරේ
යුගයක වෙන්න ඇති...
යුගයක වෙන්න ඇති...
භවයෙන් භවයට
පැතුම් පතාගෙන
ඔබ මා ආවාදෝ...
ඉසුරුමුණියෙ පෙම් දැහැන රකින්නට
අපි මෙහි හමුවීදෝ...
අපි මෙහි හමුවීදෝ...

Пікірлер: 552

  • @Sauwa95
    @Sauwa95Ай бұрын

    තාත්තගේ සිංදු වෙන අයට නොදී ඔයාලම අලුත් කරලා ගන්න එක නම් වටිනවා.තාත්තගේ අගය තව වැඩි වෙන්නේ එතකොට ❤

  • @priyantakumara1652
    @priyantakumara1652Ай бұрын

    හිරු කොපි චැට් ආපූ දවසේ ඉදලා video හොය හොය බැලුවේ.හරිම ලස්සනයි .භාවනාවක් වගේ

  • @chanudilshan4432

    @chanudilshan4432

    Ай бұрын

    මොකක්ද භාවනාව කියන එකේ තේරුම

  • @priyantakumara1652

    @priyantakumara1652

    Ай бұрын

    @@chanudilshan4432 ඔන්න පැන්නා හරකෙක්

  • @ShashikaGayashani-bo2ml

    @ShashikaGayashani-bo2ml

    Ай бұрын

    Mamath 💜️

  • @priyantakumara1652

    @priyantakumara1652

    Ай бұрын

    @@chanudilshan4432 හරක්ට ඒක තේරෙන්නේ නෑ

  • @user-tn3rb1rt7o

    @user-tn3rb1rt7o

    21 күн бұрын

    mamath 💝

  • @anushikafdo2010
    @anushikafdo2010Ай бұрын

    ටික්ටොක් එකෙන් දැකලා හොයන් ආවේ. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. කී සැරයක් ඇහුවද කියලා මතක නෑ ඒ තරම් ඇහුවා❤❤❤

  • @udararukshan6389
    @udararukshan63897 ай бұрын

    ඔය හඩට තමයි අපි ඔයාට සහ ඔයාගේ තාත්තාට ආදරය කරන්නෙ. ඔය හඩ ඇහුනේ නෑ කාලයකින්. ඒ ඔයාගේ තාත්තාගේ හඩ වෙනස් උනු දා ඉදලා. ඇත්තමයි දැන් තාත්තාගේ අලුත් සිංදු අහන්නේ නෑ. හැබැයි පරන සිංදු අහලා මතක අවුස්සලා තවමත් අඩනවා..... ඔයා වෙනස් කරන්න එපා ඔයාගේ හඩ. ඒක මිල කරන්න බැරි හඩක්❤❤❤

  • @supunpriyankara9673

    @supunpriyankara9673

    7 ай бұрын

    💯❤️

  • @supunpriyankara9673

    @supunpriyankara9673

    7 ай бұрын

    Asanka sir ge voice ekata mokada une???🙄

  • @prasangakumara3915

    @prasangakumara3915

    6 ай бұрын

    😍

  • @nisha_dulisha

    @nisha_dulisha

    6 ай бұрын

  • @thusithaperera4816

    @thusithaperera4816

    5 ай бұрын

    ඇත්ත ..👍

  • @dineshdissanayaka-hs4lp
    @dineshdissanayaka-hs4lpАй бұрын

    දෙවියන් නිවි සැනසිල්ලේ mawapu මිනිස්සු කියන්නේ මේ වගේ අයට වෙන්න ඇති ... ඒ කටහඬ , ඒ රුව , ඒ ඇස්.. වෙනම ලෝකේකට අපිව අරන් යනවා ( සංගීතයෙන් මිනිසුන්ගේ සිත සුවපත් කරන්න ලැබීම කොච්චර පිනක්ද) ජයවේවා කොල්ලෝ 👊

  • @user-ej8ed5wv8y

    @user-ej8ed5wv8y

    Ай бұрын

    අනිවාර්යෙන් ❤️

  • @yunethsehansa38

    @yunethsehansa38

    Ай бұрын

  • @UdeniKumari-kj5wy

    @UdeniKumari-kj5wy

    Ай бұрын

    සත්තයි ඇත්තටම ❤

  • @nethmisandunika7251
    @nethmisandunika72517 ай бұрын

    මේ ලෝකේ ලස්සනම voice එක තියෙන්නේ ඔයාට කියලයි මට නං හිතෙන්නෙ 😍..පුදුම තරම් ලස්සනයි.. ඕනි තරම් වෙලාවක් අහන් ඉන්න පුළුවන්..ඔයාගේ අනාගතේට සුබ පතනව අය්යේ❤️

  • @sandufonseka9255
    @sandufonseka9255Ай бұрын

    ගෙදරින් බැනුම් අහන්වා එකම සින්දුව අහනවා කියලා එ තරම් ඇබ්බැහි වෙලා ❤😍

  • @AchiniAnuththara-xb4mj
    @AchiniAnuththara-xb4mjАй бұрын

    අයියෙ ඔයාගෙ කටහඬයි ඔයාගෙ ඇස් දෙකයි මාව පිස්සෙක් කරනවා...ඇත්තටම ඔය හඬ ඇහෙනකොට හදවතට මාරම හැඟීම් ගොඩක් දැනෙනවා.....වේදනාවෙන් ඉන්න හිතකට මේ වගේ සැනසීමක් ගෙනත් දුන්නට අයියට පින්....ඔය හඬින් තවත් හැඟුම්බර ගීත ගායනා කරන්න...❤❤

  • @shiranBro-ti6tf

    @shiranBro-ti6tf

    26 күн бұрын

    වාව් එක ලස්සනයි

  • @shashinimadushika6589
    @shashinimadushika6589Ай бұрын

    හැම තැනම හොයලා හොයලා හම්බුනාම full song එක... ❤ මේ හඩට ඇබ්බැහි වෙලා... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ... කීපාරක් ඇහුවද කියලාවත් මතක නැති තරම්... තෙරුවන් සරණයි

  • @hirushapinibindugallage
    @hirushapinibindugallageАй бұрын

    *හිච්චි අසංක*

  • @sandamalibandara199

    @sandamalibandara199

    Ай бұрын

  • @travelingdudesrilanka
    @travelingdudesrilanka5 ай бұрын

    අසංක ප්‍රියමන්තයන් ගයන ලයට හුරු පුරුදු මේ ගීය ඔහුගේ පුතුගේ හඩින් පරණ ම මතක අවුස්සමින්...පුංචි අමරදේවයන්, ඉස්සරම අසංකයන් හැඳින්වූයේ එහෙමයි. ඒ, ඔහු ඔහුගේ හඬ ප්‍රාසාංගික කලාවට ගැළපෙන්නට වෙනස් කර ගන්නට පෙර. "නුපුරුදු ඔබ දුටු පළමු දිනේ - සුපුරුදු ලෙස දැනුණා..." දෙවියනේ, මේ වචන ස්වල්පයෙන් පමණක් ම මතක ගිනි කන්දක් අවුළුවා ලන අයුරු... සංසාර පුරුදු එහෙමයි... ළඟක නැතත්, නුඹ හොඳින් දැයි අසන්නටවත් දැන් ඉඩක් හසරක් නැතත් "භවයෙන් භවයට පැතුම් පතාගෙන" ආ පෙම් කතාවක් තරහාවකට, වයිරයකට නම් කොයින්ද ඉඩක්. කෙල්ලේ, මේ මතක, මතක ඇත්තේ මටම පමණක් ම නම් එහි ඇත්තේ ම දුකකි. නමුදු, ඒ මතක අමතක කරමින්, සුවයෙන්, සනීපයෙන් සහ සතුටින් ඉන්නට නුඹට හැකි නම් හිත් කොනකවත් තරහාවක්, අමනාපයක් ඇත්තේ ම නැත.

  • @user-kr7pr1if5k
    @user-kr7pr1if5kАй бұрын

    ඔබේ සිනා මුව මඩලට song ektth cover ekk krnn .Hit ekk wenwmi ❤

  • @nilakshikavi8029
    @nilakshikavi8029Ай бұрын

    නුපුරුදු ඔබ දුටු පලමු දිනේ සුපුරුදු ලෙස දැනුනා .....❤️❤️ හරිම ලස්සනයි භාවනාවක් හිත නිවන😍😍

  • @ireshakalhari5351
    @ireshakalhari5351Ай бұрын

    කොහොමද මෙච්චර කල් හැංගිලා හිටියේ❤

  • @vindyadissanayake5284
    @vindyadissanayake5284Ай бұрын

    පෙර කිසිදා හමුවී නැති බව ඉඳුරා කියත හැකි......හමුවී ඇත්නම් ඒ පෙර සසරේ යුගයක වෙන්න ඇති...❤❤

  • @sanduninimesha9500

    @sanduninimesha9500

    Ай бұрын

    මාරම වචන ටිකක් නේද ඒ 🥺🌹

  • @vindyadissanayake5284

    @vindyadissanayake5284

    Ай бұрын

    අම්මෝ ඔවු ❤

  • @alokaperera272
    @alokaperera272Ай бұрын

    ලෙය සහ ලය program එකෙන් ඉස්සලම්ම මේ කටහඬ ඇහුවෙ.. අදයි හොයාගත්තෙ.. පිස්සුවක්

  • @kuwaitdassyasulakshana7028
    @kuwaitdassyasulakshana7028 Жыл бұрын

    තාත්තගේම පුතී👈 එක පට්ට අසා👈🤘⭕✔️

  • @enlightenbeing2225
    @enlightenbeing2225Ай бұрын

    අසන්ක ප්‍රියමන්ත පිරිස් මහත්තයාගේ හඩට තමයි මේගීතය හැඩ

  • @sandunihansini3799
    @sandunihansini379910 күн бұрын

    ඇබ්බැහි වෙන හඬක්...❤️❤️❤️

  • @madushanisaumya3492
    @madushanisaumya3492Ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඒ කටහඩ🥺❤️

  • @dinushiwasana1449
    @dinushiwasana144910 ай бұрын

    ඉසුරුමුනියේ පෙම් දැහැන රකින්නට අපි මෙහි හමුවීදෝ ❤❤❤

  • @novels2815
    @novels28157 ай бұрын

    මේ සිංදුව මට මගෙ ජීවිතේ වගේ ...😢😢😢 හිත ඇතුලටම දැනුන සිංදුව...ගොඩක් ලස්සනයි ❤

  • @PriyankaKarunarathna
    @PriyankaKarunarathnaАй бұрын

    තාත්තා මගේ ආසම ගායකයා ..දැන් ඔයා.❤❤

  • @sriyakanthi5402
    @sriyakanthi540216 күн бұрын

    හැමදාම දවසට පස් වතාවක් විතර මං මෙ song එක අහනවා හිතට මාර සැනසිමක් දැනෙන්නෙ බාවනාවක් ව⁣ගෙ

  • @user-ts4vd6ls5o
    @user-ts4vd6ls5oАй бұрын

    සුබපැතුම්❤️❤️❤️❤️❤️❤️මෙන්න ගායකයො.....❤️❤️❤️❤️❤️❤️මාරම වොයිස් එකක්

  • @user-od9sz5ny8b
    @user-od9sz5ny8bАй бұрын

    Fb එකෙ එකම සින්දුව අහ්වා දෙන් තමා යුටිඋය්බ් එකෙන් හොය ගත්තෙ ලස්සනයි තෙරුවන් සරනයි මල්ලි ඔයට

  • @geethakamaduranga6036
    @geethakamaduranga6036Ай бұрын

    පිස්සු වොයිස් එකක් ඕයි ඒක 🥺🥺🥰

  • @pradeepachathurika4222
    @pradeepachathurika422222 күн бұрын

    අපේ හොදම තරුණ කාලෙ ඔයාගෙ තාත්තගෙ හඩින් ඔය සින්දුව අහනකොට හිතේ පිරුණ හැගීම්..අද ඔයා ආයෙ කියනකොට මතක් වෙනකොට වචන නෑ අප්පා

  • @sajeewanishanika2221
    @sajeewanishanika2221Ай бұрын

    හරිම ලස්සනයි ❤️ඔයාගෙ හැම සින්දුවම අහුවා❤

  • @mashiparami2982
    @mashiparami298228 күн бұрын

    හිතට දැනෙන කටහඬක්

  • @shiranBro-ti6tf

    @shiranBro-ti6tf

    26 күн бұрын

    අැත්තමයි බං ❤එ්ක මරැ

  • @wasikasamaraweera1866
    @wasikasamaraweera186621 күн бұрын

    Ane❤❤❤ harima lassanaii

  • @user-xv4bi7ym3h
    @user-xv4bi7ym3h17 күн бұрын

    මට මතකයි 1991 ITN මැදිරි අංක 2 දී සජීවි පටිගත කිරීමක් විදිහට ප්‍රචාරය උනු ගීතයක් මේක. පුතේ තාත්තා සෑහෙන දුක් විඳලා කියපු සින්දු ටික ඒ විදිහටම මේ වගේ ලස්සන කරලා කියන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @dinalinavidya3267
    @dinalinavidya326722 күн бұрын

    මාරම ලස්සනයි.. අලුත් version ටික නම් 🥺♥️

  • @ChathuraniSewwandi
    @ChathuraniSewwandi21 күн бұрын

    Wow❤❤❤

  • @WishvaniSandatharaka
    @WishvaniSandatharaka3 күн бұрын

    ඇස් දෙක බලන්නමයි ආවේ.කොයි ඉතිං වහලනේ😂.වෙලාවක් ලැබුණොත් අහන්නෙම ඔයාගේ සිංදු මල්ලී.ජය වේවා🎉

  • @malkirasanjali9453
    @malkirasanjali9453Ай бұрын

    My favourite singer Asanga Priyamantha Peiris. Eyage puthage covers uth maarama lassanai. Man hadawathinma suba pathanawa Asanga Priyamanthatai puthala dennatai duwatai. Good luck. ❤❤❤❤❤

  • @nadunsudesh6535
    @nadunsudesh6535 Жыл бұрын

    Once a Wiseman said "Gahe katu ul karanna oone na"

  • @lakmaligajanayake948
    @lakmaligajanayake94818 күн бұрын

    මාරම ලස්සන හඩ හිතාගන්න බැහැ,හරිම ලස්සනයි.ජය වේවා.

  • @user-jj7mt5qv7r
    @user-jj7mt5qv7r29 күн бұрын

    අනේ ලස්සනයි මල්ලියෝ.❤❤

  • @secretvoice9921
    @secretvoice9921Ай бұрын

    2:30 දැනුණා... කියනකොට ලස්සන..❤❤❤❤❤❤

  • @user-en7ul7vb6w
    @user-en7ul7vb6wАй бұрын

    අපුරු ගායනයක් ♥️♥️♥️♥️♥️

  • @chandimapriyadarshani3731
    @chandimapriyadarshani3731Ай бұрын

    අනේ කී සැරයක් නම් ඇහුවද ඒ voice 🥺 ❤️

  • @user-hw9fu5lu2y
    @user-hw9fu5lu2yАй бұрын

    ඒ හඩ භාවනාක්❤️❤️❤️❤️❤️හරිම ලස්සනයි ❤❤❤❤තෙරැවන් සරණයි පුතෙ 🌹🌹

  • @PramodMaduranga-oe9ot
    @PramodMaduranga-oe9otАй бұрын

    මරු මේක නම් බාවනාවක් .ඒ හඩට ආදරෙයි ❤❤❤

  • @roshanisenarethne7573
    @roshanisenarethne7573Ай бұрын

    හිරු කෝපි චැට් එකෙ ඉදලා හොයාගෙන ආවෙි....ඇත්තටම භාවනාවක් කටහඩ ❤❤❤❤❤

  • @asela-re3dm
    @asela-re3dm9 ай бұрын

    Lassanayi supiri,namuth asanga mahattaya me song eka kiyanakota godakma supiri lassanayi ❤❤

  • @thilinimadushani9383
    @thilinimadushani9383 Жыл бұрын

    Harima ලස්සනයි ❤️❤️❤️ki parak ahuwda mathaka ne ❤❤❤❤❤❤❤❤

  • @devinchandula4245
    @devinchandula42457 ай бұрын

    Had the chance to listen to this man live in my bro's Bday party about 7yrs ago. Addicted since then.

  • @samadhisewmini8413
    @samadhisewmini8413 Жыл бұрын

    ටික් ටොක් එකෙන් දැක්කේ මාර ලස්සනයි කියන්න වචන නැ හරිම ලස්සනයි අහපු වාර ගනන මතකත් නැ

  • @Shehan_Gunawardhane
    @Shehan_Gunawardhane Жыл бұрын

    මල්ලි, පට්ට voice එක 😍😍😍 I love the song and your voice

  • @SudarshaniSeneviratna-rb5fx
    @SudarshaniSeneviratna-rb5fxАй бұрын

    ආයෙ ආයෙ අහන්න හිතෙනවා

  • @dhananjalie
    @dhananjalieАй бұрын

    හරිම ලස්සනයි අයියා ඔයාගේ සින්දු ❤❤❤❤

  • @Shehan_Gunawardhane
    @Shehan_Gunawardhane Жыл бұрын

    I am addicted to your voice brother , as at now i have listen morethan 100 time's. All the best!!!

  • @NooriK-zr1sm

    @NooriK-zr1sm

    Жыл бұрын

    Me too 🔥❤️

  • @YehaniDewindi
    @YehaniDewindi5 күн бұрын

    Ane harima lassanai ❤❤❤

  • @ayeshaweerasingha2594
    @ayeshaweerasingha2594Ай бұрын

    දැන් මේ අහන කී වතාවද මන් ද.අහන්න අහන්න ආසයි

  • @dineshsandaruwan94
    @dineshsandaruwan94 Жыл бұрын

    ප්‍රගීත්ගෙ වැඩ හරි පිලිවෙලයි ලස්සනයි ❤❤❤ අසන්ත මල්ලිටත් සුභ පැතුමි

  • @ruwaniiresha5936
    @ruwaniiresha5936Ай бұрын

    ඔයාගේ වොයිස් එක හොයා ගත්තේ ටික් ටොක් වලින් එදා ඉදාම් පිස්සුවක් ...තැංකූ අයියේ❤

  • @user-sy4zn5pi6j
    @user-sy4zn5pi6j4 күн бұрын

    Me voice එක ,💘💘💘

  • @vsdesign98
    @vsdesign98Ай бұрын

    Aneehhh lassanaiiii me voice eka....

  • @sasindudkumarasinghe8994
    @sasindudkumarasinghe8994 Жыл бұрын

    Mind Blowing Performance ♥️⚡️

  • @anugayani268
    @anugayani268Ай бұрын

    හිත නිවෙන කටහඩක් ❤️. සුභපැතුම් 💐

  • @user-qn6tl6qu2g
    @user-qn6tl6qu2g11 ай бұрын

    Tiktok එකේ දැකල හොයන් ආවේ.. පට්ට මචං ❤❤❤🎉

  • @premalatha8557
    @premalatha85575 күн бұрын

    Harima lassane bawanawak

  • @amaliwijesingha6707
    @amaliwijesingha6707Ай бұрын

    මේ voice eka pissuwak❤🌹😘 asanka mahaththaya wagema obath rasika hadawath horakam karala iwarai❤❤❤

  • @user-ll1md7on4v
    @user-ll1md7on4vАй бұрын

    Love this voice ❤❤❤❤ ඇස් දෙක පියාගෙන විඳින්ඩ පුලුවන් හදවතටම දැනෙන කටහඬක්.❤❤❤❤

  • @nisansalapanditharatne9704
    @nisansalapanditharatne9704Ай бұрын

    අම්මෝ මේ කට හඬ නම් පිස්සුවක් ❤

  • @mashiparami2982
    @mashiparami298228 күн бұрын

    ❤❤❤❤

  • @sugandhiwijekoon6408
    @sugandhiwijekoon6408Ай бұрын

    Aththamai marama widiht hatdawatht danena voice ekak thiyenne ❤️🥺❤️

  • @mihiriariyasinghe
    @mihiriariyasingheАй бұрын

    මං ආසම සිංදුව.. මියුරු හඩකින් ඇහෙද්දි තවත් ලස්සනයි.. ❤❤❤❤❤❤

  • @nilukagamlath8866
    @nilukagamlath8866Ай бұрын

    Wooooooooow suparrrr jayawewa malli

  • @hansika5852
    @hansika58525 ай бұрын

    Aththatama adaraniya voice ekak oyata thiyennee ane please thawa sindu godak karanna ❤❤❤❤❤

  • @dananjaleedananjalee3650
    @dananjaleedananjalee3650Ай бұрын

    Sahoo oyaage katahada aththatama gdk lassanai.lassanata sindu kiynwa.🥰❤.

  • @nalindesilva8858
    @nalindesilva88588 ай бұрын

    Absolutely fantastic bro wow god bless you mate.

  • @WORLD-xg2ib
    @WORLD-xg2ibАй бұрын

    7K like eka mage 🖤😍

  • @shyamikajayaneththige3791
    @shyamikajayaneththige3791 Жыл бұрын

    Wow! really addicted to your voice.. ♥️ like a meditation ♥️

  • @ChamikaChamika-tx8js
    @ChamikaChamika-tx8jsАй бұрын

    Tik tok eken දැකල දැන් හොය හොය බලනවා. දක්ශයෙක් මෙයා නම්.කටහඩට ඇබ්බැහි වෙලා ඉන්නෙ ❤❤❤❤❤

  • @SLMastery
    @SLMastery7 ай бұрын

    තාත්තා වගේම සුපිරිම voice එක 🔥🔥❤️💯👍

  • @savidyashashimantha7757
    @savidyashashimantha7757 Жыл бұрын

    එකනම් ලස්සනයි..❤️🖤

  • @nisansalasewwandi5525
    @nisansalasewwandi5525Ай бұрын

    හුදෙකලා විරාමය සිංදුව ඔයාගෙ හඩින් අහන්න ආසයි ❤️

  • @SankalpaniSankalpani
    @SankalpaniSankalpaniАй бұрын

    ලස්සනයි කොචිචර අැහුවත් එපා වෙන්නෙ නැහ❤❤❤❤❤

  • @chathurangachathu9696
    @chathurangachathu969611 күн бұрын

    ගැමක් ඈ ❤

  • @binalimuhandiram9854
    @binalimuhandiram98549 ай бұрын

    Such an amazing voice 🔥

  • @ayshamadurangani1980
    @ayshamadurangani1980Ай бұрын

    Different lovely heartful voice

  • @clothingzy
    @clothingzyАй бұрын

    Marama lassana voice ekak.good luck...

  • @chamikarandeniya2492
    @chamikarandeniya2492 Жыл бұрын

    Good luck aiya...❤️❤️😍💐

  • @NishiFernando-ru6uu
    @NishiFernando-ru6uuАй бұрын

    Harima lassanai malli voice eka ♥️♥️

  • @krishanthidisanayaka460
    @krishanthidisanayaka460 Жыл бұрын

    One of my favorite 😻

  • @IshaniThiwanka
    @IshaniThiwankaАй бұрын

    Matanan hithennema me sindu tikama oyage voice eka wenuwenma haduna sindu kiyala❤

  • @charminisaaranga1651
    @charminisaaranga1651 Жыл бұрын

    Good luck මල්ලියා .. Keep it up..

  • @AshaHemamali-qo3gx
    @AshaHemamali-qo3gx Жыл бұрын

    කෙදිනක හෝ..විද පුරුදු ඇති... සුසුම් සුවඳ දැනුනා..🖤🖤

  • @achalaeranga8847
    @achalaeranga8847Ай бұрын

    Wow what a brilliant voice❤ have a wonderful future

  • @VindikaSandamal
    @VindikaSandamalАй бұрын

    Aththatm lassanai ee katahada❤

  • @Noway255
    @Noway255 Жыл бұрын

    Superb asa.. i’ll waiting for next blast ❤️

  • @ChathuChathu-rn8fr
    @ChathuChathu-rn8frАй бұрын

    කටහඬ මරු අනේ.... අහන්න අහන්න ආසයී😍❤️✨️

  • @chrishanifonseka3962
    @chrishanifonseka3962 Жыл бұрын

    Hugak lassanai voice eka.. 👍💕

  • @user-un3bg4cv8e
    @user-un3bg4cv8eАй бұрын

    මේ කඳුලු බිංදු දෙක තුනවත් ඔයා තියාගන්.. cover එකක් කරන්න..ඔය වොයිස් එක භාවනාවක්.. අහන්න ආසයි❤

  • @anuwickramasinghe6806
    @anuwickramasinghe68063 ай бұрын

    හරිම ලස්සනයි මල්ලි. තාත්තා වගේම කියනවා ❤️❤️❤️

  • @yunethsehansa38
    @yunethsehansa38Ай бұрын

    අසංග ප්‍රියමන්ත ❤️❤️

  • @brendajay7974
    @brendajay79748 күн бұрын

    What a voice.....what a colour in it❤

  • @gayaniedirisinghe9671
    @gayaniedirisinghe9671 Жыл бұрын

    Wonderful voice as always and glad to hear from you after a long silence😊

Келесі