Premaya Sundara Sihineki (kaviyak wee) Official Music Video | Asantha Peiris | Cover Version

Музыка

Original artist - Asanga Priyamantha Peiris
Music - Jayasiri Amarasekara
Lyrics - Lalith wasantha
Cover version by Asantha Peiris
Music Re-arrangement - @Prageeth Perera
Video- Shashika Abheywickrama
Location - Urban Elephant
Connect with Asantha Peiris
Facebook: profile.php?...
Instagram: asantha_pei...
Tiktok: www.tiktok.com/@asanthpeiris?...
Special Thanks
Asanga priyamantha
Sriyani sandanayaka
Eshika kodikara
Asentha peiris
Lyrics:
කවියක්‌ වී තොල්‌පෙති මත මුමුනන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක්‌ වී නිදිබර නෙත්‌ ඇහැරන්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න
ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම
තනුවකි ගීයකි මිහිරිය රැඳුනාම
සංසාරෙම සුවඳ දේවී බැඳුනාම
සඳ දෙව්දුව යන්න එපා නොකියාම
කවියක්‌ වී තොල්‌පෙති මත මුමුනන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක්‌ වී නිදිබර නෙත්‌ ඇහැරන්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න
කඳුළු තාම නෙතු අද්දර නොදැනේද
බිඳුනු දාක මට තරවටු නොමදේද
රිදුම්‌ එපා පෙම්‌ කල හිත කිසිදාක
ඉන්න ළඟින්‌ සඳ දෙව්දුව හැම රෑක
කවියක්‌ වී තොල්‌පෙති මත මුමුනන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක්‌ වී නිදිබර නෙත්‌ ඇහැරන්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න
කවියක්‌ වී තොල්‌පෙති මත මුමුනන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක්‌ වී නිදිබර නෙත්‌ ඇහැරන්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න
#asantha #kaviyakwee #asantha cover song #premayasundarasihinekicover #asangapriyamantha #asanthapeiris #kaviyakveetholpethi #premaya sundara sihineki #kaviyakveetholpethicover #kaviyak vee thol pethi matha #tiktok #viral #asanthapeiriscover #

Пікірлер: 3 100

  • @Denuwan_07
    @Denuwan_07Ай бұрын

    තාත්තා වගේම පුතත් වැඩ්ඩෙක් කියන අය මේ කොනට ❤

  • @sheharadilrukshi58

    @sheharadilrukshi58

    Ай бұрын

    Yes😮❤

  • @MAGALK1

    @MAGALK1

    Ай бұрын

    Just released 😊

  • @LakshanMaduranga-cs7kh

    @LakshanMaduranga-cs7kh

    Ай бұрын

    Hm❤❤

  • @gayanipriyadarshani4630

    @gayanipriyadarshani4630

    Ай бұрын

    අනිවාර්යයෙන් 😊

  • @misheljoseph2000

    @misheljoseph2000

    Ай бұрын

    Math

  • @lakshankannangara3423
    @lakshankannangara3423Ай бұрын

    පිස්සොන්ට මේකේ රගන්න දීලා කොහෙද බං මෙච්චර කල් හැංගිලා හිටියේ❤️

  • @gayun5029

    @gayun5029

    Ай бұрын

    ඇත්තටම ❤

  • @Ayesha91521

    @Ayesha91521

    Ай бұрын

    කියලා වැඩක් නෑ.මේක මාරම vibe එකක්

  • @samanmaliwijetunge4907

    @samanmaliwijetunge4907

    Ай бұрын

    Absolutely…. 😂You have an amazing talent… Please have more singing for us🙏

  • @lakchanu5062

    @lakchanu5062

    Ай бұрын

    සිරාම ❤

  • @lakchanu5062

    @lakchanu5062

    Ай бұрын

    සිරාම ❤

  • @shehankaveesha779
    @shehankaveesha779Ай бұрын

    අද රෑ වෙද්දි 1M ගහනවා අනිවාරෙන් ❤️💫

  • @rd2604
    @rd2604Ай бұрын

    සින්දුව 10 පාරට වඩා අහපු අය කෝ 🙂😇

  • @SasikalaDilrukshi-pb2vg

    @SasikalaDilrukshi-pb2vg

    Ай бұрын

    ❤❤❤

  • @AnuPushpaKumara

    @AnuPushpaKumara

    26 күн бұрын

    16

  • @dilrukshideepashika345

    @dilrukshideepashika345

    26 күн бұрын

    මොන දහපාරද මෙ අහන්නෙ පට්ට ලස්සනයි .ලස්සන ඇස් දෙකක් තියෙනවා❤❤🎉🎉🎉🎉

  • @vidulaamilabashini7669

    @vidulaamilabashini7669

    25 күн бұрын

    මම

  • @PasanImash-ny4tv

    @PasanImash-ny4tv

    23 күн бұрын

    10000000000000000000000 පාරක් ඇහුවා ❤🌼

  • @kavishkalk1
    @kavishkalk1Ай бұрын

    අසංග මහතාගේ පුතාට ආදරේ❤ අය like දාන් යමු මේ comment එකට

  • @jeewananusha2392

    @jeewananusha2392

    Ай бұрын

  • @user-jh2hj1dn5y

    @user-jh2hj1dn5y

    Ай бұрын

  • @manjuudeshika2636

    @manjuudeshika2636

    Ай бұрын

    ❤❤❤❤

  • @lakmininavoda3748

    @lakmininavoda3748

    Ай бұрын

    🩷🩷

  • @user-zu7sl7og9b

    @user-zu7sl7og9b

    14 күн бұрын

    ❤❤❤❤

  • @sunitharanasinghe3524
    @sunitharanasinghe3524Ай бұрын

    අසoග මහත්තයා හන්ගන් ඉදලා දැම්මා නෙද එලියට පැට්ව් ට්ක ලන්කාවම හෙල්ලෙන්න ,,,ලස්සනම ලස්සනයි දිර්ඝායුෂ ලැබේවා ඔබතුමාට දරුවන්නටත් ජය නියතයි

  • @user-bv2mh9rr3u

    @user-bv2mh9rr3u

    Ай бұрын

    Ehema tama neda waddo raganna niyam welawat eliyata enawa.adare thaththata wagema

  • @shashiudari4358

    @shashiudari4358

    Ай бұрын

    A බැල්මට නම් පිස්සු හැදෙනවා අනේ කොච්චර බැලුවත් මට එක එපා වෙන්නෙ නෑ❤❤❤❤

  • @k.a.anuththaradesilva8523

    @k.a.anuththaradesilva8523

    Ай бұрын

    ❤❤

  • @sumith.sandanayaka

    @sumith.sandanayaka

    Ай бұрын

    ඒ comment එක ❤❤❤

  • @sunitharanasinghe3524

    @sunitharanasinghe3524

    Ай бұрын

    @@sumith.sandanayaka 💝💝💝🥰🥰☺️☺️☺️

  • @SajithLakmal-hx4ro
    @SajithLakmal-hx4ro25 күн бұрын

    මේ සින්දු ව දෙපාරට වැඩියෙන් අහපු අය මෙ කොනට.......❤❤️‍🔥🎶

  • @bupal92
    @bupal92Ай бұрын

    මට බය හිතෙනවා මට පිස්සු හැදෙයි කියලා මේ ඇස් දෙක ගැන හිතලම ❤

  • @YeharaGuneththi

    @YeharaGuneththi

    21 күн бұрын

    Matath

  • @dilujasemindi6975

    @dilujasemindi6975

    15 күн бұрын

    Matath

  • @VindyaMadhu

    @VindyaMadhu

    15 күн бұрын

    🤨🤨🤨

  • @ridmimadushani5810

    @ridmimadushani5810

    14 күн бұрын

    Atanam meyawa dakina ganata mge mahattayawa matak wenne eyage usa mahatha hadaruwa as deka konde pawa godak durata mge mahaththayta samanai wage penne mulinm dakka gamanma danune eya wagemai kiyla

  • @maheshimaheshigunasekera8654

    @maheshimaheshigunasekera8654

    14 күн бұрын

    😂😂😂😂😂😂

  • @srimalanuradha387
    @srimalanuradha387Ай бұрын

    දිගටම... මේ වගේ cover songs ඕනී කියන අය මේ පැත්තට

  • @LakshanMaduranga-cs7kh

    @LakshanMaduranga-cs7kh

    Ай бұрын

    Ow one

  • @RavindiRanasinghe-on3kv

    @RavindiRanasinghe-on3kv

    Ай бұрын

    Ow one❤

  • @dilrukshiweerasinghe3543

    @dilrukshiweerasinghe3543

    24 күн бұрын

    Ow ❤❤

  • @nuwankumara74
    @nuwankumara74Ай бұрын

    දෙයියනේ...face book එකෙන් short video එක බලලා you tube එකෙන් හොයා ගන්නවා කියලා මේ අවේ...😍

  • @ParamiNethsarani-xo5wh

    @ParamiNethsarani-xo5wh

    Ай бұрын

    ඇත්ත 😊

  • @kithsirikumara-cp5dp

    @kithsirikumara-cp5dp

    Ай бұрын

    මාත් එහෙමයි

  • @nayomimadushika4642

    @nayomimadushika4642

    Ай бұрын

    මාත්

  • @erandisrimali7150

    @erandisrimali7150

    Ай бұрын

    මාත්❤

  • @Machanvlogs1991

    @Machanvlogs1991

    Ай бұрын

    අඩො මාත් එහෙමයි බන් ❤

  • @sampathkwac294
    @sampathkwac2948 күн бұрын

    කොච්චර සිංදු ඇහුවත් මේ සිංදුව feel වෙච්ච අය මේ කොනට❤

  • @GamingGOWSAIKO
    @GamingGOWSAIKOАй бұрын

    සිය පාරකට අහන අය මේ පැත්තට එන්න ❤❤❤

  • @chanaka550

    @chanaka550

    20 күн бұрын

    ඔයේ...❤❤❤

  • @AishaSuhaelShakil

    @AishaSuhaelShakil

    10 күн бұрын

    මම aharan වෙලාවට doiyana වෙලාවට may උදය නැගිටලා ahawa විශ්වාසය karnna birthroom akatata ගිහින් ඉඳගන්න බැලුවා as dakata hello කෙල්ලො mari.

  • @sarayatiya
    @sarayatiyaАй бұрын

    voice එකයි, බැල්මයි දෙකම එකපාර අහන්න බලන්න බෑ මිත්‍රවරුනි , දෙපාරකට බලන්න වෙන්නේ .. ඊට පස්සේ ඒක දෙපාරකින් නතරවෙන් නෑ දෙයියනේ , ඉනාවක් කාලා වගෙ නිතරම අහන්න හිතෙනවා , තුන් තිස් පැයේ ඔලුව ඇතුලේ මුමුණනවා වගේ දැනෙනවා මිත්‍රවරුනි 🥺🥺❤️❤️

  • @sachinthaniathapattu2420

    @sachinthaniathapattu2420

    Ай бұрын

    එකඟා.......යි.... 😁🤭😍😍😍😍😍😍😍

  • @anything7189

    @anything7189

    Ай бұрын

    එකඟ

  • @familygarden94

    @familygarden94

    Ай бұрын

    එකගයි... 😅

  • @dulanimadu4155

    @dulanimadu4155

    Ай бұрын

    💯❤️😍

  • @dilhanisakura9789

    @dilhanisakura9789

    Ай бұрын

    Aththa ❤

  • @piyumihansika7643
    @piyumihansika7643Ай бұрын

    මාර විදිහට වශී වෙලා ඉන්නෙ කටහඬටයි ඇස් වලටයි❤.. "හුදකලා විරාමයේදි හමුවෙමුද ටිකක්" song එකෙත් cover එකක් අහන්න ආසයි...

  • @ShanikaWijesinghe-zv4fk

    @ShanikaWijesinghe-zv4fk

    Ай бұрын

    මටත් ❤❤❤

  • @nisansalasewwandi5525

    @nisansalasewwandi5525

    Ай бұрын

    මාත් ආසයි

  • @user-gv5qq7hn1q

    @user-gv5qq7hn1q

    Ай бұрын

    Math

  • @kumuduhettige
    @kumuduhettige24 күн бұрын

    කවියක්‌ වී තොල්‌පෙති මත මුමුනන්න හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න දසුනක්‌ වී නිදිබර නෙත්‌ ඇහැරන්න සඳ සාවී ඔබ හද කුටියට එන්න කවියක්‌ වී තොල්‌පෙති මත මුමුනන්න හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න දසුනක්‌ වී නිදිබර නෙත්‌ ඇහැරන්න සඳ සාවී ඔබ හද කුටියට එන්න ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම තනුවකි ගීයකි මිහිරිය රැඳුනාම සංසාරෙම සුවඳ දේවී බැඳුනාම සඳ දෙව්දුව යන්න එපා නොකියාම කවියක්‌ වී තොල්‌පෙති මත මුමුනන්න හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න දසුනක්‌ වී නිදිබර නෙත්‌ ඇහැරන්න සඳ සාවී ඔබ හද කුටියට එන්න කඳුළු තාම නෙතු අද්දර නොදැනේද බිඳුනු දාක මට තරවටු නොමදේද රිදුම්‌ එපා පෙම්‌ කල හිත කිසිදාක ඉන්න ළඟින්‌ සඳ දෙව්දුව හැම රෑක කවියක්‌ වී තොල්‌පෙති මත මුමුනන්න හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න දසුනක්‌ වී නිදිබර නෙත්‌ ඇහැරන්න සඳ සාවී ඔබ හද කුටියට එන්න කවියක්‌ වී තොල්‌පෙති මත මුමුනන්න හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න දසුනක්‌ වී නිදිබර නෙත්‌ ඇහැරන්න සඳ සාවී ඔබ හද කුටියට එන්න

  • @DiliniAlawaththa-yg9jr
    @DiliniAlawaththa-yg9jrАй бұрын

    මෙම සින්දුව ආගමක්..මම එය අදහන බැතිමතෙක්❤

  • @VindyaMadhu

    @VindyaMadhu

    15 күн бұрын

    😁😁💖

  • @thisarasandaruwan4552
    @thisarasandaruwan4552Ай бұрын

    මේකේ කමෙන්ට් දැකලා... තාම කලා රසය දන්න කොල්ලො කෙල්ලො නැන්දලා මාමලා සෙට් එකක් ඉන්න එකට happy එකේ ඉන්න මම 🥺🥺 ආදරෙයි හැමෝටම සතුටුයි ඇත්තටම කලා රසය දන්න හැමෝම ගැන. ❤️❤️❤️

  • @sunitharanasinghe3524

    @sunitharanasinghe3524

    Ай бұрын

    ,නැතිව නැතිව අනිවාර්යයෙන්ම

  • @PramudithaNanayakkara-sb4ln

    @PramudithaNanayakkara-sb4ln

    Ай бұрын

    අනිවාර්යයෙන් රසවින්දනය හොදට තියෙන පිරිසක් මාත් කමෙන්ට් කියෙව්වම දැක්කා ..මාර සතුටුයි 🤗

  • @ParasannaKumara-bb1sn

    @ParasannaKumara-bb1sn

    Ай бұрын

    ඇස් වහගෙන අහන්න, භාවනා වක් වගේ

  • @NarmadaKulathunga94
    @NarmadaKulathunga94Ай бұрын

    මේ voice එකට ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන්❤මාරම ලස්සනයි

  • @cartoonkids966

    @cartoonkids966

    Ай бұрын

  • @sheharadilrukshi58

    @sheharadilrukshi58

    Ай бұрын

    Math❤😮

  • @user-wh3hz5sr1m

    @user-wh3hz5sr1m

    Ай бұрын

    Maath....❤️❤️❤️

  • @Jeenishu1988

    @Jeenishu1988

    Ай бұрын

    හරිම ලස්සනයි....කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ...

  • @user-gb9ue9pb6j

    @user-gb9ue9pb6j

    Ай бұрын

    මාත් දවසට 100පාරක් අහනවා

  • @dilanthakavisara8632
    @dilanthakavisara863210 күн бұрын

    2050 දි අහන් උං ලයික් එක්ක දාපල්ලා...🤌❤

  • @lakmalniranjala2272
    @lakmalniranjala22724 күн бұрын

    ලබන සතියේ හිරු TOP 10 Number one 🎉❤❤❤❤❤❤❤❤😊😊😊😊🥳😘😘😘😘😘

  • @Shonsimone
    @ShonsimoneАй бұрын

    කවියක් වී තොල් පෙති මත මුමුණන්න.. හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න.. දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න... සඳ සාවී ඔබ හද කුටියට එන්න.. කවියක් වී තොල් පෙති මත මුමුණන්න.. හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න.. දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න... සඳ සාවී ඔබ හද කුටියට එන්න.. ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම.. තනුවකි ගීයකි මිහිරිය රැඳුනාම.. සංසාරේම සුවඳ දේවි බැඳුනාම... සඳ දෙවිදුව යන්න එපා නොකියාම.. කවියක් වී තොල් පෙති මත මුමුණන්න.. හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න.. දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න... සඳ සාවී ඔබ හද කුටියට එන්න.. කඳුලු තාම නෙතු අද්දර නොදැනේද.. බිඳුනු දාක මට තරවටු නොම දේද.. රිදුම් එපා පෙම් කල හිත කිසිදාක... ඉන්න ලඟින් සඳ දෙවිදුව හැම රෑක.. කවියක් වී තොල් පෙති මත මුමුණන්න.. හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න.. දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න... සඳ සාවී ඔබ හද කුටියට එන්න.. කවියක් වී තොල් පෙති මත මුමුණන්න.. හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න.. දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න... සඳ සාවී ඔබ හද කුටියට එන්න..

  • @AishaSuhaelShakil

    @AishaSuhaelShakil

    10 күн бұрын

  • @sandaruwankumara9165
    @sandaruwankumara9165Ай бұрын

    මේ ගායකයාගේ ළඟින් ඉඳන්මේ සින්දුව අහන්න තිබ්බනම් කියලා හිතෙනවා... තාත්තගෙ සින්දුවට සීයට සීයක් සාධාරණය කරනවා

  • @user-lf3rt5qv3c

    @user-lf3rt5qv3c

    Ай бұрын

    Mama wada karana resturant eke kale

  • @user-nk5tu5cc8o

    @user-nk5tu5cc8o

    Ай бұрын

    සුපිරි

  • @Iroshi_pemarathna
    @Iroshi_pemarathna21 күн бұрын

    තාත්තගෙ හංගන් ඉදපු බර අවියක් ... 🥺❤️ කී සැරයක් ඇහුවද මටවත් මතක නෑ ... 🤗 ඒ හඬනම් භාවනාවක් .. ❤️

  • @kanchuSL88
    @kanchuSL88Ай бұрын

    මං වැඩිම වාරයක් අහපු song එක මේක වෙන්න ඇති ❤ 🫶

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wdАй бұрын

    තාත්තා වගේම පුතත් වැඩ්ඩෙක් කියන අය මේ කොනට ..❤️👇

  • @user-ye7kg6di6o

    @user-ye7kg6di6o

    Ай бұрын

  • @RavindraK-kr2kl
    @RavindraK-kr2klАй бұрын

    දැන් මේක වයිරල් උනාට මේ කටහඬ ඇහුවේ දැන් අවුරුදු 5 6කට උඩදී.. ඒ කාලේ ඉඳන්ම ටී.වී ප්‍රෝග්‍රෑම් වලට ආවා. මම මුලින්ම අහුවේ කඳුලු හුරතල් වැඩිද මන්දා සින්දුව.. ITN එකේ programe එකකට ඇවිත්..ඒකෙන් තමා මේ කටහඬට ඇබ්බැහි උනේ..❤❤

  • @AaaSugath

    @AaaSugath

    Ай бұрын

    Senehasakata aruthak pirawannata kiuwa asanagi putai dennama eka ahanakota hituna pora waddek kiyala

  • @nipuni7528

    @nipuni7528

    Ай бұрын

    ලෙය සහ ලය kyn programme ekt awillth maram lassant sing kraa tama ahnw ewa 🥺❤️

  • @dilshiramanayaka8901

    @dilshiramanayaka8901

    Ай бұрын

    Ow ලෙය සහ ලය programme ekata awith kiyapu “ඔබේ සිනා මුව මඩලට මං හරි ආසයි" kiyana song eka mama facebook save list ekata add krgena tyenwa 2020.eda idanma asama kenek.yana hema programme ekakma baluwa hema song ekakma ahuwa Hrima lssanai

  • @Ishadi990

    @Ishadi990

    Ай бұрын

    මමත්

  • @dulanjirisnachathurangi8696

    @dulanjirisnachathurangi8696

    Ай бұрын

    voice එක superb... අහන්න ඉන්න ආසයි..

  • @user-dj3uo7hj5y
    @user-dj3uo7hj5yАй бұрын

    නියමයි හිතට දැනෙනන්න ලස්සනට සිංදුව කියනවා

  • @darshikasenevirathna3240
    @darshikasenevirathna324013 күн бұрын

    උබ නං භාවනාවක් කොල්ලෝ.. එදත් අදත් තාත්තට තිබ්බ තැන අපේ හිතේ තවටත් එහෙම්මයි. අපේ පරම්පරාවට එකෙක් දුන්නට අසංක මාස්ටර් ඔයාට පිං.. 😍🤗❤

  • @SR22online
    @SR22onlineАй бұрын

    ඉන්ජිනේරු මහත්තයා ගොඩක් ලස්සනයි.. වෙනමම රහක් තියෙන්නේ. ❤️❤️❤️❤️❤️❤️

  • @VindyaMadhu

    @VindyaMadhu

    15 күн бұрын

    😊❤️

  • @AishaSuhaelShakil

    @AishaSuhaelShakil

    10 күн бұрын

    Ou any

  • @ashanidilrukshi72
    @ashanidilrukshi72Ай бұрын

    මේ ටැලන්ට් එකට ගහන්න මෑත යුගයේ කෙනෙක් බිහිවී නොමැති බව හදපිරි සතුටින් ප්‍රකාශ කරමු...❤❤❤ ආදරෙයි කොම්ලෝ..🎉❤

  • @ransikawijepura7540

    @ransikawijepura7540

    Ай бұрын

    ❤❤

  • @RanfasRanfass
    @RanfasRanfass17 күн бұрын

    සිංදුව 100 පාරකට වඩා අහපු අය කෝ

  • @ShanthaKumara-dn1xc
    @ShanthaKumara-dn1xcАй бұрын

    දැන්නම් ඉතින් අසා හිතිලා තියෙන්නේ ❤️ඇහුවා ට මදි. ඒ ඇස් ❤️

  • @VindyaMadhu

    @VindyaMadhu

    15 күн бұрын

    🤨🤨🤨

  • @SaRa-jz9ob
    @SaRa-jz9obАй бұрын

    මං මේක අහන ඇහිල්ලට 1m වෙන්න ඕනේ.කී පාරක් ඇහුවද මන් දන් නෑ.අනේව් මාර ලස්සනයි❤️😍😍

  • @nimeshbandara6450

    @nimeshbandara6450

    Ай бұрын

    KZread එකේ count වෙන්නෙ එක email එකකින් 1ක් විදිහට👍 ඒ කියන්නෙ ඔයා පලවෙනි පාර video එකක් බැලුවම ඒකෙ views එකක් වැඩි වෙනව. ඊට පස්සෙ ඔයා කොච්චර වාරක් ඒක බැලුවත් ඒක views එකක් විදිහට සැලකෙන් නෑ✌️

  • @user-wq7rp2rf5d
    @user-wq7rp2rf5dАй бұрын

    ඕන තරම් වෙලා අහන් ඉන්න පුළුවන් හඬක් වගේම ඕන තරම් වෙලා බලන් ඉන්න පුළුවන් ලස්සන ඇස් දෙකක්.. ❤❤❤ තනිකරම පිස්සුවක්...

  • @user-uc3kr5dl8p
    @user-uc3kr5dl8pАй бұрын

    පාඩම් කරන වේලාවට සුපිරි සිංදුවක්. මාරම මාරයි. මාරයි. තවත් මේ වගේ සිංදු කරන්න සක්තිය ලැබේවා .❤❤❤❤❤❤❤❤❤😊😊😊

  • @slstats7948
    @slstats794818 күн бұрын

    අසංක ප්‍රියමන්තගේ සින්දුවට වඩා මේක ලස්සනයි කියන සෙට් එක මේ කොනට 😊 👇

  • @hgsanduni2695
    @hgsanduni2695Ай бұрын

    පැයක් ගානෙ ඇවිත් බැලුව මේක දාලද කියල. මේකනම් පිස්සුවක්. කවද හරි Live එකක් බලන්න එනවමයි ❤❤❤❤❤❤❤❤❤

  • @sunitharanasinghe3524

    @sunitharanasinghe3524

    Ай бұрын

    මාත් අනිවාර්යයෙන්ම ඒ සින්දු අහලා මැරුනත් සැපයි

  • @mindfuljournei
    @mindfuljourneiАй бұрын

    මට නම් තාත්තාගේ කටහඩට වඩා පුතාගේ හඩට ආසයි දැන්. ❤❤❤❤ මං මෙයා වැඩ්ඩෙක් කියලා දැන ගත්තේ 'ලය සහ ලෙය' වැඩසටහනින්. එදා ඉදලා ආසයි මේ කටහඩට ❤❤

  • @SenuriRashipaba
    @SenuriRashipabaАй бұрын

    හිත නිවන බාවනාවක් මේ song එක 🤍✨

  • @samankumari1435
    @samankumari14353 күн бұрын

    කොච්චර ඇහුවත් එපා⁣ වෙන්නෙ නැත්තෙ මට විතරද ❤

  • @PramudithaNanayakkara-sb4ln
    @PramudithaNanayakkara-sb4lnАй бұрын

    හොද රසවින්දනයක් සහිත අය මේ කමෙන්ට් සෙක්ශන් එකේ දැක්කා ...🎧💐

  • @kavindyaPerera-wh3lm
    @kavindyaPerera-wh3lmАй бұрын

    කටහඬ වගේම කොච්චර බලාන් හිටියත් එපා වෙන්නෙ නෑති ලස්සන ඇස් දෙක.තනිකරම ඇබ්බැහියක්❤🥺🙏🏾

  • @dilrukshibuddhika6326

    @dilrukshibuddhika6326

    Ай бұрын

    Of course yes.expressive eye....❤❤❤❤

  • @nisansalasewwandi5525
    @nisansalasewwandi5525Ай бұрын

    ඔයයි සිංදුවයි දෙකම හරිම ලස්සනයි ❤️

  • @Gossipsrilanka13
    @Gossipsrilanka13Ай бұрын

    සින්දු කලාවේ ඉහලටම යන ගායකයෙක් වනවා නියතයි 💯

  • @chamodialuthge5583
    @chamodialuthge5583Ай бұрын

    කතා කරන ඇස් 🥺♥️ කාන්දම් වගේ

  • @cartoonkids966

    @cartoonkids966

    Ай бұрын

  • @hir__u_

    @hir__u_

    Ай бұрын

    🙂

  • @madarasammani5429

    @madarasammani5429

    Ай бұрын

    True❤

  • @Photo_doctor

    @Photo_doctor

    Ай бұрын

    සංවාසයට ඇරයුමක්

  • @lakmininavoda3748

    @lakmininavoda3748

    Ай бұрын

    🩷🩷

  • @sugandhiwijekoon6408
    @sugandhiwijekoon6408Ай бұрын

    KZread,,,tik tok බලන හැම වෙලාවෙම,,,හැම free time එක්කම,,,නිදා ගන ගියත්,,,කන්න ගියත් හැම වෙලාවෙම වගේ හැම free time එකේම මේ voice එකෙන් song එකක් අහනවා,,,,ඒක භාවනාවක් වගේ එච්චරටම ඇබ්බැහි වෙලා ඉන්නේ මන් නම් ❤️🥺❤️

  • @ParamiNethsarani-xo5wh

    @ParamiNethsarani-xo5wh

    Ай бұрын

    ඇත්ත 😢

  • @dianadamayanthi2823

    @dianadamayanthi2823

    Ай бұрын

    භාවනාවක් වගේ🎉

  • @pradeepsaman9456

    @pradeepsaman9456

    Ай бұрын

    පිස්සුවක් ඒ හඩ ❤️

  • @sugandhiwijekoon6408

    @sugandhiwijekoon6408

    Ай бұрын

    @@pradeepsaman9456 ම්ම් ඔව් 🥺❤️

  • @thusharisewwandi8496

    @thusharisewwandi8496

    Ай бұрын

    ඒකනම් ඇත්ත

  • @KasuniLiyanage-et4vz
    @KasuniLiyanage-et4vz5 күн бұрын

    භාවනාවක් කෙලින්ම... ආයෙ වචන දෙකක් නෑ අයියේ... 🔥 🔥🔥🔥

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wdКүн бұрын

    දිගටම මේ වොයිස් එකෙන් cover song ඔනේ කියන අය කෝ ..🥺✋

  • @DiloStory
    @DiloStoryАй бұрын

    ප්‍රෙමය සුන්දර සිහිනෙකි හැමදාම ... තනුවකි ගීයකි මිහිරිය රැදුනාම.. සංසාරෙම සුවද දේවී බැදුනාම.. සද දෙව්දුව යන්න එපා නොකියාම.. කවියක් වී...

  • @Anuththara-tf9zx
    @Anuththara-tf9zxАй бұрын

    ඇස් දෙකත් කතා කරනවා🥺 මාර හැඟීමක් තියෙන්නෙ♥

  • @user-xe5ix8jv5d
    @user-xe5ix8jv5dАй бұрын

    ගොඩාරියක් ලස්සන සින්දුවක්❤❤❤❤

  • @user-kt5cd9ix1c
    @user-kt5cd9ix1cАй бұрын

    මම වගේ දෙපාරකට වඩා අහපු එවුං ඉන්නවද

  • @user-kt5bl4zy6l

    @user-kt5bl4zy6l

    16 күн бұрын

    මම නම් අහපු වාර ගනන මතක වත් නෑ....ඒ තරම් අහනවා

  • @ChaminiKumari-xf7zz

    @ChaminiKumari-xf7zz

    13 күн бұрын

    අහපු පලවෙනි දවසේ ඉදං තාමත් අහනවා දවසට දහගමනක්වත්...ලස්සන කටහඩක් භාවනාවක්...

  • @dhanushkaudara405

    @dhanushkaudara405

    13 күн бұрын

    11 වෙනි පාර ❤

  • @pawaniamasha5566
    @pawaniamasha5566Ай бұрын

    සංසාර සැනසීම.. ගෙනා ⁣සදකුමාරයා.. මගේ.. සුව සිසිල.. නෙත් කමල.. වසන්තයේ හිරු කිරණ සෞම්‍ය සද කිරණ.. විඳිමි මම.. නැවති.. ඔබේ හද අනන්තයේ..

  • @nilangasandaruwan6899
    @nilangasandaruwan6899Ай бұрын

    කොල්ලා අමුතු බැල්මක් දාලා සිංදුවක කෑලයි කිවුවේ ගේම් එක වින් කරන්න... ජයවේවා ❤ brand එකක් තමයි

  • @Akila-Prasadh
    @Akila-PrasadhАй бұрын

    Oya gemmak තාත්තා vagema bokkenma kiyanne me vage ලස්සන song one තව jayen ජය ❤❤❤❤

  • @premalatha8557
    @premalatha8557Ай бұрын

    Pudhuma lasssank kohedha hengila hiteyae super

  • @user-im8ux7er4i
    @user-im8ux7er4iАй бұрын

    අම්මෝ ඒ voice එකනම් පිස්සුවක් තාත්තා ඔයාලාව හංගන් ඉදලා දැම්මා නේද එලියට අපිට හිග් ගැවේන්න කොහේද හිටියේ අම්මෝ මෙකනම් පිස්සුවක් ආදරෙයි තාත්තා ලොකේම හොල්ලලා පුතාලාත් දැන් ලොකේම හොල්ලමු❤

  • @lahiru9897

    @lahiru9897

    Ай бұрын

    Hiii

  • @Kaali_vibes
    @Kaali_vibesАй бұрын

    ඇයි හත්වලාමේ මෙච්චර කල් ඔය වොයිස් එක හංගන් හිටියේ 😮❤ තනිකරම ඇබ්බැහියක්🔥

  • @KALINDUTHEEKSHANA-ff7gm

    @KALINDUTHEEKSHANA-ff7gm

    Ай бұрын

    Ow yko ❤

  • @KalinduTheekshana-lo8fh

    @KalinduTheekshana-lo8fh

    Ай бұрын

    Sirawata 🔥🥲

  • @KalinduTheekshana-cu7vb

    @KalinduTheekshana-cu7vb

    Ай бұрын

    ❤❤❤

  • @anything7189

    @anything7189

    Ай бұрын

    ඇබ්බැහි වෙලා

  • @madarasammani5429

    @madarasammani5429

    Ай бұрын

    ❤❤

  • @MahichaPerera
    @MahichaPerera5 күн бұрын

    හඩවල්.තුනක්.ලස්සනයි ❤❤❤🎉🎉🎉🌹🌹🌹

  • @sashinidarshika9547
    @sashinidarshika9547Ай бұрын

    ⁣ඒ voice එක 😌 ඒ ඇස් 😍 ... දෙයියනේ ඒක පිස්සුවක් ❤️

  • @sampathsubashanaranaweera4943
    @sampathsubashanaranaweera4943Ай бұрын

    අනේ ඒ ඇස් දෙක... පිස්සු හැදෙනවා...

  • @isurusampath79
    @isurusampath79Ай бұрын

    මෙ වගෙ ඔක්කොම.සිංදු ටික අලුත් කරල ගමු. ❤❤❤❤❤ සුපිරිම .

  • @dhanudhanu3590
    @dhanudhanu3590Ай бұрын

    trending වෙලා තියෙන්නේ හරිම සින්දුව නෙවේ... වෙන කෙනෙක් කරලා තියෙන Cover එකක් 😥 මේක Super ❤

  • @chethanagamage3353
    @chethanagamage3353Ай бұрын

    1M එනකල් මඟ බලන් හිටියේ 😍🥰 Congrats🎉 අසන්ත තව තවත් මේ වගේ ලස්සන covers ඕනේ... ඔය බැල්මත් එක්කම..🙈🥰😘

  • @sonalijayarathna6675
    @sonalijayarathna6675Ай бұрын

    සිංදුවේ තව ටිකක් තිබ්බනම් කියලා හිතුනා🥺ඒ තරමටම ඒ වොයිස් එක ලස්සනයි🥺🤍✨

  • @user-gb9ue9pb6j
    @user-gb9ue9pb6jАй бұрын

    අනේ අයියෙ ඔය කට හඩ භාවනවක් වගෙ ඔයා දිගටම තාත්තා වගෙ අපි එක්ක ඉන්න ඔනි උතුම් දළදා සමිදුන් පිහිටයි ආරක්ෂාවයි දිගටම ලස්සන සිංදු ඔනි ........... ❤

  • @PurnikaErandhi-ei6ze
    @PurnikaErandhi-ei6ze23 күн бұрын

    කටහඩට සමානම රෑපය හරිම ලස්සනය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RashiAnjana
    @RashiAnjanaАй бұрын

    තනිකරම ඇබ්බැහිවීමක්🥰🥰🥰

  • @koshi2396
    @koshi2396Ай бұрын

    සංගීතය කියන්නේ තනුව,පද රචනය,රෑප රාමුවකට කොටු වෙලා නරබපු අපි හැමෝට කවියක් කියන්නේ ඊට එහා ගිය එක බැල්මකින් ....සංක්ශිප්තව...සියල්ල.එකතු කරමින් අර්ත රසය,ශබ්ද රසය ව්ගේම රෑප රාමු තුලින් එන වින්දනය යන තුනම දෙන්න පුලුවන් උන කෙනෙක් ....එහෙම අය හරි විරලයි...

  • @user-yg2ml7dy4s

    @user-yg2ml7dy4s

    Ай бұрын

    ලස්සනයි

  • @hasiniprabodi1022
    @hasiniprabodi1022Ай бұрын

    ඉක්මනින්ම 1M ශුවර්

  • @Pri83

    @Pri83

    Ай бұрын

    1M නම් කොහොමත් sure. දවසකට 100K බලනව කියන්නේ ආයෙත් අහන්න දෙයක් නෑ...what a voice ♥️

  • @nishanthasadaruwan-cl9qw
    @nishanthasadaruwan-cl9qwАй бұрын

    ඇත්තටම ගොඩාක් ලස්සනයි

  • @sandunisaumyaraththaranaya8153
    @sandunisaumyaraththaranaya8153Ай бұрын

    තාත්තට බය වෙන්න දෙයක් ලස්සන පුතාල දෙන්නෙක් හදලා තියෙනවා තාත්තගෙ අඩුව පුරවන්න.🥰😍❤️

  • @PramudithaNanayakkara-sb4ln
    @PramudithaNanayakkara-sb4lnАй бұрын

    ෆ්බී එකෙනුයු , ටික් ටොක් එකෙනුයි , යූටියුබ් එකෙනුයි ඔක්කොගෙන්ම මේ සින්දුව අහන මම 🤭💐 මේකනම් භාවනාවක් .....🧘🎧 කාලෙකින් මෙච්චර ආස උනේ සින්දුවකට.... තාත්තා වගේම පුතත් දක්ශයෙක් .....🤗 මේ වගේ සින්දු තව ඉස්සරහට ගොඩක් අහන්න ලැබේවි කියලා හිතනවා... Waiting ..🧘🎧💐

  • @Bhashi159
    @Bhashi159Ай бұрын

    හේතුවක් නැතුවම මේ සිංදුව අහද්දි හිතට මොකක්දෝ කියා ගන්න බැරි දුකක් දැනෙනවා 💔🥀🥺... පරන මතක හාර හාර අවුස්සනවා 💔🥺❤️‍🩹🥀

  • @VindyaMadhu

    @VindyaMadhu

    15 күн бұрын

    🥺🥺🥺🥺🥺

  • @nehaminoli4565
    @nehaminoli456518 күн бұрын

    ඇත්තටම මේ කටහඩ ඕන තරම් වෙලා අහන් ඉන්න පුලුවන් ඒ තරන් ලස්සනයි ❤ඇස් වහක්නන් වදින්න එපා🙏💖බුදු සරණයි ....

  • @niwanthisandareka9718
    @niwanthisandareka971816 күн бұрын

    හඩට නොදෙවෙනි කතා කරන ඇස්..❤කතා කරන ඇස් වලට නොදෙවෙනි ඒ හඬ භාවනාවක් වගෙ..❤

  • @Dananji-vv1yt
    @Dananji-vv1ytАй бұрын

    හිතාගන්න බැරි මිනිස්සු ආදරෙ කරන්නෙ කලාවටද නැත්තං මිනිස්සුන්ගෙ රූපෙටද කියලයි....තාත්තාගේ හඩ ඒ විදිහටම ඒ හැකියාව පිහිටලා තියෙනවා...හරිම ආඩම්බරයි....අසංක මහතාගේ තවත් පරණ සින්දු ගොඩක් තියෙනවා.එදා වගෙම අදටත් ඒ ගීත ඒ විදිහටම රස විදිනවා...ඒවා හරියට භාවනාවක් වගේ...ගොඩක් ලස්සනයි....❤❤❤❤❤

  • @giustizia9957
    @giustizia9957Ай бұрын

    ඉන්න ළඟින් සඳදෙව්දුව හැමදාම ...ඒ කොටස තමයි ආසම🌸 භාවනාවක් ඔය කටහඬ 🥺💖

  • @SenuWicramasinghe
    @SenuWicramasinghe29 күн бұрын

    ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම.. ඒ part එක නම් මාරම ලස්සනයි. දහ පාරකට වඩා ඇහුවා..හිත නිවන්න පුලුවන් හරිම ලස්සන කටහඩක්...

  • @nirmalpramodya5066
    @nirmalpramodya506625 күн бұрын

    මේකනම් magic එකක් වගේ දැනට 10 පාරකට වඩා ඇහුව👌❤️🔥 මේකනම් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් 👌❤️🔥 fantastic @ magical voice brother 👌❤️🔥

  • @sasindushehan3245
    @sasindushehan3245Ай бұрын

    කවද මේ සින්දුව එයිද කියලා බලන් හිටියෙ ඔයාගෙ හඩින්.ඒක ලස්සන වෙනසක්.හරි ලස්සනයි.බුදු සරණයි අයියා

  • @chameeshaguruge118
    @chameeshaguruge118Ай бұрын

    පිස්සුවෙන් වගේ අහන්නෙ... පුදුම තරම් හිත නිවන voice එකක්... Good luck brother...❤️

  • @shashisweerathunga364

    @shashisweerathunga364

    Ай бұрын

    ඇස් පිය නොහෙලා බලාගෙන ඉන්න පුළුවන් හරි ලස්සන ඇස් ❤❤❤ නිහතමානී හිනාව ❤❤❤❤❤❤ congratulations aiya.......

  • @hashanranaweera2469

    @hashanranaweera2469

    Ай бұрын

  • @Nirvan24
    @Nirvan2416 күн бұрын

    ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම 🥺❤️‍🩹

  • @Yassa2.0
    @Yassa2.026 күн бұрын

    Face book එකෙන් කොච්චර බැලුවද අනේ මන්දා අමුතුම එකක් ජය වේවා කොල්ලෝ❤

  • @cartoonkids966
    @cartoonkids966Ай бұрын

    Voice එකට ඇබ්බැහි වෙන සුළුයි.........

  • @lakshanidissanayaka2041
    @lakshanidissanayaka2041Ай бұрын

    මේකනම් දැන් පිස්සුවක් වෙලා ❤️🥰😍

  • @DilrukshiManchanayaka
    @DilrukshiManchanayakaАй бұрын

    ලස්සනයි malli voice eka bawanawak wage♥️♥️

  • @ShalikaRoshan
    @ShalikaRoshanАй бұрын

    රිදුම් එපා පෙම් කල සිත කිසි දාක... ඉන්න ලගින් සද දෙව් දුව හැම රෑක❤

  • @Shashika10
    @Shashika10Ай бұрын

    මේ වගේ ලස්සන වැඩක Video Direct කරන්න හම්බුන එක වටිනවා මට ✨ 🥹

  • @kalpaniamarathunge4515

    @kalpaniamarathunge4515

    Ай бұрын

    It's great

  • @ThamashaRajapaksha

    @ThamashaRajapaksha

    Ай бұрын

    Superbb😮❤

  • @Shashika10

    @Shashika10

    Ай бұрын

    @@kalpaniamarathunge4515❤

  • @Shashika10

    @Shashika10

    Ай бұрын

    @@ThamashaRajapaksha❤

  • @dulanibhagya2174
    @dulanibhagya2174Ай бұрын

    ❤❤ ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම ❤❤

  • @manjulaedirisinha-z5j
    @manjulaedirisinha-z5jАй бұрын

    මෙහෙම වොයිස් එකක් හිතියාගෙන කොහෙද අයියේ මෙච්චර කල් හිටියේ ❤😢

  • @Randu-p1st
    @Randu-p1stАй бұрын

    රිදිල තියෙන මගෙ හිත මහ ගොඩක් හැදුව ඔය සින්දුවෙන් 🥺

  • @rashi9417
    @rashi9417Ай бұрын

    ඉස්සර ඉදන්ම මාරම ලස්සන voice එකක් තිබ්බේ ❤ හැබැයි කාලයක් හැංගිලා තිබ්බා දැන් තමයී හැමෝගෙම හිත් හොරා ගත්තේ 💗 සුබපැතුම් අසන්ත 💚

  • @kmlhhansamali7629
    @kmlhhansamali7629Ай бұрын

    මන් මේ ළමයා දැක්ක පළවෙනි වතාව. Viral video එකෙන් දැක්කේ. ඒ voice භාවනාවක් ❤. දවසක මැරෙන්නේ මෙන්න මේ පොඩි එකාගේ ඇස් දෙක දිහා බලා ඉඳලා 😂. එච්චරකට addicted යකෝ 😒

  • @ThamashaRajapaksha

    @ThamashaRajapaksha

    Ай бұрын

    True❤

  • @lahiru9897

    @lahiru9897

    Ай бұрын

    Hi

  • @darshanilalanthi1423
    @darshanilalanthi1423Ай бұрын

    ගොඩක් ලස්සනයි.කොච්චර අැහුවත් එපා වෙන්නැත්තේ මට විතරද

  • @sunethwijesingha7389
    @sunethwijesingha7389Ай бұрын

    ජය වේවා ලොකු පුතේ ❤❤❤❤❤❤❤❤❤❤

  • @AsharaThilini
    @AsharaThiliniАй бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ .🥺❤️

  • @Deshaa_R
    @Deshaa_RАй бұрын

    අනේ අහන් ඉන්න ඉන්න භාවනාවක් වගේ දැනෙන්නෙ ,මාරම feeling එකක් මේක.පුදුමාකාර ලස්සන හඩක් ප්‍රියමනාප ලස්සන රූපයක්.අසංක සර්ට කොච්චර සතුටු ඇත්ද මෙහෙම පුතෙක් ඉන්න එක ගැන.හරියන්නම ඕන ❤❤❤❤

  • @kushanudarakumarasiri6486
    @kushanudarakumarasiri64868 күн бұрын

    ඇත්තටම මේක ලස්සන කලාවක්, තාත්තලාගෙ සින්දු පුතාලා විසින් නූතන තාරුණ්‍යකරණය කරවීම

  • @user-fg2bb6or6i
    @user-fg2bb6or6i14 күн бұрын

    Ane deviyanee mara voice ekak meka koheda appe hangila unne ❤ harima sahalluven marama feel eken kiyanne ❤

Келесі