Ma wenuwenma nupan kumari - Cover by Harsha Maduranga ( මා වෙනුවෙන්ම නූපන් කුමාරී )

Музыка

Original Artist - Priya Sooriyasena
Cover Artist - Harsha Maduranga
Cover Music - Sithum Abhisheka
Lyrical Video Creation - Dilusha D Munasinghe @ DILUUcreations
-----------------------------------------------------------------------------------------------------------
Harsha - Subscribe Me For New Songs - / @harshamusicofficial
Connect With Me On Instagram - / harsha_music
Connect With Me On Facebook- / harshamusic4
Sithum - / siththa
Dilusha - / dilusha.deshapriya
/ diluu404

Пікірлер: 2 100

  • @bjyxslfanofficial916
    @bjyxslfanofficial9166 ай бұрын

    2024 මේ සිංදුව අහන සෙට් එක මේ කොනට 👈

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    5 ай бұрын

    ❤️

  • @sandeepanisa5899

    @sandeepanisa5899

    3 ай бұрын

    පිස්සුවක් ♥️😍🥰

  • @user-fi7oz7fc6q

    @user-fi7oz7fc6q

    Ай бұрын

    විකාර

  • @supunchamara4083
    @supunchamara40833 жыл бұрын

    කුඩු ගැහුවා වගේ තවම අහන එවුන් ඉන්නවද. 😻😔

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    3 жыл бұрын

    ❤️

  • @thejjayaratne2015

    @thejjayaratne2015

    3 жыл бұрын

    🙋‍♀️

  • @saraniii4034

    @saraniii4034

    3 жыл бұрын

    ඔව් බම් මම මේක කාලා ඉන්නෙ ❤ 😍

  • @kavindyafrenando9560

    @kavindyafrenando9560

    3 жыл бұрын

    Bawanawak wage

  • @ishankajayaweera7732

    @ishankajayaweera7732

    3 жыл бұрын

    Innawa

  • @dinukhirushaarunadeva4800
    @dinukhirushaarunadeva48002 ай бұрын

    සමහර මිනිස්සූ කවදාවත් දැන ගන්න එකක් නෑ අපි ඒ මනුස්සයට කොච්චර ආදරේද කියලා😊 ඒවා කවදහරි අපි එක්කම මැරිලා යයි🚶💕

  • @Kids-sx8pq
    @Kids-sx8pq3 жыл бұрын

    ජිවිතේ කවදාකවත් අමතක කරන්න බැරි අමතක නොවන එකම සිංදුව. මගෙ ජීවිතේ මං පණට වඩා ආදරේ කරන මිනිහා මට ලබා දුන්න සිංදුව. ඔව් හොදට මතකයි මට ගෙදරින් ගෙනාපු විවාහ යෝජනාවකට බදින්න ලෑස්ති කරද්දී මගෙ කොල්ලා ඔය සිංදුවෙ එක කොටසක් එයාගේ ෆේස්බුක් එකේ ලියා දාලා තිබුනා. ඒත් මං ඒ වෙද්දී මේ සිංදුව අහලා තිබුනේ නෑ. එදා You tube Search කරලා ඇහුවා. ජිවිතේ එදා මං මගේ අක්කා තාත්තා අයියා මගෙ යාලුවෝ මට බදින්න කතා කරපු හැමෝම අතෑරලා මගෙ කොල්ලගෙ පැත්තට අයින් උනා. ජීවිතේ ආසම සිංදුව. අද වෙද්දී මට මගෙ කොල්ලා විතරයි දෙවියන් වහන්සේ අපිට හොදක්ම කරයි. ❤️😔

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    3 жыл бұрын

    ❤️

  • @jayasingheasankamadhumal8433

    @jayasingheasankamadhumal8433

    3 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @kavindyawarnasooriya7565

    @kavindyawarnasooriya7565

    3 жыл бұрын

    ❤❤❤

  • @thistocagirl9652

    @thistocagirl9652

    3 жыл бұрын

    ♥️♥️♥️♥️

  • @myhealthyadvice.2281

    @myhealthyadvice.2281

    3 жыл бұрын

    Respect❤❤❤❤❤.....

  • @dammikadammika4317
    @dammikadammika43174 жыл бұрын

    මේ අත්දැකිම ලැබුව්ව කෙනෙක් මේ සිංදුවේ තෙරුමත් එක්ක හිතින් ලොකු ගමනක් යනවා..

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    4 жыл бұрын

    ❤️

  • @d_sign9899

    @d_sign9899

    3 жыл бұрын

    එකඟයි🖤😭

  • @malmiyashodara5600

    @malmiyashodara5600

    3 жыл бұрын

    0

  • @tharushakavishka5102

    @tharushakavishka5102

    3 жыл бұрын

  • @rmfunnytv2939

    @rmfunnytv2939

    3 жыл бұрын

    අඩන්න පුලුවන් බං

  • @prageethfernandoprageethfe6823
    @prageethfernandoprageethfe68233 жыл бұрын

    ආසම සින්දුවක් ....එකතු වෙන්න බැරිනම් එපා දෙවියනේ මුන ගස්වන්න එපා.🙏

  • @jayathissasantha7842

    @jayathissasantha7842

    2 жыл бұрын

    😔

  • @pathumindushan199

    @pathumindushan199

    2 жыл бұрын

    සිරාවට 💔🙂

  • @Leon-mb1ij

    @Leon-mb1ij

    2 жыл бұрын

    aththatama💔

  • @ChamaraIndika

    @ChamaraIndika

    2 жыл бұрын

    කියල වැඩක් නෑ.... ඇයි ඒ දේම වෙන්නෙ?

  • @sithuminishavindi3957

    @sithuminishavindi3957

    Жыл бұрын

    හ්ම්ම්🙂💔

  • @daytodayworks7446
    @daytodayworks74462 жыл бұрын

    අවුරුදු 6ක් මාත් එක්ක හිටපු එයාගෙ wedding එක අද.. අද එයා මනමාලියෙක් වෙලා කොච්චර ලස්සනයිද 😍😍.. මට හිමි කරගන්න බැරි උනත් කොහේහරි සතුටින් ඉන්නවානේ.. 🙏🙏 මා වෙනුවෙන්ම නූපන් කුමාරී සිත දවනා වරම් දුන් කුමාරී ඔබ ඔහුගේම මනමාලි වේවා මුළු කල්පයෙහි මගෙ නෙත් හඩාවා නව පති පතිනි දිගුකල් දිනේවා මගෙ සිහිනයක හෝ ඔබ ඉඳීවා

  • @malshanhansa3885

    @malshanhansa3885

    2 жыл бұрын

    😍😍 respect bro

  • @sanjayajayaweera2324

    @sanjayajayaweera2324

    2 жыл бұрын

    හිත හයිය කරගනින් බොක්ක...වරදින්නේ නෑ..

  • @oshirodrums3502

    @oshirodrums3502

    2 жыл бұрын

    මගෙත් අවුරැදු 6 ක ආදරයක් එයාගෙ ගෙදර අය වෙන කෙනෙක් හොයලා දිලා මම දුප්පත් නිසා. සතුටින් එයාට යන්න දුන්නා තරහක් අදටත් නැ. ඉන්න තැනක සතුටින් ඉන්නයි ඕනා ❤❤❤❤❤❤❤

  • @saubhagyaherath5711

    @saubhagyaherath5711

    Жыл бұрын

    Respect .

  • @samadirajapaksha3028

    @samadirajapaksha3028

    Жыл бұрын

    ❤️❤️

  • @menukaabishan9904
    @menukaabishan99042 жыл бұрын

    මෙච්චර ආදරේ කරලත්... මෙච්චර කාලය වෙන් කරලත්... මෙච්චර කාලකන්නියෙක් වෙලත්... ලෝකෙ තියෙන හැම උපක්‍රමයක්ම යොදලත්... උරුම වෙන්නැති බව දැන දැනත්... ඇබ්බැහිවෙලාවගේ පස්සෙන් දුවපු...ආදරයක් වෙනුවෙන් අවසාන තුරුංපුව දක්වාම හබා ගිහිල්ලත් අවසානෙට ඉතුරු වෙන්නෙ අහිමිවීමම විතරයි.🙂♥️ මේ මිනිසත් බවින් මා ලැබූවේ අසරණ වෙන්න වරමක් නොවේදෝ?😥👍

  • @madhumuthuarachchi993

    @madhumuthuarachchi993

    Жыл бұрын

    අහිමි තැන් වල බැදීමෙන් වේදනාව පමනයි ඉතිරි වෙන්නේ..සහනයක් ලැබෙන්නේම නෑ.. මුලු ආත්මයම නැති වෙනවා අන්තිමට

  • @nimnatharasiriwardhana7561

    @nimnatharasiriwardhana7561

    Жыл бұрын

    Eeka nm aththa

  • @pavithradilshani5573

    @pavithradilshani5573

    Жыл бұрын

    අමාරුවෙන් වුනත් හිත හදා ගන්න වෙනවා 😢

  • @rameshadikari4191
    @rameshadikari41913 жыл бұрын

    අන්සතු උනත්...ඒ අදරේ වෙනුවෙන් බලන් ඉන්නවාන්ම් ..එක තමයි අදරේ...❤️❤️

  • @rashininipunika435

    @rashininipunika435

    3 жыл бұрын

    අනිවා 😔

  • @__nime_gril7796

    @__nime_gril7796

    2 жыл бұрын

    හ්ම් ඇත්ත 😥😥😥

  • @Aladin.90

    @Aladin.90

    2 жыл бұрын

    රෙද්ද තමයි

  • @shehanlasanthi8624

    @shehanlasanthi8624

    2 жыл бұрын

    අනිවා❤️❤️❤️❤️ eka aththa

  • @urd7280

    @urd7280

    2 жыл бұрын

    Matath innawa ehma adare karana kenek thamath man enakan balan inna kenek😞😞❤

  • @pamudithasachinthaka6802
    @pamudithasachinthaka68022 жыл бұрын

    Lyrics : මා වෙනුවෙන්ම නූපන් කුමාරී සිත දවනා වරම් දුන් කුමාරී ඔබ ඔහුගේම මනමාලි වේවා මුලු කල්පයෙහි මගෙ නෙත් හඬාවා මගෙ ජීවන විලේ නිහඬ තැන්නේ මට නොකියාම ඇයි මල් පිපෙන්නේ ඒ මල් නැතිලු මට උරුම වන්නේ එහෙනම් ඇයි අනේ මල් පිපෙන්නේ මට වැලපෙන්න රෑ හුදකලාවේ සුදු කමලක් සුගන්දේ දෙවාවී මා වෙනුවෙන්ම නූපන් කුමාරී සිත දවනා වරම් දුන් කුමාරී නව පති පතිනි දිගුකල් දිනේවා මගෙ සිහිනයක හෝ ඔබ ඉඳීවා ඔබෙ සුදු පාද දෝවන්න මාගේ නෙත ඇත තාම කඳුළැල් මහෝගේ අන්සතු වස්තුවක් හා බැඳෙන්නේ සිත මෙතරම් අකීකරුද මාගේ මේ මිනිසත් බවින් මා ලැබූවේ අසරණ වෙන්න වරමක් නොවේදෝ මා වෙනුවෙන්ම නූපන් කුමාරී සිත දවනා වරම් දුන් කුමාරී ඔබ ඔහුගේම මනමාලි වේවා මුලු කල්පයෙහි මගෙ නෙත් හඬාවා

  • @virajdananjaya2440

    @virajdananjaya2440

    9 ай бұрын

    😢😢😢😢😢😢😢

  • @twinsworld7153
    @twinsworld71534 жыл бұрын

    හැමොටම මේවගේ විදවන ආදරයක් තියෙනවා ...මට කවදාවත් අමතක කරන්න බැරී වේයි...😢 ආරෙයි ...

  • @imashamadushani264

    @imashamadushani264

    3 жыл бұрын

    Ou eka eththa.

  • @madaramahanama7002

    @madaramahanama7002

    3 жыл бұрын

    හ්ම්.. මටත් 😔

  • @hiruniwaranga4462
    @hiruniwaranga44623 жыл бұрын

    සුව වෙලත් කලක් ගත උන සිතක් උනත් , මේක අහද්දි ආයෙම පෑරෙනව. 😔

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    3 жыл бұрын

    ❤️

  • @chamiduabeynayake4753

    @chamiduabeynayake4753

    3 жыл бұрын

    ☹️me tooo 😉

  • @sanjeewagunarathna912

    @sanjeewagunarathna912

    3 жыл бұрын

    අත්දැකීම් තියෙන අය මේ වේදනාව දන්නවා.

  • @rasikakumuduni1558

    @rasikakumuduni1558

    3 жыл бұрын

    Hmmm

  • @madaramahanama7002

    @madaramahanama7002

    3 жыл бұрын

    හ්ම්... ඇත්තටම 😔

  • @bookworld6113
    @bookworld61134 жыл бұрын

    මා වෙනුවෙන්ම නූපන් කුමාරී හිත දවනා වරම් දුන් කුමාරී ඔබ ඔහුගේම මනමාලි වේවා මුළු කල්පයෙහි මගේ නෙත් හඩාවා .. මගේ ජීවන විලේ නිහඩ තැන්නේ මට නොකියාම ඇයි මල් පිපෙන්නේ ඒ මල් නැතිලු මට උරුම වන්නේ එහෙනම් ඇයි අනේ මල් පිපෙන්නේ.. මට වැලපෙන්න රෑ හුදකලාවේ මුදු කමලක් සුගන්දේ දෙවාවි.. මා වෙනුවෙන් නූපන් කුමාරි හිත දවනා වරම් දුන් කුමාරී ලොව පතිනියනි ් දිගුකල් දිනේවා මගේ සිහිනයක හෝ ඔබ ඉදීවා.. ඔබේ සුදු පාද දෝවන්න මාගේ නෙත ඇත තාම කදුලැල් මහෝගේ අන්සතුවත් උවත් හා බැදෙන්නේ හිත මෙතරම් අකීකරුද මාගේ.. මේ මිනිසත් බවින් මා ලැබූවේ අසරණ වෙන්න වරමක් නොවේදෝ..

  • @malshanisamanthika9568

    @malshanisamanthika9568

    4 жыл бұрын

  • @shehanedward394

    @shehanedward394

    4 жыл бұрын

    book world පොත් ලෝකය ❤️

  • @madusankasandaruwan4720

    @madusankasandaruwan4720

    4 жыл бұрын

    🌹

  • @lakshanmadushanka6501
    @lakshanmadushanka6501 Жыл бұрын

    2023 මේ සිංදුව අහන අය මේ කොනට 🥺❤️

  • @sampathrathnayaka5323

    @sampathrathnayaka5323

    Жыл бұрын

    ඇයි පුක දෙනවද 😅

  • @LakmaliChan

    @LakmaliChan

    Жыл бұрын

    😂

  • @pasinidupunsara9501

    @pasinidupunsara9501

    9 ай бұрын

    🤣🤣🤣 @@sampathrathnayaka5323

  • @sanjeewadharmasekera4427

    @sanjeewadharmasekera4427

    8 ай бұрын

    2023 අන්තිම තාම අහනවා...

  • @slbasu6686
    @slbasu66864 жыл бұрын

    ආදරේ කියන්නේ පාරමිතාවක්.. ලබා ගැනීම නොලෑබීම ඒ පාරමිතාවේ අවසන් ඵලය.. බැදීම් හුගක් වෙලාව ට මිනිස්සු අසරණ කරනවා..

  • @SanujSenadira

    @SanujSenadira

    4 жыл бұрын

    🥺

  • @sugandikasrimali9477

    @sugandikasrimali9477

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @Manukalpa
    @Manukalpa4 жыл бұрын

    දැන් කීපාරක් අහුවද එපා නම් වෙන්නෙ නෑ

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    4 жыл бұрын

    Thankyou bro ❤️

  • @anjalinajoseph7975

    @anjalinajoseph7975

    4 жыл бұрын

    I like this song very. Beautiful and lovely words

  • @Roshelangela11

    @Roshelangela11

    3 жыл бұрын

    Ow ane 🤩

  • @Manukalpa

    @Manukalpa

    3 жыл бұрын

    @@Roshelangela11 ඒකනෙ

  • @sanjeewadharmasekera4427

    @sanjeewadharmasekera4427

    3 жыл бұрын

    Ekenma ..Dan sathiyaka idala ahanawa. Lol

  • @nadeeshapiris961
    @nadeeshapiris9614 жыл бұрын

    අන්සතු වස්තුවක් හා බැදෙන්නේ... හිත මෙතරම් අකීකරු ද මාගේ.... මේ මිනිසත්කමින් මා ලැබූවේ අසරණ වෙන්න වරමක් නොවේදෝ.......😔

  • @sheronvimukthipereraoffici2530

    @sheronvimukthipereraoffici2530

    3 жыл бұрын

    අන්සතු වස්තුවක් හා බැදෙන්නේ... හිත මෙතරම් අකීකරු ද මාගේ... මේ මිනිසත් කමින් මා ලැබූවේ... අසරණ වෙන්න වරමක් නොවේදෝ...😔

  • @thilinikularathna5892

    @thilinikularathna5892

    3 жыл бұрын

    මේ කොටස හැමෝටම අයිති.මටත්

  • @Tharu957
    @Tharu957 Жыл бұрын

    මගේ ජීවන විලේ නිහඬ තැන්නේ මට නොකියාම ඇයි මල් පිපෙන්නේ ඒ මල් නැතිලු මට උරුම වන්නේ එහෙනම් ඇයි අනෙ මල් පිපෙන්නේ ...🙂🖤

  • @lpjaya1016
    @lpjaya10162 жыл бұрын

    ලබා ගන්නත් කියා ගන්නත් බැරුව විදවන ආදරේ මාර විදිහට දැනෙනවා මේක අහද්දි...කාටවත් කවදාවත් එහෙම ආදරයක් දැනෙන්න එපා...😌😌😌😌

  • @poorni1996
    @poorni19963 жыл бұрын

    මොකක්දෝ කියාගන්න බැරි හැඟීමක් දැනෙනවා මේ සිංදුව අැහෙද්දි... හදවතටම දැනෙනවා... මං මේ සිංදුව අහන හැම වෙලාවකම ගත "මොහු" ගාව තිබුනත්, හිත "ඔහු" ගාවට දුවනවා...

  • @hma-rn3vw

    @hma-rn3vw

    3 жыл бұрын

    🥀🥀🥀🥀🥀

  • @urd7280

    @urd7280

    2 жыл бұрын

    Yes❤😞

  • @sewmi5809
    @sewmi58092 жыл бұрын

    Experience එකක් නම් නෑ..ඒත් මේක අහනකොට හිත එක තැනක අතරමං වෙනවා වගේ දැනෙනවා..මේ වගේ දුකක් නම් කාටවත් දැනෙන්න එපා..❤️

  • @mremoney9061

    @mremoney9061

    2 жыл бұрын

    ලස්සනයි ❤

  • @mremoney9061

    @mremoney9061

    2 жыл бұрын

    මා වෙනුවෙන්ම නූපන් කුමාරී..... හිත දවනා වරම් දුන් කුමාරී..... ❤

  • @sandaruwansithijaya1760

    @sandaruwansithijaya1760

    Жыл бұрын

    අත්දකින්නවත් හොද නැති... දෙයක්... 🙏🙏🙏🙏

  • @mahesadee53
    @mahesadee533 жыл бұрын

    අපි කොච්චර ආදරේ කරත් අපි මොන තරම් දේවල් කරත් 'අන්සතු වස්තුවක් හා බැදෙන්නේ හිත මෙතරම් අකීකරුද මාගේ' කියලා දවසක කියන්න වෙනවා.. කාටවත් ඒ වගේ දෙයක් වෙන්න එපා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

  • @urd7280

    @urd7280

    2 жыл бұрын

    Badapu mata adatath adare karana eyata thama adarei aurudu 12k man ekka innwa nobada man wenuwen ....hitha metharam akeekaruda ohuge😭😭💔❤️

  • @sihilwarsha3210
    @sihilwarsha32104 жыл бұрын

    මොකක්ම හෝ අසරණ කමක් නිසා ගීතයේ "ඇය"ත් ඔහුව හිතකින් අවතක්සේරු නොකරන්න ඇති..

  • @malithlakshan5619

    @malithlakshan5619

    4 жыл бұрын

    0713867476

  • @anuradhadesilva9076

    @anuradhadesilva9076

    4 жыл бұрын

    Kawadaa hari dawasaka, thani una mohothaka... ohutath. ayatath... ekinekaa mathak wenawa... ehema nowe nam...hmmm.... aadare karala naa

  • @sanjeewaniperera3312

    @sanjeewaniperera3312

    4 жыл бұрын

    Number හිටන් දාලා....😂😂😂😂😂😂

  • @nuwaniroshani5504

    @nuwaniroshani5504

    3 жыл бұрын

    නම්බර් එකකුත් දාලා...🤣🤣🤣🤣

  • @user-mv3xx3yj1y

    @user-mv3xx3yj1y

    3 жыл бұрын

    මිනිස්සු කැමති අපිට නෙවෙයි අපිට එයාල වෙනුවෙන් කරන්න පුලුවන් දේවල් වලට විතරයි...❤💔👈☝✔

  • @udfack1610
    @udfack161010 ай бұрын

    අන්සතු වස්තුවක් හා බැදෙන්නේ..හිත මෙතරම් අකීකරු ද මාගේ...මේ මිනිසත් කමින් මා පැතූවේ අසරණ වෙන්න වරමක් නොවේදෝ 🥺❤️‍🩹

  • @melaniadikariarachchi5332

    @melaniadikariarachchi5332

    7 ай бұрын

    😢😢😢

  • @inokarajapaksha3914

    @inokarajapaksha3914

    4 ай бұрын

    Ammo e wachana papuwa palagena yanawa

  • @lmeshafernand4451
    @lmeshafernand44512 ай бұрын

    මේ සීන් එක ඇත්තටම වෙච්ච උන් කොච්චර emotional වෙනවද මේක මේ හඩින් අහද්දී 🥺

  • @dilaranarmada2491
    @dilaranarmada24913 жыл бұрын

    ගොඩක් දවසකට පස්සේ මට එයාව මතක් වෙලා ඇඬුනා මේ සිංදුව අහද්දී.. (NS) ❤️😘

  • @chamindithewarapperuma2694
    @chamindithewarapperuma26943 жыл бұрын

    එකසිය එක් වෙනි වතාවටත් ඇහුවා ....💔😔😢😭

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    3 жыл бұрын

    ❤️

  • @user-cn9de1pd4w

    @user-cn9de1pd4w

    3 жыл бұрын

    😷😷😷

  • @sachinisoysa2664
    @sachinisoysa26643 жыл бұрын

    මේ කටහඬ නම් තනිකරම භාවනාවක්... මේ සිංදුව අහනව අහනවා ඉවරයක් නෑ.. පිස්සු හැදිල ඉන්නේ .. ❤️

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    3 жыл бұрын

    Thankuuuuu sachini❤️

  • @Rashithmagisha4011

    @Rashithmagisha4011

    Жыл бұрын

    oyaga pissuwa adu wawa.

  • @inokarajapaksha3914

    @inokarajapaksha3914

    4 ай бұрын

    Ane aththama puduma lassana wenamama thenakata aran yano

  • @madaramahanama7002
    @madaramahanama70023 жыл бұрын

    ජීවිතේ කවදාවත් අමතක කරන්න බැරි සිංදුවක් හදවතට කතා කරන. සමහර මිනිස්සු අතහැරීම් කරන්නේ ආදරේ නැති නිසා නෙමෙයි ආදරේ වැඩි කමටයි. ඒත් ඒ අතඇරීම හිත නොමරා මරනවා හැම තත්පරයකම ලෝකයටම හොරෙන් 😔

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    2 жыл бұрын

    ❤️

  • @bavindusupun8421
    @bavindusupun84212 жыл бұрын

    Drink එකක් දාද්දී ඇහුනු ලස්සන සිංදුවක්. අවුරුදු පහක අපේ ආදර කතාව පොඩි උනාට මතක ගොඩක් තිබ්බා එයා දැන් මට අයිති නැතත් එයාගේ අලුත් ජීවිතේට මම හදවතින්ම සුබ පතනවා ඒ සුන්දර මතක එක්ක මම හැමදාටම තනියම ඉන්න තීරනය කරලා ඉවරයි 😊 හැමදාමත් මම ඔයාට ආදරෙයි මගේ පන ❤️ (KS) 💔

  • @bkchannel135

    @bkchannel135

    2 жыл бұрын

    ඔයට සුබ අනාගතයක් තියේ සහෝදරයා 😊... always keep smiling 😃 😊

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    2 жыл бұрын

    ❤️❤️

  • @worldmovies683
    @worldmovies6839 ай бұрын

    අන්සතු වස්තුවක් හා බැදෙන්නේ හිත මෙතරම් අකීකරුද මාගේ..... නුබ ඇයගේම මනමලයා වේවා මුලු කල්පයෙහි මගෙ නෙත් හඩාවා.......😞

  • @kasunimadhulika8256
    @kasunimadhulika82564 жыл бұрын

    ඔබෙ ජීවන විලේ නිහඬ තැන්නේ.. ඔබට නොකියාම නෑ මල් පිපෙන්නේ.. ඒ මලකින් එකක් උරුම වන්නේ.. ඔබ නෑ දුටුවෙ, මා දෙස බලන්නේ.. වැලපෙන්නට එපා හුදෙකලාවේ.. ඒ කමලත් නුඹ මෙන් හඬාවී.. ඔබ වෙනුවෙන්ම නූපන් කුමාරී.. ........ ........ ........ ......... මගෙ පායුගල දෝවන්න සිතු සේ.. කඳුළැල් ඕනෙ නැහැ මෙමට ඔබ ගේ.. අන්සතු වස්තුවක් හා බැඳෙන්නේ.. හිත එතරම් අකීකරු නැහැ ඔබගේ.. මේ මිනිසත් කමින් ඔබ ලැබූයේ.. පින්වත් වරමකී ඔබ නෑ, දන්නේ..

  • @thrimanirajapaksha7367

    @thrimanirajapaksha7367

    4 жыл бұрын

    Beautiful ❤

  • @inokarajapaksha3914

    @inokarajapaksha3914

    4 ай бұрын

    Hith thiyena minissu kochchara innawada harima lassanai padha galapuma

  • @Thewonderoftime
    @Thewonderoftime4 жыл бұрын

    හිනාවෙන හැම වෙලේම ❤ ට ඉදිකටු වලින් අනිනව වගේ වේදනාවම ආයෙ උඩ එනව ඒත් ඒ වෙදනාවත් හරි රසයි

  • @ruwaniperera8466

    @ruwaniperera8466

    3 жыл бұрын

    ඇත්තමයි මටත් 😥

  • @dhananjayasamarakoon1393
    @dhananjayasamarakoon13934 жыл бұрын

    ඔබ ඔහුගෙම මනමාලි වේවා කල්පයම මගෙ නෙත් හඩවා...😔😔💔💔💔💔

  • @dilrudaz5211

    @dilrudaz5211

    4 жыл бұрын

    😥

  • @yamithuishara4128

    @yamithuishara4128

    4 жыл бұрын

    Godak lassanai apith yanawa parana matakayanta api hetana de apita labenne na oba ohugema manamali venwa kiyala mama saha meya ahna hamoma hetanawa kiyala mama hetanawa 😌😌😌😌❤️❤️❤️❤️❤️❤️❤️👍

  • @ishanisadarashmi7804
    @ishanisadarashmi7804 Жыл бұрын

    මුලු කල්පයෙහි මගේ හිත හඩාවා😥💔💔

  • @udeniwisnagalage7346
    @udeniwisnagalage73464 жыл бұрын

    අන්සතු වස්තුවක් හා බැදෙන්නේ හිත මෙි තරම් අකිිකරු ද මාගේ ❤

  • @M.O.V.I.E.U.N.V.I.R.S
    @M.O.V.I.E.U.N.V.I.R.S2 жыл бұрын

    මේ සිංදුව ඇහුවෙ අදමයි.එයාම තමයි මේ සිංදුව එව්වේ. කලෙකට පස්සේ.. අස්දෙකට කඳුලක් ආවා එයා එක්ක ගෙවපු කාලෙ මතක් වෙලා 😞😞.කාලේ ඉක්මනට ගෙවිලා යනවා.. ඒ..ත් මතක එහෙම්ම ඉතුරු වෙනව.. හිතේ ලොකු අඩුවකුයි දුකකුයි එක්ක.. එකතු වෙන්න බැරිනම් ජීවිතේ කාටවත් කවදාවත් ආදරේ මුනගැහෙන්න හොඳ නෑ.. 🙏🙏

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    2 жыл бұрын

    ❤️

  • @sew8398

    @sew8398

    2 жыл бұрын

    😐😥😭

  • @user-sm5xc8pj5s

    @user-sm5xc8pj5s

    7 ай бұрын

    ❤❤❤

  • @isurulakshitha2934
    @isurulakshitha29344 жыл бұрын

    මා වෙනුවෙන්ම නූපන් කුමාරි...........ඇස් පනාපිටම මගේ අත්දැකීමදො කියන්නෙ කියලා හිතෙනවා.. තනිකඩයි ඒ දුකත් සමගම..

  • @ravindusrimal9491
    @ravindusrimal94914 жыл бұрын

    හිතාගන්න බැරි මොකද්දො අසරණකමක් දැනෙනවා... ඔයා අද මන් ලග නැතත් දැන් අලුතින් ජිවිතේ පටන් ගත්ත කෙනාත් එක්ක හැමදාම සතුටින් ඉන්න...මොකද්දො නොලැබීමකට මට ඔයව නැති වුනා..

  • @Madawa99

    @Madawa99

    4 жыл бұрын

    උඹට ලැබෙන්න ඕනෙ දේ වෙලාවට ලැබෙයි සහොදරයා... ගියපු දේවල් අල්ලලා දාපන්💪🏻

  • @bavindusupun2969
    @bavindusupun29692 жыл бұрын

    එයා ලගදි Engaged වෙනවලු 💔 මම එයාට හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා එයා මගේ ලස්සන මනමාලි වෙනවා බලන්න මගේ ඇස් පිං කරලා නෑ 😥

  • @inokasenani8412
    @inokasenani84122 жыл бұрын

    අන්සතු වස්තුවක් හා බැදෙන්නේ සිත මේතරම් අකීකරුද මාගේ😥😥 මේ මිනිසත් කමින් මා ලැබුවේ අසරණ වෙන්න වරමක් නොවේදෝ 😔😔😔

  • @smax1840
    @smax18404 жыл бұрын

    ඔබ ඔහුගේම මනමාලි වේවා,මුලු කල්පයෙහි මගෙ නෙත් හඩාවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මගෙ සිහිනයක හෝ ඔබ ඉදීවා😘😘😘😘😘😘😘😘

  • @maleeshaanjana971
    @maleeshaanjana971 Жыл бұрын

    ඒක පාර්ශිවික ආදරේ ලොකු වේදනාව ක්‌ ❤️🥺🌼

  • @akshithadilmal8966
    @akshithadilmal89666 ай бұрын

    කොච්චර ආදරේ කරත් එයා මට අයිති වෙන්නේ නැ 🙂💔. හිත ගොඩක් හදාගන්නේ මෙක අහලා 😊♥️😣

  • @ChamoNawanji

    @ChamoNawanji

    6 ай бұрын

    මටත් ඉන්නවා ඒම කෙනෙක්.😒 ඊලඟ අත්මෙවත් මේ විදවන හැටියට සාදාරනයක් කරයි කියලා හිත හදන් මම අයින් උනා😔

  • @akshithadilmal8966

    @akshithadilmal8966

    6 ай бұрын

    @@ChamoNawanji අයිති කෙනා කොහොම හරි හම්බෙයි ♥️

  • @ChamoNawanji

    @ChamoNawanji

    6 ай бұрын

    😒

  • @gayanibandara4367
    @gayanibandara43674 жыл бұрын

    මා වෙනුවෙන්ම නූපන් කුමාරි සිත දවනා වරම් දුන් කුමාරි ඔබ ඔහුගේම මනමාලි වේවා මුලු කල්පයෙම මගේ නෙත් හඩාවා....🌼🌼👍👍

  • @Bejiya
    @Bejiya Жыл бұрын

    පිරිමි ලෝකෙට පේන්න අඩන්නෑ. උන් හිතින් මේ වගේ විදවනවා.... හිතින් මේ වගේ අඩනවා ....

  • @dsarts5752
    @dsarts57523 жыл бұрын

    මට මැව්වේ නුඹ දෝ දැයි අසාවි සිත නිවෙනා හඩක් දුන් ස්වාමී නුඹ මාගේම මට මැව් කෙනා වී සසරේ මගෙම වී ලග හිදීවී

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    3 жыл бұрын

    ❤️

  • @mahelaherath9330
    @mahelaherath93302 жыл бұрын

    අදත් අහනවා හෙටත් අහනවා තව අවුරුදු ගානක් ගියත් අහනවා ❤❤

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    2 жыл бұрын

    Thank you ❤️

  • @SM.COVER_18
    @SM.COVER_182 жыл бұрын

    ජීවිතේ හරි පුදුමයි..🙂💔 අයිතියක් නැති හිත් තුල අයිතියක් අයිතියක් නෑ කියලා දැන දැනත් අයිතියක් හොයනවා.... 🙂💔 හිමි වෙන්නේ නෑ කියලා දැන දැනත් ආදරේ කරනවා ...🙂💔 හැර යන බව දැන දැනත් ලන් වෙනවා ....🙂💔 අපි දැකපූ හීන අපි ඇස් ඉස්සරහම දියවෙලා යනවා කියලා දැනේන කොට පපුව පිච්චිලා යනවා හුස්ම ගන්න අමතක වෙලා යනවා 😖💔 අපි ආස අය අපිට හම්බෙන්නේ නෑ 💔🙂 නොලැබෙනවා කියලා දැන දැනත් ආදරේ කරන්න මගෙ හිත බොලදයි ...🙂💔 මගෙ නෙවෙයි කියලා දැන දැනත් හොයලා බලන්න හිත බොලදයි..🙂💔 ආදරේ මහා පුදුමයි...🙂💔

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    2 жыл бұрын

    ❤️

  • @hansanihansani5626

    @hansanihansani5626

    Жыл бұрын

    ඇත්තටම 🥺❤️

  • @dilmibuthpitiya
    @dilmibuthpitiya5 ай бұрын

    මේ මිනිසත් කමින් මා ලැබූවේ අසරණ වෙන්න වරමක් නොවේදෝ....😇

  • @malshanhansa3885
    @malshanhansa38853 жыл бұрын

    අන්සතු වස්තුවක් හා බැදෙන්නේ හිත මෙතරම් අකීකරුද මාගේ මේ මිනිසත් භවෙන් මා ලැබුයේ අසරණවන්න වරමක් නොවේ😍😍

  • @kavindyawarnasooriya7565

    @kavindyawarnasooriya7565

    3 жыл бұрын

    😔

  • @LahiruMalshanL
    @LahiruMalshanL3 жыл бұрын

    පිස්සු හැදෙන්න සින්දුව අහපු දුකට..... කළු ගල් වගේ හදවත් උණු කරලා කදුළු වලින් එළියට හලන විශ්වීය බෙහෙත...😕🥺❤️ ආදරය ඉදිරියේ කෙදිනකවත් මිනිසා මිනිසත්කමින් කමින් අසරණ නොවේවා.....🙏🙏❤️🥺

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    3 жыл бұрын

    ❤️

  • @navindyarashini6870
    @navindyarashini68704 жыл бұрын

    කියාගන්න බැරි අසරණ කමක් දැනෙනවා මේක අහනකොට..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ😞❤️great voice..Good luck

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    4 жыл бұрын

    Thankyou so much ❤️

  • @madupremajayantha
    @madupremajayantha2 жыл бұрын

    ආදරේ.......සතුට දුක මික්ස් වෙච්ච දෙයක්.. ආදරේ පුරෝලා හම්බෙන්න ත් පින තියෙන්න ඕනි .. ඒ අතින් ගොඩාක් පවූ කරලා ඇති මන්.. කාත් කවුරුත් නැතිව ඉන්න..වෙලාවට චික් කියලා හිතෙනවා . තව කොච්චර අය දුක් විදිනවා ඇතිද....

  • @prasadkodi1647
    @prasadkodi16472 жыл бұрын

    Suriyasena මා වෙනුවෙන්ම නූපන් කුමාරී සිත දවනා වරම් දුන් කුමාරි ඔබ ඔහුගේම මනමාලි වේවා මුළු කල්පයෙහි මගෙ නෙත් හඩාවා මගෙ ජීවන විලේ නිහඬ තැන්නේ මට නොකියා ඇයි මල් පිපෙන්නේ ඒ මල් නැතිලූ මට උරුම වෙන්නේ එහෙනම් ඇයි අනේ මල් පිපෙන්නෙ මට වැළපෙන්න රෑ හුදෙකලාවේ සුදු කමලත් සුගන්දේ දෙවාවී මා වෙනුවෙන්ම නූපන් කුමාරී සිත දවනා වරම් දුන් කුමාරි ඔබ ඔහුගේම මනමාලි වේවා මුළු කල්පයෙහි මගෙ නෙත් හඩාවා ඔබෙ සුදු පාද දෝවන්න මාගේ හිත ඇත තාම කදුලැල් මහෝගේ අන්සතු වස්තුවක් ගා බැදෙන්නෙ හිත මෙතරම්ම කීකරු ද මාගේ මේ මිනිසත් බවින් මා ලැබූ ඒ අසරණ වෙන්න වරමක් නොවේදෝ මා වෙනුවෙන්ම නූපන් කුමාරී සිත දවනා වරම් දුන් කුමාරි ඔබ ඔහුගේම මනමාලි වේවා මුළු කල්පයෙහි මගෙ නෙත් හඩාවා

  • @rashir4737
    @rashir47374 жыл бұрын

    මොහොතකට වෙනම ලෝකක තනිවුනා..මේ කටහඩත් එක්ක..gd luck අයියා.හරිම ලස්සනයී.. ❤️❤️❤️😍

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    4 жыл бұрын

    Thankyou ❤️

  • @audeshi3156
    @audeshi31562 жыл бұрын

    මේ සිංදුව අහන හැම වෙලාවකම සිතට ලොකු අසරණකමක් වේදනාවක් දැනෙනවා.. 💔😥

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    2 жыл бұрын

    😊

  • @dulminehara7091

    @dulminehara7091

    2 жыл бұрын

    😌

  • @AkiBeats251
    @AkiBeats251Ай бұрын

    මේ සිංදුව අහන හැම මොහොතේම මට මගේ බිරිද මතක් වේනවා. මගේ ලග නැතත් මන් ඔයාට හැමදාම ආදරේයි

  • @ishanisadarashmi7804
    @ishanisadarashmi7804 Жыл бұрын

    මේ මිනිසත්කමින් මා ලැබූ ඒ.....අසරණ වෙන්න වරමක් නොවේදෝ....🖤🖤🖤

  • @kasunharshakumara8008
    @kasunharshakumara80084 жыл бұрын

    අයේ ආදරේ කවදවත් එපා අයේ අඩන බැහැ නුබ දන් දුන වෙස්සන්තර කෙනෙක් මම අදටත් ආදරේ ❤️

  • @dilshanirangika1027

    @dilshanirangika1027

    4 жыл бұрын

    Me to

  • @hashinichandi3807

    @hashinichandi3807

    4 жыл бұрын

    Dukai

  • @amaamaamasha1252

    @amaamaamasha1252

    3 жыл бұрын

    😢😢😢😢

  • @kasunharshakumara8008

    @kasunharshakumara8008

    3 жыл бұрын

    Hashini Chandi 😢🍺🍺

  • @kasunharshakumara8008

    @kasunharshakumara8008

    3 жыл бұрын

    Ama ama amasha ❤️🍺🍺🍺😢

  • @dilukshiwijerathna3148
    @dilukshiwijerathna31482 жыл бұрын

    Mage sihinayaka ho oba hidiwa ....... ..........

  • @harshasankalpa82
    @harshasankalpa82 Жыл бұрын

    *ඔබ ඔහුගේම මනමාලි වේවා මුළු කල්පයෙහි මගෙ නෙත් හඩාවා.....❤️🌼*

  • @funy7455
    @funy74553 жыл бұрын

    මේ ගීතය කියන පුද්ගලයා ප්‍රථම ප්‍රේමයෙන් පැරදුණු කෙනෙක් , ඒ වේදනාවෙන් ඔහු කාලය ගෙවද්දි ඔහු ගේ ජීවිතේට තව කෙනෙක් එනව .. ඇය ඔහුගේ වේදනව නිවනව , ජිවිතෙ වැරදුනු ,පැරදුණු තැන් දිනන්න උදවු කරන්වා .. මොහු හිතින් ඇයට ආදරෙ කරන්වා ..මොකද ඔහු පතපු රූපය ගතිගුණ සේරම තියෙන්නේ ඇයට ...ඒත් ඇයට ඔහු සහොදරයෙ හොද යහලුවෙක්.....මොකද එයා .......ඊට කලින් වෙන කෙනෙක්ගේ වෙල...😔 ඒක ඔහු මුල ඉදන්ම දන්නවා ..එත් ඔහුගේ හැමදාම හීනවල හිටියෙ ඇය ...😔😔 ඒත් ඇය ඇගේ ලොකයෙ මනමාලිය වෙල යද්දි හිතින් විතරක් ආදරය කල ඔහු කියන්වා .."ඔබ ඇයගේම මනමාලි වේවා..මුලු කල්පයෙම මගෙ හිත දවාවා...." මට දැනුනේ මුලු ගීතයම එහෙමයි 😔💔💔

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    3 жыл бұрын

    ❤️

  • @sachinimeththasinghe2510
    @sachinimeththasinghe25102 жыл бұрын

    මට කවදාවත් මගේ කරගන්න පිනක් නැති,එයා මන් වෙනුවෙන් කිවුව සිංදුව.දැනන තැන ජීවත් වෙන්න පිං මදි මට මේ ආත්මේ..🥺🙏

  • @indulakmali9619

    @indulakmali9619

    2 жыл бұрын

    මටත්.. එයා කිව්වෙ අන්තිමට මේක. දැනුන තැන අහිමි වුනා. දැන් නම් ජීවිතය මල ගෙයක්🥺😭

  • @marinaperera9615
    @marinaperera96153 жыл бұрын

    හරිම ලස්සන voice එකක් තියෙන්නේ .. ඇත්තටම ඒක භාවනාවක් වගේ මම නම් ඒකට ඇබ්බැහි උනා...❤❤❤

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    3 жыл бұрын

    Thank you ❤️❤️

  • @dewadewa6421
    @dewadewa64212 жыл бұрын

    අාදරෙයි ගොඩක් ඒක මගේ ජිවිතේටම අහපු ලස්සනම සිංදුවක් අැත්තටම අාදරෙයි

  • @chathufernando7957
    @chathufernando79574 жыл бұрын

    අන්සතු වස්තුවක් හා බැදෙන්නෙ හිත මෙතරම් අකීකරුද මාගේ.. මේ මිනිසත් කමෙන් මා ලැබූවේ අසරණ වන්න වරමක් නොවේදෝ.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හරිම ලස්සන සින්දුවක්

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    4 жыл бұрын

    Thankyou ❤️

  • @ayeshadinu2908
    @ayeshadinu29084 жыл бұрын

    මේ මිනිසත් කමෙන් මා ලබුවේ අසරණ වෙන්න වරමක් නොවෙදෝ

  • @johnians1584
    @johnians15844 жыл бұрын

    අඩෝ thank broo මන් මේක කවර් කරන හැම කෙනාගෙන්ම ඉල්ලුව එත් උන් අහන්නෙ කෙල්ලො කියන දෙවල් thnks bokka❤️

  • @sarangamadawa5187

    @sarangamadawa5187

    4 жыл бұрын

    Johnians 😍

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    4 жыл бұрын

    Welcome bro ❤️

  • @renu4093
    @renu4093 Жыл бұрын

    Mage sihinayaka ho oba hidiwa⚡

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    Жыл бұрын

    ❤️

  • @nethminidissanayaka9745
    @nethminidissanayaka97453 жыл бұрын

    ආදරේ කියන්නෙ එක් වීමම නෙවෙයි සමහර වෙලාවට ආදරේ වැඩි නිසාම ඈතට වෙලා බලන් ඉන්න වෙනවා ළඟ දැවටි දැවටි හිටිය ආදරේ දිහා 😥

  • @urd7280

    @urd7280

    2 жыл бұрын

    Matath innawa dura idan mathakayan ekka adatath man wenuwen balan inna adarayak🥺😭💔

  • @nethu2
    @nethu2 Жыл бұрын

    ❤️

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    Жыл бұрын

    ❤️

  • @sanjeewaniperera3312
    @sanjeewaniperera33124 жыл бұрын

    මේ මිනිසත් කමින් මා ලැබුයේ අසරණ වන්න වරමක් නොවේදෝ

  • @apekshacharuni8549
    @apekshacharuni85492 жыл бұрын

    කියාගන්න බැරි හැඟිමක් හිතේ හිර වෙලා...අන්සතු වස්තුවක් හා බැදෙන්නෙ හිත අකීකරුද මාගේ... අහන හැ⁣ම වෙලාවකම ඇැස් වලින් කදුලු පිරෙනවා 💔😥

  • @sandeepanisa5899
    @sandeepanisa58993 ай бұрын

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැහැ ඒ තරමටම ඇබ්බැහිවෙලා මේ සිංදුවට🔥🥰

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    Ай бұрын

    ❤️

  • @chamodiyasintha2333
    @chamodiyasintha2333 Жыл бұрын

    මේ මිනිසත් කමින් මා ලැබූවේ ...අසරණ වෙන්න වරමක් නොවේදෝ🙂

  • @dilanrathnayaka9141
    @dilanrathnayaka91412 жыл бұрын

    “මගෙ සිහිනයක හෝ ඔබ හිදීවා..” හැමදාමත් ආදරෙයි මැණික.. Mr. D 💔🥺

  • @vindiupeksha545
    @vindiupeksha5454 жыл бұрын

    Me minisathkamin ma labuye.... Asarana wenna waramak noweedo...

  • @sharonenish3433
    @sharonenish34334 жыл бұрын

    Widinna one adaraya... Widawanna wenakota eka daraganna ape hith galak karaganna one... Eka harima amarui..

  • @ashasenu4805
    @ashasenu48052 жыл бұрын

    කියන්න බැරි ලොකු දුකක් හිතට දැනෙනවා මෙ සිංදුව ඇහෙද්දි අපිට අයිති නැති දෙකට අපි කොච්චරක්නම් ආදරෙ කරනවද ආදරෙන් බැදිලා වෙන් වෙන්න බැරි තරමටම .😥 😥😥😥 වෙන කෙනෙක් ලග එයා සතුටින් ඉන්නවා නම් එච්චරයි ❤️❤️❤️❤️

  • @amu868
    @amu868 Жыл бұрын

    ඔබ ඔහුගේම මනමාලී වේවා මුලු කල්පයෙහි මගෙ නෙත් හඩාවා ! 🥺💔😣

  • @thilinikularathna5892
    @thilinikularathna58923 жыл бұрын

    මේ song එක මට කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ඇඬෙන තරම් ලස්සනයි ඔයාගේ voice එක නිසා ඒක තවත් දැනෙනවා. Tnx a lot මේ වගේ cover එකක් කලාට

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    3 жыл бұрын

    ❤️❤️

  • @thilinikularathna5892

    @thilinikularathna5892

    3 жыл бұрын

    ❤❤

  • @enjoylife996
    @enjoylife9962 жыл бұрын

    මගෙ සිහිනයක හෝ ඔබ හිදීවා...😭😭💔💔.විදින්නම නොදී.විදවන්නම සැලැස්සුවනෙ..😭😭

  • @thakshilapathirana2783
    @thakshilapathirana27834 жыл бұрын

    මං මේ ආයෙත් අහනවා 😍😍❤️

  • @stefanrodrigo6156
    @stefanrodrigo61564 жыл бұрын

    කී පාරක් ඇහුවද කියන්න දන්නේ නැහැ පට්ට ලස්සනයි වොයිස් එක.මේ විදිහ පරණ සින්දු ම කරන්න 👍👍👍👍 from germany

  • @kaushalyaperera1335
    @kaushalyaperera13353 жыл бұрын

    මෙි සින්දුව ට ඇඩෙන්නෙ මට විතරද

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    3 жыл бұрын

    ❤️

  • @sanzr5327

    @sanzr5327

    3 жыл бұрын

    Matath....💔

  • @chamindithewarapperuma2694

    @chamindithewarapperuma2694

    3 жыл бұрын

    මටත් ....💔

  • @maheshperera7908

    @maheshperera7908

    3 жыл бұрын

    Me too

  • @SHANIShani-oi1ee
    @SHANIShani-oi1ee4 жыл бұрын

    මේ දැන් මං මේ සිංදුව ඇහුවෙ.. ඒකත් ගේ ලග party එකක ඩොල්කි music එක්ක කියනවා ඇහුන නිසයි.. ඇත්තටම වෙනස්ම විදියට හිත ගිය සිංදුවක්.. ලස්සනයි ගොඩාක්..මේ කටහඬත් එක්ක..🌹

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    4 жыл бұрын

    Thankyou ❤️

  • @u_s_s_vlogs
    @u_s_s_vlogs3 ай бұрын

    wow eka nm hitha niwanawa..

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    Ай бұрын

    ❤️

  • @gayandanushka543
    @gayandanushka5433 жыл бұрын

    මෙ සින්දුවනම් බවනාවක් . මෙ සින්දුවට කවුරු හරි අඩුවනම් ඒ කෙනා මෙ life එකෙ ජය අරගෙන ඉන්නෙ. මොකද කිව්වොත් මෙ සින්දුව බවනාවක් වගෙ . කොව්වර අහුවත් එපා වෙන්නෙ නැ . දුක් බර හැගුම් වලින් පිරිච්ච සින්දුවක් .මෙ ගීය කවදාවත් හිත් වලින් මැකෙන එකක් නැති වෙයි 🌎😥♥️👍👌👌👌👌👌👌😖😕😢😢

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    3 жыл бұрын

    ❤️ Thankyouuuu

  • @ivory-oasis
    @ivory-oasis4 жыл бұрын

    මේ මිනිසත්කමින් මා ලැබූවේ අසරණ වෙන්න වරමක් නොවේදෝ❤️❤️❤️

  • @princesssewwandi1513
    @princesssewwandi15132 жыл бұрын

    අයියාගේ එක සින්දුවක් ඇහුවා දැන් මේ චැනල් එකට ඇවිත් හැම එකක්ම ඇහුවා..❤️❤️❤️❤️ මාරම ෆීල් එකක් හිතට 🥺🔥

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    2 жыл бұрын

    ❤️❤️

  • @nisanthapredipkumara3636
    @nisanthapredipkumara36362 жыл бұрын

    ලස්සනයි

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    2 жыл бұрын

    Thank youuu ❤️

  • @oshanibhagya5415
    @oshanibhagya54152 жыл бұрын

    එකතු වෙන්න බැරි උනත දුරින් ඉදන් ආදරය කරන්න පුළුවන් කියන්නෙම සුන්දර හිතක්

  • @user-mv3xx3yj1y
    @user-mv3xx3yj1y3 жыл бұрын

    මේ මිනිසත්කමින් මා ලැබූයේ අසරණ වෙන්න වරමක් නොවේදෝ..💔❤👈☝✔ මිනිස්සු කැමති අපිට නෙවෙයි අපිට එයාල වෙනුවෙන් කරන්න පුලුවන් දෙවල් වලට විතරය...❤✔💔👈👌

  • @nethu263
    @nethu263 Жыл бұрын

    අන්සතු වස්තුවක් හා බැඳෙන්නේ ... හිත මේ තරම් අකීකරුද මාගේ ..🥺♥️

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    Жыл бұрын

    ❤️

  • @nethu263

    @nethu263

    Жыл бұрын

    Reply balalath ayeth me sinduwa ahanna tharamata ma addicted welaa 🥺💔

  • @indulakmali9619
    @indulakmali96192 жыл бұрын

    සෑහෙන වාර ගානක් ඇහුවා.. අදටත් අහනවා.. අඩලා හිතේ බර නිදහස් කරගන්න ඕනි වුනාම.😥

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    2 жыл бұрын

    ❤️

  • @pardeeppardeep2618

    @pardeeppardeep2618

    Жыл бұрын

    Indu Happy new year yaluwa Kohomada oyata Yalu wa

  • @tanyaminon6833
    @tanyaminon68332 жыл бұрын

    මං හිතනවා.. මං වගේම එයත් අද මේ ලෝකේ කොහෙට හරි වෙලා මේ සිංදුව අහනවා ඇති... 🥀 හැමදාටමත් ආදරේයී... කවදා හරි දවසක ඇත්ත දැනගත්තු දවසක මං ලගට එයි කියලා මං විශ්වාස කරනවා...🥀 ඒත් එදාට අපේ ජිවීත මොනවගේ වෙනස්කම් සිද්ද වෙලා තියෙන්න පුලුවන්ද කියන්න මං දන්නේ නෑ... මං දන්නවා අදටත් ඔයාට මාව මතක් වෙනවා මට වගේම... 🥀 DCK my sunshine forever 🌻

  • @tanyaminon6833

    @tanyaminon6833

    10 ай бұрын

    මේ කමෙන්ට් එක දාලා අවුරුද්දක්... හිතුවා වගේම එයා ආවා... එක හැන්දෑවක අවසාන වතාවට හම්බෙලා ලස්සන වෙන්වීමක් සිද්ද උනා ... මේ වෙද්දි මං වෙන කෙනෙක්ගේ බිරිදක්, මවක් වෙන්න බලාපොරොත්තුවෙන් දින ගැන ගැන ඉන්නේ... ඒත් අද අහම්බෙන් මේ සිංදුව ආයේ ඇහුවා.. ආපස්සට හැරිලා බලද්දි මං හිතනවා බලාපොරොත්තුවෙන් උන්නූ දේවල් ඒ විදිහටම නොව්නූ එකත් හොදයි කියලා ... My dear DCK.... You are the humble , kind person ever i met. ❤❤

  • @anm3781
    @anm37814 жыл бұрын

    The love of my life, my ex girlfriend, my only love, she got married this year and this song just killed me. No words bro you just killed me! 👌💔

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    4 жыл бұрын

    Thankyou so much bro ❤️😘

  • @test1test235

    @test1test235

    4 жыл бұрын

    i wish you luck brother. 😔 u are the best ♥✌

  • @nikini442

    @nikini442

    4 жыл бұрын

    Adeesha 😔😔😔

  • @priyadarshanittgabewickram9105

    @priyadarshanittgabewickram9105

    4 жыл бұрын

    Don't be sad. Best is yet to come☺ have faith in you.

  • @MASHI_2002
    @MASHI_20023 жыл бұрын

    මේ මිනිසත් කමින් මා ලැබූ යේ අසරණ වෙන්න වරමක් නොවේදෝ😞😓

  • @Mrsn_official
    @Mrsn_official2 ай бұрын

    කවුරුත් කවදාවත් මේ සින්දුවට මෙච්චර සාදාරනයක් කරන එකක් නෑ ❤

  • @HarshaMusicOfficial

    @HarshaMusicOfficial

    Ай бұрын

    ❤️❤️

Келесі