නින්ද නේන රාත්‍රියේ | Ninda Nena Rathriye | 2024-06-16 | Rupavahini

Ойын-сауық

නින්ද නේන රාත්‍රියේ | Ninda Nena Rathriye | This Program Directed and Produced by Chinthaka Anuruddha Perera of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - www.rupavahini.lk/facebook
Official Twitter Page - www.rupavahini.lk/twitter
Official KZread Channel - www.rupavahini.lk/youtube
Official Google + page - www.rupavahini.lk/gp
සියළුම හිමිකම් ඇවිරිණි.
ALL RIGHTS RECEIVED BY SRI LANKA RUPAVAHINI CORPORATION.
නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
DUPLICATING, SELLING, STREAMING PROHIBITED BY LAW.

Пікірлер: 231

  • @lahirulhr
    @lahirulhr15 сағат бұрын

    00:28 නින්ද නේන රාත්‍රියේ 11:04 සිරියාමේ සාරා 15:30 පායා ඇයි හිනැ​හෙන්​නේ 19:14 ඔ​බේ පෙම් වදන් 22:54 වයන්න සිතාරේ 26:51 අඩන්නේ ඇයි සුදු මැණිකේ 31:00 රත්තරන් පෙම් පුරානේ 40:54 මීදුම් ගලා කන්දේ 45:10 නිසන්සලයි සීතයි 49:54 මේ ගී කාටදැයි 54:06 සමන් මල් පියල්ලේ 01:03:20 චන්ද්‍රා මේ රෑ පායා 01:07:25 සුදු පාට මීදුම් ගලාලා 01:12:20 ඇල් හේනේ පැල් රකිද්දී 01:17:20 ජීවිතේ තරුණ කාලේ 01:20:53 රන් වන් පහන කෝ 01:24:34 සඳ මෝදු වෙලා 01:29:02 සිතුම් පැතුම් සඳ 01:35:32 මහද නැමැති 01:38:39 මා වින්ද වේදනාව 01:42:43 ආදර මධුර අතීතේ 01:46:20 ඈත දිලිසෙන 01:52:20 හොඳ සිරියාවයි 01:59:56 Bazigar (Hindi)

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe860921 күн бұрын

    උමාලී තිලකරත්න නූතන ස්වර්ණා මල්ලවආරච්චී❤❤

  • @kanthidayananda-bg2jt

    @kanthidayananda-bg2jt

    18 күн бұрын

    That is so true

  • @sanjurash1912
    @sanjurash191213 күн бұрын

    අහම්බෙන් හමු උන කවදාවත් ඇසූ දුටු නැති ලස්සනම වැඩසටහන ...හැමදෙනාටම ගොඩාක් ස්තුතියි....❤❤❤

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.418813 күн бұрын

    කට්ටියම ලස්සනට කිව්ව 🎉🎉🎉 ඒත් උමාලිහෙ සිංදු දෙකනම් බාවනාවක් වගේ 🎉🎉 වෙනස්ම රහක්🎉🎉 හරියටම හිංදි ගායිකාවක් වගේ 🎉🎉🎉

  • @user-ge4rt8pp7u
    @user-ge4rt8pp7u11 күн бұрын

    උමාලි සහ උද්ධික /සුරේන්ද්‍ර තමයි මමනම් ආසම මට ඇහුනු දැනුනු ලස්සනම කටහඬවල් ❤❤❤❤❤

  • @lalithaweerasighe8609

    @lalithaweerasighe8609

    11 күн бұрын

    ❤❤

  • @deepawijeratne2861
    @deepawijeratne286120 күн бұрын

    කොච්චර ඇහුවth epa නොවන සාධා ආදරණීය කලාකරුවා .හැම කෙනෙක් ම හරිම ලස්සන ට ගායනා keruva .රෝහණ වීරසිංහ මහතා ස්තුති මෙවැනි වැදගත් වැඩසටහනක් ගෙනාවේ .

  • @laksila7367
    @laksila736711 күн бұрын

    සිත් සනහන භාවනාවක් වන් ගී පෙලක් මධුර මනෝහර සන්ගීතයක් සියලු දෙනාම මිහිරි ලෙස ගයා ඇත

  • @mayadevasgunawardene2770
    @mayadevasgunawardene277012 күн бұрын

    හරිම ලස්සනයි. උමාලි තිලකරත්න ඉතාමත් දක්ෂයි. සියළුම දෙනාට ස්තුතියි🙏🙏

  • @piyadasamarambage2606
    @piyadasamarambage260611 күн бұрын

    උමාලි නිළියක්. අද මේ සැඳෑවේ ප්‍රවීන ගියිකාවක් වූ බව ද ඈ පැවසුවා.😀❤

  • @sriyone6228
    @sriyone62289 күн бұрын

    පිස්සු වැටෙනව අපි ඉන්න රටවල් දාල දුවගෙන එන්න හිතෙනව.ඉතාම සුන්දරයි. ස්තූතියි සියලුම දෙනාට ,අපේ ආදරනීය ගායකයාට නිවන් සුව අත්වේවා!

  • @rv2187
    @rv21877 күн бұрын

    සුරේන්ද්‍ර නම් පට්ට වැඩ්ඩෙක්....❤️

  • @piyadasamarambage2606
    @piyadasamarambage260611 күн бұрын

    ආචාර්ය රෝහනවීරසිංහයන්ට හා අප ආදි විද්‍යාර්ථීආචාර්ය රවී ලියනගේට අපගේ ප්‍රණාමය👏❤

  • @sriyone6228
    @sriyone62289 күн бұрын

    උමාලි ඉන්න තැන අහසේ පෑයු පුරා සද වගේ පලාතම අදුර නසනව..

  • @dineshjayasinha9880
    @dineshjayasinha98808 күн бұрын

    සුරේද්‍ර කියද්දි මාරම ලස්සනයි 💖

  • @user-sx4de9xj9n
    @user-sx4de9xj9n17 күн бұрын

    උරේශා උද්දික ආදරෙයි සැමදාම බුදු සරනයි ආදරෙයි සැමදාම ❤❤❤❤❤❤❤❤

  • @user-lf1xc9qf2k
    @user-lf1xc9qf2k17 күн бұрын

    අපි ජෝති පුතා සුනෙත්ට හුගාක් ආදරෙයි

  • @PriyaPriya-hv6wo
    @PriyaPriya-hv6wo11 күн бұрын

    අනේ තවත් දුරට තිබුනා නම් ❤❤❤ දැනුනේ ලංකාවේ ඉන්නවා වගෙ. ලස්සනයි .නැවත පන දිමක් හදවතේ ගායකයාගේ සිංදු වලට. හරිම ලස්සනයි හැමෝම. හැමෝටම ආදරේ ආසයි. රෝහන මහත්මයා ඇතුලු සියලුම "නින්ද නෙන රාත්‍රීයට" සහභාගි උනු හැමෝටම තෙරුවන් සරණයි.

  • @sujathaekanayake602
    @sujathaekanayake60214 күн бұрын

    ජපුර සරසවි මාතාවට මගේ බැතිබර ප්රණාමය

  • @nissankajayanthi3692
    @nissankajayanthi369217 күн бұрын

    ජීවිත කාලේදී රස වින්ඳ එකම සහ හොඳම ප්‍රසංගය...❤️❤️❤️❤️❤️ DR, රෝහණ වීරසිංහයන්ට නැවත නැවතත් ගෞරවයණිය ප්‍රණාමය පුදකරනවා.❤️❤️❤️ හැමකෙනෙක්ම ගායනා කරපු හැම ගීතයක්ම එකම වගේ රසවත්... ඒ මොකද නොමියෙන ජෝති අය්යගෙ ගීත නිසාත්... Dr, රෝහණ තෝරාගත් හිංදි ගී තනු නිර්මාණ නිසාම... හැම ගීතයක්ම මාර රහයි.... උරේෂා, උමාලි, අමිලා...හරිම ලස්සනයි❤️❤️❤️❤️ උමාලිගෙ මියුරු හඬ හරියටම රස වින්දේ මේ ප්‍රසංගය තුලින්... උද්ධික සහෝ එක්ක ගයපු ගීතය හරිම අපූරුයි...❤️💕❤️💕ඇත්තටම හරිම ලස්සනයි උමාලියේ... දිගටම ගීත ගයන්න මෙවැනි ප්‍රසංගවලදී හෝ ආරාධනා ලැබේවි දිගටම ... හැමෝටම අපේ ගෞරවයණිය ප්‍රණාමය ජයමවේවා.... දීර්ඝායුෂ වේවා... තෙරුවන් සරණයි !!💕❤️❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️

  • @ajanthakumari8000
    @ajanthakumari800012 күн бұрын

    මේවැනි ප්‍රසංගයක් සංවිධානය කිරිම ගැන සතුටුයි .

  • @WanshaJourneys
    @WanshaJourneys18 күн бұрын

    සුරේන්ද්‍ර සුපිරි ⭐ උමාලි ලස්සනයි ⭐ උරේෂා සුපිරි ⭐

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe860921 күн бұрын

    සුරේන්ද්‍ර පෙරේරා උරේෂා රවිහාරී සහ උමාලී තිලකරත්න ❤❤❤🌹🌹🌹

  • @nissankajayanthi3692
    @nissankajayanthi369217 күн бұрын

    අනේ අපේ ජෝති අය්යාට මේ ගීත උපහාරයක් වෙන එක ආයේ කියන්න දෙයක් නෑ... දසක ගණනාවටම හොඳම ප්‍රසංගය, Dr, රෝහණ වීරසිංහයන්ට අපේ ගෞරව ප්‍රණාමය මෙවැනි ප්‍රශංගයක් අපට දායාද කලාට..... සම්බන්ධ වුන සැමදෙනාටම අපේ ගෞරව ප්‍රණාමය... හැමදෙනාටම දීර්ඝායුෂ වේවා..... තෙරුවන් සරණයි !! ❤️💕❤️💕❤️💕💕❤️💕❤️💕❤️💕❤️💕❤️❤️💕❤️💕❤️💕💕💕

  • @ajanthakumari8000
    @ajanthakumari80005 күн бұрын

    ලස්සනයි හරිම ආදරෙයි හැමෝටම ගොඩක් කාලෙකින් දැක්කෙ ලස්සන වැඩසටහනක් ❤❤❤❤❤❤❤❤

  • @lakpriyamadushanka2189
    @lakpriyamadushanka21896 күн бұрын

    ස්තූති සදාදරනීය ජොති.❤

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam783219 күн бұрын

    මෙවන් සංධවිනයක් බෙදා ගත්තාට තුති ❤❤❤ මෙ සොඳුරුතම කාර්යයට දායක වූ ඔබ සියලුම දෙනාට මෙ විශ්ව ශක්තිය ආශිර්වාද ලැබෙනව!!!💝🙏💝🙏💝🙏

  • @user-ww7rs9cy2y
    @user-ww7rs9cy2y13 күн бұрын

    මොනව උනත් නින්ඳ නේන රාත්‍රි ය..සජීවී බලන..කොට පුදුම ලස්සන යි...ඒ පැය දෙකහමාරට අපි සුන්දර මතකයන් ..තුළ ජීවත් උනා...නැවත බලන්න ආසයි ...උද්දික ,සුරේන්ද්‍ර , උරේෂා ,බිමල් මා සිත් ගත් ශිල්පීන් ,,,❤❤❤❤❤❤

  • @nissankajayanthi3692
    @nissankajayanthi36928 күн бұрын

    සචිනි ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️ වසන්ත දුක්ගන්නාරාල, නිලාර් එන් කාසිම් ❤️❤️❤️❤️❤️❤️ තිදෙනාම ඉදිරිපත් කිරීම හරිම අපූරුයි❤️❤️❤️ හැමෝටම ජයමවේවා...❤️❤️❤️❤️❤️

  • @medinipallage6954
    @medinipallage695410 күн бұрын

    උමාලිගෙ ගායනය හරිම මිහිරියි. අහන්න අහන්න ආසයි.

  • @ranjithdesilva1930
    @ranjithdesilva19306 күн бұрын

    Very talented youth like Thanura Madugeeth and Umali Thilakaratne singing beautifully old hits by H R Jothipala🎉

  • @jayaminichandrasena3495
    @jayaminichandrasena349515 күн бұрын

    සුරේන්ද්‍ර ❤❤❤

  • @user-qc5pn1wq4y
    @user-qc5pn1wq4y22 күн бұрын

    උමාලි excellent singing..why don't you sing now..beautiful voice..❤

  • @malkumarei4131

    @malkumarei4131

    17 күн бұрын

    👌❤️

  • @sujathaekanayake602
    @sujathaekanayake60213 күн бұрын

    මේ නර්තන කණ්ඩායම් නම් මේ වේදිකා වට අවශ්‍යම නැහැ අපිට ඔීනැ ගිතයවගේම ගායකයාගේ ඉරියවු රස විදින්නය

  • @sarojikajayamini227
    @sarojikajayamini22725 күн бұрын

    කොච්චර ඇහැව්වාත් එපා වෙන්නේ නැහැ නේ යුගයක් කලඑලි කල සදාදර ගායන ශිල්පීයාට ප්‍රාර්ථනා කරනවා සසර මග කෙළවර අමා මහනිවන් සම්පත් ලැබේවා 😢😢😢😢😢🎶🎶🎶🎶🎶💐💐🙏🙏💅💅💅💅😢😢❤❤❤❤❤❤❤❤❤

  • @sudarshimangala4405

    @sudarshimangala4405

    21 күн бұрын

    උමාලි උද්දික උරේෂා නියමයි..ලස්සනයි

  • @Venura1211
    @Venura121122 күн бұрын

    උමාලිගෙ මුල් සිංදුව තුන් පාරක් ඇහුවා,,තවන් අහන්න ආසයි...ඇත්ත ටම එයාගෙ ජීවිතය වගේ ඒ සිංදු වත්...ඒ ලස්සන ජීවිතය විනාස කල හැම එකාටම හොදක් වෙන්නෙ නෑ

  • @lalithaweerasighe8609

    @lalithaweerasighe8609

    21 күн бұрын

    අනිවාර්යයෙන් ❤❤

  • @sarathudawela8109

    @sarathudawela8109

    18 күн бұрын

    ekige jeewithe winasa kala neme halo . danne nethnam danna eungen ahagannawa. kollek ekka enda uda indala sarangayata ahu una eka .

  • @Venura1211

    @Venura1211

    18 күн бұрын

    @@sarathudawela8109 ubalage oya boruwa den expired ..paw ban ubala

  • @ivyfernando9350

    @ivyfernando9350

    17 күн бұрын

    Mona taran daksha daruvekda me

  • @malkumarei4131

    @malkumarei4131

    17 күн бұрын

    marth thun parak ahuwa 👌❤️

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga218721 күн бұрын

    EXCELLENT MUSIC - GREAT JOB MASTER ROHAN - GREAT BUNCH OF EXPERT MUSIC INSTRUMENT PLAYERS - THANK YOU ALL - THERUWAN SARANAI

  • @danuyapa1965
    @danuyapa19656 күн бұрын

    හැමෝම ලස්සනට කල වැඩසටහනක්,ආදරෙයි ❤🎉❤❤🎉❤

  • @WWSen
    @WWSen12 күн бұрын

    හැම සිංදුවක්ම ලස්සනයි❤ මටනම් ටොප් සිංදු දෙක, 1:17:24 1:29:36

  • @user-gc8np6zh6q
    @user-gc8np6zh6q11 күн бұрын

    කාලෙකින් සංගීතයක් රස වින්ඳා මම ගොඩක් වෙලාවට ගායනාව නෙවෙයි වාදනය තමා වින්ඳෙ ස්තුතියි ආචාර්ය රෝහන වීරසිංහ ශූරීන්ට

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya54783 күн бұрын

    උමාලිගෙ ගායන කෞශල්‍යය අතිවිශිෂ්ඨයි . ඉතාම කන්කළු ලෙස ගායනා කලා. කොච්චර ඇහුවත් මදි. තව ලස්සන සිංදු ඉදිරියටත් කියනවා, අහන්න ආසයි ❤❤❤ උරේෂාත්, උද්ධ්කත් සැමෝම මේ රාත්‍රිය අතිශයින්ම වර්ණවත් කලා. ❤❤❤

  • @winifredwijay212
    @winifredwijay21221 күн бұрын

    All the artists sang beautifully and Umali’s singing is exceptional we need more songs from her Good Luck to her

  • @KamalJayatunga
    @KamalJayatunga12 күн бұрын

    හරිම ලස්සනයි...❤❤❤❤

  • @user-it4hm9gp6l
    @user-it4hm9gp6l2 сағат бұрын

    Surrender is best 👍❤❤❤❤❤❤

  • @weerasekaraweerasekara8821
    @weerasekaraweerasekara882113 күн бұрын

    ඔව් මෙ සිංදු වලට නම් නර්තනය ඕනීම නැහැ

  • @user-it4hm9gp6l

    @user-it4hm9gp6l

    2 сағат бұрын

    Ow

  • @sunethramaryfrancisco7869
    @sunethramaryfrancisco786911 күн бұрын

    හරිම ලස්සනයි බිමල් උද්දාක උමාලි මරියො අමිලා අනිත් පුතාගෙ නම මට මතක නැහැ දෙවියන් වහන්සේ විසින් අපට දුන්න වටිනා වස්තුන් උරේෂා ඔබත් ඇතුළුව අඩුවක් දැනුණා නිරොෂා නැතිව නොඅසන කන් කුමටද නොබලන දැස් කුමටද දෙවියන් දුන්න ඇත්තටම ඔබ සියලු දෙනා බාසිගර්ලා දෙවියන් වහන්සේගේ මැවිම පුදුමයි සියලු දෙනාට ජෙසු පිහිටයි

  • @user-ur5ih6ii9l

    @user-ur5ih6ii9l

    8 күн бұрын

    Nirosha virajini nathi aduwa danuna

  • @nilminigunawardana7130
    @nilminigunawardana713024 күн бұрын

    Very beautiful voice Umali

  • @lakshanherath3868
    @lakshanherath38687 күн бұрын

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @SumedaKumari-vb8mt
    @SumedaKumari-vb8mt15 күн бұрын

    Umali athishayen daksha kanthawak......niyamai......

  • @thejaniapo8023
    @thejaniapo802310 күн бұрын

    ඇත්තටම උමාලිගේ මේ ගී කාටාදැයි සිංදුව හරිම ලස්සනට මිහිරිව දැනෙන්න ගායනා කලා , ඒ හඩ භාවනාවක් ...❤👌

  • @Justicetosrilanka
    @Justicetosrilanka2 күн бұрын

    සූරේන්ද්‍ර ❤

  • @nilupuliperera3783
    @nilupuliperera37835 күн бұрын

    මේ ප්‍රසංගය සංවිධානය කිරීම ගැන මුලින්ම ස්තූති වෙනවා. විශේෂයෙන්ම ලංකාවෙන් පිට ඉන්න කෙනෙක්ට නරඹන්න පුළුවන්වීම හරිම වටිනවා. ජෝතිපාලගේ තිබ්බ ලයාන්විත ගායන හැකියාව සුරේන්ද්‍ර සහ උද්දික ගෙ ගායනයේ විතරක් වගේ පෙනුනෙ. පොදුවේ ගත්තම ගායනා කරපු සියළු දෙනාම වැරදි වචන මැද්දෙන් කිව්වා. රෝහණ වීරසිංහ මහත්මයා කිව්වා වගේ පසුබිම් සංගීතය මෙච්චර මහන්සි වෙලා දීපු එකේ ගායනාකල අයට යුතුකමක් තිබ්බා වරදින්නෙ නැතුව වචන ටිකවත් කියන්න. මොකද මේ සිංදු ජෝතිපාල කියන විදිහ මිනිස්සුනට කටපාඩම්. ඒනිසා ගායනයේ පොඩි වැරැද්දක් කලත් සෑහෙන්න ඒක නෝටිස් වෙනවා.

  • @sabeethasurangi7443
    @sabeethasurangi74437 күн бұрын

    සුරේන්ද්‍ර ❤❤

  • @user-mt3zc3mv3m
    @user-mt3zc3mv3m14 күн бұрын

    හරිම ලස්සනයි👍

  • @manorimunasinghe9563
    @manorimunasinghe956311 күн бұрын

    Thank you රූපවාහිනී ..❤❤❤❤

  • @ranjithpanagodage6191
    @ranjithpanagodage619110 күн бұрын

    උමාලි තිලකරත්න ...Asian black angel ...good luk..

  • @dineshjayasinha9880
    @dineshjayasinha98808 күн бұрын

    මෙහෙම වැඩ කරන්න සක්තිය දෛර්‍ය ලැබේවා 🫶

  • @sunethbalasooriya4957
    @sunethbalasooriya495723 күн бұрын

    Dr.Rohona very beautiful and awesome music ❤❤❤

  • @manorimunasinghe9563
    @manorimunasinghe956311 күн бұрын

    වාදනය අතිවිශිශ්ට යි

  • @user-zc1yi5xs9f
    @user-zc1yi5xs9f7 күн бұрын

    සුරේන්ද්‍ර ❤️❤️❤️උරේෂා ❤️❤️❤️ඔය දෙන්න වචනවලින් කියන්න බැරි තරම් රහට ගයනවා 💐💐

  • @syapabandara1909
    @syapabandara190913 күн бұрын

    හදවතින්ම සුභ පතනවා ඔබ සැමට... සමිමා සමිබුදු සරනයි ..... ආදෙරයි ගොඩාරියක් ❤❤❤❤❤

  • @shiromipinnedoowe5875
    @shiromipinnedoowe58758 күн бұрын

    මේ program එක ආයෙත් පාරක් මේ විදියටම තියන්න බැරි ද අපිටත් live බලන්න පුලුවන් විදියට . Music හරිම ලස්සනයි කනට හරිම මිහිරි යි . නිවේදකයින් , ගායක ගායිකාවන් , ගායනාකල ගීත excellent ,

  • @indranielkaduwa2676
    @indranielkaduwa267614 күн бұрын

    Umalita adarei...❤❤❤..theruwan saraning siyalu deviyange pihiten yahapathakma wewa

  • @ritakotikawatta1969
    @ritakotikawatta19696 күн бұрын

    හරිම සුන්දර මතකයන් රැගත් වින්දනීය වැඩ සටහනක්❤🎉

  • @jayasirij9311
    @jayasirij931112 күн бұрын

    Dr. Rohana you did it in style! It was almost the original music we heard from your orchestra along with quality sound engineering. All the singers performed to their best and thanks to all of them. Well done Japura.

  • @KamalJayatunga
    @KamalJayatunga12 күн бұрын

    ලස්සනයි ......

  • @LalithDharmasiri-sz2ef
    @LalithDharmasiri-sz2ef8 күн бұрын

    කියන්න වචන නැහැ හැම දෙනාගේම හැකියාවක් සුපිරි.❤❤❤❤❤❤❤තමයි හරිම රසවත් ප්‍රසංගයක්. කුමාලිට තියෙන පුදුම හැකියාවක්❤❤❤❤❤❤

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg9 күн бұрын

    ❤💗💗💗💗💋💋🌷 හරිම ලස්සනට ගායනාකලා සියලුදෙනාම ගොඩක් ආදරෙයි භාවනාවක් වගේ දින පතා අපට අසන්නට ලැබීම සතුටුයි .මෙම සිංදු ටික අසන විට ඇසට කඳුලක් ආවා

  • @user-lv4yh2dk7f
    @user-lv4yh2dk7f7 күн бұрын

    ජොතිපාල මහතා කියන්නෙ පොදු ජනතාව ගේ ගායකයා සදා අමරනීයයි කවුරු කීවත් ඔහුගේ ගීත ලස්සනයි

  • @basilfernando427
    @basilfernando4277 күн бұрын

    Jothpala nathi aduwata Suneth saadaranayaka kala . Bohoma hodai.👍👍👌👌

  • @sunethramaryfrancisco7869
    @sunethramaryfrancisco786918 күн бұрын

    උමාලි ඔයාට ලස්සන කට හඩක් තියෙනවා නමුත් ඔයාට ජිවිතය ලස්සන කරගන්න බැරි ගියා දන්නෙ නැහැ කවුද වැරදි කියලා එත් ජිවිතේ තව සැරයක් තිරණ ගන්න කොට හොදට හිතලා ගන්න අපි අතහැරෙන කොටම අපි ආදරය කරන අයව උදුරගන්න අය ඉන්නවා මටත් පුතෙ ඔයා වගෙම අසරණ වුන කෙනෙක් දරැවෙක් එක්ක ඔයාට ජෙසු පිහිටයි

  • @WWSen

    @WWSen

    12 күн бұрын

    ජීවිතය ලස්සන වෙන්න ශක්තිමත් ගැහැනියකට පිරිමියෙක් ඉන්නම ඕනෑ නෑ... උමාලි එයාගෙ කලා කටයුතු කරගෙන, පාඩුවෙ වැදගත් විදියට ජීවත් වෙන කෙනෙක්....

  • @claranceweththasinghe3883
    @claranceweththasinghe388316 күн бұрын

    Most valuable music show. Mr.H.R Jothipala / Great Musician Dr.Rohana Weerasinghe. & great voices All. God bless you.. I also like to watch this show .. but unfortunately this was missed.

  • @AnnoyedElectricCar-sb2sk
    @AnnoyedElectricCar-sb2sk4 күн бұрын

    Umaaaliiiiii❤❤❤❤ oya hari dakshayyyuh

  • @Chandi-uv6uw
    @Chandi-uv6uw13 күн бұрын

    Surendra....umali ❤❤❤❤

  • @ShamaliShamali-fo4ji
    @ShamaliShamali-fo4ji15 күн бұрын

    හරිම ආඩම්බර යි

  • @AnnoyedElectricCar-sb2sk
    @AnnoyedElectricCar-sb2sk4 күн бұрын

    Shaaaa patta umaliiii oyaaa

  • @jagathprasadika4551
    @jagathprasadika45516 күн бұрын

    Fantastic

  • @AbeysingheYapa
    @AbeysingheYapa13 күн бұрын

    All super excellent Weldon All the best

  • @sunilthilakasiri3047
    @sunilthilakasiri304714 күн бұрын

    it's excellent. Next time we want also. thank you everybody.

  • @Nana-lj5oo
    @Nana-lj5oo13 күн бұрын

    Hamoma lassanata gayana karanawa.Umali gayana karanawa godak lassanai❤

  • @dineshjayasinha9880
    @dineshjayasinha98808 күн бұрын

    ලස්සන වැඩක් 🇱🇰♥️

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg9 күн бұрын

    හැමෝටම ❤❤❤ තෙරුවන් සරණයි

  • @chandrikakumari5423
    @chandrikakumari542314 күн бұрын

    Surendra❤voice

  • @nilushifernando4823
    @nilushifernando482314 күн бұрын

    Siyalu denagema gayanayan ithama lassanai....

  • @malkumarei4131
    @malkumarei413118 күн бұрын

    Umalei ❤️🥰👌

  • @manorimunasinghe9563
    @manorimunasinghe956311 күн бұрын

    අම්මෝ ...සුරේන්ද❤❤❤😂

  • @user-it4hm9gp6l
    @user-it4hm9gp6l52 минут бұрын

    මාරියෝගේ කටහඬ ජෝතිපාල මහත්මාගේ ගීතවලට ගැලපෙන්නෙ නෑ.ජවාත්මක බව මදි.සුරේන්ද්‍රයි අමිලයිඩුවට් එකක් කිව්වනම් හොඳයි.

  • @chandiwittensleger2816
    @chandiwittensleger28163 күн бұрын

    Ma winda weydana obey aadarey nisa???🥀💔🇱🇰🇦🇨🖤🐘🦘🌐🥀💦💦💦🌹🌹🙏🏻🙏🏻🙏🏻 Mey lassana apata labadun aadi dishwasher saha karya mandalayata godak pindenney seethala Melbourne nuwarinuyi.🎉🎉🎉❤❤❤

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe860921 күн бұрын

    හරි ම ලස්සනයි ❤❤

  • @dineshjayasinha9880
    @dineshjayasinha98808 күн бұрын

    උමලිගේ කටහඬ ලස්සනයි ගයිකාවක් වගේ 👌

  • @samanweerakoon3031
    @samanweerakoon303119 күн бұрын

    Awesome…Awesome….❤❤❤❤❤Awesome…

  • @jayanakapamaljith9773
    @jayanakapamaljith977317 күн бұрын

    Surendra perera best ❤️

  • @Beardedshan
    @Beardedshan11 күн бұрын

    මේකනම් භාවනාවක් ❤

  • @manjukagunathilake8483
    @manjukagunathilake848320 күн бұрын

    Beautiful ❤️

  • @ireshajayasuriya6342
    @ireshajayasuriya63425 күн бұрын

    ❤❤❤❤❤❤

  • @ThanujaMadushani-ev7wv
    @ThanujaMadushani-ev7wv5 күн бұрын

    ❤❤❤❤❤

  • @KanthiLalani
    @KanthiLalani6 күн бұрын

    Umali harima lassaniii..❤

  • @shanakaprasanna5583
    @shanakaprasanna55836 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @ranjithwijayakumara
    @ranjithwijayakumara7 күн бұрын

    ❤❤❤❤

  • @nandisudasinghe9548
    @nandisudasinghe954815 күн бұрын

    ❤Harima lassanai❤ Adarei hamotama❤

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe860921 күн бұрын

    සුපිරි යී

Келесі