RUPAVAHINI PLUS

RUPAVAHINI PLUS

Sri Lanka Rupavahini (TV) Corporation, the State Television stands for the benefit of all Sri Lankans. We do recognise the peoples diversity of expectations, values , interests and needs. We reach our target groups in Sinhala, Tamil and English languages.
The Sri Lanka Rupavahini Corporation, the National Television Network was commissioned on 15th February 1982. Its studio complex is situated in Colombo the commercial capital of Sri Lanka.

Our Vision is The continuing Audio Visual Icon of Sri Lankans. Our Mission is With commitment and unity,creating timely, meaningful and intuitive programmes rich in knowledge, entertainment and education and disseminating them chiseled with state-of-the-art technology exceeding the expectations of Sri Lankans everywhere.

Address :
P.O. Box 2204, Independance Square
Colombo - 07
Sri Lanka00700

Contact:
Tel - +94 112 50 10 50
Fax -+94 112 58 09 29

Dream Villa |2024-08-03|Rupavahini

Dream Villa |2024-08-03|Rupavahini

Ape Peya | 2024-08-02 | Rupavahini

Ape Peya | 2024-08-02 | Rupavahini

A Parak | 2024-07-28|Rupavahini

A Parak | 2024-07-28|Rupavahini

Bo Patha | 2024-07-28 |Rupavahini

Bo Patha | 2024-07-28 |Rupavahini

Rataa | 2024-07-27 | Rupavahini

Rataa | 2024-07-27 | Rupavahini

Пікірлер

  • @sihinaahindimu
    @sihinaahindimu4 сағат бұрын

    නිදහස් ආරේ වැඩසටහන් මෙහෙය වන්නට අත්පොත දී හෙළ ගී කෙත ඒකාලෝක කළ..,මහා සමාජයෙන් උදුරා ගෙන වසර 35 ක් ගත වුවද අද දක්වාම සජීවී ව විරාජමානව බැබලෙන අද්විතීය මානව වාදියා...බොහොමත්ම ස්තූතියි ...රූපවාහිනීය....

  • @raniweerappulli1964
    @raniweerappulli19645 сағат бұрын

    ❤❤ Voice. and Song,s❤❤ Very. 🎶🎼🕺🎙🎶🎼 nice

  • @pradeepkumara1122
    @pradeepkumara11226 сағат бұрын

    මන් කැමතිම ගයන ශිල්පීයෙක් , ❤

  • @nilujoham2155
    @nilujoham21556 сағат бұрын

    කොම්පෝස්ට් ගැන පැහැදිළි කිරීම අති විශිෂ්ටයි.

  • @nilujoham2155
    @nilujoham21556 сағат бұрын

    හරිම වටිනවා කෙසෙල් පැල ගැන හදුන්වා දීම. ඒ වගේම රන් අරුණැල්ල මෙවැනි දේ සොයා මහජනයා දැනුවත් කිරීම හරිම වටිනවා. ඒ සමගම විදේශීය දේ පෙන්වා දීමත් වටිනවා

  • @kasunjayathunga3862
    @kasunjayathunga38626 сағат бұрын

    ❤❤❤

  • @wasanagunarathne3942
    @wasanagunarathne39427 сағат бұрын

    PGP❤

  • @kazwicable
    @kazwicable7 сағат бұрын

    ❤️👌

  • @kazwicable
    @kazwicable7 сағат бұрын

    Beautiful ❤️👌

  • @dushankahagalla7248
    @dushankahagalla72488 сағат бұрын

    වටින වැඩසටහනක් සර් දිගටම බලන්න ඕනෙ මේක

  • @nethwannimuthu7493
    @nethwannimuthu74938 сағат бұрын

  • @nethwannimuthu7493
    @nethwannimuthu74938 сағат бұрын

    💗💗💗

  • @nethwannimuthu7493
    @nethwannimuthu74938 сағат бұрын

    💗

  • @ushanranganath6427
    @ushanranganath64278 сағат бұрын

    ❤❤

  • @Sandyajayasuriya-r4e
    @Sandyajayasuriya-r4e8 сағат бұрын

  • @TIDAGaming-cu6dn
    @TIDAGaming-cu6dn8 сағат бұрын

    ❤❤

  • @Navodya0426
    @Navodya04269 сағат бұрын

    ශෝක් සර් මන් සර්ට ගොඩක් ආදරෙයි සර් 🙂

  • @sihinaahindimu
    @sihinaahindimu9 сағат бұрын

    ඉතාමත් ඉහළින් අගය කළයුතු විශිෂ්ට වැඩසටහන් ...අගය කරමි..නිලාර් අයියාගේ මනා දැණුවත් භාවයත්..,මුල්ම වැඩසටහනට නවරත්න ගමගේ සංගීත වේදියාණන් සම්බන්ධ කර ගැනීමත් අගය කරමි..පියුම් නීලවිල සංගීතමය වැඩසටහනට දිගු කාලයක් සංගීත විලෙ ව්ලෙහි පිපෙන්නට සුබ පතමි..නාලක..,සජී ප්‍රමුඛ සත්සර වේදීන්ටද සුබ පතමි..

  • @IsuruIndrajith
    @IsuruIndrajith9 сағат бұрын

  • @Magical12325
    @Magical1232510 сағат бұрын

    Amazing program. ❤️💥💪

  • @kavishagimhan3092
    @kavishagimhan309210 сағат бұрын

  • @dilanmannapperuma7458
    @dilanmannapperuma745810 сағат бұрын

    ❤❤❤

  • @madurathnayaka5694
    @madurathnayaka569410 сағат бұрын

    ඉතා වටින ලස්සන වැඩසටහනක්❤ ඉදිරියටම කරගෙන යෑමට ශක්තිය ධෛර්යය ලැබේවා අපේ සර්ට❤🙏

  • @nishanthapathiranage2171
    @nishanthapathiranage217110 сағат бұрын

    ❤❤❤

  • @nipunmadhawa8549
    @nipunmadhawa854910 сағат бұрын

    ❤❤❤❤

  • @SK_A391
    @SK_A39111 сағат бұрын

    අපේ සර් ❤️ ගොඩක් ලස්සනට වැඩසටහන ඉදිරිපත් කරනවා.❤

  • @dammikaranasinghe233
    @dammikaranasinghe23311 сағат бұрын

    ශාන්ත ජයලත් තිසේරා, නිලාර් රසවතා ඇත්තටම සුන්දරයි

  • @dammikawelagedara2577
    @dammikawelagedara257712 сағат бұрын

    ❤❤❤

  • @tharushikaweerasinghe415
    @tharushikaweerasinghe41513 сағат бұрын

    Pppp

  • @sandu1578
    @sandu157813 сағат бұрын

    සර් මගේ ගුරුවරයා වුන එක ගැන පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ ❤

  • @dilanwickramasinghe9552
    @dilanwickramasinghe955213 сағат бұрын

    සුන්දර වටින වැඩක් මේ මහගු කර්‍යයට මටත් ගායනයෙන් දායක වෙන්න වාසනාව ලැබුන ගොඩාක් පිං අසේල සර් ජයවේවා

  • @dammikaranasinghe233
    @dammikaranasinghe23314 сағат бұрын

    සුන්දර සංගීතය

  • @GeethaUthpalani
    @GeethaUthpalani14 сағат бұрын

    ❤❤❤

  • @GeethaUthpalani
    @GeethaUthpalani14 сағат бұрын

  • @namalarana5170
    @namalarana517014 сағат бұрын

    Every week watching

  • @prasannasenanayake6985
    @prasannasenanayake698514 сағат бұрын

    Very interesting programme by Rupavahini with the involvement of two leading characters in the industry. Kelum's sharing of experience with viewers so interesting. Rupavahini can market this programme among viewers very effectively. Still Rupavahini is lacking this marketing capability with compared to other two leading private channels. This has to be developed.

  • @sachithmilinda7727
    @sachithmilinda772714 сағат бұрын

    ❤❤

  • @volikaporage8361
    @volikaporage836115 сағат бұрын

    ❤💞

  • @kinarudigantha7532
    @kinarudigantha753215 сағат бұрын

    How Its Made වාර්තා වැඩසටහනේ Sri Lankan Series එකක්...❤️🔥

  • @RasikaShamalee
    @RasikaShamalee15 сағат бұрын

    good place good work

  • @rajeewalokugamhewa1325
    @rajeewalokugamhewa132515 сағат бұрын

    ❤❤

  • @sahanpramuditha4945
    @sahanpramuditha494515 сағат бұрын

    සර්ගේ මේ වැඩසටහන ඇත්තටම කිව්වොත් වටිනවා සර් සර් හැමදෙයක් ඒකේ ගැඹුරෙන් අධ්‍යනය කරලා ඒක ලස්සනට අපිට අහන්න ආස හිතෙන විදියට හොයන්න ආස හිතෙන විදියට දන්නේම නැතුව නොදන්න දේ දැනගෙන ❤❤ මං සර්ගේ ශිෂ්‍යයෙක් විදියට සර්ගේ උගන්න විදිය ද්න්නවා ඒ උගන්න දේ උනත් සර් හරි ලස්සනට පිළිවෙළට කියලා දෙනවා 😊❤ සර් ඇත්තටම කිව්වොත් සර් ආදරණීය ගුරුවරයෙක් ❤ සර්ලා වගේ හදවතට දැනෙන්න උගන්න ගුරු මෑණිවරු පියවරු හරි අඩුයි ❤

  • @pjmahaliyanage8306
    @pjmahaliyanage830616 сағат бұрын

    Amazing program ❤

  • @surekawijewardhana9905
    @surekawijewardhana990516 сағат бұрын

    වැඩසටහන විචිත්‍රවත් ලෙස ඉදිරිපත් කරනවා ..අපිත් මෙම ආයතනයේ සේවය කරන්නේ ..එත් අපිටත් නොපෙනෙන වටිනාකමක් සහ පුදුමාකාර සුන්දරත්වය පෙනවමින් PGP Ceylon Glass ආයතනයේ විදුරු කටු ප්‍රතිචක්‍රීය ක්‍රියාවලිය ගැනද බොහෝ අපුරුවට ඉදිරිපත් කරන ඔබට බොහොම ස්තූතියි ..

  • @nilanthipathiranage3693
    @nilanthipathiranage369316 сағат бұрын

    unp. n pohottuvo. and. sajabe. want to protect horu

  • @marypilomina6146
    @marypilomina614616 сағат бұрын

    Nirosha virajiniya හරිම ලස්සනයි නියමයි ❤❤ ආදරෙයි 🌷🌷🌷🌷 God bless you

  • @krishanharsha6861
    @krishanharsha686116 сағат бұрын

    අද දවස ගොඩක් වැදගත් වැඩසටහනක් ගොඩක් ස්තූතියි ජාතික රූපවාහිනීයට මේ වගේ වැඩසටහනක් ගෙන ආවට❤❤❤❤

  • @ytvideo6406
    @ytvideo640616 сағат бұрын

    වාරේ💪😎

  • @dissa000
    @dissa00016 сағат бұрын

    ❤️❤️❤️

  • @nilanthipathiranage3693
    @nilanthipathiranage369316 сағат бұрын

    pohottu. .kayiya. pissu. kiyavanava