Sanda Re Suwisara - Lakhanda

Ойын-сауық

Victor Rathnayaka, Sunil Edirisingha and Rohana Weerasinghe stage musical show at Lakhanda Radio anniversary.

Пікірлер: 41

  • @MsIndeewara
    @MsIndeewara3 ай бұрын

    2024 බලන අය ❤️

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem47134 жыл бұрын

    රසවින්දා උපරිමයෙන් .......... නිහතමානී දයාබර හිත් තුනක සුසංයෝගය ......මෙතුමන්ලා මොනතරම්නම් සුන්දරද එක්ව කටයුතු කරන අයුරු........ මුළු කලා ලෝකයටම මනරම්ම දසුනක්...... අවුරුදු ගණනකට පසුත් අදවගේ වින්දනය අතිමහත්........... නොනැසෙන ගී සහ මිනිසුන් ......... දීර්ඝායු වේවා! තෙරුවන් සරණයි . ලක්හඬ ස්තූතියි .

  • @malibodadhammindahimi2072
    @malibodadhammindahimi20722 ай бұрын

    වික්ටර් රත්නායක සුනිල් එදිරිසිංහ නන්දා මාලනිය රෝහණ වීරසිංහ දීපිකා ප්‍රියදර්ශනී කරුණාරත්න දිවුල්ගනේ මේ සියලු ශිල්පීන්ට දීර්ඝායුෂ වේවා!

  • @manikeherath5479
    @manikeherath54796 жыл бұрын

    හරිම සුන්දරයි! කොයි තරම් ඇසුවත් ඇති වෙන්නෙ නෑ. මේ සුන්දර ගායකයින්ට තව බොහෝ කල් අපගේ සවන් පිනවීමට සියලු දෙවියගේ ආශීර්වාදය රැකවරණය ලැබේවා!

  • @chandimaranchagoda5149
    @chandimaranchagoda5149 Жыл бұрын

    Mewan gayakayin sadakalikai. Owun kisida nomiyena wishishtayin. Thawa thawath apawa mewan rasayen purawalannata owun siyalu denata shakthiya dirya labewa. Theruwan saranai.

  • @pupudumahendra58
    @pupudumahendra583 жыл бұрын

    Ethtthtama bhwanwak wage hita niwila ynwa .geethya koynne mikda kiyla trnne mewa ahnkota ❤️❤️❤️❤️❤️

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige73556 жыл бұрын

    කොච්චර නිහතමානී මිනිස්සුද මගේ ආයුශත් අරන් ජීවත් වේවා!!

  • @shashikamadushan7390
    @shashikamadushan7390 Жыл бұрын

    I love this music...😍😍😍🤗🤗🤗

  • @dayaratnarathnayaka8570
    @dayaratnarathnayaka85707 жыл бұрын

    this is one of the best show i have ever admired thank you Lakhanda....

  • @milansudharsh4540
    @milansudharsh4540 Жыл бұрын

    Suraveera sir oba wani bashawa hariyata hasurawana niwedakayek ma daka natha nihathamani mahathmayaneni obata jaya adareigodak obage hama wadasatahanakma mama balanawa Dan sangeethe ballata gihin apata aye message asahaya kalakaruwan muna nogaseewi labana aathmayedith obathumanla athare ipadenna kiya ma prathana karma oba siyalu denatama budu saranai devi pihitai

  • @snooslee6508
    @snooslee65083 жыл бұрын

    මං හිතන්නේ සිංහල ගීත රසිකයන්ට මැරෙන තුරුම වරින්වර දෙසවන් මී වක්කරා වැනියි,...මෙම වීඩියෝවෙන් ජනිතවන්නා වූ ගීත රසාස් වාදය,... කවුරුන් හෝ ඉන්නවා නම් කෙනෙක් කිරිහට්ටියට ගොඹ ඩිංගක් දැම්මා වැනි මෙහි අන්තර්ගත වෙළඳ දැන්වීම් ටික අයින් කර තනි විඩියෝවක් ලෙසින් උඩූගත කරනවානම් සිංහල ගී ලොවේ යුග පුරුෂයන්ට කරන උපහාරයක් වැනියි,..ඒ රසික ලෝලීන්ගේ සිත් මොහොතක හෝ අමන්දානන්දයෙන් තොර නොවීම සඳහායි,.... ප්‍රේම කිර්ති මොනතරම් දක්ෂද අම්මා වෙනුවෙන් හදපු ගීතය ඒ වගේම කැමරා ඇස් කරකවන්නන්ගේ දක්ෂ භාවයත් මොනතරම්දැයි මේ සජීව වැඩසටහනේ දී අම්මාගේ ඇකයේ උඩ නිදාගන්න දරුවෙකු පෙන්වීමෙන් අපද ඒ දවස්වල මෙසේ යැයි කියන්නා සේ නිහඬවම අර්ථ නිරූපනය කිරීම ස්තුතියි ඔබට,... සිංහල ගීත කලාවේ යුගපුරැශයන් සියලු දෙනාගේම දෙමාපියන්ට උතුම්වූ නිවනින් සැනසේවා!,... අපගේම ස්වර නිර්මාණය කරමින් සිංහල ගීත වංශ කථාව පෝෂණය කලා වූ උදාර යුග පූරැෂයන්වන කුමාරතුංග මූනිදාස සාගරපලන්සූරිය මහගම සේකර සුනිල් ශාන්ත බුද්ධදාස ගලප්පත්ති පණ්ඩිත් අමරදේවයන් කුමාරදාස හපුතන්ත්‍රි කේමදාස මාස්ටර් මොහොමඩ් සාලි ඒම්යු රාජ් මොහිදීන් බෙග් ගුණදාස කපූගේ එච් එම් ජයවර්ධන මාලනී බුලත්සිංහල ක්ලැරන්ස් විජේවර්ධන මිල්ටන් මල්ලවආරච්චි මිල්ටන් පෙරේරා එච් අර් ජෝතිපාල මේ ආදී සියලු කලා කරුවන්ට උතුම් නිවන් සුව ලැබේවා වික්ටර් රත්නායක සුනිල් එදිරිසිංහ නන්දා මාලනිය රෝහණ වීරසිංහ දීපිකා ප්‍රියදර්ශනී කරුණාරත්න දිවුල්ගනේ මේ සියලු ශිල්පීන්ට දීර්ඝායුෂ වේවා! මෙතනට අදාල වියයුතු මට අමතක උනාවු ශිල්පීන් ඇත්නම් ඔබ පහලින් සඳහන් කර ඔවූන්ට කෘතගුණ දක්වන්න

  • @JagathChaminda9900
    @JagathChaminda99004 жыл бұрын

    Anyone after lockdown 2020 ? It's sad to see that people dislike these kind of music also .God knows the taste of who dislike .

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera11496 жыл бұрын

    Mata hithune api koi tharam vasanavanthada kiyala methumanlage ithama mihiri geetha ahanna labeema gana,oba thumanlata niduk nirogi,deerghayusa labeva theruvan saranai

  • @thanujadamayahthi
    @thanujadamayahthi9 жыл бұрын

    Great...........!!!! no words to say how i feel ....i love this show very much ..

  • @anoosharajapakse3360
    @anoosharajapakse33605 жыл бұрын

    Well done ITN . EXCEPTIONAL SHOW. Well produced and presented.

  • @Rechale1994
    @Rechale19946 жыл бұрын

    හරිම ලස්සනයි

  • @UpulRajapakshsa-qv1qu
    @UpulRajapakshsa-qv1qu7 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ke2vg4vf5h
    @user-ke2vg4vf5h2 ай бұрын

    Lassanai soon every day ❤️whdanwa nathkrgran rid

  • @nuwansisilakumarapremachan3313
    @nuwansisilakumarapremachan3313Ай бұрын

    කියන්න වචනනැ.....Sir, ❤❤❤

  • @thilakasirispathiranage9981
    @thilakasirispathiranage99814 жыл бұрын

    Dhiwa mathura obé nam sihiwa ei daswara...

  • @asirimathmanasa3495
    @asirimathmanasa34956 жыл бұрын

    Listening for the fourth time

  • @wasanthahadunkutti5962
    @wasanthahadunkutti59626 жыл бұрын

    Great singer's of Sri Lankan

  • @dilrukshiperera3679
    @dilrukshiperera36793 жыл бұрын

    හරිම ලස්සනයි 😘😘😘😍😍😍

  • @mahindainfuturethefactscen6361
    @mahindainfuturethefactscen63612 жыл бұрын

    Good......

  • @sachinlakshitha7616
    @sachinlakshitha7616 Жыл бұрын

    ara rohana weerasinhayan ge sinduwakata Victor rathnayakayan chorus kiwwa kyala kiwwa "nelum male eka peththada thyenne " kiyana sinduwe mula danna kenek innawa nm kyanna plz

  • @paulkuruvita7447
    @paulkuruvita74474 ай бұрын

    "සඳ රේ සුවිසරා - ලක්හන්ද " කියන්නේ?

  • @kolitharuwanpathirana3174
    @kolitharuwanpathirana31742 жыл бұрын

    මිහිපිට දෙවියන් 🙏🙏🙏

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara91963 жыл бұрын

    කුඩ්ඩො ටිකක් අන් ලයික් කරල😀

  • @paulkuruvita7447
    @paulkuruvita74474 ай бұрын

    ඔය නිවේදක කියන කතාව අතිශයෝක්තියකුයි. මෙතුමා හිටියේ කඩුගන්නාවේ කුඹුරක් පිටුපස ගෙදරකයි. මා එහි ගිහිං තියෙනවා. ඔහු ගායනය ඉගෙනගත්තේ කොළඹ-නුවර පාරේ මුල්ගම්පොළ තිබුන MGP කලායතනයෙයි. එතුමාගේ මුල්ම තැටිගත කිරීමට ගොස් ගාස්තු ගෙවුවේ මමයි. නමුත්,එතුමාට ඒ මතකය ටිකක් මදි ඇති. - ජයන්ත අහංගම.

  • @chekamendis426
    @chekamendis4263 жыл бұрын

    great program

  • @nilenudelon3042
    @nilenudelon30429 жыл бұрын

    GREAT ...I LOVE THIS MUSIC

  • @manushasandarenu9761
    @manushasandarenu97614 жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤..........

  • @d.m.pathmasiri8216
    @d.m.pathmasiri82167 жыл бұрын

    lakhadata godak sthuthi....

  • @vishwachayastudio6458
    @vishwachayastudio64586 жыл бұрын

    mage jeewithaya

  • @chamli73
    @chamli734 жыл бұрын

    pata

  • @sithararuwandayakumara9059
    @sithararuwandayakumara90593 жыл бұрын

    💖💖🙏🙏🙏

  • @pupudumahendra58
    @pupudumahendra583 жыл бұрын

    ITN eka jthika eka aadtat anith nalika wlata wada ihla thnaka inne me wage gunathmaka wadasthan nisa.dekai pnahe bolada nalika walata adarshyak me wage dwal

  • @dakshinahettiarachchi8628
    @dakshinahettiarachchi86287 жыл бұрын

    Who are the audio mixer.. really nice performance.. look at the echo that person use on this *Aatha ime kandu mundune* 00:07:02

  • @TharinduMc
    @TharinduMc2 жыл бұрын

    💙🤗

  • @m.rmalakadrums2047
    @m.rmalakadrums20472 жыл бұрын

    Apita ochcharar thiyenne mokatath

  • @agampodimendiz4408
    @agampodimendiz44087 жыл бұрын

    no point of teling go go ahead

Келесі