Derana Dell Studio Season 02 Sunil Edirisinghe

Ойын-сауық

Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
www.derana.lk
derana.lk/dreamstar
derana.lk/misssrilanka
Join official fan page :- / tvderanaofficial
Android App for Mobile :- goo.gl/KMMu1

Пікірлер: 148

  • @dilantha1234
    @dilantha12344 жыл бұрын

    මගෙ අමල් බිසො 4:18 ලෙන්චිනා 11:00 සදාකාලික 18:34 තිරය අරෙනවා 28:00 වියො වු පසුවයි 34:00 රුදුරු තුරු වදුලේ 40:00 සොර දෙටුවෙක් 47:56

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    බොහොම ස්තුතියි 🙏

  • @chamalhansitha6095

    @chamalhansitha6095

    3 жыл бұрын

    @@darshanawickramatunga oooo

  • @dilrukshiperera3679

    @dilrukshiperera3679

    3 жыл бұрын

    🔪🔪🔪🔪🔪👍👍👍👍👍

  • @supunamarakoone2607

    @supunamarakoone2607

    2 жыл бұрын

    thxxxxxs

  • @darshanawickramatunga
    @darshanawickramatunga3 жыл бұрын

    මේ උත්තරීතර කලාකරුවානන් ගැයූ ගීත ජනගත කරන්නට ඉඩ හදන දෙරණ නාලිකාවට ගෞරවනීය කෘතවේදිත්වය.. අපේ ආයුශත් ගෙන නිදුක් නීරෝගී සුවයෙන් එතුමන් දිගුකල් බැබලේවා..!

  • @ajanthageethani9192

    @ajanthageethani9192

    2 жыл бұрын

    My most favourite one and only singer

  • @disaldassanayake4709
    @disaldassanayake47093 жыл бұрын

    පණ්ඩිත් අමරදේවයන්ගෙන් පස්සෙ මට නම් දැනෙන විදිහට මියුරුතම ගීත එකතුවේ අයිතිකරුවා මෙතුමා🙏. ඒ කටහඩේ තියෙන වර්ණය 😍 මාරම සෞම්‍ය සුමට හඩක්. සින්දු අහන තරමටම මම ආසයි සුනිල් එදිරිසිංහයන්ගෙ කතා අහන්නත්. අපේ ගීත සාහිත්‍ය ගැන පුලුල්ම දැනුමක් තියෙන ගායකයෙක්. දීර්ඝායුශ වේවා ඔබතුමන්ට🙏

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya21703 жыл бұрын

    2021.... ආපහු බලන්න හිතුනා.. කොයි තරම් සුන්දර ද

  • @plrsaj
    @plrsaj5 ай бұрын

    මගේ ප්‍රියතම ගායකයා . කොච්චර ඇහුවත් මදි කියල හිතෙනව ඔබතුමාගෙ ගායනයන්. ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @Kavindams13
    @Kavindams132 жыл бұрын

    දෙරණෙන් කරපු එකම වටින වැඩසටහන 🥰💪

  • @sachi5477
    @sachi54773 жыл бұрын

    ලෙන්චිනා සින්දුවේ වොයිස් කරන අර ගෑනු ලමයා කවුද...මාර කටහඩක් ඒක.

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Жыл бұрын

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!ඔබ තුමාගේ සෑම ගීතයක්ම හදවතට දැනේන ගීත.බුදු සරණයි!

  • @SakuniWathsala-ex7ji
    @SakuniWathsala-ex7ji26 күн бұрын

    දැන් යකඩ තලනවා වගේ නෙමේ මේ සින්දූ හරිතාන් විතයි.❤️‍🔥

  • @akjperera19770814
    @akjperera197708147 жыл бұрын

    කියන්න වචන නැහැ...ඒ තරම් ලස්සනයි ගීත ටික..සංගීතය ආනන්දනීයයි ..

  • @user-wy3gh9gu6m
    @user-wy3gh9gu6m2 жыл бұрын

    මහේෂ් දෙණිපිටියයන් මේ අරන් තියෙන අවධානම ට බොහොම ස්තූතියි. මේ කරපු දේ වැරදුනා නම් පරම්පරා කීයකින් අපහාස විඳින්න වෙයිද කියන බය ඔබතුමාට තියෙන්න ඇති. කපුගේ ගෙ සින්ඳු විනාශ කලා වැරඳි විඳියට පසුකාලීනව බෑන්ඩ් වලින්. ඔබතුමා මේ අභියෝගය සාර්ථකව ජයගෙන තියෙනවා. බොහොම පිං....

  • @sportingtimes5830
    @sportingtimes58307 жыл бұрын

    හදවතට දැනුනු ලස්සන ගීත.ලස්සනයි.

  • @rakithaperera6668
    @rakithaperera66686 жыл бұрын

    ලස්සන වැඩසටහනක්, අහම්බෙන් අද තමයි බැලුවෙ.

  • @ajithrathnayaka9725
    @ajithrathnayaka97253 жыл бұрын

    Harima lassana wadasatahanak Asawen baluwa

  • @madushadanthanarayana7121
    @madushadanthanarayana71215 жыл бұрын

    හරිම ලස්සනයි වෙනම ලෝකෙක අතරමං උනා වගේ. Great job derana thanx.

  • @krishansanju1887
    @krishansanju1887 Жыл бұрын

    ආසම ගායකයෙක් සුනිල් එදිරිසිංහ මහත්තයා ❤❤

  • @malithperera8446
    @malithperera84466 жыл бұрын

    This is True Sri lankan Music

  • @sanjayleeme7293
    @sanjayleeme72937 жыл бұрын

    One of the best music show with GREAT music with great songs, I am proud of our Sri-Lankan music.

  • @nicebro4748

    @nicebro4748

    6 жыл бұрын

    TANKS

  • @pandukadesilva4420
    @pandukadesilva44205 жыл бұрын

    ethera jeewath unath thawama lankikai ,obe sindu tawamath mama maraena thura lankikayek wee nawatha lankawema ipadewa . theruwan saranai .

  • @anandaweerakoon4323
    @anandaweerakoon43234 ай бұрын

    Excellent attempt by Mahesh.peshala on table and suresh with the violin, banjo forgive me, forget the name. Sorry. So happy to see and hear this..we have Excellent musicians...thank you..sadaa kaalika nou loke...my favourite but all are super...😂😊🎉🎉🎉🙏🏻🙏👍

  • @sahankalana4803
    @sahankalana48035 жыл бұрын

    Lassaniii ආදරේ.. ආදරේ ..godak ahan inna puluwan songs

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Жыл бұрын

    ඩෙල් ස්ටූඩියෝ.... 🎼 ගැම්මක් තමයි

  • @yasirurk9563
    @yasirurk95636 жыл бұрын

    Very very exelent dell studio music.....👍👍👍

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Жыл бұрын

    ඔන්න මං යාලුවොත් එක්ක ශෙයා කලා. මේ එක එක මල් සිංදු අහන උන් මොනවා කියයිද කියලා හෙට බලමු.

  • @samanthapalitha2251
    @samanthapalitha22514 жыл бұрын

    Ane tawa me wage ape parana dan apa ataren amataka we yana sendu alut me sangeten aheddi age mael elin aweno ataramatama danenawa tawa dura gamak yanna apa wadda mahes denepeta sahodarata sakteye dahereya labewa බුදු saranae.

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem47136 жыл бұрын

    නැවුම් සංගීතය ලස්සනයි . නමුත් ඔබතුමන්ලගේ සිංදු සදා අමරණීයයි. ඒවට මමනම් ආසම අර මුල් සංගීතය සමගයි. පුදුම හැඟීමක් දනවනවා ඒ මුල් ශෛලිය . මම ආසම සිංදු ටිකක් .

  • @upuljayarathne8218

    @upuljayarathne8218

    6 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @susirinishantha8016

    @susirinishantha8016

    5 жыл бұрын

    pera nirmaanayata haaniyak novana aurin kala yuthuiy. mee weda satahana usas mattamin thiyanva.

  • @user-lg9vt6dq5i

    @user-lg9vt6dq5i

    5 жыл бұрын

    ඇත්ත

  • @Vajirasena
    @Vajirasena6 жыл бұрын

    Please continue this great work Derana

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 Жыл бұрын

    ගීතය වනාහී සුවිසල් කතාංගයක දිගහැරුමකි. දිගහරින්නට කතාව, පිරූ මුල ඔබේ,ඇස් ඇදහිය නොහී,විශ්මිත නිමැවුමකි,නිමක් නැති විදීමේ නිරතවූවෙමූ.ගීතයට කළ සාධාරණය බැවින්, මහත් පින් ඔබ සැමට.

  • @atapattu100
    @atapattu1006 жыл бұрын

    GREAT PERFORMANCE OF TEAMWORK

  • @efghabcd8023
    @efghabcd80233 жыл бұрын

    Sunil sir ♥️♥️♥️♥️🥰🥰🥰♥️🤩🤩♥️🥰🥰♥️

  • @nilanthasanjeewa2716
    @nilanthasanjeewa27167 жыл бұрын

    ආදරෙයි හැමදාම

  • @dnnbuddy
    @dnnbuddy3 жыл бұрын

    Enjoyed every bit. Thanks, Derana.

  • @aththanayakeamnd9823
    @aththanayakeamnd98237 жыл бұрын

    Tnx derana

  • @Pinchabadugesupundammika-tq5bq
    @Pinchabadugesupundammika-tq5bq6 ай бұрын

    සුපිරි

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Жыл бұрын

    පරණ සිංදු අළුත් රහට

  • @mayuralakmal7694
    @mayuralakmal76943 жыл бұрын

    😍 Music ❤️❤️❤️❤️

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ❤❤❤❤

  • @nethminilakshika2647
    @nethminilakshika26474 жыл бұрын

    harima lassanai 👍👍👍

  • @sanjeewasubasinghe9871
    @sanjeewasubasinghe98714 жыл бұрын

    Great...

  • @kamalranasinghe6182
    @kamalranasinghe61824 жыл бұрын

    real good programme.

  • @subanichampa4858
    @subanichampa48587 жыл бұрын

    Thanks derana

  • @Gaming_White_Zer
    @Gaming_White_Zer3 жыл бұрын

    Woooow good

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Жыл бұрын

    අවුරුදු ගානක් පරණ වුණත්... . . . . . .. රස විඳින්න පුළුවන් මැරිලත් පැය ගණනක්

  • @user-zy7tt9cg2k
    @user-zy7tt9cg2k7 жыл бұрын

    Parfect derana superb

  • @anushanilakshi4144
    @anushanilakshi41445 жыл бұрын

    It's a very good job. Tv derana ✌️

  • @harshanaprageeth2006
    @harshanaprageeth20066 ай бұрын

    වියෝ ඌ පසුවයි i feel it 💙

  • @chamodlakchan54
    @chamodlakchan547 жыл бұрын

    It's a very good job by tv derana,

  • @niroshansilva1855
    @niroshansilva18556 жыл бұрын

    අති විශිෂ්ඨයි

  • @janakansrilankasonpnnayya6457
    @janakansrilankasonpnnayya64577 жыл бұрын

    lassanama lassanayi mage hamal biso gihithaya

  • @aaassss4215
    @aaassss42157 жыл бұрын

    goodk Lassanai

  • @thiwankamadushan9067
    @thiwankamadushan90673 жыл бұрын

    කි පරක් බැලුවද කියල මතක නැ🙈

  • @massfeet9169
    @massfeet91696 жыл бұрын

    පට්ට මියුසික්..එලම කිරි👍👍👍

  • @pandukadesilva4420
    @pandukadesilva44206 жыл бұрын

    sinhalaye abimanaya obai sunil sahodarayano.

  • @sdgac783
    @sdgac7832 жыл бұрын

    E katahadi sangethayai ekathuwunama 🔥🔥🔥🔥🔥🔥🔥🔥kiyanna deyak naaa

  • @omilasuranjanie1251
    @omilasuranjanie12515 жыл бұрын

    Super.

  • @ddandrews6472
    @ddandrews64726 жыл бұрын

    This new arrangement by Mahesh Denipitiya is good. The original essence of the song(s) is still there with the newly arranged music. I guess this is more in tune with new generations. Original version has the true essence, but this is not a bad one at all.

  • @wasanthakumar6259
    @wasanthakumar62596 жыл бұрын

    Supiri..

  • @samanamarasinghe4875
    @samanamarasinghe48756 жыл бұрын

    maru

  • @dinelkajayalath3287
    @dinelkajayalath32873 жыл бұрын

    කොචිචර ඇහුවත් එපා වෙන්නැහැ ඔබෙි ගිත කලා කලා කරැනානෙනි

  • @samanjayawardhana6664
    @samanjayawardhana66647 жыл бұрын

    great team work..

  • @kumudusunil6678

    @kumudusunil6678

    7 жыл бұрын

    Saman Jayawardhana

  • @akilaadikaram
    @akilaadikaram4 жыл бұрын

    wooooow

  • @maheshasanka2650
    @maheshasanka26506 жыл бұрын

    Good i like.

  • @DhanushkaLankeshwara
    @DhanushkaLankeshwara6 жыл бұрын

    wow....Nice one

  • @antondinesh6966
    @antondinesh69665 жыл бұрын

    Excellent work.

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    Definitely

  • @rukmanperera1617
    @rukmanperera16177 жыл бұрын

    nice

  • @malindusachinthanamuhandir713
    @malindusachinthanamuhandir7136 жыл бұрын

    mewa niyama sindu😉😉😉😉😉

  • @Indhulanka200
    @Indhulanka2003 жыл бұрын

    2021 බලන සෙට් එක කෝ.. ♥️

  • @ruwananthony5057
    @ruwananthony50577 жыл бұрын

    nice songs...

  • @yohandevapriya4492
    @yohandevapriya44924 жыл бұрын

    04:17 මගේ අමල් බිසෝ 18:30 සදාකාලික නොවූ ලෝකෙ

  • @hirodilfdo334
    @hirodilfdo3347 жыл бұрын

    මෙිවට unlike කරන්නේ සංගිත රසයක් දන් නැති තණකොල කන නමට මිනිසත් බව ලැබු මි හරක්..💗💗💗💗👍💟👍💟👍💟👍💟👍💟👍💟👍💟👏👏👏👏🎤🎤🎧🎵🎵🎵🎵🎶🎺🎷🎹🎻🎼🎼🎼🎼🎼🎼🎼🎼🎻🎼

  • @nilukakumari3221

    @nilukakumari3221

    6 жыл бұрын

    එ්ක නම් සහතික අැත්ත

  • @indu19811

    @indu19811

    6 жыл бұрын

    90n passe bihi unu godak unge sangeetha rasangyathava mota kala TV channel valin saha FM channel valin.

  • @catherinenanobi9998

    @catherinenanobi9998

    6 жыл бұрын

    Hiro Dil fdo armada a w d armada was

  • @chamilanilanthiperera1149

    @chamilanilanthiperera1149

    6 жыл бұрын

    Hiro Dil fdo a vagema sinhala minisun boho denek kuhakai thamanta bari thanvala inna aya diha balala sathutu wenna bari tharamatama mona vidiye deyak dammath ithama asabya vagema ninditha deval comment karanava hoda deyak age karanna tharam hadiyavak ape sama harakta na

  • @roshanindika8519

    @roshanindika8519

    6 жыл бұрын

    Aththa👍

  • @sasikasampath538
    @sasikasampath5387 жыл бұрын

    godak lassanai

  • @forthecrazy4705
    @forthecrazy4705 Жыл бұрын

    රූපය වයසට ගිය මුත් හඩ තවමත් තරුණයි එදා මෙන්ම 🥺

  • @kiwaitsreelanka2567
    @kiwaitsreelanka25676 жыл бұрын

    Budu saranai .obatumata

  • @dhanushka1335

    @dhanushka1335

    6 жыл бұрын

    kuwat .silanka

  • @prasadnuwan816

    @prasadnuwan816

    5 жыл бұрын

    Oyath lasssanai

  • @weerajinadasa5752
    @weerajinadasa57522 жыл бұрын

    Peradeneya Sarasveya Hisiory

  • @shehanchathu99
    @shehanchathu992 жыл бұрын

    Favorite ❤️

  • @cristyhaththalla1648
    @cristyhaththalla16487 жыл бұрын

    excellent

  • @nadeeramadhusanka2114
    @nadeeramadhusanka21143 жыл бұрын

    ආයෙ ගෙන්නකො දෙරණ

  • @janakansrilankasonpnnayya6457
    @janakansrilankasonpnnayya64577 жыл бұрын

    sadakada pahanaka sindu lassanayi mama kaamathi soag

  • @PradeepKumara-mf1ko

    @PradeepKumara-mf1ko

    7 жыл бұрын

    Adu mase sindu keyana ponnayan balapan mewa

  • @susirinishantha8016
    @susirinishantha80165 жыл бұрын

    perfect ,

  • @w.dinesh3911
    @w.dinesh39117 жыл бұрын

    like it.

  • @donsyd
    @donsyd2 жыл бұрын

    ආදරනීයයී 🙏🙏🙏

  • @chanakagayashan
    @chanakagayashan4 жыл бұрын

    Hindiwi Kothenaka Ho - හිඳීවි කොතැනක හෝ kzread.info/dash/bejne/oJxkq9uKZ7jdoJc.html This song is dedicated to great Sunil Edirisinghe

  • @MP-nu7bd
    @MP-nu7bd3 жыл бұрын

    godak lassanai...❤❤

  • @xAjith
    @xAjith3 жыл бұрын

    all in one

  • @pandukadesilva4420
    @pandukadesilva44205 жыл бұрын

    ape kama and the music do you find any other cultures in the world ?

  • @ranjanisylva4709
    @ranjanisylva47094 жыл бұрын

    Ranmalak lessa Thew Babin thowthing pedu may beme pas pidic gehi Yan Mata ran watac atha pin bemay

  • @himinlk
    @himinlk7 жыл бұрын

    woooww beautiful 😂😂😂

  • @user-lg9vt6dq5i
    @user-lg9vt6dq5i5 жыл бұрын

    කොහොමද පේෂලගෙ තබ්ලා පාට් ටික

  • @lakshanravi4073

    @lakshanravi4073

    4 жыл бұрын

    patta ne 😲😲😲

  • @prasangagamage1466
    @prasangagamage14666 жыл бұрын

    mn kamthim gayakya..

  • @imeshchamara8380
    @imeshchamara83804 жыл бұрын

    💓💓💓💓🙏

  • @nicebro4748
    @nicebro47486 жыл бұрын

    PESHALAYATH MAARA WEDDEKNE

  • @xAjith
    @xAjith3 жыл бұрын

    හම්මෝ ඉතිං......

  • @dakshinachamara8074
    @dakshinachamara80744 жыл бұрын

    😍😍😍😍

  • @thusithakahagalla548
    @thusithakahagalla5485 жыл бұрын

    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න මේ වැඩසටහන් ඔක්කොම CD මොනාහරි ගන්න තියෙන තැනක්..

  • @chandananimalsepala-5805
    @chandananimalsepala-58053 ай бұрын

    🇱🇰🎧🇱🇰

  • @risondinujaya
    @risondinujaya2 жыл бұрын

    🌟🌟🌟🌟🌟

  • @chandukasamarasinghe.7399
    @chandukasamarasinghe.73996 жыл бұрын

    Peshalage tabla part tkaaaa

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    වදන් රහිත වැයුමක්

  • @sarangagalabada5637
    @sarangagalabada56374 жыл бұрын

    ✌️✌️✌️💯💯💯

  • @dulipdilshan4345
    @dulipdilshan43456 жыл бұрын

    Oi

  • @chalanatharaka7276
    @chalanatharaka72763 жыл бұрын

    mewatath dislike karanawanam un awajathakayo,yako sinhala sindu me.kochchcara ahuwat epa wenne nati ewa

  • @nuwansampath3497
    @nuwansampath34975 жыл бұрын

    I'm otw

Келесі