මාර්ග ඵල හදුනාගැනීම පිළිබඳව...Maha Rahathun Wadi Maga Osse..

මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් , අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
එම කුසලයන් සියලු දෙවියන්ටත්, මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!!
මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!

Пікірлер: 21

  • @nirashahapugoda9569
    @nirashahapugoda95693 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි

  • @gihankanishka2814

    @gihankanishka2814

    3 жыл бұрын

    Theruwan Saranai

  • @buddikabuddika1683
    @buddikabuddika16833 жыл бұрын

    🙏🌼🙏🌸🙏🌼🙏🌸🙏🌼

  • @thilinipathirage
    @thilinipathirage Жыл бұрын

    බොහොම පින් ඔබට මෙ භවයෙ ම චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @gihankanishka2814
    @gihankanishka28143 жыл бұрын

    Obawahanseta niduk nirogi suwa wewa!

  • @maleeshakalhan274
    @maleeshakalhan2743 жыл бұрын

    🙏🙏🙏

  • @ImiiMadanayake
    @ImiiMadanayake3 ай бұрын

    සාදූ සාදූ සාදූ !!!

  • @isharakarunanayaka409
    @isharakarunanayaka4098 жыл бұрын

    බොහොම පින්සිදු වේවා ..ඔබටත් මේ භවයෙහිදීම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා!!

  • @erangasamarasekara2195
    @erangasamarasekara21955 жыл бұрын

    සාදු සාදු සාදු

  • @amitharathnayaka6556
    @amitharathnayaka65565 жыл бұрын

    Oba wahanse ethulu siyalu sanga rathnayata mage namaskara wewa sadu sadu

  • @gayanisadareka5075
    @gayanisadareka50757 жыл бұрын

    sadu sadu sadu namo Buddhaya

  • @chathunisa9226
    @chathunisa92266 жыл бұрын

    sadu sadu sadu

  • @padmiwijesinha3666
    @padmiwijesinha36668 жыл бұрын

    sadu sadu uthum niwan sampath labewa

  • @darsha1
    @darsha16 жыл бұрын

    Sadhu Sadhu Sadhu!!!

  • @nadisha456
    @nadisha4568 жыл бұрын

    සැම දර්ම දේශනාවක් තුලින්ම අලුතින් යමක් එකතු කර ගන්න පුලුවන්...

  • @prasannaudayakumara5861

    @prasannaudayakumara5861

    5 жыл бұрын

    darmadesana thiyana thAnak kiyanna

  • @prasannaudayakumara5861

    @prasannaudayakumara5861

    5 жыл бұрын

    darma desana walata sambanda wenna vedehak kiyannako

  • @venerablea
    @venerablea5 жыл бұрын

    And Mata swamin wahamsewa munagaswanna.

  • @isharakarunanayaka409
    @isharakarunanayaka4098 жыл бұрын

    Please be kind enough to post the full dharma discussion.i tried to find it but failed..this is one of the best discussion,so please help us to listen the full discussion.theruwan saranai

  • @maharahathunwadimagaosse5711

    @maharahathunwadimagaosse5711

    8 жыл бұрын

    kzread.info/dash/bejne/nX-Tr8uzYqS1haQ.html This is the link of full Dhamma Sermon...Theruwan saranai!!! me bawayedima uthum chathuaryasathya dharmayan awaboda wewa!!!

  • @nadunmadhushan6813
    @nadunmadhushan68133 жыл бұрын

    🙏🙏🙏

Келесі