ජීවිතය වෙනස් කරන විනාඩි 18ක්. Walasmulle Abhaya Thero වලස්මුල්ලේ අභය හිමි , Nirapekshakathwaye Maga

Пікірлер: 100

  • @chamildiss
    @chamildiss2 жыл бұрын

    දහසක් දොම්නස් දුක් ගිනි අතරේ...

  • @chandanaaruna9979
    @chandanaaruna99792 жыл бұрын

    මමද සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @kalpaharshana5085
    @kalpaharshana5085 Жыл бұрын

    ශ්‍රේෂ්ඨතමයාන්වහන්සේට මාගේ නමස්කාරය වේවා වේවා වේවා !!!

  • @nathalijulen3297
    @nathalijulen3297 Жыл бұрын

    උතුම් බාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🌹 ❤ ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏 🌹 ❤ තෙරුවන් සරණයි 🙏 🌹 ❤

  • @asankasandaruwan557
    @asankasandaruwan5572 жыл бұрын

    උත්තරීතර ආර්‍ය් මහා සංඝරත්නයටත් සහසම්බන්ධ වූ සියලු දෙනාටමත් අප්‍රමාණ පින්🙏

  • @asankasandaruwan557
    @asankasandaruwan5572 жыл бұрын

    යං පිචඡං න ලබති තම්පි දුක්ඛ ගින්නෙන් මිදෙත්වා සංඛිත්තේන පංචෝපාධානස්කන්ධ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා🙏🙏🙏 නිවනම නාථයි නිවනම වෙත්වා🙏🙏🙏

  • @isurugamage7992
    @isurugamage79922 жыл бұрын

    සියලු ලෝකවාසීන් සොවාන් පලයෙන් නිදුක් වෙත්වා. සකදාගාමී පලයෙන් නීරෝගී වෙත්වා. අනාගාමී පලයෙන් සුවපත් වෙත්වා. අරහත්ඵලයෙන් දුකින් මිදෙත්වා. පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. සාධු සාධු සාධු 🙏🙏🙏

  • @mojonewslk
    @mojonewslk2 жыл бұрын

    සියලු ලෝකවාසීන් සොවාන් පලයෙන් නිදුක් වෙත්වා

  • @nimalkarunathilaka8987
    @nimalkarunathilaka8987 Жыл бұрын

    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා !!!

  • @kapilakumara3964
    @kapilakumara3964 Жыл бұрын

    Sadu sadu sadu waharaka maha uththamayananta mage namaskarayama wewa..

  • @anuanu1691
    @anuanu1691

    සියලු සත්වයෝම සත්‍යම අවබෝධ කරත්වා සාදු සාදු සාදු සාදු සාදු

  • @southkorea8234
    @southkorea82342 жыл бұрын

    සුවපත් වේවා.සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා

  • @saifrafeek
    @saifrafeek2 жыл бұрын

    Sadu Sadu Sadu 🙏 Niwanama Nathai, Mamada Siyalu sathwayoda Nibbana Parama Sukayen Sukitha Thara Wethwa. 💎💎💎

  • @indranidesilva8575
    @indranidesilva857514 күн бұрын

    ❤❤❤🙏🙏🙏sadu sadu saadu

  • @mangalikakannangara3143
    @mangalikakannangara31432 жыл бұрын

    සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බන පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා ..!!! 🙏🙏🙏

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana54922 жыл бұрын

    සාදු!සාදු!සාදු!

  • @sithumkaushalya1901
    @sithumkaushalya19012 жыл бұрын

    බුදු සරණයි

  • @bandusaraliyanage1289
    @bandusaraliyanage12892 жыл бұрын

    සාදු සාදු සාදු

  • @chandragamage1470
    @chandragamage1470 Жыл бұрын

    යං ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සා තන්හා උප්පජ්ජමානා උප්පජ්ජති

  • @ruwanruwan1105
    @ruwanruwan1105 Жыл бұрын

    🙏🙏🙏 නිවනම නාතායි

Келесі