අමනුෂ්‍ය බලවේග | සාත්තර කීම | මළවුන්ට පිං දීම | Inhuman Forces | Soma himi bana | Holman | Yakku

සත්‍ය දැනගන්න ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන්න | බහුජනහිතාය | වටිනා ධර්ම දේශණා දිනපතා ශ්‍රවණය කිරීමට Subscribe කරන්න | නමෝ බුද්ධස්ස ! | බුද්ධ සාසනං චිරං තිට්ඨතු !

Пікірлер: 140

  • @animalfrnd
    @animalfrnd Жыл бұрын

    අපට නැති වුනෙ වටිනා සමිපතක් නිවන් සුව පතනවා ඔබවහන්සේට 💞💞💞💞

  • @user-wy3ml5rb9v
    @user-wy3ml5rb9v3 ай бұрын

    අති උත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤!!! නිර්වාන සුවයෙන් සුව ලබත්වා !!!❤

  • @upekshapathum8590
    @upekshapathum8590 Жыл бұрын

    අපේ රටට අකාලයේ අහිමි උන උත්තරීතර සඟ මැණික.! අමනුෂ්‍ය බලපෑම් පිලිබඳව මට තිබුණ ගැටලුවට පැහැදිලි ම පිලිතුර අද ලැබුණා.!😇🙏🙏🙏 අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණන් ඇතුලු බුදු රජාණන් වහන්සේගේ අඤ්ඤාකොන්ඩඤ්ඤ සැරියුත් මුගලන් පරපුරේ අති උතුම් අෂ්ඨාර්‍ය පුද්ගල ආර්‍ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරයම වේවා.! සාධු සාධු සාධු !!! 🙏🙏🙏

  • @bahujanahithaya

    @bahujanahithaya

    Жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @ranjanslbestsong8675
    @ranjanslbestsong867510 ай бұрын

    ඔබ වහන්සේට අමාමහ නිවන් සුවයම ලැබේවා🙏🙏🙏🙏

  • @wijayakumara7214
    @wijayakumara7214 Жыл бұрын

    අරියධම්ම හාමුදුරුවොන්ගේ පස්සේ බණක් කියලා කියන්න හිටිය එකම ස්වාමින්වහන්සේ ඔබ වහන්සේලා දෙපලට නිවන් සුව අත්වේවා 🙏🏽🙏🏽🙏🏽

  • @ashokagamagea5310

    @ashokagamagea5310

    Жыл бұрын

    ❤❤

  • @user-nl4ku8dn5r

    @user-nl4ku8dn5r

    10 ай бұрын

    මෝඩ කථාවක්.........සැබෑ ධර්ම දේශකයා කථිකයායැයි සඳහන් වන්නේ ස්කන්ධ ධාතු ආයතන පටිච්ච-සමුප්පාද ධර්ම විවරණය කරන උතුමන්වයි,

  • @dusky2008last

    @dusky2008last

    10 ай бұрын

    Not only venerable Soma thero , but there are many true disciples of Buddha even today . 🙏

  • @harshahdg
    @harshahdg9 ай бұрын

    චමුදිත TNL එකෙන් ආපු දක්ෂ මාධ්‍යවේදියෙක් එකාලෙ මම 9වසර 1997.

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 Жыл бұрын

    ඔබවහන්සේ අපවත් වුනා නොවෙ අපවත් කරා ඔබවහන්සෙ මේ රටට දායාදයක් 🌺 නැති වුනෙ එක විසාල පාඩුවක් ලගම භවයකදි නිවන් සාක්ෂාත් වේවා පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @D.V.Lucky3294
    @D.V.Lucky329410 ай бұрын

    ගංගොඩවිල සෝම හිමි..🙏 දෙසු දම්කඳ නිමක් නැතී..🙏🙏🙏🙏🙏🙏

  • @romwij
    @romwij Жыл бұрын

    අනේ චමුදිතට පිස්සු නැති කාලේ.පව් හොඳට හිටපු මනුස්සයා

  • @VithanaArachchi-oy3zg

    @VithanaArachchi-oy3zg

    11 ай бұрын

    දැන් රටේ තියන දේව ල ට හැමෝටම පිස්සු නේද

  • @highbeam1819

    @highbeam1819

    7 ай бұрын

    amunushya balapamakda danna

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze Жыл бұрын

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷🙏🙏🙏🌷🌷

  • @jayarathnajayarathna193
    @jayarathnajayarathna193 Жыл бұрын

    ඔබවහන්සේ දේසනාකල දර්මය සත්යයි අපේ සොහොමහාමුදුරැවනෙ,මිනිස්සුන්ට පේන්නැත්තෙ හිරැඑලියට තවත් හිරැඑලියක්වැටුනම අර හිරැ එලිවෙනවෙනම පේන්නැහැවගේ එ්වගේ සක්තිින් තිබෙන්නෙ.සමහර ප්රේතයෝ දුර්වල මිනිසුන්ගෙ අැගට වහල අවස්යදේවල් ඉස්ටකරගන්නවා.මම දැක්ක සෝමහාදුරැවනේ.අද ඔබවහන්සේ වැඩසිටියනම් අද ලන්කාව තරන් සුන්දර රටක්නැහැ.පිරිසිදු දර්මයමයි තිබෙන්නෙ.මම අැපවෙනවා ......සිද්දකරනවාමයි ඔබවහන්සේට බුදුබවමලැබේවා

  • @isurubro9701
    @isurubro9701 Жыл бұрын

    බොහොම පින් අපේ හාමුදුරුවනේ..උබ වහන්සේට ඉක්මන් බවයක නිවන් සැප ලැබේවා..

  • @user-ut6cu7bz1c
    @user-ut6cu7bz1c9 ай бұрын

    Oba whanseta man karana pin balayen niwan dakithwa sadu sadu sadu

  • @bahujanahithaya

    @bahujanahithaya

    9 ай бұрын

    තෙරුවන් සරණයි !

  • @vipassanasrilanka7859
    @vipassanasrilanka785910 ай бұрын

    ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් ලබත්වා 🙏🙏🙏

  • @bahujanahithaya

    @bahujanahithaya

    10 ай бұрын

    දළදා සමිදු පිහිටයි !!!

  • @sampathdissanayaka7946
    @sampathdissanayaka7946 Жыл бұрын

    නිවන් සුව ලැබේවා ඔබ වහන්සට🙏

  • @englishwithg.s.kumara
    @englishwithg.s.kumara11 ай бұрын

    This is the only Buddhist monk, as I think, who preached Dhamma with a great loving kindness to us.

  • @prabathpriyadarshana
    @prabathpriyadarshana Жыл бұрын

    බොහොම පින් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @ashanadithya1592

    @ashanadithya1592

    Жыл бұрын

    kzread.info/dash/bejne/gKuB0Nt9nNiudrA.html

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay688311 ай бұрын

    මතු බුදුවෙවා

  • @nirmalaudeni6368
    @nirmalaudeni636810 ай бұрын

    නිවන් සුව ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබවසේට ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු

  • @nonymous7488

    @nonymous7488

    10 ай бұрын

    🙏🙏🙏❤

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 Жыл бұрын

    Oba wahanse pathana uthum Bodhiyakin nirwana dathuwa suwase awabodha wewa !!!! Hàmadenatàma theruwan saranai !!!

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 Жыл бұрын

    🙏🙏🙏💗💗තෙරුවන් සරණයි

  • @sudusudu2770
    @sudusudu2770 Жыл бұрын

    Oba wahanseta bohoma pin me darma awabodaya dayada karanawata api sadu sadu sadu

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 Жыл бұрын

    Pinvath Oba vahaseta amamaha niwan sampaththiya labeva.

  • @senuladinesh6481
    @senuladinesh6481 Жыл бұрын

    Theruwan saranai apee hamuduruwange.🙏🙏🙏

  • @formycountry373
    @formycountry3732 жыл бұрын

    🙏🙏🙏 නිවන් සුව පතනවා චමුදිත මාරයිනෙ මේ කාලෙත් කරාද වැඩ සටහන් ?👍👍👍

  • @m.achandralatha6847
    @m.achandralatha68479 ай бұрын

    අම්මෝ ඇග හිරි වැටුනා 🙏🙏🙏🙏

  • @samanthalekamge2995
    @samanthalekamge2995 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @formycountry373
    @formycountry3732 жыл бұрын

    මුලු වැඩසටහනම බලන්න ආසයි link දාන්න pls

  • @manomano3922
    @manomano3922 Жыл бұрын

    Gangodawila.soma.hamuduruwanta API adath heththat ha hamadamath.garu.karanawa mama manori

  • @nayanapadmini1226
    @nayanapadmini122611 ай бұрын

    නිවන් සුව ඔබ වහන්සේට 😥🥺😭🙏 දිර්ඝ ආයුෂ චමුදිත මහාතාට 🙏❤💕💕🇶🇦

  • @bahujanahithaya

    @bahujanahithaya

    11 ай бұрын

    තෙරුවන් සරණයි !!!

  • @colambage3612
    @colambage3612 Жыл бұрын

    ඔබ වහන්සේට බුදු සරනයි.

  • @pushpamallawaarachchi7864

    @pushpamallawaarachchi7864

    Жыл бұрын

    මේ සෝම හාමුදුරුවෝ නේද... අපවත් වෙලා ගොඩක් කල්

  • @mddammananda8100
    @mddammananda81002 жыл бұрын

    ආසිර්වාද වේවා

  • @mudithabandara8575
    @mudithabandara857510 ай бұрын

    බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏

  • @roshanshantha5714
    @roshanshantha571410 ай бұрын

    Niwan suwa lebewa

  • @nshan2592
    @nshan2592 Жыл бұрын

    නැවත ඔබ වහන්සේගේ කඵතර නැවත ඉපදී ඇත්නම්.. පැමිණීම බලාපොරොත්තුවෙන්..

  • @user-if8sw4vc3r
    @user-if8sw4vc3r10 ай бұрын

    ජාතියක් අවදි කර උතුම් නිවනට ගිය සොම සමිදු නැවත වඩිනු මැනව 😢😢😢😢🙏🌼💮🌼🙏

  • @bahujanahithaya

    @bahujanahithaya

    10 ай бұрын

    තෙරුවන් සරණයි !

  • @asankaindrajith8712
    @asankaindrajith8712 Жыл бұрын

    Sadu sadu sadu

  • @bsworld8
    @bsworld810 ай бұрын

    සාදු බුදුසරණයි 🙏

  • @dineshmadhusanka2576
    @dineshmadhusanka257610 ай бұрын

    Theruwan saranai 🙏🙏🙏

  • @kmb5807
    @kmb580710 ай бұрын

    අදෘෂමානය කියලා අන්ඩරයක් යනවා හැබැයි වුන්ට වඩා දන්න අයනම් නැති තරම්...මොන චාර්ය වුනත් තමන් දන්න දේට වඩා නොදන්න දේ වැඩි බව හොදටම තේරෙනවා...⁣

  • @bahujanahithaya

    @bahujanahithaya

    10 ай бұрын

    තෙරුවන් සරණයි !

  • @sasimg6393
    @sasimg63939 ай бұрын

    තෙරුවන් සරණයි 🏵️🏵️🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🏵️🏵️

  • @Creativesrilk
    @Creativesrilk Жыл бұрын

    sadu sadu sadu

  • @jayanthadissanayake283
    @jayanthadissanayake283 Жыл бұрын

    Obawahanse niwan dakithwa

  • @user-eq4ie3ix1b
    @user-eq4ie3ix1b Жыл бұрын

    Dhan chamudhithayatath mokekdho wahila ape nlhandhurune

  • @prasadw6924
    @prasadw6924 Жыл бұрын

    Obawahase mage pasalata ewith mas nonkanda kiwwa. Mama eeta passe gawa mas kaalama neha. Godaak pin. Obawahanse dakkama budu hamuduruwo dakka wagey puduma shaantha bawak.

  • @chandifellin4027
    @chandifellin4027 Жыл бұрын

    Saba silvath hamudhuruwan vahanse namak. Soma himi nathi aduwa sabavinma dhanenawa dhankale inna hamudhuruwo karana veda dhakkama. Vachanaye parisamaptha arthayenma silvath budhu puthrayek.

  • @thamarakumari6368
    @thamarakumari6368 Жыл бұрын

    චමුදිත ඒ කාලේ කතා කරනවා හොදයි දැන් මොනවා වෙලාද පිස්සු වාගෙයි

  • @nonymous7488

    @nonymous7488

    10 ай бұрын

    ඇයි අනේ එහෙම 😅😅😅ඔයා

  • @chandra2838
    @chandra283811 ай бұрын

    Apea maw ratera akhalayea aheme una mene pahana,ape soma hamuduruwanta uthum ajara amarea nerwanaya shak shathma weawa🙏🙏🙏

  • @bahujanahithaya

    @bahujanahithaya

    11 ай бұрын

    තෙරුවන් සරණයි !!!

  • @blackshieldx4670
    @blackshieldx4670 Жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @pushpajayawardena3963
    @pushpajayawardena3963 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @nalinlakmal160
    @nalinlakmal1602 жыл бұрын

    🙏🙏🙏

  • @indhikahemantha4705
    @indhikahemantha4705 Жыл бұрын

    Sadu sadu sadu!!!

  • @kolithavije6090
    @kolithavije6090 Жыл бұрын

    🙏🙏🙏🌼🌼🌼🏵️🏵️🏵️🙏🙏

  • @Asankaekanayaka1
    @Asankaekanayaka14 ай бұрын

    ❤️🙏

  • @user-vp4sf1ey3h
    @user-vp4sf1ey3hАй бұрын

    Mey asuchi malli

  • @kmb5807
    @kmb580710 ай бұрын

    පි වත් සෝම සාදු

  • @bahujanahithaya

    @bahujanahithaya

    10 ай бұрын

    තෙරුවන් සරණයි !

  • @prasadmadhushanka492
    @prasadmadhushanka492 Жыл бұрын

    Full video eka ahnn ඕනෑ

  • @PrasangiDilisha-xr6vb
    @PrasangiDilisha-xr6vb10 ай бұрын

    🙏🙏

  • @Maatt0024
    @Maatt0024 Жыл бұрын

    🙏🏻

  • @lakshmialankara1307
    @lakshmialankara1307 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Creativesrilk
    @Creativesrilk Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage83789 ай бұрын

    🌻🙏🌻

  • @thanujathilakarathna5974
    @thanujathilakarathna5974 Жыл бұрын

    🌼🌺🌹 🌼🌺🌹 🌼🌺🌹 🙏🙏🙏

  • @ravinishantharaj1075

    @ravinishantharaj1075

    Жыл бұрын

    Thanuja Thilakarathne.

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs Жыл бұрын

    Oba tumata dirga au lbawa

  • @dushanthaanurudha5291
    @dushanthaanurudha5291 Жыл бұрын

    Sadu Sadu Sadu

  • @sajithnadeera4576
    @sajithnadeera4576Ай бұрын

    👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏

  • @samneth24
    @samneth24Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshanshantha5714
    @roshanshantha571410 ай бұрын

    Me hamuduruwo thama hitiya nam umandawe hamuduruwo palu yanakal baninawa

  • @anulakumari9634
    @anulakumari9634 Жыл бұрын

    Apita ahimiuna pin kadak

  • @MrSumee320
    @MrSumee320 Жыл бұрын

    ☸️🙏👌☸️🙏👌☸️🙏👌

  • @user-hq9vk2qz6h
    @user-hq9vk2qz6h10 ай бұрын

    😮😮😮

  • @xxxxc860
    @xxxxc860 Жыл бұрын

    ඕනම කෙනෙකුට පිං දෙන්න පුලුවන් ද? ඒක සාධාරණීකරණය කල හැකිද?

  • @isurubro9701
    @isurubro9701 Жыл бұрын

    චමුදිත මෙච්චර පරන මාද්ය වේදියෙක් කියල දන්නෙ අද.😊

  • @herathbanda1572

    @herathbanda1572

    11 ай бұрын

    ,

  • @supunbadulle4822

    @supunbadulle4822

    11 ай бұрын

    T n L hitiye kalin.

  • @lakshannimalka6721

    @lakshannimalka6721

    10 ай бұрын

    ඒක හින්දා නේ අද ඔතන ඉන්නේ

  • @chathurikawaduge3712

    @chathurikawaduge3712

    10 ай бұрын

    ඒ දවස්වල තිබුන සංයමය දැන් නැහැනෙ

  • @thiyashanon-vt9vi

    @thiyashanon-vt9vi

    10 ай бұрын

    චමුදිත තමයි පරනම

  • @user-hy2lo6ef9w
    @user-hy2lo6ef9w5 ай бұрын

    Me meka thama oyagollanta vela thiyenne atmaya kiyanne podhu ekak sarirayakunama eken tikak pavichchi karanava marunata e athmayata podhu godata yanava gaburu aradhanayakadi miya giya kenage athmaya podhu maha atmayen akarsanaya karanda puluvan

  • @ishaniiwanthika9391
    @ishaniiwanthika93919 ай бұрын

    Me program eke itiri kotasa dnna puluwanda

  • @ashanadithya1592
    @ashanadithya1592 Жыл бұрын

    sampoorna link eka denna ko

  • @tvhistory80000
    @tvhistory8000011 ай бұрын

    Adatat walangu Bana ta Sadu Sadu!!!

  • @bahujanahithaya

    @bahujanahithaya

    11 ай бұрын

    තෙරුවන් සරණයි !!!

  • @kumudinikumudini6141
    @kumudinikumudini6141 Жыл бұрын

    Attama tamai hama sattara karayekma sattara atta wada boru

  • @lalithwasantha3221
    @lalithwasantha3221 Жыл бұрын

    Soma.හාමුදුරුවෝ eada.dekka.අන්තවාදී gema.ada.අරගල kiyala.ava.කියලා ජනතාවට den penne

  • @user-wy3ml5rb9v
    @user-wy3ml5rb9v3 ай бұрын

    සෝම හාමුදුරුවෝ අපවත් කරන්නෙ බුද් උන් ලංකාවෙ කියන්න ගිහින් 😮😢😮😢 මං ගාව වීඩියෝ ව තියෙනවා එදා ඒ සත්‍ය හෙළි වුනා ඒ උත්තමයන් වහන්සේට නමුත් අපේ ප්ව් කාර අවාසනාවට හෙළිකරන්න දුන්නෙ නෑ ඝාතනය කලා 😢😢😢😢 මං ලග වීඩියොව තියෙනවා !!!

  • @thushankavinda116

    @thushankavinda116

    28 күн бұрын

    Upload karanna🤦

  • @user-hy2lo6ef9w
    @user-hy2lo6ef9w5 ай бұрын

    Me loke thiyana deval boru ehema ekak na mithya matha kiyala kiyanneth oyagollo tama eva karanneth oya gollo thama ekayi oaya gollanta vela thiyenne

  • @nirmalaudeni6368
    @nirmalaudeni636810 ай бұрын

    අම්මෝ ඒ කාලේ චමුදිත හරිම හොදයි නේද..පැන පැන කතා නැ..දැන් වගේ..අපේ හාමුදුරැවන්ට දෙශනාව කරන්න ඉඩදිලා පැත්තකට වේලා ඉන්නවනේ..අම්මෝ ඒකට දැන් ...ග්😂😂😂😂

  • @malvisoriya1309

    @malvisoriya1309

    10 ай бұрын

    😂 චමුදීත වැරදි නෑ ගෞරවය ලබා දෙන්න ඕනෑ පුද්ගලයන්ට ලබා දෙනවා හොර වංචාව වැඩ කරපු අයට තමා එතන වෙනසක් තියෙන්නේ අපි ඒක වටහා ගැනීමට දක්ෂ විය යුතුයි එදා හිටිය චමුදීත තමයි අදත් වයසින් පමණයි එයා වෙනස් එයා හොර බොරු වංචා කුපාඩි වැඩ කරලා නිර්දෝෂී භාවය ලබා දීම නොවේ කරන්නේ

  • @thamarakumari6368
    @thamarakumari6368 Жыл бұрын

    Chamu

  • @erangawelikala5687
    @erangawelikala568710 ай бұрын

    චමුදිතගෙ වයස කීයද?

  • @ranishasamaradiwakara6530

    @ranishasamaradiwakara6530

    Ай бұрын

    ඌ බැදලා... පට්ට නාකියෙක්.. Make up ඉන්නේ.. 🤣🤣🤣

  • @amrithaheshani
    @amrithaheshani11 ай бұрын

    ඔහු අපවත් වෙලා ද

  • @rajakalid5406
    @rajakalid5406 Жыл бұрын

    🇱🇰🐃🐃🐃🐃🦧🦧🦧🦧😡😡😡

  • @Ravy.G
    @Ravy.G10 ай бұрын

    මියගිය අය බැරිවෙලාවත් මනුෂ ලො‌කෙක,දිව්‍ය හො‌ බ්‍රහ්ම ලො‌කෙක හො‌ තිරිසන් සත්ව ලො‌කෙක අත්මයක් වි ඉපදිල හිටියො‌ත් කො‌හො‌මද ගෙන්වන්නෙ ???🤣😂🤣😂

  • @chandrasirijayatungage3109
    @chandrasirijayatungage31099 ай бұрын

    I don't know. 😂😂😂

  • @pradeepnuwan7528
    @pradeepnuwan752811 ай бұрын

    බොම්මයි මොටයි කාරයා නේද මේ. ප්‍ර්ශ්න අහන්නේ...

  • @bahujanahithaya

    @bahujanahithaya

    11 ай бұрын

    ඕනෑම රැකියාවකට ගරු කරන්න පුරුදු වෙන්න. අද නීරෝගීව ඉදලා හෙට ඇදකට වෙලා ඉන්න පුළුවන්. අද හොද රැකියාවක් කරලා හෙට පොල් කඩන්න වුනත් වෙන්න පුළුවන්. කුඩාම රැකියාවේ ඉදලා මහා පරිමාණය දක්වාම හැම මනුස්සයෙක්ටම ගෞරව කරන්න. තමන්ට වගේම සමාජයට ඒක බොහොම යහපත්. දළදා සමිදු පිහිටයි !

  • @VithanaArachchi-oy3zg

    @VithanaArachchi-oy3zg

    11 ай бұрын

    ඔහු හොද කෙනෙක්

  • @sisra739
    @sisra739 Жыл бұрын

    බොහොමත්ම පිං ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @ranjithmahadura7365
    @ranjithmahadura736510 ай бұрын

    සාදු සාදු සාදු

  • @thilankaaariya2321
    @thilankaaariya2321 Жыл бұрын

    🙏🙏🙏

  • @gayankumara1582
    @gayankumara15822 жыл бұрын

    🙏🙏🙏🙏

  • @apsaraalmeida1877
    @apsaraalmeida1877 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 Жыл бұрын

    බොහොමත්ම පිං ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @ranjithmahadura7365
    @ranjithmahadura736511 ай бұрын

    සාදු සාදු සාදු

  • @bahujanahithaya

    @bahujanahithaya

    11 ай бұрын

    තෙරුවන් සරණයි !!!

  • @bimalijayasooriya1172
    @bimalijayasooriya11729 ай бұрын

    🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @tharushiprarthana7101
    @tharushiprarthana71012 жыл бұрын

    🙏🙏🙏🙏

  • @anuhasmayantha17

    @anuhasmayantha17

    Жыл бұрын

    😊😊😊

Келесі