DARMADESANA SOMA HIMI

Ғылым және технология

Пікірлер: 121

  • @malwanevikumkavihada
    @malwanevikumkavihada5 жыл бұрын

    සාදු !සාදු !සාදු !!! ජාතියේ පහන් සිළුව අපේ සෝම හිමියණි මාගේ නමස්කාරය වෙීවා

  • @swantikumari9289
    @swantikumari92893 жыл бұрын

    නිවන් සුවයම ලැබේවා අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු

  • @farhanahussain1778
    @farhanahussain17785 жыл бұрын

    may lord Buddha bless swamin vahansa and mage namas karaya wewa..mea deshaya rakinna nawatha wadinna swamine...

  • @hashiliyanage1656
    @hashiliyanage16565 жыл бұрын

    ඔබ වහන්සෙ නැති අඩුව හොඳින් අද දවසට දැනෙනවා හාමුදුරුවනේ.!! ඔබ වහන්සෙ කිව්ව හැම වචනයක්ම අද ඇත්ත වෙලා. සිංහලයගේ රටේ සිංහලයට ඉන්න නැති වෙලා. 😥😥

  • @samfernando914

    @samfernando914

    3 жыл бұрын

    මම මෙතන හඩ නගන්නෙ, සමන්ත බද්‍රා කියන මස් වැදදා විසින් සත්ව හිංසනයට අනුබල දෙන ආගමක් ප්‍රචාරය කිරීමට විරුද්ධවය .මේකා අර ඇග පෙන්නා කාමය අවුස්සන කෙල්ල ගේ ප්‍රශ්නය ඇතිඋන දවසේ, මුගේ දායකයෙකු මෙය අශොබන දෙයක් බව මු ඉදිරියෙ පැවසුවා. මේකට වහා කිපුනු, හිත පාලනය කරගන්න වත් බැරි සමන්ත බද්‍රා කියන තක්කඩියා උගේ දායකයට ඉතා නරක විදියට බනිනවා. මු අඩුම් ගානේ පන්සිල් පද පහවත් රකින්නේ නැති පකෙක්. මුට හොද තර්ක කිරිමේ හැකියාවක් තියෙන නිසා මු හැමවිටම ජයගන්නවා. මිට අමතරව, මුගෙ තර්ක කිරිමේ හැකියාවෙන්, මොඩ දායක රැල ගොනාට අන්දවා , උන්ගෙ පොකට් එකට ගහනවා. කෙනෙක් රහත් උනාම , ඔහුට ඉර්දියෙන් යන්න පුලුවන් , අනගතය දැකිම වැනි ලක්ශන ඇතිවෙනවා බුදූදහමට අනුව. නමුත්, මුට මේවා බැරි නිසා , බුදුදහම ලියා ඇති විදිය වැරදියි කියලා ඔප්පු කොරනවා. මු කොරොනා නැති කොරන්න හෙලිකොප්ටරයෙන් ගිහින් පැන් ඉස්සා. කො මුගේ පැන් වලට කොරොනා නැති උනාද? මුත් අර දම්මික බාස් වගේ හොරෙක්

  • @HP-hu8rw

    @HP-hu8rw

    2 жыл бұрын

    @@samfernando914 kawru ganada Me kiynne?

  • @duleeshasinethra3960

    @duleeshasinethra3960

    3 ай бұрын

    @@HP-hu8rw පිටදූවේ සිරිධම්ම

  • @lasithadinusha6312
    @lasithadinusha63125 жыл бұрын

    Ape හාමුදුරුවන් නැති දුක තාමත් දැනෙනවා ,

  • @sachinbinarap2496
    @sachinbinarap2496 Жыл бұрын

    අමාමහ නිවන් සුව ලැබේවා සෝම හිමියනි!!.🙏🙏🙏

  • @dilhariwijasingha579
    @dilhariwijasingha57910 жыл бұрын

    සාදු සාදු.....මගේ නමස්කාරය සොමා හිමියනේ

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4krАй бұрын

    සාදු 🙏🌷සාදු 🙏🌷සාදු 🙏🌷

  • @ayesh.3308
    @ayesh.33086 жыл бұрын

    නමෝ බුද්ධාය...ඔබවහන්සේ බෝධිසත්වයන් වහන්සේ නමක්...ලංකාවෙ ඉන්න සෙරම සිංහලයො නාමික බෞද්ධයො....ඔබවහන්ස් දිවා රෑ නොබලා...ජීවිතය පරදුවට තියල ධර්ම දෙශනා කලේ නාමික බෞද්ධයින් මිත්‍යාවෙන් ගලවන්න..ඒත් ස්වාමීනී. ..කොතරම් කිව්වත් මිනිසා මිත්‍යාවෙන් ගලවා ගන්න බැරි පන්සල් තුලත් මිත්‍යාව මිනිසාට බෙදන නිසයි..හැම පන්සලකම.දේවාල. සිංහල අවුරැද්දට නැකැත්. නැකතට හිස තෙල් ගෑම...පන්සලේ බදුන් වහන්සේ වෙනුවෙන් දෙයක් කරන්නත් නැකැත් බලනව. ..වැටත් නියරත් ගොයම් කා නම්...කුමක් කරන්නද...ඔබවහන්සේගෙන් පසුව මිත්‍යාවෙන් බෞද්ධයා ගලවා ගන්න උත්සාහ කරන කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහනසේද. ..ඔබවහන්සේ වැනිම බෝසත් වරයන් වහන්සේ නමක් බව මගේ හැඟීමයි..උන්වහන්සේද කොතරම් ධර්ම දේශනා වලදී මත්‍යාවෙන් මිදෙනු පිණිස උපදෙස් අවවාද කලත්...අසපුවට සිල් සමාදන්ව සිටින අය සුළුමොහොතක ලැබෙන විවේකයේදී කතා කරන්නේ ද. ...නැකැත් ..කේන්දර .. අවුරැදු චාරිත්‍ර .. ගැන පමණයි....ඒවා ඇසෙන විට මා සිතන්නේ.. බුදු රජාණන්වහන්සේ දෙශනා කලේ නිය සිලට ගත් පස් ප්‍රමාණයට පමණයි ධර්මය අවබෝධ කරන්නේ කියා ...මා එය සිහිපත් කරනවා..මා නිවැරදි මග යමින් නිය සිලෙහි පස් පුමාණයේ කෙනෙක් විමට අදිටන් කලා...ඔබවහන්සේලා වැනි අති උතුම් ස්වාමීන් වහන්සේලා කිහිප නමක් හෝ වැඩ සිටීම අපගේ පෙර පිනක්...උතුම් සඟරැවනට මාගේ නමස් කාරය වේවා...ඔබවහන්සේ දෙවියන් අතරේ වැඩ සිටිනා බව විශවාසයි...ඔබවහන්සෙට අප කරනා සියලුම පින් අනුමෝදන් කරමි.අනුමෝදන් වේවා...සාධූ..සාධූ..සාධූ..🙏🙏🙏 කිරිබත්ගොඩ ඤාණානන්ද පිනවත් ලොකු ස්වාමීන් වහන්සේටද. අසපු වාසී ලංකා වසී සියලුම මහා සංඝරත්ණයට මාගේ නමස්කාරය වේවා...සාධූ..සාධූ..සාධූ..🙏🙏🙏

  • @nextours1986
    @nextours1986 Жыл бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandraniramanayaka6235
    @chandraniramanayaka6235Ай бұрын

    සාදු🙏🌷සාදු 🙏🌷සාදුු 🙏🌷

  • @nournajlat8473
    @nournajlat8473 Жыл бұрын

    Ape soma himi .. budun daka niwan dakithwa 🙏🙏🙏🙏..

  • @damakikw3102
    @damakikw31027 жыл бұрын

    සාධු සාධු සාධු ඔබවහන්සේ ට නිවන් සුව ලැබේවා

  • @Amith-c7h
    @Amith-c7h5 жыл бұрын

    නිවී ගිය අපේ මිනිපහන.අනේ අපේ හාමුදුරුවනේ

  • @yasirupriyashan690
    @yasirupriyashan6902 жыл бұрын

    සෝම හාමුදුරුවො අපවත් කරා දැන් ඒක ඉවරයි ,සෝම හාමුදුරුවන්ට ගෞරවයක් තියනවනම් උන්වහන්සේගෙ දර්ශනය අනුගමනය කරන්න, උන්වහන්සේ වගේ වෙන්න ඔනිනම් පැවිදි වෙන්න සිංහල බෞද්ධයා ආරක්ෂා කරන්න , මතු බවේක නිවන් දකින්න ලොකු කුසලයක් වෙයි ,මේ ආත්මෙ පෘතග්ජන මිනිස්සු වෙනුවෙන් පරාර්තය වෙනුවෙන් යොදවන්න 🙏🙏🙏🙏🙏

  • @srilankamathale4684
    @srilankamathale46843 жыл бұрын

    ඔබ වහන්සේනැති අඩුව දැන් දැනනවා suwamin. වහන්සේ නිවන් අවබෝධ වේවා

  • @ajithupul9290
    @ajithupul92908 жыл бұрын

    සාදු! සාදු !! සාදු !!!

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.41888 ай бұрын

    🎉🎉🎉 ගොඩක් වටිනා බන දේසනාවක් 🎉🎉🎉 🎉🎉🎉 තෙරුවන් සරනීන් 🎉🎉🎉 🎉🎉🎉අපේ හාමුදුරුවන්ට🎉🎉🎉 🎉🎉🎉 උතුම් නිවනින් 🎉🎉🎉 🎉🎉🎉සැනසීම ලැබේවා 🎉🎉🎉

  • @janakachandrasekera39
    @janakachandrasekera395 жыл бұрын

    සාදු ...සාදු ...සාදු .. නමෝ බුද්ධාය තෙරුවන් සරණයි

  • @susantha122kumari6

    @susantha122kumari6

    5 жыл бұрын

    Kumari

  • @nuwanshyamali1653
    @nuwanshyamali16538 жыл бұрын

    soma himiyani mage namaskaraya oba wahanseta sadu sadu sadu.....

  • @gunapalagunapala2576

    @gunapalagunapala2576

    6 жыл бұрын

    nuwan shyamali sex

  • @ravinduyuwantha6916
    @ravinduyuwantha69165 жыл бұрын

    හිමියනි ඔබ වහන්සේ නැති අඩුව dananawa අපිට .

  • @uththaraGauthami20000
    @uththaraGauthami200007 жыл бұрын

    May the great son of the Buddhasasana have the rebirth in Sri Lanka!

  • @deepakumuduni4980
    @deepakumuduni498010 жыл бұрын

    Methe budun deka niwan dakinnata me pinma oba wahansetath hethuweewaa.

  • @chathurangaudayakumara5819
    @chathurangaudayakumara58194 жыл бұрын

    උතුම් වූ සෝම සමිද ඔබ වහන්සේ පතනා බෝධියකින් නිවන් දකිත්වා

  • @nihalnelson8901
    @nihalnelson890110 жыл бұрын

    සදු......සදු........සදු... මගේ නමස් කාරය.............

  • @kumarakrishantha5315
    @kumarakrishantha53158 жыл бұрын

    oba wahanseta amamaha nirwanayama labewa....

  • @yohansiri861
    @yohansiri8618 жыл бұрын

    budu bawama ath wewa..saadu saadu. maathtru bumiyatama wadinu manawi..saadu saadu..

  • @aimobile8514
    @aimobile85145 жыл бұрын

    sadu sadu sadu !!!

  • @dineshbandara1682
    @dineshbandara16827 жыл бұрын

    nawathath wadinna me lak daranata ape hamuduruwane Sadu Sadu saduuuuu

  • @indikadona6987
    @indikadona69875 жыл бұрын

    Niwansuwa lebewa himiyani

  • @animalvsjangletvchanal.7865
    @animalvsjangletvchanal.7865 Жыл бұрын

    ජාතියක්,ජාරාවක් නැති උතුම් වු අමාමහන් නිවන් සුව ලැබේවා සෝම හමුදුරුවොන්ට..

  • @mendisbic6076
    @mendisbic607610 жыл бұрын

    Sadu sadu sadu.......

  • @isurujanithjanith9515
    @isurujanithjanith95157 жыл бұрын

    සදු......සදු......සදු.....මගෙ සොම සමිදුනීයි

  • @bandara153
    @bandara1537 ай бұрын

    එදා බෞද්ධ ප්‍රබෝධය වාවගන්න බැරි උනා.😢😢😢 දේශපාලන කරන අවලම් බල්ලන්ට...සෝම හාමුදුරුවනේ ආය් එන්න අපෙ දේශය ආයි නගාසිටුවන්න .අපෙ හාමුදුරුවනෙ.❤❤😢😢🙏🙏🙏

  • @chandaniranaweera2971
    @chandaniranaweera29714 жыл бұрын

    Somahimiyane aperata durgunayangen pirila asarana saththunta pawa innahitinna dennena minissu adarmawadee nawatha mellowa obawahanse jeewamanawewa aperatajathiya rakaganna nawatha meratama updeewa😇😇😇👍👍👍🌷🌷💗💗🌻🌻

  • @user-lx4ib8do4d
    @user-lx4ib8do4d Жыл бұрын

    Oba wahanseta nivan suwa

  • @MohammedazwerAzwerazwer-ef2xr
    @MohammedazwerAzwerazwer-ef2xr8 ай бұрын

    jatiye awasanawata nivi giya mini pahana 🙏🙏🙏🙏

  • @songsandeverything948
    @songsandeverything94811 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @vimaljayaveera3717
    @vimaljayaveera37178 жыл бұрын

    sadu,, sadu,, sadu ///

  • @fernandoabujbara5184
    @fernandoabujbara51846 жыл бұрын

    Niwan suwa Patami oba wahanseta saaaaaaaaaadu saaaaaaadu

  • @shdarshanawanasinha1968
    @shdarshanawanasinha19682 ай бұрын

    hamuduruwanwa marapu kala kanninta henama gahaan unge daruwantath ekkam

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.41888 ай бұрын

    😊😊😅😅😮😂 අපේ පංසලෙත් තියනවා අපේ හාමුදුරුවනේ 😊😅😮😢😂 පංසලෙ හාමුදුරුවන්ට ඒකෙනුත් කීයක් හරි හොයා ගන්න 😊😊😅😢

  • @sithuwilimusiccollection3235
    @sithuwilimusiccollection32354 жыл бұрын

    Ape hamudurowo nati eka kiyanna bari taram paduwak wela..

  • @chathurarajapasha3876
    @chathurarajapasha3876 Жыл бұрын

    R.chathura Rajapaksha with kaglu Arunell boyagoda Apei Budusaranei Galeigamuwa town

  • @nishanthasendanayaka675
    @nishanthasendanayaka67510 жыл бұрын

    may the triple bless you

  • @ruwanchamara9333
    @ruwanchamara93334 жыл бұрын

    Mathu budu wewa

  • @nadunpaththinige2017
    @nadunpaththinige20173 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏

  • @HP-hu8rw

    @HP-hu8rw

    2 жыл бұрын

    Lankawata me kiwwa widiyatama kela wigena bn enne😔😔😔

  • @Tharu_532
    @Tharu_5322 ай бұрын

    නිවන් සුව ලැබේවා ඔබ වහන්සේට 🙏🙏😔

  • @ChandaniPadmalatha-yd3vz
    @ChandaniPadmalatha-yd3vz10 ай бұрын

    Sadu.sadu.sadu.🙏🙏🙏

  • @navii1124
    @navii11248 ай бұрын

    නැවත mea රටට පහළ වනු mena ...awidyawa දුරු කරන්න ata garuthara himiyani apa වෙත අනුකම්පා වෙන්

  • @TheThulitha
    @TheThulitha4 жыл бұрын

    Oba wahanse den sitiyanam, apata awashyama kaalaye.

  • @winithaadikari6307

    @winithaadikari6307

    3 жыл бұрын

    සාදු සාදු සෝමහිමයනි

  • @sanjayayasanthajayasekara2805
    @sanjayayasanthajayasekara28053 жыл бұрын

    බුදු සරණයි

  • @slanja4656
    @slanja46563 жыл бұрын

    නමෝ බුද්ධායා ☸️🙏

  • @damayathikumari1057
    @damayathikumari10575 жыл бұрын

    Sadu sadu sadu jathiye mini pahanai .niwan suwa labewa obawahanseta....

  • @aselairoshan9123
    @aselairoshan91233 жыл бұрын

    🙏🙏🙏

  • @gmeegahawatta5433
    @gmeegahawatta5433 Жыл бұрын

    සාදු සාදූ සාදූ පුලුවන් තරම් සෝමහිමියන්ගෙ දර්ම දේසනා දාන්න

  • @yureshawickramanayake6137
    @yureshawickramanayake61376 жыл бұрын

    Oba nathi aduwa godan danenawa ape hamuduruwane 👏👏👏

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.41888 ай бұрын

    🎉🎉🎉 මමත් එහෙම හිතාගෙන හිටිය 🎉🎉🎉 අපේ පව්ලේ ලමයි 5 දෙනයි 💓💓 මමත් එහෙම ලමයි හතර පස් දෙනෙක් වත් හදමු කියල හිටයෙ 😢😮😮😅😊😂 ඒත් මගෙ පිට පැන්න 😊😅😮😢 එක දරුවෙක් ඇති කියල කිව්ව 😊😊😅😮😮😢😂 අද අපිට එක දරුවයි

  • @Hemanthanet
    @Hemanthanet Жыл бұрын

    🙏🙏🙏🙏

  • @sellasir71
    @sellasir712 жыл бұрын

    Soma.hamuduruwana.oda.wahansa.uhum.niwan.dakihhwa.sadu.sadu.

  • @amkushala
    @amkushala10 жыл бұрын

    thanks

  • @uswatthaingineering1263
    @uswatthaingineering12635 жыл бұрын

    buduguna ananthai sadu sadu sadu

  • @jaliyakumaraaberathna4478
    @jaliyakumaraaberathna44789 ай бұрын

    අපේ හාමුදුරුවන්ට ..නිවන් සුව ලැබේවා

  • @dhirendarmasana9081
    @dhirendarmasana90816 жыл бұрын

    Sadu sadu sadu .............

  • @dhirendarmasana9081

    @dhirendarmasana9081

    6 жыл бұрын

    Sadu

  • @raniambegoda7488

    @raniambegoda7488

    5 жыл бұрын

    Dhiren Darmasana

  • @shan-ym6hk
    @shan-ym6hk7 жыл бұрын

    niwan dakinna pera...newatha wadinu mene

  • @sachinthasalika11
    @sachinthasalika113 жыл бұрын

    අනේ අපි අද අසරණයි සෝම හාමුදුරුවනේ අපේ හාමුදුරුවනේ

  • @shakilasudarshi8274
    @shakilasudarshi82747 жыл бұрын

    nirwana suwayama labewa

  • @kumarashok5897

    @kumarashok5897

    6 жыл бұрын

    shakila sudarshi love

  • @warnasighasenaka7936
    @warnasighasenaka79367 жыл бұрын

    sadu sadu saaaaaaaaaaaadu

  • @sachinbinarap2496
    @sachinbinarap2496 Жыл бұрын

    මේක අහන්නෙ 23.කියල තියෙන එක හරියටම හරි.ඉතින්

  • @apsaradahanayaka4019
    @apsaradahanayaka4019 Жыл бұрын

    Ty

  • @gurugeajithpriyantha1736
    @gurugeajithpriyantha173610 жыл бұрын

    May Lord Buddha bless you all ! .Sadu....Sadu...Sadu.....

  • @joparjofar9665

    @joparjofar9665

    7 жыл бұрын

    GURUGE AJITH PRIYANTHA jijinniiobiijoinoibiijnnoojbojjjjnbnniinnkinjnjinïjnnjijnknnnijonnoknnoninojjninijinnnjjnnnijjnjnjjiojnnoobinniknnnjoijnononinononjjionojjjnnjinnojinjijjibnjjnniniiijjjjjjjjinjnobojjïjjjojinnnjinooknnnonnnononjnononkinjjnnjiijnijijnonnnonninojbjjoibononjnnonnnjojonnnonnijijnkjinjjïnjoïjjinbjinjijnnïninbonnnjninonjnnbnoojnobonojjnoonijnnoijjninjnnjnonnnjjijnnonojjinnjijjnojjinjnjnbononjjiijjonoknjbjnokibnnjjninjjijijnñjjinnnjjinnibjnnnjnpjnononbonnjnonnnonjnijiibiiinbojjnnionjnnjjojjjonïjjojjjijjninnjjnnnojjjjnjjnnnnnnijinnjinonojnjnjnnonnibnïjjinjjnboojnjjojjojoojbjinjoijjojnbïjionnjnbnonknnïninjjononojjnonjjnoojopjjnkjnioninipnbojnjjnonnnooiniojnkoinjinoononnonnnonjnjooonojononjononopniibnoonjojinnjjbjninjibojnoinojjnonobojojnojnninnnnooojjjonjjnjoinnnjoojojojibonoojjonnnibonojnnjonnoonojnpnnnoinojnnobojjnnjjnonononijjjijbjonoijnobonbnjnjonojnobojbobojinjinnjnonkonjjjjjonjjbonojinjoonjjjnjiojbjnojjnojooonnijnijbopjinonobnjjnjjookokjnonjoniinnijjbonjnjboonjninjnoonnnonoobonojjnonjbokbokjjjjkjoonobobononjjjboijjojjnonnpnojiionbnnnnnonononjjnobjkinjjbjojjnonononononjknjjnonpooinjjijnnonnjjnjnjbooinojniijjjjnonjnojbknojjjjpnnoijononnonjjïinoboijjpnjnnjjnojpnonjnoononnnojjbkoiiojjjinonnonjjojibnjnoooojbjnjjnooonojjibojnojjnpnnjjnjonjbjjininjbjojnobjbnjbojjjjojijjonjbopjbpjboojboonobonnonnonoinooonojjnonnojbojjjojononbobononjnononjnojooibjkjjnojnononjnjnnnjnjononbonnjnojjnojjinojnjjnnojnoboobkoijnnojjbknojjjnojnonnojnjjboojjnpnoooonnoiojjojbojbnbonjbooijjjojobnonoojjbojjjojnnjjnojnboojojbijnjojonknknbojnijnoonibopjjnjonnonbonjbbbonjnjnnpjjjbo

  • @sahirasanjudesilvasanju5688
    @sahirasanjudesilvasanju56888 жыл бұрын

    budu bawa athwewa...sadu sadu

  • @chathurangachathurangamuth7670

    @chathurangachathurangamuth7670

    6 жыл бұрын

    OK thanks

  • @rupikaweerakkody4501

    @rupikaweerakkody4501

    5 жыл бұрын

    R

  • @susantha122kumari6

    @susantha122kumari6

    5 жыл бұрын

    N

  • @duleeshasinethra3960

    @duleeshasinethra3960

    3 ай бұрын

    @@chathurangachathurangamuth7670ai wihilud ubt

  • @marym4940
    @marym49403 жыл бұрын

    සාදු සාදු සාදු බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ කිරීමට කටයුතු කළ ගෝඩක්පීං

  • @suba0757
    @suba075710 ай бұрын

    Budu saranai

  • @chanchalakalyani8961
    @chanchalakalyani89612 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dpadpa7311
    @dpadpa73116 жыл бұрын

    oba wansata niwanama athwewa

  • @sahiradesilvasanju5919
    @sahiradesilvasanju59199 жыл бұрын

    Sadu sadu sadu

  • @user-dr8xc3qm6l

    @user-dr8xc3qm6l

    5 жыл бұрын

    sahira de silva sanju Sidu Telugu drama

  • @ravipahan9333
    @ravipahan93337 жыл бұрын

    sadu sadu sadu........

  • @malinichandra6439

    @malinichandra6439

    7 жыл бұрын

    Ravi pahanල

  • @srilankamathale4684
    @srilankamathale46843 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga64662 жыл бұрын

    mewan..akal..apawathvimak...jathi.. jathi...nowewa...nowewa.....

  • @chandralatha6521
    @chandralatha65219 жыл бұрын

    Chandralatha

  • @neo9022
    @neo90225 жыл бұрын

    1.40 veni vinadiye kiyapu chande 2020 venne athi ..anthima awasthawa..chande cancel venne dannnwa dannwamai..

  • @priyankaradissanayake80
    @priyankaradissanayake807 жыл бұрын

    budu bana asuwa niranthare

  • @chinthakaindunil8365
    @chinthakaindunil836511 жыл бұрын

    kauruth oya de thama thurum ganne neththe...

  • @indikadona6987

    @indikadona6987

    5 жыл бұрын

    Niwansuwa labewa himiyani

  • @Piumal_landscape
    @Piumal_landscape2 жыл бұрын

    සෝම හිමියන්ගෙ බණ අහන මිනිස්සු හීනාවෙන්නේ බුදු බණට නෙවෙයි. මෝඩ තකතීරු වැඩ කරපු දෙවියෝටයි උන්ගෙ පස්සේ යන අඥානයොන්ටයි. " අදුරෙන් එලියට " අපූ මිනිස්සුන්ට තමන්වම මතක් වෙලා හිනාගියා ඒ කලේ. ශ්‍රවනය සිනහා වී හෝ අඬා වැටි තමන්ට පහසුම ආකරයකට මතකයට යාමයි වැදගත්. සෝම හාමුදුරුවෝ විතරයි ගිහියන්ට බණ කිව්වේ. මන්ද බොහෝ හිමිනමවල් කියන්නේ පැවදි බණ හා පැවිදි සංවරයන් නිසා මහන වෙන්න බලාපොරොත්තු වෙන් ඉන්න පිරිසට ඒක වැදගත්, ඒ වගේම බෞද්ධ සමාජයේ හොඳම උපාසක මහත්තයා කියලා අහගන්න ආස අයටත් වැදගත් ඒ බණ, නමුත් ගිහි ජීවිත ගෙවන සමාන්‍ය අයට වර්තමානයේ ඒක විහුලුවක්.

  • @user-hy2ls2wn4i
    @user-hy2ls2wn4i25 күн бұрын

    1:35:14

  • @ripchanagaming7645
    @ripchanagaming76452 жыл бұрын

    සබ්බං පහාය ගමනියන්...!සියල්ල හැරදා යායුතුය...! සාදූ සාදූ

  • @chandaniekokmaduge5886
    @chandaniekokmaduge58867 жыл бұрын

    PAPAYA PAHADU SUDU NALUMA AIDA IVATHATA PAVA GIYA SAMIDUNI AKARUNIKA LOVATA NAVATHA VADINNA SAMIDUNI SAAADU SADU

  • @chandabadolawatta6073
    @chandabadolawatta60737 жыл бұрын

    newan suwa oda wahansata

  • @user-qy8jg9jw5b
    @user-qy8jg9jw5b6 жыл бұрын

    සාඅු.සාඅු .සාඅු.

  • @nalakanilantha8869
    @nalakanilantha8869 Жыл бұрын

    Menna budu varu ugaththu

  • @karunaweerasekara7865
    @karunaweerasekara78655 жыл бұрын

    Utumnirwanasampathtiyalabeematahaatuwasanawaawa

  • @neelpushpakumara
    @neelpushpakumara Жыл бұрын

    ම්හ්ම්ජ්හ්🛺🐙🐲

  • @supunsupunchamara1637
    @supunsupunchamara16374 жыл бұрын

    Kotuwe podi hamuduruwoi somahimigei bana ahasai polawai wage.kotuwe eka mona wikarada kiyawanne kiyala hithenawaneda

  • @chandaniekokmaduge5886
    @chandaniekokmaduge58867 жыл бұрын

    DAVASA MAHANSIYA BADAGINNA NIDIMATHAATA DANUNA NA SAMIDUGA BANA ASADDI SAMIDU APIVA DALA GIYA MAAGA KARMAYADA SAMIDUNI NAVATHA VADINNA SAAAAAAAAADU SADU.....

  • @tulasisudutulasi3506
    @tulasisudutulasi35065 жыл бұрын

    සාදු සාදු සාදු සෝමා හිමියන්ට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝායු ලැබෙිවා

  • @chamikanimesh8900

    @chamikanimesh8900

    4 жыл бұрын

    ඔබ වහන්සේ ඇ යි මෙතරම් ඉ ක්‌ ම නින් මෙලොවින් සමුගත්තේ.. අපේ හාමුදුරුවනේ.. අපරාදේ........ දම්දෙසුමක් අහන ගානේ ඔබ වහන්සේ ගේ...... දෙනෙන්නේ පුදුම සංවේගයක් .... සෝම හාමුදුරුවනේ ... ඔබ වහන්සේ ට නිවන් දොරටුව ඉතා ඉක්මනින් විවර වේවා . .... sadu.... සාදු. . සාදු

  • @Haresh_chan
    @Haresh_chan4 ай бұрын

    🙏🙏🙏

  • @ishanpramodya9949
    @ishanpramodya99496 жыл бұрын

    Sadu... sadu... sadu...

  • @nadeevijayabandara7750
    @nadeevijayabandara7750 Жыл бұрын

    🙏🙏🙏

Келесі