අපාය යනු සංකල්පයක් පමණද?..Maha Rahathun Wadi Maga Osse

උපුටා ගැනීම - (චානක ලියනග‌ේ මහතාග‌ේ KZread චනලයෙන්) - / chanakal. .
මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් , අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
එම කුසලයන් සියලු දෙවියන්ටත්, මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
මේ ඝෝර කටුක සංසාර ගමනෙන් අත්මිදී ශාන්ත අමා නිවනින් සැනසීම උදෙසා මෙය උත්තම පාරමී ධර්මයක්ම වෙිවා!!!
ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න...
තෙරුවන් සරණයි

Пікірлер: 95

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 Жыл бұрын

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @sinhalyatv8454
    @sinhalyatv8454

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @samithrangodage
    @samithrangodage3 жыл бұрын

    සාදු සාදු සාදු !!!

  • @worldentertainment983
    @worldentertainment9832 жыл бұрын

    සාදූ සාදූ සාදූ..🙏🙏🙏🙏🙏

  • @madhurangasamaraweera3000
    @madhurangasamaraweera30002 жыл бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏 ❤️

  • @nuwansanjeewa9114
    @nuwansanjeewa91143 жыл бұрын

    aschrayai swamin wahansa💖💖💖💖💖💖💖

  • @disnadisna5743
    @disnadisna57435 жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුස ලැබේවා .තෙරුවන් සරණයි .

  • @namawardanad.m9011
    @namawardanad.m90113 жыл бұрын

    ඔබවහන්සේට මාගේනමස්කාරයවේවා සාදු සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන්සරණයි දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා

  • @chameeradilshan9578
    @chameeradilshan95783 жыл бұрын

    ⁣සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @priya83621
    @priya836215 жыл бұрын

    ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා

  • @vihangidewmini8061
    @vihangidewmini8061 Жыл бұрын

    Sadhu! Sadhu! Sadhu! 🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🏵️🏵️🏵️🌺🌺🌺🌼🌼🌼

  • @nilukawijekoon6245
    @nilukawijekoon62452 жыл бұрын

    සාදු සාදු සාදු!!!!!!!!!!🙏🙏🙏🙏

  • @nuwansanjeewa9114
    @nuwansanjeewa91143 жыл бұрын

    pinwath gawrawaniya swamin wahansa...oba wahanse me athma bawayedima niwan maga awabodha wewa...🙏🙏🙏

  • @maanumusic
    @maanumusic4 жыл бұрын

    ස්වාමීන් වහන්ස නිරය ගැන පැහැදිලියි....ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා❤

  • @sumedasampath9976
    @sumedasampath99763 жыл бұрын

    Teruwan saranaiii siyalla Anitthiyai

  • @veenagamini2572
    @veenagamini25723 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-jz3qk6sh4u
    @user-jz3qk6sh4u2 жыл бұрын

    ඵහෙමයි ස්වාමීන් වහන්ස. සතර අපාය බොහෝ දුක බව ධර්මය තුළින් අසා ඇත. තෙරුවන් සරණයි. සතර අපායෙන් මිදෙන්න යන මග මමත් ඉන්නේ. මම කතෝලික. 🙏🙏🙏ඉස්සර.

  • @nayomikarunarathna8396
    @nayomikarunarathna83963 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏

  • @anuanu1691
    @anuanu16914 жыл бұрын

    තෙරැවන් සරනයිගොඩක් පිං අපිව යහමගට ගත්තට අපේ හාමුදරැවනේ

  • @lordmerlin6714
    @lordmerlin67144 жыл бұрын

    තෙරුවන් සරණයි, සාදු !සාදු! සාදු !

Келесі