කාය, චිත්ත, ධම්ම, වේදනා(සතර සතිපට්ඨාන ධර්මය) Maha Rahathun Wadi Maga Osse...

මෙම අති දුර්ලභ දහම් කරුණූ Mp 3 ආකාරයෙන් බාගත කර ගන්න - download781.mediafire.com/e44s...
මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් , අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
එම කුසලයන් සියලු දෙවියන්ටත්, මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න...
තෙරුවන් සරණයි..

Пікірлер: 244

  • @nirashahapugoda9569
    @nirashahapugoda95694 жыл бұрын

    මම හොයපු, අහන්න ඕනි උන ධර්ම දේශනා. ඔබ වහන්සේට බොහොම පින්. තෙරුවන් සරණයි!! පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏

  • @sagarikajayasingha2924
    @sagarikajayasingha29243 жыл бұрын

    සිල්වත් වූ,පුණ්‍ය වන්ත වූ,බුදු පුත්‍රයාණන් වහන්ස ,ඔබ වහන්සේ අපි වැන්නවුන් උදෙසා කරන කැපවීමට පුණ්‍ය අනුමෝදනා කරමින් ,මම ඔබවහන්සේ වන්දනා කරමි.

  • @dilusandamali8808
    @dilusandamali88082 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏. මේ උතුම් ධර්මය මා හට ඉක්මනින්ම අවබෝධ වේවා අසත්පුරුෂයන් මගේ ජීවිතයෙන් දුරස් වේවා සත්පුරුෂ ඇසුර ම ලැබේවා. අකුසල් සිත් ඇති නොවේවා තුනුරුවනේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා

  • @samudrikarathnayake7307
    @samudrikarathnayake73072 жыл бұрын

    සාදු සාදු සාදු අපිට මෙ දර්ම දෙසනාවල් අහන්න ලබලා දෙනවට බොහොම පින්

  • @dilusandamali8808
    @dilusandamali88082 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ උතුම් ධර්මය මටද සියලුම දෙනාට ද අවබෝධ වේවා තුනුරුවනේ පිහිට ආරක්ෂාවෙන් කිසිම දුකක් කරදරයක් සිත් පීඩාවක් නොවේවා සාදු සාදු සාදු

  • @sumananona5950
    @sumananona59505 жыл бұрын

    සාධු සාධු සාධු පැහැදිලි ධර්ම දෙසන වක් තෙරුවන් සරණයි අපෙ පින්වත් ස්වාමීන් වහන්සේට

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara23882 жыл бұрын

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @samudrikarathnayake7307
    @samudrikarathnayake73072 жыл бұрын

    sadu sadu sadu අපිව මෙ දුක්කිත සසරින් එතෙර කරන්න ඔබ වහ්න්සෙ මෙ කරන කර්ත්වයට අපගෙ නම්ස්කාරවෙවා.

  • @weerasinghemalani8678
    @weerasinghemalani86784 жыл бұрын

    සාදූ සාදූ සාදූ සද්ධා බුද්ධි සම්පන්න වේවා!!!. ගෞරවණීය ස්වාමීන්වහන්සේ සුවපත් වෙත්වා උතුම් නිර්වාණය අවබෝධ කර ගනිත්වා බාධක දුරු වේවා.

  • @sumanasamara3274
    @sumanasamara3274 Жыл бұрын

    පින්වත් අපේ හාමුදූරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sangeethmadushan7679
    @sangeethmadushan76792 жыл бұрын

    තථාගත අරහත් ලෝකවිදූ ශාන්තීනායක වු සම්මා සම්බුදුරජාණන්වහන්සේට මාගේ නමස්කාරය වෙත්වා .

  • @user-vb8jm4mg7x
    @user-vb8jm4mg7x

    obawahansege ath hareema poth thulin jeewana gamana wenas kara gath ma , mema desana nisa labana sanaseema mulu mahath lokayatama labewa!!!! Oba wahanseta ama niwanma labewa!!!🔆🔆🔆🔆🔆

  • @m.kalindu1576
    @m.kalindu15762 жыл бұрын

    අති දුර්ලභ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @B.Y.-ds1xs
    @B.Y.-ds1xs

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏

  • @deepapriyadarshani7651
    @deepapriyadarshani76512 жыл бұрын

    සාධූ සාධූ සාධූ 🙏

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිරෝගී වේවා සාදු 🙏 සාදු 🙏 🇱🇰🇰🇼

  • @Kanti-cx7kp
    @Kanti-cx7kp4 жыл бұрын

    සාධූ ..සාධූ ..සාධූ ..!!!පිංවත් සුවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!!පිංවත් සුවාමීන් වහන්සේට මේ ගෞතම බුදු සසුනේම උතුම් නිර්වාණය අවබෝධ වේවා ...!!!

  • @lakmalikaushalya7342
    @lakmalikaushalya7342 Жыл бұрын

    නමෝ බුද්ධාය🙏🙏🙏

  • @sarathweerasinghe1774
    @sarathweerasinghe1774 Жыл бұрын

    Sadu.safu.sadu.🙏🙏🙏🙏🙏🙏

  • @chanukatharindu4422
    @chanukatharindu44222 жыл бұрын

    සාදු සාදු සාදු🙏.තෙරුවන් සරණයි ඔබවහන්සේට.

Келесі