පුංචි කාලේ බලපු ඔෂීන් කතාවේ රියැලිටිය | JAPANESE COUNTRY SIDE with CHILDHOOD MEMORIES

අපි පුංචි කාලේ ආසාවෙන් බලපු "ඔෂීන්" ජපන් ජීවන රටාව පරිසරය ගැන ගොඩක් දේ කියලා දුන්නා.ඒත් අපි ඒ රූප වලින් දැකපු ජපානය අද ගොඩක් වෙනස් වෙලා.තාක්ශණය දියුණුව මේ හැමදේම එක්ක මිනිස්සු විතරක් නෙමෙයි හැමදේම වෙනස් වෙලා.ටවුමෙන් ඈතට ගිහින් හැංඟිලා තියෙන ගම් අස්සට යන්නම ඕනේ පරණ ජපානය දකින්න නම්.තව අවුරුදු දහයක් විතර යද්දි ඒ පරණ මතකයන් අලුත් කරන ලස්සන ගම් තියෙයිද කියලා විශ්වාසයක් නෑ.අනාගතයට දකින්න වගේම ජපානය විඳින්න නම් මේ වගේ පරණ ලස්සන තැන් හොයාගෙන යන්නම වෙනවා.මේ තියෙන්නේ ඒ වගේම හොයා යෑමක්...අද කතාව එඩෝ යුගයේ බොහොම සුන්දර ගමක් ගැන..
Welcome to Hithumathe JAPAN, your ultimate guide to discovering the hidden gems of Japan! We're a Sri Lankan travel 🇱🇰 couple based in Japan, and we're here to share our passion for this beautiful country with you.
From breathtaking natural scenery to delicious food and fascinating cultural experiences, we'll take you on a journey like no other. Subscribe now to join us on our adventures and learn more about the wonders of Japan! 🇯🇵🌸
LIKE US ON FACEBOOK
Facebook - / hithumatheuf
FOLLOW US ON INSTAGRAM
Instagram - / hithumathe_japan
Eqipement
- DJI Mavic Pro 2
- Sony α7 III

Пікірлер: 219

  • @RamayaGamage
    @RamayaGamage2 ай бұрын

    ඇත්තටම මේව දකිනකොට හිතට දැනෙන්නෙ අමුතුම දෙයක්,හිත නිවෙනව වගේ.ඔශින් කතාව මතක් වෙනව ඔයවගේ පැත්තක ඉන්න ඇත්නම් කියල හිතෙනව,ඔශින් බැලුවෙ කොච්චර ආසාවෙන්ද ඒ කලෙ,මේ වගේ පරිසරයක් පෙන්වන්න උත්සාහ කල ඔබ දෙපලටම බුදු සරණ යි!!

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 ай бұрын

    ගොඩක් ස්තූතියි 💚👘

  • @visakaweerasinghe4236

    @visakaweerasinghe4236

    2 ай бұрын

    🎎👘

  • @user-zb6yp4qe5l
    @user-zb6yp4qe5l2 ай бұрын

    ඒ දරුවන් කීව කතාව සහතික ඇත්ත. ජපානය කියන්නේ රැකියාව ජීවිතය වෙච්චි රටක්. ❤❤

  • @wenuraprageeth8770
    @wenuraprageeth87702 ай бұрын

    ලස්සනයි , .. ලංකාවේ ඉදලා අපිට යන්න බැරි තැන් වලට අපිව එක්කගෙන යනවට ඔයාලා දෙන්නට ගොඩාක් tnx. ❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 ай бұрын

    Much 💚👘

  • @sugandikasuwarnamali8757
    @sugandikasuwarnamali8757Ай бұрын

    හරිම ආසාවෙන් බැලුවා වීඩියෝ එක.ජපානයේ තියන ගම්මානවල වීඩියෝ බලන්න තමයි ආසම.thankyou ඒ වගේ ලස්ස්න තැන් පෙන්නනවට..👍❤️😊

  • @thusharicfrenando8858
    @thusharicfrenando88582 ай бұрын

    ඇත්තටම හරිම ලස්සනයි අද වීඩියෝ එක .ගොඩාක් ආසාවෙන් බැලුවා .ඔබ දෙදෙනාට බොහෝම ස්තූතියී .ජය වේවා .බුදු සරනයී .❤❤

  • @dahampasala4734
    @dahampasala4734Ай бұрын

    ආරක්ෂාව ගැන ගොඩක් හිතපු ගමක්..❤👈👍🇱🇰

  • @erandakasthuri3724
    @erandakasthuri37242 ай бұрын

    නියමයි රශී...ඔය දෙන්නව මෙහෙම හරි දකින්න ලැබෙන එක ලොකු දෙයක්... ජපන් පැරණි සිනමාව ගැන විඩියෝ එකක් කරන්න ට්‍රයි එකක් දෙන්න.... ජය වේවා!!! ❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 ай бұрын

    Much ❤Era

  • @dinushiiranga4310
    @dinushiiranga43102 ай бұрын

    හරිම ලස්සනයි අක්කෙ අයියෙ ඔයාලගේ හැම වීඩියොඉ එකක්ම❤❤😊😊

  • @thakshilanuwanthi9368
    @thakshilanuwanthi93682 ай бұрын

    මම නම් ආසම මේ වයිබ් එකේ වීඩියෝවලට , මාරම ලස්සනයි ❤️😍

  • @lazashorts1234
    @lazashorts12342 ай бұрын

    ලස්සනට video එකකරනව ඔයාල, ඔෂින් කියන්නෙ මම ආසම tv series එකක්, oshin fim එකත් බැලුවා මාරම ලස්සනයි

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 ай бұрын

    Much 💚

  • @madhushika-cz8dx
    @madhushika-cz8dx2 ай бұрын

    Me video dakiddi denenne marama wenas feeling ekk eka marai puduma nidahasak sathutak denenwa. Hitha aul wechcha welawaka beluwath apiwa refresh karana marama up ekk dena videos. Hithumatheta addict wela denn adarei akke aiyeee❤❤❤❤❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 ай бұрын

    ගොඩක් ස්තූතියි 💚

  • @isuruudithithabandara8811
    @isuruudithithabandara88112 ай бұрын

    හරිම ලස්සන වීඩියෝ එකක්❤️🇯🇵

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha63362 ай бұрын

    අදත් වීඩියෝ එක නියමයි අයියේ අක්කේ...👌😍❤️❤️ ඒ ගම මාරම ලස්සනයි...👌👌🥰❤️❤️ ඇත්තට ඔශින් මතක් වෙනවා ඒ ගම දැක්කම...🌿❤️❤️ ගෙවලුත් මාරම ලස්සනයි...👌💕🌿 ඇත්තටම හිත නිවෙනවා මාරම නිස්කලංකයි...🌿😍❤️💖💖👘 ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ ඉක්මනින් අරන් එන්න...😍❤️💖ඔයාලට ගොඩක් ස්තූති මෙච්චර කල් අපි වෙනුවෙන් මහන්සිවෙලා වීඩියෝ ගෙනාවට අයියේ අක්කේ...😍🥰❤️💖 පරිස්සමින් ඉන්න හැමදාමත්...😍🥰❤️💖 ආදරෙයි ❤️❤️💖💖

  • @ishanmadusanka1463
    @ishanmadusanka14632 ай бұрын

    Harima lassanai thanks video ekata

  • @carcollection9157
    @carcollection91572 ай бұрын

    අයියේ ඔයාගෙ වීඩියෝ සුපිරී❤🎉

  • @jayaminiherath8754
    @jayaminiherath87542 ай бұрын

    බොහොම ස්තුතියි ....හරිම ලස්සන පරිසරයක් .....

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113Ай бұрын

    ලස්සනයි video එක මමත් ගිහිල්ලා තියනවා

  • @asankajayasuriya2087
    @asankajayasuriya2087Ай бұрын

    Niyamai.... atheethayata giya.....ethatama api balaporothuwena japanaya oka thamai...👍👍👍

  • @raminduweragala6174
    @raminduweragala61742 ай бұрын

    Lassanai ada video ekath. Kohima hari apith enawa owa balanna ❤❤❤

  • @isharikaumayangani7842
    @isharikaumayangani78422 ай бұрын

    ❤️❤️ අක්කා අයියා ඔයාලා දෙන්නාගේ මේ වගේ ඒවා තමා ගොඩක්ම ලස්සන වීඩියෝ . ඔශීන් පොඩි කාලේ ඉදන් ආසාවෙන් ම බලපු කතාව ඇත්තට ම ඒ මතක ආය ආය මතක් කරගන්න තරම් ආස හිතෙනවා. ගුප්ත බවක් තිබ්බත් ඒ ගුප්ත බවට ආසා වුනාම ඔහොම දේවල් බලන්නම හිතෙනවා ජය වෙන්නම ඕන අක්කා අයියා ❤❤❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 ай бұрын

    ආදරෙයි ❤

  • @WishYasho
    @WishYasho2 ай бұрын

    aththatama puduma lassana gamak Japanese drama mathak wenawa 🥰🥺 hithata wagema oluwata mara nidahasak me gama eka wenama filing ekak 🌳🌿🏞️🍃 oyala denna aran anne kauruth wadiya pennan nathi Japane lassana vedios 😍🇯🇵 Japane edagena hariyata Japane lassana pennanawata Thank you aiya &. akka 💚🌷 sathutin parissamen enna labewa adarei 💌🥀

  • @niorshajayamanna3275
    @niorshajayamanna32752 ай бұрын

    Wow ලස්සන විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 ай бұрын

    ගොඩක් ස්තූතියි ❤

  • @mayurak.pathirana85
    @mayurak.pathirana852 ай бұрын

    ගොඩක් ලස්සනයි ❤❤ ජපන් සල්ලි 💰 ගැනත් විඩියෝ එකක් ඕනි

  • @yashodhathilomini3398
    @yashodhathilomini33982 ай бұрын

    Adath video eka Lassanai...😍♥️♥️ Tawa me wage video one...♥️♥️♥️

  • @darshanathushara103
    @darshanathushara1032 ай бұрын

    සුපිරි ප්ලේස් එකක්😍🌸

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo13652 ай бұрын

    ඔයාලා දෙපලට ගොඩාක් ස්තුති යි...විඩියෝව ලස්සනයි .....බුදු සරනයි ...ඉතාලියේ සිට..😊

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 ай бұрын

    ගොඩක් ස්තූතියි ඒ ඇගයීමට

  • @hornetlovers2023
    @hornetlovers20232 ай бұрын

    ඔයාලගෙ වීඩියෝස් මන් හරි ආසාවෙන් බලනවා ❤ Notification එකක් ආව ගමන් බලන්න තරම් පුදුම විදිහට ආසයි ඔයාලගෙ වීඩියෝස් වලට 🥺 Japan වල ලස්සන හරිම fantastic විදිහට ඔයාල වීඩියෝස් වල පෙන්නනවා මන් ආසම country එකේ ලස්සනම වීඩියෝස් බලන්නෙ ඔයාලගෙ channel එකෙන් තවත් ලස්සනටම වීඩියෝස් කරන්න පුළුවන් වෙන්න ඕනි good luck Akki And Aiya 😘💗

  • @withzonalia6479
    @withzonalia6479Ай бұрын

    01 st video ...great background music...just like a wow...❤❤🌸

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Ай бұрын

    Thank you so much 😀

  • @munasinghemanel9373
    @munasinghemanel93732 ай бұрын

    ඔයාලගේ වීඩියෝ වලට කැමතියි දුව ඉයෙත් ලස්සන ගමක් බැලුවා ජපානේ ගම් තමා බලන්න ආස පුලුවන් නම් වැඩිපුර ඒ වගේ විඩියෝ දාන්න ඔයාලට ජය බුදු සරනයි 🙏🙏🙏🙏

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 ай бұрын

    ගොඩක් ස්තූතියි

  • @KrishanYtM
    @KrishanYtMАй бұрын

    වීඩියෝස් වල Color Grading පැත්ත තව ටිකක් Quality කරන්න වීඩියෝස් පට්ට ❤

  • @ravinduprabash2071
    @ravinduprabash20712 ай бұрын

    ඒකනම් මාර ලස්සනයි❤

  • @NishalInduwara4688
    @NishalInduwara46882 ай бұрын

    Mt nm oshin echchrtma balanna bari una eth lawata mathakai .mara lassanai wagema hitha niwenawa e parak dige awiddath .essarahatath parana village wala vlogs oni . parissamt enna Aiya Akka God bless 🇯🇵❤

  • @shericlasnaka4584
    @shericlasnaka45842 ай бұрын

    මාරම ලස්සනයි 🔥💖

  • @hansi4729
    @hansi47292 ай бұрын

    Issara oyaalage Video’s godak aasawen baluwa Lankaawe indan😍dan Japan indan oyaalage video’s balanawa🌸🥺💕eka amuthuma hangeemak🥰

  • @PunyaJayasinghe

    @PunyaJayasinghe

    2 ай бұрын

    Hi

  • @chamo_ck
    @chamo_ck2 ай бұрын

    පරන ජපන් ගෙදර අයියා මුලින්ම ඉදන් හිටියෙ තැන දොර නිකන්ම එහට උනානෙ 🤔😟

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 ай бұрын

    ඔයාලා කිව්වාම තමයි අපිත් දැක්කේ😮

  • @kumarpulle9936
    @kumarpulle99362 ай бұрын

    Beautiful and calm

  • @pemasiriweerasinghe6433
    @pemasiriweerasinghe64332 ай бұрын

    ඇත්තටම ගොඩක් ලස්සණයි .

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 ай бұрын

    Much 💚👘

  • @sachinimadushani5294
    @sachinimadushani52942 ай бұрын

    අයියෙ අක්කෙ ක්යොතොවල තියෙනව කබුකි නාට්‍යශාලාවක්.අනෙ පුලුවන් දවසක එකෙ විඩියො එකක් කරන්නකො 😌❤️ අදත් විඩියො එක මරු❤ හැමදාම ජපන් සංස්කෘතිය ගැන කියලා දෙනවට අරිගතො 😊❤

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales252 ай бұрын

    Very informative one.

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Ай бұрын

    Glad it was helpful!

  • @KushanAnupama
    @KushanAnupamaАй бұрын

    Good luck. I really enjoy this video

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Ай бұрын

    Thank you!🙏

  • @isuruchamara1255
    @isuruchamara12552 ай бұрын

    Harima lassanai🎊

  • @vithanagewijesundara8661
    @vithanagewijesundara86612 ай бұрын

    Thank you very much for the video. Of course I enjoyed very much! I felt like I was with you in this journey.

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 ай бұрын

    Glad you enjoyed it!💚

  • @nimavlogs3939
    @nimavlogs39392 ай бұрын

    Thank you so much lassana Japan wala lassana places apita Aran enawata. Math Japan gihin thiyenawa. Takao mountain eka thiyena village ekath me wage... Hari nidahasak denenne hithata. Eyalage traditional houses maarama vibe ekak denne.... ♥️✨

  • @Saadiya_Hansi
    @Saadiya_Hansi2 ай бұрын

    Tyank you a lot❤

  • @whitegossip8691
    @whitegossip86912 ай бұрын

    🎎ඇත්තටම මාරම ලස්සනයි අනේ ❤ හැබැයි ටිකක් ගුප්තයි වගේ 😮 🎋ඒ උනාට ඒ දේවල් එයාල මෙහෙම නඩත්තු කරගෙන තියාගන්න එක මාරයි🎏️️ මොකද අපේ ලංකාවේ මෙහෙම නෑනී. තිබ්බොත් තියෙන්නේ වෙනවම හදාපුවා.🧧

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 ай бұрын

    ගොඩක් ස්තූතියි 👘💚

  • @rashminperera4186
    @rashminperera4186Ай бұрын

    Nice.

  • @plkiller1521
    @plkiller15212 ай бұрын

    Thank you ❤

  • @user-pg3iy5gg3u
    @user-pg3iy5gg3u2 ай бұрын

    Niyama Background music eka great ❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 ай бұрын

    Thank you❤

  • @NandaniSomabandu
    @NandaniSomabandu2 ай бұрын

    මේ වගේ වීඩියෝ හරිම ලස්සනයි

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 ай бұрын

    Thank u❤

  • @deepikadahanake94
    @deepikadahanake942 ай бұрын

    ඒ වගේ පැරණි ගෙවල් මිලදීගන්න පුලුන්ද කියල අහල බලන්න ඔයාල යනකොට හමුවෙන අය දන්නවනේද?

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 ай бұрын

    මේ ගමේ ගෙවල් විකුණන්නේ නෑ.. එන අයට බලන්න ප්‍රතිසංස්කරණය කරපු ඒවා සහ අනෙක් ගෙවල් වල පොඩි ළමයි පවා ජීවත් වෙනවා

  • @vihangidinethra5727
    @vihangidinethra57272 ай бұрын

    ඇත්තටම ගොඩාක් ලස්සනයි..❤👘

  • @user-sf4vy3xl9d
    @user-sf4vy3xl9d2 ай бұрын

    අවුරුදු වීඩියෝඑක බලල අලුත් වීඩියෝඑකක් දානකල් බලාaaaa ගෙන හිටියා❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😊😊😊තව විඩියෝඑකක් ඕනී

  • @user-sf4vy3xl9d

    @user-sf4vy3xl9d

    2 ай бұрын

    අක්කා ටිකක් සුදුවෙලා,,,,,,,අයියා ටිකක් කලුවෙලා😂😂😂

  • @shanikadilrukshi8438
    @shanikadilrukshi84382 ай бұрын

    Mge husband akkai aiyai ekka eda nagoya awrudu uthsawe 4 to arn..ewa dakiddi mta puduma tharan sathutui..oyalawa ehema dakiddi...mth ikmninma enna balaporoththuwen inne...❤❤❤

  • @lahirugihan6327
    @lahirugihan63272 ай бұрын

    👘❤️ Japan බර වාහනය/ බැකෝ එහෙම සෙල් එකක් බලන්න යමුකෝ 🙂

  • @fire1666
    @fire16662 ай бұрын

    අනේ පුදුම නිශ්කලංක පරිසරයක්ද නේද. හරිම ලස්සනයි. ජීවත්වෙන්න හොදම පරිසරයක් නේද.හැල හැප්වීම් නෑ හිතට සතුට සහනයක් දැනුනා දුවේ පුතේ.

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 ай бұрын

    බොහොම ස්තූතියි

  • @suranjihettiarachchi
    @suranjihettiarachchi2 ай бұрын

    Oshin kathawa ayeth mathak una...... aththatama bayahithenawa ara parana gewal pennapu welawe..... oyalata jaya

  • @jayangathilini1290
    @jayangathilini12902 ай бұрын

    3:18 හරිම ලස්සනයි ඒ ගෙදරයි පරිසරයයි.. මිනිස්සු ඉන්න කාලෙ මේවා කොහොම තියෙන්න ඇද්ද.. රස්සාවක් විදිහට සල්ලි ගෙවල කිමෝනා අන්දලා මිනිස්සු දාල පරණ විදියට තිබුන නං..., ගිහිල්ලා බලන්න... 16:26 එතන ලස්සන... ඒ ගස් තාප්පෙ...පොඩි කාලෙ බලපු සුරංගනා කතා වල තියෙනව වගේ... 😍 හැබැයි ඇතුලට ගිහාම නං කම්මල වගේනේ..? 😂 අදත් ලස්සනම ලස්ස්සනයි වීඩියෝ එක.❤ ඒත් මගෙ මියූ කොල්ලව දාල ගිහිල්ලානෙ. 😢 ගොඩ දවසකින් දැක්කෙ නෑ මියූ මැණික. ඊලග සතියෙ නං මියූත් ඕනෙ හොදේ... ආදරෙයි තුන්දෙනාටම ❤❤❤

  • @AutomotivewithVIDU

    @AutomotivewithVIDU

    2 ай бұрын

    Hi lassana kelle

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 ай бұрын

    මියූ එක්ක ඉක්මනින්ම එන්නම්කෝ..🥺💚

  • @jayangathilini1290

    @jayangathilini1290

    2 ай бұрын

    @@HithumatheJAPAN 😍❤️❤️❤️

  • @blackforest9791
    @blackforest97912 ай бұрын

    Godak lassanai hithata mara sehalluwak danenawa mewa dakiddi oya dennatama godak pin nangi & malli mewa apata pennanawata

  • @SKILLGAMINGLK
    @SKILLGAMINGLK2 ай бұрын

    Hokkaido vlog ekak gennako❤

  • @dulshagurusinghe8286
    @dulshagurusinghe82862 ай бұрын

    හරිම ලස්සනයි😍🖤❤️ අක්කෙ ජපානෙන් ලංකාවට බඩු යවන්නෙ කෝමද & ලංකාවෙන් අවශ්‍ය දේවල් ජපානෙට ගෙන්න ගන්නෙ කෝමද කියලත් full process (company ,full cost, safety , time period ) එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ😊❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 ай бұрын

    කරමු❤

  • @prasadichathu3902
    @prasadichathu39022 ай бұрын

    gewal dakkama hithenne parisaryata anugatha wenna e minissu jeewath wela thiyenwa kiyana ekka. mata dannichcha dee.

  • @duladimalsha9916
    @duladimalsha9916Ай бұрын

    😍🍃✨Thank you

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Ай бұрын

    You are so 🤗

  • @Dulakshie.2
    @Dulakshie.22 ай бұрын

    මාරම සතුටුයි කාලෙකින් පරණ ගමක් පෙන්නුවා ❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 ай бұрын

    Shie 💚👘

  • @user-xj6kf3gr1m
    @user-xj6kf3gr1mАй бұрын

    Good

  • @ranjiththilakasekara3386
    @ranjiththilakasekara33862 ай бұрын

    Hi mamath godak asawen enney podi kaley edala oya japaney jana jewithaya dekaganna a wagema oya wagey gammana wala awidala balanna. aka nam puduma balaporoththuwak .mokada eyala anuthuma minissu kotasak hari asa hithenawa..balamu kawada hari..🙏

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 ай бұрын

    සිහින සැබෑවේවා..! ❤

  • @yashrmw6837
    @yashrmw68372 ай бұрын

    අනේ ඒ වගේ තැනක් දැක්කම එන හැඟීම ඇත්තටම කතාවලින් අපි දැකපු ඉස්සර ජපානෙට තාම ආදරෙයි අපි 🥰🥺 දැන් ජපානෙ ආවට එහෙම හැඟීමක් දැනෙන්නෙ නෑ 😕

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 ай бұрын

    ගම් හොයාගෙන යන්න ඕනේ ඒ අත්දැකීම ගන්න 😢

  • @user-wq6mw9mq8l
    @user-wq6mw9mq8l2 ай бұрын

    Hrima ලස්සනයි Thank you oya දෙන්නට ❤❤❤❤❤❤❤❤❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 ай бұрын

    Much ❤

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe63562 ай бұрын

    Thanks a lot🎉🎉🎉🎉🎉🎉

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 ай бұрын

    Most welcome 😊

  • @manojfernando1028
    @manojfernando10282 ай бұрын

    nice

  • @kavindulakshan7911
    @kavindulakshan79112 ай бұрын

    11:09 ජපන් & සිරිලංකන් ස්ටයිල් 😪 ගමට ඇතුල් වෙන තැන ඉදන් මාර නිස්කලංකයි වගෙ ලගින් ඇලක් යනවා ඒකෙ සද්දෙයි පරිසරෙයි වෙනම එකක් මනස නිදහසේ ජිවත් වෙන්න මරැ 😍 Traditional ගමට ගාලපෙන විදිහට තාක්ෂණය මුසු උනානම් ගම පාලු වෙලා ගම අත ඇරලා යන්නෙ නැතිවෙයි කියලා හිතෙනවා

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 ай бұрын

    තරුණ පරම්පරාව ටවුන් එකට යනවා..ගම්වල ඉතුරු වෙන්නෙ වයසක අය.ඒ අයත් එක්කම ගම පොළවට එකතුවෙලා යනවා😢

  • @pandamaproductions.4179
    @pandamaproductions.41792 ай бұрын

    Fb එකේ දැක්ක ගමන් ආවේ 🇯🇵❤️🎌

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 ай бұрын

    ආදරෙයි ඉතිම්💚👘

  • @dinumadushani8165
    @dinumadushani816524 күн бұрын

    ඔයාල දෙන්නා මරු අනේ..මට කියන්නකෝ එතකොට ඔය ගමේ ඉන්න මිනිස්සු දුප්පත්ද??ලංකාවේ අපි වගේද නැත්තම් අපිට වඩා පෝසත්ද???

  • @Milariperera1111
    @Milariperera11112 ай бұрын

    👘❤ oshin katawe vibe eka danuna akki

  • @user-sf4vy3xl9d
    @user-sf4vy3xl9d2 ай бұрын

    මරූ❤❤❤❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 ай бұрын

    💚

  • @user-en3ox1eh2v
    @user-en3ox1eh2v2 ай бұрын

    Tanku and much love akka and ayyaaa✨💓🎀

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 ай бұрын

    ආදරෙයි ❤

  • @d.g.senani1480
    @d.g.senani14802 ай бұрын

    Ane man podikalei asaven baluva harima asai ❤❤❤❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 ай бұрын

    😍😍😍

  • @buddhikalahiru9475
    @buddhikalahiru94752 ай бұрын

    Patta watina video ekak.❤5:20 a dora wahune kohmda holmanda😮

  • @samanpriya3800

    @samanpriya3800

    2 ай бұрын

    😮appada dora auto wahuna ne..

  • @buddhikalahiru9475

    @buddhikalahiru9475

    2 ай бұрын

    @@samanpriya3800 ekane hulgata wahuna kiyla hithannath amrui 🤔

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 ай бұрын

    ඈ...ඔව්නේ😳

  • @W9_AIZEN
    @W9_AIZEN2 ай бұрын

    ❤🔥

  • @user-vz1zu5fp5x
    @user-vz1zu5fp5x2 ай бұрын

    ❤❤❤

  • @Chathuranga1234.
    @Chathuranga1234.2 ай бұрын

    ඇත්තටම පරණ ජපානය දැකීම සතුටුයි අයියේ අක්කේ ඔයලා ජාතික රූපවාහිනි යේ විකාශනය වු සුසුරන් කතාව බලලා තියෙන වද ❤ 🇯🇵❤🇱🇰

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 ай бұрын

    ඔව්ව්..හරිම ලස්සන කතාවක්😍

  • @Chathuranga1234.

    @Chathuranga1234.

    2 ай бұрын

    @@HithumatheJAPAN අයියේ ඔයාලා හරිම හොඳයි වෙන වෙන චැනල් වගේ නෙවෙයි 5 ට 3 ට කියයි එත් මං හිතුවා ඔයාලා අනීවාර්‍රයෙන් සිකුරාදට දාන බව හරීම ලස්සනයි ඔයාලගේ විඩියෝ කොච්චර බැලුවත් ආසාව නම් කියලා වැඩක් නෑ 🇱🇰❤🇯🇵

  • @zshjjnxmx8048

    @zshjjnxmx8048

    2 ай бұрын

    Goodak athitayata giya Goodak sthuthi oya 2nta ape lama kala mathaka karata budu saranai dalada samedu pitai mama Jordan walin indika

  • @adventures94
    @adventures942 ай бұрын

  • @achalaathukorala1162
    @achalaathukorala11622 ай бұрын

    Harima lassanai😍😍🎎🎎

  • @prasadmadushanka1997
    @prasadmadushanka19972 ай бұрын

    😍

  • @smartsrilankan9767
    @smartsrilankan9767Ай бұрын

    ❤❤❤❤

  • @irangiliyanage3167
    @irangiliyanage3167Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532Ай бұрын

    ❤️❤️❤️❤️

  • @kavindudeemal2631
    @kavindudeemal26312 ай бұрын

    ❤️😍🇯🇵

  • @avishkapriyasoma461
    @avishkapriyasoma4612 ай бұрын

    විනාඩි ගානකට ජපානේ අතීතේ ජීවත් උනා වගේ ❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 ай бұрын

    😍💚

  • @family.srilanka
    @family.srilanka2 ай бұрын

    Like this

  • @glakruwan9255
    @glakruwan92552 ай бұрын

    👍🌍✈️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 ай бұрын

    💚

  • @cocplayerkalhara3822
    @cocplayerkalhara38222 ай бұрын

    🙂🙂

  • @Malith-mihisara
    @Malith-mihisara2 ай бұрын

    🤗🤗🤗🤗

  • @LalaniKumari-px8fl
    @LalaniKumari-px8fl2 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @ChathuriWishmini-gp4yp
    @ChathuriWishmini-gp4yp2 ай бұрын

    Hi...hi.....kohomd sathutin parissmin inn 🌸❤️😍💐😊

  • @shashikamaduranga9951
    @shashikamaduranga99512 ай бұрын

    ❤❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 ай бұрын

    💚

  • @surajipriyadarshani7222
    @surajipriyadarshani7222Ай бұрын

    💕💕💕💕💕💕💕💕💕

  • @withjs9
    @withjs92 ай бұрын

    ❤🥺

  • @priyalalfernando946
    @priyalalfernando9462 ай бұрын

    අපි පොඩි කලේ අසාවෙන් බලපු ඔසින්

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 ай бұрын

  • @kaveedewdance6550
    @kaveedewdance655026 күн бұрын

    👘❤❤

  • @erandikaranasinghaarachige243
    @erandikaranasinghaarachige2432 ай бұрын

    Man asama ratak japanaya

Келесі