මරණය අතේ තියාගෙන ජීවත්වන කඳුකරයේ ජපන්නු | JAPANESE COUNTRYSIDE

Welcome to Hithumathe JAPAN, your ultimate guide to discovering the hidden gems of Japan! We're a Sri Lankan travel 🇱🇰 couple based in Japan, and we're here to share our passion for this beautiful country with you.
From breathtaking natural scenery to delicious food and fascinating cultural experiences, we'll take you on a journey like no other. Subscribe now to join us on our adventures and learn more about the wonders of Japan! 🇯🇵🌸
LIKE US ON FACEBOOK
Facebook - / hithumatheuf
FOLLOW US ON INSTAGRAM
Instagram - / hithumathe_japan
Eqipement
- DJI Mavic Pro 2
- Sony α7 III

Пікірлер: 145

  • @Dulakshie.2
    @Dulakshie.26 ай бұрын

    Country side videos බලන්න ආස හිතෙනව. මේ වගේ ඒවා දිගටම ගේන්න. ඔයාලත් පරිස්සමෙන් ඉන්න... ❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

    Much ❤

  • @_babyboyshibu_5699
    @_babyboyshibu_56996 ай бұрын

    අනේ මේ වීඩියෝ එක බලද්දි පුදුම මානසික සුවයක් දැනෙන්නෙ....නිකන් මම එහේ ජීවත් වෙනවා වගේ හැඟීමක් එනවා.....ඒ පරිසරය,නිශ්ශබ්ද වටපිටාව ඒ මිනිස්සුන්ට පුදුම මානසික සහනයක් ඇති.....මාරම ලස්සනයි.....පොඩි පොඩි ප්‍රශ්න තිබුණත් ඒ වගේ තැනක ගිහිම් ජීවත් වෙන්න තිබ්බනම් කියලා හිතෙනවා මේ වීඩියෝ එක දැක්කම...අක්කයි,අයියයි අරං එන ගොඩාක් වීඩියෝවල අපිව ජීවත් කරවනවා ටික වෙලාවකට හරි ඒ ඒ තැන්වල.... මේ වගේ ලස්සන තැන් ගැන තව ගොඩාක් විඩියෝස් අරන් එන්න....ඔයාලට thank you අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙනවට.....ඒ තැන්වලට අපි යන්නම ඕන නෑ ඔයාලා ඒව පෙන්නන විනාඩි ගානට මනසින් ඒ තැන ගිහින් ජීවත් වෙනවා ඉබේම....🥰🥰❤️❤️😍😍

  • @vishakasewwandi7911
    @vishakasewwandi79116 ай бұрын

    country side videos harima lassanai.😍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

    Much ❤

  • @oscastreaming8415
    @oscastreaming84156 ай бұрын

    😍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

  • @janakirathnayake3825
    @janakirathnayake38256 ай бұрын

    නොකිලිටි පරිසරයක් හරිම ලස්සනයි පුතේ බැග් එකේ බිස්කටි එකක් අරන් යන්න අසරන සත්තුන්ට දෙන්න හැකිනමි පරිස්සමින්

  • @kanthilatha6463
    @kanthilatha64636 ай бұрын

    Lassana wenasma vidio ekak...

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

    Much ❤

  • @BandanaSomalatha-vb3cf
    @BandanaSomalatha-vb3cf6 ай бұрын

    මේ වගේ වීඩියෝ බලන්න ගොඩක් ආසයි

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

    😍♥️

  • @WishYasho
    @WishYasho6 ай бұрын

    Country side vedios lassanai ane amuthu feeling ekak danenawa mara me village eke mara vibe ekak thiyenne 💚💫🥀 hamadama wage Japane lassana place lassanata pennawata Thank you aiya & akka sathutin parissamen enna 💌🇯🇵💐💕

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

    ආදරෙයි ❤

  • @sachinthanaseram-rf7jq
    @sachinthanaseram-rf7jq6 ай бұрын

    ගොඩක් ස්තුති මේ වගේ දෙවල් අපිට කියලා දෙනවට.

  • @thusharicfrenando8858
    @thusharicfrenando88586 ай бұрын

    ඇත්තටම ඔබ දෙදෙනාට බොහෝම ස්තූතියී .මම ගොඩාක් ආසයී ඔවැනී වීඩියෝ බලන්න.අද Vlog එක හරිම ලස්සනයි .ගොඩාක් ආසාවෙන් බැලුවා .හරිම හුදකලා ගමක්.නැවතත් මැවැනී වීඩියෝ එකක් ගෙන එන්න .ඔබ දෙදෙනාට බුදු සරනයී ❤❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

    ගොඩක් ස්තූතියි ❤

  • @HirushaRashmithaReshan
    @HirushaRashmithaReshan6 ай бұрын

    මමත් JENESYS SAARC එකෙන් ජපානෙට ආපු වෙලාවෙ Homestay walata Shizouka ගියා.මාරම ලස්සනක් තියෙන්නෙ එ පැත්තෙ,ඔයාල පෙන්නුව වගෙම ලස්සනයි.....අයෙත් අනිවාරෙන්ම යනවා.තව දෙයක්, සාමන්‍යෙන් ඔය වගේ අත ඇරල දාපු ගෙවල්, එහෙමත් නැත්න්ම් කවුරු හරි ඉදල මැරිච්ච ගෙවල් එහෙම කරද්දි පොඩී පොඩීයට හරි වෙනවා.මන් බලන් ඉදියා එහෙම වෙයි කියලා😁.....මොනා නැතත් වීඩියෝ එක මාරම ලස්සනයි....තවත් ඔය වගෙ දෙවල් මෙ එකෙන් බලාපොරොත්තු වෙනවා.ජයවේවා.....💗💗💗💗

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

    ගොඩක් ස්තූතියි ❤

  • @jeevanihewage423
    @jeevanihewage4236 ай бұрын

    අනේ හරිම ලස්සනයි ජපානේත් කතා පුහුනුවක් දෙනවානමි තවත් විඩියොවක් කරන්න

  • @dazyy7
    @dazyy76 ай бұрын

    Thank you for this ! ❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

    You're welcome ♥️

  • @warnakaranasinghe990
    @warnakaranasinghe9906 ай бұрын

    නියමයි. තව countryside වීඩියෝ ටිකක් දාමු. මමත් මාර්තු වල එනව ජපානෙට ❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

    Much ❤

  • @Kaviiisha
    @Kaviiisha6 ай бұрын

    අර මගදි හම්බුන පූස: suzume😅

  • @pemasiriweerasinghe6433
    @pemasiriweerasinghe64336 ай бұрын

    ලස්සණ වීඩියෝවක් .ස්තුතියි ඔයාලට.

  • @manojfernando1028
    @manojfernando10286 ай бұрын

    very creative great. arigatou

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

    Thank you too!

  • @abishekisuranga4006
    @abishekisuranga40066 ай бұрын

    ආදරනීය හදවත් දෙකක් ❤හැමදාම මේ වගේ ලස්සන වීඩියෝ අපිට ගේනවට ඔයාල දෙන්නට ගොඩක් ස්තූතියි 🙏 හිතුමතේ ජීවීතේ දවසක යූ ටුයුබ් ලෝකේ හොදම තැනක තියෙන්න ඕනේ ආදරෙයි ❤❤

  • @chalanimanjula4657
    @chalanimanjula46576 ай бұрын

    ලස්සනයි .. බලන්න ආසයි ඇවිල්ලා .. ඔයාලට thanks මේ වගේ vedios ගේන එකට.❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

    ගොඩක් ස්තූතියි ❤

  • @lakshikotandeniya6190
    @lakshikotandeniya61906 ай бұрын

    වීඩියෝ එක සුපිරි... හරිම නිදහස් නිස්කලංක ගමක්

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

    Much ❤

  • @jayangathilini1290
    @jayangathilini12906 ай бұрын

    4:19 එයා සිංහල දන්නෑ අයියෝ...🤪 අදත් ලස්සනයි වීඩියෝ එක. ❤ ඉක්මනට ඊලග එක ඕනෙ. තුන්දෙනාම සතුටින් ඉන්න. ❤❤❤ සද්දෙ නං ටිකක් ඇහෙනව මදි හොදේ ☹️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

    Much ❤

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna69576 ай бұрын

    අනේ ලස්සනයි❤️❤️ .. අයියා ඇවිදපු විදිහ මරු👌😂😂❤ පරිස්සමින් ඉන්න දෙන්නම බුදු සරණයි දෙන්නටම ❤❤❤😊

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

    Ammo😂

  • @roshansampath7285
    @roshansampath72856 ай бұрын

    lassnaii lassanaii adareiii jayaweewaaa

  • @wasanthabandara2459
    @wasanthabandara24596 ай бұрын

    👍👍

  • @pointofview7525
    @pointofview75256 ай бұрын

    තවත් මේ වගේ ව්ලොග් කරන්න ❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

    Much ❤

  • @ChaturaDulanjan
    @ChaturaDulanjan6 ай бұрын

    ලස්සනයි විඩියෝ එක ඔයාල වීඩියො කරන කැමරා එක මොකක්ද කියන්නකො❤❤

  • @mojitharanasingha9808
    @mojitharanasingha98086 ай бұрын

    🖤

  • @suspectog
    @suspectog6 ай бұрын

    21:52 හිතුමතේ ජපන් ම තමයි ❤❤

  • @mudithapabasara8263
    @mudithapabasara82636 ай бұрын

    මේ වගේ ජපානය තියෙන විවිධ ගම්මාන හුදෙකලා ගම්මාන වල විඩියෝ ඔනි❤❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

    😍♥️

  • @gamesha.padmabandu
    @gamesha.padmabanduАй бұрын

    මේ කන්ට්‍රිසයිඩ් වීඩියෝස් බලන්න හරි ආස හිතෙනවා, ෆිල්ම් එකක් වගේ… 😊

  • @maduriweerakkodi8520
    @maduriweerakkodi85206 ай бұрын

    ලස්සනයි. ඒත් පාලු තැන් වලට යද්දි බය නැද්ද? ඇත්තටම ඒ ගමට ගියා වගේ දැනෙනවා. තෑන්ක්ස් . 😊

  • @Dilshn6579
    @Dilshn65796 ай бұрын

    🔥❤️

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha63366 ай бұрын

    අදත් මරු වීඩියෝ එක අයියේ අක්කේ...🥰😍❤️❤️💖💖 ගමත් මරු...🌸❤️❤️ මාර නිස්කලංකයි...🌸🌸🥰❤️❤️ පරිසරයත් මාරම ලස්සනයි...😍🥰❤️❤️💖💖 miyuත් ඉන්නෙ...🐈😍🥰❤️❤️💖💖 ආයෙත් මේ වගේ countryside වීඩියෝ ගේන්න...😍🥰❤️❤️ පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝම...🥰😍💖💖❤️ ආදරෙයි 💖❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

    ආදරෙයි ❤

  • @harshanjayasanka952
    @harshanjayasanka9526 ай бұрын

    ❤️

  • @Darkbirdg
    @Darkbirdg6 ай бұрын

    ලස්සනයි ❤ මේ වගේ දේවල් මේ වගේ තැන් බලන්න ආසයි ❤😊 තව ගොඩක් ලස්සන ලස්සන video ගේන්න🎉🥰💖🇱🇰⚘️🎆🎇

  • @indikasanath6555
    @indikasanath65556 ай бұрын

    Elaa elaa❤❤❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

  • @Brave_xx
    @Brave_xx6 ай бұрын

    ❤💐 🇯🇵

  • @Anonymous-zo9by
    @Anonymous-zo9by6 ай бұрын

    おもしろい ❤️

  • @keshawagangadara7870
    @keshawagangadara78706 ай бұрын

    We are seeing the true beauty of Japan through your lenses, Keep it up and Thank you very much

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

    Thank you very much!

  • @kawirash3151
    @kawirash31516 ай бұрын

    12:44 පට්ටම වීව් එකක් ❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

    පිස්සු හැදෙනවා😍

  • @user-ko9ml7sf1k
    @user-ko9ml7sf1k2 ай бұрын

    හරිම ලස්සනයි❤

  • @shanthaliyanagama509
    @shanthaliyanagama5096 ай бұрын

    Excellent

  • @lazashorts1234
    @lazashorts12346 ай бұрын

    Village වල vlog දිගටම කරන්න, බලන්න ආසයි

  • @minolirathnayake8844
    @minolirathnayake88446 ай бұрын

    ada vlog ekath maru❤, me wage thawa lassana video genna, parissamin inna aiya & akki ❤adareii ❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

    ආදරෙයි ❤

  • @yohankahandagama7832
    @yohankahandagama78326 ай бұрын

    ❤👍

  • @nimashadivyanjalee-no7fx
    @nimashadivyanjalee-no7fx6 ай бұрын

    vehicle genai use badu shop ekka shopping vlog ekkui oni ❤❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

    😮❤

  • @Nadun-gc3xv
    @Nadun-gc3xv6 ай бұрын

    අක්කෙ අයියේ මම Nadun 😊😊

  • @irangiliyanage3167
    @irangiliyanage31672 ай бұрын

    Harima aasawen beluwa ara poosata nam matath aasa hithuna megamath hariyata ape ape gammana wage lassana sundara parisarayak

  • @SDAGAMING43215
    @SDAGAMING432156 ай бұрын

    ජපානේ තියෙන ගම් හෙන පාලුයි නේද 😢❤

  • @ireshachathurani6212
    @ireshachathurani62126 ай бұрын

    ❤❤❤❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

  • @malithmadhuwantha3203
    @malithmadhuwantha32036 ай бұрын

    ❤❤❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka5 ай бұрын

    ප්‍රාර්ථනා ඉශ්ට වෙන සාර්ථක වසරක් වේවා❤

  • @nileshanirmani8346
    @nileshanirmani83466 ай бұрын

    Japan wlt adre wdim krn ape cupple ek . paressmin dennm. adarey hmdmt.teruwn srny🙏🥳😇🥰💖

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

    ආදරෙයි ❤

  • @yashodhathilomini3398
    @yashodhathilomini33986 ай бұрын

    ❤❤❤❤❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

  • @hiranbalasooriya5196
    @hiranbalasooriya51966 ай бұрын

    😍😍

  • @NishalInduwara4688
    @NishalInduwara46886 ай бұрын

    Ada vlog eka Lassani Aiye & Akke❤ oya dennata saniipa nane 🙄Aiyage catwalk eka lassani 😂 parissamat denna vlogs krnn .ada vlog eka baluwaha wesak danuna ai dan ne . tawat lassana country side vlogs aran enna . Take care god blles ❤️

  • @amiladissanayake5739
    @amiladissanayake57396 ай бұрын

    ❤❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

  • @janithdew6512
    @janithdew65125 ай бұрын

    Supiri ❤

  • @shehanianuruddika3816
    @shehanianuruddika38166 ай бұрын

    ඇත්ත පෙන්නන එකට නම් ගොඩක් respect krnwa. ❤❤❤

  • @susasasa3586
    @susasasa35866 ай бұрын

    21.14 නියමෙටම ආවා❤..... ඒපැත්තනම් ටිකක් පාලුයි වගේ නේද?

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

    ගොඩක් පාළුයි😢

  • @ishanshashika2853
    @ishanshashika28536 ай бұрын

    විඩියෝ එකක් දනකන් බලන් හිටියේ❤️❤️❤️❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

    Much ❤

  • @shashikamaduranga9951
    @shashikamaduranga99516 ай бұрын

    ❤❤🇯🇵lasnaii

  • @RashmiSewwandi-id5dn
    @RashmiSewwandi-id5dn2 ай бұрын

    Harima lassani

  • @DesharaVlog
    @DesharaVlog6 ай бұрын

    ela

  • @gimhanaiduranga4234
    @gimhanaiduranga42346 ай бұрын

    ❤️🇯🇵🥂

  • @kavindudeemal2631
    @kavindudeemal26316 ай бұрын

    ❤️😍

  • @pandamaproductions.4179
    @pandamaproductions.41796 ай бұрын

    21:14 fm channel වල වොයිස් එක වගේ

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

    😍♥️

  • @chathuriwishmini
    @chathuriwishmini6 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-us3kq8ni6f
    @user-us3kq8ni6f6 ай бұрын

    ❤❤👍❤❤ඔයගොල්ලො හරිම ලස්සනට video හදලා දානව මෙ ඒක නෙමෙයි දැන් ඉදලක් රු400 ක් රු500ක් විතර වෙනවා.😁😂😞

  • @harshakavindu
    @harshakavindu6 ай бұрын

    E voice dekama elakiri ah🤗

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

    😍😍😍

  • @user-ui7ng6gj1o
    @user-ui7ng6gj1o6 ай бұрын

    මේහෙ ඉදලක් 350 යි🙂👍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

    ඒකනේ...අම්මට උණ ගස් වලින් ඉදලක් හදලා දෙන්න

  • @user-ui7ng6gj1o

    @user-ui7ng6gj1o

    6 ай бұрын

    @@HithumatheJAPAN ඒකතමා කරන්න වෙන්නෙ 😌❤️

  • @arunaranasinghe2173
    @arunaranasinghe21736 ай бұрын

    අද හොද වීඩියෝ එකක්❤❤..අර අයියගේ ගමන ෆට්ට..😀 හොට්ටිත් හොදයි..මියූ රාලහාමිත් හොදයි..ආ...අර අයිය කිවුව බේත් ගහ වගේ ගස් තියෙනව..ඒ තෙල් එරඩු..ඒවාගේ කොල ඇගිලි උලුක්කු උනාම බදිනව.තවනව..♥️....

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

    කොළයක් කඩලා කිරි විතරක් ගාන්නේ සත්තු කෑවම..ඒ ඒකද

  • @arunaranasinghe2173

    @arunaranasinghe2173

    6 ай бұрын

    @@HithumatheJAPAN නෑ නෑ..මම කියන ගස්වල කිරි නෑ..හැබැයි ඔය වගේමයි.කොලේ.මලුත් තියෙනෝ පොඩි

  • @tharakaprasath596
    @tharakaprasath5966 ай бұрын

    ජපානයේ ගමක් වුණත් බලන්නකෝ පිරිසිදු කම supiriy neda??? 🤔👍 akkiy aiyay වීඩියෝ ekak aplod karanakal api balan inneo❤❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

    Oww… Eth gewal nam tikak apiliwelai 😢

  • @HarshiSamaranayaka
    @HarshiSamaranayaka6 ай бұрын

    ඉදලක් 450 දැන් 😂

  • @sigmacraft29
    @sigmacraft296 ай бұрын

    Earth quake ekk awa ned lagadi

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

    ඔව්නේ

  • @sujeewap
    @sujeewapАй бұрын

    🙅👌

  • @kavindulakshan7911
    @kavindulakshan79116 ай бұрын

    අයිඩියා එකක් දෙන්නද👉🏻👈🏻😁 නගිමුද fuji කන්ද👉🏻👈🏻😁

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

    Mount Fuji යන අදහස අවුරුදු ගාණක ඉඳන් තියෙන හීනයක් 🤗 winter එකේ fuji නඟින්න බෑ.. Summer එකේ යමු❤

  • @kavindulakshan7911

    @kavindulakshan7911

    6 ай бұрын

    @@HithumatheJAPAN කොහොම හරි මේ පාර යමු එහෙනම්😀

  • @ramyamanik1929
    @ramyamanik19294 ай бұрын

    Ane අක්කේ ඔයා හරි ලස්සනයි.

  • @madhushika-cz8dx
    @madhushika-cz8dx6 ай бұрын

    Akkeee aiyee kohomada.... ada video ekath niyamai ane. Eunata aiya minissunta katha karaddi mta hithuna den bani den bani wage 😂😂... e game gas ehema harima lassanai.. oyala denna shok appa atherapu gan asse yanne balan hodeeeee...🤭🤭🤭... lassana lassana video godaaariyak aran aye endoooooo parissamata indo budusaranai adareiiiiii 🥰🥰🥰❤️❤️❤️❤️

  • @withinK783
    @withinK7836 ай бұрын

    එතකොට කෙළ වලට kuchii mizu ද 😅

  • @Kanishka_sahabndu
    @Kanishka_sahabndu6 ай бұрын

    💘💘💘💌

  • @chahuras
    @chahuras6 ай бұрын

    කොහේද මල්ලී ම, තැන

  • @thisarunimansha8447
    @thisarunimansha84476 ай бұрын

    Akke dn idalak 350k😢😅

  • @sanjeewalokugamage7473
    @sanjeewalokugamage74735 ай бұрын

    මේ ප්‍රශ්නයක් තියනවා. ඔය වගේ country side එකේ ජීවත් වෙන්න බැරිද ඔය expensive city life එක ඇතෑරලා. මොන වගේ income source එකක් තියෙයිද එතකොට??

  • @aselamadushanka1017
    @aselamadushanka10172 ай бұрын

    Japan parapura nathi wela yanawalu neda

  • @Denumamawatha
    @Denumamawatha2 ай бұрын

    awasaneta pennapu gedara hadagena inna thiyenawanam,

  • @harshashashanka3123
    @harshashashanka31236 ай бұрын

    Akkage job ek mokkd😊

  • @pandamaproductions.4179
    @pandamaproductions.41796 ай бұрын

    හෙම්බිරිස්සාවට මොකක්ද කියන්නේ ?

  • @user-ri1mm4gr1i
    @user-ri1mm4gr1i6 күн бұрын

    අපි එන්න ආසයි ජපානේ job ekk krnn

  • @tharanganiudayadiwakara6059
    @tharanganiudayadiwakara60592 ай бұрын

    අනේ මන්ද ලංකාවේ එහෙම ඔහොම ඉඩංවල ඇවිද්දා නං අහල පහළ ගෙවල්වල ඉන්න හත්මුතු පරම්පරාවම එළියට ඇවිල්ල අලගිය මුලගිය තැන් ඔක්කොම අහලා තව පිටිපස්සෙනුත් එනවා ....

  • @chanyona.4077
    @chanyona.40776 ай бұрын

    Mee naaki rila kello, katha balako, Korea wata ehema giyoth mona Pillida kiyala balai korean karayo nan, Japan hindama hondai, Asian kellonge kathama kello, Asian kakkussi kello ape rate kello, looke kathama niliyoi, kelloi, naaki suddek balan ne, balanawako looke suirima lassana kello, kollo, niliyo, naluwo inna thailand laos myanmar cambodia vietnam indonisea korea japan china taiwan mongolia central asia bhutan ratawala unge lassana, thopi honmand kiyalath ahanawa.

  • @ChampaGunarathna
    @ChampaGunarathna6 ай бұрын

    Video එක කරනකොට ඒ තැන ගැන් විස්තරය කරන්න ඔයාලාගෙර් විකාර නැතිව එතකොට මේ program එක තව ලස්සන වේවී ඒ ගෙයක් පෙන්වනකොට හොඳින් පෙන්වලා කියලා දෙන්න මේක පින්තූර බලන එකක් නොවී සුන්දර දේ සමග රටේ ඒ දේවල් ගැන විස්තර කරන්න

  • @laksiriroshan9310
    @laksiriroshan93106 ай бұрын

    දැන් ඉදලක් 100/80ගන්න බෑ . 350/=

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    6 ай бұрын

    Ow ow api kiwwe awrudu 10 kata withara kalin wage 😇

  • @devviman2148
    @devviman21486 ай бұрын

    මම හිතුවේ ජපන් මිනිස්සු හොරකම් කරන්නේ බොරු කියන්නේ නෑ කියලා.අදයි දැන ගත්තේ හොරක් කරන අය ඉන්නවා කියලා

  • @S.B.officially
    @S.B.officially6 ай бұрын

    🖤

  • @k.kasundd
    @k.kasundd6 ай бұрын

  • @ishanshashika2853
    @ishanshashika28536 ай бұрын

    ❤❤❤❤

  • @dinushiiranga4310
    @dinushiiranga43105 ай бұрын

    ❤❤

  • @videoparadise8121
    @videoparadise81216 ай бұрын

  • @ruveebernard3570
    @ruveebernard35706 ай бұрын

    ♥️

Келесі