මෙච්චර ලොකු මිදි ගස් දැකලා තියෙනවද 🍇| FRUITS VILLAGE IN JAPAN | Hithumathe JAPAN |4K

We're a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This KZread channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
If you'd like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our KZread channel (Hithumathe JAPAN) now!
LIKE US ON FACEBOOK
Facebook - / hithumatheuf
FOLLOW US ON INSTAGRAM
Instagram - / hithumathe_japan
Eqipement
- DJI Mavic Pro 2
- Sony α7 III
#wine #japantravel #winetour

Пікірлер: 332

  • @HithumatheJAPAN
    @HithumatheJAPAN Жыл бұрын

    🔺වැරදි වැටහීම් ඇතිකර ගන්න එපා.මිදි වගාව ගැන වීඩියෝ එක කරන්නේ මිදි ගොවීන්ගේ අවසරය මත සහ මිදි කන්නෙත් ඔවුන්ගේ අවසරය මත.ජපානය තුළ මේ අත්දැකීම ලබා ගන්න කැමති අයට පුළුවන් මුදල් ගෙවා ඒ අත්දැකීම ලබාගන්න..

  • @sunilxcode
    @sunilxcode Жыл бұрын

    යමනශි වනේ මිදි පලතුරු වගාවයි🌷🌷🌷 හිත දිදුලන ඔබ දෙදෙනා ගේ කතාවයි සිත පිබිදෙන රජදහනේ සද ලතාවයි🌸🌸 ඔඉශී කුදමොනො තබෙතායි 🌺🌺🌺 නිහොන් මදෙ ඉත්සුක ඉකිතායි🌼🌼 නිහොන් මිතයිනා කුනි දෙ සුමිතායි🌹🌹🌹

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    කියන්න වචන දෙකක් නෑ.. හැමදාම වගේ ලස්සනම කවියක් 🥰

  • @pathum8023
    @pathum8023 Жыл бұрын

    රැහැයි සද්දෙට මාර ආසයි...ඇනිමෙ වලත් නිතර ඇහෙන ඒ සද්දෙට ආසයි😍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Hee hee 🥹

  • @lakshithavlogs
    @lakshithavlogs Жыл бұрын

    ජපානේ මිදි වගාවත් දැක්කා ඔන්න නියමයි..........❤🍇🍇

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    🥰

  • @vishmikaperera4450
    @vishmikaperera4450 Жыл бұрын

    ආස හිතෙනවා දකිද්දි මගෙත් හිනෙ 🥺කොහොම හරි JAPAN එන එක LOVE YOU දෙන්න්ටම❤️❤️❤️😊

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    සිහින සැබෑවේවා..! Much love ❤️

  • @travelwithhero3472
    @travelwithhero3472 Жыл бұрын

    Amazing episode!!!!!! Keep up the great work!

  • @kavilovel2663
    @kavilovel2663 Жыл бұрын

    Boru sobana nathi. Adaraniya, simple life ekak, cham jivithayk gata karana asama couple ekak♥️♥️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ඒ වචන ටික ❤️ ගොඩක් ස්තූතියි කවී...

  • @nadeekafernando303
    @nadeekafernando303 Жыл бұрын

    Godak lassanai .oyalage godak video mama balala thiyenawa.bs oyalata

  • @sahanvishwa4271
    @sahanvishwa4271 Жыл бұрын

    ammo me video eka patta. aniwa japan nam travel karannama ona ratak. oyalage video patta quality. lassanata video shots aran thiyanawa.

  • @gihanbandara4605
    @gihanbandara4605 Жыл бұрын

    බලා වැලපෙමි නෙලාගනු බැරි Japan සිහිනේ... nice video ... wish u all the best..

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    හීන තියෙන්නේ ඉශ්ඨ කරගන්න 💪🇯🇵

  • @sachinimadushani5294
    @sachinimadushani5294 Жыл бұрын

    දිව්‍ය ලෝකයක් වගෙ 😌❤️🌸 පරිස්සමෙන් ජෝඩුව 😘❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Thank you Sachii ❤️

  • @hiransandakelum
    @hiransandakelum Жыл бұрын

    😲😲😍😍mara lassanai saha ara ala pare pirisidu kama 😍.good video thanks apita mewage dewal pennanawata 😍.

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Thank you so much 🥰❤️

  • @yapacreation
    @yapacreation6 ай бұрын

    Informative ❤

  • @joejohn7211
    @joejohn7211 Жыл бұрын

    I started watching your KZread from recently and appreciated it very much, thank you guys, see you again soon !!

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Oh… thank you so much

  • @janithlakshan1684
    @janithlakshan1684 Жыл бұрын

    waiting...😋❤️❤️❤️❤️

  • @NetITGeeks
    @NetITGeeks Жыл бұрын

    I like both of your smiles. I had no idea about this village. Next time I visit Japan, I will visit this village thanks to you guys promoting it here. :)

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Thank you for your comment

  • @livera6286
    @livera6286 Жыл бұрын

    ඔන්න වෙනිදා වගේම ඉවර වෙනකම්ම බැලුවා ලස්සන වීඩියෝ එකක් ❤️ඒ වගේම මේ වීඩියෝ එකෙන් ගන්න ගොඩාක් දේවල් ලංකාවෙ අයට තියෙනවා ✌️ good luck 🍀 දෙන්නටම❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Thank you bro ❤️

  • @sudassithero8749
    @sudassithero8749 Жыл бұрын

    😮wow🏵️harima🌹lassnai.👌💐 japaane apple wathu gana ahala dakala thibbata midi wathu gana danagena thibbe na.🍇❤️beautiful video.🌼😷stay safe.👍🏻🙏🏻☸️ jayawewa budusarnai.☸️🙏🏻

  • @Hasun2
    @Hasun2 Жыл бұрын

    Ayye akke maarama lassanai e paththath oya dennath 😍

  • @ruvan73
    @ruvan73 Жыл бұрын

    ලස්සන කියල නිම කරන්න බෑ,,,, ගොඩක් ස්තුතියි දෙන්නටම,,,,මේ වගේ ලස්සන වීඩියෝ ගේනවට,,,,,,,ජයවේවා ✌✌✌✌✌

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ජයම වේවා..!

  • @kavindyagunathilaka318
    @kavindyagunathilaka318 Жыл бұрын

    Amazing video!!😍😍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Thank you kavii...❤️

  • @palithap170
    @palithap170 Жыл бұрын

    අදත් හරිම ආසාවෙන් බැලුවා ඔය දෙන්නාට පිංසිද්දවෙනවා අපිදැකලානැති දෙවල් පෙනනවාට

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි

  • @yenukageesath.....8519
    @yenukageesath.....8519 Жыл бұрын

    අම්මෝ ඒව දැකලම බඩගිනියි.... 🤭 ඔය දෙන්නත් නිකන් මිදි ගෙඩි දෙකක් වගේ.... Love to Hithumathe JAPAN 🧡

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Hee hee 🍇😌 love you too ❤️

  • @sachilasandeepani5526
    @sachilasandeepani5526 Жыл бұрын

    ලස්සනයි අදත්... 😍😍

  • @yashodhathilomini3398
    @yashodhathilomini3398 Жыл бұрын

    Video eka lassanai....🍇🍎❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Thank you ❤️

  • @pemasiriweerasinghe6433
    @pemasiriweerasinghe6433 Жыл бұрын

    ආසම ආස වීඩියෝවක් .ගොඩක් සතුටු උනා.ස්තුතියි .!!

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි... සෑහෙන්න වටිනවා මේ අදහස්

  • @selvatech30
    @selvatech30 Жыл бұрын

    Great 👍

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 Жыл бұрын

    හරිම ලස්සනයි... ආසයි අප්ලා ඇපල් මිදි දකිද්දි.... ඔයාලා හරි කාලා විනෝද වෙන එක ලොකු සතුටක් ස්තූතියි

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ස්තූතියි...

  • @ashokapriyangani8059
    @ashokapriyangani8059 Жыл бұрын

    ලංකාවට ආවට කමක් නෑ නොකිව්වයි කියන්න එපා වීඩියෝ දාන්න ඕන ඈ ආදරෙයි දෙන්නට්ම ❤️‍🔥🌺

  • @travelwithradi9124
    @travelwithradi9124 Жыл бұрын

    Beautiful village. Love it.

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Thank you

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe7520 Жыл бұрын

    සැහැල්ලුවෙන් විනෝදෙන් ඉන්න ජෝඩුවක්. ජයවේවා ඔයාල දෙන්නට..

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ජයම වේවා..!

  • @Yash-esthetic
    @Yash-esthetic Жыл бұрын

    ♥️♥️♥️😘😘😘ada video ekath lssnai..♥️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Thank you nanga ❤️

  • @thilinabandara365
    @thilinabandara365 Жыл бұрын

    ජපානයේ පොදු ප්‍රවාහනය පිළිබඳව වීඩියෝ එකක් කරන්ට ❤❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    කරමු

  • @Ayeshaharshani1234
    @Ayeshaharshani1234 Жыл бұрын

    සුපිරි වීඩියෝවක්නෙ 👍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Thank you ☺️

  • @sahasramadusanka7935
    @sahasramadusanka7935 Жыл бұрын

    Love Japan 🇯🇵 Love Both Of You ❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Love u too ❤️

  • @rebeka_8176
    @rebeka_8176 Жыл бұрын

    අම්මෝ ඒ පැත්ත ❤😩 ගියොත් එන්න හිතෙන එකක් නෑ ❤ video එක පොඩ්ඩකවත් skip නොකර බලන එකම channel එක 😌😌 ආදරෙයි ඩබල ❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    මුල ඉඳන්ම අපේ අතේ එල්ලීගෙන යන Rebe girl... Thank you so much ❤️

  • @sau4243
    @sau4243 Жыл бұрын

    Skip නොකර බලන එකම චැනල් එක😌❤️එකම වීඩියෝ එක දහා පාරක් උනත් බලන එකම චැනල් එක😌❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ඒ වචන ටික ❤️

  • @achaladeemantha.1462
    @achaladeemantha.1462 Жыл бұрын

    Puluwannm town ekaka night vlog ekk krnnako mn godak asai. Oya dennage video supiri👍. Parissamin inn 사랑해요❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    කරලා තියෙනවා..බලන්නකෝ

  • @madu9756
    @madu9756 Жыл бұрын

    මාත් ඔයාලගෙ වීඩියෝස් ගොඩක් බලනව වෙලාව තියෙන විදියට .කමෙන්ට් කරන්න බැරි උනාට මන් ගොඩක් ආසාවෙන් බලනව.අක්කි අයියා දෙන්නම හරි ලස්සනට වඩේ කරනව.හැමදාම අලුත් විදියෙ දෙයක් අපිට ගේනවනෙ.ඒ වෙනසට මම හරි කැමතියි .good luck 🙏💗💗💗💗💗💗

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට🥰

  • @shirmalejasinghe5892
    @shirmalejasinghe5892 Жыл бұрын

    Nanga..thanx dennatam apiwa japan ekka geyata..maram lassanai..thanx mahnsi unata..adarei nanga..

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love

  • @shashikamaduranga9951
    @shashikamaduranga9951 Жыл бұрын

    lasanaiii…..budusaranai dennatama…❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @anurabandara8270
    @anurabandara8270 Жыл бұрын

    Good program 👍👍💪💪👌👌

  • @Vibe_Traveler
    @Vibe_Traveler Жыл бұрын

    ❤️😍 Hithumathe

  • @rainbowplant9828
    @rainbowplant9828 Жыл бұрын

    Lassanai adath video eka😍😍❤️❤️ ❤️ eth oitawada loku deyak me sathiye balaporoththu una😪

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ලොකු ලොකු project කරන්න එච්චර නිවාඩු නෑ 😁

  • @rainbowplant9828

    @rainbowplant9828

    Жыл бұрын

    @@HithumatheJAPAN 🤗🤗🤗

  • @sujithhettiarachchi5077
    @sujithhettiarachchi5077 Жыл бұрын

    මරු අප්පා ..😃

  • @ruwandissanayaka5609
    @ruwandissanayaka5609 Жыл бұрын

    Supper 💖

  • @himaladananjith3102
    @himaladananjith3102 Жыл бұрын

    අනේ ඔයාලා දෙන්න හරිම ෂෝයි අනේ so sweet akki, and aiy. ගොඩක් ආදරේ හිතෙනවා 😘❤🌼❤.

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka6 ай бұрын

    මේකනම් පිස්සුවක් ❤😊

  • @tharukadissanayake350
    @tharukadissanayake350 Жыл бұрын

    Nice🤩

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Munchee ne nice 😀 Thank you ❤️

  • @ruwanc2003
    @ruwanc2003 Жыл бұрын

    Thank you

  • @damithkodithuwakku2018
    @damithkodithuwakku2018 Жыл бұрын

    Wonderful creature . You both look so lucky

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Thank you so much..

  • @nikithaperera4805
    @nikithaperera4805 Жыл бұрын

    The country I like to visit.

  • @thuviniravishari7781
    @thuviniravishari7781 Жыл бұрын

    Shopping video එකක් කරන්නකෝ 🙏🙏

  • @lasanthachandana3017
    @lasanthachandana3017 Жыл бұрын

    Wow😀👍👍

  • @chandanakumara7211
    @chandanakumara7211 Жыл бұрын

    මමත් ජපානයේ ඉන්නකොට වැඩ කලේ යමානශිවල තියන මිදි වත්තක..ඒ මතකයන් පට්ට..ආපහු යන්න ලැබුනනම් නියමයි..

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ආයෙත් එන්න ලැබේවා 🤗

  • @wishawisha2237

    @wishawisha2237

    Жыл бұрын

    Anee Matath Japan yanna udau karannakooo

  • @chandanakumara7211

    @chandanakumara7211

    Жыл бұрын

    @@wishawisha2237 ලේසිනෑ යන එක..

  • @nipusath572

    @nipusath572

    8 ай бұрын

    @@chandanakumara7211 මුලු අවුරුද්දෙම වැඩ තියෙනවද . සීත කාලෙට වෑඩ කරන්න අමාරු ඇති නේද

  • @uliduneharagamage7045
    @uliduneharagamage7045 Жыл бұрын

    Apitath midi oni hode ayye akke🥰👌🇯🇵❤️🔥

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    කඩෙන් ගන්න තමා වෙන්නේ 😀

  • @kusumdarmasiri6760
    @kusumdarmasiri6760 Жыл бұрын

    Happy 😊👍

  • @pawan6511
    @pawan6511 Жыл бұрын

    very nice and very interested...,🎌

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Thank you ❤️

  • @tharuuu....3057
    @tharuuu....3057 Жыл бұрын

    Nice🥺🥰😍

  • @rhythmmusic7534
    @rhythmmusic7534 Жыл бұрын

    මාර ලස්සනයි 😍🔥

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Thank you ❤️

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 Жыл бұрын

    Harima lassanai.aasawen baluwa.subama suba nawawasarak wewaaa.🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇

  • @pawanpahasara3945
    @pawanpahasara3945 Жыл бұрын

    Maru 🤩

  • @dazyy7
    @dazyy7 Жыл бұрын

    Love u akki and aiyh ❤ stay safe ✨

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Love you too kavee ❤️

  • @kavilovel2663
    @kavilovel2663 Жыл бұрын

    Akkita. Thaththek wage hubbyek labila tiynne. Mage boy nut e wagemai. Mata thaththek wage danenne. E taram arakshawa tiyenwa. Love both you♥️🥰🥰

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤️

  • @yashrmw6837
    @yashrmw6837 Жыл бұрын

    අනේ ශෝයි ඒ පැත්ත 😍 ආයේ ජපානේ ගිහාම යන්නෝනෙ බලන්න 🤩

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    යශ්... අනිවාර්යයෙන්ම ගිහින් බලන්න 🥰

  • @thethingswithdew4660
    @thethingswithdew4660 Жыл бұрын

    Mawa ekkn ynna awama set wemu love you both akka and aiyya ♥️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤️

  • @kiruniudesha3320
    @kiruniudesha3320 Жыл бұрын

    Woww 🥰❤️

  • @nilanthinilanthi22
    @nilanthinilanthi22 Жыл бұрын

    My dream country 💖☀️🤗

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    🥰

  • @dinushagalagedara4248
    @dinushagalagedara4248 Жыл бұрын

    මාර ලස්සනයි,ජීවිතේ ආසම රට

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි ...

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 Жыл бұрын

    නියමයි ❤😊

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Thank you ❤️

  • @TRAVELSHOWbyAnuradha
    @TRAVELSHOWbyAnuradha Жыл бұрын

    වාව්ව්.. 🍇🍇

  • @sachinisewwandi3931
    @sachinisewwandi3931 Жыл бұрын

    නියමයි ♥️🤗

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Thank you sachi❤️

  • @user-in6xh7uf5p
    @user-in6xh7uf5p Жыл бұрын

    Shoiii😍😘

  • @dilmilakshani4587
    @dilmilakshani4587 Жыл бұрын

    Wow ❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    🥰❤️

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha6336 Жыл бұрын

    WOW....😍 ඇත්තටම ගොඩක් ලස්සන රටක් ......👍👍❤😍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    😍😍😍

  • @vip307hashandhananjith9
    @vip307hashandhananjith9 Жыл бұрын

    🤩🤩🤗

  • @Dew131
    @Dew131 Жыл бұрын

    🤗❤aneee

  • @nadeekanchana3779
    @nadeekanchana3779 Жыл бұрын

    WoW....... 💕

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Thank you

  • @isharasewwandi9350
    @isharasewwandi9350 Жыл бұрын

    Nice👍👍👍👍

  • @dinushiiranga4310
    @dinushiiranga4310 Жыл бұрын

    Asama ratak good luck

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Thank you

  • @achaladilrukshi4904
    @achaladilrukshi4904 Жыл бұрын

    akke fruit picker apply karanna puluwnda fruit picker kenekge salary eka komada

  • @pasindudilshan6943
    @pasindudilshan6943 Жыл бұрын

    මලකෙලියයි❗ආච්චි ගෙට ගිහින් 119 ගැහුවද දන්නෑ💯😂👌

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    හහ්හා 😅🤣🤣

  • @ashikaganga3533
    @ashikaganga3533 Жыл бұрын

    Wow

  • @sandhiyasilva1867
    @sandhiyasilva1867 Жыл бұрын

    👌👍🍾🍷🍇🍑🍏beautiful 🇮🇹

  • @dil.shan_s803
    @dil.shan_s803 Жыл бұрын

    40k 🥳

  • @janithakasun4844
    @janithakasun4844 Жыл бұрын

    ගොඩක් ලස්සනයි ස්තුතියි පෙන්නුවාට බුදු සරණයි !

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @nirmanisasikala1628
    @nirmanisasikala1628 Жыл бұрын

    මරු අනේ ආස හිතෙනව ❤️❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Thank you ane 🥰

  • @imeshlakruwan79
    @imeshlakruwan79 Жыл бұрын

    Love japan ❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    🇯🇵❤️

  • @deborah6093
    @deborah6093 Жыл бұрын

    😍

  • @niharakethmini97
    @niharakethmini97 Жыл бұрын

    Woow hrima lssni ❤

  • @sachinidasanayaka4262
    @sachinidasanayaka4262 Жыл бұрын

    Woooow😍😍❤️lassanai ..පිස්සු hadenwa දෙයියනේ 😥apita enna nhne අලේ 😥

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    දවසක එන්න... ගොඩක් ස්තූතියි 🥰

  • @sachinidasanayaka4262

    @sachinidasanayaka4262

    Жыл бұрын

    Try krnwa ඉතින්

  • @manikegodagama2776
    @manikegodagama2776 Жыл бұрын

    බුලට් ට්‍රේන් ගැන වීඩියෝ එකක් කරමු නේද අයියා & අක්කි ❤️

  • @CeylonBoy4643
    @CeylonBoy4643 Жыл бұрын

    Niyamai

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Thank you

  • @buwanekagihan4032
    @buwanekagihan4032 Жыл бұрын

    මරු අනේ ඔය දෙන්න 😍❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Thank you ane ❤️

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna6957 Жыл бұрын

    ආස හිතෙනවා ඒවා දකිනකොට ❤️අදත් හරිම ලස්සනයි.😘🌼🌼

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Visho... Thank you ❤️

  • @chamaraprasanna9905
    @chamaraprasanna9905 Жыл бұрын

    ❤❤

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka Жыл бұрын

    🌿❤

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 Жыл бұрын

    🖤🖤🖤💙💙💚💚 ජපානය සොබාදහමේ සොදුරු චමත්කාරයක් ඔයාලා දෙන්නා නිසා වීසා නැති ව ම ජපානේ වටේ පින් අයියා අක්කා 🖤🖤🖤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ඉශා.... ගොඩක් ස්තූතියි ❤️

  • @tmdthennakoon1297
    @tmdthennakoon1297 Жыл бұрын

    Wwaau very nice I love to you I like your video I veis your oll the best

  • @prashannashmika869
    @prashannashmika869 Жыл бұрын

    🇯🇵❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    🥰

Келесі