ජපානයේ අපේම ගෙයක් ගන්නේ කොහොමද?🇯🇵🏡 | HOW TO BUY A HOUSE IN JAPAN | Hithumathe JAPAN | 4K

ජපානයේ ඇතුළේ අපිටම අලුත් ගෙයක් ගන්නේ කොහොමද ? කීයක් වෙනවද ? ඔන්න ඉතින් ඒ හැම ප්‍රශ්නයකටම උත්තර මේ vlog එකේ තියෙනවා.
ජපානය ඇතුළේ japanese architecture එකකට ඒ වගේම modern architecture එකකට අපිට ඕනේ විදියට ගෙයක් හදව ගන්නත් පුළුවන්.
කෝටි ගාණක් වියදම් කරන්න උනත් කරදරයක් නොවී bank එකක් එක්ක කතා කරලා housing loan එකක් අරන් අලුත්ම ගෙයක් අපේ කරගන්නත් පුළුවන්.
මේ හැමදේම කරන විදිය ගැන විතරක්ම නෙමෙයි අපි අපේම ගෙදර තෝරගන්නේ කොහොමද කියලත් මේ Homes Tour එකෙන් දැනගන්න පුළුවන්
We're a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This KZread channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
If you'd like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our KZread channel (Hithumathe JAPAN) now!
LIKE US ON FACEBOOK
Facebook - / hithumatheuf
FOLLOW US ON INSTAGRAM
Instagram - / hithumathe_japan
Eqipement
- DJI Mavic Pro 2
- Sony α7 III

Пікірлер: 445

  • @HithumatheJAPAN
    @HithumatheJAPAN2 жыл бұрын

    ජපානයේ ඇතුළේ අපිටම අලුත් ගෙයක් ගන්නේ කොහොමද ? කීයක් වෙනවද ? ඔන්න ඉතින් ඒ හැම ප්‍රශ්නයකටම උත්තර මේ vlog එකේ තියෙනවා🇯🇵🏡🤍

  • @hirushanisal6969

    @hirushanisal6969

    2 жыл бұрын

    එල සහෝදරයා දෙන්නටම ජයවේවා

  • @DfuilGoodJllvcj-uq4ug

    @DfuilGoodJllvcj-uq4ug

    9 ай бұрын

    😂😂😂😂😂🎉😢😢😮😅😊

  • @senanayakenuwan6522
    @senanayakenuwan65222 жыл бұрын

    ගොඩක් ලස්සනයි.... අපිට ජපානෙ තියා ලංකාවෙ ගෙයක් කියන්නෙ හීනයක්...ඒත් ඔය දෙන්නට අළුත් ගෙයක් ගන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා...

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි නුවන්..

  • @thuhiyaofficial3253
    @thuhiyaofficial32532 жыл бұрын

    ජපානයට එන්න තියෙන ආසාව තව තව වැඩි කරනව මේ දෙන්නා😋😋😎💞🇱🇰

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    තුහියා 😍❤️

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 Жыл бұрын

    හරිම ලස්සනයි .ඔයාලා දෙදෙනාට ගොඩාක් පින් ,අපිට මේවගේ ලස්සන ගෙවල් පෙන්නුවාට.බුදු සරනයී .

  • @sweethome7551
    @sweethome7551 Жыл бұрын

    හරිම ලස්සන video 1ක් ඔය දෙන්නාටත් ලස්සන ගෙයක් ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා . හැමදාම දෙන්නත් එක්ක සතුටින් ඉන්න ස්තූතියි ♥️👍🥰

  • @anomawijasiri3888
    @anomawijasiri38882 жыл бұрын

    ගොඩක් ලස්සන ගෙයක් .ආසයි බලන්න .maru.පරිස්සමෙන් ඉන්න dennama.budusaranai

  • @isharikaumayangani7842
    @isharikaumayangani78422 жыл бұрын

    ආදරණීය ජපානයේ සුන්දර බව වගේම ඒ වටිනාකම් හැමදාමත් බෙදා ගන්න වෙන මහන්සියට ස්තූතියි වේවා.. ඔයාලා දෙන්නාගේ හීනෙත් ඒත් එක්කම ඉශ්ට වේවා අක්කා & අයියා 💚💚💚💚

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි නංගා 😍❤️

  • @raveensandaru2733
    @raveensandaru27332 жыл бұрын

    හොඳ දැනුමක් ආවා ඒ ගැන නම්😍🤗 පට්ටම video එක 💓❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි රවීන් ❤️

  • @rachithabathiya7743
    @rachithabathiya77432 жыл бұрын

    නියමයි විඩියෝ එකත් අක්කගේයි අයියාගේයි අහිංසක හීනය සැබැ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි පරිස්සමෙන් සන්තොසෙන් ඉන්න ❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි රචිත 😍❤️

  • @ravindunimesh3319
    @ravindunimesh33192 жыл бұрын

    මාරම ලස්සනයි ඒ ගෙවල්..... Minimalist concept......

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ඒකනේ 😍

  • @Harshana-ok4ok
    @Harshana-ok4ok2 жыл бұрын

    Something different..... wow .... geyak gaththoth video ekak oneeeeeeee... good luck ❤️ ❤️ ❤️ ❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you One more 😍❤️

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka4 ай бұрын

    ආදරෙයි දෙන්නටම .❤❤❤😘😘😘😘

  • @mashishanaya2715
    @mashishanaya27152 жыл бұрын

    ජපානෙට එනව..❤️ අනිවාරෙන්.

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa25432 жыл бұрын

    සුපිරි ...ලස්සනයි 🇱🇰🇰🇷

  • @thara-aa9141
    @thara-aa91412 жыл бұрын

    HITHUMATHE JAPAN video ekk bluwa kiynne aye digatam abbahi wenw 😌🚀❤️ Thankyou HITHUMATHE JAPAN nice video 😍 Subapathum dennatama jaya weewa 💐❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Tharaa Thank you 😍❤️ Much Love

  • @pathum8023
    @pathum80232 жыл бұрын

    මගේ රටට පස්සෙ මම වැඩිපුරම ආදරය කරන රට😘😘😘😘😘

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Pathum ❤️

  • @pathum8023

    @pathum8023

    2 жыл бұрын

    @@HithumatheJAPAN akke anime ganath video1k karannako

  • @HimashaSewmini-dh7pm

    @HimashaSewmini-dh7pm

    Жыл бұрын

    මමත් ❤️❤️❤️

  • @hansimihirangika
    @hansimihirangika2 жыл бұрын

    ගොඩක් ලස්සනයි අක්කේ❤️.පරිස්සමෙන් ඉන්න දෙන්නම.ආදරෙයි.......

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you 😍Much love

  • @upalithilakerathne7767
    @upalithilakerathne77672 жыл бұрын

    Godak watina video ekak.japanese architecture gana gana lankawe ayata honda adahasak ganna puluwan widiyata hamadema thiyenawa.

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you Brother 😍❤️

  • @prasadigamage9119
    @prasadigamage91192 жыл бұрын

    Wow very beautiful houses 😍. මාත් ගොඩාක් ආසයි ලස්සන ගෙයක් හදන්න😍. congratulations akki@ayya😁 oyalt ikmnin geyak lebenn ona oya wagema lassana. 😊. matath ikmanata japan enna oniiiiiiiiii🥺❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි නංගා ❤️ Much love

  • @danukaoutomakanical2858
    @danukaoutomakanical28582 жыл бұрын

    වටිනම විඩියෝ එකක් අයියා & අක්කා මන් හදවතින් ම පාර්තනා කරනවා ඔය දෙන්නට ලගදිම ගෙයක් ගන්න පුලුවන් වෙන්න කියලා ආදරෙයි ❤දෙන්නටම 👍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි ධනුක 😍❤️

  • @samanthiarachchi2892
    @samanthiarachchi28922 жыл бұрын

    හරිම ලස්සනයි .. තෙරුවන් සරණයි දෙන්නටම ❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth87342 жыл бұрын

    සුපිරි ම සුපිරි අයියා ,අක්කා 🥰✌️✌️ ස්තූතී ජපානේ දේවල් අපි එක්ක බෙදා හදා ගන්නවාට 👌🥰✌️ හැමදාම ඔයාල එක්ක ඉන්නවෝ 😘🙋

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි කවීශ ❤️

  • @SagaraHewage-of2ub

    @SagaraHewage-of2ub

    7 ай бұрын

    ​@@HithumatheJAPAN😊

  • @rashmiimasha7528
    @rashmiimasha75282 жыл бұрын

    අනේ මාර ලස්සනයි ආආ❤️...ඔයාලා දෙන්නම සතුටින් ඉන්න ඕනි හැමදාම ❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you so much Rashmi 😍❤️

  • @achinthamihiranga5877
    @achinthamihiranga58772 жыл бұрын

    පහරක් akke ❤🤙

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you Achin 😍❤️

  • @lakshanchandima2036
    @lakshanchandima20362 жыл бұрын

    Lassanai akki hemadama sathutin parisamata inna akki adarei dennatama akki

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you Lakshan ❤️ Much love

  • @Oddcouplesl
    @Oddcouplesl2 жыл бұрын

    අඩේ 😃අන්තිමට ගිය ගෙදර අයියා නම් ගෙදර විකුණලාම තමා එවන්න හැදුවේ නේද? 🤭😂😛 ගෙවල් ටික නම් දැක්කාම හරිම ආස හිතෙනවා...මෙහේ ගෙවල් ලංකාවේ ගෙවල් වලට වඩා වෙනස්ම විදිහක් 😊ඉක්මනටම රශී ආස කරන විදිහේ ගෙයක් ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    හැම ගෙයක්ම විකුණන්නමයි හදන්නේ 🤭 අන්තිමේ එපා උනා ගෙවල් 😅 Thank you so much guys 😍❤️

  • @Oddcouplesl

    @Oddcouplesl

    2 жыл бұрын

    @@HithumatheJAPAN 😂😂😂

  • @sadishpeiris3529
    @sadishpeiris35292 жыл бұрын

    ජය වේවා💖

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you Sadish 😍❤️

  • @wild____j.a.p.a.n9085
    @wild____j.a.p.a.n90852 жыл бұрын

    සුපිරියි එක 💪

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you ❤️❤️

  • @sudassithero3610
    @sudassithero36102 жыл бұрын

    😊Beautiful🌹 video.📽️😷 Parissmen inna.👍🙏🏻☸️ Jayawewa akki❤️ & ayiya🌹 budusaranai.☸️🙏🏻

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි හාමුදුරුවනේ...

  • @dil.shan_s803
    @dil.shan_s8032 жыл бұрын

    ජය වේවා🍀🖤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි දිල් 😍❤️

  • @pradeepsubasinghe8751
    @pradeepsubasinghe87512 жыл бұрын

    Lassanai vlog eka.. aiya & akka.❤👊

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you Pradeep 😍

  • @sunildissanayake
    @sunildissanayake2 жыл бұрын

    Welcome 🙏 to you both stay safe hope you better future.

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you ❤️

  • @mithilachamathjayasanka6079
    @mithilachamathjayasanka60792 жыл бұрын

    මරු හැබැයි ❤❤ ආසහිතුනා ඔගොල්ලන්ටත් ඉක්මන්ට හොද ගෙයක් ගන්න ලැබේවා කියලා හදවතින් පාර්තනා කරනවා 👍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි ජයසංක 😍❤️

  • @umjpn8634
    @umjpn86342 жыл бұрын

    Good job. がんばってください。

  • @leshanmaneesha5792
    @leshanmaneesha57922 жыл бұрын

    Onim video ekk dunne a.. supirim thama...✈️❤️🇯🇵

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you Lehan 😍❤️

  • @kavishkageethanja1910
    @kavishkageethanja19102 жыл бұрын

    Nice video lovely capal💓👌👌❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you bro

  • @yenukageesath.....8519
    @yenukageesath.....85192 жыл бұрын

    සුපිරි අයියා අක්කා . ලස්සනාාායි😍😊😉

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි Diana ❤️

  • @Chamithnadeeshan
    @Chamithnadeeshan2 жыл бұрын

    ගොඩක්ම ලස්සනයි අක්කා අයියා,💖❤💙💖

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you so much CK 😍❤️

  • @JanithMadubash-hq4rv
    @JanithMadubash-hq4rv9 ай бұрын

    Ada vlog ekanam Maru

  • @yohanbro7741
    @yohanbro77412 жыл бұрын

    එ ගෙවල් ටිකනම් මරු.😍 ඔයාලා දෙන්නටත් මෙ වගෙ ගෙයක් ගන්න ලැබේවා!...❤️💫

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    godak sthuthiy 😍

  • @rashisandu617
    @rashisandu6172 жыл бұрын

    අක්කිටයි අයියටයි ලස්සනම ලස්සන ගෙදරක් ඉක්මනින් ගන්න ලැබේවා කියලා wish කරනවා ❤❤❤ thank you අපිට බලන්න ලස්සන video එකක් අරන් ආවට ආදරෙයි දෙන්නටම 😍😘☺️🌎❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    අනේ ගොඩක් ස්තූතියි නංගා 😍❤️

  • @chutiyaproduction4265
    @chutiyaproduction42652 жыл бұрын

    එල එල සුපිරි ආ

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you bro ❤️

  • @dasanthagallage6363
    @dasanthagallage63632 жыл бұрын

    සුපිරියි.

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you

  • @kushanitharuka2733
    @kushanitharuka27332 жыл бұрын

    Mare maru..asawe be.. 🥺 .. thanks aiya akka..

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    You're welcome nanga 😍❤️

  • @ominduminwath531
    @ominduminwath5312 жыл бұрын

    Wow very nice home 💖💝beautiful copel and beautiful house 🤩🤩🤩🤩

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you Omindu 😍❤️

  • @Sashika_chamod
    @Sashika_chamod2 жыл бұрын

    මාරම ලස්සනයි ❤️❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you Sashika 😍❤️

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna69572 жыл бұрын

    හරිම ලස්සනයි ❤️❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි 😍❤️

  • @Imsha234
    @Imsha2342 жыл бұрын

    මන් දන්නෑ පිස්සුවක් වෙලා මට ඔය දෙන්නව දැන් 😍🤗ෆෝන් එක චාර්ජ් කරනවා යූ ටියුබ් එනවා උඩින්ම ඔයාලා ඉන්නවා ඉතින් පිස්සුවෙන් බලනවා ❤️❤️මේ ලගදි තමයි දැක්කේ ඔක්කොම බලනවා මාරයි මාරම ලස්සනයි සුපිරියි 🥰🥰😘😘😘❤️❤️😇

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    අනේ ගොඩක් ආදරෙයි නංගා 😍❤️❤️

  • @nuwanhasindu
    @nuwanhasindu2 жыл бұрын

    සුපිරි ගෙවල් ටිකක් . අයියා & අක්කට ඉක්මනින් හොඳ ලස්සන ගෙයක් ගන්න ලැබේ වා! (පළමු වෙනියට ගිය ගෙදර නම් ලස්සන යී)

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගෙවල් ඔක්කොම ලස්සනයි 😬 ගොඩක් ස්තූතියි ❤️

  • @user-ig8ij1fe9i
    @user-ig8ij1fe9i2 жыл бұрын

    Mara ලස්සනයි.. 😍

  • @WanderlustVanlifers
    @WanderlustVanlifers2 жыл бұрын

    Good luck guys😍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you couple 😍❤️

  • @chadeepa555
    @chadeepa5552 жыл бұрын

    ජපානේ 🇯🇵 ගෙවල්නම් සුපිරියි නේ ❔️ video ඓකනම් ලස්සනයි ❕️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you bro 😍

  • @charukakandekumbura6196
    @charukakandekumbura61962 жыл бұрын

    මාර ලස්සනයි 😍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි 😍❤️

  • @Amendafernando
    @Amendafernando Жыл бұрын

    2nd home eka marama lassanai

  • @guvigamage3158
    @guvigamage31582 жыл бұрын

    නියමයී අක්කියෝ . හරිම ලස්සන ගෙවල් ටිකක්🥰 ඔය දෙන්නා මේ විදිහට සතුටින් ආදරෙන් ලස්සන ගෙදරක හොදින් ඉන්න ඕනේ දවසක🤗💛💖🏠️ ඔයත් ගොඩක් ලස්සනයි අක්කියෝ. 🤗🌼💛 බුදුසරණයී අක්කා අයියා ඔය දෙන්නටම .පරිස්සමෙන් ඉන්න .🤗 ගොඩක් ආදරෙයී ඔයාලට 🥰💐💛 Congratulations For Your Beautiful Future.☺️🙋

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    අනේ ගොඩක් ස්තූතියි නංගා 😍❤️

  • @prabathdisanayake1986
    @prabathdisanayake19862 жыл бұрын

    හිතුමතේ ජීවත් වෙන්න ලස්සන ගෙයක් ඉක්මනට ගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා....❤️❤️❤️🙂

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි ප්‍රභාත් ❤️

  • @creationd6097
    @creationd60972 жыл бұрын

    වටිනව මෙහේ ජීවිතේ පටන්ගන්න ඉන්න අයට 🥰

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you D ❤️

  • @sam-gn3eh
    @sam-gn3eh2 жыл бұрын

    ඇත්තටම මාර සතුටුයි 🥺🥺❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි Art 😍❤️

  • @shashi4287
    @shashi42872 жыл бұрын

    අක්කෙ පිට රටවල ජීවට් වෙද්දි හරිම පරිස්සමින් ජීවත් වෙන්න. මේ වෙන සිදුවීමුත් එක්ක. තෙරුවන් සරණයි ❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි ශෂී 😍❤️

  • @shehanrathnayake1981
    @shehanrathnayake19812 жыл бұрын

    Hi akki, aiya budusaranai ❤️😘

  • @IndikaJayarathna
    @IndikaJayarathna2 жыл бұрын

    3වෙනි එක නම් ඇඬෙනවා.. ඒත් පළවෙනි එක තමයි හිතට ඇල්ලුවේ😍🔥 වීඩියෝ එක නියමයි!! ඔයාලා දෙන්නටත් මේ වගේ 1ක් ගන්න පුළුවන් වෙන්න කියලා wish කරනවා හොඳේ😌❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    හැබැයි හොඳම interior design එක තිබුණේ panasonic ගෙදර 😍 ගොඩක් ස්තූතියි හැමදාමත වගේ ❤️ Gayan Bro

  • @gayandiwijewansha9459
    @gayandiwijewansha94592 жыл бұрын

    Wow aiya akka 🌸

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Gayandi 😍❤️

  • @aththanayakaimasha4659
    @aththanayakaimasha46592 жыл бұрын

    Ane shoii asa hithenw.me dewl apith ekk bed gnnwt oy dennt gdk sthuthi akki and aiya.😍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Much love ❤️

  • @Ishu-tb4sw
    @Ishu-tb4sw2 жыл бұрын

    Geyak gamuthe 😁 , hamadama hodin, parissamen, sathutin inna, budu saranai♥️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගමු ගමු 😁

  • @damithgunarathna2369
    @damithgunarathna23692 жыл бұрын

    @17:08 we call it closet area.

  • @sandapinirathnayake590
    @sandapinirathnayake5902 жыл бұрын

    🧡🧡🤍🤍home tour ekak.oni hridaa....🤍🤍🧡🧡😌 Lassana kitchen eke food challenge ehema blnna puluwn..😌😌😌🧡🧡🤍 congratulations Akki aiya....🤍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි නංගා 😍❤️

  • @binu2285
    @binu22852 жыл бұрын

    Maru aniii♥♥

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you ane

  • @akilasachintha3900
    @akilasachintha39002 жыл бұрын

    වාව් 💝 සුපිරි ගෙවල් ටික

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you Akila ❤️

  • @ekangianuththara6034
    @ekangianuththara6034 Жыл бұрын

    Ane shok 😊❤

  • @krishuboomer8560
    @krishuboomer85602 жыл бұрын

    Thanks bro & sis.... 🙏පරිස්සමින් ඉන්න දෙන්නම.... 😷 ඔයාලා ආස කරන විධියේ 🏡 ක්‌ පුළුවන් ඉක්මනින්ම ගන්න ලැබේවා කියලා මං ප්‍රර්ථනා කරනවා.... 💫

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි ක්‍රිශූ හැමදාමත් එකවගෙම දෙන සපෝර්ට් එකට 😍❤️

  • @krishuboomer8560

    @krishuboomer8560

    2 жыл бұрын

    @@HithumatheJAPAN 🙏

  • @kushani9730
    @kushani97302 жыл бұрын

    සුපිරි

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි

  • @nuwanvologjcb4286
    @nuwanvologjcb42862 жыл бұрын

    ලස්සනයි ❤❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you 😍❤️

  • @chamodimadurangika4590
    @chamodimadurangika45902 жыл бұрын

    ලස්සන ගෙවල් ටිකක් 🥺❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ඔව්ව්ව්නේ 😍

  • @lakiya.655
    @lakiya.6552 жыл бұрын

    Mamath enawa dawasaka aniwaryenma Jayawewa hoda vidio ekak 🤟💚👍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    සිහිනය සැබෑ වේවා..! 😍

  • @lakiya.655

    @lakiya.655

    2 жыл бұрын

    Thanks 💚

  • @mudithapiyamantha2482
    @mudithapiyamantha24822 жыл бұрын

    Mara lassana gewal tikak pennuwe❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ඒකනේ

  • @OshanRJ2002
    @OshanRJ20022 жыл бұрын

    Aiye oya dennane inne ithin godak lokuwta nathuwa kooti 1.5 wage geyak gewanna ara ganna ethakota prashnayk na ne😍 lassanai gewal 😍😍😚

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ඒ ගාණට නම් ගෙවල් නෑ 😁 ගොඩක් ස්තූතියි ❤️

  • @OshanRJ2002

    @OshanRJ2002

    2 жыл бұрын

    @@HithumatheJAPAN apoi ehemda ehenm ithin amaru wei tikk😪

  • @sachinkavinda1544
    @sachinkavinda15442 жыл бұрын

    ❤️ අම්මො පිස්සුහැදෙනෝ ලස්සනයි 😍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ඒකනේ 😍❤️

  • @soogi2688
    @soogi26882 жыл бұрын

    Wow✌️❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    soogi 😍❤️

  • @manojagunarathna2367
    @manojagunarathna23672 жыл бұрын

    Harima Lassanai😍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි ❤️

  • @manjuapple2132
    @manjuapple21322 жыл бұрын

    Very beautiful and excellent 👌

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you ❤️

  • @shehanrathnayake1981
    @shehanrathnayake19812 жыл бұрын

    Hi akki aiya budusaranai 🙏

  • @nkmemehub
    @nkmemehub2 жыл бұрын

    අන්න ගෙවල්..😍🔥

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ඒකනේ 😁

  • @vidu8071
    @vidu80712 жыл бұрын

    හැමදාම ජය වේවා💞🇯🇵

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි විදූ ❤️

  • @Vimunmiru
    @Vimunmiru2 жыл бұрын

    wow e vedio ekanm maru 😍😍😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰♥️♥️♥️♥️♥️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you Miru 😍❤️

  • @p.l.kbhathiya4429
    @p.l.kbhathiya44292 жыл бұрын

    ජපන් එන්න පිස්සුව වැඩී කරනව ඒකනම් 🤩🤗

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Remix 😍❤️

  • @kavindutheekshana2290
    @kavindutheekshana22902 жыл бұрын

    පලවෙනි කමෙන්ටුව මගෙන් අද 🙂

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    මුලින් ආවනේ 😁

  • @kavindutheekshana2290

    @kavindutheekshana2290

    2 жыл бұрын

    @@HithumatheJAPAN 😁🤭

  • @sheyarakulathunga9034
    @sheyarakulathunga90342 жыл бұрын

    Jesu pihitai akkatai ayyai dennatama.harima shoi oyala dennama.

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ජේසු පිහිටයි ශෙයාරා 😍❤️

  • @sahanvishmitha583
    @sahanvishmitha5832 жыл бұрын

    Ammooo❤️😋🇯🇵

  • @rashmisandunika683
    @rashmisandunika6832 жыл бұрын

    wow.

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    😍❤️

  • @chanindukaveesha3215
    @chanindukaveesha32152 жыл бұрын

    මේ දකින හීනෙ ඉන්නයි ආසා🤩

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    හීනේ සැබෑ කරගමු 😍

  • @chiranjayajayasinghe725
    @chiranjayajayasinghe7252 жыл бұрын

    ගොඩාක් වටින vedio එකක්. ජපානයේ මෙහෙම කරන vedios කරන අය අඩුයි. මේ ගෙවල් වල interior plan එක තියෙන , විස්තර තියෙන Leaflet එයලා share කරන් නැද්ද? නැත්නම් ඒ company වල website තියෙනවද? අපට ලාංකාවේ ගෙදරක් design කරද්දී මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මොකද ජපන් අය සරලව, ඉඩ, හැමදේම පාවිච්චි කරන්න පුළුවන් විදිහට ගෙවල් design කරනවා. තවද, ජපානයේ තියෙන architect company වලට වැඩ කරන්න බැරිද? එයාලා පාවිච්චි කරන sogtwares මොනාද? ඒ පිළිබඳවත් විස්තරයක් දන්න පුළුවන් නම් තව ගොඩාක් වටිනවා. Good luck.

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ඒ දේවල් එයාලා share කරන්න කැමති වෙයිද කියන එකනම් ප්‍රශ්නයක්.ඒත් අපි උත්සාහ කරන්නම්.Japanese language එක Architecture Qulification තියෙන කෙනෙකුට බැරිකමක් නැතිවෙයි ඒ job එකක් ගන්න

  • @dinethgamage
    @dinethgamage2 жыл бұрын

    පළවෙනි පාරට කලුවරේ ඔයාලගේ වීඩියෝ එකක් බලනවා 😐

  • @akshanahimal225

    @akshanahimal225

    2 жыл бұрын

    Curent awane dan

  • @dinethgamage

    @dinethgamage

    2 жыл бұрын

    @@akshanahimal225 na bn thama apita

  • @shortcricketclub

    @shortcricketclub

    2 жыл бұрын

    රටවල් දෙකක වෙනස 💖

  • @samanpriya3800

    @samanpriya3800

    2 жыл бұрын

    Data kapagena baluwath padu nathi channel ekak..

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    කරන්ට් එක 😒

  • @sahasramadusanka7935
    @sahasramadusanka79352 жыл бұрын

    Panasonic ගෙදරනම් 😍❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ඒක මාරම ලස්සනයි 😍

  • @mudithapiyamantha2482
    @mudithapiyamantha24822 жыл бұрын

    Thawath lassanama vlog ekak

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you Muditha 😍❤️

  • @mudithapiyamantha2482

    @mudithapiyamantha2482

    2 жыл бұрын

    @@HithumatheJAPAN ❤

  • @mudithapiyamantha2482

    @mudithapiyamantha2482

    2 жыл бұрын

    @@HithumatheJAPAN aiye student visa enn hodama පළාත mokakda😕

  • @pawanthapiumal1239
    @pawanthapiumal12392 жыл бұрын

    ගෙයක් ගමුතේ❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගමු ගමු 😁

  • @imalshanirmani4436
    @imalshanirmani4436 Жыл бұрын

    Akke ohe normal manussayekuta toyota landcruiser ekak wage ganna puluwanda? Nattan ewa patta expensiveda?

  • @oska2jayz733
    @oska2jayz7332 жыл бұрын

    Shooiiiii 🤩🤩♥️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you aneh 😁😍❤️

  • @h.k.rathnayaka6114
    @h.k.rathnayaka61142 жыл бұрын

    Palaweni gedara lassani😍🤗

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    🥰

  • @yuminyumin6702
    @yuminyumin67022 жыл бұрын

    දවසක ඔය දෙන්නා වගේ වෙනවමයි 😍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ❤️

  • @travelwithyakku7376
    @travelwithyakku73762 ай бұрын

Келесі