කොරියාවේ අපේ ගෙදර /කොරියන් ආවොත් ඔයාටත් ගෙයක් නොමිලේ 😯/Our Home Tower ❤⛺🇰🇷

කොරියාවේ එන්න බලාපොරොත්තුවෙන් ඉන්න ගොඩක් අය අහලා තිබුනා කොරියාවේ නවාතැන් පහසුකම් ගැන ඉතිම් මේ විඩියෝ එක කොරියාවේ සේවය කරන අයට ලැබේන නවාතැන් පහසුකම් ගැන 🇰🇷⛺❤

Пікірлер: 3 800

  • @serisaranna
    @serisaranna2 жыл бұрын

    ගොඩක් අයට චැනල් එකේ PAGE එක හොයාගන්න බැ කියනවා මේක තමා Page එක හැමොම එකතු වෙන්න 😊😊 facebook.com/profile.php?... facebook.com/profile.php?... facebook.com/profile.php?... තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ❤❤

  • @sewandelankasewande596

    @sewandelankasewande596

    2 жыл бұрын

    හරිම ලස්සනයි ඉන්න තැන මල්ලියේ ඒවගේම ආපු දේවල් ගැන හොඳට මතක තියාගන්න ඉන්නෙ කොහෙද කරන්න ඕනේ මොනවද කරන්නේ මොනවද කියලා අවබෝධයෙන් පරිස්සමෙන් ජීවත් වෙන්න කියලා ඉල්ලනවා ජේසු පිහිටයි ඩුබායි සිට අක්කි

  • @indeewaridissanayake856

    @indeewaridissanayake856

    2 жыл бұрын

    නියමයි 👍👍👍👍

  • @kmgeethani4

    @kmgeethani4

    2 жыл бұрын

    Parissamin awa karanaya mathaka tiyagana jeewath wenna puthe theruwan saranai

  • @O.M.G..

    @O.M.G..

    2 жыл бұрын

    අයියේ සාමාන්‍යෙන් මාසික වියදම කීයක් විතර යනවද

  • @myway6846

    @myway6846

    2 жыл бұрын

    ඔයත් පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි !

  • @prabhanianuradha6621
    @prabhanianuradha66212 жыл бұрын

    හරිම සතුටුයි.. අද සමහර පිරිමි ළමයි කරන දේවල් අනුව මේ වගේ යහපත්, පින් පොත ලියන පුතෙක් බිහි කරපු අම්මාටත් නිදුක් නිරෝගී සුවය පතනවා..! ඔබටත්..!!! 🙏

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @jannyrubyjaneji892

    @jannyrubyjaneji892

    Жыл бұрын

    👍❤

  • @PushpaPushpa-ld5qe

    @PushpaPushpa-ld5qe

    Жыл бұрын

    ❤❤❤❤

  • @sasenherath4288

    @sasenherath4288

    Жыл бұрын

    @@serisaranna සාදු තෙරුන් සරනය් 🙏🥹

  • @AjithAjithKumara-mx3gj

    @AjithAjithKumara-mx3gj

    9 ай бұрын

    ❤❤

  • @solomonperera9479
    @solomonperera9479 Жыл бұрын

    අවුරුදු 6ක් තිස්සේම පොඩි සෙල්ලම් බෝනික්කකු තියාගෙන ඉන්න, පිං පොතක් ලියන අහිංසක දරුවෙකුගේ හුරතල් කටහඬ ගොඩක් ලස්සනයි .ඇත්තටම ඔබ වගේ පුතුන් ලංකාවට ආඩම්බරයක් .

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰

  • @user-ck1du4mh8h

    @user-ck1du4mh8h

    8 ай бұрын

    ​@@serisarannagog❤❤❤❤❤

  • @user-ck1du4mh8h

    @user-ck1du4mh8h

    8 ай бұрын

    Hgdyuaie😢🎉😢iufy

  • @IsharaBandara-lu2zb

    @IsharaBandara-lu2zb

    2 ай бұрын

    ❤❤❤❤

  • @niranjandamith3903

    @niranjandamith3903

    Ай бұрын

    Aluth video ekak ikmanata denna.

  • @darshanatharindu9668
    @darshanatharindu9668 Жыл бұрын

    හැමදේටම වඩා සතුටු හිතුනේ පින් පොතක් ලියන එකට 🙂.ඒවගේ දෙයක් කරනවා කියන්නේ ගොඩාක් වටින දෙයක් .අනික කොල්ලෙක් එහෙම ලියනවා කියන්නෙ ඔයා අනිවාර්යයෙන්ම ධර්මයේ හැසිරෙන කෙනෙක් තමයි .බුදු සරණයි.ඒ දේවල් දකින්න සැලැස්සුවටත් ගොඩාක් පින්.ඔයා වගේ අයට ජීවිතේ වරදින්නේ නෑ කවදාකවත් ,ඔයා කතා කරන විදිහෙනුයි ,මූනේ ඉරියව් වලිනුයි හිනාවෙනුයි ඒ ගුණ යහපත්කම පේනවා🙂🙂🙂

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @THIWANKA9278
    @THIWANKA9278 Жыл бұрын

    අඩෝ මාරම චරිතයක්නෙ.කොහොමත් හොද මිනිස්සුන්ට තමයි දවසක හරියන්නෙ❤️🫡

  • @rathnahabarakada5955
    @rathnahabarakada59552 жыл бұрын

    හොඳ දෙමව්පියන් ගේ දරුවෙක්. කොරියාවෙ යෑම ගැන තිබුනේ හොඳ ආකල්පයක් නොවෙයි. සතුටු හිතුනා මේ දරුවන් පිලිබදව . විවේකය මේවගේ හොදදෙයකට යොමු කරගනිමින් අනාගතය වෙනුවෙන් බුද්ධිමත් ව කටයුතු කරන අපේ ශ්‍රීලාංකික දරුවන් ට යහපත් අනාගතයකට ආශීර්වාද කරනවා . තෙරුවන් සරණයි!!!!

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @gayaniperera4243
    @gayaniperera42432 жыл бұрын

    පින් පොතක් ලියන්න තරම් සිතක් ඇති පුතෙක් දැකබලා ගැනීම ම සතුටක් පුතා ටත් හැදු වැඩු දෙමාපියන් ට ද තෙරුවන් සරනයි .♥️♥️♥️♥️♥️♥️👍👍👍👍

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🙏

  • @chathuranishantha9131

    @chathuranishantha9131

    Жыл бұрын

    @@serisaranna eefdfffdfddfffffdfddddddfddfddfgggfffggtyuuttteryioiuijmmmkiuuyffewe set us free

  • @gimhaniihalawanniarachchi8381
    @gimhaniihalawanniarachchi83816 ай бұрын

    පින්කාර කොල්ලෙක් කොහේ ගියත් වරදින්නේ නෑ. පරිස්සමින් සතුටින් ඉන්න ලැබේවා 🌹

  • @darshikagalagedara1234
    @darshikagalagedara123410 ай бұрын

    පින් පොතක් ලියන පිරිමි ලමයෙක් දැක්කමයි .මේ කාලේ එහෙම එවා නෑනී. සුපිරී ❤ අනාගතය සාර්ථක වේවා ❤❤

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen62702 жыл бұрын

    හරිම සතුටුයි මල්ලියෝ ගොඩාක් හොද පරිසරයක් තියෙනවා .පිං පොත දැක්කම හරිම සතුටුයි.ගුණ යහපත් අයට කොහෙ ගියත් වරදින්නේ නෑ .යාලුවොතුන්දෙනාටත් මල්ලිටත් නිදුක් නිරෝගිව හොදින් රැකියාව කරගෙන යන්නට ශක්තිය දෛයිර්ය්‍ය ලැබෙන්න ඕනි .බුදුසරණයි ඔයාලට ජයම වෙන්න ඕනි .😊

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤❤

  • @nayananayana5086

    @nayananayana5086

    2 жыл бұрын

    Malli oyage number eka ewanda pls

  • @manojawerasigha3639

    @manojawerasigha3639

    2 жыл бұрын

    Ane oyat akka poddak kata karanna puluwanda thak s budu saranae

  • @lochananavidu6329

    @lochananavidu6329

    2 жыл бұрын

    Ekanam aththa🥰🥺

  • @sirimajayathilake3433

    @sirimajayathilake3433

    Жыл бұрын

    ලස්සනයි පුතා.හොදින් ඉන්න

  • @ranjinisusila6351
    @ranjinisusila63512 жыл бұрын

    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් ඔබ සැමට මම ආසම රට කොරියානු ආදරෙයි තෙරුවන් සරණයි 🙏🏼❣️🙏🏼

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @roseabeynayake2949

    @roseabeynayake2949

    Жыл бұрын

    Suba Anagathayak puthata God bless you 🙏

  • @linchayon
    @linchayon10 ай бұрын

    අනේ ඒ ගෙදර ලස්සනයි ..මාත් ලොකු වෙලා කොරියන් ඇවිත් ඔය වගේ ගෙදරක් ගන්නවා..බල්ලත් හරිම හුරතල් අනේ..🥰🥰

  • @shanthaariyarathne9970
    @shanthaariyarathne9970 Жыл бұрын

    ඔබ වැනි දරුවන් බිහිකළ දෙමාපියන්ට පින් සිදු වේවා. ඔබ මේ බවයේ පතන සියලු දේ ලැබේවා. 🌹❤❤

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰🙏

  • @sew3608
    @sew36082 жыл бұрын

    හැම දේටම වඩා හිත ගියෙ අය්යගෙ පිං පොතට... අද කාලේ පිං පොතක් ලියන කොල්ලෙක් දකින්න ලැබෙන එකත් වාසනාවක්....අපිත් කොරියාවට එන්න ආසාවෙන් පංති යනවා දැන්.....පරිස්සමෙන් වැඩ කරන් ඉන්න. බුදු සරණයි!!!!!

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    සුබ පතනවා හොදට පාඩම් කරන්න 💕 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @sew3608

    @sew3608

    2 жыл бұрын

    @@serisaranna ස්තූතියි අයියෙ....බුදු සරණයි.

  • @nithumliyahanya5791
    @nithumliyahanya5791 Жыл бұрын

    අයියගේ මූනෙන් පේනවා පිං වන්ත පාට...❤️❤️❤️ හරිම ලස්සනයි

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰

  • @gemingvisu2164
    @gemingvisu2164 Жыл бұрын

    මල්ලී ඔයා හරි ලස්සනට කතා කරනවා.පැහැදිලයි.අපේ ආගම හොඳට අදහනවා.හරි සතුටුයි

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰🥰🥰 පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි

  • @ps3075
    @ps30752 жыл бұрын

    හිම කාලයට වගේම අව්ව දවස් වලටත් ඔයාලා ඉන්න ගෙදර, අවට පරිසරය හරිම ලස්සනයි. හරිම පිලිවෙලයි. අපේ රටින් වෙන් වෙලා කොරියාවේ සේවය කරන ඔයාලට තෙරුවන් සරණයි! හරිම ලස්සන හිත නිවෙන තැනක ඔයාල ඉන්නෙ.අපිට සතුටුයි ඒ ගැන.💙💙💙💙

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    මම මේහේ ඉන්න ලොකු හේතුවක් මේ පරිසරය ගමේ වගේ නිසා හිතට සැහැල්ලුයි ❤😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @RS20223

    @RS20223

    2 жыл бұрын

    @@serisaranna අයියා ආයෙ ලංකාවට එන්නෙ නැද්ද 🤔😕හැබැයි දැන් නම් එන්නෙ නැති එකත් හොඳයි 😖😖

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    @@RS20223 එන්න දෙන්නේ නැනේ මේ පාලකයෝ 😥

  • @RS20223

    @RS20223

    2 жыл бұрын

    @@serisaranna ඒකනෙ අයියේ ඔහෙ ඉන්න එක හොඳයි දැන්නම් 🤗🤗❤️❤️ පරිස්සමින් ඉන්න අයියේ❤️❤️❤️❤️❤️❤️ බුදු සරනයි

  • @nilanthinilanthi6553

    @nilanthinilanthi6553

    2 жыл бұрын

    පියාබල එන්න හිතුනා ....

  • @sashinisithara8648
    @sashinisithara86482 жыл бұрын

    අයියා පිනට ලැදි කෙනෙක් නේද.ගොඩාක් හොද දෙයක් ඒක.👌❤️😃

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 Жыл бұрын

    අඳුරට සාප නොකර එක පහනක් දල්වමින් ජීවිතය විඳින සහ ඒ සතුට අන්‍යයන් සමග බෙදා ගන්නා ශ්‍රී ලාංකික තාරුණ්‍යයට බෙහෙවිනම ස්තුතියි. විශේෂයෙන්ම ඔබ වැනි අනිත් තරුණයන්ටත් ඔබ හොඳ මොරාල් එකක් දෙනවා. සියලුම කටයුතු සාර්ථක වේවා.

  • @ayeshamadushani5571
    @ayeshamadushani5571 Жыл бұрын

    ලස්සනම ලස්සනයි අනේ කටියම සහෝදරයෝ වගේ ඉන්න බුදු සරණයි 🇱🇰🇱🇰🇰🇷🇰🇷කොරියන් 👍🥰

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰

  • @chandikeppetipola3876
    @chandikeppetipola38762 жыл бұрын

    අනේ හොදම හොද පුතෙක් ... පරිස්සමෙන් ඉන්න නිරතුරුව තෙරුවන්ගේ ආශිර්වාදය පතමි ... අහන්බෙන් දැකපු විඩ්යෝ එකක් සතුටුයි අපේ දරුවන් නිසාම ..😇❤️

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤😊

  • @user-en8bp6kc6f

    @user-en8bp6kc6f

    Жыл бұрын

    අයියේ මැරි කරලා දෙන්නට එකට කොරියන් වලට එන්න පුලුවන්ද .. එකට ඉන්න පුලුවන්ද

  • @Curly-doll
    @Curly-doll2 жыл бұрын

    අනේ හරිම පින්වන්ත අයියා කෙනෙක්.මටත් තියෙනවා පොතක් හැබැයි ඒක පින් පොතක්නම් නෙමේ.විශ්වයට ස්තුති කරන්න හැමදාම ලියන පොතක්..පරිස්සමින් ඉන්න අයියා.ආසාවෙන් ඉන්නවා ඔහේට එන්න ඉක්මනටම 🥰

  • @wimuxxx2451
    @wimuxxx2451 Жыл бұрын

    මාර සතුටක් ආවෙ මචන් ♥️🥺 🌎 මාත් පාඩම් කරලා කරලා කොහොම හරි ගේමක් ගහලා.එනවා motivation වෙන්න ඔයාහෙ videos බැලුවම හොදටම ඇති 🌎🥺♥️

  • @ranjithabeywikrama4934
    @ranjithabeywikrama4934 Жыл бұрын

    ඔබ වැනි බුද්ධිමත් පින්වන්ත දරුවෙක් අද සමාජයේ දකින්න ලැබීමත් වාසනාවක්.තෙරුවන් සරණයි ❤

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🙏

  • @sachithraomali5442
    @sachithraomali54422 жыл бұрын

    පිං පොත ලියනවා ඇහුවම පුදුමයි. කොල්ලො ඔහොම ලියන්නෙ නෑනෙ. ගොඩක් හොද වැඩක් කොල්ලන්ට හොද ආදර්ශයක්...👌👌👌🙏🙏🙏

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @ruwandammika

    @ruwandammika

    2 жыл бұрын

    gonnnunta athal

  • @onlinemoneyteach2699

    @onlinemoneyteach2699

    Жыл бұрын

    😍🥰🥰😇

  • @sandunianjuli2939
    @sandunianjuli2939 Жыл бұрын

    ඇත්තයි අයියේ ඔයා ගොඩක් පින්වන්තයි ඔයාගේ ජිවිතේ හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා👍👍👍👍

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි

  • @sadewnichathurya7892
    @sadewnichathurya7892 Жыл бұрын

    අනේ හරිම ලස්සන අහිංසක ජීවිතයක් ගෙවන්නේ🎉🎉 මාත් පිං පොතක් ලියන්න පටන් ගන්න තීරණය කළා 💐💐 පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි 🙏🌸

  • @malindihasaranga
    @malindihasaranga2 жыл бұрын

    ඔයා නම් මාර ම හොඳ අයියා කෙනෙක්... අයියේ මන් ජිවිතේ දැකපු.......... පින් පොතකුත් තියෙනවා කියන්නේ.....❤️❤️❤️❤️

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤😊

  • @kavinduwithsouthkorea2005
    @kavinduwithsouthkorea20052 жыл бұрын

    සුපිරියක් තමයි💯,අනිවාරෙන්ම එන්න ඕන,අයියත් පරිස්සමෙන් ඉන්න,බුදු සරණයි !!! 🥰🇰🇷🇱🇰💖

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    අනිවාර්යයෙන් එන්න ❤😊 තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න

  • @LearnwithHASI
    @LearnwithHASI Жыл бұрын

    niyamai aiye...thanks apita mewa pennanawa..godak asa hithenawa...oya bududahamata godak ladi kenek wagene aiye😍😍pin pothakuth thiyan innawa..ekatanam man godak garu krnw oyt😁😁oyge voice ekth maru aiye..digtm wde krn ynn..theruwan saranai

  • @Shine250
    @Shine2502 ай бұрын

    Harima lassanayi oyage vedio eka malli...ahagena inna asayi..hamadama sathutin parissamin inna labewa oyala hamotama.

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary80082 жыл бұрын

    ඔයාලගෙ සමගිය කැපවීම අවංක බව සාර්ථකත්වයට හේතුව කියලා හිතුනා.. හතර දෙනාටම තෙරුවන් සරණයි 🙏❤❤

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @nimalithennakoon6859

    @nimalithennakoon6859

    2 жыл бұрын

    @@serisaranna to hiiiiiiiii darling ❤️❤️

  • @ajithkusumthilaka8415
    @ajithkusumthilaka84152 жыл бұрын

    හරිම සතුටුයි. අද කාලයේ තරුනයෙක්ගෙන් අහන්න නොලැබෙන දෙයක්. පිං පොත.

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @eternaloveandgratitude
    @eternaloveandgratitude Жыл бұрын

    මං අදමයි ඔයාගෙ වීඩීයෝ එකක් දැක්කෙ, මාත් පින් පොතක් පටන් ගන්නවා, ඒකට බොහොම ස්තූතියි !

  • @muthumali9652
    @muthumali96522 жыл бұрын

    නියමයි මල්ලී ලස්සනයි වීඩියෝ එක.මම ගොඩාක්ම කැමති වුනේ ඔයාගේ පින් පොතටයි.බුදු සරනයි පරිස්සමෙන් ඉන්න.

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @thuglife-kk7od
    @thuglife-kk7od2 жыл бұрын

    මට පුදුම හිතුන .ඔයා පින් පොතක් ලියනව දැකල. ඇත්තටම අය්යෙ මම නම් හිතන්නෙ නැ ඔය වයසෙ කොල්ලෙක් පින් පොත් ලියනව ඇති කියල . එකනම් මාර වටිනව අය්යෙ.අපි කරන පින් ආයෙත් මතක් කරන පාරක් ගානෙ තව පින් වැඩෙනව.එක ගොඩක් හොද වැඩක් .මිනිස්සු දර්මෙන් ඈත් වෙන මේ වගේ කාලෙක ඔයා තරුන වයසෙදිම දර්මයට ලන් වෙල ඉන්න එක් ගැන ගොඩක් සතුටු ය් .එක නිසාම ඔයාට හරියනව .ඇත්තමය් 😊😊❄

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    😊😊 ..ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 😊❤

  • @sankanipramoduapromoday1024

    @sankanipramoduapromoday1024

    2 жыл бұрын

    🤣😃😃

  • @sajinidilanga4445
    @sajinidilanga44452 жыл бұрын

    අද තමයි මුලින්ම බැලුවෙ.මේක දකිද්දී මගෙ BF මතක් වුනා.එයාලත් මේ වගේම තමා කොරියාවේ ඉන්නෙ සහයෝගයෙන් 😍 සුභ පතනවා ඉදිරි වැඩකටයුතු වලට❤️❤️

  • @isharadilmi5243
    @isharadilmi5243 Жыл бұрын

    Oyanam hari shok aiyee.budusaranai parissamin inna.thava thava lassana video genna.than you korean lassana apita me vidiyata pennanavata

  • @nilukadulmini7244
    @nilukadulmini7244 Жыл бұрын

    හරිම ලස්සනයි හැමෝම හොඳින් ඉන්න ගොඩක් හොද ගුණ යහපත් පින් පොත ලියනවා කියන්නෙ පවු කරන්න පෙලබෙන්නෙ නැ බුදු සරණයි

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න 💙

  • @naveendeshanayaka2945
    @naveendeshanayaka29452 жыл бұрын

    අම්මො මේයාලට තියන පහසුකම් අපිට ඔහොම නැ පින තමා ❤❤

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    😊😊 මේහේ හැමොටම ලැබෙනවා එන්න තමා ඔනේ 😊❤

  • @Shehara_17

    @Shehara_17

    2 жыл бұрын

    එම කියන්න එපා මේ අයියත් නිකම් බලන් ඉදියනම් එයාට මේම ඉන්න ලැබෙන්නෙ නැ . වාසනාව වගේම උත්සාහය තියෙනවනම් ඕනම දෙයක් පුලුවන්

  • @naveendeshanayaka2945

    @naveendeshanayaka2945

    2 жыл бұрын

    @@Shehara_17 ❤

  • @zonik7699

    @zonik7699

    2 жыл бұрын

    වාසනාව නෙවෙයි උත්සාහය 🙂👍

  • @sachinidarshika8412

    @sachinidarshika8412

    2 жыл бұрын

    මේ සැප විදින්න දරණ මහන්සිය බුදු සරණයි 🙏

  • @nethunirasha5343
    @nethunirasha53432 жыл бұрын

    ඔයා හොද මනුස්සයෙක් 😊 ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. බුදුසරණයි

  • @NimeshaMaduwanthi-xe6vc
    @NimeshaMaduwanthi-xe6vc10 ай бұрын

    අනේ ශෝක් එන්න ආසයි ඔහොම දකිද්දි ඒ හීනේ හැබැවෙන්නෙ නැති උනත් vedio එකකින් හරි බලලා හිත හදාගන්නවා ඇත්තටම කොරියන් යනවා කියන්නෙ ​වැඩිපුර කියක් හරි හොයාගන්න ඔින... සල්ලි ඔින.. ඒ තරමි සල්ලි නැ ඉතිං ඒ නිසා ඔයාගේ vedios බලනවා thnx අයිය​ා දැක්කමත් මාරම ආසයි ඔයා මාරම වාසනාවන්තයි අයියේ අපිට කොහද එහෙම පිනක්

  • @mr.maduwa100k
    @mr.maduwa100k Жыл бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. මන් මේක බලන්නේ 6වෙනි වතාවට ❤

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @poornimaselliah464
    @poornimaselliah4642 жыл бұрын

    වීඩියෝ එකෙ මට නම් හිතට ඇල්ලුවෙ ම , පිං පොත, පුදුමත් හිතුනා, මේ වයසෙ තරුණ දරැවෙක් එහෙම දෙයක් කරනවා දැකලා, ඒ වගෙම සතුටුයි, හදපු වඩපු දෙමව්පියන්ට දන ගහලා වදින්න හිතුනා මේ වගෙ යහපත් දරුවෙක් ලෝකයට දුන්නාට, ඔබට තව තවත් වැඩි වැඩියෙන් පිං කිරීම ට අවස්ථා ව ලැබෙවා,!

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤❤

  • @imalkahansani4078
    @imalkahansani40782 жыл бұрын

    පිං පොතනම් ගොඩක් ශෝක්..🥰 නිස්කලංක පරිසරයක් වගේ දැක්කම ආස හිතෙනවා අපිටත්.. පරිස්සමෙන් ඔයාල හැමෝම බුදු සරණයී..🙏🙏❤️

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @sarathrupasingha7126
    @sarathrupasingha7126 Жыл бұрын

    Harima guna yahapath malli kenek oya .,harima sathutui .mage duwata awrudu 9 harima asawen oyage chanel eka balanawa .oyage igena ganna godak Dewal thiyanawa .budu saranai oyalata .

  • @surekasureka2992
    @surekasureka29926 ай бұрын

    අද තමයි මල්ලි මම ඔයාගේ විඩියෝ එක දැක්කේ ඇත්තටම ගොඩක් ලස්සනයි ඔයා හැදු වැඩු දෙමාපියන්ට ගොඩක් පින් සිද්ද වෙිනවා ඔයා වගේ.පුතෙක් මෙි ලොක්යට දුන්නට පින් පොත දැක්කම ගොඩක් ආසම හිතුණා ඔයා කරන දෙවල් එක්ක ඔයාට තව තවත් පින් අතේ වැඩ කරගෙන ජිවිතේ ලස්සන ගමක් යන්න ආත්ම විශ්වාස ශක්තිය ධෛර්යය ලැබෙිවා තේරුවන් සරණයි මල්ලි

  • @serisaranna

    @serisaranna

    6 ай бұрын

    ගොඩක් ස්තුති ඔයාට අක්කා පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි ඔයාට

  • @chanuldevdisa5091
    @chanuldevdisa50912 жыл бұрын

    අයිය මේ ලෝකෙටත් වැඩක් කරගෙන ඊලග ජීවිතේටත් වැඩක් කරගන්න හොද කෙනෙක් දීර්ග ආයුශ පතනව

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @piumipramudima3246

    @piumipramudima3246

    2 жыл бұрын

    @@serisaranna aiye whatsup number ekak danna puluwanda. Podi dewal tikak dana ganna thinawa

  • @akanthidilusini449

    @akanthidilusini449

    2 жыл бұрын

    Hi

  • @akanthidilusini449

    @akanthidilusini449

    2 жыл бұрын

    Hi

  • @lifewithlatha710
    @lifewithlatha7102 жыл бұрын

    ඇත්තටම බොහොම අගෙයි යාලුවෝ බොහොම සතුටුයි සමගියෙන් ඉන්න හැමදාම ලැබේවා බුදු සරනයි පුතා ඔයාලට

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට අම්මා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @dilankamadhushan9751
    @dilankamadhushan9751 Жыл бұрын

    Godak lassanai ayye oyage vidiyo,me wage hoda dewal karana aya aduy,koriyan enna heena dakina ayata meka loku shakthiyak,me chanal eka digatama lassata karagena ynna oyata shakthiya labewa,budusaranay

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @sadukumudu5769
    @sadukumudu5769 Жыл бұрын

    දැක්ක ලස්සනම දේ පින් පොත ජීවිතේ සතුටු වෙන්න තියෙන එකම දේ දවසක .🌻

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰

  • @sashinisithara8648
    @sashinisithara86482 жыл бұрын

    ලස්සන ගෙයක්.අදත් ආසාවෙන් වීඩියෝ එක බැලුවා.ඔයාගේ වීඩියෝ බලන්න හරිම ආස හිතෙන්වා.පරිස්ස්මින් ඉන්න අයියේ .බුදු සරනයි

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @chandiperera1042
    @chandiperera10422 жыл бұрын

    ඔයා හොද දරුවෙක් පූතේ පිංඅතේ වැඩකිරිමට තවතවත් සිත යොමූ වේවා ඔයාලා සැමටම සම්බූදූසරනයි

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 😊❤

  • @user-rb7mu9fh2w
    @user-rb7mu9fh2w Жыл бұрын

    ලස්සනයි ගෙදර ඒ වගේම ඔයාලා සමගියෙන් ඉන්නවා අපිත් එහෙම තමා කට්ටියම සමගියෙන් ඉන්නවා පරෙස්සමින් ඉන්න තෙරුවන් සරනයි

  • @monikalakshmi1241
    @monikalakshmi12415 ай бұрын

    ආසයි පුතා කොරියාව dakkama,හොඳින් ඉන්න,god bless all of u

  • @damayanthimanike1401
    @damayanthimanike14012 жыл бұрын

    ලස්සන පරිසරයක්, ලස්සන නිවසක්, ඔයාලගේ සමගියට ගොඩක් සතුටුයි, මම දැක්ක වැදගත් ම දේ තමයි ඔයාගේ පින් පොත, සමහර අය ඒ ක් මොකක්ද කියලා වත් දන්නේ නැහැ, තමන් කරපු යහපත් දේ නිතර නිතර සිහි කරද්දී ලැබෙන සුවය අමිල යි, නෙද, අදුන ගන්න ලැබීම ලොකු සතුටක්, ඔයාලටත් යාළුවෝ හැමෝටමත් නිදුක් නිරෝගී දීඝායු සුව ලැබේවා,

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤❤

  • @sandunidilrukshi6185
    @sandunidilrukshi61852 жыл бұрын

    ඇත්තටම මට නම් ගොඩක් ආස හිතුනේ ගේ ඇතුලට වඩා එලියට 😍😍😍 හරිම ලස්සනයි. මාර නිස්කලංකයි 😍 කොන්ඩේ කපන සීන් එක කියද්දි නම් පොඩ්ඩක් හිනත් ගියා 🤭

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    එකනේ කියන්නෙ අපි මේහේ ආවම බාබර්ලා වුනා චෙප්ලා උනා පේනවනේ 😂 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @wihagichami6585

    @wihagichami6585

    2 жыл бұрын

    Oyawa haunaganna asai

  • @wihagichami6585

    @wihagichami6585

    2 жыл бұрын

    Kathakaranna oni

  • @user-sc3my5nb7m
    @user-sc3my5nb7m6 ай бұрын

    අද තමා මට මේ ව්ඩ්‍යෝ එක බලන්න ලැබුනේ සතුට්න් බැලුවා ආසයි බලන කොට සමගියේන් ඉන්න එක ගෑන ගෝඩාක් සතුටුයි ඔයලා හැමෝටම තේරැවන් සරනයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @serisaranna

    @serisaranna

    6 ай бұрын

    🥰🙏

  • @sudumanika8419-ld3to
    @sudumanika8419-ld3to5 ай бұрын

    ගොඩකං ආසයි අයියෙ කොරියාවට එන්න. පුලුවන් තරම් උත්සාහ කරනවා. බුදු සරණයි!🇰🇷🇰🇷🇰🇷🇰🇷♥️

  • @shashikamendis5446
    @shashikamendis54462 жыл бұрын

    හරිම ලස්සන පලාතක ඉන්නෙ ගොඩාක් සතුටුයි . ජේසු පිහිටයි 🙏🙏

  • @dmdinu6719
    @dmdinu67192 жыл бұрын

    හරිම වාසනාවන්ත සහෝදරයෝ ❤❤❤❤❤ජයවේවා මල්ලියෝ,,,,, දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔබ සැමටම 🙏🙏🙏🥀🥀🥀🥀🥀

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න💙

  • @fathimaumra9183
    @fathimaumra9183 Жыл бұрын

    Ane harima pilivalai oyage video balanava balanna sathutui mevage kollo nee aiye sathutin innna aderei aiya

  • @user-qt3si1ey5e
    @user-qt3si1ey5e4 ай бұрын

    Ada tama beluwe video eka issarawelama godak sthuthi wenawa me wage videos hadala dekapu nethi ayata Korean rata balanna dena ekata ee wagema aluthen yanna inna kenektath prayojanai godakma me video eka hodain inna oyala hemoma parissamin bs🤩

  • @BTSARMYGIRL-ep2wy
    @BTSARMYGIRL-ep2wy2 жыл бұрын

    ඔයාගේ video නම් මාරු අනේ කම්මෙලි නැතුව අලන්න පුළුවන් ඔයාගේ කතාවත් මාරු අනේ😄😄 .පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ✋

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤😊

  • @maryfeleciya8441
    @maryfeleciya84412 жыл бұрын

    😍අහම්බෙන් වගේ දැක්කේ ඔයාගේ video එකක් ,හරිම ලස්සනයි පිලිවෙලයි,ජේසු පිහිටයි! බුදුසරණයි !❤️

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru2 ай бұрын

    ලෝ කෙ කොහෙ ගියත්, ලංකාවෙ සිරිත් විරිත්,අමතක නොවන එක ගැන ආඩම්බරයි. බොහොමයක් ස්තුතියි..❤️, තොරතුරු.ලබා දුන්නාට... තෙරුවන් සරණයි.පරිස්සමට ඉන්න සියලු දෙනාම . සම් බුදු සරණයි 🙏

  • @wathsalapriyadarshani43
    @wathsalapriyadarshani43 Жыл бұрын

    Godak lassnai aiye video eka🥰Issraha wada hamadema sarthaka wenna kiyala wish karanawa🤍🌼Korea walata enna inna kenekta kohomada enna puluwan, wiyadam Kochchra ynawada ehema kiyala a gana vlog ekak karannako aiye hamadema gana kiyala.. God bless 🌹💙

  • @dewbaby-qm3ko
    @dewbaby-qm3ko2 жыл бұрын

    අයියා ඔයා මාරම ලකී මොකද ගොඩාක් අය කොරියාවට එන එක සිහිනයක් වෙද්දි ඔයා ඒ හිනෙ ඉක්මනට ලගාකරන් තීනවා Good luck ඔයාට ඒ වගේම ගෙදරත් මාරම ලස්සනයි ගෙදර ඇතුලට වඩා එලියේ තීන නිස්කලංක බව නම් පට්ටයි ❤️❤️❤️✊🙈

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤❤

  • @anudidineshnovels
    @anudidineshnovels2 жыл бұрын

    ගෙදරයි.... පරිසරයයි හරිම ලස්සනයි... නිස්කලංක පාටයි. 🍀🍃🌿☘️

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊..පරිස්සමින් ඉන්න අක්කේ තේරුවන් සරණයි 💙

  • @jayanthiranasinghe9228
    @jayanthiranasinghe9228 Жыл бұрын

    අදතමයි මේක ඉස්සෙල්ලම දැක්කෙ. හරිම ලස්සනයි පුතා. ඔයාල එකතු වෙලා හවසට එලවළු රොටි හදන ගමන්ම dinner හදනව ආසයි බලනකොට. අද වැඩිපුරම ආස උන දේ තමයි පිං පොත. ලස්සන අකුරැ, ලස්සනම idea එකක් ඔයාටම සතුටු වෙන්න. දෙමව්පියන්ට හරියට සතුටු වෙන්න පුළුවන්. හැමදාම වගේ මේකත් දැනනුම ලබාදෙන videoඑකක්.ඔයාල හැමෝටම තෙරැවන් සරණයි පුතා. From nz

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 🥰 පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි

  • @shehanisilva82
    @shehanisilva82 Жыл бұрын

    අයියේ හොදට වැඩටික කරන් පරෙස්සමින් ඉන්න ඕනේ..මන් කැමතිම අයියගේ ඉදිරිපත්කිරීමට..අයියට Auto ම එන හිනාව ඒක ලස්සනයි..හැමදාම සතුටින් ඉන්න අයියේ...බුදුසරණයි ..😊

  • @sobhashwathsala1990
    @sobhashwathsala19902 жыл бұрын

    ගොඩක් ආස හිතෙනවා.අනිවාර්යෙන්ම එනවා .බුදු සරණයි ජේසු පිහිටයි අයියේ🙏🙏🙏❤❤❤❤

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම එන්න පුළුවන් 😊 තේරුවන් සරණයි

  • @mydream698
    @mydream6982 жыл бұрын

    Woow අයියේ, ගොඩක් ලස්සනයි ඔයාගෙ ගේ ඒ වගේම වටපිටාවත් 😍😍😍 ගොඩක් ස්තූතියි ඔයාට මේ වගේ Videos ගේනවට.🌹🌹🌹බුදුසරණයි,දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න 🙏🙏🙏

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @buddinianuraji6926
    @buddinianuraji6926 Жыл бұрын

    අද කලේ සමහරු කඩන දේවල් එක්ක බැලුවම ඔයාලා නම් මාරයි ❤❤❤ ලස්සනයි සතුටින් ඉන්න හැමදාමත් ඔයාලා

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @oshadhihasaranga5194
    @oshadhihasaranga5194 Жыл бұрын

    Lassana video ekak budu saranai aiya sathutin inne parissamen inne hinawela Inna budu saranai 👍

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰

  • @gamagehemamali635
    @gamagehemamali6352 жыл бұрын

    වාව් මාරම ලස්සනයි,හරිම ලස්සනයි නේද ?අපේ දරුවෝ මේ වගේ ලස්සනට ජීවත් වෙනවා දකිද්දි හරිම සතුටුයි ඔයාල පිරිසිදුව ලස්සනට තබා ගන්න දරුවනේ. තෙරුවන් සරණයි !🙏

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤❤😊

  • @jeongirl1095
    @jeongirl10952 жыл бұрын

    Woow හරිම ලස්සනය් අය්යගෙ වීඩියෝ හැමදාම වගේ බලනවා ..ඒවගේම හරිම ආසය් Korea එන්න ....🥰✨️🌈️ Be Carefull & Stay Safe Everyday Ayya ❤️

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @japanophilediaries6925
    @japanophilediaries6925 Жыл бұрын

    කොල්ලො ටිකක් සමගියෙන් මෙහෙම ඉන්නව දැක්කම හරිම සතුටු යි. ❤❤❤ good luck මල්ලිල. Keep it up ❤❤

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @radinadissanayake5398
    @radinadissanayake5398 Жыл бұрын

    ගොඩක් ලස්සනයි ආසා හිතෙනවා විඩියෝ එක බලද්දි කතා කරන විදිහ සුපර් ❤️ බුදුසරණයි 🤗

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰

  • @ashenkavinda6039
    @ashenkavinda60392 жыл бұрын

    congratulations 🤩👀🌍🇰🇷තවත් එකක් දාලා .හොදට වැඩටික කරගෙන පරිස්සමෙන් ඉන්නෙ අයියෙ 🇰🇷❤️මමත් මෙ පාර exam කරනවා. 👍👋

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට අනිවාර්යයෙන් එන්න පුලුවන් ජයවේවා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤

  • @anushakithmini3795
    @anushakithmini3795 Жыл бұрын

    පිං පොත දැක්කාම මට ආසාවක් ආවා එහෙම කරා නම් හොදයී කියලා. අයියා ගොඩක් ආදර්ශවත් චරිතයක් හදවතින්ම සුභ පතනවා කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා..✍️❤️😍 බුදු සරණයී....🙏

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න පුළුවන් නම් ඔයත් පටන් ගන්න එක සතුටක් මටත් 🥰 තේරුවන් සරණයි

  • @anushakithmini3795

    @anushakithmini3795

    Жыл бұрын

    @@serisaranna අනිවාර්‍යෙන්ම පටන් ගන්නවා...😍❤️ ගොඩාක් සතුටු හිතුනා.. මොකද කවදාවත් මන් එහෙම් කරනවා දැකලා තිබ්බේ නෑ ...අද ඉදන්ම පටන් ගන්නවා..😍❤️

  • @sewwandibandara9083
    @sewwandibandara9083 Жыл бұрын

    Harima lassanai asa hithenawa korea enna.oyata budu saranai malli.

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @khemakulathunga6996
    @khemakulathunga6996 Жыл бұрын

    Ada thama issaralama video ekak baluwe....harima lassanai...malli.good luck..

  • @shirazabdeen8259
    @shirazabdeen82592 жыл бұрын

    be happy always and stay blessed, good luck, God bless you 🙏🇱🇰 From Doha Qatar

  • @victelecaster9999
    @victelecaster99992 жыл бұрын

    ගොඩක් ලස්සනයි ගේ වටපිටාව ගෙය 😊 පරිස්සමින් ඉන්න මල්ලියෝ ජේසු පිහිටයි 🙏

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @shanthijayalath4517

    @shanthijayalath4517

    2 жыл бұрын

    Godak hodai, godak lassanai, puthala hamotama theruwan saranai...🌷🌷

  • @miso_03
    @miso_03 Жыл бұрын

    Woow❤‍🔥🥺 පිං පොත... කොල්ලොක් පිං පොතක් maintain krnwa kynne adahanna one.. best of luck for you.. I think you have a crystal clear future... Good luck🥺👏❤

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰

  • @anomasriyani9246
    @anomasriyani92462 жыл бұрын

    හරිම නිහතමානී ලෙස ඔයා මේ චැනල් එක කරන්නේ.. අපිව ගොඩක් දැනුවත් වෙනවා.. ගොඩක් ස්තුතියි ඔයාට

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙

  • @lakshanidisanayaka7393
    @lakshanidisanayaka73932 жыл бұрын

    මමත් ඉස්කෝලේ කාලෙ ඉදන්ම පිං පොතක් ලියනවා අයියේ!!! ගොඩක් ආදර්ශමත් ගති ගුණ ඉගන ගන්න පුලුවන් chenal එකක්!!! බුදු සරණයි !!! 🙂

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @C424c424
    @C424c4242 жыл бұрын

    අම්මේ හරිම ලස්සනයි ..කට්ටිය එකතුවෙලා උයාගෙන කාල ඉන්නව නේද හරියටම නුවරඑළියේ තියන ගෙදරක් වගේ....❤❤❤❤

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    😊😊

  • @wowsrilanka-lk9739
    @wowsrilanka-lk97395 ай бұрын

    wow good malli...oyalata budu saranai..parissamin inna

  • @nbkumarinaida1644
    @nbkumarinaida1644 Жыл бұрын

    මල්ලි ඔයාට සතරවරන්දෙවිපිහිටයි දලිදසමිදුපිහිටයි බුදු සරනයි ..

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🤗

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya2 жыл бұрын

    මගෙ අයියත් අවුරුදු ගානක් කොරියාවේ ඉදලා ජූනි 3 එනවා.එයාටත් හරිම දුකයිලු එහෙ දාලා එන්න.

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    😥

  • @Awiya227

    @Awiya227

    2 жыл бұрын

    Kam rasa athi eksiiii🤣

  • @yvonnefernando6504
    @yvonnefernando65042 жыл бұрын

    First time I saw your channel, Your "happy to see you all doing well n preparing food,Keeping a Pin Potha is excellent,your all good deeds are highly appreciated, May God bless you all

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    Thank you very much and may the Triple Gem bless you😊

  • @sujathaperera3566
    @sujathaperera3566 Жыл бұрын

    Godak hodai malli God bless you sathutin inna

  • @savesrilanka2969
    @savesrilanka2969 Жыл бұрын

    ඇත්තටම අයියනම් හරි වෙනස් කෙනෙක් . අයියලා වගේ ඔහොම හොද මිනිස්සු අද හොයාගන්න අමාරුයි . ඒ පිලිවෙල අවංකකම මට ඇත්තටම හරිම ආසාවක් ආවා අයියා ඔයාගෙ එක වීඩියෝ එකක් බලලා ඇත්තටම ආස හිතුනා අනිත් ඒවත් බලන්න . ලස්සනයි අයියා ඔයාලගෙ ගෙදර ❤️❤️

  • @savesrilanka2969

    @savesrilanka2969

    Жыл бұрын

    අයියත් හැමදාම අපිට කියනවා වගේ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි

  • @niroshadamayanthi1554
    @niroshadamayanthi15542 жыл бұрын

    ලස්සන සරල ජීවිතයක් 🥰🥰🥰🥰 සුභපතනවා ඉදිරි කටයුතු හොදින් සාර්ථක ව කරගන්න ලැබෙන්න කියලා අය්යේ ඔයාලට🤗🤗🤗🤗🙏🙏🙏🙏🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @niroshadamayanthi1554

    @niroshadamayanthi1554

    2 жыл бұрын

    @@serisaranna 🦋💙🦋😃😃😃🤗🤗🤗

  • @vishmikasamadhi6434
    @vishmikasamadhi64342 жыл бұрын

    ඔයාලගේ ගෙදර ගොඩක් ලස්සනයි පරිස්සමින් ඉන්න අයියෙ බුදුසරණයි 🙏🙏🙏♥️♥️

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @lankadarshani7270
    @lankadarshani7270 Жыл бұрын

    Godak wasanawanthai oya .video balanna gaththe me lagadi idala aiye.lassanai parissamin inna 💓❤

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @nishuperera1139
    @nishuperera11397 ай бұрын

    ඇත්තටම හරිම ආසාවෙන් අයියාගේ videos බලන්නේ ❤️❤️ හැම ප්‍රර්ථනාවක්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා අයියේ බුදුසරණයි ❤️🙏

  • @serisaranna

    @serisaranna

    7 ай бұрын

    ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @sachinthasadakalum4643
    @sachinthasadakalum46432 жыл бұрын

    අයියා ඉන්න ගෙවල් පැත්තේ ඇත්තටම ලස්සනයි ඒ වගේ තැනක් හැමෝටම ලැබෙන්නෙත් නැතුව ඇති සමහරවිට.

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    කොහොමත් නවාතැන් ලෙබෙනවා මල්ලියා තැන වෙනස් වෙනවා ඉතිම්

  • @sachinthasadakalum4643

    @sachinthasadakalum4643

    2 жыл бұрын

    හැම කම්පැනියෙම තනි කාමර විදිහට දෙනවාද අයියේ

  • @serisaranna

    @serisaranna

    2 жыл бұрын

    @@sachinthasadakalum4643 නැ මල්ලියා දෙන්නෙක් වගේ ඉන්නවා සමහර අයනම් හොස්ටල් වගේ ඉන්නවා

Келесі