Seri saranna - සැරි සරන්නා
Seri saranna - සැරි සරන්නා
"ආයූ බොහෝ වේවා!!
මගේ නම මනොජ් ප්‍රියශාන්ත
ඉතිම් ගොඩක් කාර්යබහුල ජිවන රටාවක් උනත් ලැබේන නිවාඩු දවස් කිහිපයේ කොරියාවේ
ලස්සන තැන් වල ඇවිදින්න මම කැමතියි.
කොරියාව වගේ රටක ලස්සන පරිසරය ,ජිවන රටාව ,කෑම බිම ,කලාව,වගාවන්
වගේ විවිද මාතෘකා ඔස්සේ මාගේ අත්දැකීම් මේ චැනල් එක හරහා ඔයාලා සමග බෙදාගන්න මම බලාපොරොත්තු වෙනවා ඉතිම් ඔයාලා මගේ චැනල් එකට කැමති නම් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිප් කරලා දිගටම මාත් එක්ක රැදෙන්න ආරාධනා කරනවා.
බොහොම ස්තුතියි
මම මනොජ් ප්‍රියශාන්ත
Hi everyone,
welcome to my channel ,
My name is manoj priyashantha ,i am a srilankan who live
in south korea 🇰🇷
In this channel I will share travel vlogs,korea food ,
korea life styles and everything with my experience with you.
If you like my videos please do subscribe .
thank you
follow me on facebook .
Пікірлер
අයියා , අපිට දකුණු කොරියාවේ කම්කරු හැර වෙනත් රැකියා කරන්න අපිට දෙන්නෙ නැද්ද ??? Degree එකක් එක්ක ආවොත් ... ජාත්‍යන්තරව පිළිගන්න උපාධියක් එක්ක...
Safe flight aiye oyge videos hmdaam blnw ❤
14:46 එ පිලිමෙ හිටියෙ කවුද අයියෙ,මට හිතෙන්නෙ සමුරායි කෙනෙක් වගෙ🤔
❤
එ ඇයි එ...අයියෙ😩
ඇත්තටම ලස්සන දකුනු කොරියාවද උතුරු කොරියාවද
Niwadu dennadda😢 ane kiyannako pleaseeeeeeeeeeeeeeeeeeee
22:09 කො මට😭
අනේ ලංකාවට ඇවිත්. අවුරුදු කීයකින්ද මේ
❤❤
Den oya vedio daanne nedda?? )lankaweda inne??
Oya hodk hoda kenek aiye.❤️
Oyge vedio blali koriywt enn hitune tnks ekt❤️
බුඩු ඩර්මය gana අව් රුඩු 30 ක් ඉතාලියෙ මම athdakimen awaboda karagaththaa,ඔබෙ එක වචනයෙන් අවබෝඩ උනා ඔබ ඩර්මය හරි තනින් අල්ලාගත් කෙනෙක් බොහොම සතුටුයි.
අයියෙ වර්ණ අන්ධතාවය නම් නෑ මගෙ ඇස් දෙකම අන්ධයි මොනවත් පේන්නෙ නැහැ මට එන්න පුලුවන් වෙයිද 😭
මමත් ඉතාලියෙ ගෙවත්තක් haduvaa කන්න bariwa aswayantath damma.paladaawa.lankaawe ayi bari
මමත් කොරියාවේ එන්න හිතන් enna koreawa harima lassana ratak kama dakidi enna ma thma hithenna❤❤❤❤😮😅
🥰🥰
Parissamin aiya, uba maarama hoda kollek. Mn kemati uba mage yaluwek wenawata🖤
🥰🥰🥰🥰🥰🥰
Oyage video balanakota korean walata dan enna hithenawa ❤❤❤ Oyage video balanakota mata hithenne mamath koreawe wage ayye❤❤❤
🥰🥰🥰🥰🥰🥰🥰🥰
පීනසේ තියන අයට එන්න පුලුවන්ද කියනවාද? කොරියාවට
matath thiyanoooo😗😗
🇰🇷🇰🇷🇰🇷
🥰
8/3/16/
Korean maru ne aiya 🙃❤️
😀😀😀😀
🙃❤ hey nice video
😘
😮😮
Korean katha karanna asa kenekta e language eka igana ganne kohoma da?
youtube eken egana ganna puluwan ne
කොරියන් යන ආසාව පිස්සුවක් කරේ අය්යා තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න
🥰🥰🥰🥰
අයියේ ඔය පැත්තේ ගොඩක් සීතලද
සිත කාලේටනම් ඉන්න බැ
පරිස්සමට ඉන්න අයියේ ❤🙏
🥰🥰
@@serisaranna math asai oheta awilla job akak karala oya wage video danna
❤❤❤
🥰🥰
dan video nada
lankawe enne videos uplod karanna be ai manda
Oya kohed inn korean wala api awith inne aiya
mama lanakawe me tike malliyaa
ඔයා තාම ඉන්නවා ද කොරියාවේ
ne mama den lankawe 🥰
Aiya call ekak gannko ❤
🥰
❤❤❤❤❤
🥰
මුල් වීඩියෝ එකෙ ඉදන් බලනව කම්පියුටර් එකෙ දාලා ගෙදර අයටත් පෙන්න ඕන නිසා කම්පියුටර් එකෙන් දානව ගෙදර අයත් කියනව හරි හොද දරුවෙක් කියලා අර පින් පොත ලියපු එකයි මාලු නිදහස් කරපු එකයි අපෙ ගෙදර හරි කැමැතියි අයියගෙ වීඩියෝ බලන්න අපෙ ගෙදර අය අයියව මතක් කරන්න කිව්ව ඔයාවයි ඔයාගේ පවුලෙ අයවයි මටත් ආසයි එන්න 😢 ඔයාට ජය වේවා බුදු සරණයි 🙏😊😊
Me dan uru mas kanne nathi unda me paw paw ganne 😂😂😅😅 Ane me marsi epa hode 😊 awanka wela kiyahan kanawada nadda kiyala 😊
❤❤❤❤❤
Aluth ekak oona
💖💖😊
Video dannako 😢😢
🥰🥰
Video dannako 😢😢
ekmanin video ekak balamu hodee 🥰
Video dannako 😢😢😢😢😢😢
Video dannako 😢😢
🥰🥰
Thanks pennavata❤
🥰🙏
lankawe video ekak ewanna ayiye
🥰🥰
ආදරෙයි අයියේ..බුදු සරනයි පරිස්සමින් ඉන්න...
🥰🙏
මාරු 😊
🥰
😢😢😢😢😢