කොරියාවේ පොඩි කඩවල තියන රස කෑම🥰 / Korea Street Food 🌮🍢🍡

දකුණු කොරියාවට ආදරේ කරන ඔනේ කෙනෙක් කොරියන් වල තියෙන රසම රස විදී කැම වලට වහ වැටෙන එකනම් සාමාන්‍ය දෙයක් ..එක එකම එක පාරක් කැවොත් අයේ අයේ කන්න හිතේන තරමටම රස කෑම වලින් මෙ විදී පිරිලා තියනවා ඉතින් මම කොරියාවේ වීදී කැම රස බලන්න ගියපු අත්දැකිම ඔයලා එක්ක මේ විදියට බේදාගන්නවා🥰 #streetfood #southkorea

Пікірлер: 2 600

  • @dilbil7844
    @dilbil7844 Жыл бұрын

    බොරු show නැතුව ඔයා කරන වීඩියෝස් හරිම ලස්සනයි. අපි ලංකාවේ ඉදන් ආදරයෙන් ඕගොල්ලෝන්ව මතක් කරනවා.

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🤗🥰

  • @Toidi123

    @Toidi123

    4 ай бұрын

    😍😍owu bro!

  • @madusha532
    @madusha532 Жыл бұрын

    මෙච්චර අහිංසක විදිහට ඉන්න රට ඉන්න යූටුබර් කෙනෙක් දැක්කමයි මං.. සුබ පැතුම්.. පරිස්සමෙන් ඉන්න..

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🤗

  • @thebest-hy8td

    @thebest-hy8td

    Жыл бұрын

    *මෙි මෙි කොල්ලව දැලේ දාගන්න නේද try කරන්නෙ😂😂*

  • @Kanchanakanchana777

    @Kanchanakanchana777

    Жыл бұрын

    මෙ කොල්ලා අහිංසක උනාට, හරි බුද්ධිමත් දැලේ දාගන්න අමාරුයි කෙල්ලේ😂

  • @shaknushaknu5184

    @shaknushaknu5184

    Жыл бұрын

    @@serisaranna Obaveniahinsaka vidiyata katha karana puthek hedu demawupiyan depalata pink

  • @charukahirushan8420

    @charukahirushan8420

    11 ай бұрын

    ඔයා අයියව ගෙදර වීඩියෝ එකක් කරන්නකෝ😊

  • @chathuperera4150
    @chathuperera4150 Жыл бұрын

    ඇත්තටම මේ විඩියෝ එක බලද්දි අපි ගැන මාරම දුකයි.. අපේ රටේ පාරෙ කඩේකින්වත් කන්න බෑ.එක්කො අපිරිසිදු නැත්නම් පරන කෑම... තාක්ෂණය අතින් උනත් කොරියාම ගොඩාක් දියුණුයි.අපේ අනාගතෙ ගැන කතා කරලා වැඩක් නෑ ඉතින්.😢

  • @madhuathauda
    @madhuathauda11 ай бұрын

    ලංකාවෙ ඉඳන් මේ වගේ රටකට ඇවිත් කාලය, ශ්‍රමය වැය කරලා මුදල් උපයලා ජීවිතේ ගොඩ දාගන්න මහන්සිවෙන ඔයාලා වගේ අයට තව තව හරියන්න ඕන! 🙏💫♥️ It's pleasure to see these things! Have a blessed life ahead! 🙏💫 A Beautiful Vlog! 💛

  • @serisaranna

    @serisaranna

    11 ай бұрын

    🥰🤗

  • @anojidhammika9857
    @anojidhammika9857 Жыл бұрын

    පොඩි.පොඩි කඩ කිව්වට පෙනුම ලොකුයි වගේ. හරි ම පිරිසිදුයි..හිතට වදයක් නැහැ.බයක් නැතුව ගන්න පුලුවන් වගේ, අනේ ..අපේ රටත් මේ වගේ පිරිසිදු නම් කොච්චර වටිනවද.පාරවල්පිරිසිදුයි. ආස හිතෙනවා. ගොඩාක් ගොඩාක් ස්තුතිය අපට මේවා.ක්‍රමවත්ව පෙන්වනවා. ඔයාට දරුවෝ තෙරුවන් සරණයි.

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰 පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි

  • @sg_music01
    @sg_music01 Жыл бұрын

    ❤අපේ කොරියන් වීරයා🎉❤ කොරියාව තියෙන හැම අස්සක් මුල්ලක් නෑරෙන්න වීඩියෝ දාන්න අයියේ 🥳පට්ට ආසයි කොරියාවට ❤.........ඔයාට බුදු සරනයි🙏🙏🙏

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰 ..පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @kaushidissanayaka5557
    @kaushidissanayaka5557 Жыл бұрын

    කොරියාවට යන්න තියන ආශාව වැඩි කරනවාට තැන්ක් යූ අයියේ ❤️

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰

  • @dushanprabath5659
    @dushanprabath5659 Жыл бұрын

    පාර අයිනේ කුඩය ගැන කියනකොට පාලකයන් ජනතාව ගැන කොපමන හිතනවද කියලා හිතුනා අපේ රට ගැන හරිම 😢😢😢

  • @DashParrOfficial

    @DashParrOfficial

    Жыл бұрын

    ඔයාලමනේ එ පාලකයන්ව පත් කලේ 😁

  • @kalanigamage-sz4gj
    @kalanigamage-sz4gj Жыл бұрын

    කොච්චර මහන්සි උණත් අපි වෙනුවෙන් වීඩියෝ දාන් එකට පින්.කී දෙනෙක් මේ නිසා ගොඩක් දේදැන ගන්නවා.පින් අයියේ ඔයාට.❤️🙏ඔයාගෙ දෙමව්පියන්ටත්

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰

  • @nalaniweddaniya9316
    @nalaniweddaniya93168 ай бұрын

    ඔයා හරි අහිංසකයි වීඩියෝ බලන්න බලන්න ආස හිතෙනවා ඒ තරම් පැහැදිලිව කියනවා ඔයාට දළදා සමිදු පිහිටයි පරිස්සමින් ඉන්න ❤❤

  • @serisaranna

    @serisaranna

    5 ай бұрын

    🥰🥰🙏

  • @blinkiii_30
    @blinkiii_30 Жыл бұрын

    දැක්කම ඇස් දෙකට කදුලු එනවා අනිවාර්යයෙන්ම කොහොම හරි එනවා කොරියාවට 🥺💗✨

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰

  • @wasanthawasantharohana

    @wasanthawasantharohana

    10 ай бұрын

    ​@@serisaranna😊❤

  • @shashinisithara1217

    @shashinisithara1217

    4 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @aveeshi
    @aveeshi Жыл бұрын

    ඔයා නම් හරි ශෝක් අනේ... මටත් ඔයා වගේ කොල්ලෙක් හම්බෙන්න කියලා මං හැමදාම ඔයාගේ video බලද්දී හිතනවා 😁❤️

  • @dinukasadanuwan6675

    @dinukasadanuwan6675

    Жыл бұрын

    Hm hambei 👊

  • @AranaLanka
    @AranaLanka Жыл бұрын

    අම්මෝ අදනම් කෙල ගිල ගිල බලන්න වෙන සුපිරිම වීඩියෝ එකක් කොරියාවේ රස කෑමගැන ටික දවකට පස්සෙ ලස්සනම වීඩියෝ එකක් සුභ දවසක් වේවා මල්ලි තෙරුවන් සරණයි❤️❤️

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් ඉන්නවා නේද ගොඩක් දවසකින් දැක්කේ නැ ඔයාව පරිස්සමින් වැඩ කරන්න තේරුවන් සරණයි

  • @winithapriyadarshani2870
    @winithapriyadarshani2870 Жыл бұрын

    අනේ ඇත්තටම ගොඩක් දුකයි අපේ රට ගැන.ඒත් අපේ රට ලස්සනයි..කවදා හරි දවසක එනවා කොරියාවෙ 😊❤

  • @JAY-yb3gl
    @JAY-yb3gl Жыл бұрын

    වීඩියෝ එක පුරාවටම හිතුනෙ එක දෙයයි.ඔය රටේ ජීවත් වෙන්න එක අතකට පිං කරල තියෙන්න ඕන.පිරිසිදු කම පිලිවෙල මාරයි දකිද්දිත ආසයි 😢ස්තූතියි අයියෙ අපිට මේ දේවල් පෙන්නනවට❤ආදරෙයි

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰

  • @YMStatus1
    @YMStatus1 Жыл бұрын

    මේක නම් සුරපුරයක් වගේ ලස්සනයි 😻 මාත් දවසක එනවා travel karanna

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰

  • @SasinduLakshan804
    @SasinduLakshan804 Жыл бұрын

    ගොඩක් දවසකින් නේද අයියා 🥰🥰 අද Video එකත් හරිම ලස්සනයි ❤️❤️ පරිස්සමින් ඉන්න.. තෙරුවන් සරණියි අයියා

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ❤

  • @ashankalhara-xz1bg
    @ashankalhara-xz1bg Жыл бұрын

    අනේ අයියේ ඔයාගෙ වීඩියෝ එකක් දානකම් බලා හිටියෙ.❤❤❤

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ❤

  • @ashankalhara-xz1bg

    @ashankalhara-xz1bg

    Жыл бұрын

    @@serisaranna අනේ තෑන්ක් ස් අයියෙ.මාත් exam ලියලා කොරියන් එන්න ඉන්නෙ ඒක මගේ හීනෙ. ඔයාට good luck ♥️♥️♥️

  • @mylifeiskorea6955
    @mylifeiskorea6955 Жыл бұрын

    කොරියන් බඩු වල,කෑම වල මිල රුපියල් වලින් දාන එකනම් ගොඩාක් හොදයි අයියෙ❤ඔයාට ගොඩාක් පින්

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    💙

  • @depicadesilva767
    @depicadesilva767 Жыл бұрын

    ලස්සනට ඔයා පැහැදිලිව කියල දෙනවා.thank you අපි හැමදාම ඔයා අලුතින් දාන ඔක්කොම vidios බලනවා

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @disansaliyanage4479
    @disansaliyanage4479 Жыл бұрын

    මන් ආසම කෙනෙක් ඔයා. Video ඔක්කොම වගේ බලලා තියෙනවා. ඒ ඔයා කතා විදියට තියෙන ආසාව හින්දමයි. හරි ලස්සනට ඕනේ දෙයක් පැහැදිලි කරලා දෙනවා. ආදරේ හිතෙනවා ❤😍

  • @serisaranna

    @serisaranna

    3 ай бұрын

    🥰🥰🥰🥰🥰

  • @AkDJ581
    @AkDJ581 Жыл бұрын

    *_ගොඩ කාලෙකින් දකින්න ලැබුනේ සතුටුයි ආ 😏😔😏 කොරියාවේ තියෙන කෑම ටිකනම් එකෙන්ම සුපිරී 🤘🏻♥️😍 ඒ වගේම වීඩියෝ එකත් නියමයි😍😍😍 ඉදීරි හැම වැඩකටයුත්තක්‌ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම පාර්ථනා කරනවා මචෝ ❤️❤️❤️_*

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @rohanaupeksha8892
    @rohanaupeksha8892 Жыл бұрын

    අදත් සුපිරි විඩියෝ එකක් . ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ඕන ❤️❤️❤️❤️

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰

  • @dilsasanjali7354
    @dilsasanjali7354 Жыл бұрын

    අයියාගේ හැම video එකක්ම හරිම ලස්සනයි.❤️ඒ වගේම අයියාගෙ ජිවිතෙත් හරිම ලස්සනයි. 😊මේ තරම් වටින සුන්දර පුතෙක් හදපු දෙමාපියන් කොච්චර පිං කරලා ඇතිද. හරිම වාසනාවන්තයි. බුදු සරණයි!

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰 පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි ඔයාට

  • @sureshbuddhika4498

    @sureshbuddhika4498

    10 ай бұрын

    Gedara 45,udw

  • @invisibleman8676
    @invisibleman8676 Жыл бұрын

    හැමදාමත් කියනවා වගේ 🤗❤ස්තුතියි සහෝදරයා කලබලකාරී ඡිවිත හා පිඩාකර මනසින් කල් ගෙවන 🇱🇰❤ශ්‍රී ලංකික අපගේ මනසට සතුටක් ගෙන දෙනවට මේ විඩීවෝ තුලින්..ඉතින් ඔයා කියනවා වගේ අපේ රටේ දියුණුවක් නම් පේන මනෙකවත් නෑ ජිවත් වෙන්න ගොඩක් අමාරුයි මේ යන ආර්ථිකය තුල අපි කටත්. ඒත් අපිට ☺මැරෙන්න බැහැ නේ අපිට ජිවිත් වෙන්න කොහොම හරි එක තමා ජිවිතේ කියන්නේ.පුඵවන් විදිහට ඉදිරියට මුහුණ දෙන්න උත්සහා කරමු අපි හැමෝම ඉතින් හැමදාම වගේ පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරනයි 🇱🇰❤දේව් පිහිටයි ඉක්මනින් යලිත් හමුවෙමු ඉක්මනින් සුභ අලුත් අවුරුද්ද වේවා ඔයාට 🖒❤👍

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 Жыл бұрын

    වීඩියෝ එක දානකන් බලන් හිටියේ 😊❤ ඉක්මනට අපිත් ඔය රස විදින්න එන්නම් ❤️😍

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ❤ හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් මල්ලියා

  • @jeneeeeee
    @jeneeeeee2 ай бұрын

    අහිංසක කටහඩක් අයියට තියෙන්නේ ❤️❤️ මේ වගේ තවත් ලස්සන වීඩියෝ ගේන්න ❤️❤️ බුදුසරණයි ❤️❤️

  • @sciencevlogs6242
    @sciencevlogs6242 Жыл бұрын

    ඔයාගෙ video හරිම පිලිවෙලයි අයියේ...voice එකත් ලස්සනයි ..❤❤ දිගටම මේ වගේ හොදට වැඩේ කරන් යන්න wish කරනවා🤟❤️❤️ බුදු සරණයි🌼

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🤗🥰

  • @seminisachinika
    @seminisachinika Жыл бұрын

    Woww... අදත් වීඩියෝ එක ලස්සනයි ගොඩක්😇❤️... කෑම ටික නම් රස පාටයි🤤

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ❤

  • @dillakshiweerasinghe6311
    @dillakshiweerasinghe6311 Жыл бұрын

    කාලෙකින් ලස්සන විඩියො එකක් අරන් කොරියාවෙි තවත් ලස්සන පැතිකඩක් අපිට පෙන්නුවට ඔයාට ගොඩාක් පින්....බුදුසරනයි ❤❤❤❤

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @agnussinnappan8611
    @agnussinnappan8611 Жыл бұрын

    Video eka සුපිරි 💙 thawa video ගොඩාක් danna 💙

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰

  • @sadeepakekirideniya3599
    @sadeepakekirideniya3599 Жыл бұрын

    Goda kalakin..thank u video 1 ta,aluth video 1 k ikmnta genna ayye,stay safe😷 ayya ❤️🇰🇷❤️

  • @relaxASMR23
    @relaxASMR23 Жыл бұрын

    අයියා අන්තිමට කියපු ටිකනම් සම්පූර්ණ ඇත්ත.... අපේ රටනම් ඔය වගේ හැදෙන එක හීනයක් මේ නාකි සෙට් එක ඉන්නකම්.... 💯❤️ හැමදාම සතුටින් ඉන්න කියල හදවතින්ම පාර්ථනා කරනවා.🤗

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @relaxASMR23

    @relaxASMR23

    Жыл бұрын

    @@serisaranna ❤️

  • @ChenuBabah
    @ChenuBabah Жыл бұрын

    හිතෙ තින ලොකුම හිනයක් අයියා දාන විඩියො නිසා එ හිනෙට තවත් අස හිතෙනො....❤️

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් ❤❤

  • @n_astoravihrn2292
    @n_astoravihrn22928 ай бұрын

    හැම වීඩියෝ එකකින්ම කොරියාවට එන්න ආසාව වැඩි කරනවා. තැන්ක් යූ මල්ලි.

  • @serisaranna

    @serisaranna

    5 ай бұрын

    🥰🥰🥰

  • @sasithvihanga9368
    @sasithvihanga9368 Жыл бұрын

    නියමයි අයියෙ😍 පරිස්සමට වැඩ ටික කරගන්න.ඉක්මනටම හම්බවෙන්නම් ඔයාව😍❤️ තෙරුවන් සරණයි අයියෙ❤️

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰🥰

  • @Direktar218
    @Direktar218 Жыл бұрын

    අනේඅයියේ ඔයා සතියකටවත් විඩියෝඑකක්දාන්නකෝ අහින්සකඉල්ලිමක්😢😢😢😢😔😔

  • @gayanilathika2575

    @gayanilathika2575

    Жыл бұрын

    Ow please

  • @salithasumuditha6092

    @salithasumuditha6092

    Жыл бұрын

    ඔව්😢

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰 උපරිම උත්සහ කරන්නම් හොදේ පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ඔයාට

  • @Mimmimm

    @Mimmimm

    Жыл бұрын

    කොරියන් යන්න්‍ර් වැඩ කරන්න බන්. වැඩ එක්ක බිසී උනාම වීඩියෝ කරන්න වෙලාවක් නැ .යකා බැදගත්ත වගේ වැඩ .

  • @rehanboy8279

    @rehanboy8279

    Жыл бұрын

    එක ඇත්ත ❤

  • @mayurilakmali1168
    @mayurilakmali1168 Жыл бұрын

    අනේ මාසෙකින් විතර විඩියෝ එකක් දාලා නේ.ගොඩක් ලස්සනයි මල්ලි විඩියෝ එක 😊.කොරියාව වගේ අපේ රට දියුණු වෙනවා නම් කොච්චර හොදයි ද නේද.අපිට නැතත් අපේ දරුවන්ට හරි ලස්සන ආනාගතයක් තිබ්බොත් ඇති .විඩියෝ එකට ඔයා ගොඩක් මහන්සි වෙලා මල්ලී .ගොඩක් ස්තුතියි ඔයාට.හැමදාම වගේ පරිස්සමෙන් ඉන්න මල්ලි බුදු සරණයි ඔයාට 💙💙

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට අක්කා හොදටම බිසි උනා එකයි පරක්කු උනේ 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ඔයාට 🥰

  • @ishusewwandi6625
    @ishusewwandi66254 ай бұрын

    ඔයාගේ වීඩියෝ ගොඩාක් ලස්සනයි අයියේ..

  • @serisaranna

    @serisaranna

    4 ай бұрын

    🥰🥰🥰

  • @mmds7107
    @mmds7107 Жыл бұрын

    ❤ තෙරුවන් සරණයි මල්ලි ඔයාට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🙏

  • @sashikachathurangi3643
    @sashikachathurangi3643 Жыл бұрын

    When it is come to food,always it become to a masterpiece in my mind🤭😍 කොරියාවට දවසකට හරි එන්න හිතුන ලොකුම හේතුවලින් උඩම එක ඒ🤭 ලස්සන වීඩියෝ එකක් සුභ පැතුම්🎉️❤️bs

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @prakladanprakash8388
    @prakladanprakash8388 Жыл бұрын

    😊විඩියෝ එක හරිම ලස්සනයි අයියේ 😊❤️ අයියට කොහොම ද හොඳින් ඇති කියලා හිතනවා 😊❤️ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️ජේසු පිහිටයි අයියේ 🙏

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @gayashanethmini6616
    @gayashanethmini66163 ай бұрын

    හරිම ලස්සනයි ඔයාගේ video අයියේ ❤🎉 හරි ආසවෙන් බලන්නේ 😊❤

  • @serisaranna

    @serisaranna

    3 ай бұрын

    🥰🥰

  • @nethneth351
    @nethneth3519 ай бұрын

    Wenada wagema lassana vidiyo ekak..ewagemai vediyo eke kothanakadiho kenekge jiwetheta Dena darmika owadan...godak ❤❤❤❤

  • @user-in2pm4hv7x
    @user-in2pm4hv7x Жыл бұрын

    ඔන්න ඉස්සෙල්ලාම මම ලයි කරේ

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ❤

  • @rashmi8488
    @rashmi8488 Жыл бұрын

    පොඩි දේ උනත් අයියා කියලා දෙනවා ගොඩක් ස්තූතීයි අයියේ ❤

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🤗

  • @slyt3806
    @slyt3806 Жыл бұрын

    ඔයාගේ විඩියෝ ගොඩක් වටිනවා අයියේ දිගටම වැඩේ කරන් යන්න Good Luck අයියේ පරිස්සමේන් ඉන්න ♥️

  • @serisaranna

    @serisaranna

    11 ай бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @upul_sampath
    @upul_sampath Жыл бұрын

    Asawen beluwa ekath. Godak lassanai. thank you. ඔයාට බුදු සරනයි🙏🙏🙏

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @lakshikamadhuwanthi4924
    @lakshikamadhuwanthi4924 Жыл бұрын

    අද විඩියෝ එකත් ලස්සනයි අයියේ තෙරුවන් සරනයි පරිස්සමින් ඉන්න ❤️

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ❤

  • @dulmini814
    @dulmini814 Жыл бұрын

    අද වීඩියෝ එකත් සුපිරියි අයියේ. පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි ❤

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰

  • @snherath250
    @snherath250 Жыл бұрын

    වීඩියෝ එක නියමයි අයියේ. බුදු සරණයි

  • @r.s.ksilwa7466
    @r.s.ksilwa7466 Жыл бұрын

    හැමදාම වගේ අදත් හරිම ලස්සනයි අයියේ වීඩියෝ එක. තෙරුවණ් සරණයි.

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @uthrikaanuradhi7732
    @uthrikaanuradhi7732 Жыл бұрын

    Street food 😋😋😋 ගොඩ කාලෙකින්.හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා.මන් දැක්ක හරිම නිහතමානී චරිතයක් ඔයා.පරිස්සමින් වැඩ කරගන්න.තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @hasirudesilva
    @hasirudesilva Жыл бұрын

    අද නම් වීඩියෝ එක රස පාටයි😋🤤🇰🇷 පරිස්සමෙන් ඉන්න අයියා😊

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    💙

  • @wathsalasadamali6673
    @wathsalasadamali6673 Жыл бұрын

    Godak kalekin video ekak demme oya පරිස්සමෙන් inna bs ❤️❤️

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰

  • @pushpikanilmini2935
    @pushpikanilmini2935 Жыл бұрын

    Lassana video ekak malli. Oyata budusaranai

  • @dazuotv
    @dazuotv Жыл бұрын

    Thank you for such a great video about delicious food from small Korean shops 👍

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰

  • @chenajithu
    @chenajithu Жыл бұрын

    හරිම ලස්සන රටක්❤

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰

  • @devidaksha2620
    @devidaksha2620 Жыл бұрын

    Oya ai videos damme natte. Mokada une kila baluwa. ☺😊 Sathutin hodin parissamen inna Budusaranai!!❤❤❤❤❤

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰

  • @niroshiperera3639
    @niroshiperera363911 ай бұрын

    Ane harima lassanai oyage videos...man ahamben wage den dekke...theruwan saranai oyata...sathutin..parissamata inna..😊🙏🏼😊

  • @serisaranna

    @serisaranna

    10 ай бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @TarushaShazz-pd5sc
    @TarushaShazz-pd5sc Жыл бұрын

    දවසක කොරියාවට එනවාමයි 🇰🇷🇰🇷🇰🇷🥰💖💝

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ❤

  • @mihankavinda8518

    @mihankavinda8518

    Жыл бұрын

    කොරියාවෙ කාට හරි කියල 🤐

  • @nethminimsara8570
    @nethminimsara8570 Жыл бұрын

    අයියේ ඔයානම් මාරම හොද චරිතයක් ....ඔයාගේ වීඩියෝ හැම එකක්ම මිස් නොකර බලනවා ...කරුනාවන්ත හිත හොද කෙනෙක් ඔයා ...බුදු සරනයි පරිස්සමෙන් 🌻💖

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @learntokoreanlanvagecentre7330
    @learntokoreanlanvagecentre73306 ай бұрын

    Niyamai අයියේ good luck😊

  • @serisaranna

    @serisaranna

    5 ай бұрын

    🥰🥰

  • @user-so2zz2rm9c
    @user-so2zz2rm9c8 ай бұрын

    ඔයානම් සුපිරි අයියෙ තව හොද ලස්සන විඩියො දාන්න❤

  • @lakshikamadhumali772
    @lakshikamadhumali7726 ай бұрын

    මේ වගෙ අයිය කෙනෙක් මටත් හිටිය නම් 🥺❤ පරිස්සමින් ඉන්න අයියේ ❤

  • @serisaranna

    @serisaranna

    6 ай бұрын

    🥰🥰

  • @kaushalyadevi9377
    @kaushalyadevi9377 Жыл бұрын

    අද වීඩියෝ එකත් හරිම ලස්සනයි අයියේ .පරිස්සමින් ඉන්න.ආසම හීනේ❤🇰🇷

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ❤

  • @user-wu1ez4vp8r
    @user-wu1ez4vp8r8 ай бұрын

    ඔයාගේ වීඩියෝ බලන්නෙ හරිම හරිම ආසාවෙන්.ඒවා ගොඩක් ලස්සනයි.එන්න ආස හිතෙන රටක්.හැම වීඩියෝ එකක් ම මම බලනවා.වීඩියෝ බලද්දි වෙලාව යනවා දැනෙන්නෑ.ඒතරම් ලස්සනයි.ඔයාගේ වොයිස් එකත් හරිම ලස්සනයි අහන් ඉන්න ආස හිතෙනවා.❤❤❤❤❤❤

  • @iduminidarmakeerthi4980
    @iduminidarmakeerthi4980 Жыл бұрын

    වීඩියෝ එක හැමදාම වගෙ ලස්සනයි අයියේ.පරිස්සමින් වැඩ කරන්න.බුදු සරණයි❤🌼

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰

  • @Lifeandliving718
    @Lifeandliving7184 ай бұрын

    මේ මිනිස්සු පිරිසිදුව ගුණදායකව වගේම එන අයට ඉතාම කාර්යක්ෂමව සේවා සපයනවා,,❤ඒක කාර්යබහුල මිනිස්සුන්ගේ මනසට ඉතා වැදගත් ඔසුවක්❤ලංකාවේ නම් පරාට තියනවද කිය ඇහුවම පරාටා නෑ කිව්වම කඩ කුඩු කරනවා ඉන්න අයටත් ගහනවා,,😢

  • @miyurusandeepa999
    @miyurusandeepa999 Жыл бұрын

    අද නම් සුපිරියි අයියේ ආසාව තව වැඩි වෙනවා බුදුසරණයි පරිස්සමෙන් ❤

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰

  • @chanakaishara88
    @chanakaishara8810 ай бұрын

    Video eka nam ලස්සනයි ❤

  • @serisaranna

    @serisaranna

    10 ай бұрын

    🥰🥰

  • @hmisuru6397
    @hmisuru6397 Жыл бұрын

    මාරම ලස්සනයි අද video එක ❤ජය වේවා ❤

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰🥰

  • @rash_2917
    @rash_2917 Жыл бұрын

    අදනම් රසවත් වීඩියෝ එකක් වගෙයි 🥰 අයියා පරිස්සමින් ඇති කියලා හිතනවා 🌸 තෙරුවන් සරණයි අයියට 😊❤️

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ❤

  • @hypergaming3679

    @hypergaming3679

    Жыл бұрын

  • @madusankawijewardhana2179
    @madusankawijewardhana2179 Жыл бұрын

    Woow සුපිරි අදත්🔥😍 කෑම ටික රස පාටයි🤪 සතුටින් ඉන්න🇰🇷❤️

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰

  • @Black-woulf4351
    @Black-woulf4351 Жыл бұрын

    අලුත් vediyo එකක් දානකල් බලන් හිටියේ. ගොඩක් ලස්සනයි අය්යේ. පරිස්සමින් ඉන්න අය්යේ. ☺️💜

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰

  • @nethulinushadi4675
    @nethulinushadi4675 Жыл бұрын

    ලස්සනයි ayye 😀💙

  • @bntoursing
    @bntoursing Жыл бұрын

    Excellent tour dear brother.diferent kind of foods really i am feeling hungry 🍲🤔

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰🥰

  • @sarithajayapradha1877
    @sarithajayapradha1877 Жыл бұрын

    අනේ ඔයා හරි අහිංසකයි නේද?? අහිංසක මූණක් තියෙන්නේ, කතා කරන විදිහත් ඒ වගේ ❤❤❤god bless you aiyya

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🤗

  • @thusadanuwansith6203
    @thusadanuwansith62034 ай бұрын

    නියමයි 👍🏻

  • @dimuthudilshan8064
    @dimuthudilshan8064 Жыл бұрын

    Wow සුපිරි❤️

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰

  • @ashantharaka7350
    @ashantharaka7350 Жыл бұрын

    Favorite mage කොරියාවට යන්න හිතුනේ ඔයාගේ video නිසා❤❤❤🎉🎉🎉

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් ❤

  • @blueotus4604
    @blueotus4604 Жыл бұрын

    අදත් Vedio එක හරිම ලස්සනයි❤️. කෑම නම් මාර රස පාටයි. අයියා, මට දැනගන්න ඕනේ කොරියාවෙත් මස් කන්නැති, බොන්නේ නැති මිනිස්සු ඉන්නවද කියලා😊.

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    මම නම් දැකලා නැ එහෙම අය 😊

  • @LakmiChenu-dp6bn
    @LakmiChenu-dp6bn Жыл бұрын

    Oyage videos godak lassanai..Budusaranai

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰🤗

  • @HashiniErandika-nj5sx
    @HashiniErandika-nj5sx Жыл бұрын

    එයාලගෙ කතාව හරිම වැදගත්

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰

  • @upchandima3966
    @upchandima3966 Жыл бұрын

    සිහින වලටපන දුන් දෙවන මවු බිම දකුනු කොරියාව .ආදරෙය් පැලෙන්න 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰

  • @Itsnimsara

    @Itsnimsara

    Жыл бұрын

    😅

  • @kavidulakshan-kz1vo
    @kavidulakshan-kz1vo Жыл бұрын

    ඔයාගෙ විඩියො දකිනකොට කොරියන් හීනේ තවත් අලුත් වෙනවා... මගෙ ලොකු ආසාවක් තියෙනවා ඔයා එක්ක කතා කරන්න... 😇 අය්යගෙ විඩියො දැකලා තමයි මන් කොරියන් පාඩම් කරන්න ගත්තෙ..✨️😇 එකට ඔයාට ස්තුති කරනොන... 4n එකෙන් contac කරගන්න බැරි උනත් කවදහරි කොරියාවෙදි හම්බවෙමු අය්යා..😍✨️ තෙරුවන් සරනය් 🙏🙏🙏

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    Fb page එකක් තියනවා මල්ලියා සැරි සරන්නා 🥰

  • @buddikadewindi2670
    @buddikadewindi267011 ай бұрын

    වීඩියෝ එක හරිම ලස්සනයි අයියේ ❤️❤️

  • @serisaranna

    @serisaranna

    11 ай бұрын

    🥰🤗

  • @aselapushpakumara2814
    @aselapushpakumara2814 Жыл бұрын

    Adath video eka supiri ayyah thank you oyata koreawe lassana apita pennanawata budu saranai...❤❤❤❤❤❤

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰

  • @wiki8580
    @wiki8580 Жыл бұрын

    අයියේ අර beach එක දැක්කම පට්ට දුක හිතුනා අපි මොනාද දැකල තියෙන්නේ කියල . කොහොමහරි කොරියා එන්න ඕන බලල යන්න .තෙරුවන් සරණයි ඔයාටත් ❤😊🎉

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @sadu350
    @sadu350 Жыл бұрын

    කොරියාවෙ තියෙන තවත් ලස්සන තැන් වලත් විඩියො අරන් එන්න පුලුවන් දවසට🥺♥️ අදත් ලස්සනයි ♥️😇 බුදු සරණයි

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰🥰

  • @user-gx5qg2if4m
    @user-gx5qg2if4m6 ай бұрын

    Aiyer oyager video harima lassni oya harima nihatamani widiyt video kargena yanwa suba patum💯👍

  • @serisaranna

    @serisaranna

    5 ай бұрын

    ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @amindakumara2388
    @amindakumara23885 ай бұрын

    සුපිරි වැඩක් 🎉🎉

  • @serisaranna

    @serisaranna

    5 ай бұрын

    🥰

  • @GisulaVlogs
    @GisulaVlogs Жыл бұрын

    අද නම් ලස්සන දවසක් නේද අයියේ....😊😊 අයියා හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා❤❤❤❤❤

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @nimashasamaradhiwakara3944
    @nimashasamaradhiwakara3944 Жыл бұрын

    බඩජාරි මාත් ආසයි ඕවා කන්න කොහෙද ඉතින් අයියේ වැඩිම උනොත් KFC විතරයි ඔය වගේ රස කෑම නෑනේ 😩😔 අයියට නං සෝක් 😌❤️

  • @kimtata3605
    @kimtata3605 Жыл бұрын

    වීඩියෝ එක ලස්සනයි අයියේ. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි. ❤

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰

  • @dulachsenura
    @dulachsenura Жыл бұрын

    අදත් වීඩියෝ එක පට්ට. පොඩි අඩුපාඩුවක් තියෙන්නේ අපිට නොදී කාපු එක. එව්වනම් මහා කැත වැඩ හොදේ 😒❤️❤️❤️❤️❤️.

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰

  • @Kasun3588
    @Kasun3588 Жыл бұрын

    කොහොම හරි එක්සැම් එක පාස්වෙලා කොරියාවට ඇවිල්ලා ලොකු හීනයක් අය්යව හම්බෙන එක ❤️🌼.පරිස්සමෙන් ඉන්න අය්යෙ ආදරෙයි

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම පුළුවන් මල්ලියා හොදට පාඩම් කරලා exam ලියන්න සුබ පතනවා ඔයාට 🥰

  • @Kasun3588

    @Kasun3588

    Жыл бұрын

    @@serisaranna ගොඩක් ස්තුතියි අය්යෙ ❤️🌼

  • @janeeshasamindi3666
    @janeeshasamindi36664 ай бұрын

    Mn asai oya kta karana vidiyata.. hrima lassanai

  • @erandabathiya2833
    @erandabathiya28334 ай бұрын

    නියමයි අයියේ හැම දේම ❤පරිස්සමින් ඉන්න

  • @chathuraayomal6729
    @chathuraayomal6729 Жыл бұрын

    "පොස ථමිනල්" එකේ tiket එක ගන්න ,එකටනම් ආස හිතුනා ගොඩක්.. Budusaranai ayye❤😎🖤

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰

Келесі