ඔයා මේ දකින ඔනේ බඩුවක් රැ.1300යට අඩුවෙන් ගන්න පුලුවන් 😯😍/ DAISO sopping south korea

අපි අද යන්නේ කොරියාවේදි අපට අවශ්‍ය කරන හැමදෙම වගේ මාරම අඩු මුදලකට ලබාගන්න පුළුවන් daiSO market එකට sopping කරන්න 🥰ඔයාලටත් කොරියාවේන් බඩු ගෙන්වනවනම් බලන්නම ඔනේ විඩියො එකක් හොදේ 💙
#daiso
#Miniso
#daiso
#Japandaiso
#Koreandaiso
#Cheapprice
#Groceryshopping

Пікірлер: 1 900

  • @sanju-xi2di
    @sanju-xi2di Жыл бұрын

    උබනම් මචන් සිරාවටම සුපිරි චරිතයක් මොකද උබේ කුහක කමක් නෑ ගෑවිලාවත් වෙන උන් වගේ 😊

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰🥰..පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි

  • @sinethanupa8970

    @sinethanupa8970

    Жыл бұрын

    Sira bn

  • @AdhithyaAbhishek-eb3og

    @AdhithyaAbhishek-eb3og

    Жыл бұрын

    ​@@serisaranna❤❤

  • @gihanmenaka6850

    @gihanmenaka6850

    Жыл бұрын

    Anna hari bn

  • @patamanikumare4059

    @patamanikumare4059

    Жыл бұрын

    ඔව්

  • @uthrikaanuradhi7732
    @uthrikaanuradhi7732 Жыл бұрын

    අපි දන්නවා කොරියන් ගිහින් කොච්චර සුන්දර තැන් පෙන්නුවත් පුලුවන් තරම් දහඩිය කදුලු වගුරවනවා කියලා.😢 ඒත් ඔයාලා දුක් විදලා එවන සල්ලි වලින් තමයි අපේ රට මෙහෙම හරි තියෙන්නේ ඇත්තටම ගොඩාක් ස්තූතියි . ඔයාගේ පිං පොත දැකලා මාත් දැන් පිං පොතක් ලියන්න පටන් ගත්තා.ඒක බලද්දි හිත සතුටින් පිරෙනවා.ඔයාට ගොඩාක් පිං .හැමදාම ධර්මයත් එක්ක ඉන්න.කවදාවත් වරදින්නේ නෑ.තෙරුවන් සරණයි

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් සතුටුයි 🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @ishusewwandi6625
    @ishusewwandi66256 ай бұрын

    ඇත්තටම හරිම නිහතමානි හිත හොද චරිතයක්..නිවාඩු දවසෙත් අපිට සුන්දර හිත නිවන වීඩියෝ දානවා අපි වෙනුවෙන් ස්තූතියි අයියේ ජේසු පිහිටයි

  • @tharidusandeepa9262
    @tharidusandeepa9262 Жыл бұрын

    මම වගේ මේ හීන දකින් හැමෝටම දවසක මේ අයියා වගේ සාර්තක වෙන්න ලැබේවා 😍 තෙරුවන් සරණයි අයියා 🇰🇷😍

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰

  • @udulainduwara262

    @udulainduwara262

    7 ай бұрын

    Yes brother 😊

  • @nilukadabarera718
    @nilukadabarera718 Жыл бұрын

    වීඩියෝ එකක් දානකන් ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ thanks 😘😘😘😘

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @winterbear1908

    @winterbear1908

    Жыл бұрын

    ඔව්ව්👍😍

  • @nuwanbuddika6593

    @nuwanbuddika6593

    Жыл бұрын

    @@winterbear1908සුපිරි❤️🤗

  • @cardboardstoryvibration2020

    @cardboardstoryvibration2020

    Жыл бұрын

    @@serisaranna army packet ekak kiyak witharada

  • @dahamlankathilaka8832

    @dahamlankathilaka8832

    Жыл бұрын

    Oyath parissamen enna theruwan saranai oyalatath

  • @carmania9183
    @carmania9183 Жыл бұрын

    කොරියාවට නොගියට ,ඔය ඉන්න නිස අපි කොරියාවෙ ❤

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @riotashan1633

    @riotashan1633

    Жыл бұрын

    🌝

  • @moushqaragalaxy3360

    @moushqaragalaxy3360

    Жыл бұрын

    @@serisaranna , අයියේ පොඩි උදව්වක් ඕනි. අයියේ මම Eps topik exam එක මේ පාර ලියන්න ඉන්නේ. කොරියන් අකුරු, උච්චාරණය හොඳටම පුලුවන්, තේරුමත් සාමාන්‍යයෙන් පුලුවන් , ප්‍රශ්න පත්‍ර කරන්න ගියාම සමහර වචන, ක්‍රියා පද වයාකරණ එක්ක මිශ්‍ර නිසා ඒවායේ තේරුම තේරුම් ගන්න අමාරුයි , ඒකට මොකක්ද විසදුම උදව් කරන්න පුලුවන්ද ?.

  • @rasikarajakarunanayaka2595

    @rasikarajakarunanayaka2595

    Жыл бұрын

    ​@@serisaranna K

  • @rasikarajakarunanayaka2595

    @rasikarajakarunanayaka2595

    Жыл бұрын

    ​@@serisaranna 😢

  • @niroshavijerathna1462
    @niroshavijerathna146210 ай бұрын

    ඔයා දාපු වීඩියෝ එක අයියේ හොඳයි ඔයා අපට බලන්න තව වීඩියෝ දාන්න 😊

  • @DilaniDilshanJ-jg7ni
    @DilaniDilshanJ-jg7ni6 ай бұрын

    කොරියාවට යන්න බැරි අපට ගෙදර ඉඳන් බලන්න වීඩියෝ ගෙනාවට ගොඩක් පින්❤

  • @serisaranna

    @serisaranna

    6 ай бұрын

    🥰🥰🥰

  • @pathumcamaraderie
    @pathumcamaraderie Жыл бұрын

    මේවා දකිද්දි එන්නමයි හිත....😍 street food video එකකුත් ආයෙ කරමු අයියේ....🙃❤️🇰🇷

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන්

  • @thusithanandani2772
    @thusithanandani2772 Жыл бұрын

    පුතේ මම දන්නෙ නැ මට ඔයාගේ හොඳ ගුණ යහපත් කම නිසා මට දැනේනවා මගේ පුතේක් කියලා මගේ ලමයි දෙන්නට වගේ ආදරෙයක් හිතේනවා ඔයා හරිම නිමුණු කෙනෙක් කතාව හරිම පැහැදිලි ලස්සන කටහඬක් තියෙන්නේ ඔයාගේ අම්මා හරිම වාසනාවන්ත කෙනෙක් ඔයා වගේ පුතේක් ලබන්නට ඔයා කරන කියන දේවල් සාර්ථක වේවා පරිස්සම්න් ඉන්න පුතා තෙරුවන් සරණයි ,🙏👍❤

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰 ගොඩක් ස්තුතියි අම්මා පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🙏🙏🙏

  • @sajininuwanika9443
    @sajininuwanika9443 Жыл бұрын

    මන් ඔයාගෙ වීඩියෝ හැම එකම බැලුවා මන් ලබන අවුද්දෙ කොරියන් එක්සෑම් කරන්න ඉන්නේ වීඩියෝ බැලුවට අද තමා මන් මේ කමෙන් කරන්නෙ ඔයාට ඇත්තටම ඔයා කතාරන විදියට මට හිනා යනවා ඒ තරම් ශෝක් ඔයා 🖤 පරිස්සෙමෙන් ඉන්න මොනා උනත් හොද කොල්ලෙක් ජෙසූ පිහිටයි

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰😊..සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් ඔයාට 🥰 තේරුවන් සරණයි

  • @Disa_DRodrigo
    @Disa_DRodrigo Жыл бұрын

    ගැහැනු ලමයින්ටත් අවශ්‍ය ladies items ඔක්කොමත් පෙන්නපු එක ගොඩාක් වටිනවා අයියේ... Thank you so much..පරිස්සමින් ඉන්න. අද video එක ගෑනු ලමයින්ටත් ගොඩාක් වැදගත් වගේ..😊❤

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰🥰

  • @upulsenarath2487

    @upulsenarath2487

    Жыл бұрын

    💗💖💓 ඔයාගේ වීඩියෝ හරි ශෝක් අයියා බුදු සරනයි ඔයාට

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    @@upulsenarath2487 🥰🥰

  • @ILOVEKOREA-vq6vn
    @ILOVEKOREA-vq6vn Жыл бұрын

    අම්මො අය්යා ගොඩාක් කලෙකින් දැක්කෙ හොදින් ඉන්නවද අනෙ ලස්සන ටෙඩිලා ටිකක් නෙද ලස්සනයි විඩියො එක හැමදාම වගෙ බුදු සරනයි පරිස්සමෙන් ඉන්න අය්යා ❤️🥰🥰🥰🥰🥰

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා කොමද පරිස්සමින් ඉන්නවා නේද පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ඔයාට

  • @thanujawijesooriya2358
    @thanujawijesooriya2358 Жыл бұрын

    අපි දන්න කවුරුත් කොරියාවෙ නෑනේ.. 😭 thank you.. මෙහෙම හරි අපිට බලන්න ඔබ ගන්න මහන්සියට.. ❤️

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰

  • @hiruniakarshana5544
    @hiruniakarshana5544 Жыл бұрын

    තාම පොතක් 800 ගානක් උනේ නෑ... පිටු 200 පොතක් Rs 500ට නම් වැඩියි...😔

  • @freedomlifestudy0466
    @freedomlifestudy0466 Жыл бұрын

    aiyge vidio ekk blnne blnn on hindm neweyi, katha karana vidiht hitha niwen nisa.. mn prashnek idlyi YT awe meka dala balla gaththama pattema nidahas vuna oya katha karana vidih mru.. thank u. api koreyawe vge thama ithin

  • @palithap170
    @palithap170 Жыл бұрын

    මගේ රත්තරන් පුතේ අදත් ආසාවෙන් බැලුවා මගේ පුතා පරිසමට හොදින් ඉන්න ඔයාට දළදා සමිදු පිහිටයි 🙏

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත් තේරුවන් සරණයි ඔයාට 🥰

  • @palithap170

    @palithap170

    Жыл бұрын

    @@serisaranna පුතේ මට ඔයාදැක්කාම සසරපුරැද්දක් දැනේනවා මම ඹයාගේ විඩියෝ එකටවඩා මගේ රත්තරන් පුතා දිහාබලාන ඉන්නේ අපි කොහේදිහරි මුනගැහෙයි පුතේ රත්තරනේ ඔයාට දළදා සමිදුම පිහිටයි 🙏

  • @seminisachinika
    @seminisachinika Жыл бұрын

    සෙල්ලම් බඩු පැත්තෙ තිබ්බ හාපැටියා නම් ෂෝයි🥰💗💗... පරිස්සමින් ඉන්න අයියේ..බුදු සරණයි..

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰

  • @harshanianu8154
    @harshanianu8154 Жыл бұрын

    Harima hoda gathiguna thiyena kenek oya.katha karana widiyath harima lassanai.adanm man aasama vdo akak baluwe.parissmin sathutin inna budu saranai....

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d Жыл бұрын

    Oyanam හරිම hoda කෙනෙක් මල්ලි නිතරම ඔයාගෙ වීඩියෝ බලනවා හොඳින් inna budu saranai

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰

  • @lakshanivinodani3512
    @lakshanivinodani3512 Жыл бұрын

    අනේ හරිම ශෝක්, මට අපේ රටේ මිනිස්සු පව් කියල හිතුන🥺 අපේ රටේ බඩු එක්ක බලනකොට ගොඩාක් ගාන අඩුයි💜️ thank you හැමදාම වගේ වීඩියෝ එක සුපිරි👌 සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි🙏

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @pavithramadubashani5360
    @pavithramadubashani5360 Жыл бұрын

    අද විඩියෝ එකක් හරිම ලස්සනයි.රැකියාව කරන ගමන් සීතල දේශගුණය එක්ක අපිට මෙහෙම කොරියාවේ දේවල් පෙන්නනවට ඔයාට ගොඩක් ස්තුතියි අයියේ.තව තවත් ලස්සන විඩියෝ අරන් එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.👍👌🇰🇷

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @invisibleman8676
    @invisibleman8676 Жыл бұрын

    කාර්යබහුල ජිවිතේ විවේකයක් ලැබුණූ වේලාවක අපි වෙනුවෙන් ඩියොවක් දනවාට ස්තුතියි සහෝදරයා❤ ඒ වගෙම ඔයා නිහතමානීව REPLY කරන එක ගැන අගයකරනවා පරිස්සමින් ඉන්න දේව් පිහිටයි ❤🌎❤🌎😃🇱🇰👍💖🖒❤🇱🇰❤😃😃💕💕💕

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    මේ ටිකේ හොදටම බිසි උනා එකයි විඩියො නැත්තේ 😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි

  • @upullsuranga4834

    @upullsuranga4834

    Жыл бұрын

    Rjjydjhdkkg@@serisaranna

  • @janeeshathathsarani9978
    @janeeshathathsarani9978 Жыл бұрын

    අයියා කොරියාවේ මොකක්ද කරන රස්සාව.මම අයියගෙ මීට කලින් වීඩියෝ එකක් බලුවා වගාවක් ගැන.හරිම ලස්සනයි ඒක.මට ලොකු motivation එකක් උනා.♥️♥️

  • @nethminisansala3670
    @nethminisansala3670 Жыл бұрын

    වීඩියෝ එකක් දානකන් බලාගෙන හිටියෙ හරිම ආසාවෙන්...❤️...වීඩියෝ එකත් ලස්සනයි ඔයත් ලස්සනයි අයියේ❤️... God bless you ..stay safe❤️

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @dilishagimhani9273
    @dilishagimhani9273 Жыл бұрын

    Video eka lassanai aiye oya parisamen ina budu saranai 🙏🙏😍😍

  • @dilrudilrukshi1846
    @dilrudilrukshi1846 Жыл бұрын

    වීඩියෝ එක ලස්සනයි ..හැබැයි වැඩිපුර ලස්සන ඔයාගෙ කටහඩ තමයි ...පරිස්සමෙන් ඉන්න අයියේ❤

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰🥰

  • @user-ns7sw6bs8b
    @user-ns7sw6bs8b Жыл бұрын

    වීඩියෝ එකක් දානකන් තමයි මමත් බලං හිටියේ A/L නිසා වැඩිය බලන්නත් බැරිවුණා ලංකාවට වඩා නම් බඩුමිල ගොඩක් අඩුයි වගේ මට දැන් කොරියන් ටිකක් විතර කතාකරන්න පුළුවන් 😊 අපිට තොරතුරු කියා දෙනවට බොහොම ස්තූතියි 💐 තෙරුවන් සරණයි 🙏💐😊 ඔබට

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @bptalks5727
    @bptalks5727 Жыл бұрын

    Video එකක් එනකල් බල බලා හිටියෙ අයියෙ... මේ පාර exam ලියන්න බයෙන් ඉන්නෙ අනේ කාලය මදි නිසා. ප්‍රර්ථනා කරන්න අපිටත් එන්න ලැබෙන්න කියලා 🥺❤

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් සුබ පතනවා 🥰

  • @chandimaldinesh3637

    @chandimaldinesh3637

    Жыл бұрын

    Aiyage vedeo godak lassani. Mn augosthu wala ex liyanawa..ganu lamai gannawa adui neda aiye. B.s.

  • @kavikavindi5189
    @kavikavindi5189 Жыл бұрын

    Kohomada Aiya. Hodin Innawa Neda. Video Ekak Genakan Balan Hitiye. Ada Video Eka nam Godak Lassanai. Parissamen Sathutin Inna Aiya. Theruwan Saranaiiii

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @udaraudara3412
    @udaraudara3412 Жыл бұрын

    Patta hodhe vidiyo ekanam. Supiriyak . ara kiyannath vage hima valatanam pattatama asai 😍😍😍😍 Avithma balamuko hima ganath . A aiye me patta hodhe vidiyo eka niyamai. Ela pi bs .parissamata ehenam vada kara ganna. 😎😎😎😎

  • @AranaLanka
    @AranaLanka Жыл бұрын

    තවත් වටිනා ලස්සන වීඩියෝ එකක් බැලුව මල්ලී😍 කොරියාවෙ මේවගෙ දේවල් පැහැදිලිව බලන්න පුලුවන් ඔයාගෙන්ම තමයි..සුභ දවසක් ඔයාට 😍

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට අයියා කොමද ඉතින් ඔයාට පරිස්සමින් ඉන්නවා නේද පරිස්සමින් වැඩ කරන්න අයියා තේරුවන් සරණයි ඔයාට

  • @udaniyasara8208
    @udaniyasara8208 Жыл бұрын

    අයියගේ මේ විඩීයෝ බලන්න අලුතින් එකතු උන කෙනෙක් මම.. හරිම ලස්සනයි ❤️❤️ කොරියන් ගියා වගේ තමයි 😍😍හැමදාම මේ වගේ ලස්සන විඩීයෝ දාන්න

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @pasindunimsara8765
    @pasindunimsara8765 Жыл бұрын

    අයියේ ඔයාගේ vedio නම් නියමයි..මම හැමදාම පට්ට ආසාවෙන් ඔයාගේ vedio බලන්නේ

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @Thiranisamindara84
    @Thiranisamindara84 Жыл бұрын

    වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ. මම ආසවෙන්ම බලන්නේ ඔයාගේ වීඩියෝ. වෙනදා වගේම මේ වීඩියෝ එකත් හරිම ලස්සනයි. හැමදාමත් සතුටින් ඉන්න.💜

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @nuwandil9915
    @nuwandil9915 Жыл бұрын

    හලෝ අයියා කොහොමද.කඩේට යද්දි btsලගෙ සින්දුවකුත් ඇහුනා.😁ඔය දේවල් අපිට පෙන්නනවට ගොඩක් ස්තූතියි.සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම ආදරෙයි.❤️

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @winterbear1908
    @winterbear1908 Жыл бұрын

    ගොඩක් කාලෙකින් අදත් වීඩියෝ එක මරු👍💖🌸

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰

  • @SLGAMINGBOYYTLIVEBUSSID
    @SLGAMINGBOYYTLIVEBUSSID10 ай бұрын

    ඔයානම් හරිම හොද චරිතයක් අයියේ දිනෙන් දින දිදියුණුවට පත් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා ක‍රනවා😀❤️😀❤️

  • @upekhapanagoda2571
    @upekhapanagoda2571 Жыл бұрын

    Balapu vidiyo walin lassama vidiyo eka malli .budu saranai .පරිස්සමෙන් inna

  • @mochigirl8271
    @mochigirl8271 Жыл бұрын

    අයියා සතුටින් පරිස්සමින් ඉන්නවා නේද????වීඩියෝ එකක් එනකම් මග බලන් හිටියේ.හැබැයි මේ පාරත් වීඩියෝ එක බලන්න පරක්කු වුණා ක්ලාස් නිසා.මම ආසම වීඩියෝ එකක්.හැමදාම වගේ කියන්න තියෙන්නේ කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙලා සතුටින් පරිස්සමින් නිදුක් නීරෝගීව ඉන්න කියලා.බුදු සරණයි.ජේසු පිහිටයි.අයියත් එක්ක හැමදාම ඉන්නවා.ගොඩාක් ආදරෙයි....😊💜️

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @botagaminglk8999
    @botagaminglk8999 Жыл бұрын

    චොන් 2 ක් 560ක් නේද අයියෙ? වීඩීයෝ එකනම් ලස්සනයි.සුභ පතනවා ඔයාට 😍😘

  • @niroshashyamali3639
    @niroshashyamali3639 Жыл бұрын

    හරිම ආසාවෙන් බලන්න පුළුවන් videos තමයි මල්ලි ඔයා අපිට ගේන්නේ..thank u malli..ඉක්මනින් තවත් video 1k denna.👍👍

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @gamingnooba2397
    @gamingnooba2397 Жыл бұрын

    Video ekak enakam ඉවසිල්ලක් නැතුව හිටියේ අයියෙ. ඔයාගෙ කට හඩ අහන්නත් ආසයි. අද විඩියො එකත් සුපිරි. ජය වේවා බුදු සරණයි

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @hpfamily2885
    @hpfamily2885 Жыл бұрын

    අම්මො ඇති යන්තන් අයියාට අපිව මතක් වෙලා විඩියෝ එකක් දල🤭❤️ අපි නම් පරිස්සමෙන් ඉන්නවා අයියෙ අයියාත් පරිස්සමෙන් නෙ ඉන්නේ... පරිස්සමෙන් සතුටින් ඉන්න අයියේ... තව විඩියෝ එකක් ඉක්මනට ඔනේ.. බායි බුදුසරණයි..තැන්ක් යු විඩියෝ එකට ⚡

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    අමතක නැ අනේ හොදටම බිසි උනා ඉතින් 🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි

  • @AkDJ581
    @AkDJ581 Жыл бұрын

    *_ගොඩක් කාලෙකින් ☺️ වෙනදා වගේම අද වීඩියෝ එකත් සුපිරී 🤘🏻 ජයවේවා මචෝ පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤️_*

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰🥰.....ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @prakladanprakash8388
    @prakladanprakash8388 Жыл бұрын

    අයියගේ අලුත් විඩියෝ එකාක් වෙනුවෙන් බලන් හිටියේ😊 හරිම ලස්සනයි විඩියෝ එක 😊හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අයියේ😊 ජේසු පිහිටයි 🙏😊

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @asangadarshana1234
    @asangadarshana1234 Жыл бұрын

    ගොඩක් දවසකින්. ඔයාගේ විඩියෝ එකක් එනකන් බලාගෙන හිටියේ. හරිම ලස්සනයි.පරිස්සමට වැඩ කරගෙන ඉන්න. බුදු සරණයි❤❤

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @sayurangika7434
    @sayurangika7434 Жыл бұрын

    අද මතක් කරත් එක්ක සැරිසරන්නා ගොඩක් දවසකින් වීඩියෝ එකක් දැම්මේ නෑ කියල😊😃 Notification එක දැක්ක ගමන් බැලුවේ❤️ලස්සනයි වීඩියෝ එක😘පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි❤️😘

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰🥰🥰..ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @amandanuwangi4585
    @amandanuwangi4585 Жыл бұрын

    විඩියෝ එකක් දානකම් බලන් හිටියේ 💗💗💗 හරිම.ආසාවෙන් බැලුවා.අපිට ඉතිං බලන්න විතරයි පුලුවන් ගන්න බෑ නේ.එත් අපි වෙනුවෙන් ඔයාගේ විවෙකිව ඉන්න දවස කැප කලාට ගොඩාක් පින් 🙏🙏🙏 මේ නිහතමානිකමට ගොඩාක් ආදරේ 💗💗💗 තෙරුවන් සරණයි 🙏🙏🙏 පරෙස්සමින් ඉන්න.ඔයාගේ ෆ්බි පෙජ් එකේ නම දැන ගන්න පුලුවන්ද කැමති නම් විතරක්

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත් 😊 fb page එකේ නම සැරි සරන්නා 🥰 තේරුවන් සරණයි 💙

  • @akashinduwara2672
    @akashinduwara267211 ай бұрын

    කොහොමද අයියේ ඔයාට මන් ඔයාගේ විඩියෝ ඔක්කොම බලලා තියෙනවා මන් කොරියාව ගැන ටිකක් දන්නවා මොකද මගේ තාත්ති මට අවුරුදු 2 ඉදන් කොරියන් වල තමා හිටියේ මෙ ලගදි තමා ලංකාවට අවේ අවු 10 විතර කොරියාවේ හිටියා (hindai kiyala නැව් කොම්පැණියක හිටියෙ ) මොනවා උනත් මාත් ආසයි කොරියන් එන්න මම දැන් O/L ලියලා රිසාල්ට් එනකන් ඉන්නේ ඊට පස්සේ A/L කරලා මාත් කොරියාවට අනිවාරයෙන් එනවා ආදරෙයි අයියේ හැමදාමත් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Жыл бұрын

    සතුටුයි ඔයාගෙන් ලැබුන මේ වීඩියෝ එකත් ලස්සනයි 👍 තව ලස්සන video එකක් වීඩියෝ එකක් ලඟදිම බලාපොරොත්තු වෙනවා.. ජයවේවා💐 දෙවි පිහිටයි❤️❤️

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @anushadilhani7320
    @anushadilhani7320 Жыл бұрын

    අද නම් ගැනු ළමයි අසාවෙන් බලපු වීඩියෝ එකක් වෙන්න ඇති අය්යේ මට නම් එහෙමය්. මාත් මේ පාර exam පරිස්සමින් ඉන්න බුදුසරණයි 🙏

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @gayathrishani1970
    @gayathrishani1970 Жыл бұрын

    අලුතින් වීඩියෝ එකක් තාම නෑ කියල හිත හිතා උන්නෙ මල්ලි ..🤗 ඔන්න ආව වීඩියෝ එක ..😃😃 හැමදාම වගේ අදත් ආසාවෙන් බැලුව .. 💜️💜️ගොඩක් ස්තූති මල්ලි ඔයාට.. සෙල්ලම් බඩු, මල් ටිකට නම් ආස හිතුන... අපිට නම් බඩු ගෙන්න ගන්න අය නෑ. ඒත් ඉතින් මල්ලි අපට වීඩියෝ දානවනෙ . ස්තූති මල්ලි . බුදු සරණයි 💐💐💐සතුටින් ඉන්න දෙවි පිහිටයි ..💜️💜️💜️💜️

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    හොදටම බිසි මාසයක් අක්කා එකයි අනේ ..ඔයාලට කොමද ඉතින් පරිස්සමින් ඉන්න අක්කා තේරුවන් සරණයි ඔයාට 🥰🥰

  • @tharushdanujaya6662
    @tharushdanujaya6662 Жыл бұрын

    ඔයා හොදට වීඩියෝ එක දානවා...ඔයා කියන දේ උනත් අහන් ඉන්න ආස විදියට කරනවා...ඔයාගේ වීඩියෝ හැමදාම වගේ බලලා self mortivate කරගන්නවා...ගොඩක් පි‍න් අයියේ අපිත මේව වගේ දේවල් පෙන්නලා අපිත එහේ ඉන්න විදිය පුරුදු කරනවට​...දිගතම ඔහොම වීඩියෝ දාන්න පුලුවන් වෙලාවට​...ඔයත් පරිස්සමෙන් ඉන්න...තෙරුවන් සරනයි

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @dilinimadhushika21
    @dilinimadhushika21 Жыл бұрын

    Aiyeee oyage okkoma video baluwaaa.. video ekak danakal balagena idiyeeee... math komahari enwa aiye. Oyage video balala mama gdk motivate wenwa 🙂🙂

  • @ashanaperera728
    @ashanaperera728 Жыл бұрын

    වැස්ලින් ලිප් බාම් ගොඩක් හොඳයි.❤️ තොල් කලු වෙන්නෙත් නෑ.

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @kanishkakanishka3772
    @kanishkakanishka3772 Жыл бұрын

    ගොඩාක් අසාවකින් ඉහිටියෙ අයිය ගෙ විඩියො එක්ක එනකාම් දිගටම කර ගෙන යන්න කො ඉඩා තියන වෙලා වලදි 🤗 පරිස්සමින් 💖 ඉන්න මමත් එනවා අනිවරෙම්ම ✈️🇰🇷

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰 සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න

  • @nishaprabo4320
    @nishaprabo4320 Жыл бұрын

    මමත් මස් මාලු කන්නෙ නෑ අයියේ.. ඒත් මේ පාර කොරියන් exam එක ලියනවා. එන්න පුලුවන් උනොත් මොනවා හරි කන්න පුලුවන්.

  • @chathurikankanamge1850
    @chathurikankanamge1850 Жыл бұрын

    අහම්බෙන් දැක්කේ..එත් කමේන්ට් කරන්නම හිතුනා..❤️බුදුසරණයි..පැහැදිලිව ලස්සනට කියලා දෙනවා...

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @udarijayasinghe3968
    @udarijayasinghe3968 Жыл бұрын

    ඉල්ලපු video එකක් අයියේ .....🥰☺️ thx aiye

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @disnanilmini5988
    @disnanilmini5988 Жыл бұрын

    අපිට කරන්ට් නැ.ආර්තිකය ලංකාවෙ කඩා වැටිලා අද ලංකාවේ දරුණුම උද්ගොසන තිබෙන දවසක්.සංගරත්නය පාරට බැහැලා මිනිසුන් ගොඩක් අසරණ වෙලා.ඒ අතර ධූර තමා මෙම විඩියෝ එක බලන්නේ ඔය හැම දෙයක්ම මිල ලංකාවේ හරිම මිලයි

  • @dineshidewasinghe1818

    @dineshidewasinghe1818

    Жыл бұрын

    Aththa ekanam 🥺

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    😥😥 ...පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @damayanthigamage8344
    @damayanthigamage8344 Жыл бұрын

    කොරියන් භාෂාව එක්කම ඔයා හොදින් කියලා දෙනවා .....ලස්සනයි පුතේ ada මට බලන්න හම්බ වුනේ මොනවා..වුනත් හොඳ වැඩසටහන්...බුදු saranai පුතේ

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @n_astoravihrn2292
    @n_astoravihrn229210 ай бұрын

    ඔයාගෙ වීඩීයෝ බලන්න ගත්තා මේ ලගදි ඉදන්. ඇත්තටම කොරියාවට එන්න ආසාව ඇති වෙනවා. නියමයි දිගටම ක්‍රගෙන යමු මල්ලි 👍😊

  • @nadeekahemali2397
    @nadeekahemali2397 Жыл бұрын

    ගොඩක් දවසකින් නේද මල්ලි . වීඩියෝ එකනම් ආසාවෙන් බැලුවා .ලන්කාවෙ බඩු වල ගනන් එක්ක බලද්දිනම් කොරියාවෙ මිල ගනන් ගොඩක් අඩුයි.ලන්කාවෙ අපි ඇත්තටම පවු කියලා හිතෙනවා.😥😥පරිස්සම් ඉන්න මල්ලි බුදු සරනයි🙏🙏

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ඔවු අක්කා හොදටම බිසි ..ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ඔයාට අක්කා

  • @sltharusha8589
    @sltharusha8589 Жыл бұрын

    අයියේ කොරියාව නීති ගැන පොඩ්ඩක් කියන්නකො

  • @nadeeshamadushani9528
    @nadeeshamadushani9528 Жыл бұрын

    Ape aiyath lagadi ava ohe aiye....oya dennama parissamata inna budusaranai..! Adarei😍😍😍😍

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰🥰🥰🥰

  • @nimeshanadeeshani8381
    @nimeshanadeeshani8381 Жыл бұрын

    Aye ithin aiya video ekak danakam balan inna epai 😐😀video eka maru a super mn prarthana karanawa ikmanata video ekak danna labewa kiyala 🍫🍫🎂🎉

  • @malshaniudawela79
    @malshaniudawela79 Жыл бұрын

    තව videos එකක් ඔනී හොදේ☺️💞

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @hashananuradha298
    @hashananuradha298 Жыл бұрын

    ඉක්මනින් එන්න තමයි මේ හීන දකින්නේ...💖🇰🇷

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    සුබ පතනවා 🥰

  • @nethmi8466
    @nethmi8466 Жыл бұрын

    Wowww 😍 kalekin video ekk dala ayiya .

  • @dulakshinisansala986
    @dulakshinisansala986 Жыл бұрын

    Thank u so much aiye mewage lassana videos ,korea gena dena ganna apita aran enawta.👍👍Apith nikan koreawata awilla wage videos balanakota😍😍

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰

  • @Datsua3657
    @Datsua3657 Жыл бұрын

    හැමදාම අලුත් වීඩියෝ එකක් අරන් එනවා.ආසාවෙන් ඉන්නේ බලන්න ඔයා වීඩියෝ එකක් දානකන්.පරිස්සමින් ඉන්න ❤

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @lakshanramidu5569
    @lakshanramidu5569 Жыл бұрын

    අපි නොදන්න ගොඩක් දේවල් ඔයා කියලා දෙනවා ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි දීර්ඝායු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😘

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @sadeepakekirideniya3599
    @sadeepakekirideniya3599 Жыл бұрын

    Goda kalekin, thank u ayya, video 1genwta, stay safe ,බුදු සරනයි ❤️❤️🇰🇷

  • @NayomiSamantha
    @NayomiSamantha15 күн бұрын

    මම ඔයාගේ වීඩියෝ බලන්න හරිම ආසයි මල්ලි .ඔයා හොඳට පැහැදිලිව කියනවා .ඔයාට තෙරුවන් සරණ බලාපොරොත්තු ඔක්කොම ඉටුවේවා

  • @lakshi1633
    @lakshi1633 Жыл бұрын

    මං මේ ලගකදී තමයි අයියාගෙ video එක දැක්කෙ එදා ඉදලා දාලා තියෙන හැම video එකක්ම බැලුවා ඒවා බලලා ඉගෙන ගන්න ගොඩක් දෙවල් තිබ්බා වගෙම එන්න තියෙන ආසාව තව තවත් වැඩිවුනා 😍❤️ බුදු සරණයි පරිස්සෙන් ඉන්න අයියෙ Nursing කරලා කොරියාවට එන්න පුළුවන් ද

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰 මම දන්න තරමින් නම් බැ හොයලා බලන්න ඔනේ

  • @lakshi1633

    @lakshi1633

    Жыл бұрын

    @@serisaranna 😭😭😭

  • @madurangap151
    @madurangap151 Жыл бұрын

    🥰🥰🇰🇷අයියේ හුඟ කාලෙකින් කොහොමද ඔයට හොඳින් ඉන්නව නේද කට හඩ අහන්න කම් ඉවසිල්ලක් නැතුව හිටියේ ❤️❤️

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @vibudhasathsara0001
    @vibudhasathsara0001 Жыл бұрын

    වීඩියෝ එකක් දානකම්මයි බලන් හිටියෙ. සුපිරී🌹❤️

  • @kavindalakshan1327
    @kavindalakshan1327 Жыл бұрын

    විඩියො එකක් දානකන් බලන් හිටියේ පොඩි වැඩ වගයක් තිබ්බා අයියා දැන් තමයි විඩියො එක බලන්න සෙට් උනේ පරිස්සමේන් වැඩ ටික කරන් ඉන්න ❤️😍

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @ajanidewindi6731
    @ajanidewindi6731 Жыл бұрын

    මාරම ඇබ්බැහී වීමක් සහෝ දැන්නම්😌

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰 පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි

  • @nirmalafernando4530
    @nirmalafernando4530 Жыл бұрын

    ඔයාල ගොඩක් වාසනාවන්තයි පුතේ ...අපෙ රට අද තියෙන තැන බලන්න පාලකයො විනාශ කරල.ඔයාගෙ video ලස්සනයි මම හැමදාම බලනව ..ආදරෙයි ජේසු පිහිටයි ❤️❤️🙏🙏👍👍

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @hirunikawya
    @hirunikawya Жыл бұрын

    ගොඩාක් කාලෙකින් නේ 🤗🤗වීඩියෝ එකක් දානකන් බලාගෙන හිටියේ 🤩 ඊලග වීඩියෝ එකත් ඉක්මනට ඕනී🤗💕

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰🥰

  • @nusha-yg6rj
    @nusha-yg6rj Жыл бұрын

    Math vegi.kalekin dakke. Vedieo eka hari shok.parissamen inna budu saranay malli

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰🥰 ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @anumohottigedara3953
    @anumohottigedara3953 Жыл бұрын

    ගොඩක් ලාබයි නේද මල්ලි ,,,මෙහෙනම් දැන් එක්දාස් ගානකට කිචන් එකට බඩු ගන්න බැ මල්ලි ,,,,,සෙල්ලම් බඩු පුදුම ගනන් 😢 කඩේකට ගිහින් බඩු ගන්න ගියාම හුස්ම හිරවෙනව අනේ ,,,,,,,,,,,෴ඔයා ගොඩ දවසකින්,,,,,,ඇයි දැන් vedeo දාන්න පරක්කු ,,,,පුළුවන් හැමවෙලෙම ඔයාගෙ චැනල් එකට ඇවිත් vedeo බලනව ,,,මට වඩා මගෙ ලොකු බබා ගොඩක් ආසයි ඔය විස්තර බලන්න ,,,පරිස්සමෙන් ඉන්න මල්ලි ,,බුදුසරණයි 🌹

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් දවසකින් අක්කා කොමද ඉතින් පරිස්සමින් ඉන්නවා නේද 🥰 අපිනම් හොදටම බිසි අනේ නිවාඩු නැ මාස දෙකක් වගේ දැන් 😥 පරිස්සමින් සතුටින් ඉන්න අක්කා තේරුවන් සරණයි ඔයාලා හැමොටම 🥰

  • @amilapriyankara644

    @amilapriyankara644

    Жыл бұрын

    Oya addi gannako hada

  • @rajikalasanthi4716

    @rajikalasanthi4716

    Жыл бұрын

    මම නම් ඔයාගේ වීඩියෝ බලන්න එකතු උනේ මෙ ළගදි ඉදන් ඇත්තට කොරියාවේ ගියා වගේමයි අපිත් 😊

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    @@rajikalasanthi4716 🥰

  • @tharu4529
    @tharu4529 Жыл бұрын

    දැක්ක ගමන්ම ඇවිත් බැලුවා.මාරම ලස්සනයි එහේ.අයියා නිසා තමයි මම කොරියාවට මෙච්චරටම ඇබ්බහි උනේ.❤️ලබන අවුරුද්දේ එක්සෑම් කරන්නෙ මන් දැන් හොදටම කොරියන් පාඩම් කරල ඉක්මනටම මමත් එනවා 🤗❤️හැමදාම මේ වගෙ විඩියෝ අරන් ඇවිත් අපිට එන්න තියෙන උනන්දුව තවත් වැඩ් කරනවට අයියට ගොඩක් පින් ❤️පරිස්සමෙන් ඉන්න අයියේ.බුදු සරනයි☺️

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න මල්ලියා 🥰🥰

  • @tharu4529

    @tharu4529

    Жыл бұрын

    @@serisaranna thank you aiye❤️හැබයි මල්ලි කෙනෙක් නම් නෙමේ 😁😂❤️

  • @ruchinthadilshan9964
    @ruchinthadilshan9964 Жыл бұрын

    notification එක ආපු ගමන් බැලුවෙ. සුපිරි වීඩියෝ එකක් එනකන් බලන් හිටියෙ. 🇰🇷❤️ බුදුසරණයි අයියේ.... ඔයයිගෙ වීඩියෝ වලින් කොරියාවට එන්න තියෙන ආසාව වැඩි වෙනවා තෑන්ක්ස් ඒකට. බුදුසරණයි ❤️🇰🇷❤️🇰🇷

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @gisarachathumina8615
    @gisarachathumina8615 Жыл бұрын

    ගොඩක් ලස්සනයි අයියේ ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝස් දාන්න . 😁❤️👍

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @juhyuncooks
    @juhyuncooks Жыл бұрын

    다이소가 저렴하고 좋은 물건이 많아요😃

  • @ravindudulshan7693
    @ravindudulshan7693 Жыл бұрын

    150k conrajuloin ayiue ❤️‍🩹😊 පරිස්සමට ඉන්න සතියකට එක විඩිඔ එකක්වත් දාන්න බැරිද 🙁😺

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි මල්ලියා 🥰 හොදටම බිසි අනේ එකයි ඉක්මනින් අරන් එන්නම් හොදේ තව එකක් පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @paba_sk
    @paba_sk Жыл бұрын

    Mage fav youtube channel eka wela meka dan♥️🇰🇷 Parissamin inna aiye🤗 math next year exam karanawa hodata exam karala ikmanata enna puluwan tharam uthsaha karanawa😍🙌

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට 🥰..සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් 🥰

  • @ashaninduwara6763
    @ashaninduwara6763 Жыл бұрын

    හැමදාම වගේ අදත් ලස්සන වීඩියෝ එකක් අයියා 😍❤️❤️ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි!! අයියා 😊

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @dilaniinosha8451
    @dilaniinosha8451 Жыл бұрын

    අපිට Online බඩු ගන්න ක්‍රමයක් නැද්ද? (කොරියාවෙන් ගෙන්න ගන්න)

  • @SubashiniMA
    @SubashiniMA Жыл бұрын

    Shampoo , conditioner නම් පැටලෙනවා තමයි 🤭😁 vedio ek hodai ayye, ❤💛

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    🥰🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @shiraniindika2143
    @shiraniindika2143 Жыл бұрын

    හරිම අාසාවෙන් බලං හිටියේ විඩියෝ එකක් එනකං 😊Thank you🙏

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @buddhiautoelectricals4942
    @buddhiautoelectricals4942 Жыл бұрын

    Mn me channel eka danagaththe lagadi e wunath me wenakota mn oyage vedio okkoma wage balala thiyenne ❤️

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @chanuldevdisa5091
    @chanuldevdisa5091 Жыл бұрын

    ඉගුරු පාන් මල්ලි මහත්වෙල 🤭😊❤️

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    එකනේ මමත් කියන්නෙ 😁😁

  • @methmalrashmika8489
    @methmalrashmika8489 Жыл бұрын

    ගොඩ කාලෙකින් 🙂❤️

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    හොදටම බිසි උනා එකයි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ඔයාට

  • @methmalrashmika8489

    @methmalrashmika8489

    Жыл бұрын

    @@serisaranna ඔයාටත් බුදුසරණයි 😊🥰

  • @bestworld-yu2iv
    @bestworld-yu2iv Жыл бұрын

    විඩියො එක මරු අයියෙ පරිස්සමෙන් වැඩ ටික කරගෙන ඉන්න අයියෙ බුදු සරනයි 😘😍

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @ramanigovinna5202
    @ramanigovinna5202 Жыл бұрын

    Hamadama sathutin inna oone .theruvan saranai🙏

  • @suwinitharathnayaka1940
    @suwinitharathnayaka1940 Жыл бұрын

    වීඩීයො එක හරිම ලස්සන යි ❤️🥰 ගොඩක් දවසකින් වීඩීයො එකක්.❤️ හරිම ලස්සන යි ..🥰 පරිස්සමෙන් වැඩ ටික කර ගන්න අයියෙ බුදු සරණයි ❤️🥰

  • @serisaranna

    @serisaranna

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

Келесі