හිත නිවෙන අපේ ජපන් ගම | VILLAGE TOUR | Hithumathe JAPAN Travel

We're a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This KZread channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
If you'd like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our KZread channel (Hithumathe JAPAN) now!
LIKE US ON FACEBOOK
Facebook - / hithumatheuf
FOLLOW US ON INSTAGRAM
Instagram - / hithumathe_japan
Eqipement
- DJI Mavic Pro 2
- Sony α7 III
#japantravel #villagelife #japanesevillage

Пікірлер: 563

  • @----Dasun---
    @----Dasun--- Жыл бұрын

    මේකනම් පිස්සුවක් බං❤කම්මැලි නැතුව බලන්න පුළුවන් video නම් ඉතිං වෙන කවුද😊

  • @rebeka_8176
    @rebeka_81762 жыл бұрын

    එයාල ගමයි නගරයයි දෙකම එකම විදිහට තියාගෙන ඉන්නවා , ජපානය ලෝකයේ තාක්ෂණය අතින් දියුණුම රටක් වුනාට ගම අමතක කරලා නෑ ඒක මේ වීඩියෝ එකෙන්ම තේරෙනවා ❤ ඔය දෙන්නත් මාරම වාසනාවන්තයි ඔයා වගේ රටක ලස්සනට ජීවත් වෙන්න ❤❤❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    අපේ රට ඊටත් වඩා ලස්සනයි... පාලනය කරන උන් නොකෑවා නම් 🥺 ගොඩාක් ස්තූතියි Rebe ❤️

  • @rasking5627

    @rasking5627

    2 жыл бұрын

    Aniwaren akka aiya❤️

  • @Chathuinjapan

    @Chathuinjapan

    2 жыл бұрын

    Harima lassanai 🥰❤️

  • @Chathuinjapan

    @Chathuinjapan

    2 жыл бұрын

    @@HithumatheJAPAN eka eththa

  • @kusumdarmasiri6760

    @kusumdarmasiri6760

    2 жыл бұрын

    Harim lassanai.

  • @anuradhasandamali441
    @anuradhasandamali4412 жыл бұрын

    මාරම ලස්සනයි හිත වෙනම ලෝකෙකට ගියා වගේ 😍😍 ගොඩක් පිං අයියටයි අක්කටයි ජපනෙ ලස්සන පෙන්නනවට😍 . සතුටින් පරිස්සමින් ඉන්න . ආදරෙයි 😍😍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    හැමදාම අපි එක්ක ඉන්නවට ගොඩාක් ස්තූතියි ❤️

  • @antanetliyanage.7247
    @antanetliyanage.72472 жыл бұрын

    බලපු ලස්සනම වීඩියෝ එක කවදහරි සංචාරය කරන්න හිතාගෙන ඉන්න රටක්..

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    සිහින සැබෑවේවා..!

  • @lakshanimadu1432
    @lakshanimadu14322 жыл бұрын

    Godak lassanai video eka..hithata Hari senasimak..Thank u aiyatai,akkatai❤️✨✌️

  • @lakshithavlogs
    @lakshithavlogs Жыл бұрын

    ලස්සන වීඩියෝ එකක් , ඔන්න අපිත් ආවා වීසා නැතුවම ජපානේ ඇවිදින්න ...........❤❤👍👍

  • @nirosharammandala7675
    @nirosharammandala7675 Жыл бұрын

    Very Beautiful videos as always .😍 Appreciate the important details that you're giving to the people. Wish you both good luck. 🙏

  • @leshanmaneesha5792
    @leshanmaneesha57922 жыл бұрын

    Wow marm lassni video ek aiye akke....🥰🇯🇵

  • @trendingwwwandw
    @trendingwwwandw2 жыл бұрын

    Thanks for showing us Village tour of Hithumathe Japan Just Amazing 👍281

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    You’re welcome 🌾

  • @chamaralasitha120
    @chamaralasitha1202 жыл бұрын

    ජපන් ගමක් නිකන් PARK එකක් වගේ 🤗🥰🥰🥰🥰🥰🥰

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    🥰🥰

  • @sachinisewwandi3931
    @sachinisewwandi39312 жыл бұрын

    අදත් වීඩීයෝ එක ගොඩක් ලස්සනයි 😊 ගොඩක් ස්තුතියි අපිට හැබැවහින් දකින්න බැරි මේ වගේ ලස්සන තැන් අපිට පෙන්නනවට ♥️🇯🇵🇯🇵පරිස්සමෙන් ඉන්න අයියා and අක්කි 😊

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ඔයාලා අපිට ඉන්න ලොකුම හයිය 🥺❤️🥰

  • @ushentharusha4368
    @ushentharusha43682 жыл бұрын

    වෙනද වගේම ලස්සන වීඩියෝ එකක් ❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you 🌾

  • @tharuvlogs4528
    @tharuvlogs4528 Жыл бұрын

    Nice couple😍💑. ඊයෙ දැක්කෙ ඔයාලගෙ චැනල් එක වීඩියෝ ඔක්කොම බලනව ඉක්මනට😍

  • @isharaheendeniya6635
    @isharaheendeniya66352 жыл бұрын

    Lassanai saho💐❤️💐oyalage wadeth lassanai suba pathanawa oyalage program ekata

  • @isurusampath7079
    @isurusampath70792 жыл бұрын

    ලගදි තමයි chanel එක සෙට් උනේ දැන්නම් දවසට ඔය දෙන්නගෙ video එකක්හරි බැලෙනවමයි. 😍 My Fav coupl❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Welcome to hithumathe Japan 🙏 ගොඩාක් ස්තූතියි ❤️❤️❤️

  • @janithakasun4844
    @janithakasun4844 Жыл бұрын

    ලංකාවෙි කුනු දන තැන තිබුනානමි ඔය වගේ දොර අරින්නෙ නැහැ මගට දැමිමා දිවිවා හරිම ලස්සනයි වාගව ස්තුතියි විඩියො පෙන්නුවාට

  • @Saeshmedia
    @Saeshmedia2 жыл бұрын

    The country side of japan is beautiful. Thx for sharing 😊👍🏻 have a great weekend.

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Much love

  • @nirmanisasikala1628
    @nirmanisasikala16282 жыл бұрын

    හරිම ලස්සනයි දකිද්දි

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ඒකනේ 🥰

  • @pemasiriweerasinghe6433
    @pemasiriweerasinghe64332 жыл бұрын

    මාරම ලස්සණයි.දෙන්නටම ස්තුතියි.

  • @anushikadamayanthi9547
    @anushikadamayanthi95472 жыл бұрын

    E vlog eka maruu😍❤️🥰

  • @lalithperera1197
    @lalithperera1197 Жыл бұрын

    සුපිරි වීඩියෝ එකක් .......

  • @rruwankumara8761
    @rruwankumara87612 жыл бұрын

    හරිම ලස්සන වීඩියෝ එකක් ......

  • @Nethyamanthika
    @Nethyamanthika Жыл бұрын

    වීඩියොක් එක ගොඩක් ලස්සනයි ✨💕 ඔයාල දෙන්නට මන් හරිම ආසයි 😁 ඉඩ ලැබෙන වෙලාවට අනිව වීඩියො එකක් බලනව 😍

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw82482 жыл бұрын

    හරිම ලස්සනයි එ වගේම නිෂ්සබ්දයි. තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න

  • @niharakethmini97
    @niharakethmini972 жыл бұрын

    Hrima lssni..marma peaceful..lssana video ekak akka❤

  • @sumanapalajayathilaka3936
    @sumanapalajayathilaka39362 жыл бұрын

    චමීර මල්ලී .මම ජයතිලක අය්යා .මීරිගම ......ඔබට මතකද දන්නේ නැහැ .ඔබගේ චාන්දනී අක්කාගේ මහත්තයාගේ අය්යා .වීඩියෝ එක බැලුවා.හරිම ලස්සනයි . ඔබ දෙනාටම සුබම සුබ අනාගතයක් ....

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි අයියේ... මම කෝල් එකක් දෙන්නම්..

  • @sadeepamadusanka9844
    @sadeepamadusanka9844 Жыл бұрын

    මාරම ලස්සන Vlog එකක් 😍😍❤

  • @nimmiishara4582
    @nimmiishara4582 Жыл бұрын

    හරිම ලස්සනයි ❤🥰 Thank you Aiya,Akka❤

  • @wavestyle7265
    @wavestyle7265 Жыл бұрын

    Wonderful 😍😍

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha63362 жыл бұрын

    හරිම ලස්සනයි...👍❤️ ඔහෙ ගමනම්...😍❤️👍 much love ❤️.

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Much love ❤️

  • @Shenu2002
    @Shenu20022 жыл бұрын

    akki aiya ane oya denna nm maru appa......💖 aththatama gdaak adrei budu saranai parissamin inna dennama...... 😍💖

  • @Chathuinjapan
    @Chathuinjapan2 жыл бұрын

    Onna ithin wenada wagema adath harima lassanai 🇯🇵❤️🇱🇰

  • @NIMA.9716
    @NIMA.97162 жыл бұрын

    වාව් මාරම ලස්සනයි අයියෙ අක්කෙ විඩියෝ එක. පරිස්සමෙන් වැඩ කටයුතු කරගෙන ඉන්න බුදු සරණයි.,...🙏✈️🇯🇵🤗❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🌾

  • @SD-uh9zo
    @SD-uh9zo Жыл бұрын

    අනේ මම cover කවදාවත් ජපානය ගැන තොරතුරු බලලා නෑ අද මෙම වීඩියෝ video එකෙන් ගොඩක් ලස්සනයි ලස්සනයි ජපානය දැක්කා .ඔයාලා දෙන්නා ට දෙනාට ගොඩක් දෙන්නා ට ගොඩාක් පින් මෙම වීඩියෝ එක කරන කරනවා කරනවට ජපානය කියලා කියලා මොන වගේද කියල හිතා ගන්නවත් බැරුව හිටියේ හිටියෙ මාගේ මගේ පුතා පුතාත් මම ජපන් යවන්න හිතාගෙන ඉේ මගේ පුතාත් මම ජපන් යවන්න හිතාගෙන ඉන්නවා තව තවත් ජපානය ගැන වීඩියෝ කරන්න දරුවනේ ඔබ දෙදෙනාට සුභ අනාගතයක් වේවා .

  • @thenuwara100
    @thenuwara1002 жыл бұрын

    මාරම ලස්සනයි.... මට පසුගිය වීඩියෝ ගණනාවක් ම මිස් වුනා. බුක් මාක් එකක් දාගත්තා හෙමින් බලන්න.

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි සර්....

  • @chithrajayamaha7433
    @chithrajayamaha7433Ай бұрын

    ජපන් ගමක් බලන්න ආසාවෙන් හිටියේ. ස්තූතියි ඔයා ලට

  • @shainikarunarathna6813
    @shainikarunarathna68132 жыл бұрын

    Harima lassanai gammanaya.ashawen baluwa.

  • @amilabandara8546
    @amilabandara85462 жыл бұрын

    ජපන් හීනෙ තවත් වැඩි වුනා වීඩියෝඑක දැක්කම....Thanks දෙන්නටම❤️❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    සිහින සැබෑවේවා..!

  • @shamikulathunga7151
    @shamikulathunga715110 ай бұрын

    Aiye oya hodata youtube vd eka karanawa akka tikak aull kathakaranawa gon eya oya witharak kathakaranna vd eke ❤️

  • @Komorebi-木漏れ日
    @Komorebi-木漏れ日2 жыл бұрын

    ජපන් ගමක්නම් ඉතින් රැහැයි සද්දෙ අනිවාර්‍යයි...🦗👂💫

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Summer එකට Town වල කියලා වෙනසක් නෑ

  • @anuekanayake2989
    @anuekanayake2989 Жыл бұрын

    THANKS SO MUCH BOTH OF YOU,

  • @nilantharathnayeka1052
    @nilantharathnayeka10522 жыл бұрын

    ලස්සනයි program එක. Like කළා , subscribe kala...🍒

  • @prasadinikumari6522
    @prasadinikumari65222 жыл бұрын

    Godak Rasa vinda. Thank you so much..

  • @wwesuperstars4524
    @wwesuperstars45242 жыл бұрын

    Akke video ekanam super . Oyata Japan wala thiyena education sides kiyanna puluwannda plzzz

  • @vihararandhunu5401
    @vihararandhunu5401 Жыл бұрын

    ඇත්‍තටම අක්කයි අයියයි පට්ට ... මාර ආසවක් ආවෙ ... මගෙ පොඩි කාලෙ ඉදන් හීනයක් ජපානෙට එන්න ...ලගදිම එනා ..මන් තාම AL Exm ... එක ඉවර වෙලා ඉක්මනට එනා .... දැනටමත් මන් ජපන් ඉගෙන ගන්න ... ඒ ඉගෙන ගන්න ගමන් Be calm.. වෙන්න ඔය දෙන්න ගේ විඩිවෝ බලනා .. එව බලන කොට මට මගෙ මහන්සිය නැති වෙනා ... කවද හරි ජපානෙට ආපුවම ඔය දෙන්න හම්ම වෙන්න එනා මයි ♥️ ඒක මගෙ බලාපොරොත්තුවක් ....... ලස්සනට වැඩේ කරන් යන්න .......I love my sister and brother... දෙන්නට ම බුදු සරනයි 🙏... Mn vihara ... මේක දැක්කොත් ඔයාලගෙ rply ekk oni ... මන් ඔය දෙන්න ගෙන් rply ekk enakm balan inna 😪♥️

  • @yenukageesath.....8519
    @yenukageesath.....85192 жыл бұрын

    නගරය , ගම කියලා ලොකු වෙනසක් නෑ එයාලා ලස්සනට ක්‍රමානුකූලව පිරිසිදුවට තියාගෙන ඉන්නවා... ලංකාවෙත් මේ ක්‍රමවේදයට තියාගන්න පුළුවන් නම් ජපානයට වඩා ශ්‍රී ලංකාව ලස්සනවෙයි කියල මම හිතනවා.අපට ජපානය ආදර්ශයට ගන්න පුළුවන් නම් ලංකාව ජපානයට වඩා ලස්සන වෙයි ... ජපානයේ සුන්දරත්වය අපිට පෙන්නනවට Hithumathe JAPAN 💜️ ඔය දෙපලට ගොඩක් ස්තූතියි !!! 🇯🇵🇯🇵🇯🇵 🇱🇰🇱🇰🇱🇰

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ස්තූතියි මේ අගයකිරීමට ❤️

  • @yenukageesath.....8519

    @yenukageesath.....8519

    2 жыл бұрын

    💜️🇯🇵💜️

  • @livera6286
    @livera62862 жыл бұрын

    හරිම ලස්සනයි ඔයාලගේ videos ඉස්සරහටත් මේ වගේ ලස්සන vlog කරන්න මං හදවතින්ම wish කරනවා✌️❤️🇱🇰🇯🇵

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි

  • @shanikadilrukshi9527
    @shanikadilrukshi95272 жыл бұрын

    හරීම ලස්සනයි...ඔයාලා දෙන්නා ගොඩාක් වාසනාවන්තයි..🥰🥰🥰🥰 අපිට හැබැහින් දකින්න බැරි දේවල් මේ විදියට අපිට පෙන්නනවට ගොඩාක් පිං අක්කි අයියා...❤️❤️❤️❤️❤️🇯🇵❤️❤️❤️❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි නංගා ❤️

  • @naveenanushka8749
    @naveenanushka87492 жыл бұрын

    @Hithumathe JAPAN ❤️❤️❤️ ලස්සන vlog එකක්....පට්ට පරිසරය❤️❤️...අපිත් ලගදිම එනවා....හම්බෙමු❤️ අයියා අක්කා❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you ❤️

  • @rasking5627

    @rasking5627

    2 жыл бұрын

    Kohomd oya ynne naveen exam ek krld n5

  • @naveenanushka8749

    @naveenanushka8749

    2 жыл бұрын

    @@rasking5627 n4😎

  • @klakshitha3126

    @klakshitha3126

    Жыл бұрын

    ❤️❤️

  • @uliduneharagamage7045
    @uliduneharagamage70452 жыл бұрын

    Lassanay ayye akke oyala ape japan pissuva hodatama vedi kalanava ❤️🤩🤩😎

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Hee hee 🥰

  • @sakuradesilva7026
    @sakuradesilva70262 жыл бұрын

    Wela meda mahaththayai nonai.. 👌

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    🤭🥰

  • @jagath4cr
    @jagath4cr2 жыл бұрын

    Oyala dennage program eka harima lassanai. Dennatama Theruwan saranai Sathutin Inna hamadama ❤

  • @gayanichampika9842
    @gayanichampika98422 жыл бұрын

    Very nice video aka thanks

  • @prasannak1000
    @prasannak10002 жыл бұрын

    අද තමයි චැනල් එක සෙට් උනේ මාර ලස්සනයි. ඔන්න මම සබ්ක්‍රයිබ් කරා. අපි ගැන අපේ රට ගැන මාර දුකක් දැනෙනව මේව දකින කොට.

  • @dinithinawanjana5832
    @dinithinawanjana58322 жыл бұрын

    😍 ලස්සනයි

  • @prashannashmika869
    @prashannashmika8692 жыл бұрын

    ලස්සනයි අද video එකත් ......🇯🇵😻🌸

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you ❤️

  • @prasadhigunathunga5508
    @prasadhigunathunga55082 жыл бұрын

    Aththatama chithrayak wage harima lassanai❤️❤️❤️😊

  • @shirmalejasinghe5892
    @shirmalejasinghe58922 жыл бұрын

    Waaw..apiwa japan gamata aran geyata oyal dennata thanks..

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you so much for ur comment

  • @mahindakirinda435
    @mahindakirinda4352 жыл бұрын

    ස්තුතියි, ලස්සනයි... Omoshiroi desu. මමත් kagoshima වල ගැමි රස වින්දා 😀

  • @thusharicfanendo3587
    @thusharicfanendo35872 жыл бұрын

    ඔයාලා දෙන්නට බොහොමයක් පින් .හරිම ලස්සනයි .අපිත් enjoy කරා..ඔයාලගේ විඩියෝ එක නිසා.Thank u .Bs .

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි මේ දෙන වටිනාකමට

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna69572 жыл бұрын

    පටන්ගන්නකොට අක්කි නෑ කියලා කියද්දිනම් දුක හිතුනා හැබැයි😔😔🥺හරිම ලස්සනයි අද වීඩියෝ එකනම්🥺❤️❤හැබැහින් දකින්න පිං නැති අපිට මෙහෙම පෙන්නන එකම ඔය දෙන්නට පිං අක්කි, අයියේ❤️😘😘😘ආදරෙයි පරිස්සමින් ඉන්න දෙන්නම😘😘😘😘😘

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Hee hee මම එන්නේ නැතුව ඉන්නවද ඔයාලව බලන්න 🥰

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe75202 жыл бұрын

    හරිම ලස්සනයි . සරුසාර කුඹුරු යායවල්. අපේ රට ගැන මාර දුකක් එන්නේ, මේව දකින විට. පොහොර නැතිව කුඹුරු කහ වෙලා ලංකාවේ .හරියට අස්වැන්න නෑ.ජපානය කාර්මික රටක් වුනාට කෘෂිකාර්මාන්තය ට දෙන තැන කොහොමද ? අපිට ඔහේ ඇවිල්ලා මේව බලන්න බැහ . ස්තුතියි මේව පෙන්වනවාට. නංගි මල්ලී ඔයාල දෙන්නා සතුටින් ආදරයෙන් ඉන්න හැමදාම . ❤ ❤ ❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි මේ වචනවලින් දෙන හයියට 🥰🥰

  • @anuwarnakula1530
    @anuwarnakula15302 жыл бұрын

    Akkai ayyai godak nihathamani dennek 😍🥰 lassanai ada video eka man asama charitha dekak oyala denna ❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි අනූ ❤️

  • @chamodsheshan225
    @chamodsheshan225 Жыл бұрын

    නියමයි මාරම ලස්සනයි.🌹🌹🌹🌹🌹👍👍👍👍👍

  • @manelkashehan4564
    @manelkashehan45642 жыл бұрын

    ගොඩක් ලස්සන ගමක්....ස්තුතියි....❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Much love

  • @dinuranjika5468
    @dinuranjika54682 жыл бұрын

    ලස්සනයි අයියෙ අක්කෙ.ලගදිම එනවා ඇස්දෙකෙන් බලන්නම..💚💚

  • @nishanthakumara2429
    @nishanthakumara2429 Жыл бұрын

    Harima lassanai oyala godak pin karala thiyenawa me wage ratakata anna ♥

  • @deepawijeratne2861
    @deepawijeratne28612 жыл бұрын

    ඇත්ත අපිත් පිටරට.ඉන්නේ .ape රට තරම් වටිනා රටක් පිටරට කට යන්න one එක දැනෙන්න.ape රට දේශපාලනය කරන pol.බූරුවන් රට කනවා .oyala ට බුදු saranai .

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    🥺

  • @anomajayathilaka7357

    @anomajayathilaka7357

    2 жыл бұрын

    එකෙන්ම.

  • @nimalkanthiukwattage33
    @nimalkanthiukwattage332 жыл бұрын

    Gama samaga pilisadara kiyana word ekath ahenakotama marama hinaawak ane oyala kiyanakota maru.

  • @sahasramadusanka7935
    @sahasramadusanka79352 жыл бұрын

    පුදුමාකාර ලස්සනක් 😍❤️🌋 පරිස්සමින් ඉන්න දෙන්නම.. ❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you malli ❤️🌾

  • @chandrawikramasinha4797
    @chandrawikramasinha47972 жыл бұрын

    Harema lassanai japan minissu hare hapannu

  • @priyankanirmali587
    @priyankanirmali5872 жыл бұрын

    Marama lassanai duwe puthe budu saranai

  • @sunithasunitha3604
    @sunithasunitha36042 жыл бұрын

    ලස්සනයි...බුදුසරණයි

  • @sachilasandeepani5526
    @sachilasandeepani55262 жыл бұрын

    මේ ඩබලගේ වීඩියෝස් දැන් පිස්සුක් වෙලා.. 🤩😍💕

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    සචී 🥰❤️❤️

  • @chanakabandara5355
    @chanakabandara53552 жыл бұрын

    ඇත්තටම ලස්සනයි දෙන්නම ස්වභාවික ලෙස වැඩ සටහන කරනවා ස්තුතියි

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි

  • @dilmirandika2173
    @dilmirandika21732 жыл бұрын

    Godaak lassanai anee🇯🇵♥️😍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you aneee 🤗🥰❤️

  • @nwmedit25
    @nwmedit25 Жыл бұрын

    මාර ලස්සනයි 🔥

  • @DroneView236
    @DroneView2362 жыл бұрын

    ලස්සනයි ❤️

  • @ajanthaepa9390
    @ajanthaepa93902 жыл бұрын

    ඔයලගෙ විඩියො මාර ආසාවෙන් බලන්නෙ

  • @jayangathilini1290
    @jayangathilini1290Ай бұрын

    අවුරුද්දකට කලින් දාපු වීඩියෝ එකක් 2024/06/30 බලන්නෙ මං. 😍 යෝජනාවක් තියෙනවා😊 මේ ගමට ආයෙ යමුද වෙන සීසන් එකක😍 ❤❤❤

  • @sudassithero8749
    @sudassithero87492 жыл бұрын

    😊Kalin video eka wageema Maarama lassanai.👌🏻🌹Harima nidahas mind ehekin balanna puluwan.😇❤️Akki ayiyai maara lucky.🌟😷Parissamen inna.👍🏻🙏🏻☸️ Jayawewa bdusaranai.☸️🙏🏻

  • @muthusudarshi2630
    @muthusudarshi26302 жыл бұрын

    හරිම ලස්සනයි ...❤️❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    thank you ❤️

  • @lochiboy9237
    @lochiboy9237 Жыл бұрын

    Vinter eke me gama komda thiynne kiyla aniwaren video ekk blnna ona🤩🤩🤩🤩

  • @jayarathnemarasinghe9947
    @jayarathnemarasinghe99472 жыл бұрын

    Thank you and good luck

  • @thamidudilshan2008
    @thamidudilshan20082 жыл бұрын

    සුපිරි

  • @tkpraja7753
    @tkpraja77532 жыл бұрын

    Good I enjoyed your programme

  • @buddhimalakshan8510
    @buddhimalakshan85102 жыл бұрын

    Wow 🥺❤️

  • @gayanjayawardana1517
    @gayanjayawardana15172 жыл бұрын

    maru machan thankx dennatama😉

  • @anurawijekoon3335
    @anurawijekoon33352 ай бұрын

    Wow...

  • @wasanthawickramasingha5737
    @wasanthawickramasingha57372 жыл бұрын

    Mata mathakae api podi kale ape gamatha harima lassane me wage. Ewa okkoma dan winashawela gihin.

  • @Chathuinjapan
    @Chathuinjapan2 жыл бұрын

    Adarei dennatama ❤️

  • @starguide8148
    @starguide81482 жыл бұрын

    Beautiful village

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Yes 🌾

  • @travelwithnbs
    @travelwithnbs2 жыл бұрын

    මාරම ලස්සනයි...

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you

  • @Sashika_chamod
    @Sashika_chamod2 жыл бұрын

    කාලෙකින් ඔයාලයි විඩියො එකක් බැලුවෙ❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ඒ මොකෝ ඒ 🥺

  • @user-ur1js9id6g
    @user-ur1js9id6g2 жыл бұрын

    Ane surangana lowak wage lassanai

  • @user-ho4tc4mr1r
    @user-ho4tc4mr1rАй бұрын

    අම්මො අම්මො එ වීඩියො එක මරු ඈ 🇯🇵🌿🙃

  • @bulathgamasaddhabodhihimi2180
    @bulathgamasaddhabodhihimi21802 жыл бұрын

    හරිම ලස්සනයි ..තෙරුවන් සරණයි..

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @sachinimadushani8761
    @sachinimadushani87612 жыл бұрын

    ගම සමග පිලිසදර 😂😂 සෑර්ව මතක් උනා.අක්කියො අදත් පුදුම ලස්සනයි විඩීයො එක. පුදුම නිදහසක් හිතට දැනුනෙ. 🍀🍃❤🌸 කොච්චර වෙලාවක් විඩීයො එක තියෙනවද කියලා මුලින්ම බැලුවෙ😁❤️ තව ටිකක් විඩීයො එක දික් උනානම් මරු අප්පා 😘❤.දෙන්නම පරිස්සමෙන් ඉන්නො 😌❤🌸 බුදු සරණයි ❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි නංගා ❤️🥰

  • @geethakumari7033
    @geethakumari70332 жыл бұрын

    ❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    🌾

  • @chrishanthiekanayake6154
    @chrishanthiekanayake61542 жыл бұрын

    හරිම ලස්සනයි . ගොඩක් ස්තුතිය ❤️❤️❤️❤️

Келесі