ජපන් එන්න ඉන්න අය බලන්නම ඕනේ එකක් | Student Visa EP 02

ජපානය ට එන්න ඉන්න අයට තියෙන ලොකුම ප්‍රශ්ණේ තමයි ජපානයේ එන්න හොඳම නගරය මොකක්ද කියන එක.ඉතින් ඒකට හොඳම උත්තරේ විස්තරාත්මකව මේ වීඩියෝ එකේ තියෙනවා.
Welcome to Hithumathe JAPAN, your ultimate guide to discovering the hidden gems of Japan! We're a Sri Lankan travel 🇱🇰 couple based in Japan, and we're here to share our passion for this beautiful country with you.
From breathtaking natural scenery to delicious food and fascinating cultural experiences, we'll take you on a journey like no other. Subscribe now to join us on our adventures and learn more about the wonders of Japan! 🇯🇵🌸
LIKE US ON FACEBOOK
Facebook - / hithumatheuf
FOLLOW US ON INSTAGRAM
Instagram - / hithumathe_japan
Eqipement
- DJI Mavic Pro 2
- Sony α7 III
#hithumathejapan #japanvisa #japanvisasinhala

Пікірлер: 124

  • @user-wo7fs4oe1f
    @user-wo7fs4oe1f11 ай бұрын

    බලන් හිටපු ,කවුරුත් කතා කරන්නේ නැති මාතෘකාවක් 😍 thank you අයියටයි අක්කිටයි

  • @_babyboyshibu_5699
    @_babyboyshibu_569911 ай бұрын

    මම ජපන් ඉන්න අයගෙ වීඩියෝසවලින් මම වැඩිහරිය බලන්නෙ චැනල් 3 ක් වගේ...ඒ අතරින් එකක් තමයි ඔයාලගෙ චැනල් එක.....ඔයාලා හරි ශෝක් අනේ......🤗🤗හැමදාම සතුටින් ඉන්න......පරිස්සමින් ඉන්න ආදරෙයි අයියේ, අක්කේ....❤️😘

  • @saneeshaudeesh

    @saneeshaudeesh

    11 ай бұрын

    මාත් ආසම channle එක

  • @amila00

    @amila00

    10 ай бұрын

    මෙ දෙන්නගෙ නම් මොනවද ආසාවෙන් බැලුවත් විඩියෝ නම් දන්නෙ නෑ.....

  • @Raveena_Samarasinghe12
    @Raveena_Samarasinghe1211 ай бұрын

    මේ වගේ japan එන්න හිතන් ඉන්න අයට ඒ ගැන විස්තර දැනගන්න තව වීඩියෝ ගොඩක් ඕන අක්කියෝ අයියේ🥺🙏♥️

  • @sanjulasansith6703
    @sanjulasansith670311 ай бұрын

    Eth baluwa ai video ekak naththe kiyala .video ekak enakn balan hitiye .😢😢 .asaven balana chanl ekak .japanese vachanayak kiyla dennko ayye video ekath ekkama . 🥰🌺

  • @ashenchamika8217
    @ashenchamika821711 ай бұрын

    ජපන් වාහන වල ගණන් ගැනත් වීඩියෝ එකක් ඕනේ අදත් වීඩියෝ එක සුපිරි ありがと🌹❤️

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha633611 ай бұрын

    අදත් වීඩියෝ එක හොඳයි අයියේ අක්කේ...👍❤️❤️💖 ඔයාලට ගොඩක් ස්තූතියි මේ වගේ දේවල් අපිට කියනවට...❤️❤️💖 miyu...🐈❤️❤️💖 ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එන්න....❤️💖 පරස්සමින් ඉන්න...❤️💖 much love ❤️

  • @pinsara3574
    @pinsara357411 ай бұрын

    studen visa එන්න සල්ලිත් නැතුව ආසාවට video බලන මන් 🙂 ඉස්සර ඉදන්ම channel එකේ වීඩියො බලනව 100k වලට ඉක්මනින්ම යමු 😇

  • @heshankanchana6947

    @heshankanchana6947

    11 ай бұрын

    Mth 🥺❤️

  • @naveeshadhananjani3757

    @naveeshadhananjani3757

    11 ай бұрын

    Try ekk denna loan ekk dala yanna.matath salli na.eth loan ekk hri dala ynwmai

  • @ravindumadushan3693

    @ravindumadushan3693

    10 ай бұрын

    Mth loan ek aran ynne 😌

  • @MyDreamsLK

    @MyDreamsLK

    10 ай бұрын

    😢 math

  • @wasantharathnayaka1723

    @wasantharathnayaka1723

    9 ай бұрын

    Loan ekk gahala yaman mchn

  • @travelevents3900
    @travelevents390011 ай бұрын

    සුපිරි වැඩක්❤

  • @chanchalaayodhya3412
    @chanchalaayodhya341211 ай бұрын

    මගේ ලොකු හීනයක් ජපන් එන එක....ඒත් මගේ AL risult අවාම A 3 තියෙනවා....ගෙදරින් seen දානවා දැන්...ලංකාවේ campus පල කියලා. මං හෙන අසරණයි දැන්..😢විභාගේ පස් එකටත් මං දැන් වෛර කරනවා...

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    11 ай бұрын

    මෙහෙ ආවොත් තේරෙයි කළේ මෝඩකමක් කියලා.ඒ නිසා campus ගිහින් europe country එකක් try කරන්න. Travel කරන්න වගේ ජපානයට එන්න.

  • @umashiahinsa6984

    @umashiahinsa6984

    11 ай бұрын

    Mamath degree eka complete karala labana mase student kenek vidiyt enawa akke , mn gatte weradi thiranayakda?😖😖😖

  • @shiyamahafeez1395

    @shiyamahafeez1395

    11 ай бұрын

    @@HithumatheJAPAN Good Advice you have given ! Thank you dear

  • @Gokudilshan

    @Gokudilshan

    11 ай бұрын

    loku prashnekt uththarayk hmbun

  • @Amila_suresh

    @Amila_suresh

    11 ай бұрын

    Course එකක් කරහම් බන් ..

  • @AsankaRanganath-st3wj
    @AsankaRanganath-st3wj11 ай бұрын

    එන්න විදියක් නැති වුනාට විඩියො ජාපනය ලස්සන තැන් බලන්න සැලැසුව ගැන තැන්ස්...එන්න පුළුවන් කමක් තිබූනොත් ජොබි එකක් කරන්න තිබ්බා ...කැම්පින් විඩියො දෙන්න බලන්න ....❤️ආදරෙයි.....

  • @pandamaproductions.4179
    @pandamaproductions.417911 ай бұрын

    😘🎌🇯🇵❤️ හැමදාම ඉතිං ඔයාලගේ වීඩියෝ හොදයි. පුලුවන් නම් ඉස්සරහට කරන්න ඉන්න වීඩියෝ වලින්, 1) සෙන්මොන් ගක්කෝ / දයිගකු වලින් ඉගෙනගන්න තියෙන දේවල් මොනාද ?, මොන පැතිවලින් මොනා ඉගෙනගත්තොත් ද ? ජපානයේ ජොබ් තියෙන්නේ. 2) ස්ටුඩන්ට් ඉන්න කාලේ ගෙදරට සල්ලි යවන්න පුලුවන් ද ? ඒ කොහොමද ? මේ දේවල් ගැනත් කියන්න.

  • @NaduniDilanya
    @NaduniDilanya11 ай бұрын

    කොහොමද අක්කි,අයියා.. දෙන්නම හොඳින් ඉන්න්ව නේද ...❤️❤️❤️😘

  • @dinumadushanka1526
    @dinumadushanka152611 ай бұрын

    SSW Food service job ගැනත් දාන්නකො. කොහෙද වැඩිපුර ජොබ් තියෙන්නෙ කියලා එහෙම ❤

  • @Rhthenulz
    @Rhthenulz11 ай бұрын

    bala bala hitapuma video ekk ❤❤🧡🧡💛💛💚💚💙💙💜💜🤎🤎🖤🖤🤍🤍

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka3 ай бұрын

    බුදු සරණ යි...

  • @githmihashara6043
    @githmihashara604311 ай бұрын

    Thanks❤️

  • @arunaranasinghe2173
    @arunaranasinghe217310 ай бұрын

    සද පානක්සේ ඇව්දින් බන් අයියේ ..සිංදුව😀♥️👍.ජයවේවා ආදරෙයි

  • @batapola8405
    @batapola840511 ай бұрын

    you guys are becoming funny😀 ! it is interesting . But I am not sure it is useful to make decisions for young people in SL who are waiting to come to Japan.

  • @janithrashmika1511
    @janithrashmika151111 ай бұрын

    මම එනවා මේ මාසේ tokyo වලට..😌❤️

  • @kavindiashinsala2868

    @kavindiashinsala2868

    8 ай бұрын

    Student visa da giye

  • @kavindiashinsala2868

    @kavindiashinsala2868

    8 ай бұрын

    Udawwak karannko.. Prashnayak thiyenava

  • @---laki---girl990
    @---laki---girl9909 ай бұрын

    ගොඩාක් සීතල නැති පැත්ත මොකක්ද?

  • @dininduliyanagama1767
    @dininduliyanagama176711 ай бұрын

    Brother senmon vala restaurant corse ehema thiyanawada poddak kiyanna puluvanda e gena

  • @nayanajithfernando5854
    @nayanajithfernando58549 ай бұрын

    Couple ekak envanm studentla vidita kohomda kiyla ? settle venna puluvnda ? couple ekak vidiyta idla life eka issrhta geniyanvnm kohomda kiyla video ekak genna puluvnda ?

  • @ndcreations.9930
    @ndcreations.993011 ай бұрын

    ibaraki gana moko hithenne aiye & akki😇

  • @niluperera3063
    @niluperera306311 ай бұрын

    Chiba ගැනත් කියන්නකෝ

  • @madhushika-cz8dx
    @madhushika-cz8dx11 ай бұрын

    Lassanai ape kurulu joduwa ❤❤❤

  • @thilinijeewanthi-nx5hd
    @thilinijeewanthi-nx5hd5 ай бұрын

    කිටී ශෝයී අනේ ❤️😘

  • @kavindub549
    @kavindub54910 ай бұрын

    මට පොඩි දෙයක් දැනගන්න ඕන @HithumatheJAPAN මං A/l කරලා ඉන්නේ.. campus යන්න rezlt මදි, ගෙදරින් කියනවා privte campus දාන්න කියලා... ඊට වඩා රටකට පැනගන්න එක හොඳයි කියලා මට හිතෙන්නේ.. korean කරනවද ජපන් student visa යනවද කියලා මං කල්පනා කරේ.. සාමාන්‍යයෙන් වැඩිපුරම මොකද්ද කරන්න හොඳ? මට හිතාගන්න බැරිව ඉන්නේ මොනා කරන්නද කියලා.🥺 plz help me..💓

  • @idk89317
    @idk8931711 ай бұрын

    tokyo kiyanne mulu japanayama wage thama ithin♥

  • @dishantharuka1576
    @dishantharuka157611 ай бұрын

    මං පූස්ල ඇති කරන අයට කැමති නිසා වීඩියෝ බලනව ඔයාලගෙ.i love cats ❤

  • @chameerakavishan8544
    @chameerakavishan854411 ай бұрын

    Ssw food service යටතේ එන්න ඉන්න අයට video එක්ක කරන්නකො

  • @tharushinimesha2289
    @tharushinimesha228911 ай бұрын

    Toyama city eka hodai da akki &aiya.... ane kiynnkoo

  • @susa3930
    @susa393011 ай бұрын

    Akki , ayye 介護食人kenek ta hoda mona vage 町 da ???

  • @reshikadevindi7046
    @reshikadevindi704611 ай бұрын

    ❤️🌸

  • @btheekshana2003
    @btheekshana200311 ай бұрын

    scholarship tiyenavada japaneta enna after A/L karapu kenekta enna

  • @hansikajayasinghe373
    @hansikajayasinghe3738 ай бұрын

    Agriculture digree ekak krpu kenek Japan awoth monawada thiyna jobs and campany monawad?

  • @user-vw4ju7rz8i
    @user-vw4ju7rz8i11 ай бұрын

    අයියන්ඩියේ කියන්නකෝ බලන්න agriculture වගේ ජොබ් සෙට් වෙන්නේ ගොඩාක්ම මොන වගේ side වලද කියලා.

  • @sinethrashmika8246
    @sinethrashmika824611 ай бұрын

    Tokyo ❤

  • @madhushanigamlath8948
    @madhushanigamlath894811 ай бұрын

    Saithama dl iwaroo.....akkiyooo

  • @gayanichampika9842
    @gayanichampika984211 ай бұрын

    Ape puta awe Tokyo Aya den asa ne. Nenda la enna wa Nigata wala aheta yanna. Mama at keuwa kelenma Nigata yanna tebune keyala Aya awe 2015 student viza

  • @yoi2740
    @yoi274011 ай бұрын

    Katana deka dakkee kawd ❤️

  • @user-oz5by8re9y
    @user-oz5by8re9y6 ай бұрын

    Akkeee japan clz ynn thenk kynnkooo mekt rply dnn hode

  • @nilminipradeepika5821
    @nilminipradeepika582110 ай бұрын

    Japane medicine campus ekakata yanna puluvanda ape rate ayata

  • @lifescience4880
    @lifescience48807 ай бұрын

    Fukoko ගැන මොකද හිතන්නේ?

  • @guidhub187
    @guidhub1877 ай бұрын

    Mito , ibaraki paththa hodada?

  • @yashodhathilomini3398
    @yashodhathilomini339811 ай бұрын

    ❤️❤️❤️

  • @smalshi7174
    @smalshi717411 ай бұрын

    Akka Gifu koi wageda?

  • @Dulara_
    @Dulara_11 ай бұрын

    ❤❤

  • @odie2021
    @odie202111 ай бұрын

    Shizuoka wala shimada patta kohomada aiye

  • @heshankanchana6947
    @heshankanchana694711 ай бұрын

    Aiye mm 2022 A/l kare. Results madi aiye mm me para 2023 liynw. Aiye mt ita psse japan enna puluwanda . Aiye ethakota mm a/l walin passe e kiyanne 1st shy eken passe mm mukuth kare na kiyld his wenawada e kale aiya

  • @dilshaudaya21
    @dilshaudaya2110 ай бұрын

    අක්කේ tochigi හොදයිද ,student කෙනෙක් විදියට එන්න.part time jobs එහෙම තියෙනවාද ඒ town eke

  • @dhanukanirmal2357
    @dhanukanirmal235711 ай бұрын

    Akka fukoka jobe adui kiyanwa etha da

  • @ViewsbySasaa
    @ViewsbySasaa11 ай бұрын

    අපිටත් ජොබ් එකක් දීපියවූ 😊

  • @chamidulakshan3253
    @chamidulakshan325311 ай бұрын

  • @dismikavesha7858
    @dismikavesha785811 ай бұрын

    අයියේ නාගසාකි වල ලස්සන තැන් පෙන්නන්න කො

  • @kasunjeewantha7735
    @kasunjeewantha773511 ай бұрын

    yamaguchi, kohomada rural da ?

  • @dinuththilaksha2975
    @dinuththilaksha297510 ай бұрын

    Aiya kalin hitiye tokyoda?

  • @mojitharanasingha9808
    @mojitharanasingha980811 ай бұрын

    🖤

  • @user-ne9ud9lu2i
    @user-ne9ud9lu2i11 ай бұрын

    ❤❤❤❤❤

  • @chathuragayashan987
    @chathuragayashan9878 ай бұрын

    යොකොහම පැත්ත නාගරිකයිද ගම්බදද

  • @x_inzamam_x2314
    @x_inzamam_x231411 ай бұрын

    Chiba hodaida

  • @himanshieashna9471
    @himanshieashna947111 ай бұрын

    Fukuoka hodai neda awulk nh neda akke poddk e pttha gna kiynko 🥺

  • @udarihansani4278
    @udarihansani42789 ай бұрын

    Ayye Tokiyo enawa nm student kenekta kiyak wage yanawada

  • @chamikatechnic
    @chamikatechnic10 ай бұрын

    Gunma එහෙම කොහොමද අයියේ

  • @pihuu2632
    @pihuu26328 ай бұрын

    Akke mn degree ekn psse ennda jpn nttm Europe try krnnd

  • @hasirudesilva
    @hasirudesilva11 ай бұрын

    මන් නම් එන්න කැමති අක්කයි අයියයි ඉන්න ශිසෝකා වලට❤🇯🇵😍

  • @danukas4070

    @danukas4070

    11 ай бұрын

    shizuoka

  • @Dulara_
    @Dulara_11 ай бұрын

    Hellooow ❤❤❤❤

  • @surajadeesha7129
    @surajadeesha712910 ай бұрын

    හොක්කයිදෝ පැති හොද නැද්ද අයියා students ලට

  • @harshashashanka3123
    @harshashashanka312311 ай бұрын

    අයියේ ඔයා සෙන්මොන්ද ගියේ දයිගකුද

  • @e233su
    @e233su11 ай бұрын

    Kagoshima

  • @graphicguy5802
    @graphicguy580210 ай бұрын

    Can I find parttime jobs in Kyoto ???

  • @Mash_Gallage
    @Mash_Gallage10 ай бұрын

    part time job ekaka kalaya peya kiykda?

  • @Bhashi159
    @Bhashi15910 ай бұрын

    අක්කා ජපන් වල සිටිසන් ශිෆ්ට් එක දෙනවද ... ජපන් වලට අවුරුදු 17 න් යන්න පුළුවන්ද 🙏🙏❤️ අනේ කින්නකෝ ❤️🙏🙏🙏🙏

  • @hansikaupashani
    @hansikaupashani10 ай бұрын

    Chiba පළාත hodaida student visa ena ayata

  • @ldkdulshan78
    @ldkdulshan7811 ай бұрын

    ❤❤❤❤

  • @arunasandeepa3285
    @arunasandeepa32852 ай бұрын

    Chiba hodada job ekk hoya gnna lesida

  • @Gokudilshan
    @Gokudilshan11 ай бұрын

    Mehe campus yna ek hodai kiyld kiynne reply video ekk ona🥲😗

  • @thusharafernando9386
    @thusharafernando938611 ай бұрын

    අක්ක ලස්සනයි 😄අයියත් එහෙමයි 😢😂

  • @heroacademy9769

    @heroacademy9769

    11 ай бұрын

    😹

  • @NandaniSomabandu
    @NandaniSomabandu11 ай бұрын

    මියු දැන් ලොකුයි නේ . මම වැඩිපුරම බලන්නේ මියුවගෙ දිහා

  • @user-rc3ce3de3q
    @user-rc3ce3de3q11 ай бұрын

    ඔය වීඩියෝ කරන ගමන් අපිටත් japanese වචනයක් දෙකක් කියලා දෙන්න පුලුවන්නම්😢❤

  • @dishantharuka1576

    @dishantharuka1576

    11 ай бұрын

    අනෙ එපා ..රට ගැන විතරක් පෙන්නන්න..තේරමක් නැතුව ජපන් ඉගෙන ගෙන වැඩක් නැ

  • @thisaranimesh3831

    @thisaranimesh3831

    11 ай бұрын

    ​@@dishantharuka1576පිස්සුද බන් උබට😂

  • @user-rc3ce3de3q

    @user-rc3ce3de3q

    11 ай бұрын

    @@dishantharuka1576 නෑ නෑ එහෙම නෙවෙයි ඒ වීඩියෝත් ලරන ගමන් ඒවට ආශ්‍රිත් වචන ගැන

  • @imeshahansani9255
    @imeshahansani925510 ай бұрын

    I am a university student. If I come to Japan after my degree, what visa should I apply... what exam should I take...?

  • @uniperanovyy

    @uniperanovyy

    9 ай бұрын

    Matath dengnn oni 🥺

  • @chanchalaayodhya3412

    @chanchalaayodhya3412

    8 ай бұрын

    Face to the Jlpt 4 exam ..if you have qualifications to get master degree you can apply students visa in japan , after 2 years learning Japanese language from Japanese language school you can get your master digree afre spend 4 years...... I'm not university student now..but next year maybe..now I'm waiting for cutout marks.. I also going to follow that path after i get digree.....

  • @chanchalaayodhya3412

    @chanchalaayodhya3412

    8 ай бұрын

    @@uniperanovyy now start to learn Japanese also with your digree..

  • @chathuragayashan987
    @chathuragayashan9878 ай бұрын

    Tokyou wala visa reject wenw wadiyd

  • @nadeekafernando303
    @nadeekafernando30311 ай бұрын

    👍👍👍👍💓💓💓💓

  • @amila00
    @amila0010 ай бұрын

    මෙ චැනල් එකෙ අයියාගෙයි අක්කාගෙයි නම් මොනවද...?? කවුරුත් කියන්නෙ නෑනෙ......

  • @dismikavesha7858
    @dismikavesha785811 ай бұрын

    නාගසාකි ඔයවගේ පෙන්නන්න බැරි නම් නාගසාකි වලට හිම වැටෙනවා ද එක වත් කියන්න බැරි නම් නිකන් හිටහන්

  • @user-xx8ch2rm3j
    @user-xx8ch2rm3j8 ай бұрын

    🥺

  • @suspectog
    @suspectog10 ай бұрын

    boruwata hina wennepa

  • @Chethi.
    @Chethi.11 ай бұрын

    Gifuu hodaida

  • @rashelisilva6048
    @rashelisilva604810 ай бұрын

    akki ayyai inne koheda

  • @kavindudeemal2631
    @kavindudeemal263111 ай бұрын

    ❤❤

  • @user-xx8ch2rm3j
    @user-xx8ch2rm3j8 ай бұрын

  • @user-rc3ce3de3q
    @user-rc3ce3de3q11 ай бұрын

    ❤❤

Келесі