‪@janaipriyailive‬

Комедия

Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
Connect with us on
Facebook - / janaipriyai
Instagram - / janaipriyai
Concept/Script & Direction : Janai Priyai
Cast: Indika Subasinghe , Chathu Rajapaksha
Production Designer : Dheera Serasinghe
Dop : Sajitha Weerapperuma (Shaggy)
Editor & Colorist : Sanjaya Madhubashana
VFX & Animation: ‪@dunstancreations‬
Theme Music : Vishwa Sankalpa
Background Music :Heshan Kuruppu
Make-up Artist : Aruna Dissanayake
Audio Recordist : Indika Sisira Kumara
Art Director : Nelaka Jagoda
Art Assistant : Dilshan Madhuwantha
Creative Graphic Designer : Hasitha Suhansa
© Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
#Janaipriyai #Comedy

Пікірлер: 823

  • @lankakidskitchen
    @lankakidskitchen7 ай бұрын

    හැමදාමත් වගේ පොඩි ළමයි එක්ක එකට සිට බලන්න පුලුවන් විනීත විහිලු කතාවක් කරන ජනාට ප්‍රියාට සුභ නත්තලක් වේවා...!!!

  • @lkjui24

    @lkjui24

    7 ай бұрын

    ඇයි ඉතින් පොඩි ලමයි එක්ක එකට ඉදන් බලන්නෙ. තනියෙන් බලහන්කො

  • @user-fz4oc3mv7x

    @user-fz4oc3mv7x

    7 ай бұрын

    😅😅😅

  • @wish_a_name

    @wish_a_name

    5 ай бұрын

    සිරාවටම 😂

  • @ishuuchamika6190
    @ishuuchamika61907 ай бұрын

    ජනයි ප්‍රියයි අනවශ්‍ය දේවල් නෑ, අසභ්‍ය දේවල් නෑ, විහිලුව විහිලුවක් විදියට 100%ක්ම ඕනෙ කෙනෙක්ට බලන්න පුලුවන් විදියට නිර්මාණය කරන සෙට් එකක්.ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dineshchandimal8081
    @dineshchandimal80817 ай бұрын

    මේ රටේ හොර මැරකම් තුරන් වී අප කලින් ගෙවූ සාමාන්‍ය නිදහස් ජීවිතයම ගෙවිය හැකි සුභ නත්තලක් ජනා ප්‍රියා ඇතුළු ලෝක වාසී සියළු දෙනාට ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🌲❤️🙏

  • @sgeeth
    @sgeeth7 ай бұрын

    මාසෙට වීඩියෝ 2 ක් දාන එකේ, ඉස්සර වගේ චූටි එකකුයි, මේ වගේ දිග එකකුයි දාන්නකෝ. අපි ඉස්සර වගේ පොඩි වීඩියෝ වලටත් ආසයි 🥺

  • @virajlakshan6745

    @virajlakshan6745

    7 ай бұрын

    ඒව තමා සෙට්ම👍

  • @janiducharaka7243

    @janiducharaka7243

    7 ай бұрын

    ජනයි ප්‍රියයි බලන්න ප්‍රධානම හේතුව ඒක තමයි (පොඩි වීඩියෝ වලට ආසයි)

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya29387 ай бұрын

    පිටරට ගිහින් එන්නැති දරුවො එනකම් දෙමාපියො කොයිතරම් බලාන ඉන්නව ඇතිද..විහිලුවෙන් හරි මේ ඇත්ත තමා ජනා ප්‍රියා කියන්නෙ .👏👏

  • @charithwijesundara2602

    @charithwijesundara2602

    7 ай бұрын

    ඇත්ත...

  • @udivlogs4118
    @udivlogs41187 ай бұрын

    කොච්චර සල්ලි තිබුනත් දරුවො ලොකු උනාම අම්මල තාත්තල කොච්චර තනිවෙනවද කියල පෙන්වපු එකට ගොඩක් පිං🖤

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan50757 ай бұрын

    මෙහෙම consept හැම කෙනාටම හිතෙන්නේ නෑ. ජනයි ප්‍රියයි වෙනස් වෙන්නේ අන්න එතනින්.❤❤❤😂😂

  • @shyamliyanage3523

    @shyamliyanage3523

    7 ай бұрын

    පිස්සු නේ ❤❤❤❤❤😅😅

  • @veguwa

    @veguwa

    7 ай бұрын

    වීඩියෝ එක හොදයි ඒත් ඔය කන්සෙප්ට් එක මෙයාලගේ නෙමෙයි බ්‍රදර්... මේක ගොඩක් පරණ කතන්දරයක්

  • @nilusha707
    @nilusha7077 ай бұрын

    සුපුරුදු විදියටම පට්ටයි. ජෝක් එකක් වුනත් ඇත්ත කතාවක්. ලස්සනට කරලා තියෙනවා... තාත්තාගෙයි පුතාගෙයි වයස් පරතරය හදපු විදිය මරු...❤❤❤

  • @tharukajayathilaka9223
    @tharukajayathilaka92237 ай бұрын

    එක ක්ෂණයකින් ක්ෂනික twist එකකින් මූනට හිනාවක් ගේන්න ඔයාල තරම් දක්ෂයො තවත් නෑ.

  • @lakshmanchandrakeerthi6797

    @lakshmanchandrakeerthi6797

    7 ай бұрын

    මමත්කියල.කටගත්තා.විතරයී

  • @prasannamendis
    @prasannamendis7 ай бұрын

    හරිම සුන්දර, සංවේදී විහිළුවක්. ඇහැට කඳුලුත් ආවා. මගේ දුවත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මට හරිම සංවේදී විහිළුවක්. සුබ නත්තලක්, සුබ අලුත් අවුරුද්දක්.

  • @Mlbbangbang
    @Mlbbangbang7 ай бұрын

    රට ඉන්න අපිට හිතට දැනෙනවා ගොඩක්... සුබ නත්තලක් ජනයි ප්‍රියයි❤❤❤

  • @C.v-fw4mq

    @C.v-fw4mq

    7 ай бұрын

    🎉

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq7 ай бұрын

    කොහෙන්ද බං ඔබලට මේ අයිඩියා එන්නෙ ඉදපන් මමත් අදම ගේමක් ගහානවා නත්තලට ගෙදර යන්ඩ

  • @deneeshashehani1173
    @deneeshashehani11737 ай бұрын

    අන්තිම ටික මේකයි කියලා වේලාසනම හිතුණා... ලස්සන පණිවිඩයක් ❤️

  • @roshanakalutarage1116
    @roshanakalutarage11167 ай бұрын

    පිට රටක ඉන්න අපි වගේ අයට ඔය content එක ගොඩාක් දැනෙනව 😢😢😢

  • @h.a.ruwani566

    @h.a.ruwani566

    7 ай бұрын

    ❤😢

  • @dineshsandaruwan7005

    @dineshsandaruwan7005

    7 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @roshanakalutarage1116

    @roshanakalutarage1116

    7 ай бұрын

    @@Craft_hub_new උබේ මානසික මට්ටම හිතාගන්න පුලුවන් බන්.. පව් බන් උබ

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    7 ай бұрын

    ඔව් වෙසක් එකටත් ගැලපෙනවා.

  • @nmkherath1421

    @nmkherath1421

    7 ай бұрын

    ​@@Craft_hub_newට ...කන commet නේ බන් මේවා😁😁😁😁😁😁

  • @rajithalakshan8042
    @rajithalakshan80427 ай бұрын

    ගැඹුරු අර්තයක් සමග සිතන්නට දේවලුත් එක්ක හොද විහිලුවක් 👍

  • @dushanthapathirana5853
    @dushanthapathirana58537 ай бұрын

    ජනයි ප්‍රියයි ඇතුළු ඔබ සියලු දෙනාටම සුභම සුභ ප්‍රීතිමත් නත්තලක් වේවා ❤️❤️❤️❤️❤️❤️

  • @snapdragonht3312
    @snapdragonht33127 ай бұрын

    අන්තිමට ඇහැට කඳුළු awa විහිළුවක් 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @user-jc5tg3kd9o
    @user-jc5tg3kd9o7 ай бұрын

    Priya අයියා ඉන්නේ කැනඩාවේ Tim හෝටන්ස් කෝපි බිබී 😂😂 කැනඩාවේ ඉන්න අයට ගැම්මක්ම තමයි. සියලු දෙනාටම සුභම සුභ නත්තලක් වේවා කියා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.❤😊

  • @amuthu
    @amuthu7 ай бұрын

    ඇස් වලට කඳුළු එන විහිලු ඕවා 🥺💪♥

  • @sriyanikh3964
    @sriyanikh39647 ай бұрын

    සියලුම දෙනාට ප්‍රීතිමත් සුබ නත්තලක්ම වේවා

  • @anushadisna8005
    @anushadisna80057 ай бұрын

    ඒකනම් කදුලු ආපු විහිලුවක් ,😢😢😢😢

  • @chamindawickramarathnacham7142
    @chamindawickramarathnacham71427 ай бұрын

    පිස්සු වගේ ආ හ් ..සුපිරියක් තමයි

  • @tharangasaman3667
    @tharangasaman36677 ай бұрын

    පටන් ගන්නකොට 2 views ඉවර වෙනකොට 1600+ 😂❤❤❤

  • @Sfzmtl7545
    @Sfzmtl75457 ай бұрын

    අන්තිමට කියල තිබුණු වාක්‍යය හරි ලස්සනයි!!! 👌💎💎💎💎

  • @marinchamaree3807
    @marinchamaree38077 ай бұрын

    ජෝක් එක ඇතුලෙ තියනව ලොකු පණිවිඩයක් ❤❤❤❤

  • @Sinna-SL
    @Sinna-SL7 ай бұрын

    කදිම අදහස!👌 සැම දෙනාටම සතුට සාමය සපිරි සුභ නත්තලක් වේවා!🙏💝

  • @Rana-derana
    @Rana-derana7 ай бұрын

    එක නම් සුපිරියක්,තමා ජනා ප්‍රිරියා දෙපලටත් තම ආදරණියන් ළඟ සිටිනා, විනෝදය පිරැණු සුබම සුබ නත්තලක් වේවා..❤😊

  • @Hishani1985
    @Hishani19857 ай бұрын

    ❤😢 පලවෙනි වතාවට වීඩියෝ එකක් බලලා දුක හිතුනා .. කදුලක් ආවා ඇහැට .. කොලඹ හිටියත් ඉඩක් හම්බවෙන හැම වෙලාවකම අම්මා තාත්ත බලන්න ගියත් .. මොකක්දෝ දුකක් දැනුනා අන්තිමට .. 😢😢

  • @tiyuligirl6871

    @tiyuligirl6871

    7 ай бұрын

  • @rohansandhun1541
    @rohansandhun15417 ай бұрын

    ජනා අයියෙ....අඩේ ඒ back ground musik එකට දාන Meladi එකේ නම කියනවකො....ඒක මරු....❤

  • @y.i.academy
    @y.i.academy7 ай бұрын

    එකනම් සුපිරියක් මේක දැක්කනම් hert ඔනේ❤

  • @punsisimalavipathirana537
    @punsisimalavipathirana5377 ай бұрын

    ඒක නම් හිතට දැනුන ලොකු පණිවිඩයක් දෙන වීඩීයෝ එකක්❤

  • @dulsanul9013

    @dulsanul9013

    7 ай бұрын

    වටිනා පිනිවිඩයක්❤

  • @chamiladesilva1244
    @chamiladesilva12447 ай бұрын

    🥺🥺🥺🥺කොච්චර අය ඇද්ද ඔය වගේ මුන ගැහෙන්න බලාපොරොත්තුවෙන් ..❤

  • @sanjuyohan5819
    @sanjuyohan58197 ай бұрын

    ඉහිලුවකුත් නෙමෙයි වගේ😍 ආදරෙයි දෙන්නටම❤

  • @DjDineshSLShadow
    @DjDineshSLShadow7 ай бұрын

    හැමදාම වගේ සුපිරියක්ම තමයි ඉතින්....❤

  • @sisirapriyantha6569
    @sisirapriyantha65697 ай бұрын

    ජනයි පියයි ❤❤❤

  • @maheshabeykoon9471
    @maheshabeykoon94717 ай бұрын

    සුබ නත්තලක් ජනාටත් ප්‍රියාටත්, කාර්ය මණ්ඩලයටත්,සැම සැමදෙනාටමත්...

  • @harshagayan9361
    @harshagayan93617 ай бұрын

    හදවතටම දැනුනා😢

  • @SAMBOLA1989
    @SAMBOLA19897 ай бұрын

    බලාගෙන හිටියේ හිනා වෙන්න.අන්තිම ටික 😢 අනේ ගොඩක් දුක හිතුනා .වචන කරන්න බැරි දෙයක් එලියට දැම්මා ඔයාලා ❤

  • @lkjui24

    @lkjui24

    7 ай бұрын

    අඩන්නකො ඉතින් ඇයි හිනා වෙන්නෙ

  • @crazyboy-gu8zj

    @crazyboy-gu8zj

    7 ай бұрын

    Adapan adapan ikmanta😂

  • @nuwandharmasiri893
    @nuwandharmasiri8937 ай бұрын

    අවසානෙ දෙන වදන් පෙළ නම් පට්ට සගෝ....❤❤❤❤

  • @RavinduArunod-rn2kn
    @RavinduArunod-rn2kn7 ай бұрын

    සුපිරි සුපිරි සුපීරි..........🎉

  • @KasunPriyankara-zq3wk
    @KasunPriyankara-zq3wk7 ай бұрын

    අනිත් ඒවා වගෙම මෙකත් පට්ට අපේ භාෂාවෙම්ම කියනවානම්. සුභ නත්තලක් වේවා.🎉

  • @wosmand1983
    @wosmand19837 ай бұрын

    😂 ගොඩක් අමිමල තාත්තලට විසදුමක් දුන්න ❤❤❤

  • @buddhikasandaruwan9193
    @buddhikasandaruwan91937 ай бұрын

    ඒකන්ම් ඇත්ත..ගොඩක් අය බලන් ඉන්නේ නත්තල් එනකල් නෙවෙයි...නත්තලට ආදරේකරන අය එනකල්....❤❤❤

  • @reviewsgallery437
    @reviewsgallery4377 ай бұрын

    Thawa kallak anthimata thibba nam supiri 🎉🎉🎉

  • @user-es9eo4qu1u
    @user-es9eo4qu1u7 ай бұрын

    හැමදාම වගෙ අදත් සුපිරියක් 😊❤

  • @mohanjayasekara518
    @mohanjayasekara5187 ай бұрын

    පවුලේ සැමට අනගි විහිලුවක්

  • @prageethhettipila6620
    @prageethhettipila66205 ай бұрын

    සුපිරි ම.. වීඩියෝ එක බලන්නත් කලින් ලයික් දාන සෙට් එක මේ කොනට..❤️❤️

  • @ghhrsilva9477
    @ghhrsilva94777 ай бұрын

    Kalekata passe attatama hina yana vedio ekak …ela ela

  • @priyanthipromotion2583
    @priyanthipromotion25837 ай бұрын

    හොඳ අර්ථ වත් කාරනයක් 👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @simplewalker459
    @simplewalker4597 ай бұрын

    ඒක නම් කරන්නම ඕන විහිළුවක්😁

  • @user-dp2cl9eq5g
    @user-dp2cl9eq5g7 ай бұрын

    සමහර විට මෙ විඩියෝ එක බලලා එක්කෙනෙක් හරි තමන්ගේ ලන්කාවට එනවා නම් නියමයි 💖💖

  • @chandimabandara2138
    @chandimabandara21387 ай бұрын

    ජනා ප්‍රියා ඇතුලු ඔබ සැමට සුබම සුබ 🎅 නත්තලක් සහ සුබ නව වසරක් වේවා 🙏 ❤ 🌹

  • @anonymouseighteen
    @anonymouseighteen7 ай бұрын

    ප්‍රියා Tim එකෙන් coffee එකක් ගහගෙන ආතල් එකේ ඉන්නවා නේ කැනඩාවට වෙලා, බොහොම සන්තෝසයි 😁

  • @chathurangachanaka1448
    @chathurangachanaka14487 ай бұрын

    සුපිරි..... 👍🔥

  • @user-lj9oh4rm1f
    @user-lj9oh4rm1f7 ай бұрын

    anee lassani.. subha nathalak 🥰

  • @champikagamage4940
    @champikagamage49407 ай бұрын

    ඒක පට්ට හොදේ

  • @dulsanul9013

    @dulsanul9013

    7 ай бұрын

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan14237 ай бұрын

    සුභ නත්තලක් වේවා ලෝකයාටම බඩකට පිරෙන්න හිනා වුණා☸😍☸

  • @harshajayawardhane3727
    @harshajayawardhane37276 ай бұрын

    අන්තිමට හිනා යනකන් බලන් හිටියට..උනේ වෙන දෙයක්.. ගොඩක් දුක හිතුනා 😢❤

  • @aswkumara5416
    @aswkumara54167 ай бұрын

    520කොමන්ට් එක මගෙන් සුබ නත්තලක් ඔයාලා හැමෝටම

  • @SLRomania
    @SLRomania7 ай бұрын

    ඒක නම් විහිළුවක්ම නෙවෙයි❤❤❤

  • @user-ls3wx7gu3s
    @user-ls3wx7gu3s7 ай бұрын

    ඒක යකෝ😂💖....අඩෝ මාරම වීඩියෝ එකක් හොදෙ😸🙌

  • @KaushalyaK-vw5ed
    @KaushalyaK-vw5ed7 ай бұрын

    කෝ ජනයි ප්‍රියයි ❤️ වැඩක් කරොත් කාතා දෙකක් නෙ 🌿 ගැම්මට සුපිරියක් කියන උන් ❤️ මේ කොනට ❤️👍👈👈👈

  • @Geming_HADOK

    @Geming_HADOK

    7 ай бұрын

    එකෙන්ම 😘💖

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi43097 ай бұрын

    සැමටම සුභ නත්තලක් වේවා! ❤🎄💪

  • @user-ep1vf7pb1t
    @user-ep1vf7pb1t7 ай бұрын

    වැඩේ පත්තු කරනකොටම හිතුනා, ඩබල ගෙන්නා ගන්ඩ තමයි කියලා....... 😂😂😂😂😂❤❤

  • @usamaayman-vn5mb
    @usamaayman-vn5mb6 ай бұрын

    හැමොටම බලන්න පුලුවන් විදිහෙ, හැමෝටම කියන්න පුලුවන් විදිහෙ ජෝක්ස් දෙනවට ස්තූතියි. හැමදාම ඒ සදාචාරය පිළිපදින ලෙස ඉල්ලා සිටිමි

  • @user-pi9pw1gj3e
    @user-pi9pw1gj3e6 ай бұрын

    Supiri adarshayak denne budu saranai

  • @chaminda451
    @chaminda4517 ай бұрын

    මේ පාර ඩුබායි සෝ එකට ආවට පස්සෙද මේ සීන් එක ඔළුවට ආවේ 😄

  • @RnR_SXRMPA
    @RnR_SXRMPA7 ай бұрын

    ane maru atin

  • @phoenixenglishacademy8999
    @phoenixenglishacademy89997 ай бұрын

    විහිලුවක් නොවන joke එකක් .... ❤❤.... ආදරෙයි.... ❤❤

  • @Degaa.
    @Degaa.7 ай бұрын

    adarei ,,,suba naththalak wewa

  • @nishadiwijesinghe5488
    @nishadiwijesinghe54887 ай бұрын

    හදවතින්ම දෙමාපියන්ට ආදරේ දරුවො එහෙම ඈත්වෙලා ඉන්නෙ නෑ, වැකේශන්ස් වලදි දෙමව්පියො බලන්න යනවා,නැත්නම් දෙමාපියන්ව ඒගොල්ලො ඉන්න රටට ගෙන්න ගන්නවා..අවුරුද්දට 3 /4වතාවක්ම එයාලට නිවාඩු තියේ ඒවට..උදාහරණ ඕනි තරම් මේ රටවල.. ❤❤️ All the best ජනයි ප්‍රියයි..💐💐❤️❤️❤️

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv7 ай бұрын

    Niyamai. Jana....

  • @ranokaranoka6016
    @ranokaranoka60167 ай бұрын

    අම්මෝ එක සෝක් ❤️❤️❤️

  • @odesseylk863
    @odesseylk8637 ай бұрын

    😂😂 dan acting smooth and superb❤

  • @dulsanul9013

    @dulsanul9013

    7 ай бұрын

  • @chamithasanka1276
    @chamithasanka12767 ай бұрын

    සුපිරි යක්

  • @sanwick3662
    @sanwick36627 ай бұрын

    What a great message, it is true that Christmas is for a purpose to meet your loved ones…Merry Christmas to both of you, you are truly wonderful…❤

  • @dinukaasintha8315
    @dinukaasintha83157 ай бұрын

    Adoo eka maru

  • @namidulakmal125
    @namidulakmal1257 ай бұрын

    හැමදාම වගේ 🎅 හොද පනිවිඩයක් දුන්නට respect 👍💪🙏

  • @asithakumara4575
    @asithakumara45756 ай бұрын

    Good 👍 job 🎉brother

  • @SLfoodsacademy
    @SLfoodsacademy7 ай бұрын

    ජනයි ප්‍රියයි ආතල් තමයි ඉතින්😂❤

  • @dulsanul9013

    @dulsanul9013

    7 ай бұрын

  • @damidil9052
    @damidil90527 ай бұрын

    Niyama paharak samaramu suba naththalak

  • @gamerjp4621
    @gamerjp46217 ай бұрын

    විහිළුවක් උනාට ඇහැට කඳුලක් ආපු විහිළුවක් ❤

  • @dineshranjith9233
    @dineshranjith92337 ай бұрын

    ❤❤❤❤ හරිම ආදරණීය කතාවක් 💖💖💖💖

  • @SachiraBhanu
    @SachiraBhanu7 ай бұрын

    supiri naththal !!

  • @supunchathuranga577
    @supunchathuranga5777 ай бұрын

    මරු ..👌👌

  • @gsmshammi2855
    @gsmshammi28557 ай бұрын

    ලබන අවුරුද්දේ නත්තලට එනවා 😢

  • @ajithsamantha8287
    @ajithsamantha82877 ай бұрын

    සුපිරි සුභ නත්තලක් වේවා❤❤❤

  • @sahansankalpasilva6595
    @sahansankalpasilva65957 ай бұрын

    කාලෝචිත පණිවිඩයක් ! ❤

  • @danushkadissanayake4465
    @danushkadissanayake44657 ай бұрын

    හදවතටම කතාකරපු වීඩියෝ වක් සුපිරියි ❤

  • @mayuratharanga8913
    @mayuratharanga89137 ай бұрын

    Eka maru😊

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep14547 ай бұрын

    ❤ඒකනම් පට්ටම සුපිරියක් ජනයි ප්‍රියයි කියන්නේ හැමදාමත් සුපිරියක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dulsanul9013

    @dulsanul9013

    7 ай бұрын

  • @tamilwithrajsir.1986
    @tamilwithrajsir.19867 ай бұрын

    හම්මෝ බ්‍රෝ wow එකක් හොඳේ ❤❤❤❤❤

  • @feelmusic4955
    @feelmusic49557 ай бұрын

    උබලගෙ වීඩියෝ වලින් දැකපු හොදම වීඩියෝ එක මේක ❤

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath18947 ай бұрын

    සුපිරි 👌😁

  • @user-hx9ep8qt9r
    @user-hx9ep8qt9r7 ай бұрын

    සුපිරියි❤

  • @MadushaniHemakumari
    @MadushaniHemakumari7 ай бұрын

    අනේ ඉතින් අපිටත් එන්න ඕනේ.. ඒ වුනාට සල්ලි තමයි ප්‍රශ්නෙ.. අනික ගෙදරම බලා ගන්නෙ මම නිසා මම ඇවිත් කොහොමද 😢😢😢

  • @kumaridissanayake4949

    @kumaridissanayake4949

    7 ай бұрын

    ඒ ගැන දුක්වෙන්න එපා

  • @travelwithnature2018
    @travelwithnature20187 ай бұрын

    Next level.......dn attma comedy chanel lankawe wenm maatamkta yamin pwatinwa...good luck

  • @TheNaturevi
    @TheNaturevi7 ай бұрын

    ඒක සුපිරි...

  • @namaljayantha9805
    @namaljayantha98057 ай бұрын

    එක සුපිරි සමාජයට හොද පනිවිඩයකි ❤

  • @charithudayanga6871
    @charithudayanga68717 ай бұрын

    Jaya Wewa

Келесі