Jam Processing | ජෑම් නිෂ්පාදනය කිරීම |Food Technology | Tech Food

Ғылым және технология

Food Technology | ආහාර තාක්ෂණය
Glass Packaging | වීදුරු බෝතල් වල එළවළු පලතුරු ඇසුරුම් කිරීම | Food Technology - • Glass Packaging | වීදු...
Glass Packaging | Food Technology | ආහාර ඇසුරුම් කිරීම සදහා වීදුරු වල භාවිතයන් - • Glass Packaging | Food...
Colour Coding for Sugar, Salt and Fat | ආහාර වල අඩංගු සීනි, ලුණු, මේද ප්‍රමාණය - • Colour Coding for Suga...
Food Technology | Canning Technology | ආහාර තාක්ෂණය - • Food Technology | Cann...
Food Technology_Food Preservatives_ආහාර තාක්ෂණය_ආහාර පරිරක්ෂණය - • Food Technology_Food P...
Food Technology | Canning Technology 2 | Small Scale Business | ආහාර තාක්ෂණය - • Food Technology | Cann...
Food Preservation 01 | Food science & Technology - • Food Preservation 01 |...
What is Gluten | Food Science and Technology - • What is Gluten | Food ...
Thermal processing methods |Blanching |Pasteurization |Sterilization |උෂ්ණත්වයේ භාවිතයන් - • Thermal processing met...
Food process parameters| Temperature| ආහාර තාක්ෂණයේ උෂ්ණත්වයේ භාවිතයන් - • Food process parameter...
Food process parameters | pH Value | ආහාර තාක්ෂණයේ pH අගයේ වැදගත්කම - • Food process parameter...
#Jam_Processing #Food_Technology #Tech_Food

Пікірлер: 79

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi22289 ай бұрын

    ලොකු දැනුමක් තියෙන කෙනෙක් ❤ ගොඩාක් වටිනවා අපේ දැනුමටත් 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @jayarathnedewenarayane3857
    @jayarathnedewenarayane385710 ай бұрын

    නියමයි මල්ලි.. හරියට training එකකට ගියා වගේ❤

  • @amalperera3074
    @amalperera30743 жыл бұрын

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි පුතා 👍👍👍👍👍👍

  • @utedirisinghe3946
    @utedirisinghe39468 ай бұрын

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි!

  • @faaiquem
    @faaiquem Жыл бұрын

    Useful video. Thanks 👍

  • @user-uj8eq4tl3k
    @user-uj8eq4tl3k10 ай бұрын

    ගොඩක් වැදගත් වැඩ සටහනක්‌... සුබ අනාගතයක් පුතා!!!බුදුසරණයි ❤️❤️❤️

  • @user-ri2kp1lm5s
    @user-ri2kp1lm5s3 ай бұрын

    ස්තූතිය හොදට පැහදිලි කලා

  • @priyadasawijesingha3455
    @priyadasawijesingha34553 жыл бұрын

    thanks to you

  • @asanthajerom4597
    @asanthajerom45972 жыл бұрын

    Excellent malli 👍❤️

  • @madarapremadasa7938
    @madarapremadasa79382 жыл бұрын

    Thanks 🙏 a lot

  • @happyface2065
    @happyface20652 жыл бұрын

    Thanks

  • @swarnasuraweera283
    @swarnasuraweera2832 жыл бұрын

    නියමයි.🇱🇰👍👌🇩🇪

  • @ravindyaathapaththu9466
    @ravindyaathapaththu94662 жыл бұрын

    Thank u

  • @kanchanadealwis37
    @kanchanadealwis37 Жыл бұрын

    මාර වටින විඩීයෝ එකක්

  • @kumudumanel8676
    @kumudumanel86763 жыл бұрын

    ගොඩක් වටිනා වැදගත් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් .බොහොම ස්තුතියි .ඔබතුමාට සුබ පතනවා .

  • @techfoodlk

    @techfoodlk

    3 жыл бұрын

    ගොඩක් ස්තූතියි. ☺👍

  • @madarapremadasa7938
    @madarapremadasa79382 жыл бұрын

    Thanks 🙏 a lot ❤️❤️❤️🙏🙏💯💯

  • @leetasoysa4214
    @leetasoysa42143 ай бұрын

    Well explained

  • @pushpaniranjani7859
    @pushpaniranjani7859 Жыл бұрын

    Bima peket kal thiyaganna monawada danna one viyaparika ice peket hadana widiya vido ekak dennako sir me video eka godak watinawa thank you sir

  • @champikafonseka2501
    @champikafonseka2501 Жыл бұрын

    ඔයාගෙ වැඩසටහන් ගොඩක් වටිනවා. මට දැනගන්න පුලුවන්ද sodium benzoate ගන්න තියෙන්නේ කොහෙද කියලා.

  • @anuradhadesilva2642
    @anuradhadesilva26423 жыл бұрын

    Pisina lade aharayak bothal karanne kohoma da

  • @amalkavihanga2655
    @amalkavihanga26553 жыл бұрын

    Jam wage deyak welada polata nikuth kirimedi sla ho iso sahathika gatha yuthuda?

  • @roshanperera9773
    @roshanperera97733 жыл бұрын

    ස්තුතියි. දිගටම ඉදිරිපත් කරන්න. 👍

  • @rukshikaliyanage398

    @rukshikaliyanage398

    3 жыл бұрын

    Godak vadagath

  • @mindful1995
    @mindful19957 ай бұрын

    Aiye, beli walin jam hadanna puluwanda

  • @karuna19771012
    @karuna1977101211 ай бұрын

    Chemivle presavatives danne mona temp ekedida

  • @rangakumara6545
    @rangakumara65453 жыл бұрын

    sodiyam bensoid ganne kohenda

  • @dulanidarsha853
    @dulanidarsha853 Жыл бұрын

    Lemon,pectin 2kama danmata kamak nadda?plz answer akak dena sir

  • @wasanthiranuka7487
    @wasanthiranuka74872 жыл бұрын

    Puthe.godak watina video ekak.matah viyaparayak karanna adahasak thiyenawa.puthawa katha karala visthara denaganna T .P no. Denna puluwanda

  • @simplykitchen8517
    @simplykitchen8517 Жыл бұрын

    chemical nathiwa hadana jam bottle kochchara kaalayak wage thiyaganna puluwan da

  • @loveyoumusic5957
    @loveyoumusic59573 жыл бұрын

    සුපිරි බ්‍රෝ😘

  • @techfoodlk

    @techfoodlk

    3 жыл бұрын

    🙂❤

  • @stockmartlanka5697
    @stockmartlanka5697 Жыл бұрын

    Where we can buy preservatives?

  • @shalikapradeep8069
    @shalikapradeep80693 жыл бұрын

    Mudi sil karana awa ganna kohada thiyanna

  • @SusilPramathilaka-dk8gt
    @SusilPramathilaka-dk8gt6 ай бұрын

    Plastic esurum jeewanu haranaya karanna oni

  • @economics-k.r.ranjithperer6807
    @economics-k.r.ranjithperer68073 жыл бұрын

    ස්තුතියි පුතේ ඔයාට...

  • @techfoodlk

    @techfoodlk

    3 жыл бұрын

    🙂🙂

  • @dimadalugama
    @dimadalugama Жыл бұрын

    thank u💖

  • @techfoodlk

    @techfoodlk

    Жыл бұрын

    ❤️

  • @coolthilini4036
    @coolthilini4036 Жыл бұрын

    Excellent

  • @techfoodlk

    @techfoodlk

    Жыл бұрын

    ❤️

  • @piyalgunara
    @piyalgunara Жыл бұрын

  • @pinsaramallawarachchi8201
    @pinsaramallawarachchi82012 жыл бұрын

    😎😎

  • @isurumadushan7415
    @isurumadushan74153 жыл бұрын

    Mama bisnuss ekak patan ganna hadanne jam warga sos warga mata hariyaya danumak na e gana kal thiya ganna monawadh danne kocchara kalayak tiya ganna puluwanda?

  • @techfoodlk

    @techfoodlk

    3 жыл бұрын

    mekata message ekak danna. facebook.com/TechFood1

  • @PrWeenKosala-hb1fn
    @PrWeenKosala-hb1fn Жыл бұрын

    MTa oyage 4n number eka ewada wedagath deyak thiyanawa denagada

  • @nilushiupul4192
    @nilushiupul41923 жыл бұрын

    හදවතින්ම ස්තුතියි ඔබ තුමාට 🙏💖🙏මේ විදියට අච්චාරු වර්ග බෝතල් කරන්න පුලුවන් ද ....

  • @techfoodlk

    @techfoodlk

    3 жыл бұрын

    ඒක ගැන video එකක් කරන්නම්

  • @chathurangarathnasri
    @chathurangarathnasri3 жыл бұрын

    Ela

  • @techfoodlk

    @techfoodlk

    3 жыл бұрын

    🙂👍👍

  • @hiranmuthukuda911
    @hiranmuthukuda9112 жыл бұрын

    Pectin කොහෙන්ද ගන්න පුළුවන්?

  • @mudithaakmal4201
    @mudithaakmal42013 жыл бұрын

    ❤️❤️

  • @techfoodlk

    @techfoodlk

    3 жыл бұрын

    🙂👍👍

  • @mi1277
    @mi1277 Жыл бұрын

    Pectin dammanam ikmanin gana wenna da danne? Babalata denna hadana ekata dammata kamak nadda? Monawath noda jam fridge 1 kotharam kalayak thiyaganna puluwanda? Sodium benziate dala kotharam kal thiyaganna puluwanda? Bothal gannawana parana jam , source bothal ganna puluwanda naththam ekatama kiyala weeduru bpthal ganna onada?

  • @mi1277

    @mi1277

    Жыл бұрын

    Dehi kochchara ml pramanayak danna onada

  • @techfoodlk

    @techfoodlk

    Жыл бұрын

    ප්‍රශ්ණ ගොඩයි නේද. මේවා ගැන පැහැදිලි කරන්නම්.

  • @gindari1145
    @gindari11454 ай бұрын

    හොදයි

  • @anura-ie8ch
    @anura-ie8ch Жыл бұрын

    මහත්මයාණෙනි ජෑම් ඇසුරුම් කිරීමට පොලිතින් බෑග් පාවිච්චි කරන්න පුලුවන්ද ඒ ක්‍රමය කියලා දෙන්න පුලුවන් ද ස්තුතියි

  • @piyaledirisinghe5328
    @piyaledirisinghe53283 жыл бұрын

    Ft

  • @techfoodlk

    @techfoodlk

    3 жыл бұрын

    🙂👍👍

  • @user-on5rk4xu2s
    @user-on5rk4xu2s2 жыл бұрын

    අපිට සැෂේ පැකට් කරන්න බැරිද?එහම කල්තියා ගන්න පුලුවන්ද කාලය කොහොමද

  • @idunillkumaraphotography4817
    @idunillkumaraphotography4817 Жыл бұрын

    කල් තබා ගැනිමට දින පරාසයන් දැනගන්නෙ කොහොමද

  • @sauriwandana8066
    @sauriwandana80662 жыл бұрын

    Moju ..අචිචාරැ බොතල් කරන විදිය කියලා දෙන්න පුළුවන් da සර්

  • @Chenukikiyara2011
    @Chenukikiyara20115 ай бұрын

    Honda pahadili kirimak

  • @JasinthaSenarathna
    @JasinthaSenarathna7 күн бұрын

    යෝගට් කප්වල බැරිද

  • @asangaaananda4418
    @asangaaananda4418 Жыл бұрын

    හිස් ජෑම් බෝතල් තොග කොහෙන්ද ගන්න පුලුවන්

  • @chathurangalakmal4410
    @chathurangalakmal44103 жыл бұрын

    ෆ්ලාස් ටික්‌ කප් එකක අසරුම් කරනවනම් කොහමද කරන්නේ?

  • @techfoodlk

    @techfoodlk

    3 жыл бұрын

    process එක වෙනස් වෙන්නේ නැ. මේ විදිහටම එකත් කරන්න ඕනි.

  • @Allbuslk
    @Allbuslk3 жыл бұрын

    💋💋😁😁😁

  • @Madushika_
    @Madushika_3 жыл бұрын

    Facebook nathi kenek obawa contact kara ganne kohomada ?

  • @techfoodlk

    @techfoodlk

    3 жыл бұрын

    Email ekak danna. Techfoodlk@gmail.com

  • @Madushika_

    @Madushika_

    3 жыл бұрын

    @@techfoodlk Thank you.

  • @Madushika_

    @Madushika_

    3 жыл бұрын

    @@techfoodlk Please check your email

  • @ishanpriyantha8234
    @ishanpriyantha82343 жыл бұрын

    දෙහි දමන්නේ ඇයි? දෙහි බෑයය ඉස්ම දමනවාද එය වැඩිද

  • @techfoodlk

    @techfoodlk

    3 жыл бұрын

    Citric Acid වැදගත් වෙනවා pectin හරියට set වෙන්න. ඒ කියන්නේ Texture එකට වැදගත්. 1kg ට 4g ක් වගේ

  • @kamalsirimanna224
    @kamalsirimanna224 Жыл бұрын

    Oyage no ekak ganna puluwanda

  • @ishanpriyantha8234
    @ishanpriyantha82343 жыл бұрын

    දිවුල් ජෑම් සාදන විසිය කියලා දෙන්න

Келесі