සොසේජස් නිශ්පාදනය, Food Industry, ජෛවපද්ධති තාක්ෂණවේදය, Bst.

🔴BST - Bio System Technology.
🔴සොසේජස් නිශ්පාදනය, Food Industry.
🟢අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය -
-800g පමණ මස්.
-තෛලෝදක 330g.
✔තෛලෝදක සදහා අවශ්‍ය ද්‍රව්‍ය :-
-එළවළු තෙල් 4.5%
-අයිස් 1.5%
-සෝයා 66%
-මස්වලින් ලබා ගන්නා මේදය 27%
-බැදුම්කාරක 60g.
✔බැදුම්කාරාක සදහා අවශ්‍ය ද්‍රව්‍ය :-
-හාල්පිටි කොටස් 02
-පාන් කුඩු 02
-බඩ ඉරිගු පිටි කොටස් 01.
-කිරිපිටි කොටස් 01.
-රස කාරක 1g.
-සීනි සහ ලුන් 20g.
-Curing salt 5g.
✔කුළුබඩු මිශ්‍රණය සදහා අවශ්‍ය මූලද්‍රව්‍ය :-
-අබරාගත් / පිටි කල සුදු ලූනු කොටස් 03.
-ගම්මිරිස් කුඩු කොටස් 02.
-මිරිස් කුඩු කොටස්01.
-සෙසේජස් පිරවීමට සකසා ගත් උපකරණයක්.
-මිශ්‍රණය පිරවීමට ස්භාවික හෝ කෘතිම ආවරණයක්.
-වාශ්ප ජනකයක්.
-මිශ්‍රණ යන්ත්‍රයක්.
-හැදි.
-තරාදියක්.
-ට්වයින් නූලක්.
-මස් අබරන යන්ත්‍රයක්.
✔ මෙම පන්ති සදහා ඔබට සහභාගී වීමට හා WhatsApp Group වලට Add වීමට අවශ්‍යනම් (077-9090698) අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න.
🟢BST Class & Biology Class.
-Sasip - Nugegoda.
-Vific - Gampaha, Miriswatta.
-Wacity - Kribathgoda.

Пікірлер: 13

  • @knowledgeispower1620
    @knowledgeispower16202 ай бұрын

    Thankyou sir🖤

  • @AravinduBhagya-tt1ur
    @AravinduBhagya-tt1ur3 ай бұрын

    ❤️❤

  • @chethananuwanthi3792
    @chethananuwanthi3792 Жыл бұрын

    godak sthuthi sir

  • @ncknowledge4394
    @ncknowledge43942 жыл бұрын

    Godaaaaak pin sir apita pettricl walata eima kiyla hithena eee pettricl okkogema vdo dannako sri plzz

  • @imalipriyadarshani2448
    @imalipriyadarshani2448 Жыл бұрын

    Vatina video ekak..😍

  • @nayanajithds6599
    @nayanajithds659910 ай бұрын

    Machan okata katu pikudu anith ewa dala hadanna bari d,heavy machine ekakin abarala

  • @malithianjalika96
    @malithianjalika9611 ай бұрын

    ❤❤❤😊❤❤❤

  • @gggghsjttyyy2187
    @gggghsjttyyy2187 Жыл бұрын

    ඔය පොලීතීන් එක කොහෙද තියෙන්නේ.මීට් බොල් වීඩියොවකුත් ඕන

  • @renukaadikari705
    @renukaadikari7052 жыл бұрын

    Tnq Sir❤️

  • @dinodsandaruwan1102
    @dinodsandaruwan1102 Жыл бұрын

    Ftt sir machine kohenda ganne

  • @sanjeewaathukorala3227

    @sanjeewaathukorala3227

    Жыл бұрын

    Athula enterprises kaduwela. Kichen equipment shop wrlath thiyanawe. Kirilla kichen delgoda balanna.

  • @gggghsjttyyy2187
    @gggghsjttyyy2187 Жыл бұрын

    මේකේ අඔරන්න පුලුවන් මස් විතරද

  • @sanjeewaathukorala3227

    @sanjeewaathukorala3227

    3 ай бұрын

    Nahae ,,,wenath ewath puluwan

Келесі