Food Labelling Regulations | ආහාර නිෂ්පාදන ලේබල් කිරීම | Tech Food

Ғылым және технология

Food Technology | ආහාර තාක්ෂණය
Fruit juice manufacturing process | පලතුරු බීම නිෂ්පාදන ක්‍රියාවලිය - • Fruit juice manufactur...
Plastic Food Packaging | ආහාර ඇසුරුම් සදහා ප්ලාස්ටික් ඇසුරුම් -
• Plastic Food Packaging...
Food Packaging Technology | ආහාර ඇසුරුම් කිරීමේ තාක්ෂණය - www.youtube.com/watch?v=jfogY...
Food Freezing Technology | ආහාර අධිශීත කිරීමේ තාක්ෂණය - www.youtube.com/watch?v=dF_eD...
Fruit Dehydration | පලතුරු විජලනය කිරීමේ පියවර - www.youtube.com/watch?v=c7qp9...
Food Dehydration | එළවළු පලතුරු විජලනය කිරීම - www.youtube.com/watch?v=At2__...
Jam Processing | ජෑම් නිෂ්පාදනය කිරීම - www.youtube.com/watch?v=5Mf3F...
Glass Packaging | වීදුරු බෝතල් වල එළවළු පලතුරු ඇසුරුම් කිරීම - www.youtube.com/watch?v=xKE4q...
Glass Packaging | ආහාර ඇසුරුම් කිරීම සදහා වීදුරු වල භාවිතයන් - www.youtube.com/watch?v=kPhz8...
Colour Coding for Sugar, Salt and Fat | ආහාර වල අඩංගු සීනි, ලුණු, මේද ප්‍රමාණය - www.youtube.com/watch?v=X5Jjm...
Canning Technology | ආහාර තාක්ෂණය - www.youtube.com/watch?v=VHTaL...
Food Preservatives_ආහාර පරිරක්ෂණය - www.youtube.com/watch?v=4IeXf...
Canning Technology 2 | Small Scale Business | ආහාර තාක්ෂණය - www.youtube.com/watch?v=EWo21...
Food Preservation 01 | Food science & Technology - www.youtube.com/watch?v=cLQwZ...
What is Gluten | Food Science and Technology - www.youtube.com/watch?v=1vFc6...
Thermal processing methods |Blanching |Pasteurization |Sterilization |උෂ්ණත්වයේ භාවිතයන් - www.youtube.com/watch?v=n1I3i...
Food process parameters| Temperature| ආහාර තාක්ෂණයේ උෂ්ණත්වයේ භාවිතයන් - www.youtube.com/watch?v=EZIda...
Food process parameters | pH Value | ආහාර තාක්ෂණයේ pH අගයේ වැදගත්කම - www.youtube.com/watch?v=betTx...
#FoodLabelling #FoodTechnology #TechFood

Пікірлер: 74

  • @lintonpremawardane9654
    @lintonpremawardane96543 жыл бұрын

    වියවසායකයින්ට දැනුම ගන්න තියෙන තැන් බොහොම අඩුයි. ඔබ කරන සත්කරය ඔවුන්ට හරිම වටිනවා.

  • @techfoodlk

    @techfoodlk

    3 жыл бұрын

    ස්තූතියි.

  • @gayannnn

    @gayannnn

    Ай бұрын

    Logo ekai brand name එකයි ලොකුවට දාන්න පුලුවන්ද ද. ​@@techfoodlk

  • @user-ft4pu4uf4q
    @user-ft4pu4uf4q3 жыл бұрын

    අපි වගෙ අමාරුවෙන් යමක් නිවැරදිව කරන්න උත්සාහ කරන අයට මේ පැහැදිලි කිරීම හුගාක් වට්නවා. ස්තූති ඔබට.🌹

  • @thusharamadusanka5072
    @thusharamadusanka50722 жыл бұрын

    ගොඩාක් වටිනවා අයියා ස්තුතිය ඉදිරියටම යන්න සුබ පතනවා

  • @samankumara5746
    @samankumara5746 Жыл бұрын

    ස්තුතිය ඔබට

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi22282 ай бұрын

    මේ වගේ වැදගත් දේවල් තියෙනවා නම් යූටියුබ් කොච්චර හොඳයිද සහ වටිනවද 👍 🌟🌟🌟🌟🌟🌟🌟💟

  • @hasii1957
    @hasii1957 Жыл бұрын

    Thankyou.godak pin.

  • @user-nl1lz7ip8f
    @user-nl1lz7ip8f3 жыл бұрын

    Teruwn saranaii!!!pututha

  • @thimaldhanushka4148
    @thimaldhanushka414811 ай бұрын

    Good❤👍

  • @nilminidisanayaka6423
    @nilminidisanayaka64232 жыл бұрын

    කාණ්ඩ අංකයක් යොදා ගන්නා ආකාරය පැහැදිලි කර දෙන්න

  • @thimaldhanushka4148
    @thimaldhanushka414811 ай бұрын

    Labels nishpadanaya karana ayathanayak gena sadahan karanna puluwanda

  • @thushanifernando9420
    @thushanifernando94203 жыл бұрын

    Good explanation. Thank you son.

  • @techfoodlk

    @techfoodlk

    3 жыл бұрын

    🙂👍❤

  • @raveeshahasini7948
    @raveeshahasini7948 Жыл бұрын

    Wadasatahana godak hodai maka tikak sloly kiyala danna

  • @dilipkumara6428
    @dilipkumara64283 жыл бұрын

    Godak thanks mali

  • @techfoodlk

    @techfoodlk

    3 жыл бұрын

    🙂👍👍

  • @bstsaman1739
    @bstsaman17393 жыл бұрын

    Good

  • @techfoodlk

    @techfoodlk

    3 жыл бұрын

    Thank you.

  • @mkmahinda4240
    @mkmahinda42403 жыл бұрын

    ආහාර ඇසුරුම් වලදී bar cord එකක ඇතුළත් විය යුතුය කරැනු මොනවාද..

  • @nilanthawijesinghe6653
    @nilanthawijesinghe66533 жыл бұрын

    Export කිරීමට ආහාර වියළා ගන්නේ කෙසේද.. (මංයොක්කා, බතල, කොස්)

  • @nethushimaleesha1578
    @nethushimaleesha15783 жыл бұрын

    BST subject eka karana lamayinta godak wadagath. thank you

  • @techfoodlk

    @techfoodlk

    3 жыл бұрын

    🙂👍

  • @harshanikalhari8699
    @harshanikalhari8699 Жыл бұрын

    Tnq 🙂

  • @techfoodlk

    @techfoodlk

    Жыл бұрын

    ❤️

  • @RuwanKv-ed9mk
    @RuwanKv-ed9mk10 ай бұрын

    ethkota kandankaya danne kohomada

  • @gayansanjeewa6859
    @gayansanjeewa68592 жыл бұрын

    Exports rule and regulations monawada

  • @damindaabeysinghe8882
    @damindaabeysinghe8882 Жыл бұрын

    food nutrition Lable එකක් හරියටම කියවාගන්න විදිහ video එකක් දානවාද..? 😍😍😍😍

  • @romeshlogan6118
    @romeshlogan61183 жыл бұрын

    Ii would have been much better if English is used within brackets when denoting in Sinhala.

  • @user-td8if3cx1r
    @user-td8if3cx1r13 күн бұрын

    😮

  • @etechpanthiya4132
    @etechpanthiya41323 жыл бұрын

    Foods Dihydrate karana eka gana video ekak dannako

  • @techfoodlk

    @techfoodlk

    3 жыл бұрын

    Dehydration gana video kipayak karala thiyanawa

  • @wishproductionmaho
    @wishproductionmaho9 ай бұрын

    ආහාර ශෙුු්ණියේ ගමිි එකක් හෝ වැක්ස් මට කියන්න පුලුවන්ද? වතුරෙ දිය නොවන එකක්

  • @LalaniPushpakumari
    @LalaniPushpakumari10 ай бұрын

    Kanda ankaya kiyanne mokadda danna kenek kiyanna

  • @learnwithdil-lawofattracti593
    @learnwithdil-lawofattracti5932 жыл бұрын

  • @techfoodlk

    @techfoodlk

    2 жыл бұрын

    ❤️

  • @ShehanFernandoBiology
    @ShehanFernandoBiology3 жыл бұрын

    I want to contact you How can i do that

  • @generaladmin6803
    @generaladmin68033 жыл бұрын

    මීකිරි අඩංගු පානයක්‌ හැදුවොත්, පැකට් කරලා මාසයක් වගේ කල්තබාගන්න පුළුවන් ද ශීතකරණයක? Preservatives මොනවත් පාවිච්චි නොකර? එහෙම පාවිච්චි කරනවා නම්, pottasium sorbate ද පාවිච්චි කරන්න ඕනේ?

  • @techfoodlk

    @techfoodlk

    3 жыл бұрын

    Eka thiranaya karanna oya bawitha karana raw materials, Ingredients and processing method eka heat treatment, packaging method eka menna me wage karunu godak balapanawa.

  • @rasikarasika9129
    @rasikarasika91293 жыл бұрын

    Putha mata kiyannako p0lthel meshing akak gena

  • @tharushikadahetti2003
    @tharushikadahetti20033 жыл бұрын

    Popcorn pack ekk seal krnn nm external vaccume seller ek gnn puluwn d

  • @techfoodlk

    @techfoodlk

    3 жыл бұрын

    popcorn walata vacuum packaging ekak awshya wenne na

  • @anuruddhakoshilabandara8623
    @anuruddhakoshilabandara86233 жыл бұрын

    Food technology student here, very helpful, keep upload these kind of vedios

  • @techfoodlk

    @techfoodlk

    3 жыл бұрын

    🙂👍

  • @gappiyagaming1551
    @gappiyagaming1551 Жыл бұрын

    මට පුලුවන්නම් ලේබල් එකක බාකොඩ් එකට ඇතුලත් කරන්න ඔනි විස්තර මොනවද කියනවද

  • @119nadeeka
    @119nadeeka3 жыл бұрын

    Claim gana wadipura information laba ganne kohenda. Food Act eke thiyanawada

  • @techfoodlk

    @techfoodlk

    3 жыл бұрын

    Ow act eke thiyanwa

  • @ip9873
    @ip98739 ай бұрын

    can you explain on how to generate a batch number?

  • @techfoodlk

    @techfoodlk

    9 ай бұрын

    Watch this video 👇 kzread.info/dash/bejne/i3WVks-IlKudibA.htmlsi=B3HsQBJhSLUbX-n7

  • @user-vd7mc2tl1u
    @user-vd7mc2tl1u8 ай бұрын

    Imported items wala, importer Kawda kiyala mention karana eka aniwarya nadda bro?

  • @techfoodlk

    @techfoodlk

    8 ай бұрын

    Distributor sadahan karanna oni

  • @chamiduhansana650
    @chamiduhansana6503 жыл бұрын

    ටින් බෝතල්, ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනය කරගන්නා විදිහ සහ ඒවා නිෂ්පාදනය කරගන්නා කර්මාන්ත ශ්‍රී ලංකාවේ තියෙනවද ඒවා පිළිබඳ හැඳින්වීමක් කරන්නකෝ

  • @techfoodlk

    @techfoodlk

    3 жыл бұрын

    මම ඒ ගැන හැදින්වීමක් කරන්නම්

  • @gggghsjttyyy2187
    @gggghsjttyyy2187 Жыл бұрын

    ලේබල් නිශ්පාදනය කරන තැනක් කියන්න

  • @thimaldhanushka4148

    @thimaldhanushka4148

    11 ай бұрын

    Matath awashyai

  • @fernandoe8802
    @fernandoe88023 жыл бұрын

    මහත්මයා මට මාළු ඇසුරුම් කිරීමේදී පිළිපැදිය යුතු කරුණු ටික සඳහන් කරන්න පුලුවන්ද, නැතිනම් ඔබගේ p number එක දාන්න මම කෝල් කරන්නම්

  • @techfoodlk

    @techfoodlk

    3 жыл бұрын

    Tech Food Facebook page ekata contact number eka message ekak danna.

  • @rosabellasirimanne7796
    @rosabellasirimanne77963 жыл бұрын

    H

  • @rosabellasirimanne7796

    @rosabellasirimanne7796

    3 жыл бұрын

    From witch institute issue GMP certificate

  • @dd5944
    @dd59443 жыл бұрын

    අපේ නිශ්පාදනයක කල්ඉකුත්වීමේ දිනය හොයාගන්න විදිය කොහොමද?

  • @techfoodlk

    @techfoodlk

    3 жыл бұрын

    Ekata shelf life analysis ekak karanna oni. Product eka anuwa thamai thirane wenne.

  • @dd5944

    @dd5944

    3 жыл бұрын

    @@techfoodlk Kohomada eka karaganne Service supply karana thanak thiyanawada

  • @techfoodlk

    @techfoodlk

    3 жыл бұрын

    @@dd5944 mokadda product eka.

  • @dd5944

    @dd5944

    3 жыл бұрын

    @@techfoodlk Dry fish

  • @deshapriyashirome1073

    @deshapriyashirome1073

    11 ай бұрын

    ​@@techfoodlkMama me dawas wala miris thuna paha packet karala shops walata danna lasti wena gaman. Putha podi deyak danaganna puluwan da?.. Badge number eka kiyanne mokakda. Eka dannma onada. Theruwan saranai

  • @nimsarafonseka8668
    @nimsarafonseka86682 жыл бұрын

    number eka denwda

  • @bindawood8758

    @bindawood8758

    2 жыл бұрын

    Flexi printing karaganna hoda thenak kiyanna puluvanda

  • @shaidisham5971
    @shaidisham59718 ай бұрын

    Hi phone number eka denna puluwan da

Келесі