ඔච්චර ආසනම් ඇරගෙන ඉදපන්කො 😆

Ойын-сауық

Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #ITNDigital #KodiGahaYata #KGY
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on KZread: bit.ly/SubscribeITNSriLanka
© 2023 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

Пікірлер: 98

  • @samithagayashan9437
    @samithagayashan9437 Жыл бұрын

    තුන්දෙනාම රඟපානව නෙවේ. සීරියස් ඇක්ටින් ☝😎🔥

  • @Canvas_wall_Art

    @Canvas_wall_Art

    3 ай бұрын

    Meka ynne kiytd kiynnko dn ghilla ivard moked ynnee😢 ane kiynnkoo

  • @samithagayashan9437

    @samithagayashan9437

    3 ай бұрын

    @@Canvas_wall_Art 🤣. මුලු රටම දන්න කතාවක් ඔයා දන්නෙ අද. ඒක ඉවරවෙලත් මාස ගානක් වෙනවා. මුල ඉඳලා බලන්න පට්ට කතාවක්.KZread එකේ බලන්න

  • @chamidudulan8632

    @chamidudulan8632

    2 ай бұрын

    ​@@Canvas_wall_Art kodi gaha yata. playlist eka thiynva search karla blnna.

  • @ramindakatuwala1580
    @ramindakatuwala158011 ай бұрын

    ඇත්තටම ඒ ජාතියෙ ඩයල් එකක් නොවී ඒ වගේ රඟපාන එක වෙනම ලෙවල් එකක්..

  • @user-nu4wh1tt3w

    @user-nu4wh1tt3w

    10 ай бұрын

    අර නිල් පාට කොන්ඩෙ තියෙන අමුතූ ඩයල් එක මොන වගෙ ඩයල් එකක් ද බන් මට පොඩ්ඩක් කියන්නකො😂

  • @dewanadutugamunuu.

    @dewanadutugamunuu.

    10 ай бұрын

    ​@@user-nu4wh1tt3w u kollek bn

  • @5ofamazing186

    @5ofamazing186

    10 ай бұрын

    ​@@user-nu4wh1tt3w උබ බබාද . ඉගෙනීමේ හැටියට වචනයක් දාගෙන තේරුම් ගනින්😂

  • @dilsilva1510

    @dilsilva1510

    9 ай бұрын

    ඇත්තටම ඒ වගේ කෙනෙක් නෙමේ ද හලෝ

  • @sashinimadushika3622

    @sashinimadushika3622

    9 ай бұрын

    ​@@dilsilva1510නෑ නෑ එයා drama lecture කෙනෙක්

  • @user-ob6dh5cu8w
    @user-ob6dh5cu8w9 ай бұрын

    මේ තමා බන් නලුවෝ.එකෙන්ම දැනෙනවා ඒක ❤❤❤

  • @madusankavlogs3154
    @madusankavlogs3154 Жыл бұрын

    නලින් ලුසේනා, ජගත් මනුවර්ණ ශේවියර් කණිෂ්ක සුපිරිම acting ❤❤

  • @tashithasankalpa1271
    @tashithasankalpa1271 Жыл бұрын

    රේප් කිව්ව ගමන් කලූගේ මූණ 😂😂😂

  • @DisharaPremith

    @DisharaPremith

    2 ай бұрын

    හේක තමා😂😂

  • @sandaruwansabaragamuwa134
    @sandaruwansabaragamuwa13411 ай бұрын

    කලූ කියන්නේ සුපිරියක්...💞💞💞💞

  • @kavinduashen
    @kavinduashen11 ай бұрын

    කොච්චර බැලුවත් එපා වෙන් නැති නාට්‍යයේ ලස්සන ම කොටස💕🌹💕

  • @kamalananayakkara4709

    @kamalananayakkara4709

    9 ай бұрын

    මාත් ආසම කොටස.3දෙනාම සුපිරි. කළු ගේ makeup එක👍 rape case කිව්වම කළුගේ මූණ😂

  • @surekarupa
    @surekarupa10 ай бұрын

    අම්මෝ ඉතින් මහේෂ්,කළු,අසේල සුපිරි චරිත තුනක් ආදරෙයි❤️❤️❤️

  • @AvanthaUdayanga-vs6wd
    @AvanthaUdayanga-vs6wd11 ай бұрын

    ඇත්ත ජීව්තේ හොරෙන් වීඩියෝ කරලා වගේ බන්❤️ acting ❤

  • @nir1009

    @nir1009

    6 ай бұрын

    ඇත්ත. 👌👍

  • @sashifernando9587
    @sashifernando9587 Жыл бұрын

    මම දැකපු හොඳ sotteka 😮❤❤ wow very nice 👍🙏🙏

  • @slraju3874
    @slraju387411 ай бұрын

    අති දකෂ සේවියර් ව කලු විසින් අතික්‍රමණය කල අවස්ථාවක් ...

  • @harshaniherath5586
    @harshaniherath5586Ай бұрын

    මරු චරිත 3ක්❤️

  • @jayan139
    @jayan1392 ай бұрын

    ඇත්තටම මාරයි ඈ .....acting ......wow ....

  • @chameladilu780
    @chameladilu78011 ай бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ මෙ කතාව

  • @pasindumalshan4091
    @pasindumalshan4091 Жыл бұрын

    කලුවා ❤

  • @razeeenabohoran8281
    @razeeenabohoran828111 ай бұрын

    Excellent acting❤

  • @shayamalirodrigo8830
    @shayamalirodrigo88302 ай бұрын

    සුපිරි නළුවෝ.....තවත් මගේ ආසම නළුවෙක් ❤❤❤❤❤❤❤

  • @geethaniweththasinghe2364
    @geethaniweththasinghe23649 ай бұрын

    රගපානව කියලා හිතෙන්නැහැ.ඒ තරමට තාත්ව්කයි තුන්දෙනාම.

  • @alankaraalankaari312
    @alankaraalankaari31211 ай бұрын

    මරු.අනේ.ඔයාලා

  • @sadamalifrando1302
    @sadamalifrando1302 Жыл бұрын

    කලුවා සෝ කිව්ට් 😉😉😉😉😉

  • @sriyanianoma9934
    @sriyanianoma9934 Жыл бұрын

    Kaluva maru😂😂

  • @slankika76
    @slankika76 Жыл бұрын

    Acting nam acting❤

  • @supunipeiris1432
    @supunipeiris14329 ай бұрын

    කලු 😍😍

  • @Oshada-colo
    @Oshada-colo Жыл бұрын

    කාල්❤️ නලින්.මගේ කැම්පස් එකේ. මගේ ඉස්කෝලෙ. මගේ drama team එකේ..අපි එකට රගපෑවෙ ඒ කාලෙ. මතකද ආට් ඩේ එකට මහෙ වරෙව් කොල්ලනේ වගේ drama song අපි act කලා. ඔක්කොම organize කලේ මම.. කෙල්ලෙක් නිසා, ඕකෙ එකාලට දොළපිදේනි දෙන්න බැරි නිසා මම දක්ෂතා තියාගෙන අද ගෙදර. ඔයා ඉතින් අද තැනක.❤️

  • @andria9901

    @andria9901

    11 ай бұрын

    පැලෙන් නැතුව හිටපම්

  • @Oshada-colo

    @Oshada-colo

    11 ай бұрын

    @@andria9901 උඹ නලින් නෙවෙයි. ඉතින් ඇයි පුක දෙන්නෙ😂

  • @andria9901

    @andria9901

    11 ай бұрын

    @@Oshada-colo ඔයාට නලින් උත්තර දෙන් නැති නිසා 😪පව් හැබැයි 😌😁

  • @why-ob6yl

    @why-ob6yl

    9 ай бұрын

    ​@@Oshada-coloචාටර් බන් උබට ඇති ලබ්බක් නෑ.මුකුත් බැරි ගෑණි.අනුන්ගෙ ඒවට ඊරිශ්‍යා නොකර ඉදපන්.උබලා වගේ ගැනූ ශාප😡💔

  • @subodhamaduwanthi6002
    @subodhamaduwanthi600210 ай бұрын

    කලූ චරිතේ කුපිරී. 🌝🖤

  • @madushankarandimal7928
    @madushankarandimal792811 ай бұрын

    මරු ඒක 😂

  • @kaushalyagamage8872
    @kaushalyagamage887211 ай бұрын

    නලින් ලුසේනා ❤ පට්ට නලුවෙක්

  • @thusharakadupitige3798
    @thusharakadupitige3798 Жыл бұрын

    I love Kodigaha yata it’s showing the Sri Lankan’s lives hidden spots. After long time in my life one of celebrities got my crush. He is Mahas. I’m really engaged with this character. Also I heard he is a director. You’re very talented celebrity sir keep it up and never stop this amazing job ❤❤🎉🎉🎉

  • @inokajayalath9464
    @inokajayalath9464 Жыл бұрын

    හරිම ලස්සන නියම කතාව

  • @ONA-1k

    @ONA-1k

    9 ай бұрын

    Nangi malli kenk nattham.

  • @sampathiddagoda1503
    @sampathiddagoda15038 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @user-vm4tn9jy3x
    @user-vm4tn9jy3x Жыл бұрын

    ලුසේනාගේ පට්ට acting

  • @kamalananayakkara4709

    @kamalananayakkara4709

    9 ай бұрын

    All the best KALU 🎉🎉🎉

  • @niroshadisanayaka2753
    @niroshadisanayaka2753 Жыл бұрын

    super

  • @seetaseeta4417
    @seetaseeta441713 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chalanagothami5299
    @chalanagothami52999 ай бұрын

    Kalu ammmoooo 🤣🤣🤣

  • @user-ej1mq6dy4w
    @user-ej1mq6dy4w11 ай бұрын

    ❤ සුපිරි 🤘🙏

  • @prasadc5317
    @prasadc53179 ай бұрын

    බලන්න බලන්න ආසයි .

  • @lushoo13599
    @lushoo13599Ай бұрын

    ❤❤❤❤

  • @cookysbabe4345
    @cookysbabe43456 ай бұрын

    ඔයාලා මේකෙ දකින්නෙ නැති පැත්ත ගැන කිව්වොත් ෆිල්ම් එකේදි නිල් පාට කොන්ඩෙ තියෙන කෙනා මරු උනාට ඇත්ත ජීවිතේදි ඔහොම එකෙක් දැක්කනම් කියන බලු කතා ගොඩ.විවෘතව හිතන පතන අයට මේක අදාල නැහැ.

  • @LakshanRupasinghe-vy2lo
    @LakshanRupasinghe-vy2lo10 ай бұрын

    Episode eka kiyada plzz

  • @dimuthumadushan7055
    @dimuthumadushan705511 ай бұрын

    🔥🔥

  • @user-jo2pk8zm5f
    @user-jo2pk8zm5f9 ай бұрын

    Top top topeeeee top ❤

  • @dilaniganga3865
    @dilaniganga3865 Жыл бұрын

    ❤️❤️❤️

  • @kumarimekela3271
    @kumarimekela327111 ай бұрын

    නියම එක්ටින් දහපාරකට වෙඩිය බෙලුව

  • @chamindasanjeewa3799
    @chamindasanjeewa379911 ай бұрын

    👌👌👌❤️👍

  • @djdarmapala895
    @djdarmapala8953 ай бұрын

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @wmcreative6276
    @wmcreative6276 Жыл бұрын

    MARU ACTING

  • @AmaNawanjali
    @AmaNawanjali7 ай бұрын

    Kaluu..❤

  • @sumudupriyangika-en9fd
    @sumudupriyangika-en9fd Жыл бұрын

    කලූ.....

  • @supunsadaru
    @supunsadaru Жыл бұрын

    කවුද මල්ලි මේ 😂

  • @chalanagothami5299
    @chalanagothami52999 ай бұрын

    😅😅😂😂😂

  • @chathudlk6389
    @chathudlk6389 Жыл бұрын

    Lassanata ragapanawa thun denama.. Kiyala wedak ne..superbly

  • @mishastar2366
    @mishastar236610 ай бұрын

    Sahaya naluwa super

  • @user-dd7zq5ex1b
    @user-dd7zq5ex1b8 ай бұрын

    😂😂😂

  • @daara2258
    @daara2258 Жыл бұрын

    Kaluu❤❤❤❤❤

  • @dilshanudara9877
    @dilshanudara98779 ай бұрын

    Me kathave name aka kiyannako

  • @k.n6067
    @k.n60679 ай бұрын

    මෙවර හොඳම නලුවා නලින් ..

  • @chathudlk6389
    @chathudlk6389 Жыл бұрын

    Man meka ki paarak beluwada manda.. supiri ragapem

  • @user-ge4hc1zz7r
    @user-ge4hc1zz7r10 ай бұрын

    හරිම තාත්ත්විකයි

  • @mishastar2366
    @mishastar236610 ай бұрын

    Aselaya shoi

  • @sithuli_
    @sithuli_11 ай бұрын

    👿👿👿

  • @user-cx4uj9ve8c
    @user-cx4uj9ve8c11 ай бұрын

    3n dhenaaa....ragha panawa newei jewath karanawa

  • @animals_place
    @animals_place Жыл бұрын

    munnakkaraye ekek

  • @udulaniabekon2962
    @udulaniabekon2962Ай бұрын

    Man maara asai me tun denaatama

  • @pushpikaranasingha777
    @pushpikaranasingha7779 ай бұрын

    100 parak baluwth athiwenne me kalla

  • @tvkaludeliyatv5171
    @tvkaludeliyatv5171 Жыл бұрын

    මොකක්ද කතාව

  • @malshanirathnayaka2814

    @malshanirathnayaka2814

    Жыл бұрын

    කොඩි ගහ යට

  • @lokkamalli2370
    @lokkamalli237010 ай бұрын

    Meke nama mokakdq

  • @Crickott

    @Crickott

    10 ай бұрын

    Kodi gaga yata

  • @chathuminivishmi-dj3fd
    @chathuminivishmi-dj3fd10 ай бұрын

    මොකද්ද මේ drama එක

  • @kamalananayakkara4709

    @kamalananayakkara4709

    9 ай бұрын

    😂😂 ඇහ්.. දැනන් හිටියෙම නැද්ද අද වෙනකම් 😂 “කොඩිගහ යට” හලෝ

  • @chathuminivishmi-dj3fd

    @chathuminivishmi-dj3fd

    9 ай бұрын

    @@kamalananayakkara4709 Ai hinawenne

  • @ShaliniParindayaKulathilaka
    @ShaliniParindayaKulathilaka7 ай бұрын

    Mokadda meke nama

  • @lahirunimal-pg1zz
    @lahirunimal-pg1zz10 ай бұрын

    Mata meya Dakiddi tamil aktin wickrm matak wenwa.

  • @dilshanudara9877

    @dilshanudara9877

    9 ай бұрын

    Mokadda kathave nama

  • @chandimamalkanthi2068
    @chandimamalkanthi206812 күн бұрын

    Mokadda me කතාව

  • @WILD_TIGER8640
    @WILD_TIGER86408 ай бұрын

    🤮🤮🤮🤮🤮🤮🤮

  • @charletrathnayake7559
    @charletrathnayake75598 ай бұрын

    Unta act krnn terennh. Ara gaani wgee inn hdn ekaat hriyt ee caracter ek krnn bh Dan nm ITN ek anthimyi Chora wela Issr hondt thibba habayi

  • @k.m.skulasekarakulasekara8390
    @k.m.skulasekarakulasekara8390 Жыл бұрын

    හරිම ලස්සනයි නියම කතාව

  • @chanakabandara-ql7lo

    @chanakabandara-ql7lo

    10 ай бұрын

    Mokakda meke nama

  • @ruwanihettiarachchi3921
    @ruwanihettiarachchi39219 ай бұрын

    ❤❤❤❤

Келесі