Kodi Gaha Yata | Episode 35 - (2023-07-08) | ITN

Ойын-сауық

Kodi Gaha Yata | Episode 35
#ITN #ITNSriLanka #ITNDigital #KodiGahaYata #Episode35
© 2023 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 1 100

  • @sajithdilshan6761
    @sajithdilshan6761 Жыл бұрын

    දැනට තියන හොදම නාට්‍ය "කොඩිගහ යට" කියන අය දාමු බලන්න ලයික් එකක්..!👍

  • @w.s6532

    @w.s6532

    Жыл бұрын

    ❤❤❤❤

  • @sajithdilshan6761

    @sajithdilshan6761

    Жыл бұрын

    @@w.s6532 😍

  • @dinuwandhananjaya-yc8zy

    @dinuwandhananjaya-yc8zy

    Жыл бұрын

    Aniwa

  • @sajithdilshan6761

    @sajithdilshan6761

    Жыл бұрын

    @@dinuwandhananjaya-yc8zy👌

  • @sanduninimesha2994

    @sanduninimesha2994

    Жыл бұрын

    අනිවා

  • @nejaleon198
    @nejaleon19811 ай бұрын

    තේ සීන් එකට හිනාව නවත්තගන්න බැරි වුණේ කාටද🤣🤣😁😁🔥🔥🔥❤️

  • @gihansasindu4728

    @gihansasindu4728

    11 ай бұрын

    සිරාවට

  • @jeevapriyadarshai8642

    @jeevapriyadarshai8642

    11 ай бұрын

    Ayyo math...🤣🤣🤣

  • @nejaleon198

    @nejaleon198

    11 ай бұрын

    @@jeevapriyadarshai8642 🤣🤣🤣

  • @sunethradissanayaka4767

    @sunethradissanayaka4767

    10 ай бұрын

    මට 😂😂😂😂ලොක්කත් බැන්නා😂😂❤

  • @nejaleon198

    @nejaleon198

    10 ай бұрын

    @@sunethradissanayaka4767 🤣🤣🤣

  • @nymphadoratonks6340
    @nymphadoratonks6340 Жыл бұрын

    දෙමළ ඉන්ග්‍රීසි ෆිල්ම් වල විතරක් දැකපු ලංකාවට නන් මේවා හීන කියලා හිතපු කතාවක් හැබෑ වෙලා 🎉

  • @nilanthaarachchi8800
    @nilanthaarachchi8800 Жыл бұрын

    අඩෝ ඒ සිංදුව සුපිරි......ජීවනීගෙ තේ එක අක්ක මලෝ දෙන්නට පෙවුන එක තමා මරු 😂😂

  • @Cnthebs

    @Cnthebs

    Жыл бұрын

    Mokadda machan sinduwa?

  • @nilanthaarachchi8800

    @nilanthaarachchi8800

    Жыл бұрын

    ඇයි ඔය වෙඩි තියාගන්න සීන් එකේ යන්නෙ

  • @chamildishan9915
    @chamildishan9915 Жыл бұрын

    ටෙලිනාට්‍යක දැක්ක හොදම love සීන් එක " පියල් + මනීශා" ❤ 🎉 ඒ acting 😮🤘

  • @tharanamathotagamaralalage2583

    @tharanamathotagamaralalage2583

    Жыл бұрын

    සුපිරි නේද 🥵😍🥰

  • @WasanthaKumara-xg3pi
    @WasanthaKumara-xg3pi Жыл бұрын

    අසේලට කැති පොලු ඕනි නෑ කෝප්පයක් තිබ්බා නම් ඇති 😂😂😂

  • @sunethradissanayaka4767

    @sunethradissanayaka4767

    10 ай бұрын

    😅😅😅😅

  • @Imalki

    @Imalki

    10 ай бұрын

    😂

  • @menakasanjeewani152

    @menakasanjeewani152

    10 ай бұрын

    ☺️🤣🤣🤣🤣🤣

  • @dilrukshiamarasinghe-7180

    @dilrukshiamarasinghe-7180

    10 ай бұрын

    එහෙම කියන්ඩෙපා අහින්සකයා අසේල

  • @strangerstef9202

    @strangerstef9202

    10 ай бұрын

    ඒකනම් ඇත්ත😂😂😂

  • @sajithdilshan6761
    @sajithdilshan6761 Жыл бұрын

    කතාව ගැන කෙටියෙන්ම කිව්වොත් මේක "NEXT LEVEL"..!🫡

  • @menuwabro1876

    @menuwabro1876

    Жыл бұрын

    siravtma 😎

  • @avishkalakshan7624
    @avishkalakshan7624 Жыл бұрын

    Next level යකෝ මේ Drama එක.ගොබ්බ Drama හදන් නැතුව මේ වගේ බලන්න පුලුවන් හොද දේවල් දියල්ලා ❤🤘

  • @s.k.jayawardana8712
    @s.k.jayawardana8712 Жыл бұрын

    දැනට යන බොලද ආදර කතා එක්ක බලද්දී සුපිරි වෙනස්ම කතාවක්, සුපිරි රගපෑමක් ,, සම්මාන හිමි විය යුතුම කතාවක් ❤❤

  • @samithagayashan9437

    @samithagayashan9437

    Жыл бұрын

    හැබැයි මල් කතා වුනත් දෙවෙනි ඉනිමේ මේනකල ගෙ අවන්ත අනුහස් එක්ක යන ගේම් දැක්කම ඒක ටිකක් ඉන්ග්ලිස් ෆිල්ම් එකක් වගේ.☝😎

  • @nalinjehle4053
    @nalinjehle4053 Жыл бұрын

    හරිම ලස්සනයි මේ කථාව. හිතා ගන්න බැහැ රගපානවාද මේ නැත්තම් ඇත්තමද කියලා. හැමෝම අති දක්ෂයි. ❤

  • @Niro..7660

    @Niro..7660

    Жыл бұрын

    ඔයා අදද බැලුවේ

  • @nalinjehle4053

    @nalinjehle4053

    Жыл бұрын

    @@Niro..7660 නැහැ. පලවෙනි දවසෙ ඉදන් බැලුවා. ලස්සන නිසා ආයෙත් ලියන්න හිතුනා.

  • @isurunuwan9059

    @isurunuwan9059

    Жыл бұрын

    ​@@Niro..7660😊😊😊😊😊

  • @dinuwandhananjaya-yc8zy

    @dinuwandhananjaya-yc8zy

    Жыл бұрын

    Aniwaryen

  • @mercymatilda715

    @mercymatilda715

    Жыл бұрын

    ඒක සහාතික ඇත්ත ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nayomikanchana7087
    @nayomikanchana7087 Жыл бұрын

    අම්මෝ පියලට වෙඩි තියන සීන් එක 😂 අපිටත් කණගාටු වෙන්න වෙන්නේ තව ටිකක් මිස් උනා නම් 😂

  • @user-dennyvills
    @user-dennyvills Жыл бұрын

    හෙට කොටස බලනකම් ඉවසිල්ලක් නෑ.. මගෙ ජීවිතේ මම බලපු හොඳම ටෙලිය මේක.. තෑන්ක්ස් ජගා අයියා අපිට බලන්න පුලුවන් ටෙලියක් ගෙනාවට..👌👍❤️

  • @heshantharanga3975

    @heshantharanga3975

    Жыл бұрын

    එකගයි

  • @mixermind1272

    @mixermind1272

    Жыл бұрын

    තණ්මල්විල කොල්ලෙක් කුඹියෝ බලලා නැද්ද ?ඒවත් පට්ටම

  • @nimalikariyawasam2356

    @nimalikariyawasam2356

    10 ай бұрын

    කූඹියෝ තනමල්විල කොල්ලෙක් ඉලන්දාරි හැන්දෑව වීරයා සුදු ඇදගෙන කළු ඇවිදින් මම හිතුව ඒව කතා කියලා නෑ නෑ නෑ මේක තමයි සුපිරි එක්කෙනෙක් වත් රගපාන්නෙ නෑ මේක ඇත්ත කතාවක් වීඩියෝ කරල වගේ මනීෂ පියල් ඇඳේ ඉන්න සීන් එක ඒක වෙනමම කතාවක් පුදුමයි ස්තුතියි ජගත් මනුවර්ණ විශේෂිත වර්ණයක් කතාවකට දුන්නට

  • @krishperera5050
    @krishperera5050 Жыл бұрын

    පීයල් n gf ගේ scene එක 👍හරි ම තාත්වීකයි. දැනට ලව් scene හරි ම තාත්වීකව රගපාන සුපී රී නළු වෙක් රන්දීක. දෙන්නා ගේම facial expression කීයලා වැඩක් නැහැ. අද නාට්‍ය දැකපු ලස්සනම scene එක වගේ ම හීනා කාලා මැරෙනවා ජීවනී ව set කරගෙන පීයල් ගේ අම්මා කපු වගේ ගුලීය දෙන්න ගීය වීදීයට 😃😃😃😃😃එළ කීරි. අන්තිමට ගුලීය මල්ලි අක්කා ගහලා 😂😂😂😂😂.

  • @arachchi9674
    @arachchi9674 Жыл бұрын

    අඩෝ අර ලව් සීන් එක ❤ බුදු අම්මෝ පට්ට සාර්ථකයි ඕයි ..

  • @pasindudilshan4617

    @pasindudilshan4617

    Жыл бұрын

    සිරා එකක් වගේ නේ බන්👌👌

  • @mycastmycast5122
    @mycastmycast5122 Жыл бұрын

    ඒ gun fighting seen එකේ ගතිය සුපිරි ජගත් අයියේ..👍💐 හොලිවුඩ් art එකත් එක්ක බොලිවුඩ් art එකත් මිශ්‍ර වුනු ගතිය පට්ට ගති..අනික ඒකේ සුපිරිම ආතල්ම.ආතල්ම කොටස තමයි 60-80 කාලේ ඇමරිකන් country type විදිහට යන background එකේ යන music එකත් එක්ක සින්දුව..නිකන් cow boy type එකේ..පට්ටම ගති ජගත් අයියේ..💐👍🔥

  • @VimukthiNupearachchi

    @VimukthiNupearachchi

    Жыл бұрын

    Sinduwe nama mokak da?

  • @buddhikakasun396

    @buddhikakasun396

    Жыл бұрын

    Deadpool vibe එකක් තියෙන්නේ

  • @flagsGuns

    @flagsGuns

    Жыл бұрын

    සීන් එක 10පාරක් බලලත් එපාවුනේ නැ.....

  • @sadipthbandara4554

    @sadipthbandara4554

    Жыл бұрын

    Eka ඇත්ත sinduwa සුපිරි ❤❤❤❤❤

  • @rangifernando9020

    @rangifernando9020

    Жыл бұрын

    ​@@VimukthiNupearachchikzread.info/dash/bejne/iXublMOpZsWZYbg.html

  • @WWV146
    @WWV146 Жыл бұрын

    පියල්ගෙයි අක්කාගේ යාලුවගෙයි romantic scene එක නම් පට්ට 🔥👌 මාරම තාත්ත්විකයී.. උන් රඟපෑවද නැත්නම් ඇත්තටම romantic උනාද කියලා හිතුනා 🤭😌

  • @gayanthadilshan301

    @gayanthadilshan301

    Жыл бұрын

    ඒකනම් සිරාවටමද මන්ද 🤔🤔🤔

  • @charmerdesign2366

    @charmerdesign2366

    Жыл бұрын

    a kella athtama set wela inne asela ekka 😁😁

  • @HirushiKavishka

    @HirushiKavishka

    Жыл бұрын

    Ekthmaaaa

  • @thilinarathnayake5484

    @thilinarathnayake5484

    Жыл бұрын

    Ekanm kiyala wadak naa...eka pata romantic ..e kotasata mn hena aasai...❤❤❤

  • @user-rr3zf6jf3n

    @user-rr3zf6jf3n

    11 ай бұрын

    හැපුවත් එක්ක😂

  • @shehanideshapriya8320
    @shehanideshapriya8320 Жыл бұрын

    අන්තිමට පියල් ඇදන් ඉන්න ෂර්ට් එකත් ලස්සනයි,ඒක ඇදන් ඉන්න පියලුත් ලස්සනයි,❤රංදික (පියල්) ගැන හිතන මට කනගාටුයි මේ හිත පාලුයි...😂❤

  • @hansi611
    @hansi611 Жыл бұрын

    රන්දික ගේ acting පට්ට ♥️ අර කෙල්ලත් මරු ♥️

  • @thilininisansala8302

    @thilininisansala8302

    Жыл бұрын

    Thilakshani

  • @chamarasubodhathenuwara989

    @chamarasubodhathenuwara989

    Жыл бұрын

    තණමල්විල කොල්ලෙක් එකේ ඉන්නව

  • @thilininisansala8302

    @thilininisansala8302

    Жыл бұрын

    @@chamarasubodhathenuwara989 sulo ta inna meyana

  • @RandikaSuresh

    @RandikaSuresh

    Жыл бұрын

    @@chamarasubodhathenuwara989 කූබියෝ එකෙත් ඉන්නවා

  • @supunwithana

    @supunwithana

    Жыл бұрын

    ​@@thilininisansala8302girlge sampurna nama mokkda

  • @denethmunasinghe
    @denethmunasinghe Жыл бұрын

    අඩෝ කාලෙකට පස්සෙ සුපිරිම ටෙලියක්.❤

  • @user-fn4ul4so1g
    @user-fn4ul4so1g Жыл бұрын

    ගෙදර ඔක්කොම නිදි මං පිස්සෙක් වගේ හිනා වෙනවා කනගාටුයි මේ හිත පාලුයි 😂

  • @ashinipuspa

    @ashinipuspa

    Жыл бұрын

    ඇයි මන් 😂😂😂

  • @isharadilshani7180

    @isharadilshani7180

    Жыл бұрын

    මමත් යකෝ😅😅😅

  • @sa_9811

    @sa_9811

    11 ай бұрын

    mmth ade😂

  • @nalakarathnayake1051

    @nalakarathnayake1051

    11 ай бұрын

    තව පොඩ්ඩෙන් කෑම එකත් හිර වෙනවා 😂

  • @Shashikanethuki

    @Shashikanethuki

    10 ай бұрын

    මරු සීන් එක එක මැරෙනකන් හිනා😂😂😂😂😂

  • @nuwanperera2776
    @nuwanperera2776 Жыл бұрын

    කතාවට ගෙනාපු ඒ ලව් ස්ටෝරිය පට්ට.. උන් දෙන්න ආයේ රගපානව කියල තේරෙන්නේ නෑ..❤

  • @bokka9668

    @bokka9668

    Жыл бұрын

    සිරාවටම බං ඒ කෙල්ල මරු❤

  • @sithummaliththa9801
    @sithummaliththa9801 Жыл бұрын

    පියල්ගේ රිගින් ටෝන් එක 😀😀😀 පට්ට හොදේ ඒක...

  • @janithperera8035
    @janithperera8035 Жыл бұрын

    මම දැකපු හොදම පිටපතක් ,අධක්ෂනයක්, රගැපැමක්, අනික ජගත් අයිය මෙි නාට්‍යයේන් පස්සේ අනිව තව ⁣ටෙලියක් කරන්න ඔින, මරැ......

  • @subashimandakini__1
    @subashimandakini__1 Жыл бұрын

    දැනට තියෙන ලස්සන කතාව කොඩිගහ යට..සුරංගනා කතා සීනි බෝල නලු, නිළියෝ දැකලම එපා වෙලා හිටියේ..thank you ජගත් මනුවර්ණ.🙏

  • @nethuishara3130
    @nethuishara3130 Жыл бұрын

    වමනෙ දාපං වමනෙ දාපං..😂

  • @samindigodakanda4950
    @samindigodakanda4950 Жыл бұрын

    😂😂 අඩේ..පියලගෙ රිගින් ටෝන් එක.🤣🤣..අද නම් නියමයි episode එක.

  • @shiranmallikarachchi7820
    @shiranmallikarachchi7820 Жыл бұрын

    අදත් පට්ට ගැම්මක් ආව..වෙඩි තියන සීන් ටික හිටගෙන බැලුවේ..පරෙයියෝ මැද්දෙන් මහේශ් එන ගැම්ම පට්ට..ස්ලෝ මෝශන් සීන් ටික ලෙසටම කරල තියෙනව..ජගා උබ නම් පට්ට බන්.අපිට බලන්න සුපිරි කතාවක් ගෙනාවට..🙏

  • @ridmaldissanayake7079
    @ridmaldissanayake7079 Жыл бұрын

    අද එපිය නං සුපිරිම තමා ඈ.... උබලා නලුවො වගෙ නලුවො ලංකාවෙ ඉන්න එක ගැම්මක් ඕයි❤❤

  • @kavindiyakavi772
    @kavindiyakavi772 Жыл бұрын

    යකෝ හිනාවෙවී පිස්සෙක් වගේ පියල්ගේ කොටස දහවෙනි පාරටත් බලන මන් 😂😂😂😂

  • @ajithuw
    @ajithuw Жыл бұрын

    මේකෙ වැඩේ කියන්නෙ සහයට ගන්න එකත් ඇක්ටින් පාර දෙනවා සුපිරියටම.. මනීශා 🔥🔥🔥 මේ කාලෙ වීනා ජයකොඩි

  • @littlemermaid5921

    @littlemermaid5921

    Жыл бұрын

    කවුද මනිශා

  • @ajithuw

    @ajithuw

    Жыл бұрын

    @@littlemermaid5921 නිලන්තිගේ යාලුවා. පියල් එක්ක ඇඳේ ඉන්නෙ. නියම නම Thilakshini Ratnayake.

  • @nelkapriyanthi460
    @nelkapriyanthi460 Жыл бұрын

    අම්මෝ පියල්ගේ හිත පාලුවට වෙඩි වරුසාවක්. හිනාව නවත්තගන්න බැරුව ගියා කතාව ඉවර වෙනකම් 🤣🤣🤣🤣

  • @DineshaJayarathne

    @DineshaJayarathne

    Жыл бұрын

    කණගාටුයි මේ හිත පාළුයි තව චුට්ටෙන් 😂😂😂😂

  • @sachinisandeepani498

    @sachinisandeepani498

    8 ай бұрын

    Aka nam aththa

  • @PrasaBro_
    @PrasaBro_ Жыл бұрын

    කූඹියෝ බැලුවට පස්සේ බලපු සුපිරිම කතාව මේක❤❤🎞️

  • @nimaljeewani8520
    @nimaljeewani8520 Жыл бұрын

    හරිම ලස්සන කතාවක්.. සවුදි ගෙදර මොන තරම් වැඩ තිබුනත්...මේ කතාව බලන්නෙ හරිම ආසාවෙන්...අති විශිෂ්ටයි..🏆🏆🏆🏆🏆

  • @user-ng5ck8xn6w

    @user-ng5ck8xn6w

    Жыл бұрын

    kodi gaha yata kathawa mama ta peanuwanam weada tikak adu karaganna thibunu Nimali

  • @priyadarshanidisanayaka1492

    @priyadarshanidisanayaka1492

    Жыл бұрын

    මමත්

  • @lahiruprasanna1568

    @lahiruprasanna1568

    Жыл бұрын

  • @indikanirmala1280

    @indikanirmala1280

    11 ай бұрын

    ඔයා සෞදි ද

  • @dulithsashinda3437
    @dulithsashinda3437 Жыл бұрын

    Gun fight scene එක නියමයි❤ ඒ music එකත් එක්ක මාර Vibe එකක් දැනුනෙ👌

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Жыл бұрын

    😮😮😮 පියල් තමයි හොදටම කරලා තියෙන්නේ 😂😂😂 සුපිරි සුපිරි සුපිරි කතාව අදත් පට්ටම පට්ට සුපිරි ❤❤❤❤❤❤❤❤

  • @induwarabro1157

    @induwarabro1157

    Жыл бұрын

    අර සිංදුව මොකක්ද බොලේ නියමයි.මේ ටෙලියට හදපු එකක්ද නැත්නම් එහෙම සිංදුවක් තියෙනවද?

  • @hansithenuk197

    @hansithenuk197

    Жыл бұрын

    ​@@induwarabro1157සරත් ෆර්නාන්ඩෝ කියන්නේ... එම් එස් ගේ පුතා

  • @kasuniwasundara1679
    @kasuniwasundara16799 ай бұрын

    මරු සීන් එකේදි මරු රිගින් ටොන් එක....කනගාටුයි මේ හිත පාළුයි...හිනාව නවත්ත ගන්න බැරි උනා🤣🤣

  • @flagsGuns
    @flagsGuns Жыл бұрын

    සින්දුවෙන් දැන ගත්තා ලංකාවෙත් Tarantino ලා ඉන්නවා කියලා🤩 gun fight එක 10පාරකට වඩා බැලුව...එපා වෙන්නේ නැ...=😍😍😍😍😍😘😘😘

  • @letsseenow6379

    @letsseenow6379

    Жыл бұрын

    ඇත්ත මමත්

  • @supunprabhath3999
    @supunprabhath3999 Жыл бұрын

    සුපිරි චරිත ටිකක් බස්සල තියෙන්නෙ බොස්සා 💪

  • @pabodyadissanayaka3449
    @pabodyadissanayaka3449 Жыл бұрын

    කණගාටුයි මේ හිත පාලුයි😂 බුදාම්මෝ😂💔

  • @shortsbywikash
    @shortsbywikash Жыл бұрын

    අද එපිසොඩ් එක නම් ගින්දර 🔥 ❤️

  • @geethigeethi-vd3cs

    @geethigeethi-vd3cs

    Жыл бұрын

    හ්ම්...අවන්කවම ❤❤️‍🔥👍

  • @rmsrathnasingha1999
    @rmsrathnasingha1999 Жыл бұрын

    චූටි බබා ...අම්මෝ එයා..වෙඩි සද්දෙට හොදටම බයවෙලා...දවසක දක්ශතම නිලියක් වෙයි.

  • @Sparenearest
    @Sparenearest Жыл бұрын

    සාමාන්‍ය ජිවිතය වගේ.. හොදටම රගපනවා... බය නැතුව ඇත්තම පෙන්නවා.. හොදම දෙයක් එක නම්.. ❤❤

  • @sheelakuwt252

    @sheelakuwt252

    Жыл бұрын

    Ekanam Eththai.

  • @tharuvlog2849
    @tharuvlog2849 Жыл бұрын

    රන්දිකගේ acting නම් මරු

  • @adilsachilka9830
    @adilsachilka9830 Жыл бұрын

    අප්පට එමිනෙන කතාවක් මාරම වාසියක් ♥️😎 කොල්ලො අපිට වෙනම ගැම්මක් එන ස්ටෝරියක්

  • @PramudDarshana
    @PramudDarshana Жыл бұрын

    අන්තිම ටික gun fight එක සුපිරියි.. ❤❤❤ international level හරියට netflix එකේ එකක් වගේ.. මට මතක් උනේ Narcos. අක්කගෙ යාලුවගෙ love සීන් එකත් මරේ මරු 👍👍👍👍👍👍

  • @flagsGuns

    @flagsGuns

    Жыл бұрын

    Quentin Tarantinoලා ලංකවෙත් ඉන්නව කියලා තේරුනා..

  • @shehanibandara1715
    @shehanibandara1715 Жыл бұрын

    පියල්ගෙ ෆෝන් එක රින්ග් වෙන තැන ආය පාරක් බැලුව දෙයියනේ 😂❤

  • @anuththaraweerakkodi1644

    @anuththaraweerakkodi1644

    Жыл бұрын

    මමත් 😂

  • @ashalucky1776
    @ashalucky1776 Жыл бұрын

    මේකනම් සුපිරිම කතාවක්.ඇත්තමයි එක්කෙනෙක් වත් රගපානව කියල හිතෙන්නෙ නෑ.හැම seen එකක්ම නියමයි

  • @meedumkumari8903
    @meedumkumari8903 Жыл бұрын

    දිල්හානි ඒකනායක ගොඩක් හොදට මේ කතාවෙ රගපානවා.....❤ආසම චරිතයක්

  • @sanssiriwardana2376
    @sanssiriwardana2376 Жыл бұрын

    අද නං හෙල්මට් සෙට්.. එකත් එක්ක shoot කරගත්ත scene එක නං ultra pro pro 🥳✨✨✨✨

  • @denethmunasinghe
    @denethmunasinghe Жыл бұрын

    කනගාටුයි මේහිත පාලුයි😂😂😂

  • @J.A.SChathuranga

    @J.A.SChathuranga

    Жыл бұрын

    🤣

  • @TharushiPrasangi

    @TharushiPrasangi

    Жыл бұрын

    😂😂😂

  • @sumuliya8081
    @sumuliya8081 Жыл бұрын

    Randika 's acting next level appa ❤

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 Жыл бұрын

    දැනට යන කතාවලින් පට්ටම කතාව මේක තමයි ඉස්සරහට තවත් සුපිරියක් වෙයි❤️❤️✌️✌️

  • @zampa7722
    @zampa7722 Жыл бұрын

    පියල් ගෙ අක්කගෙ යාලුවා...හරිම සරාගී යි 😍😁

  • @wasanthawimalasiri4458

    @wasanthawimalasiri4458

    Жыл бұрын

    Oya Akka pahadili karannee🤭🤭🤭

  • @zampa7722

    @zampa7722

    Жыл бұрын

    @@wasanthawimalasiri4458 නම මතක නෑ .. නිලන්ති ගෙ යාලුවා 😁

  • @thilininisansala8302

    @thilininisansala8302

    Жыл бұрын

    @@zampa7722thilalshani aththtama saviar ge grl fend

  • @mashijayarathna-5939
    @mashijayarathna-5939 Жыл бұрын

    සෝයී අනේ කතාවට චතුරත් ආවා ❤️‍🔥

  • @sanduu...
    @sanduu... Жыл бұрын

    ජගත් මනුවර්ණ🔥🔥 සම්මානයක් ලැබෙන්න ඕන කතාවක් මේකනම්..තිත්ත සමාජයේ ඇත්ත පෙන්නන කතාවක්..සුපිරි නලුවෝ ටිකක්🔥🔥 හම්මෝ පියල්😂 4n එක ring වෙද්දි මූණ දැක්කාම අච්චර scene එකක් මැද්දෙ හිනා ගියා😂😂තව ටිකෙන් වෙඩි කාලා නහින්න වෙන්නෙ😂😂අක්කගෙ යාලුවට තමා ඔය සිංදුව කියන්න වෙන්නෙ එහෙනම්😂

  • @kamalananayakkara4709
    @kamalananayakkara4709 Жыл бұрын

    සම්මානයක් ලැබිය යුතුමයි.ජගත් මනුවර්ණ ඔබ නම් සැබෑම වීරයෙක් 🏆🏆🏆

  • @Natasha_Fernando
    @Natasha_Fernando Жыл бұрын

    මනීෂාගෙයි පියල්ගෙයි romantic scene එක බලන් ඉන්න අපිටත් දැනෙන්න කරනවා හරිම තාත්විකයි

  • @kosalawaruna2286

    @kosalawaruna2286

    Жыл бұрын

    😂

  • @Kaviyh__

    @Kaviyh__

    Жыл бұрын

    😂😂😂

  • @senzerff1234

    @senzerff1234

    11 ай бұрын

    😂😂😂

  • @Louve333
    @Louve333 Жыл бұрын

    අයියෝ පියල් කනගාටුයි මේ හිත පාලුයි 😂😂😂😂 තව පොඩ්ඩෙන් විනාසයි 🥺😂😂

  • @nadeerawijesinghe2542

    @nadeerawijesinghe2542

    Жыл бұрын

    😂😂😂

  • @madusharuwanthi9367

    @madusharuwanthi9367

    Жыл бұрын

    😂😂😂

  • @chandrekumare1491

    @chandrekumare1491

    Жыл бұрын

    🤣🤣🤣

  • @RameeshaNipuniUh-lh9jf

    @RameeshaNipuniUh-lh9jf

    8 ай бұрын

    ,,,,,,😂😂😂😂😂

  • @sameerasandaruwan4206
    @sameerasandaruwan4206 Жыл бұрын

    Now We can watch a teledrama after for a long time.. simply superb & a teledrama in next level… all characters are doing their job exceptionally well… all the best for the team right in-front of the camera and behind the camera… this is truly excellent 👏👏

  • @abeyshe1021

    @abeyshe1021

    11 ай бұрын

    That gun scene was fun to watch. Intense acting from the two actors

  • @user-gw5ss1fz2n
    @user-gw5ss1fz2n Жыл бұрын

    මොනාද අප්පා සතියක් බලන් ඉදලා හොද හරියෙන්ම ඉවර වෙනවනේ😢😢😢😢😢

  • @emkkekanayaka4270
    @emkkekanayaka4270 Жыл бұрын

    නියම රඟපෑම්. හරිම තාත්විකයි. ජය වේවා. ඔහොම යං

  • @malimapa2006
    @malimapa2006 Жыл бұрын

    ගේමට යද්දි කොහොමද පියල්ගෙ ගැම්ම 👍👍 ගේම කිව්වෙ පිස්ටල් ගේම් එක 😂😂😂

  • @milindarajapakhsa593
    @milindarajapakhsa593 Жыл бұрын

    මල්ලි ට උපදෙස් දෙන අක්කාගෙ යලුවා ගහාලා තෙරැම් කරනවානෙ 😂😂😂

  • @gayanthadilshan301

    @gayanthadilshan301

    Жыл бұрын

    එහෙම තමයි ගහන්නෙ නැතුව නරක ලමයි හදන්න බෑ 😂😂😂

  • @milindarajapakhsa593

    @milindarajapakhsa593

    Жыл бұрын

    @@gayanthadilshan301 🤣

  • @kamalinilanka6959

    @kamalinilanka6959

    Жыл бұрын

    කතාවක් කියල හිතන්න බැරි තරම් තාත්විකයි නේ..එතන රගපෑම

  • @onlinebusiness9847
    @onlinebusiness9847 Жыл бұрын

    මේක බලලා මට ලැජ්ජයි යකෝ 😂😅🤭

  • @apennyformysoul
    @apennyformysoul10 ай бұрын

    යකෝ, කෝප්පෙකින් මෙච්චර වැඩ ගන්නවා දැක්කමයි 😅😅😅😅 අසේල සුපිරි බං ❤❤❤

  • @pasindu8915
    @pasindu8915 Жыл бұрын

    අයියෝ අයියෝ ශ්‍රියානි 😂😂😂

  • @nishantharanasinghe5621
    @nishantharanasinghe5621 Жыл бұрын

    😂😂😂කණගාටුයි මේ හිත පාළුයි...😂😂😂

  • @lifewiththusha55
    @lifewiththusha55 Жыл бұрын

    මනීෂාට රඟපාන නිලිය කවුද ...හරිම සරාගී පෙනුමක් තියෙන්නේ ..ලස්සනට රඟපානවා ..🎉

  • @maheshpradeep3020
    @maheshpradeep3020 Жыл бұрын

    අම්මෝ හුස්ම නැවතුනා වගේ...සුපිරි සුපිරිම කතාවක්.

  • @user-kk7qo4mw9i
    @user-kk7qo4mw9i Жыл бұрын

    සුපිරි සුලිරි.ජගත ඔයාගෙ වැඩෙකම සුපිරිම සුපිරි

  • @nextGentech0
    @nextGentech0 Жыл бұрын

    අඩෝ..ඒ හුරතලේ...❤❤❤

  • @isuusammani9710
    @isuusammani9710 Жыл бұрын

    පියල්ගේ ring tone scene එක මන් පස් පාරක් බැලුව මුණ🤣. අච්චර sira වෙලාවක ඔහොම උනාම left නේ🤭

  • @nadeesilva2561
    @nadeesilva2561 Жыл бұрын

    දිල්හානි මරු ඈ....👌👌👌❤️❤️

  • @indraninanayakkara2232
    @indraninanayakkara2232 Жыл бұрын

    මනු ඔයා මාර surprise දෙන්නේ ඈ....මරු❤❤❤

  • @vishmaranaweera3074
    @vishmaranaweera3074 Жыл бұрын

    සුපිරිම කතාවක්, ❤️

  • @denethmunasinghe
    @denethmunasinghe Жыл бұрын

    පියල්ගෙ චරිතෙ විනාඩි දහයකට හරි රගපාන්න මට දෙන්න බෑ ❤😂පින් සිද්දවෙයි,.ඌට හැමදාම සැප

  • @poo206

    @poo206

    Жыл бұрын

    😂😂😂😂

  • @BanWajBat

    @BanWajBat

    Жыл бұрын

    මාත් ආසම ගලක් තමයි ඒ...❤😮😊

  • @dilrufernandoshani4242

    @dilrufernandoshani4242

    Жыл бұрын

    😂😂😂😂😂😂

  • @jandrajandra1067
    @jandrajandra1067 Жыл бұрын

    අදත් ලස්සනයි කතාව ස්තුතියි 👍👌👌♥️

  • @daphneysandarasekara7364
    @daphneysandarasekara7364 Жыл бұрын

    Wow this teledrama is a blast 🔥👏❤

  • @siriniwasanparamesh2297
    @siriniwasanparamesh2297 Жыл бұрын

    මේ වගේ කතා හදන මනුස්සයෙක් සල්ලි ප්‍රශ්න නිසා හිරවෙලා ඉන්න වා කියලා අහන එන එක හරිම දුකක් 😢😢😢

  • @flatform4772

    @flatform4772

    Жыл бұрын

    Lankawa bn😢

  • @nadeeshadoorage4419

    @nadeeshadoorage4419

    11 ай бұрын

    Mikadda e

  • @gimhani890
    @gimhani890 Жыл бұрын

    අම්මෝ අදනම් හිනා කලා මැරුනා නියමයි 😂❤️

  • @welcometoournest3954
    @welcometoournest3954 Жыл бұрын

    පියල්ගෙ අම්මා තේ එකට මොනහරි දාල වගේ 😂 පියල්ව එපා වෙන දෙයක්

  • @NAAChinthaka
    @NAAChinthaka Жыл бұрын

    ගොං සිරංගනා කතා අස්සෙ තවත් overall සිපිරියක් 👍 මේ මිනිස්සුන්ට තමයි සම්මාන පිට සම්මාන ලබෙන්න ඕන ❤🫡

  • @Sadasavi1995
    @Sadasavi1995 Жыл бұрын

    ඇත්තටම ගොඩාක් ආසයි මේ ඩ්‍රාමා එකට❤

  • @lonelywalker3293
    @lonelywalker3293 Жыл бұрын

    අපේ රටෙ දක්ශ නලු නිළියන් කොච්චර ඉන්න්වද?👍👍👍👍 Art එක සුපිරි....

  • @nimeshchathuranga2598
    @nimeshchathuranga2598 Жыл бұрын

    කනගාටුයි මේ හිත පාලුයි.😄😄😄

  • @dushmanthalakmal5095
    @dushmanthalakmal5095 Жыл бұрын

    ජගත් මණුවරන Remember the name 🔥🖤😘🙏

  • @flagsGuns

    @flagsGuns

    Жыл бұрын

    Tarantino ලා ලංකාවේ ඉන්නවා කියන් න හොද සක්ෂියක්

  • @sanojsiriwardana8261
    @sanojsiriwardana8261 Жыл бұрын

    "කොඩි ගහ යට" ඊයෙ හොඳම කොටසක්! ටෙලිනාට්‍ය ගැන දේවල් ලියන්න දන්නෙ නැති වුනාට සාමන්‍ය මනුස්සයෙක් විදිහට මටනම් මේ කොටස පට්ට.! ඔක්කොටම වඩා background එකේ යන සින්දුව 😍 කොහොමත් ජෑස් වලට ආස මට ඒ සින්දුව background එකෙන් ඇහෙනකොට වෙනම ලල් එකක්. අලුත් පරම්පරාව ලංකා​වෙ ටෙලිනාට්‍ය දැන් ඇත්තටම බැලෙන්නෙම නැති කාලෙක මේ වෙනස හරි වටිනවා. ලංකාවෙ අපිටත් මෙහෙම දේවල් කරන්න පුලුවන්කම තියෙනවානෙ කියලා හිතෙනවා. දැන් කාලෙ ප්‍රේක්ෂකයා කැමති හම්මටසිරි වෙන වයිබ් එකට. අන්න ඒ වයිබ් එක මේ කොටසෙන් ගන්න උපරිම උත්සාහයක් අරන් තියෙනවා. මම හිතන්නෙ ඉස්සරහ කොටස් වලත් මේ වගේම කොටස් දකින්න හම්බවෙයි..!

  • @Captain_scott9999

    @Captain_scott9999

    Жыл бұрын

    Yako ma sinduwa name kiyapan ko. Search karata hoyaganne ba bn . Dn comment demma 10 vithara karuth kiyanne na Meka name bn .

  • @flagsGuns

    @flagsGuns

    Жыл бұрын

    @@Captain_scott9999 මම හිතන්නේ MS ගේ හරි පුතාගේ හරි සින්දුවක්....

  • @flagsGuns

    @flagsGuns

    Жыл бұрын

    Tarantino ලා ලංකාවේ ඉන්නවා කියන් න හොද සක්ෂියක්

  • @letsseenow6379

    @letsseenow6379

    Жыл бұрын

    @@Captain_scott9999 මමත් හෙව්වා හොයාගන්න බැරි උනා

  • @ChamodWishmantha
    @ChamodWishmantha Жыл бұрын

    කූබියෝ, තනමල්විල කොල්ලෙක් දෙකෙන් පස්සෙ දැක්ක සුපිරිම කතාව..❤

  • @pradeeprangana1110
    @pradeeprangana1110 Жыл бұрын

    මරු මරු ජගත් අයියා.කාලෙකින් සුපිරි කතාවක්

  • @inokadasanayaka3673
    @inokadasanayaka3673 Жыл бұрын

    සුපිරි කතාව,ආදරෙයි ඔක්කොටම ❤

  • @slnvideomix4601
    @slnvideomix4601 Жыл бұрын

    සුපිරි කතාවක් ❤❤ Warry Nice ❤️❤️ teligrama ❤❤

  • @isiraabey
    @isiraabey Жыл бұрын

    final part when the phone rings😅💔

  • @achinijayasekara2361
    @achinijayasekara2361 Жыл бұрын

    මේක නම් පිස්සුවක් හුස්ම ගන්නත් අමතක උනා වගේ 😅😅

  • @Thushara1056
    @Thushara1056 Жыл бұрын

    අර සිදාදියේ සමලනල්ලු කියලා මගුලක් යන්නේ ඒකේ අධ්‍යක්ෂකට පෙන්වන්න ඕන ෂූට් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න කියලා

  • @shyamaleesamarakoon2999

    @shyamaleesamarakoon2999

    Жыл бұрын

    Eka nam aththa mamath baluwa eth dan epa wela kolam wadi😅😅

  • @aselanuwangalwaththa5047
    @aselanuwangalwaththa5047 Жыл бұрын

    වෙඩි තියාගන්න seen eke back ground song eka..🤩.වෙනම wibe ekak patta..

  • @chamaraeranga5751
    @chamaraeranga5751 Жыл бұрын

    Piyalge kellage charithe patta ... ❤ හිතාගන්න බෑ ඒ රංගන ඇත්ත වගේමයි

  • @hasithmihiranga7631
    @hasithmihiranga7631 Жыл бұрын

    තව ටිකකින් කණගාටුයි මේ හිත පාලුයි තමා 😂

  • @onlinebusiness9847
    @onlinebusiness9847 Жыл бұрын

    කණගාටුයි මේ හිත පාලුයි 😂 හරිනේ පාලුව මැකුවා 😅

  • @niroshgamage135
    @niroshgamage135 Жыл бұрын

    Superb episode... Jagath Manuwarna you are doing a great job. very realistic acting from all the actors. That shows your level of direction skills. Agian.. superb teledrama

  • @ruwaniishara1790
    @ruwaniishara1790 Жыл бұрын

    අම්මෝ සුපිරියක්ම තමයි කතාව නම්. පියල්, මහෙෂ්👌👌👌👌👌

Келесі