Kodi Gaha Yata | Episode 44 - (2023-08-06) | ITN

Ойын-сауық

Kodi Gaha Yata | Episode 44
#ITN #ITNSriLanka #ITNDigital #KodiGahaYata #Episode44
© 2023 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 2 200

  • @rajithalakmal8053
    @rajithalakmal805311 ай бұрын

    මෙහෙම song එකක් ලංකාවේ Teledrama එකකින්...😮😮😮 හීනෙකින්වත් හිතුවේ නෑ ඈ... පට්ට❤ හැමෝගෙම Acting මාර natural ❤❤❤

  • @nishanthasilva4372

    @nishanthasilva4372

    10 ай бұрын

    මුකද්ද මචන් Song එක

  • @LakpriyaKottahachchi

    @LakpriyaKottahachchi

    10 ай бұрын

    @@nishanthasilva4372 the original version: kzread.info/dash/bejne/ZHaXt8F9kcaadbw.html

  • @srilankanlibrary3263

    @srilankanlibrary3263

    28 күн бұрын

    අනිවාර්යයෙන්ම මාලිමාවෙ ජයග්‍රහණය ස්තීරයි ජනාධිපති සහෝදරයා අනුර

  • @madushadharmadasa9120
    @madushadharmadasa912011 ай бұрын

    “ඔය මේකප් එක හෝදගෙන පලයන්" .... " අනේහ් මේහ්...." කලූ ඔයා නම් ❤️😂

  • @ruviniishara9604
    @ruviniishara960411 ай бұрын

    කොටස් 44ක් දවස් 3න් බැලුවා.ඒක නම් පිස්සුවක්.ඇබ්බැහි වෙනවා...සියලුම නළු නිළියන් ඒ චරිත වල සැබෑවටම ජීවත් වෙනවා වගේ.රඟපෑමක් කියලා හිතන්න වත් බං ..සුපිරි ..සුපිරි ..සුපිරි ..❤❤

  • @BanchiLahiru123

    @BanchiLahiru123

    11 ай бұрын

    මම ඊයේ රෑ කොටස් 40ක් බැලුවා

  • @J.bgithani-qr2ct

    @J.bgithani-qr2ct

    10 ай бұрын

    Episode 43 ma beluwa... Eeye dwse. Eka dawasen addicted

  • @vimi_official

    @vimi_official

    10 ай бұрын

    One day ❤😮

  • @dineshmadushanka4999

    @dineshmadushanka4999

    9 ай бұрын

    දැන් ඉතින් දුක් විදපන්කො සති ගෙවෙනකං 😬😬😬 මන් වගේ

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama343611 ай бұрын

    ITN එක ආන්ඩුවට කඩේ ගියාට මේ වගේ කතාවක් බය නැතුව දෙන්නෙ උන් විතරයි ,,,,❤

  • @dulshanudayakantha9462

    @dulshanudayakantha9462

    11 ай бұрын

    ආන්ඩුවට අයිති නාලිකාව ආන්ඩුවට කඩේ නොයා තොට කඩේ යන්නද😂

  • @yehanthajayathilaka1025

    @yehanthajayathilaka1025

    11 ай бұрын

    කඩේ යෑමක් නෙමේ මචං...මේක ආන්ඩුවෙ නාලිකාව...උන්ට ඕනෙ දේ තමා පබ්ලිෂ් වෙන්නෙ, නාලිකාවෙ වැරැද්දක් නෙමේ😂

  • @slboy8236

    @slboy8236

    11 ай бұрын

    මෙක රජයෙ බන්

  • @Kenulaperera

    @Kenulaperera

    11 ай бұрын

    ​@@dulshanudayakantha9462😂❤

  • @LakmalJayasuriya

    @LakmalJayasuriya

    11 ай бұрын

    ​@@dulshanudayakantha9462ඒක වැරදී බ්‍රෝ. ආණ්ඩුව නියෝජනය කරන්නෙ ජනතාව. ඒකියන්නෙ ITN එක කඩේ යන්න ඕන ජනතාවට හරි නම්.

  • @nishadivlog9300
    @nishadivlog930011 ай бұрын

    කලු දකිද්දි දර්ශන් ධර්මරාජ් මතක් වෙනවා...මේ කතාවට ඉන්න හිටපු පට්ට නලුවෙක්...❤

  • @Deshaa_R

    @Deshaa_R

    11 ай бұрын

    ඒක නම් ඇත්ත

  • @dasunkaushalya2833

    @dasunkaushalya2833

    11 ай бұрын

    😢😢😢

  • @janiya3384

    @janiya3384

    11 ай бұрын

    ඇත්තටම. දර්ශන් හිටියනම් වෙනස්ම චරිතයක් බලාපොරොත්තු වෙන්න තිබ්බ

  • @kumarajayarathna4218

    @kumarajayarathna4218

    11 ай бұрын

    අනිවාර්යයෙන්ම එයා වැඩ්ඩෙක්

  • @haseen99

    @haseen99

    11 ай бұрын

    Kalu means no acting... 💯 Real......no one can come.close to kalu....crush of boys

  • @alokshanakeshanbandara7483
    @alokshanakeshanbandara748311 ай бұрын

    මහේශ් අයියේ අද එපි එක නං පිස්සුවක් හොදේ,ගේම් එක පටංගත්ත තැන ඉදලා ගින්දරට තිබ්බා වැඩේ.සින්දුවත් පිස්සුවක් ඕයි.🔥❤

  • @ishanijayakody7265
    @ishanijayakody726511 ай бұрын

    මේක පුදුම ඇබ්බැහි විමක්...... ජනතා සම්මානය නම් දැනටම අරං ඉවරයි.....අනිත් සම්මාන සියල්ලමත් හිමිවිය යුතුයි ❤

  • @lakmaldhanushka3675

    @lakmaldhanushka3675

    11 ай бұрын

    🎉🎉🎉අවන්කවම අනිවාර්යයෙන්ම ...😊😊😊

  • @sanjukadilshan9305

    @sanjukadilshan9305

    11 ай бұрын

    අනිත් සම්මාන වලින් දමලා ගහන්න ඔනේ .❤️

  • @dinuwandhananjaya-yc8zy

    @dinuwandhananjaya-yc8zy

    10 ай бұрын

    Aniwaryen

  • @shavindisamuel7185
    @shavindisamuel718511 ай бұрын

    කලු තමා කතාවට unique බවක් ගේන්නේ. ❤

  • @s.k.jayawardana8712
    @s.k.jayawardana871211 ай бұрын

    Skip කරන්නෙ නැතුව බලන එකම කතාව,, සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕන කතාවක් ❤

  • @thiliniimlka

    @thiliniimlka

    11 ай бұрын

    ඒකනම් ඇත්ත

  • @sandman303

    @sandman303

    11 ай бұрын

    Defa✌️, hariyata sammana dunnoth idiri sammana ulelaval Sunami venava kodi gaha yatata🤟

  • @Alberto_sl

    @Alberto_sl

    11 ай бұрын

    Ai kubiyo balala nedda🤧🤙

  • @musicworldasia

    @musicworldasia

    11 ай бұрын

    ​@@Alberto_slකූබියෝ එකේ ස්පේස් වැඩියි මේකේ ස්පේස් නැතිම තරම්

  • @TRAVELWITHMPS

    @TRAVELWITHMPS

    11 ай бұрын

    10000000....%

  • @nalinfernando375
    @nalinfernando37511 ай бұрын

    ITN එක දේෂපාලනයේ ,ආන්ඩු වල අතකොලුවක් උනාට ITN එකේ කතා ටිකයි,වැඩසටහන් ටිකයි සුපිරි..ගොඩාක් චැනල් දැන් කොපි කරන්නෙ ITN DRAMA TITLE එක..❤😮 හැබැ මහා පොලවේ පය තියලා රඟපාන කතා තියන එකම නාලිකාව ..❤❤❤

  • @vinushakumarathunga2719

    @vinushakumarathunga2719

    11 ай бұрын

    ITN eke dramas karanne wenama set ekak.

  • @masterg911

    @masterg911

    11 ай бұрын

    අනේ බං.. ඕවා මේ ITN එකෙන් කරන කතා නෙමේ.. ඕව වෙනම මිනිස්සු කරන ඒවා.. ඒ මිනිස්සු කතාවක් හදලා, ඒක බාර ගන්න කැමතියි චැනල් හොයලා තමයි දෙන්නෙ.. කූඹියෝ එකත් ඒ වගේ හදලා, සෑහෙන කල් ගිහින් තියෙනවා චැනල් එකක් හොයල දෙන්න.. මේ කතා මෙහෙම හැදෙන්නෙ, channel එකේ හපන්කමක් නිසා නෙවෙයි..

  • @emanside3519

    @emanside3519

    11 ай бұрын

    @@vinushakumarathunga2719 ow

  • @goonadoomix6824

    @goonadoomix6824

    11 ай бұрын

    ඒක නම් ඇත්ත

  • @deepikajayasinghe998

    @deepikajayasinghe998

    11 ай бұрын

    හැබැයි මේ කට්ටියගෙ quality එකට ඔය කාටවත් ගහන්න බැරි උනා

  • @sachi8401
    @sachi840111 ай бұрын

    Real කතාවක් දැම්මනම් දැම්මේ ITN විතරයි,, Real Star ලා හැදුවනම් හැදුවේ Sirasa විතරයි🔥

  • @dineshmadushanka4999

    @dineshmadushanka4999

    9 ай бұрын

    එකගයි 😍💪

  • @inokaperera4613

    @inokaperera4613

    3 ай бұрын

    ඇත්ත ❤🎉

  • @achalamadawaththa2486
    @achalamadawaththa248611 ай бұрын

    සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕන නාට්‍යයක් ..හැමෝම සුපිරී..අපේ කලූගේ චරිතේ පට්ටයි

  • @shiromizoysa2961

    @shiromizoysa2961

    11 ай бұрын

    Aniwarai me thaminiyama teledarama ekka

  • @damsarasathsarani8908
    @damsarasathsarani890811 ай бұрын

    Tele drama එකක් ඇතුළට සිනමාවත් කාවද්දලා වගේ....❤🎞️✨️ Next level....🔥❤

  • @dinuwandhananjaya-yc8zy

    @dinuwandhananjaya-yc8zy

    10 ай бұрын

    Aniwa

  • @akilaushan8528
    @akilaushan852811 ай бұрын

    අනික් ටෙලි නාට්‍ය වල සුදු කෙල්ලෙකුයි කොල්ලෙකුයි දාලා උන් දෙන්නා වටා විතරයි හැම කොටසක්ම යන්නෙ. මේකෙ හැම චරිතයක්ම ප්‍රධාන චරිත. සුලු චරිත වලට පවා පුදුම බලයක් දීලා තියෙනවා.

  • @haseen99

    @haseen99

    11 ай бұрын

    Cid mahththuru 2 th supiri

  • @piumisada

    @piumisada

    11 ай бұрын

    Aththa

  • @-xxx527

    @-xxx527

    11 ай бұрын

    @@haseen99 CID ජෝඩුව තිබනෙ වැටහීමක් බලමුකො ඉස්සරහට

  • @-xxx527

    @-xxx527

    11 ай бұрын

    නිවැරදි කිරීමක් සමාවෙන්න 👇 CID ජෝඩුව ගැන මුලින් තිබුනෙ වැරදි වැටහීමක් බලමුකො ඉස්සරහට

  • @jayananuruddha1

    @jayananuruddha1

    11 ай бұрын

    අර දෙරණෙයි හිරු එකෙයි ගෝතයන්ට මේවා ගැට ගහල පෙන්නන්න ඕන...

  • @harshanisiriwardana710
    @harshanisiriwardana71011 ай бұрын

    අසේලා නොකරපු වැරැද්දකට් හිරේ ගිහින් අන්තිමට රොබරියක් දෙන තත්වයට පත් වෙනවා.ලංකාවේ බන්ධනාගාර සංස්කෘතිය නියමෙටම විදහා පානවා.නීතිඥ මහත්තුරුම නීතිය කඩන රටක අනිත් දේවල් ???? නිර්මාණකට පුලුවන් නම් මනුස්සයෙක් හිතන පරාසය වැඩි කරන්න අන්න ඒකට මේක හොඳ උදාහරණයක් Good job Jagath Manuwarna.Respect for the entire team.

  • @sanduu...

    @sanduu...

    11 ай бұрын

    🔥❤️❤️

  • @PamithaKaveen-cv1zm
    @PamithaKaveen-cv1zm11 ай бұрын

    ලන්කාවෙ කතාවක් කියලා මතක් වෙද්දි ඇගෙ හිරි ගඩු පිපෙනො යකො 😍😚💕

  • @divergent947
    @divergent94711 ай бұрын

    කලු අර කොල්ලට දාපු look එකනම් පට්ට ඈ😂😂😭

  • @usb0403
    @usb040311 ай бұрын

    "මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට..."😁❤ ඒක සුපිරි සින්දුව...love it..💖

  • @iukguy1

    @iukguy1

    11 ай бұрын

    It is very catchy song.. it must released as a single

  • @vihangasachin3196

    @vihangasachin3196

    11 ай бұрын

    @@iukguy1 will release on thursday

  • @bokka9668

    @bokka9668

    11 ай бұрын

    News❤

  • @Animalscience-eu3pr

    @Animalscience-eu3pr

    11 ай бұрын

    Ea sinduwe link ekak nathda

  • @ranmuthupeiris6777

    @ranmuthupeiris6777

    11 ай бұрын

    ​@@Animalscience-eu3prsarith suritn newsband eke youtube chanel eke release una man hitanne

  • @ravishannilaweera3730
    @ravishannilaweera373011 ай бұрын

    දවසින් කොටස් 44 ම බැලුවා 😊❤ සුපිරිම කතාවක් ❤

  • @Rasogha1111

    @Rasogha1111

    11 ай бұрын

    Ee😂❤

  • @user-vm1mg6ji9k
    @user-vm1mg6ji9k11 ай бұрын

    වැඩ තහනම් පොලිස් කාරයො දෙන්නත් මරු🤩

  • @shashisooriyaarachchi9865
    @shashisooriyaarachchi986511 ай бұрын

    එකින් එක කොටස් ලස්සන කරන්න දාන සිංදුත් පට්ට....එක එක කොටසක්වත් skip කරන්න බෑ..ආයේ අයේ රිවයින් කරල බලනව මිසක් ..respect ජගත් මනුවර්ණ ..

  • @sunandathilakarathna

    @sunandathilakarathna

    11 ай бұрын

    Hi kohomada ithin

  • @thiliniimlka

    @thiliniimlka

    11 ай бұрын

    ඇත්තමයි.

  • @akash_Isnt-normal

    @akash_Isnt-normal

    11 ай бұрын

    @@sunandathilakarathnanice try😹

  • @shanthagunarathna4395

    @shanthagunarathna4395

    11 ай бұрын

    ඇත්තටම ඔව්

  • @theekshanajayalath
    @theekshanajayalath11 ай бұрын

    අම්මපා, ITN කතා වලට ගහන්න කිසිම චැනල් එකකට බෑ. මාරම ෆන් එකක්නෙ අද කොටසේ තිබුණේ.❤❤❤

  • @chamilasudarshani9523
    @chamilasudarshani952311 ай бұрын

    මේ සතියට කී වතාවක් බැලුවද මතක නෑ. ඒ තරං song එක පට්ට. මේක සුපිරිම සුපිරි. හැමෝම natural acting

  • @upuljeewantha4144
    @upuljeewantha414411 ай бұрын

    දවස් තුනෙන් ඊපිසෝඩ් 44 බැලුවා බැලූවා...එක විනාඩියක් වචනයක් අහක දාන්න බෑ...පට්ට කතාව අද සමාජයේ වෙන දෙවල්....ඒ විදියටම සුපිරියට කරනවා...මුන් ටික රගපානවා....ඇත්තම විදිහට....ජය වේවා කට්ටියටම....

  • @Nethuja2513

    @Nethuja2513

    6 ай бұрын

    මාත්..කතාව ඉවර වෙනකන් හිටියේ එක දිගට නිදහසෙ බලන්න

  • @nadeesilva2561
    @nadeesilva256111 ай бұрын

    Club එකේ අසේලගේ dance එක...සුප්ප තමයි 🤣🤣🤣🤣🤟🤟🤟

  • @MenuAdhikari317

    @MenuAdhikari317

    11 ай бұрын

    😂😂

  • @anuanuu1816

    @anuanuu1816

    11 ай бұрын

    Ammohh ekah...

  • @chameladilu780

    @chameladilu780

    11 ай бұрын

    ඇත්තටම මරු අනේ . මෙකප් දාගෙන රගපාන උන් වගේද අසෙලගෙ ලස්සන

  • @darshi9345

    @darshi9345

    11 ай бұрын

    Dance නම් අසේල .තනමල්විල කොල්ලෙක් එකෙත් සංගීතේ නටන්නෙ.🤣😂

  • @sunethradissanayaka4767

    @sunethradissanayaka4767

    10 ай бұрын

    😂😂😂❤❤❤❤

  • @bhanukathisaru6972
    @bhanukathisaru697211 ай бұрын

    ලංකාවේ ශූට් කරපු, මම දැකපු ලස්සනම රොබරිය , තප්පර කීපයකින් කතාවම අනිත් පැත්ත හැරෙවුවා, 💜️, මේක වෙනස්ම ආතල් එකක් , 🖤🖤

  • @user-qp4lg2mg8v
    @user-qp4lg2mg8v11 ай бұрын

    සින්දුවේ රැප් එක පටන් ගන්න තැන.. 💖💖 වෙනම level eke feeling ekk 6paratath ahana mama

  • @pramodmadhusanka8178
    @pramodmadhusanka817811 ай бұрын

    ඇබ්බැහි උනා නම් මෙච්චර ඇබ්බැහි උන් නෑ වෙන කිසිම දේකට,ඇබ්බැහි වීමේ තරම කියනවා නම් දැන් පාන්දර 2.30 🙂❤️

  • @Mayurabandara-fb4sm

    @Mayurabandara-fb4sm

    11 ай бұрын

    අඩෝ❤

  • @chathur_
    @chathur_11 ай бұрын

    Time frame එක නොදැනෙන්න ඇද්ද ඇදිල්ල පට්ට 💯 තාත්වික වැඩී මනුරන්ග මහත්තයො මෙක ♥️ බොක්කෙන් අයියා තමුසේනම් පොරක්ම තමා ♥️

  • @Sajith_Uditha

    @Sajith_Uditha

    11 ай бұрын

    මනුරංග නෙමෙ මනුවර්ණ

  • @chathur_

    @chathur_

    11 ай бұрын

    @@Sajith_Uditha බිලා ඉදියේ බොසා 🥱 මගේ නමෙත් රංග කැල්ලක් එනව, එක හින්ද මනුරංග කියා වැදිල 😥

  • @Sajith_Uditha

    @Sajith_Uditha

    11 ай бұрын

    @@chathur_ 🥴🥴🥴

  • @glow12364

    @glow12364

    11 ай бұрын

    ​@@chathur_එහෙනම් ඒක තමා timeframe එකකුත් දැනිල නැත්තෙ😂

  • @sampathkodikara8785

    @sampathkodikara8785

    11 ай бұрын

    @@Sajith_Uditha thanks..

  • @PLMS583
    @PLMS58311 ай бұрын

    රොබරි එකේ සින්දුව නම් අනිවාර්යෙන් හිට් වෙනවා... ඒක වෙනම අප්ලෝඩ් කරන්න මනු. ❤

  • @Saj1n1
    @Saj1n111 ай бұрын

    කාලෙකින් ලංකාවේ drama එකක් බැලුවේ. මේක නං සුපිරියක්. සිංදුවත් එක්ක රොබරි එකේ සීන් එක නියමෙටම තිබුනා. පොලිස්සියේ දෙන්නා mask දාගෙන එන scene එක මරු.. නියමයි...

  • @chamodisandeepa3903
    @chamodisandeepa390311 ай бұрын

    The all characters are very talented not only that they are doing their job very well..Superb Teledrama ❤️

  • @milindulakshan1044

    @milindulakshan1044

    11 ай бұрын

    🎉

  • @V2thimira

    @V2thimira

    11 ай бұрын

    a cameraman and editor etc...

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n11 ай бұрын

    පොලිස් ලුක් එක තිබ්බෙ මහේෂ්ට විතරයි 😂 කලූ විසිල් එක පිඹිද්දි මහේෂ් බය වෙච්ච විදිහ මරු 😂

  • @user-ol8hl4pi3x
    @user-ol8hl4pi3x11 ай бұрын

    නලුවෝ රගන ඩ්‍රාමා එකක් .කොම්බුවට,සූර්යයා ට සුපිරි කනේ පාරක් එල....

  • @induwarasl7344
    @induwarasl734411 ай бұрын

    කතා කරන්න වචන නැති..මෑත කාලයේ සෙට් වෙච්ච...මිස් නොකර බලන තවත් එක සුපිරියක්..! ❤️❤️💥💥 කොඩි ගහ යට..❤️❤️💥💥 තෑන්ක්ස් ජගත් අයියේ..! ❤️❤️

  • @champiy5006
    @champiy500611 ай бұрын

    සිංදුව අති සාර්ථකයි. හැම චරිතයක්ම කතාවේ වැදගත් . ඒ ඒ චරිත වලට ඉන්න හැම කෙනෙක්ම චරිත තුල ඡීවක් වෙනවා. මෙතෙක් බලපු අති සාර්ථකම ටෙලි නාට්ටිය. Mr. Jagath Manuwarna you are truly an amazing person! Excellent work! Best wishes 👌💐👏👏🇺🇸

  • @anomajayasinghe9188
    @anomajayasinghe918811 ай бұрын

    "මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුණා ට.. ගුණධර්මේ අදුරන්නේ නෑ.. අටලෝ දහම නාඳුනන සංසාරේ කලපවට පිං දෙන්න කිසිවකුට බෑ ..." සුපිරි සිංදුව ❤

  • @jayanthikadarmarathna2146
    @jayanthikadarmarathna214611 ай бұрын

    යකෝ පොලිස්කාරයො දෙන්නගෙ වෙස්මූනූ දෙක 😂😂 මේවා නම් කතා නෙවෙයි ❤ අධිමාත්‍ර

  • @haseen99

    @haseen99

    11 ай бұрын

    Polic karayo denna patta

  • @chathurikasandamali5509
    @chathurikasandamali550911 ай бұрын

    Masterpiece❤ it touches every single angle of the reality like races, religion, professions, gender, politics, difference between rural and urban and etc. ❤

  • @shiranmallikarachchi7820
    @shiranmallikarachchi782011 ай бұрын

    වෑන් එක එනකොට කලූ හිටන් හිටපු විදිහ මරු..ඒ සින්දුවත් එක්ක පට්ට ගැම්මක් ආව..මේක ඇබ්බැහියක්..ජගා උබ නම් පට්ට..

  • @gangaperera5246
    @gangaperera524611 ай бұрын

    හරිම ලස්සනයි. ඒවගේම අර්ථවත්. මේවා තමා teledrama කියන්නෙ. ඒ වගේම නලුවෝ, නිලියෝ තමන්ගේ චරිත තුල ජීවත් වෙනවා .

  • @shenuwionelsha284
    @shenuwionelsha28411 ай бұрын

    මරු සිංදුව අප්පා😂 හිට් වෙයි ඒක නං ❤

  • @MALLEPOL

    @MALLEPOL

    11 ай бұрын

    kzread.info/dash/bejne/ZHaXt8F9kcaadbw.html

  • @IndrajithBandara
    @IndrajithBandara8 ай бұрын

    සිංදුවට copyright වැදිලා.

  • @thirananujitha5711

    @thirananujitha5711

    11 күн бұрын

    ඒ එහෙම වෙනවද බන් ඇත්තට? මේකට ගහපු සින්දුවනෙ😢

  • @malmigeekiyanage7284
    @malmigeekiyanage728411 ай бұрын

    "කාසි ඇති දාට නැති නෑයො ඕනෑ තරම්" 😁😁 සුපිරි සින්දුව...💞

  • @chamaraasanka3515
    @chamaraasanka351511 ай бұрын

    මෙහෙම ගියොත් මේ කතාව ඉවර වෙනකොට බලන ගොඩක් අය පිස්සන් කොටුවේ.. මෙහෙම සුපිරියට හැම පැත්තක්‌ම කරන කතාවක් ❤️❤️❤️❤️❤️

  • @chamalipriyanka2758

    @chamalipriyanka2758

    11 ай бұрын

    😅

  • @manoshathushari3403
    @manoshathushari340311 ай бұрын

    මේකේ රගපාන නලුවො මාරයි.හිතා ගන්න බෑ රගපානවද කියලා .හරිම දක්ශයි 💖💖💖💖

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel106911 ай бұрын

    මේක ඩ්‍රාමා එකක්ද.. ෆිල්ම් එකක්ද අම්මෝ😮😮 සිංදුව..ඇක්ටින් මාරම කතාවක් මේක.❤️අධිමාත්‍රා

  • @nalaniswarnalatha9960
    @nalaniswarnalatha996011 ай бұрын

    මාර ඇබ්බැහියක් 43.44.කොටස මේ 3 වතාවට බලන්නේ ❤❤👍👌

  • @dila0615
    @dila061511 ай бұрын

    ඉඩම් නඩු ටික මහත්තය බේරල දුන්නානේ.දැන් තියෙන්නෙ රට බේරගන්න😂😅

  • @AsankaLakmal-cd5kw

    @AsankaLakmal-cd5kw

    11 ай бұрын

    ඇදමයි නේදබන් පේන්නේ 😂😂😂

  • @shanikaddesilva619

    @shanikaddesilva619

    11 ай бұрын

    අර ගාමන්‍ට් එකේ අසේලව හොරකමට අහු කරපු කෙනාම නේද මේ හාමුදුරුවන්ට ඉන්නෙත්?

  • @hiransilva1804

    @hiransilva1804

    11 ай бұрын

    @@shanikaddesilva619ඔව් එයා තමා 😂

  • @thinethd.8709

    @thinethd.8709

    11 ай бұрын

    @@shanikaddesilva619 anith hamuduruwo newil laga hitapu kenk neda

  • @amilanuwan1422

    @amilanuwan1422

    11 ай бұрын

    සිරාවටම😂

  • @shashisweerathunga364
    @shashisweerathunga36411 ай бұрын

    සිංදුව හිට් වේවා!!! කළු කියන්නේ දැන් දැන් බ්‍රෑන්ඩ් එකක් ❤❤❤

  • @sunandathilakarathna

    @sunandathilakarathna

    11 ай бұрын

    Hi kohomada ithin

  • @MALLEPOL

    @MALLEPOL

    11 ай бұрын

    kzread.info/dash/bejne/ZHaXt8F9kcaadbw.html

  • @induminishashikala9657
    @induminishashikala965711 ай бұрын

    සුපිරිම කතාවක්.... හැම චරිතයක් ම සුපිරි..චරිත ඇතුලේ ජීවත්වෙනවා..... කලු❤ ඒ සින්දුවත් නියමයි...මේක නම් පිස්සුවක්

  • @uniqueArt_98
    @uniqueArt_9811 ай бұрын

    කලූ කියන්නෙ brand එකක්....මේ කාලයට ගැලපෙන කතාවක්...ITN කූබියොට පස්සෙ දුන්න සුපිරි වැඩක්...❤💥

  • @milroyethugala
    @milroyethugala11 ай бұрын

    සින්දුව පට්ට පදිරි සුපිරි පරි ඉතිම් 🤘🤘👍👍

  • @isurugunawardahana8962

    @isurugunawardahana8962

    11 ай бұрын

    සිරා

  • @jinethhettiarachchi8744

    @jinethhettiarachchi8744

    11 ай бұрын

    ow utto

  • @nipunachathuranga131

    @nipunachathuranga131

    11 ай бұрын

    සිරාවටම❤

  • @sudenikasilva7737

    @sudenikasilva7737

    11 ай бұрын

    ❤❤❤

  • @asiyaabro3331

    @asiyaabro3331

    11 ай бұрын

    Ekenma maru

  • @erangamunidasa7213
    @erangamunidasa721311 ай бұрын

    කූබියෝ එකෙන් පස්සේ බලන එකම කතාව , මේ වගේ කතා යනවානම් phone එකෙන් youtube යන එක නවත්තලා අපිත් tv බලනවා , සුපිරි නලුවො ටික

  • @asnkagunawardena5514
    @asnkagunawardena551411 ай бұрын

    Cameramens doing a great job to get the drama to this level.👍

  • @sameerasandaruwan6119
    @sameerasandaruwan611911 ай бұрын

    එදිරියාට සෑහෙන්න රිදිලා මේ කතාව නිසා..⁣පේජ් එකේ හොඳ පෝස්ට් එකක් දාලා තියනවා..පොඩ්ඩක් සලකලා ආවි නම් කට්ටිය..😂😂

  • @DilhariDisna

    @DilhariDisna

    11 ай бұрын

    මොකක්ද පේජ් එක

  • @psadhu2038
    @psadhu203811 ай бұрын

    ජගත් මනුවර්ණ ...කලූ... අසේලලා... සම්මානය පාත්‍ර වෙන්න උවමනා නලුවෝ...එයාලා රගපාන්නෙ නැ..ඒ චරිතය තුල ජීවත් වෙනවා.. ඒත් කවදාවත් වටිනාකමක් දෙන්න ඕනා මේවගෙ නිර්මාණවලට හරි වටිනාකමක් ලැබෙන්නෙ නැ..මොකද මේ ලංකාව... 😏😏😏😏.. ඒ නිසා බහුතරයක් සම්මාන ලැබෙන්නෙ නලුවන්ට නෙවෙ...එලුවන්ට...

  • @tdrtv...6677

    @tdrtv...6677

    11 ай бұрын

    Hi 😊

  • @sanssiriwardana2376
    @sanssiriwardana237611 ай бұрын

    😂😂 අනේ අම්මෝහ් කලූ 🤣 අර කොල්ලට දැම්ම looks 😍. ඊයෙ මහේශ් ලොකු කතාවක් හිතනවා පෙන්නුවා.. අද ඒ තැනට එන්න ගහපු ගේම පෙන්නුවා 😮 මාරම ලස්සන සිංදුවක් අද ගියේ.. love love nadeesha so beautiful today 💜

  • @user-wy6th9yz4h
    @user-wy6th9yz4h11 ай бұрын

    කතාව නම් කොහොමත් සුපිරි. සින්දුව නම් පහරක්. ඇබ්බැහියක්❤ මේ යන විදියට ඉක්මනට ඉවර වෙයිද කියලා හිතෙනවා

  • @vishuindiwari7661
    @vishuindiwari766111 ай бұрын

    meka vitharai mn balanneth ...මන් ආසම drama eka. 🤩පිස්සුවක් මේ කතාව නම්.. මේ කතාවෙ මේ episode eke. Horakamee yana kotasama vitharak 10 kata wadiya baluwa .. Ee tharam lassanai... Kochchara baluwath epa wenne na ... Ee sinduwath gammac thama . 😎🤩💗 💪🤝

  • @chathurikamadushani8224
    @chathurikamadushani822411 ай бұрын

    මෙකනම් පිස්සුවක්🥰 අද කොටසනම් වාහ්....👌😍 රොබරි එකත් මරුවටම ගියා😃 සරිත් සුරිත් සිංදුවත් නියමයි... සල්ලි සල්ලිලීලී... දෙවියන්ගෙ මල්ලිලී..😝

  • @tdrtv...6677

    @tdrtv...6677

    11 ай бұрын

    ඔයා කියන දෙයක් තමයි

  • @thariyahg6872

    @thariyahg6872

    11 ай бұрын

    Mna httkd meh kri wdayk denne💀

  • @S.K.Gunarathna

    @S.K.Gunarathna

    11 ай бұрын

    kzread.info/dash/bejne/dXqqlLuieJOZnNY.html✌️

  • @elisajayasekara7126

    @elisajayasekara7126

    11 ай бұрын

    ගොඩාක් ලස්සනයි..තවත් මෙවන් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා...🙏

  • @elisajayasekara7126

    @elisajayasekara7126

    11 ай бұрын

    ගොඩාක් ලස්සනයි..තවත් මෙවන් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා...🙏

  • @R3364Rk
    @R3364Rk11 ай бұрын

    ප්‍රශ්න මැදින් ගලා යන අපේ ජිවිත වලට සති අන්තයේ පැයක් පුරාවට අපිව සතුටින් තියන්න දරන උත්සහය අති සාර්ථකයි❤❤ජගත්,රන්දික සේවියර්, නලින් අතුලු මෙ නිර්මාණයට දායක වෙන සියලුම දෙනාට thanks lot .❤❤ ජය වේවා 💪💪💪💪 අපි" කොඩි ගහ යට " සෙවණේ 😊😊😊😊

  • @ranjaniwithanage9220
    @ranjaniwithanage92206 ай бұрын

    සුපිරි අති දක්ෂ රංගන ශිල්පීන් ❤ මා දැකපු විශිෂ්ඨතම ඩ්‍රාමා එක .❤

  • @user-hn5lq1qo9b
    @user-hn5lq1qo9b11 ай бұрын

    කතාව ගැන ආරංචි උනා ❤ පිස්සෙක් වගේ දැනට ගියපු එපි 44ම එක දිගට බැලුවා ❤ දැන් ඊලග එක එනකන් සික් එක හැදිලා බලන් ඉන්නවා 😅😂

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m52911 ай бұрын

    කරන්නේ අනුමත කරන්න බැරි දෙයක් වුනත් හොර සෙට් එක දිනනවට කැමැත්තෙන් ඉන්නවා ඒ අපි ආසාවෙන් බලන කතවේ වීරයො ටික නිසා 😊❤

  • @prageethadhikari218
    @prageethadhikari21811 ай бұрын

    සිංදුවනම් සුපිරි මේ වගේ කතාවක ඒ වගේ සින්දුවක් අමුතුම අත්දැකීමක් ❤🔥

  • @vidushaimantha
    @vidushaimantha11 ай бұрын

    සිරාවටම මේක නම් පිස්සුවක්...මේව තමයි රියල් ටෙලි නාට්‍ය ❤️ දිගටම මේ වගේ ඔනේ

  • @kusalmadhushan576
    @kusalmadhushan57611 ай бұрын

    අම්මො... ඒ සිංදුවත් එක්ක අද episode එක සුපිරි සුපිරි 👍 I don't have words.....woow.... මට බයත් හිතුනා මේ episode එකෙන් the end ද කියලත්... 😮

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi123411 ай бұрын

    Itn එකෙ කතා වලින් ආපු ආසම කතාවක් මේ පාර සම්මාන වලට ඇතුල් වෙන්නම ඕනි අනිවා❤️✌️

  • @DineshOnline
    @DineshOnline11 ай бұрын

    ව්නාඩි 19කට මාර ස්ටොරියක් මාරයි..🤟😍 මේක සම්මාන වලින් දමලා ගන්නම වට්නා ටෙලියක් ❤️😍🤟

  • @letsseenow6379
    @letsseenow637911 ай бұрын

    වෙස් මුහුණු පොලිස් මහත්තුරු ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ... ❤️❤️❤️❤️❤️

  • @haseen99

    @haseen99

    11 ай бұрын

    Supiri Cid mahaththuru

  • @Rs-bs3sy
    @Rs-bs3sy11 ай бұрын

    brilliant!! I repeat.. brilliant! This is a brilliant piece of work!!

  • @saeabewase6991
    @saeabewase699111 ай бұрын

    වැඩේ කියන්නෙ සතියක්ම බලා ඉන්න ඕනි ඉවසගෙන .මාරම පිස්සුවක් තමයි මේ කතාවනම්..ආදරෙයි සෙට් එකටම❤️❤️❤️❤️❤️

  • @lakshanmahanama6768
    @lakshanmahanama676811 ай бұрын

    මේ කතා ගලාගෙන යන විදිය තමයි හොඳ මේක අදිනවනම් අදින්න බැරියෑ රබර් වගේ කොටස් 500කට විතර අර සින්දුව ඇතුලේ මුලු ගේම් එකක්ම❤ඔය ගේම් එක එදිරිමුනියා කරානම් හය මාසයක් අදිනවා😅සුපිරි🔥

  • @pubudusandaruwan243

    @pubudusandaruwan243

    11 ай бұрын

    😂😂😂

  • @deepikapriyadarshani8999

    @deepikapriyadarshani8999

    11 ай бұрын

    😂😂😂

  • @amilabuddika4400

    @amilabuddika4400

    11 ай бұрын

    Sira kathava😂😂

  • @maleeshakavindi9602
    @maleeshakavindi960211 ай бұрын

    මේකේ චරිත ඔක්කොම හොඳයි. එකකට එකක් නෑ❤❤ කවදාවත් සිංහල drama එකක් මෙච්චර ආසාවෙන් පිස්සු වැටිලා බලලා නෑ episodes ඔක්කොම දවස් දෙකෙන් බැලුවා. කළු නිසා teledrama එක බලන්න ආවේ. ඒත් මහේෂ් කළු අසේල පියල් ශ්‍රියානි නිලන්ති ඔක්කොම චරිත මාරම හොඳට act කරනවා ❤ ආසම කළු පියල් & ශ්‍රියානි තුන් දෙනාට මේකනන් addict එකක් උනා. මෙච්චර ලස්සන drama තියෙන රටේ අර දෙරණ යන සංගීතේ දෙවෙනි ඉනිම වගේ මෙලෝ රහක් නැති ගොන් සීනිබෝල කතා බලන එව්නුත් ඉන්නවනෙ 😂 ❤❤❤

  • @daytodaysrilanka0213
    @daytodaysrilanka021311 ай бұрын

    කොච්චර ඇබ්බැහි උනාද කියනවානම් දවස් දෙකට කොටස් 44 බැලුවා ... ෆිල්ම් එකක්ම තමයි.. සම්මාන හිමිවිය යුතුමයි..❤️

  • @user-mz7zc9dm9q

    @user-mz7zc9dm9q

    11 ай бұрын

    Maath

  • @chanakadilshan9973

    @chanakadilshan9973

    11 ай бұрын

    Math oi❤

  • @ravindumohotti7533
    @ravindumohotti753311 ай бұрын

    කතාව අදිනව කියන්න බැරි විදියට, හැම කෑල්ලකම ලස්සන අවසානයක් තියල අලුත් ආරම්භයක් එක්ක ලස්සනට යනව.බලන්න බොරින් නෑ..කොපි නෑ.. නලුවෝ රගපානව තේරෙන් නෑ සුපිරි වයිබ් එකක්...

  • @englishwithmasterjay631
    @englishwithmasterjay63111 ай бұрын

    ඉස්සරහට ගිහින් බලන්නේ නැතුව තාම සිංදුව තියෙන තැන බල බල ඉන්නවා...ජගා ඔයා නම් පට්ට...The News බස්සලා සිංදුවකුත් ගැස්සුවා හරිම තැන බලලා.....❤

  • @shenujessica1860
    @shenujessica186011 ай бұрын

    සම්මාන පිට සම්මාන ලබන්න ඕන කතාවක් ❤ එක දිගට බලන් යද්දි මේක teledrama එකක් කියලා අමතක වෙන තරමට හැම කෙනෙක්ම තාත්විකව තමන්ගේ කොටස ඉදිරිපත් කරනවා ❤ සති අන්තය වෙනකන් බලන් ඉන්නේ ඇගිලි ගණන් කර කර 🥺❤ Good Luck "කොඩි ගහ යට" team ❤

  • @kawyawitharana1463
    @kawyawitharana146311 ай бұрын

    සමන් එදිරිමුනි මේව දැක්කනම් කලන්තෙ දලා වැටෙන්නෙ 😂

  • @prabath-realtor
    @prabath-realtor11 ай бұрын

    ලුසේයින lectures වලට යනකොට ලමයින්ගෙ ප්‍රතිචාර බලන්න තිබ්බනම් මරු,

  • @dilanisamanmali1233

    @dilanisamanmali1233

    11 ай бұрын

    අනේ ඔව්ව්ව්ව්

  • @artlife8683
    @artlife868311 ай бұрын

    මරු සින්දුව........ ඒ චරිත අස්සට අපිවත් අරන් යනවා ලස්සනට...❤❤❤👌👌👌👌👌👌

  • @MALLEPOL

    @MALLEPOL

    11 ай бұрын

    ekenma,

  • @melaniattanayake4440
    @melaniattanayake444011 ай бұрын

    මේක නම් පිස්සුවක්.. ❤ සිංදුවෙන් කියන්නෙත් ඇත්තක් 💐👏❤🔥

  • @tdrtv...6677

    @tdrtv...6677

    11 ай бұрын

    Hi malani 😊

  • @wkaih
    @wkaih11 ай бұрын

    Thnak you ITN

  • @kalpalahiru
    @kalpalahiru11 ай бұрын

    නාට්‍යයක් බලනකොට අපිට හිතාගන්න පුළුවන් ඊළඟට මොකද වෙන්නේ මේකෙ එහෙම බැහැ.. මොකද කොපි නෑ👌

  • @NightZzz-xv4wx

    @NightZzz-xv4wx

    11 ай бұрын

    Mee Naatti Hodai Dewani Inima / Sangeethe Wage Eewa Nobalapu Ayata....Dewani Inima Aurudu Gaanak Baluwa Ekekutawath Thama Hithaganna Baa Mokada Une Kiyala 😂

  • @sandunishanika2032

    @sandunishanika2032

    11 ай бұрын

  • @HeroHero-hd9jq

    @HeroHero-hd9jq

    11 ай бұрын

    මුලින්ම dewini inima සංගීතයේ බලපු මිනිස්සුන්ට ගානක් ගෙවන්න ඕන.. ප්‍රශ්නයෙ ඒවා බලපු මිනිස්සු දන්නවද මේකේ ...?

  • @NightZzz-xv4wx

    @NightZzz-xv4wx

    11 ай бұрын

    ​@@HeroHero-hd9jqminissu ewa baluwe monaahari gon joke ekak mooda waliyak sigithi adarayak thiyena kathawak balala dawase mahansiya gewaganna....mewa ehema balanna baa...mewa balanna wenama mind set ekak thiyenna one...wenama sanyamayak thiyenna one...😊

  • @shenovantvest
    @shenovantvest11 ай бұрын

    සල්ලි තිබුනාට ගුණ දර්මේ රකිනා එවුන් හුස්ම ගිය දාට සුරලෝකේ වැජබෙයි එහෙන් පව සංසාරේ පව් පිං ලෙසේ දුක සැප එන්නේ මේ ජීවීතේ සල්ලි සල්ලි ... දෙයියන්ගේ මල්ලි .. මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට ගුණ ධර්මේ අඳුරන්නේ නෑ අට⁣ලෝ දහම නාඳුනන සංසාරේ කල පවට පිං දෙන්න කිසිවෙක්ට බෑ

  • @user-yi2cn7vc7t
    @user-yi2cn7vc7t11 ай бұрын

    කොඩි ගහ යට කියන්නේ බ්‍රෑන්ඩ් එකක් අයිසේ ❤️ සමාජේ හැම පැතකඩක් නිරාවරණය වෙනවා.මෙකෙන් 🥺💞

  • @chandanasilva1854
    @chandanasilva185411 ай бұрын

    උෟර හරක එළුව සත්තු තුන්දෙනා කියන්නේ සත්තුන්ටම අාවේනික හඬ වලින් පට්ට හැක්යාව සහ අැක්ටින් කියන්නේ ඒකයි✊✊

  • @kalpalahiru
    @kalpalahiru11 ай бұрын

    ෆිල්ම් එකක් බලනවා සමානව quality එකක් තියෙනවා මේ කතාවේ✌️

  • @isiraabey
    @isiraabey11 ай бұрын

    There are so many teledramas with songs but they cannot compete with this one😍♥️

  • @chathurikadilhani4271
    @chathurikadilhani427111 ай бұрын

    Thankyou ,kodigahayata team

  • @gayeshar
    @gayeshar11 ай бұрын

    Hamuduruwannge kathawa sabasitha aththa 💯 me rata ape 🇱🇰🔥

  • @nimalifonseka122
    @nimalifonseka12211 ай бұрын

    වසරේ ඡනප්‍රියතම ගිතය! නියම dance එක. අසේලගේ dance නියමයි. මහේෂ්ට හරියන එකට සතුටුයි ! එත් බයයි. මොනවා වෙයිද කියා.

  • @tharushadilshsn8822
    @tharushadilshsn882211 ай бұрын

    මසුරන්ට පොදි බැන්ද රන් කාසි තිබුනාට ගුණ ධර්මෙ අදුරන්නෙ නෑ. කතාව වගේම සිංදුවත් සුපිරියක් ❤🤗

  • @oshadaviduranga2638

    @oshadaviduranga2638

    10 ай бұрын

    ඒක මේකෙ නැත්තෙ ඇයි

  • @h.k.cpuspakumara2070
    @h.k.cpuspakumara207011 ай бұрын

    අඩෝ උබල සෙටි එකම original ම නලුවෝ බොලවි........ එල එල ඔහොම යන්.👍👍👍👍 (මෙි වගේ වැඩිඩෝ තවත් කොචිචර ඇද්ද අපේ රටෙි.. මෙින්න කතා බලනවනමි බලපල්ලා එකෙන්ම)

  • @shiranmallikarachchi7820
    @shiranmallikarachchi782011 ай бұрын

    පොලිස් ඩබලත් පට්ට රගපෑමක්..

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage169911 ай бұрын

    ගල් සාදු, ඥානසාර මතක් උනෙ කාටද 😂😂😂😂😂

  • @kumarisamarakoon2849

    @kumarisamarakoon2849

    11 ай бұрын

    Yes😂

  • @thiwankabandara9009

    @thiwankabandara9009

    11 ай бұрын

    මටත්😂

  • @moonlighting4661

    @moonlighting4661

    11 ай бұрын

    🤣

  • @sriyanigamage9859

    @sriyanigamage9859

    11 ай бұрын

    Ouuu

  • @dilanisamanmali1233

    @dilanisamanmali1233

    11 ай бұрын

    ඔව් නම අමතක වෙලා තිබ්බේ😅😅

  • @dilanisamanmali1233
    @dilanisamanmali123311 ай бұрын

    මෑත යුගයේ අති දක්ෂ ම නලුවා නලීන් ලුසේනා...අනේ...මොකක් දුන්නත් සුපිරියට කරයි ඔහු..තුමිදුගේ බෙස්මන් පවා ඔහුයි....❤❤❤

  • @ThanujaWeerasekara-iu1kr
    @ThanujaWeerasekara-iu1kr11 ай бұрын

    මං නාට්‍ය හරියටම බලලා නෑ.යු ටියුබ් එකෙන් ටික ටික බැලුවා.එහෙම බලන්න ආස හිතුණේ ලස්සන සුදූ කෙනෙක් නිසා.එයා තමා කලූ.මං ආසම කලුට ❤️❤️

  • @dilinicooray1991
    @dilinicooray199111 ай бұрын

    රොබරිය අස්සේ කලු අරූට ලයින් පාරක් දානවා......😂 අම්මෝ කලු...😂

Келесі