Kodi Gaha Yata | Episode 73 - (2023-11-18) | ITN

Ойын-сауық

Kodi Gaha Yata | Episode 73
#ITN #ITNSriLanka #ITNDigital #KodiGahaYata #episode73
© 2023 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 644

  • @charu960
    @charu9608 ай бұрын

    ඉවර වෙනකම් පෝනෙ එකෙන් බැලුවේ කව්ද 😊😊

  • @dilrukshirajapaksha5921

    @dilrukshirajapaksha5921

    5 ай бұрын

    මමයි

  • @sansalawarnakulasooriya8401
    @sansalawarnakulasooriya84018 ай бұрын

    සමහර දෙවල් තියෙනව හැමෝගෙම හොදට හැංගිලා තියෙන ඔනේ රහස්. ඒවා හැංගිලා තියෙන තරමට හැමෝම ගොඩක් හොදින්.. හරියට අද අසේල කිව්ව රහස වගේ දෙවල්.❤

  • @lakmali8694
    @lakmali86948 ай бұрын

    ලක්ෂිකාගෙ මූණෙ තියෙන අසරණ හැඟීම...Acting නම් superb හැමෝගෙම

  • @maheshJayaraj-hf4zq
    @maheshJayaraj-hf4zq8 ай бұрын

    අසාවෙන් බලපු එකම නාට්‍ය.. තවත් මේ වගේ සමාජයට පණිවිඩයක්, සමාජය දැනුවත් කිරීමක් මගින් අපි අතරට එන්න 🙏ජගත් ඇතුළු දායකවුනු හැම රංගන ශිල්පියෙකුගේම විශිෂ්ට රංගනයට හදවතින්ම ආදරෙයි. ❤️ මේ නිර්මාණය අපේ මතකයෙ සදාකල් රැදේවි 🙏🙏❤️👌✌️🔥

  • @kushi784
    @kushi7848 ай бұрын

    අසේල,චතුරංග ,කලු,නිලන්ති ,පියල්,ස්‍රියානි අක්කා,ජගත් මනු,ලක්ශිකා ,ශානි ඔක්කොම ඇත්තටම මේ චරිත අතුලේ ජිවත් උනා...නලුවො කියලා කියන්න බැරි තරමට තාත්ත්වික රංගනයක ඒ හැමෝගෙම තිබ්බා.අයෙත් මෙවගෙ ලස්සන කතාවක් ඕන ...ජගත් මනු අය්යෙ

  • @user-fx4jelqd51

    @user-fx4jelqd51

    8 ай бұрын

    අනිවාර්යයෙන්ම බලපු හොදම කතාව 👍👍

  • @kushi784

    @kushi784

    8 ай бұрын

    @@user-fx4jelqd51 ou.appa ...dukayi.labana sthiye idala nane

  • @savish6921
    @savish69218 ай бұрын

    අසේලගෙ Acting නම් Superb 👌❤️

  • @udulaprasangnee1967

    @udulaprasangnee1967

    8 ай бұрын

    Aniwaren ❤

  • @didulaniwisara3642

    @didulaniwisara3642

    8 ай бұрын

    E unata bila wge ragapana eka nm awul

  • @sukoyt2238

    @sukoyt2238

    8 ай бұрын

    @@didulaniwisara3642 hmmm

  • @DIGA_Official_
    @DIGA_Official_8 ай бұрын

    'වසරෙ ජනප්‍රියතම කතාවට හිමි සම්මානය' කියලා ඉක්මනටම අහගන්න පුලුවන් 😌☮️៚

  • @madugunathilaka-ly8ur

    @madugunathilaka-ly8ur

    8 ай бұрын

    Janapriyama da hodama da?

  • @SKA-uo7ts

    @SKA-uo7ts

    8 ай бұрын

    Best teledrama of the year 2023 too👍

  • @slguitarists3570

    @slguitarists3570

    8 ай бұрын

    මනුවර්ණ ජේවීපී කාරයා නිසා ඕකගෙ නම කපයි අපේ රාජ්ජ නිලදාරියෝ

  • @nokooooooooo

    @nokooooooooo

    8 ай бұрын

    😂😂 pissuda paco

  • @slguitarists3570

    @slguitarists3570

    8 ай бұрын

    @@nokooooooooo oyage ammita...

  • @sajithdilshan6761
    @sajithdilshan67618 ай бұрын

    හෙටින් අවසන් උනත් මේ කතාව කවදාවත්ම "නොමැරෙන කතාවක්" වෙනවා හැමෝගෙම හදවතේ..!❤

  • @sunithafernando7638

    @sunithafernando7638

    8 ай бұрын

    අය්යෝ හෙටින් ඉවරද?කලූව අද පෙන්නුවේ නෑ.

  • @nokooooooooo

    @nokooooooooo

    8 ай бұрын

    Ehemada😂

  • @clawsceys

    @clawsceys

    8 ай бұрын

    ANe palayan yanna

  • @sajithdilshan6761

    @sajithdilshan6761

    8 ай бұрын

    @@clawsceys 😂

  • @nethahinsa3570

    @nethahinsa3570

    8 ай бұрын

    එහෙම තව එක කොටසකින් ඉවර වෙන්න තැනක තවම නෑ කතාව. තව කොටස් දෙක තුනක් වත් අඩුම තියෙයි

  • @shanibuddadasa9396
    @shanibuddadasa93968 ай бұрын

    කොඩිගහයට ඉතිහාසය ට එකතු වෙයි..සුපිරියක අවසානය හෙට..😢😢❤❤❤

  • @priyanganigunarathna1162

    @priyanganigunarathna1162

    8 ай бұрын

    😢

  • @Indikapiyantha91

    @Indikapiyantha91

    8 ай бұрын

    ඇයි හෙටින් ඉවරද මේක🙄🙄

  • @deesharashini1670

    @deesharashini1670

    8 ай бұрын

    Mekata balapam wadi nawathtanna kiyala

  • @sheelakuwt252

    @sheelakuwt252

    8 ай бұрын

    ​@@deesharashini1670ey A Desaaluwange petikiriya gena penwadenawatada.😮

  • @kingav-ch8cu
    @kingav-ch8cu8 ай бұрын

    දැනුත් ඇබ්බැහි වෙලා වගේ බලපු කතාවක් මේ වෙනකම් පෝන් එකෙන් බලපු අයෙ කෝ බලමු ❤️‍🔥🔥

  • @sanjayasandya1391
    @sanjayasandya13918 ай бұрын

    ලස්සනම ලස්සන කතාවක් බොරුවට නාට්‍ය ඇදගෙන යන්නෙ නැතිව ඕන තැනින් නතර කරන්න යන්නෙ. #ජගත් මනුවර්න මෙවන් නිර්මාණ ඔබගෙන් අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා❤️

  • @ganganisilva2506

    @ganganisilva2506

    8 ай бұрын

    Definitely

  • @ninjaruffy

    @ninjaruffy

    8 ай бұрын

    koi welweda kiuwe iwara krnwa kiyala

  • @sukoyt2238

    @sukoyt2238

    8 ай бұрын

    @@ninjaruffy itn eka post ek dala thibba

  • @supuneranga450
    @supuneranga4508 ай бұрын

    ඉවර වෙන එක නමි දුකයි බලපු කතා වලින් හිතට වැදුණු එකම කතාවක් තමයි ❤️🔥💪

  • @riseup651
    @riseup6518 ай бұрын

    මහේෂ් කියන්නේ හෘදසාක්ෂියක් තියන මනුස්සයෙක්.❤❤

  • @chefmaheshcreations4785

    @chefmaheshcreations4785

    8 ай бұрын

    අනිවාර්යන්

  • @user-ji3nl7hm6h

    @user-ji3nl7hm6h

    8 ай бұрын

  • @gampalagemanelfonseka3301

    @gampalagemanelfonseka3301

    8 ай бұрын

    පරාර්තකාමී මනුස්සයෙක්.! අපෙ රටට අවශ්‍ය මෙවන් නායකයෙක්!

  • @nokooooooooo

    @nokooooooooo

    8 ай бұрын

    Ehemada😂

  • @sheelakuwt252

    @sheelakuwt252

    8 ай бұрын

    ​@@gampalagemanelfonseka3301eththenma

  • @LahiruDeshan1123
    @LahiruDeshan11238 ай бұрын

    හොදම දෙයක් ඉක්මනින් ඉවර කරපු එක. එතකොට කතාවේ වටිනාකම හැමදාම තියනවා. හරියට කූඹියෝ වගේ ❤

  • @deshanbandara5005
    @deshanbandara50058 ай бұрын

    මේක තමයි මම ජීවිතේ බලපු හොදම ටෙලි සීරීස් එක 🍷🔥👍🍺

  • @ravanking9865

    @ravanking9865

    8 ай бұрын

    වයස කීයද 😮

  • @didulaniwisara3642

    @didulaniwisara3642

    8 ай бұрын

    Kubiyo balpn😂

  • @nalakakumara.9454

    @nalakakumara.9454

    8 ай бұрын

    Thanamal wela kolle balpn😂

  • @deshanbandara5005

    @deshanbandara5005

    8 ай бұрын

    @@nalakakumara.9454 තනමල්විල කොල්ලෙක් බලල කොයි කාලෙද බං.

  • @deshanbandara5005

    @deshanbandara5005

    8 ай бұрын

    @@didulaniwisara3642 මෙගා රැල්ල කැඩුවෙ කූබියෝ මේක කූබියෝ 2 යන්න ඕනි සීන් එක

  • @TheVnv23
    @TheVnv238 ай бұрын

    අද බලන ගමන් හිත හිත බැලුවෙ… දැන් හයිප් එකේ ඉන්නෙ, කතාව දැන් ඉක්මනට ඉවර උනානම් කතාවෙ කොලාටි එකට හොදයි කියලා…. මෙන්න අන්තිමට දානවා හෙටින් ඉවරයි කියලා..෴෴ මේවා තමයි ජන මනස කියවන කතා අප්පා…❤❤

  • @hashtagentertainment5709
    @hashtagentertainment57098 ай бұрын

    තමන්ගේ රටින් පිට වෙලා නොදන්න රටක තනි වෙලා ඉන්න අපිට බලන්න තිබුන ලස්සන කතාවක් මෙච්චර ඉක්මනින් ඉවර වෙනවා කියලා දැනගත්තම දැනෙන දුක කියන්න වචන නැහැ 🥺🥺🥺🥺🥺

  • @sheelakuwt252

    @sheelakuwt252

    8 ай бұрын

    Eththatama mamath Asawen balana kathawak.

  • @nethminiranawaka3775
    @nethminiranawaka37758 ай бұрын

    උවමනාවෙන් බලපු එකම කතාව. සුපිරියක්ම තමයි කොඩි ගහ යට❤️❤️💪💪

  • @nayanarangakodithuwakku7672
    @nayanarangakodithuwakku76728 ай бұрын

    සුපිරි ආයෙත් මේ වගේ එකක් කරමු ජගත් මනුවර්ණ අයියේ .චරිත වලට ගැලපෙන අයම තොරගෙන තියෙන්නේ.❤ සුපිරි

  • @prabathmadushanka86
    @prabathmadushanka868 ай бұрын

    අසේල ඉන්න මේ කොටස බලාපොරොත්තුවෙන් හිටපු සෙට් එක.මොනව වුනත් අසේල ලක්ශිකාට ඇත්තම කිව්වා.

  • @chamodhrathnayaka7909
    @chamodhrathnayaka79098 ай бұрын

    "රහස් කියන කදු" මනුවර්නගේ මීලග masterpiece එක 🖤

  • @achalafdo7486

    @achalafdo7486

    8 ай бұрын

    Eka film ekakda

  • @rangawijesinhe209

    @rangawijesinhe209

    8 ай бұрын

    බැලුවා

  • @chamodhrathnayaka7909

    @chamodhrathnayaka7909

    8 ай бұрын

    @@achalafdo7486 ow

  • @maleeshaanjana971

    @maleeshaanjana971

    7 ай бұрын

    රහස් කියන කදු ෆිල්ම් එකට අපේ ෆිල්ම් හෝල් එකෙ නම් සෙනග අඩුයි 😢

  • @kasunchathuranga8832
    @kasunchathuranga88328 ай бұрын

    "කොඩිගහ යට "තිරයෙන් නික්ම ගියද,මනස නැමැති තිරයෙන් කවදා හෝ නික්ම නොයනු ඇත!සැබැවින්ම ලක්ෂයට කොඩිය දැමු කථාවක්මය.ස්තූතියී ජගත් මනුවර්ණයන් ඇතුළු ඔබසැම "කොඩිගහ යට"ට පැමිණීම

  • @sindu..
    @sindu..8 ай бұрын

    කොඩිගහයට ජගත් මනුවර්ණයන්ගේ අනර්ඝ නිර්මාණයක් ❤❤

  • @gurugeaberuwan9686
    @gurugeaberuwan96868 ай бұрын

    කතාවක් උනාම ඉවර වෙන්න ඕන තමයි. ඒත් ආසාවෙන් බලපු එකම කතාව ඉවර වෙන එකට නම් දුකයි

  • @chandrahapuarachi7430
    @chandrahapuarachi74308 ай бұрын

    කවුරුත් රගපෑවෙ නෑ .චරිත වලට පණ දුන්නා විතරයි .හාමුදුරුවෝ 👌

  • @kaviya763

    @kaviya763

    8 ай бұрын

    හෑලි time👄👄

  • @thusharabandara6926

    @thusharabandara6926

    8 ай бұрын

    Ehemada

  • @denethmunasinghe
    @denethmunasinghe8 ай бұрын

    කුමකට වසන් වුවත් මිනිසාට හ්‍රද සාක්ෂියට වසන් විය නොහැක.

  • @dreamflixstudio1673
    @dreamflixstudio16738 ай бұрын

    චතුරන්ගගෙ දුව හරිම ලස්සනයි. ❤️

  • @Cobra385
    @Cobra3858 ай бұрын

    අනේ ජගා ඇයි මේ කතාව මේ තරම් ඉක්මනින් ඉවර කරේ😢 හදවතට වැදුණු සුපිරි කතාව 👍👍👍

  • @ShaliniParindya-qj1cu
    @ShaliniParindya-qj1cu8 ай бұрын

    ආදරයත් පාට සව් කොල වගේ ඉරෙනා සුළු ❤

  • @user-ft5ix1uq8w
    @user-ft5ix1uq8w8 ай бұрын

    කියන්න වචන නෑ කතාව නලුනිලියිටික 👍 සුපිරි සම්මානයක් අනිවාර්යයෙන්.ආයෙත් මේවගේ වටිනා කතාවක් අරන් ආයෙ එන්න.❤

  • @Udrox1994
    @Udrox19948 ай бұрын

    උඹලා කරන්නෙ අපිට කතාව නැතුවම බැරි කරන්න මේකට දැන් මත් වෙලා ඉන්නෙ Thanks මනු ❤❤❤

  • @sarojaniweerasinghe5464
    @sarojaniweerasinghe54648 ай бұрын

    හැමෝම හිදින් ම රගපාපු ජිවත්වෙන් චරිත❤ සුපිරියක් ඉවරවෙන එක ට දුකයි ..තව ටිකක් තිබුනනම් හොඳ යි

  • @TharangaSampathHewage
    @TharangaSampathHewage8 ай бұрын

    කොඩිගහයට.......... ගේම් ගහපු මිනිස්සු ❤️👌 එදත් හිටියා, අදත් ඉන්නවා. 💜️ මරු.............👌

  • @nuwanjayarathna1853
    @nuwanjayarathna18538 ай бұрын

    මම නම් කතාව බැලුවෙ කලූ නිසාම විතරයි.ඒ රඟ පෑම නම් අති විශිෂ්ඨ යි❤

  • @vinodkawinda675
    @vinodkawinda6758 ай бұрын

    ජගත් මනුවරණ........ ඔබතුමා දිනුම්... ❤ කුතුහලයෙන් පිරි අවසානයක්...... ඒ කුතුහලය එහෙන්ම තියන්න . මොකද අපි තාමත් හොයනවා කූඹියෝ ජෙහාන්ගේ අන්තිම කෝල් එක ගැන. ජය❤

  • @user-ve8pu7kj6d
    @user-ve8pu7kj6d8 ай бұрын

    ඇත්තටම විශිෂ්ට නිර්මාණයක් .. මනුවර්ණ අයියේ මේ වගේ වටිනා නිර්මාණයකින් නැවතත් අපි අතරට ඉක්මනින් එන්න... දායක වූ සෑම සියලු දෙනාටම අපගේ ප්‍රණාමය ...🙏🙏🙏💕💕💕💕🥰🥰

  • @wasnakw7885
    @wasnakw78858 ай бұрын

    සුපිරියට යනකතා ඉක්මනට ඉවරවේනවා මල් මල් කතා අවුරැදු ගනන්ඇදේනවා

  • @sansalawarnakulasooriya8401

    @sansalawarnakulasooriya8401

    8 ай бұрын

    Supiri kthawenne adi adi aurudu gana yanneathinisa thama😅

  • @sanjanapatabandi4445
    @sanjanapatabandi44458 ай бұрын

    සම්මානයක් ලැබීය යූතුම නීර්මාණයක්👍👍👍

  • @sheelakuwt252

    @sheelakuwt252

    8 ай бұрын

    Aniwaryen❤❤❤❤

  • @laijayam6732
    @laijayam67328 ай бұрын

    අසේල විතරක් වැරදි නැ,චතුරංගත් යාලුවාට කෙලෙව්වේ,,ලක්ශිකා එකත් හිතන්න ඔනි

  • @bawanthasamarasekara1111

    @bawanthasamarasekara1111

    7 ай бұрын

    Kello hithnne na ewa😢

  • @user-ko3vp7tj4s
    @user-ko3vp7tj4s8 ай бұрын

    පියල් නැද්ද අනේ මන් ආසම චරිතේ😊

  • @randeeraushmantha1350

    @randeeraushmantha1350

    8 ай бұрын

    Innw

  • @stefannethan
    @stefannethan8 ай бұрын

    මට දන්න එකෙක් කියපල්ල මේකෙ හිටිය පියල්ටයි පියල්ගෙ අම්මටයි පියල්ගෙ අක්කටයි මොකද උනේ ඒ අය පේන්නවත් නැනෙ

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera10578 ай бұрын

    හෘද සාක්ශිය ට, එකගවූ කෙනාට , පරාජය පමණක් ඉතිරි වෙයි 😢😢😢😢😢😢 ,සුපිරි කතාව , 👍👍👍👍

  • @hasithauk
    @hasithauk8 ай бұрын

    නෙවිල් = ටිරාන් අලස්.. 2015-2019 රග දක්වපු දේශපාලන නාට්‍ය තමයි මේකෙ පිටපත.. කනිෂ්කගෙ අද එපියෙ ඇක්ටින් බලනකොට GOT එකේ Peter Dinklage විසින් Tyrion Lannister ගෙ trial එක වෙලාවෙ කරන act එක මතක් වුනා..හිරිගඩු පිපෙන ඇක්ටින්..❤

  • @slViralhub_14
    @slViralhub_148 ай бұрын

    මේක පට්ටම එකක් ❤ වසරේ ජනප්‍රියම නොවුනොත් තමයි පුදුමේ

  • @maheshawijerathna740
    @maheshawijerathna7408 ай бұрын

    අවසානය හිතාගන්න අමාරුයි.කාලෙකින් බලපු සුපිරියක්👌

  • @senu12-q7u
    @senu12-q7u8 ай бұрын

    හරිම ආසාවෙන් බලපු කතාවක් ඉවර වෙන එකනම් දුකයි.. ♥️♥️♥️

  • @Indikapiyantha91
    @Indikapiyantha918 ай бұрын

    ඉවරවෙච්ච කතාවක් කියලා බලාගෙන බලාගෙන ගියා හැට අටක් වෙනකල්ම.දැන් ඉතින් සතියක්ම බලාගෙන ඉදපන්කො😒😒💔 .සතියක්ම ඉන්න බෑ අප්පා☹️😭😭😭

  • @කාවින්ද707
    @කාවින්ද7078 ай бұрын

    මොන කළයක් සත්ත්‍ය සැගවිය නොහැක. තම විසින් හරි ස්භාධහම විසින් සත්ත්‍ය හෙලි කරැනු ඇත.ජිවත් වන කාලයේ හැමොම එක්ක සතුටින් ⁣ඉමු ❤❤❤❤❤❤

  • @hansin.withanage3053
    @hansin.withanage30538 ай бұрын

    මහපොළවේ යථාර්ථය හොඳින් දැකපු ටෙලි නාට්‍යයක්❤

  • @gayanchameera7107
    @gayanchameera71078 ай бұрын

    බලපු සුපිරිම එකක්,, Respect mr jagath manuwarna❤

  • @kaveeshagayathri-lu2vo
    @kaveeshagayathri-lu2vo8 ай бұрын

    හැම චරිතයක් හරහාම ව්‍යංග සත්‍යයක් තාත්විකව ගෙනාව කතාවක්. වර්ථමාන බල දේශපාලනයේ වගේම මිනිස්සුන්ගෙ ජීවිත වල කලු සුදු තැන් හරි ලස්සනට ගෙනාව මේ ටෙලි කතාව. කාට එරෙහි වුවත් හෘර්දශාක්ශියට වසන් විය නොහැකි බව තේරුම් කරපු චරිත ගොඩක් තියනව. කලූ, අසේල, මහේශ්. හැමදාටම මතක හිටින සලකුණක් එකතු කරපු ලස්සනම වැඩක්.

  • @jenydisa6631
    @jenydisa66318 ай бұрын

    "සව් කොළේ ඉරුනත් කමක් නෑ පාට ලස්සනයි නේ..."....

  • @chamildishan9915
    @chamildishan99158 ай бұрын

    Xavior Kaniska අසේලව brand එකක් කරල ඉවරයි 🎉😮❤

  • @samanthigajasinghe4384
    @samanthigajasinghe43848 ай бұрын

    ❤❤දෙවන අදියර බලාපොරොත්තු වෙනවා.. හැමෝම සුපිරි තරු සුපිරි රංගන.. 😮😮නැවත එයි කියලා බලං ඉන්නවා ❤❤❤❤

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep14548 ай бұрын

    ❤ කියන්න වචන නෑ සුපිරියක් කතාව පට්ටම සුපිරියක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura60378 ай бұрын

    කුඹියෝ කතාවට පස්සේ බලපු සුපිරිම කතාවක් ❤🙏

  • @K.Rangana

    @K.Rangana

    8 ай бұрын

    ඇයි සහොදරයා

  • @ashengunathilake8663

    @ashengunathilake8663

    8 ай бұрын

    එචිචරම හිතට ඇල්ලුවෙ නෑ

  • @dilshikadilhani7025
    @dilshikadilhani70258 ай бұрын

    අමතක නොවෙන කතාවක් වැදගත් විදියට බොරුවට ඇදන් ගිහින්. මිනිස්සුන්ට කතාව එපා නොකර ලස්සනට ඉවර කරනව කියන්නෙ . ඒ කතාව සදා මතකයෙ රැදෙන කතාවක් වෙනව. රගපෑ සියලු දෙනාට ජය වේවා

  • @pubudu_indrajith97
    @pubudu_indrajith978 ай бұрын

    මෙතෙක් කල් නැරබු . හොඳම කතාවක් . තවත් මෙවැනි නිර්මාණ ඉදිරිපත් කරන්න . අදින් අවසන් වන මෙයට . වසරෙ හොඳම සම්මානය හිම් වාමට කිසිදු බාධාවක් නොමැත . ස්තුති ITN . ❤

  • @ArachchigeSadamali
    @ArachchigeSadamali8 ай бұрын

    ජීව්තේ ගොඩ යන්න දැන් නම් ගේමක් ගහන්න වෙනවා

  • @jb7947
    @jb79478 ай бұрын

    මෙ කතාව හැමදාම හදවත් වල රැදෙවි හැමදාමත් ❤😊

  • @koshigurusinghe6017
    @koshigurusinghe60178 ай бұрын

    ඉවර වෙනවා කිව්වම පපුවත් එක්ක කීං ගානවා අප්පා 😢

  • @user-qx3xh9ih7o
    @user-qx3xh9ih7o8 ай бұрын

    හොඳ ටෙලිඩාමා මෙහෙම තමයි ඉවර වෙන්න ඔනේ❤❤❤❤❤

  • @RusiruDilshanYT
    @RusiruDilshanYT8 ай бұрын

    Season 2 එයි කියලා හිතෙන්නේ හැබැයි. මහේෂ් නෙවිල්ටම Deal එකක් ගෙනල්ල 😅

  • @surekanishani4771

    @surekanishani4771

    8 ай бұрын

    දැන් නෙවිල්ලා කරන්න හදන්නේ අර ටැමිල් ෆැමිලි එක මරන්න නේද 😢

  • @padminijayamanna1799

    @padminijayamanna1799

    8 ай бұрын

    ​@@surekanishani4771ow marayi😢

  • @user-zy2qh9qm5t
    @user-zy2qh9qm5t8 ай бұрын

    මේක නම් සුපිරියක්. ඒත් කොටස් 100ක් වත් ඇද්දනම් මරු. මේක ඉවර වෙනවත් එක්කම අයේ colombiya පටන් ගත්තනම් 😢❤

  • @vihangafernando3257
    @vihangafernando32578 ай бұрын

    අද රැයින් අවසන් උනත් හැමදාම බලපු හොදම ටෙලිනාට්‍ය මොකක්ද ඇහුවොත් උඩින්ම මතක් වෙන කතාවක් ⚡ ඉතින් ඇබ්බැහියක අවසානය ❤️🥀

  • @nipunimasha1866
    @nipunimasha18668 ай бұрын

    පටන් ගත්ත දා ඉදන් පල්පු සුපිරියක් තමා ආය කතා නෑ 🖤

  • @user-fr5st6tk3e
    @user-fr5st6tk3e8 ай бұрын

    ලක්ශිකා තාත්විකයි❤

  • @SKA-uo7ts

    @SKA-uo7ts

    8 ай бұрын

    Very natural emtions

  • @pramilaharshai923
    @pramilaharshai9238 ай бұрын

    අසේලට ....... මහෙෂ්ට ......කාලුට නම් අසාධාරණයක් දුකක් ඉතුරු කරලා කතාව ඉවර කරන්න එපා

  • @krishperera5050
    @krishperera50508 ай бұрын

    පව් අසේල ගේ නංගි 😢අසේල ගෙන් පලී ගන්න අරු කරපු වැඩක් 🤔. ජගත් ගේ රහස් කීයන කදු අපූරු නීර්මාණයක් ලංකා වේ දැන් ප්‍රදර්ශන වෙනවා කියලා දැක් කා (අපි ජීනීව වල බැලුවේ )අනීවාර්යෙන් නැරබීය යුතු film එකක්. කනීශ්ක් (අසේල )සරත් කොතලා වල /සම්පත් ජය වීර දක්‍ෂ ප්‍රවීනයෝ ඉන්නේ,

  • @shakyhassan6219

    @shakyhassan6219

    8 ай бұрын

    Kauda?

  • @kavinduranpriyaperera1888

    @kavinduranpriyaperera1888

    8 ай бұрын

    කවුද

  • @krishperera5050

    @krishperera5050

    8 ай бұрын

    @@shakyhassan6219 ශානී ට කරදර කරපු එකා ගේ කට්ට්ය??

  • @dhanushkadasanayaka4985

    @dhanushkadasanayaka4985

    8 ай бұрын

    ලගදිම බලනව bro...👍

  • @krishperera5050

    @krishperera5050

    8 ай бұрын

    @@dhanushkadasanayaka4985 👍👍👍එළ bro.

  • @sriyanigamage9859
    @sriyanigamage98598 ай бұрын

    අසේල laksika හැමෝම සුපිරි acting

  • @lakshanvithanage57
    @lakshanvithanage578 ай бұрын

    සේවියර් කනිශ්ක පට්ට බං❤

  • @chamithweerasooriya3479
    @chamithweerasooriya34798 ай бұрын

    ලක්ෂිකාගේ makeup මරු.

  • @udulaprasangnee1967
    @udulaprasangnee19678 ай бұрын

    Kodigahayata kiyanne anarga nirmanayak.. ❤ hamoomegema acting maru...

  • @ranifrando
    @ranifrando8 ай бұрын

    ලස්සනයි අදත් ❤️❤️ කොඩි ගහ යට ❤️‍🔥💖💖

  • @ashannimantha-db5fk
    @ashannimantha-db5fk8 ай бұрын

    Anee 😢💔ආසාවෙන් බැලුව කතාව ඉවර වෙන්න යන්නෙ එක තප්පරයක් මිස් කරේ නැ කතාවෙ කූබියෝ වලින් පස්සෙ හොදම මං තනමල්විල කොල්ලෙක් බලල නැ බලන්න ඕනි දැන් යන මීයා 🐀 ❤ කතාව සුපිරියක් වෙයි නියමයි ජගත් මනුවරන අංකල් ඇතුලු පිරිසට❤

  • @vihangafernando3257

    @vihangafernando3257

    8 ай бұрын

    තනමල්විල කොල්ලෙක් සුපිරි අදම බලන්න වීරයා ගෙදර ඇවිත් සුදු ඇදගෙන කලු ඇවිදින් සහෝදරයා ගිරිදේවි එයා දැන් බැදලා මානික්කාවත Mewwa balanna ❤️⚡

  • @ashannimantha-db5fk

    @ashannimantha-db5fk

    8 ай бұрын

    @@vihangafernando3257 🙈❤️🤙

  • @shashisameera7435
    @shashisameera74358 ай бұрын

    ❤️❤️❤️😭👏👏superb entertainment..thanks all..watched all episodes,❤️

  • @chinthajayawardhane8362
    @chinthajayawardhane83628 ай бұрын

    Phn එකෙන් රට ඉදන් බලන set එක ..❤❤

  • @kanthikan5145
    @kanthikan51458 ай бұрын

    බලපු ලස්සන කතාවක් මේක මරැ

  • @sunithafernando7638
    @sunithafernando76388 ай бұрын

    ලක්ශිකා කතාව තේරුම් ගත්තේ නැස්.ලෙඩ ලමයත් අරන් ලක්ශිකා කොහේද යන්නේ ?

  • @renukarenuka5757
    @renukarenuka57578 ай бұрын

    බලපු සුපිරිම කතාව 😍😍😍

  • @Madhu-0520
    @Madhu-05208 ай бұрын

    ඉතිහාසෙට එකතු වෙන ටෙලි නාට්‍යක් ❤

  • @gamingjayo634
    @gamingjayo6348 ай бұрын

    යකෝ මේකේ මෙහෙම ad දානවනම් tv එකේ කොම ඇද්ද 😂💔

  • @sriyanianoma9934
    @sriyanianoma99348 ай бұрын

    Sha hari lassana kathava ❤ samman lebiyauth nattiyak👍❤❤❤❤

  • @sunithafernando7638
    @sunithafernando76388 ай бұрын

    කතාවට තහනමක් දීල.මනුවර්න වගේ අවංක කොල්ලන්ව හොරුන්ට පේන්න බෑ.මේ කතාවේ හැමෝගේම රෙදි ගලෝලනේ.

  • @rajithasamarasinghe2682

    @rajithasamarasinghe2682

    8 ай бұрын

    Hambayonge salli iwarailu

  • @jandrajandra1067
    @jandrajandra10678 ай бұрын

    සුපිරියි සුපිරියි ලස්සනයි කතාව ස්තුතියි ඔබ සැමට 👍♥️👍💐

  • @MrYaka-mc6lq
    @MrYaka-mc6lq8 ай бұрын

    මොන දේ කළත් හෘද සාක්ෂියෙන් ගැලවෙන්න බෑ😢

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z8 ай бұрын

    සමාජය ගැන මහ කලකිරීමක් ඇතිවෙන්නේ මේ කතාව බලනකොට,මිනිස්සු ජීවත්වෙන අවුරූදු හැට හැත්තෑවකට කොයිතරම් නම් අපරාධ කරනවද

  • @dimpalkimbulapitiya9377

    @dimpalkimbulapitiya9377

    8 ай бұрын

    දුප්පත් විදියට එදාවෙිල කාල ඉන්න අපි කොචිචර වාසනාවන්තද

  • @user-hm9rx7ic9z

    @user-hm9rx7ic9z

    8 ай бұрын

    @@dimpalkimbulapitiya9377 ඒක නම් ඇත්ත

  • @ireshanilmini973
    @ireshanilmini9738 ай бұрын

    ❤👍 ජගත් මනුවර්ණ...

  • @priyangikasewmini6507
    @priyangikasewmini65078 ай бұрын

    ඉවර වෙන එක ගැන ගොඩක් දුකයි ආසවෙන් බලමු නාට්‍ය යක් ❤❤😢

  • @hansivanroyal7178
    @hansivanroyal71788 ай бұрын

    මේකේ ඉන්න ඔය හාමුදුරුවෝයි අසේලගේ කොම්පැනි එකේ ඉන්න සරූයි දෙන්නා එක වගේ පේන්නේ මට විතරද🙄🙄

  • @gayaniiiiooi4457

    @gayaniiiiooi4457

    8 ай бұрын

    මටත් 🤭

  • @naturallaw800

    @naturallaw800

    8 ай бұрын

    ගාමන්ට් එකේ ලොක්කට රඟපාන්නෙ මුස්ලිම් ජාතික නලුවෙක්. හාමුදුරුවන්ගේ චරිතෙ රඟපාන්නෙ උපුල් කුමාරප්පෙරුම. වෘත්තියෙන් ජේශ්ඨ නීතිඥවරයෙක්.

  • @shehirublackson-lz4vu

    @shehirublackson-lz4vu

    8 ай бұрын

    Mamat hituwe dennama ekkenek kiyala

  • @eshanieshani4998
    @eshanieshani49988 ай бұрын

    ❤❤❤❤වචන වලින් කියලා ඉවර කරන්නේ බැ ඒ තරමි හිතට දැනුනා හැමොටම ගොඩක් ස්තුති

  • @mixermind1272
    @mixermind12728 ай бұрын

    සුපිරි කතාවක් අවසානයේ ඊළඟට එන කතාව පට්ට බොකක්...

  • @KasunChamara-wk7fg
    @KasunChamara-wk7fg8 ай бұрын

    බොරු ශෝ නෑ මං නට්ටි බලන්න ආස නෑ එත් මෙක මං දවසක් වත් මග හැරලා නැ 🥺 සුපිරිම රංගනයක් ❤️👌🏽

  • @dilrukshis.d6465
    @dilrukshis.d64658 ай бұрын

    ජගත් මණුවර්න ඉදිරියට ත් මේ වගේ නිර්මාණය ක් බලාපොරොත්තු වෙනව. ඔබට සියලු දෙවි පිහිටයි.

  • @udenisirimanne714
    @udenisirimanne7148 ай бұрын

    යමක් කියන්න කලින් ඒ කියන දේ කිව්වොත් තමන්ට වැඩක් වෙයිද අනුන්ට වැඩක් වෙයිද කියලා හිතන්න ඕනේ. හෙළි කළා කියලා මෙලෝ ප්‍රයෝජනයක් නැති දෙයක් කියලා වැඩක් නෑ. ඒ අතින් අසේල කරන්නේ විශාල මෝඩකමක්

  • @motivefactoryy
    @motivefactoryy7 ай бұрын

    "මෙක මේ රටේ තීරණාත්මක අවස්තාවක්" 😂😂 හරියට හරි. අන්තිමට රටම නන්නත්තාරයි

  • @pradeepleelarathne7739
    @pradeepleelarathne77398 ай бұрын

    මතකද ඉන්ගම්මාරුව ,අදටත් හිතේ තියනවා .මන් හිතන්නේ කොඩි ගහයට එහෙම වෙනවා. අමතක වෙන් නෑ. ආයේමත් කියන්නේ මනුවර්ණයා උබ මාරයි. හරි නම් මේකේ ඉන්න නලු නිලියො ඔක්කොම අගයන්න ඔනී. හැමොම මතක හිටින චරිත උනේ ඒකයී. ඔයාලා හැමොටම පට්ට ආදරෙයි ❤❤❤

  • @dappiyalk
    @dappiyalk8 ай бұрын

    කොඩි ගහ යට මෙච්චර ඉක්මනට ඉවර වෙනවද එහෙම නැත්තම් . ඉවර කරවලද? මටනම් හිතෙන්නෙ මේක කොටස් 100 ක් වත් අඩුම යන්න ඕන drama එකක්..😢😢😢

  • @edm4303

    @edm4303

    8 ай бұрын

    Kathawata shot eka dela😢

  • @sunithafernando7638

    @sunithafernando7638

    8 ай бұрын

    ගලබොඩ අත්තෙයි ඩෑනුයි ඉන්න නිසා තහනම් කරන්න ඇති .නැත්නම් මෙච්චර ඉක්මනට ඉවර ඇයි ?ඉදිරියේදී මනුවර්න කියයි වෙච්චදේ.මනුවර්න කොහොමත් අරගල කාරයනේ,හොරු කැමති නෑ ඒ වගේ චරිත වලට.

  • @chamaripeiris8662

    @chamaripeiris8662

    8 ай бұрын

    Na na kelum wijesooriyage interview ekdi jagath kiwa meka kotas adu gnkin yna ktwk kyla

  • @rajithasamarasinghe2682

    @rajithasamarasinghe2682

    8 ай бұрын

    @@sunithafernando7638 Keri Allage balloi keri jesuge balloi thama kathawata salli dunne. Den salli iwara wela

  • @shiranmallikarachchi7820
    @shiranmallikarachchi78208 ай бұрын

    හාමුදුරුවන්ගේ චරිතයට ඉන්නේ අසේල වැඩ කල ගාර්මන්ට් එකේ මෑනේජර් නේද..දෙන්නම එක වගේ

  • @CJ_LIVE666
    @CJ_LIVE6668 ай бұрын

    කූඹියො වලින් පස්සෙ හොදම එක ❤

Келесі