Kodi Gaha Yata | Episode 54 - (2023-09-10) | ITN

Ойын-сауық

Kodi Gaha Yata | Episode 54
#ITN #ITNSriLanka #ITNDigital #KodiGahaYata #episode54
© 2023 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 996

  • @sachinanayakkara4828
    @sachinanayakkara482810 ай бұрын

    රසවින්දනයක් ලියනවනම් සුපිරිම කතාව. 1- දෙමලෙන් යන කොටසෙ සිංහල සබ්ටයිට්ල් අපිට ඕනම නෑ තේරෙනවා . අනික ඒක පසුබිමෙන්ම තේරෙනවා වෙන්නෙ මොකද්ද කියන එක. 2-සැක නිසා පොලිසියට දීපු මිනිස්සු කොච්චර වැරදි උනත් පොලිසියෙ එකෙක් කතා කල ගමන් එලියට යැව්ව නිකන් නෙමේ කියන තැනට ගෙනහින් ඇරලව්වත් එක්ක 😅ලංකාවෙ බහුතර පොලිස් නියෝජනය එක්ක බහුතර කපුවන්ගෙ වැරදුනාම එන එකම වචනේ කිලි අහුවෙලා 😂 3-ශානිගෙ ඉරිසියාව එපාවෙලා නිලන්තිම අයින් වෙල යන සීන් එක කලින්ම දැනුම් දෙනව එක්ක අසේලගෙ නංගි වොශ් එකක් දාල ගේන්නං කිව්වම අසේලගෙ හිනාව නංගි සමාජෙට ඇවිත් කියන තේරුම 4-පියල් අක්කගෙ ගැන කියනව ළමයින්ගෙ වැරදි අස්සෙ අසරණ වෙන තනි අම්මෙක් දිල්හානි ඒ චරිතෙ පට්ටෙට කරනවා 5- මහේශ් ජීවනීට හැම දෙයක්ම දෙනවා පිටින් හොයපු දේ ඇරෙන්න. ආදරේට වංචාව කරපු ගෑනියෙක්ට දෙන්න තියෙන හොදම දඩුවම. නොතිබ්බ හැමදේම දීලා රැජිනක් වගෙ තියනව ආදරේ නොදී. විදවීම තමා හොදම දඩුවම.. ලියනවනම් මෙ වගෙ හැම එපියකම ලියන්න සෑහෙන දේවල් එක එක කෝණ ඉගි මාරම ලස්සනට සුපිරි නලු නිලියො නම් රගපාන්නෑ කොහෙදෝ තැනක යන ජීවිත අස්සට කැමරාවක් අල්ලා කියලමයි හිතෙන්නෙ

  • @memeathallk

    @memeathallk

    10 ай бұрын

    🥺❤

  • @desnapathmene1049

    @desnapathmene1049

    10 ай бұрын

    සත්තකින්ම ❤❤❤ සුපිරි ඩ්‍රාමා එකක්

  • @Asanthaliyanage.4262

    @Asanthaliyanage.4262

    10 ай бұрын

    🔥

  • @rajeewa1618

    @rajeewa1618

    10 ай бұрын

    අම්මෙ....පුතේ....පුතා මොනතරම් කුපාඩිකම් කරත් අම්මගෙ ආදරේ මේ දෙබසෙ අන්තර්ගත වෙලා තියෙනව...

  • @surangadilruk8229

    @surangadilruk8229

    10 ай бұрын

    අනිවාර්‍යෙනම්

  • @user-zn8ke1dt9o
    @user-zn8ke1dt9o10 ай бұрын

    කතාවෙ පලවෙනි කොටස ඉදම් බලපු අය ❤️ දාගන යන්ඩෝ..

  • @suranganimallawaarachchi188

    @suranganimallawaarachchi188

    10 ай бұрын

  • @m.m.spremarathnapremarathn4488

    @m.m.spremarathnapremarathn4488

    10 ай бұрын

    කතාවේ පළවෙනි කොටසෙදි නම් බලලා තේ රුම්ගත්තේ මොකද්ද😮 හැබැයි මම කැමැතියි අන්තිම වචනයට 😊ඔයාට හරි මහන්සියි ගිහිල්ලා නිදා ගන්න❤❤❤ ජීවිතයේ ඇත්ත කතාව තියෙන්නෙ අපි අතේ.... 😢😢😢

  • @chapakumudumali7644

    @chapakumudumali7644

    10 ай бұрын

  • @HirushiKavishka

    @HirushiKavishka

    10 ай бұрын

    Piyal innw dkl mn nm blnn gttte. Piyalgei ammgei randuwak dkl

  • @user-kh5wr5dv9x

    @user-kh5wr5dv9x

    10 ай бұрын

    ♥️

  • @chalitha16
    @chalitha1610 ай бұрын

    මොකක් හරි කිලුටකට අහු උනා අයියේ නැත්තං මේවා මෙහෙම වරදින්නෙ නෑ.😂😂😂😂😂

  • @AwanthiWijesuriya-pt6gk
    @AwanthiWijesuriya-pt6gk10 ай бұрын

    කපුවට දෙයියොත් නැති උන වෙලාවක්.පවු යකෝ තඩියා😂

  • @anjulakavindhi2751
    @anjulakavindhi275110 ай бұрын

    පියල් : අම්මේ.. ශ්‍රියානි : පුතේ... අඩෝ ඒකටනම් හිනාව නවත්ත ගන්න බැරි උනා බං 😂😂

  • @strangerstef9202

    @strangerstef9202

    9 ай бұрын

    😂😂🤭

  • @kalpalahiru
    @kalpalahiru10 ай бұрын

    යකෝ වැඩේ තියෙන්නෙ එකෙක්වත් තමන්ගේ චරිතය අඩුපාඩුවක් නැතුව කරන ඒකනෙ✌️👌

  • @sujanidammika7414

    @sujanidammika7414

    10 ай бұрын

    එකනේ අනේ

  • @thusharapradeep9695

    @thusharapradeep9695

    10 ай бұрын

    පිස්සුවක් බන් මෙක ,..

  • @samanthipalipana8696

    @samanthipalipana8696

    10 ай бұрын

    Niyama katawa okkoma supiri sammana Danna ona

  • @sey8881
    @sey888110 ай бұрын

    ගැනි කෝච්චර තරැන උනත් හැගිමි පාලනේ කර ගන්න ඕනි මහේස් එනකන් ඉවසා සිටියනම් අද ලස්සන පව්‍රල් ජිවිතයක් ඇති තරම් සැප දේනවා මහේස් නියම දඩ්‍රවම දිලා නියම පිරිම කම ❤❤❤❤❤අයාලේ යන අයට මරැ කතාව බ්‍රද්‍ර සරනයි🙏🙏🙏🙏

  • @user-mc4ky2hi4z
    @user-mc4ky2hi4z10 ай бұрын

    මම නම් මේ කපුවට තමයි කැමතිම උගේ සුපිරි රංඟනය❤❤❤❤

  • @asanka9857

    @asanka9857

    10 ай бұрын

    Jenat Anthony සුපිරි නළුවෙක් ❤

  • @sandundilhara9582

    @sandundilhara9582

    10 ай бұрын

    අපේ ජෙනා ❤

  • @dhanushkasandaruwan2604

    @dhanushkasandaruwan2604

    10 ай бұрын

    ඌ තමයි සෙට් ම ❤

  • @sewwandipanampitiya5379

    @sewwandipanampitiya5379

    10 ай бұрын

    ow ettenma .. 😊

  • @kamaljayathilaka5864

    @kamaljayathilaka5864

    10 ай бұрын

    නියම කනේ පරවල් ටික නේද

  • @bhanukasachintha4488
    @bhanukasachintha448810 ай бұрын

    මහේෂ් හින්ට් ගහනව යකෝ ජීවනීට හොද වැඩේ ... " ආශ්‍රය කරනවට අකමැති මාවද ඔයාවද" 😂😂😂😂

  • @prasannaweerakoon5199

    @prasannaweerakoon5199

    10 ай бұрын

    හොද වැැඩේ ජීවනීට

  • @tharuwa7571
    @tharuwa757110 ай бұрын

    ඉස්සර ඇග හොදපු අය කොලබ ආවම වොශ් දාන්නේ 😀 එක නම් ඇඩෙන්න දිලා තියෙනවා 😊

  • @yayodhaprabodinie3091
    @yayodhaprabodinie309110 ай бұрын

    නළුවො කියන වචනෙ පරි සමාප්ත අර්ථයෙන්ම සුපිරි නළුවෝ... ❤❤❤

  • @sheelakuwt252

    @sheelakuwt252

    10 ай бұрын

    ETHTHENMA SUPIRIMA SUPIRIY❤❤❤

  • @Indraniamarasing

    @Indraniamarasing

    10 ай бұрын

    මහෙෂ් කළු කපු

  • @Taskforce733

    @Taskforce733

    10 ай бұрын

    අනුහස්ලත් එ වගේ තමා

  • @shiranmallikarachchi7820
    @shiranmallikarachchi782010 ай бұрын

    අම්මේ..පුතේ..ඒක පට්ට..දිල්හානිගේ මූන කොහොමද පුතේ කියනකොට..රියල්ම ජීවිතවල ගෙවන සුපිරිම චරිත මේව..

  • @funnypetparadise3988
    @funnypetparadise398810 ай бұрын

    2:09 දෙමලෙන් කියන ඒවාට sinhala subtitle ඕනි කිව්ව අයට ඒ පරිවර්තනය ලස්සනට දෙන විදිය බලන්නකෝ කතාවේ තියෙන හරි අමුතු හැඩ තියෙන තැන් තමයි ඒවා නම් කියල වැඩක් නෑ ආයේ සුපිරියක්ම තමයි❤

  • @Anuruddha1224
    @Anuruddha122410 ай бұрын

    "වොෂ් 1ක් දාගෙන එන්නම්" that scene well expressed the scenario of asela's & his sister's present life ❤👍

  • @user-cb7vf2qg6j

    @user-cb7vf2qg6j

    10 ай бұрын

    හරි ඔයා ඉංග්‍රීසි දන්නව👍

  • @rockymax607

    @rockymax607

    10 ай бұрын

    ​@@user-cb7vf2qg6jOyata English ba neda.eka thamai oya English puluwan kenek dakkama samachchal karanne.Thamanta bari deyak wena kenekta puluwan unama ekata waira karan epa.oyath tika tika purudu wenna.Matath English ba.Eth mn tika tika purudu wenna try krnwa.✌️👆👆

  • @randilaratnayake8701

    @randilaratnayake8701

    10 ай бұрын

    ​@@user-cb7vf2qg6jjealous ? 😂

  • @WISEMARTIAL

    @WISEMARTIAL

    10 ай бұрын

    Oh Really ?

  • @devin277

    @devin277

    10 ай бұрын

    @@user-cb7vf2qg6jyakka puththunt English allergic ned machan 😆

  • @sugathperera6198
    @sugathperera619810 ай бұрын

    මුන් එකෙක්වත් රඟපාන්නෙ නැති හැටි ❤ ජගත් මනු 👌 එලම බ්‍රෝ

  • @sujeewamalkanthi231
    @sujeewamalkanthi23110 ай бұрын

    කිල්ලට අහු වෙලා හොදටම ගුටි පුජාවක් ලැබුනා හැම කපුවෙක් ම කිලි වලට අහු වේවා 😂😂😂😂😂

  • @SasankabandaraBandara-sr6iy
    @SasankabandaraBandara-sr6iy10 ай бұрын

    දෙමළ පොලිස් කාරායාට රගපාන නළුවා රගපානවා කියලා හිතෙනේම නෑ. හොඳටම රගපානවා. ලස්සනයි.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @_vasiyo7683
    @_vasiyo768310 ай бұрын

    ඇන්තනී කොල්ලා සුපිරි.. ඇන්තනී කියන්නේ අපේ කපුවගේ ඇත්ත නම ඈ😍😍

  • @thiliniimlka

    @thiliniimlka

    10 ай бұрын

    එයා රගපාපු ගොඩක් කතා මම බලලා තියෙනවා, මාරයි.. හොදට රගපානවා

  • @hsbpererahsb8253

    @hsbpererahsb8253

    10 ай бұрын

    අග්නි පියාපත් වල ගංගු මේක තමයි ජීවිතේ වල භාතිය

  • @inokapriyadarshanipriyadar9264

    @inokapriyadarshanipriyadar9264

    10 ай бұрын

    මැස්සා කතාවේ බුවා

  • @amiladeshan8687
    @amiladeshan868710 ай бұрын

    සිතක් බිදුනු පසු කොතෙක් කලත් ඔසු පලක් නොවේ ලදුනේ....(මහේශ්)...😢

  • @windy5483

    @windy5483

    10 ай бұрын

    Eka sinduwakd

  • @amiladeshan8687

    @amiladeshan8687

    10 ай бұрын

    @@windy5483 ඔව්...සිතක් බිදුනු පසු කොතෙක් කලත් ඔසු පලක් නොවේ ලදුනේ.ඉතින් තවත් කල් රැදී පලක් නෑ ඔබ මගේ සෙවනේ.සෝමසිරි මැදගෙදර මහතාගේ ..

  • @ilsara

    @ilsara

    10 ай бұрын

    පව් මහේශ්

  • @Gathiyas_Diary
    @Gathiyas_Diary10 ай бұрын

    බුදු අම්මො ඩිරෙක්ටර් තමයි ඩයල් එක. කලින් නොතේරුන Subtitles වත් නොදාපු tamil ටික තේරුම් කරවපු ලස්සන😍 ගමේ ලිදේ නාලා කොලබ ඇවිල්ලා වොශ් දාන්න යනවා කිව්වම අසේල දීපු රිඇක්ට් එක.පිස්සුවක් මනුවර්න අයියේ.!! ජය වෙන්න ඕනි.වැඩි වැඩියෙන් මේවා හැදෙන්න ඕනී මේ මුතු ඇටේ අස්සේ.. ආදරෙයි අමුවෙන්ම 😘💖

  • @nethushani1471
    @nethushani147110 ай бұрын

    පියල්ට හම්බෙන හැම චරිතයක්ම දැන් කුපාඩි චරිතමයි 😂

  • @preethiperera9261

    @preethiperera9261

    10 ай бұрын

    රැල්ල වෙරලට කතාවෙ ගෑනු 4 කරකැවෙනව

  • @thilinisandunika5879

    @thilinisandunika5879

    10 ай бұрын

    Randika Gunathilaka දැං ඒ frame එකටම කොටු වෙනවා..බලන බලන කතාවෙ එහෙමයි

  • @udumbaramandodari7754

    @udumbaramandodari7754

    10 ай бұрын

    ඌට කොහොමත් තියෙන්නෙ කුපාඩි ඇම්ඩන් මූණක්... නමත් රන්දිකනෙ 🤣

  • @sanju4866

    @sanju4866

    10 ай бұрын

    පොදු වලට පස්සේ ඔව්මයි😅

  • @dinu__xx1259

    @dinu__xx1259

    10 ай бұрын

    Blpn bio teledrama eka සුපිරි character ekk krnne 😢

  • @meladefonseka6204
    @meladefonseka620410 ай бұрын

    නිලන්තීගෙ අමිම දෙපැත්තට ඔලුව හරවල ඛලපු එකත් acting තමා

  • @lakminiwarnasooriya4122
    @lakminiwarnasooriya412210 ай бұрын

    ආච්චි පෙනුණ දවසට වැඩේ කිරි ගහට හරි යනවා කියපු කපූ 😂😂😂

  • @-xxx527

    @-xxx527

    10 ай бұрын

    කිල්ලකට අහුවෙලාලු

  • @kalinduchathuranga1669

    @kalinduchathuranga1669

    10 ай бұрын

    කිලි අහුවෙලා😂😂

  • @iamchamma3580
    @iamchamma358010 ай бұрын

    කොච්චර ඇඩ් ගැහුවත් ඇඩුත් පිටිපස්සට අරන් බලන්නේ 😂😂

  • @kawyawitharana1463

    @kawyawitharana1463

    10 ай бұрын

    Maat

  • @babyrithmin

    @babyrithmin

    10 ай бұрын

    😂😍

  • @anuththaraweerakkodi1644

    @anuththaraweerakkodi1644

    10 ай бұрын

    හ්ම්ම්..😅

  • @chamaramadu3033

    @chamaramadu3033

    10 ай бұрын

    අඩේහ්...... මං වගේ මයි...😂😂❤❤❤❤

  • @nadeesilva2561
    @nadeesilva256110 ай бұрын

    දෙන්නා වැරදි කියන් දෙපැත්ත⁣ට ගියාම දිල්හානිගෙ බැල්ම...😂😂 තරුණ ළමයි ඉන්න ගෙවල් වල ඔහොම තමයි..හැම එකාගෙම මොකක් හරි නොසන්ඩාල කමක් තියෙනවා..

  • @judeaththanayaka3881

    @judeaththanayaka3881

    10 ай бұрын

    😂😂😂😂😂😂😂

  • @spacewalker6580

    @spacewalker6580

    10 ай бұрын

    ඒ ක්ලෝසප් එකේ කැමරා මූව්මන්ට් එක ✌️💯💯💯

  • @TeenHeartsl
    @TeenHeartsl10 ай бұрын

    අසේලයි නිලන්තියි සෙට් උනොත් මරු

  • @himalayakushani7994

    @himalayakushani7994

    10 ай бұрын

    Ou ane❤

  • @dewanadutugamunuu.

    @dewanadutugamunuu.

    10 ай бұрын

    Ehema wend yana hind tma arakita mala

  • @life90945

    @life90945

    10 ай бұрын

    Eka thamai Shani jelous. Shani love Aselata

  • @ashengunathilake8663

    @ashengunathilake8663

    10 ай бұрын

    උනොත්‍ ....නෙමේ ......වෙනවා😂

  • @malimapa2006
    @malimapa200610 ай бұрын

    ආදරේට වංචා කරපු ගෑනිට දෙන්න ඕනෙ හොඳම දඬුවම තමයි මහේෂ් දීල තියෙන්නෙ. 😂😂

  • @hellarawa9950

    @hellarawa9950

    10 ай бұрын

    100%

  • @kaveeshainduranga

    @kaveeshainduranga

    10 ай бұрын

    මාත් ඔය ගැන ලිවිවා විතරයි

  • @dinukatharanga8362

    @dinukatharanga8362

    10 ай бұрын

    kohomada talk eka...👌jeewani baba wenna gihin illan kawe😁

  • @english1minutes

    @english1minutes

    10 ай бұрын

    ආදරෙ කියන්නේ සෙලවෙන මනස පුතා.....

  • @ranifrando

    @ranifrando

    10 ай бұрын

    එි කියන්නේ 🤔🤔🤔

  • @shashin_malli
    @shashin_malli10 ай бұрын

    මේ කතාව සුපිරි කියන අය මේ පැත්තට

  • @gamingdana3899
    @gamingdana389910 ай бұрын

    බලපු කතා වලින් සුපිරිම කතාවක් 💗

  • @danushkasampath2487
    @danushkasampath248710 ай бұрын

    ඔය වගේ වැරැද්දක් කරපු ගෑනියෙකුට එරෙහිව කරන සුපිරිම පලිගැනීම...ගහලා බැනලා දඩුවම් කරනවට වඩා ඒක ගොඩාක් දරුණුයි....😮

  • @nilakshikadilhani9400
    @nilakshikadilhani940010 ай бұрын

    ටැමිල් සින්හල පොලිස් කාරයා සුපිරි.❤

  • @achalaprabodh2457
    @achalaprabodh245710 ай бұрын

    පට්ටම කතාව ඇ...❤ පොඩි එකාගෙ ඉදන්...අලුතෙන් රගපාන්න ආපු පොලිස් කාරයගෙ ඉදන් සුපිරියටම රගපානවා 😮❤❤❤❤❤ ඔක්කොම ❤❤❤😮

  • @windy5483
    @windy548310 ай бұрын

    අනේ ඇඩ් අස්සෙ කතාවකුත් යනවනෙ .😂 එකනම් මරු ...ඇඩ් අපි ආසවෙන් බලන්නෙ......ඒ අස්සෙ කතාවක් දන්න එප අයියො

  • @upuldarshanapandithage7311
    @upuldarshanapandithage731110 ай бұрын

    කපුවා නම් එළියේ හිටියත් ගුටි කනවා, ඇතුලේ හිටියත් ගුටි කනවා😅

  • @naradabandara384

    @naradabandara384

    10 ай бұрын

    උගේ වැඩේ ගුටි කන එක😂

  • @raviduravidu2527
    @raviduravidu252710 ай бұрын

    මේ ඇඩ් දානවා ගගා වැලලෙන http බැයිද live බැලුවත් විනාඩි පහක් යන්න දිලා ඇඩ් එනකොට එ ටික ස්කිප් කරලා බලන්න 😂 itn එකෙ උනුත් ජීවත් වෙන්න ඔනෙ 👍

  • @darshanidarshanee

    @darshanidarshanee

    10 ай бұрын

    ane eththatama mamath kiyanna hitiye okamai.. drama hadanne atha pihada ganna nemei. eke minissuth jeewath wenna oni.

  • @jithairoshima7876
    @jithairoshima787610 ай бұрын

    දිල්හානි super actin 👌👌👌ආසම නිලියක්, හරි දක්ෂ කෙනෙක් 👌 ආදරෙයි 🙏♥️

  • @surekarupa
    @surekarupa10 ай бұрын

    දවස් හතම වුනත් බලන්න ආස හිතෙන කතාවක් කොඩිගහයට කියන්නෙ. කතාවෙ මුල ඉදලා ඉන්න චරිත වගේම අළුතින් එකතුවෙන චරිතත් නියමයි. ආදරෙයි කොඩිගහයට රගපාන හැමෝටම❤️❤️❤️❤️❤️

  • @Gayahashi444
    @Gayahashi44410 ай бұрын

    ශානියට තියෙන ජෙලස් එක බලපල්ලකො😂 කලුගෙ චරිතෙ ඇරැනම ඊලග හොදම චරිතෙ ශානි තමයි කරන්නෙ…😅❤

  • @kaveeshainduranga

    @kaveeshainduranga

    10 ай бұрын

    ශානි කියන්නෙ ඇත්තටම කෙල්ලෙක්ද මාව කමිපියුස් ඒකට

  • @ayeshapeiris7770

    @ayeshapeiris7770

    10 ай бұрын

    ​@@kaveeshaindurangaඑයා ඉස්සර පිරිමි ළමයෙක්, දැං ගැහැනු ළමයෙක්. Transgender කෙනෙක්. Reena Silva කියල search කරල බලන්න.

  • @Gossipsbyruu

    @Gossipsbyruu

    10 ай бұрын

    ​@@kaveeshaindurangaඔව් කෙල්ලෙක් තමයි

  • @onethindika4404

    @onethindika4404

    10 ай бұрын

    @@kaveeshainduranga ඉස්සෙල්ලා kollek wela ඉඳලා thiyenne.

  • @ilsara

    @ilsara

    10 ай бұрын

    ඊට පස්සේ කපූ හරිම තාත්විකයි 😅

  • @sumethracol3331
    @sumethracol333110 ай бұрын

    ගැහැනියකට එක මොහොක් වැරදුනාම මුලු ලෝකයම අැට බලු එරෙහි අැගේ පතිවත කිලුට නිසා.කසාද බදින්න කලිනුයි පසුවයි පිරිමි කරන්න තියෙන හැම අවලමි කමිම මිය යනතෙක් හොරෙන් කරත් එලිපිට කරත් ඔහුට මෙහෙම නොවන් අැයි??????

  • @ireshakannangara8613

    @ireshakannangara8613

    10 ай бұрын

    That's true, Jeeveni never went Piyal's home. He frequently came to her home and burst her feelings. But nobody scold Piyal. This is true nature of our society. Always blame and punishments towards the female. They suppose female should be always safeguard themselves.

  • @krishperera5050

    @krishperera5050

    10 ай бұрын

    මේ කතා වේ හැටි යට මහේෂ් කීයන්නේ අවංක ව තමන්ගේ ගෑනී ට ආදරේ කරපු මනුස්සයෙක් ඒ නීසා තමයි එයාට මේක ඉවසන්න බැරී. පීයල් එයාට අදාළ නැහැ නමුත් එයා ජීවනී ට ආදරේ කළේ පණ වගේ එතන ඒ වීශ්වාසේ බීදුන එක ගැනයි එයාට තීයෙන අවුල. ඔව් ඔයා කීයන ජාතියේ පීරීම් ඕනේ තරම් ඉන්න වා පීයල් ට උනත් බැනල වැඩක් නැහැ මොකද උ කොල්ලෙක් නමුත් ජීවණී කීයන්නේ බැදලා ලමයෙක් හීටපු අම්මා කෙනෙක්. ඒ වගේ ම තමයි බැදපු පීරිමීයෙක් උනත් එහෙම කළත් හරි වැරදි.

  • @dewanadutugamunuu.

    @dewanadutugamunuu.

    10 ай бұрын

    Ow kauru karath waradi, habai kathawe widihata mahesh kelin inna porak, ehema eke ara wage wada allanna uta

  • @dewanadutugamunuu.

    @dewanadutugamunuu.

    10 ай бұрын

    Jeewani stress wela mahesh lagata ennema nathihind

  • @sanjurash1912

    @sanjurash1912

    10 ай бұрын

    මේකෙ මහේෂ් වැරදි නෑ කියලා ඔක්කොමලා කියනවා.ගෑනිට දරුවට හරියට ආදරේ නම් එයාල තනිකරලා හිරේ යන වැඩ නොකර ඉන්න ඕනෙ ..ගෑනිගෙ ආරක්ෂාවට කොල්ලෙක් යවන්නෙ නැතුව ඉන්න ඕනෙ ..මේක මගෙ අදහසක් විතරයි

  • @teshaaan
    @teshaaan10 ай бұрын

    පොඩි කාලෙ knight rider කැලිෆෝනියාවේ කාන්තාරෙ මැද්දෙන් එනව බලන් හිටිය වගේ Toyota වෑන් එකක් යාපනෙ ඉදන් එනව බලන් හිටිය🤙🏾💯

  • @Realitykings-zc1kx

    @Realitykings-zc1kx

    10 ай бұрын

    සිරවට...

  • @vihan9788

    @vihan9788

    10 ай бұрын

    Yep

  • @ilsara

    @ilsara

    10 ай бұрын

    ඕකේ නෙමෙයිනේ ආවේ එයාලා අර මුහුදට ගියේ කාර් එකක නේද 😕

  • @asiudayaniasiudayani9420
    @asiudayaniasiudayani942010 ай бұрын

    කෙටියෙන්ම කියනවානම් මේ කට්ටිය රගපැවා නෙමේ..... කතව ඇතුලේ අපිව ජිවත් කලා...❤ "ඉවසිල්ලක් නැති තවත් සතියක් ඇතුලේ අතරමං කලා........🌹"

  • @lakminiabewikrama5564
    @lakminiabewikrama556410 ай бұрын

    මනුවර්න සර්💐 හරිම විදිහට හරිම තැනට පාවිච්චි කරපු සුපිරි බුලට් එකක්❤ ජැනට් ඇන්තනි❤❤❤❤💐💐

  • @ishanijayakody7265
    @ishanijayakody726510 ай бұрын

    මේ කතාව නම් දවසින් දවස පිස්සුවක්...... හරිම ලස්සනට ගලාගෙන යනවා ❤🥰

  • @dineshrangana2761
    @dineshrangana276110 ай бұрын

    ඇඩ් දාන එකෙ කෙලවරක් නැ KZread බලන අයට මෙච්චර අපහසු නම් tv එකෙන් බලන අයට ගෞරවයෙන් බුදු සරණයි itn අති විශිෂ්ඨයි

  • @dilipdubsmash

    @dilipdubsmash

    10 ай бұрын

    Man hithanne, minissu wadiya balanne nathi time belts wala thiyena ads uth meke gahawada koheda...😅

  • @thusharapradeep9695
    @thusharapradeep969510 ай бұрын

    ජගත් අයියේ කොහොමද බන් මෙහෙම අපි සමාජයේ හිතන්නෙවත් නැති පැත්තක් ඔයා එළියට අදින්නේ..උබ පට්ට වැඩ්ඩෙක් අයියේ ,මම දකින විදියට නළුවො ,නිළියෝ කියන එවුන්ගෙන් ඇත්තටම වැඩක් ගත්තේ උබ විතරයි අයියේ...දිල්හානි අක්කා එකට හොදම උදාහරණය බන්...අපි පොඩ් කාලේ ඉදලා දැක්කේ මල් ගස් වටේ දුවනවා විතරයි ,හැබැයි එයාලටත් නියම කෙනා හම්බවෙලා තියෙනවා ,ඔයාලා හැමෝම රගපානවා නෙමෙයි ,චරිතවල ජිවත් වෙනවා ,ජගත් අයියේ උබ තමයි වැඩ්ඩා ....ආදරේයි...සුභ පැතුම් හදවතින්ම..

  • @desnapathmene1049
    @desnapathmene104910 ай бұрын

    සතියක් නොඉවසිල්ලෙන් බලන් ඉන්න තැනට අපිව එක්ක ගිය සුපිරි ම ඩ්‍රාමා එක කොඩි ගහ යට... ❤❤❤❤ 😊😊

  • @Mioasmr-vk6gl
    @Mioasmr-vk6gl10 ай бұрын

    මේ ඩ්‍රමා එකට සම්මාන එහෙම දෙද්දි කොහොමද අප්පා හොදම කට්ටිය තෝරන්නෙ.😑 ඔක්කොටම දෙන්න වෙන්ස්වා 😲

  • @user-tp3pr9xl1h

    @user-tp3pr9xl1h

    10 ай бұрын

    ඒක නම් ඇත්ත

  • @samwije8586
    @samwije858610 ай бұрын

    ජෙනට් ඇන්තනි කපුවට අනිවාර්යෙන්ම සම්මානයක් හිමිවිය යුතුයි...සුපිරි...

  • @lakad
    @lakad10 ай бұрын

    ITN තොපිට හෙන ගහනවා යකෝ මෙච්චර ලස්සන කතාවක් සල්ලි පෙරේත කමට ඇඩ් දාලා විනාශ කරනවට😂

  • @neelakumari990

    @neelakumari990

    10 ай бұрын

    😂😂😂

  • @shiranthaherath3825

    @shiranthaherath3825

    10 ай бұрын

    😀😀

  • @funnybangbanglmao9424
    @funnybangbanglmao942410 ай бұрын

    මේකෙ music පට්ට ලස්සනයි. හරි අමුතුයි.

  • @nalinkumara1827

    @nalinkumara1827

    10 ай бұрын

    Ado ou oii guitar part tikak yano adennama

  • @sithumlakshan7088
    @sithumlakshan708810 ай бұрын

    බයික් එකේ එනකොට යන Music එකට ආස අය කවුද? මට නම් ඒක පට්ට🤟

  • @rajeewa1618

    @rajeewa1618

    10 ай бұрын

    ඒක මගේ රිගින් ටෝන් එක

  • @rejiraja1202
    @rejiraja120210 ай бұрын

    යකො මෙ කතාවක්ද බලන්නෙ ඇඩි ගොඩක්ද අපි බලන්නෙ. ඇඩි බලන ගමන් කතාවක් බලනව වගෙ සික්

  • @nadeerawijesinghe2542

    @nadeerawijesinghe2542

    10 ай бұрын

    මම දාන්න ආවෙත් මේ කමෙන්ට් එකම තමයි. ටීවී එකේ මේ කතාව බලන්නම බැහැ පුදුම ඇඩ් ගොඩක් දාන්නෙ. මිනිසුන්ගේ මේ කතාවට තියෙන කැමැත්ත මෙහෙම අවභාවිතා කරන එක නම් හරිම කණගාටුයි. මම නම් යෝජනා කරන්නේ මේ ඇඩ් වලින් පෙන්නන කිසිම බඩුවක් මිලදී ගන්න හොඳ නැහැ.

  • @dushanshamilka4737

    @dushanshamilka4737

    10 ай бұрын

    අනිවාර්යයෙන්

  • @chathuvvip3468

    @chathuvvip3468

    10 ай бұрын

    Apoo ow add nisa appiriyai 😢

  • @randikadananja4791

    @randikadananja4791

    10 ай бұрын

    Yt premium ගනින්කො ඉවරනෙ😂 උබලට කතාව නිකන් බලන්න ඔනෙ ඇඩ් නැති වෙන්නත් ඔනෙ මචන් උබලගෙ එකෙක්හරි කැමතිද සල්ලි හම්බෙන්නෙ නැතුව මහංසි වෙලා වැඩ කරන්න සතුටු වෙයන් බන් උන්ට ඇඩ් හම්බෙන එක ගැන උන් satisfied නම් තමා උන් මේක ඉදිරියට කරන් යන්නෙ පොඩ්ඩක් කල්පනා කරාන්

  • @ShawriApsara1990
    @ShawriApsara199010 ай бұрын

    පොලිසියෙ ලොක්කා එක්ක translate කරන්න එන පොලිස් කාරයත් පට්ට

  • @sameerasampath5229

    @sameerasampath5229

    10 ай бұрын

    Patta pata pata

  • @chandrekumare1491

    @chandrekumare1491

    10 ай бұрын

    ❤️❤️❤️

  • @oicchanel6610
    @oicchanel661010 ай бұрын

    දිල්හානී අක්කගේ....සුපිරී රගපෑම්❤❤

  • @kavishkagimhana7111

    @kavishkagimhana7111

    10 ай бұрын

    මහෙස් සුදුට දෙන වදන් එකනම් 4 5විඩයක් බැලුවා ඒ මුහුණ දිහා බලන්න ආසයි

  • @user-xf3op3kf1j
    @user-xf3op3kf1j10 ай бұрын

    ජනප්‍රිය නිලියොන්ට කියලා සම්මාන හම්බවෙන්න නයනතාරලාට😂😂,සීනිබෝල චරිත වලට

  • @zexyBananana
    @zexyBananana10 ай бұрын

    සභාවෙන් අවසරයි. මෙහි ඇඩ් වලට යන කිසිම බම්බුවක් මිළඳී ගන්න එපා. ඔය ඇඩ් දාන්නෙ අපි මිළඳී ගනී කියල හිතල නෙමේ, යටි සිතට භාණ්ඩය ඔබ්බන නියාවෙන්. ඒ නිසා ඇඩ් එක පාස් කරන වාරයක් වාරයක් පාසා හිතට ඒක වදයක් කරගන්න. එතකොට ඒ භාණ්ඩයට, බ්‍රෑන්ඩ් එකට තියෙන අකමැත්ත තව වැඩි වෙනව. දැක්ක දැක්ක තෑන මළ පයිනව. ස්තූතියී කතාව නන් . මේව දුවන්නෙ ඇඩ් හින්ද තමා. ඒත් මිනිසුන්ගෙ කැමත්ත අවභාවිතා කරන හුත් thi ge පුතාලට හෙන ගහනව

  • @avishkadeshapriya4905
    @avishkadeshapriya490510 ай бұрын

    ❤❤❤ කතාව මුල ඉදන්ම බලනව..ලස්සන තාත්වික රංගනයක්,ඇත්ත ජීවිත කතාව ඇතුලෙ තියෙන්නෙ..ජගත් මනුවර්ණගෙ දක්ශතාව ❤❤❤🎉🎉

  • @malikatalivakatana9569
    @malikatalivakatana956910 ай бұрын

    කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑ තරමි 😂😂😂

  • @chandrekumare1491

    @chandrekumare1491

    10 ай бұрын

    😁😁😁

  • @CRICKETSHOW515
    @CRICKETSHOW51510 ай бұрын

    දිල්හානියි, තරින්දියි ඇත්තටම අම්මයි දුවයි වගේ,,❤සුපිරි👍

  • @gayanlakmal3494
    @gayanlakmal349410 ай бұрын

    අරූ දෙයියො බුදුන් මතක් වෙන්නම කාල මොකක් හරි කිලුටකට අහු උනාලු😂😂😂

  • @neelakumari990

    @neelakumari990

    10 ай бұрын

    😂😂😂

  • @supuneranga450

    @supuneranga450

    10 ай бұрын

    🙈🙈🙈🙈 ලෝක අමාරුවෙි

  • @sangeethmadu511
    @sangeethmadu51110 ай бұрын

    කොඩි ගහ යට කියන්නෙ සුපිරියක් ❤

  • @Harsha-silva.312
    @Harsha-silva.31210 ай бұрын

    අදත් කලූ නෑ එපා වෙනව

  • @yalaninishika9201
    @yalaninishika920110 ай бұрын

    පොලිස් කාරයාගේ චරිතේත් මරුවට කරනවා

  • @Srilankavaninformation57
    @Srilankavaninformation5710 ай бұрын

    සුනිල්ට අනිවාරෙන් සම්මානයක් ලැබෙන්නම ඕනෙ මේ චරිතෙට ❤

  • @AnuAnu-vo7fy

    @AnuAnu-vo7fy

    10 ай бұрын

    කවුද

  • @Srilankavaninformation57

    @Srilankavaninformation57

    10 ай бұрын

    @@AnuAnu-vo7fy සුනිල් කපුවා

  • @asanka9857

    @asanka9857

    10 ай бұрын

    Jenat Anthony සුපිරි නළුවෙක් ❤

  • @rollamolla-rq1gt

    @rollamolla-rq1gt

    10 ай бұрын

    කවුද සුනිල්😢

  • @tmhkcbthennakoon

    @tmhkcbthennakoon

    10 ай бұрын

    අවන්කවම ලංකාවෙ ඉන්න සුපිරිම නලුවෙක් . දෙන හැමචරිතෙකටම පට්ටම පට්ට සාදාරණයක් කරන සැබැ නලුවෙක්❤

  • @vimukthideshan8811
    @vimukthideshan881110 ай бұрын

    Naluwo blnnanm kodi gaha yata blnna ❤💛💚

  • @dilushisathsarani1747
    @dilushisathsarani174710 ай бұрын

    අද කපූට ආච්චි වැහෙන්නම හම්බුනා අයියෝ සාමි 🤣

  • @sheelakuwt252

    @sheelakuwt252

    10 ай бұрын

    😅😅😅😅😅

  • @kamalananayakkara4709

    @kamalananayakkara4709

    10 ай бұрын

    රඟපෑමක් වුනත් එහෙම ගුටිකෑමක් . පව් .හරිම දුක හිතුනා

  • @Nadu689
    @Nadu68910 ай бұрын

    අම්මේ 🙂 පුතේ 😂

  • @shiranmallikarachchi7820
    @shiranmallikarachchi782010 ай бұрын

    මහේශ් සුදූට දුන්නූ දෙබස් ටික නම් පට්ට..නොමර මරන්නේ..මේකනම් පිස්සුවක් අප්පා..

  • @anuththaraweerakkodi1644

    @anuththaraweerakkodi1644

    10 ай бұрын

    හ්ම්ම්..😊

  • @pradeepkumara4371
    @pradeepkumara437110 ай бұрын

    නියම කතාව පිරිමියෙක්ට ගැහැනිකයගෙ එපා වීම එක මාර විදිහට දැනෙන්නම.දීල තියෙනව ඔක තමා පිරිමින්ට හරියට කරනවනම් එකයි නැත්තම් එපා ❤️❤️

  • @lakshaneranga5713
    @lakshaneranga571310 ай бұрын

    මෙ කතාව සතියෙ දින හතෙම තියෙනම් ආදරෙය් ඇ

  • @roshanirajapaksha9915

    @roshanirajapaksha9915

    10 ай бұрын

    Ethota agayak na

  • @kosthaStreaming

    @kosthaStreaming

    10 ай бұрын

    ඇත්ත ලේසියෙන් ලැබෙන දේ අගයක් නෑ

  • @SandunTV

    @SandunTV

    10 ай бұрын

    දින හතම තිබ්බොත් මේක මාසෙන් ඉවරයි. කොටස් 60-65 ක්‌ වගේ ඇත්තේ. තව episode 10=15

  • @rusiru9584

    @rusiru9584

    10 ай бұрын

    690 deela maseta packge eka gatta nam ads mokuth ne you tube

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n10 ай бұрын

    අසේළගෙ නංගිත් දැන් පොෂ් වෙලා 😊❤ සුපිරි චරිතයක්

  • @digalladuragenisha5038

    @digalladuragenisha5038

    10 ай бұрын

    😂

  • @hsbpererahsb8253

    @hsbpererahsb8253

    10 ай бұрын

    කවුද ඒ නිලියගේ නම

  • @user-rv1rm3ov5n

    @user-rv1rm3ov5n

    10 ай бұрын

    @@hsbpererahsb8253 දන්නෙ නැහැ අනේ

  • @user-rv1rm3ov5n

    @user-rv1rm3ov5n

    10 ай бұрын

    @@digalladuragenisha5038 😍

  • @Gossipsbyruu

    @Gossipsbyruu

    10 ай бұрын

    ​@@hsbpererahsb8253නම දන්නෙ නෑ.රාජසභාවේ පුරෝහිතගෙ දුවලු එයා

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi123410 ай бұрын

    නලුවොනම් නලුවො සම්මාන දෙන්න ඕනි සෙට් එකටම❤️🔥

  • @s....hanshi9889
    @s....hanshi988910 ай бұрын

    පියල් කොහොමද අක්කාගෙ කට වහපු හැටි...🤣🤣😃😃

  • @suveneethaseuwandi2031
    @suveneethaseuwandi203110 ай бұрын

    අමිමෝ එල්ලගෙනලු ගැහුවෙි... වමි කමිමුලටමලු ගැහුවෙි.. පවි දෙයියනේ කපුවා...😂😂😂

  • @neranjalasolangaarachchi8351
    @neranjalasolangaarachchi835110 ай бұрын

    දැන්නම් ඉතිම් ඇඩ් ගොඩක් අස්සේ ඉදලා හිටලා කතාවත් යනවා 😅.. අපරාදේ ආසාවෙන් බලන එකම කතාව..😓

  • @Pmpradeepsanka
    @Pmpradeepsanka10 ай бұрын

    අඩේ මේ කතාව මැරෙනකම් අපේ ජිබිතව්ල තියෙවි ❤❤❤😂

  • @rabbit6575
    @rabbit657510 ай бұрын

    ජීවනී විහින්නෙ ඔය වලේ වැටුනෙ.හොද පාඩමක් ජීවිතේට 🙂

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep145410 ай бұрын

    ❤කොඩි ගහ යට කියන්නේ කතාවක් නෙමෙයි කියලා දැනෙන තරම් අපිව අරගෙන යනවා ඇත්ත ජීවිතේට අපි ඒ වටේ ඉදලා වෙන දේවල් බලාගෙන ඉන්නවා වගේ මට දැනෙන්නෙ ඒ තරම් සුපිරියක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AsankaWithanage-wv6sr

    @AsankaWithanage-wv6sr

    10 ай бұрын

    අකනම් ඇත්ත

  • @jehanbanuka8012
    @jehanbanuka801210 ай бұрын

    Background music at next level ❤

  • @strangerstef9202
    @strangerstef92029 ай бұрын

    itn එකේ හැම එපියකම වැඩිම වීව්ස් සහිතව ගියපු එකම කතාව මේක.!❤

  • @user-yf3me7vm2h
    @user-yf3me7vm2h10 ай бұрын

    මේ කතාව ඇබ්බැහිවීමක් ❤

  • @user-os5vy9md5c
    @user-os5vy9md5c10 ай бұрын

    Film එකක් වගේ ...ඊටත් වඩා සුපිරි ❤

  • @lahiru2002
    @lahiru200210 ай бұрын

    නෙවිල් අයියා කියපු විදියටම මහේෂ් කියන්නේ සුපිරි මොළයක් තියෙන එකෙක්..අනිත් උන් අතින් පයෙන් වැඩ කරාට මහේෂ් මොළෙනුත් ගේම ගහන එකෙක්...

  • @imashasewwandi2593
    @imashasewwandi259310 ай бұрын

    සාමිට ආච්චි පෙනිය ඔය කරේ😂

  • @aluthgederawimalasena8825
    @aluthgederawimalasena882510 ай бұрын

    ටීවී නොබල ඉදල මේක දැක්කට පස්සෙ බලන්න ගත්ත.හැමතැනින්ම අපි අන්දනව.මේ කථාව බලපු අය කියන්න විනාඩි කීයද මේ කථාව බැලුවෙ කියල.හිගන ඇඩ් නිසා බලන්නත් එපා වෙනව.මේ කරන තුප්පහි වැඩේට ඒ වෙලාවෙ ඇඩ්කරන කිසිම භාන්ඩයක් ගන්න නරකයි.ආදායමක් නැතිව දුවන්න බැරිබව හැබෑව ඒත් සීමාවක් තිබිය යුතුයි. අඩුම ඩේට ප්‍රමානයකින් බලන්න ක්‍රමයක් තිබේ නම් දන්වන්න.

  • @mallikamudiyanselage4859

    @mallikamudiyanselage4859

    10 ай бұрын

    9 munit

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt10 ай бұрын

    පියල් මහේස් කලු රන්ගනය අති විශිෂ්ටයි❤❤❤

  • @user-dc5yx1ds7x
    @user-dc5yx1ds7x9 ай бұрын

    මේ ඩ්‍රාමා එකේ මගේ ක්‍රශ් එක නිලන්ති 😍😍😍😍😍

  • @vihangafernando3257

    @vihangafernando3257

    8 ай бұрын

    Eya lassanai 🥺❤️

  • @muthukumaragamage4728
    @muthukumaragamage472810 ай бұрын

    Add දැමිල්ල අපේ රස වින්දනයට බාදාවක් ......pls

  • @INDI1965
    @INDI196510 ай бұрын

    Manu aiya mecchara talent da..😮😮😮❤❤❤❤ Good job ...keep it up aiya...

  • @Charitha258
    @Charitha25810 ай бұрын

    පියලා තමා ආතල්ම.. ඒ කලේ කොටුවක් පයිද්දි t shirt එක එලියේ වැලේ😂

  • @ivonlalita9395

    @ivonlalita9395

    10 ай бұрын

    😂😂😂

  • @worldwidefoods1426

    @worldwidefoods1426

    10 ай бұрын

    සොරි මෙහෙම අහනවට ,පියලා මහෙශ්ගෙ ගෑනිට සීන් එක දලාද? මන් අහන්නෙ ගහලද?

  • @sj5233

    @sj5233

    10 ай бұрын

    ඔව් ගහාලා😂

  • @shaminwijethunga4833

    @shaminwijethunga4833

    10 ай бұрын

    පියල් තමා නියමේ චරිතේ 😂😂

  • @jagathmanamperi9773

    @jagathmanamperi9773

    10 ай бұрын

    @@sj5233mata nam hithenne gassagena wage.

  • @themoralshow902
    @themoralshow9027 ай бұрын

    කොඩි ගහ යට මුල ඉඳන්ම යූටියුබ් එකේ බලපු සෙට් එක ලයික් එකක් දාන් යන්න ❤😊

  • @sethninayomi2487
    @sethninayomi248710 ай бұрын

    මේ දෙමළ නළුවනම් මරු😁❤️

  • @dineshrathnayake4606
    @dineshrathnayake460610 ай бұрын

    ආසම චරිත ගොඩාක් ❤❤❤

  • @indunilprasad1809
    @indunilprasad180910 ай бұрын

    අම්මෙ.. පූතෙ .. thanks මෙ වගේ දෙකට විතරයි ටිකක් හිනාවෙන්න හරි තියෙන්නේ ජීවිතේ

  • @madushan9647
    @madushan964710 ай бұрын

    Kodi gaha yata api upanne 😂😂❤

  • @ruvinitharaka-yp4xp

    @ruvinitharaka-yp4xp

    10 ай бұрын

    ❤❤😂

  • @DulaniPathirathna-ce5op
    @DulaniPathirathna-ce5op10 ай бұрын

    ඔක්කොම එකයි.. නියමයි ...👍👍👍👍

  • @shanikalokubarana6514
    @shanikalokubarana651410 ай бұрын

    පූසාරිගේ චරිතෙත් හොදටම කරනවා 😊 හිරේ ගුටිකාපු චරිතෙත් හොදටම කරා superb 🌼🌼🌼

  • @lakmalsajindra4195
    @lakmalsajindra419510 ай бұрын

    පට්ටම සැට් එකක් ඉන්නෙ හැම චරිතයක් ම ඇත්ත ජිවිතය වගෙමයි ❤

  • @sadeeplakshan6274
    @sadeeplakshan627410 ай бұрын

    සුපිරිම නාට්ටියක්....❤❤❤ adds වැඩිපුර දාන්න එපා plz....

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa10 ай бұрын

    මහේෂ් ගෑණිට දීලා තියෙන්නේ හරිම දඬුවම 😏😏

  • @janithadecosta9361

    @janithadecosta9361

    10 ай бұрын

    මහේෂ් කෑම දෙන්නෙ නෑ වගේ නේද සහෝ

  • @krishperera5050

    @krishperera5050

    10 ай бұрын

    ​@@janithadecosta9361ඔව් ඒ නීසා ලගදී ම පීයල් ලගට යෑමට නීයමීතයි 😂😂😂

  • @dewanadutugamunuu.

    @dewanadutugamunuu.

    10 ай бұрын

    ​@@janithadecosta9361ow ne jeewaniige lagata ynna pora

  • @life90945

    @life90945

    10 ай бұрын

    ​@@krishperera5050ehema unoth Piyalge kella athin hari Mahesh athin hari un dennama merum kanawa

Келесі